කැලනිවැලිය රත්නපුරත් පසු කරන් හම්බන්තොටට | Kelani Valley Train |

  Рет қаралды 52,720

Taprobana 360

Taprobana 360

Күн бұрын

Пікірлер: 204
@KKumara2
@KKumara2 Жыл бұрын
අවිස්සාවේල්ල ඉඳන් රත්නපුර හරහා දුම්රිය මාර්ගය ඉදිවන එක ගැන ඇත්තටම ගොඩක් වටිනවා. ඒ වගේම කියන්න දෙයක් තියෙනවා. අවිස්සාවේල්ල රත්නපුර වගේම අවිස්සාවේල්ල ඉඳන් කරවනැල්ල හරහා යටියන්තොට දක්වා පැරණි දුම්රිය මාර්ගයක් තියෙනවා. ඒකත් ආරම්භ කරා නම් ගොඩක් වටිනවා.❤
@taprobana360
@taprobana360 Жыл бұрын
අනිවාර්යෙන්ම 👍
@karupa8250
@karupa8250 6 ай бұрын
the man he will do it Ranil
@KKumara2
@KKumara2 6 ай бұрын
@@karupa8250 😂😂
@amilaprabathmk2280
@amilaprabathmk2280 Жыл бұрын
මේ වැඩේ ඉක්මනින් ඉවර කරන්න ලැබේවා ...🙏
@taprobana360
@taprobana360 Жыл бұрын
🙏🙏
@next2010u
@next2010u Жыл бұрын
මේක ඉතා හොද වැඩක්. හුගක් ඉස්සර කරන්නට තිබුනේ. ඔයාට ගොඩක් ස්තුතියි දැනුවත් කලාට.
@taprobana360
@taprobana360 Жыл бұрын
👍👍🙏
@udenipushpa6883
@udenipushpa6883 Жыл бұрын
නියමයි .වෙන්න ඕනි දෙයක් සුභ පැතුම් ❤❤❤❤❤🎉
@taprobana360
@taprobana360 Жыл бұрын
මේ පාර හදන්නම ඕනේ එකක්.
@Malika1-un5ww
@Malika1-un5ww Жыл бұрын
අපි ගොඩක් ආසයි රට දියුනු වෙනවා නම්❤❤❤ අපි නම් අම්බලන් තොට
@osandajayaweera4777
@osandajayaweera4777 Жыл бұрын
❤❤
@taprobana360
@taprobana360 Жыл бұрын
🙏🙏
@MalkanthiJayawardana-p2u
@MalkanthiJayawardana-p2u Жыл бұрын
අහින්සක දුප්පත් මිනිස්සුන්ට නමි අදිවෙිගි මාර්ග වලට වඩා වටින්නෙ කෝචිචි පාර තමයි. මොකද එ මිනිස්සුන්ට අදිවෙිගි වල යන්න සල්ලි නැති නිසා.ඉක්මනින්ම සිද්ද වෙනවනමි කොචිචර දෙයක්ද හින විතරක් නොවෙිවා කියල අපි පුර්තනා කරනව.
@taprobana360
@taprobana360 Жыл бұрын
එහෙම නොවේවා කියල සිතමු. මොකද මේ පාර හදන්නම ඕනේ එකක්.
@shenalweerakoon2008
@shenalweerakoon2008 Жыл бұрын
Good work
@taprobana360
@taprobana360 Жыл бұрын
Thanks
@danithupul1641
@danithupul1641 Жыл бұрын
Niyamai
@taprobana360
@taprobana360 Жыл бұрын
👍👍
@Supercooking8319
@Supercooking8319 Жыл бұрын
නියමයි 👍👍👍
@taprobana360
@taprobana360 Жыл бұрын
👍👍
@ChinthanaDimuthu-bq8ic
@ChinthanaDimuthu-bq8ic 2 ай бұрын
වචනයට පමණක් සීමා වුණ දුම්රිය මාර්ගය
@nihalepa8174
@nihalepa8174 Жыл бұрын
බොරු බයිල තමයි. 2018 දී ඩබල් ලයින් හෝමාගම දක්වා උඩින් දාන්න පටන් ගත්තු එක ගෝඨා ගෙ ආන්ඩුවෙන් අවලංගු කලා.එතකොට වලිගෙ පස්සපැත්තෙ ගහගෙන ඔය සාමාන්‍යාධිකාරී ල හිටියෙ කඩුවෙල කොලඹ light rail එකත් නැවැත්තුවා. අවිස්සාවේල්ල දක්වා රේල්පාරෙ කැලේ සුද්ද කරල සිල්පර රේල් පීලි දාගන්න සල්ලි නෑ. ඇමතිවරයා ම කිව්ව පාලම් 100 කට වැඩිගනනක් අබලන් වෙලා කඩා වැටුනත් හදන්න සල්ලි නෑ කියලා. මේ කරන්න හදන්නෙ චන්දෙ කිට්ටු නිසා මහරගම හෝමාගම අවිස්සාවේල්ලේ ජනතාව රවට්ටන්න ඇමතිලා කරන්න හදන රැවටිල්ලක්. වත්තක වටේ තාප්පයක් හදනව වගේ වැඩක් නෙවේ මේක. ශක්‍යතා අධ්‍යයනය් කරන්නත් මිලියන් ගනනක් යාවි. ඉඩම් පවරගන්න, මිනුම් කටයුතුවලට ලොකු කාලයක් යාවි. බිලියන් ගනනක් කොහෙන්ද හොයන්නෙ සැහැල්ලු දුම්‍ රිය ඒක පාර්ශවිකව නැවැත්වීමට පස්සෙ ජපානය ආධාර දීම නැවත්තුවා. මේක ගොං ආතල් එකක්.🐂
@taprobana360
@taprobana360 Жыл бұрын
🙏
@HishaniprathibhaFernando
@HishaniprathibhaFernando Жыл бұрын
ඒත් කාලෙක ඉදන්ම මේක මිනිස්සුන්ගේ ඉල්ලීමක් .ඒකට ප්‍රතිචාරයක් මේ විදිහට හරි ලැබෙනවා නම් හොදයි
@nihalepa8174
@nihalepa8174 Жыл бұрын
@@HishaniprathibhaFernando මිනිස්සු කාලෙක ඉඳන් ඉල්ලුව එක ලැබුනද? ඉදිරියට ත් වෙන්නෙ ඕකයි. ඊලඟ මැතිවරණය වෙනකම් මේ ඇමති කතා කරයි ඕකගැන.මේ ඇමති ම කියනව පාලම් කඩා වැටුනත් හදන්න සල්ලි නෑකියල. අලුතෙන් රේල් පාර හදයිද?අපේ මිනිස්සුත් රැවටෙන එකේ ඉවරයක් නෑ. අද නිවුස් බලන්න . බම්බලපිටිය දුම්‍ රිය පාරෙ ගැටලුව.
@nihalepa8174
@nihalepa8174 8 ай бұрын
​@@HishaniprathibhaFernando ඔව් අර කතාවක් තියෙන්නෙ නිකම් ඉන්න මට අහල ගියත් ඇති කියල.😅
@Health-And-Diabetes
@Health-And-Diabetes 6 ай бұрын
බිලියන් ගනනක් කොහෙන්ද හොයන්නෙ
@anutheexplorer1643
@anutheexplorer1643 Жыл бұрын
Good job.
@taprobana360
@taprobana360 Жыл бұрын
👍👍
@osandajayaweera4777
@osandajayaweera4777 Жыл бұрын
Great achievement for Train lovers and public transport system
@taprobana360
@taprobana360 Жыл бұрын
👍
@hasheemabdullah27
@hasheemabdullah27 3 ай бұрын
Ruwanpura Expressway එක ගැනත් කියන්න. රත්නපුර මිනිස්සු පෙරුම් පුරාගෙන බලන් ඉන්නේ හදනකම්..😃
@cookwithme123-q9k
@cookwithme123-q9k Жыл бұрын
Good job 👍
@taprobana360
@taprobana360 Жыл бұрын
Thanks 👍
@ChinthanaDimuthu-bq8ic
@ChinthanaDimuthu-bq8ic 3 ай бұрын
වචනෙට සීමාවුන දුම්රිය මාර්ගය අලුතින් රජයවල් පත්වෙනවා ප්‍රවාහන සේවය අන්තිමයි
@GamageHemasiri-wd2rm
@GamageHemasiri-wd2rm Ай бұрын
Perfect anura sir awissawella sita opanayake dakka railway line arranged karrana soon
@ShihamSaheed-jm1nb
@ShihamSaheed-jm1nb 8 ай бұрын
Good....like wise extensions as nanupua to nuwaraeliya....batticalia to pottuvil...matale to sigiriya....banadarawela to ampara. Kks to point pedro....trinci to mullativu
@taprobana360
@taprobana360 8 ай бұрын
👍👍
@buddikamudalige7694
@buddikamudalige7694 Жыл бұрын
උමං දුම්රිය ඉදි කරන්න පුලුවන් නම් හොඳයි. මොකද රක්ෂිත වනාන්තර මැදින් ගමන් කිරීමට සිදුවන නිසා වන සතුන් දුම්රියේ ගැටී මියයන යනවා
@taprobana360
@taprobana360 Жыл бұрын
🙏🙏
@vibes_chilling
@vibes_chilling Жыл бұрын
ඔව්. රත්නපුර දිස්ත්‍රික්කයෙ තමයි. දැනට ඉතුරු වෙලා තියන නිවර්තන රක්ෂිත වනාන්තර වැඩියෙන් තියෙන්නෙ. රක්ෂිත මැදින් ඒවා කපාගෙන දුම්රිය මාර්ගය ඉදි කළොත් ඒක ලොකු ප්‍රශ්නයක් වේවි. පුළුවන් තරම් රක්ෂිත මගහැරලා හදන තරමට හොඳයි. ලංකාවට දැන් දුම්රිය මාර්ග වලට වඩා නිවර්තන වනාන්තර වැදගත්. ඒත් උමං දුම්රිය නම් හැදෙන එකක් නෙවෙයි. වියදම අධික නිසා.
@AsiriNanayakkara-mq5dw
@AsiriNanayakkara-mq5dw 22 күн бұрын
අවිස්සාවේල්ල දක්වා දැනට දෙපසට පැද්දෙමින් යන අවදානම් ගමන වෙනුවට වඩා යහපත් සුරක්ෂිත දුම්රිය මාර්ග ඉදිකිරිම් සිදුවේවායි පතමු.😊
@taprobana360
@taprobana360 20 күн бұрын
👍👍
@ashokapadmini2981
@ashokapadmini2981 Жыл бұрын
ඉතාමත් හොඳයි
@taprobana360
@taprobana360 Жыл бұрын
👍👍
@lakmanachandrasiri5936
@lakmanachandrasiri5936 6 ай бұрын
වෙයි කියා නොසිතමි
@taprobana360
@taprobana360 6 ай бұрын
🙄🙄
@dharmadasadushyantha1108
@dharmadasadushyantha1108 6 ай бұрын
ඔය කැලනිවැලි පාර නවත්තන්න කවුද දන්නැ ඉස්සර කාලෙ උනන්දු වුනේ.මම දන්න තරමට ඕපනායක දක්වා තිබුන.දැන් මතක්උනාට ස්තුතියි.හොඳ කොමිස් කුට්ටියක් ගන්න බලන් ඇති.අපේ cgr එකේ සුපිරි දක්ස අය ඉන්නව.tti katunayake passout අයවයි ,uni වල අයවයි , අපේරටේ සිවිල් ඉන්ජිනේරුවන් වයි යොදාගන සුපිරියට කරනවනම් එල . අවුරුදු50 ,60, හරි පසුවෙලා අදහස නම් හොඳයි .
@taprobana360
@taprobana360 6 ай бұрын
👍👍
@sanjeewaweerakoon8394
@sanjeewaweerakoon8394 Жыл бұрын
Another huge chunk of commission on it's way for THEM 😅😅
@taprobana360
@taprobana360 Жыл бұрын
🙂
@sk99-e1k
@sk99-e1k Жыл бұрын
හම්බන්තොටට නෙමෙයි ඕක වැල්ලවාය මොනරාගල පැත්තට තමයි හරිනන් ඕන...tourism පැත්තත් දියුණු වෙනවා ඒකෙන්...බෙලිඅත්තට එන එක හම්බන්තොට කතරගම වෙනකන් යවන්න ඕන...
@taprobana360
@taprobana360 Жыл бұрын
👍👍🎉
@pushpikadilshan7101
@pushpikadilshan7101 Жыл бұрын
නියමයි,වෙන්න ඕන හොඳම දේ ඕකමයි. දැන් ඉඳන්වත් මොලයක් ඇති වැඩක් කරොත් හොඳයි.
@taprobana360
@taprobana360 Жыл бұрын
මේ පාර හදන්නම ඕනේ එකක්.
@janakadivarathne3137
@janakadivarathne3137 Жыл бұрын
Wow. Good idea.... What about. Mathale to dambulla .... Kandy
@taprobana360
@taprobana360 Жыл бұрын
Will see. 😎
@UpulJayasekara-z8w
@UpulJayasekara-z8w Жыл бұрын
Godak hondai..
@taprobana360
@taprobana360 Жыл бұрын
🙏🙏
@rajakarunalalitha2852
@rajakarunalalitha2852 Жыл бұрын
මෙම යෝජනාව ක්‍රියාත්මක කරන්න මම මට වයස අවුරුදු 8 පමණ ඕපනයක දක්වා ගමන් කර තිබෙන ව මට අද ට වයස 67 ,යි
@taprobana360
@taprobana360 Жыл бұрын
🙏🙏
@priyantharathnasingha3839
@priyantharathnasingha3839 Жыл бұрын
❤❤❤❤❤❤ kawadaaa ituu weiida ?????
@taprobana360
@taprobana360 Жыл бұрын
🙏🙏👍
@rathnageegodawatte5351
@rathnageegodawatte5351 Жыл бұрын
ඉදිරි චංද සදහා බොරු ගුංඩු තමයි ඉතිං
@taprobana360
@taprobana360 Жыл бұрын
එහෙම නොවේවා කියල සිතමු.
@WarangaThilakarathna
@WarangaThilakarathna 6 ай бұрын
සුබවාදිව බලන්න ගල් හිල් විතරක් හොයලා රටෙි දියුණුවට උදවු වෙින්න වචනයේන් හිරි කුහක නොවන්න
@Hi-ci2dw
@Hi-ci2dw Жыл бұрын
ඔය දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉන්න එවුන්ට පිස්සු නැත්තං ෂෝක් කට්ටිය. 😂
@taprobana360
@taprobana360 Жыл бұрын
🙏🙂😊
@Health-And-Diabetes
@Health-And-Diabetes 6 ай бұрын
පළමුව අප සතුව දැනට ඇති මාර්ග සහ දුම්රිය අලුත්වැඩියා කර නියමිත වේලාවට ධාවනය කරන්න.
@taprobana360
@taprobana360 6 ай бұрын
👍👍
@SanathKumara-vp7xq
@SanathKumara-vp7xq Жыл бұрын
KALPA VINAASETA PASUWADHA?
@taprobana360
@taprobana360 Жыл бұрын
එහෙම නොවේවා කියල සිතමු. මොකද මේ පාර හදන්නම ඕනේ එකක්. 😉😉
@chamilamarasinghe
@chamilamarasinghe Жыл бұрын
👍👍👍
@taprobana360
@taprobana360 Жыл бұрын
👍
@ChinthanaDimuthu-bq8ic
@ChinthanaDimuthu-bq8ic 3 ай бұрын
කතරගම දක්වා දීර්ඝ කෙරුවොත් තමයි හරිම හොඳ😅
@albertperera9225
@albertperera9225 Жыл бұрын
ගසා කාලා අතර මග නතර වෙයිද..
@taprobana360
@taprobana360 Жыл бұрын
🙄🙏
@rajapaksharajapaksha9134
@rajapaksharajapaksha9134 9 ай бұрын
Oka kawadawat karan na praiwat bas aiti desa palana hen chaiyan .hina tami duppat apita
@taprobana360
@taprobana360 9 ай бұрын
👍💪
@sheriffdeen175
@sheriffdeen175 6 ай бұрын
Rate palakayo hondai nam apita ona deyak karanda pulwan shakthiyak thiyanawa
@taprobana360
@taprobana360 6 ай бұрын
👍👍
@lakmanachandrasiri5936
@lakmanachandrasiri5936 6 ай бұрын
නයට ගත් ඒවා ඉවර කරන්න හැකිනේ .වහල පාර ගෙවල් හදන්න දුන්නේඇයි එතකොට නිදි
@taprobana360
@taprobana360 6 ай бұрын
👍👍
@kumarasinghavaragama4108
@kumarasinghavaragama4108 8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@taprobana360
@taprobana360 8 ай бұрын
👍👍
@ssap3717
@ssap3717 Жыл бұрын
ඕක බලන්ගොඩ හරියට ගියා නම් හොදටම ඇති. හම්බන්තොටට බෙලිඅත්ත දුම්රිය මාර්ගය දික් කර හැකි
@taprobana360
@taprobana360 Жыл бұрын
👍
@chanukamayuranga3982
@chanukamayuranga3982 Жыл бұрын
තවත් එක බොරුවක් තමා…😂 ඔක්කොටම කලින් දැන් දුවන කැළනිවැලි train ටික වත් හරියට දුවලා හිටියනම් හොදා මීට වඩා.. ඒකෙ දුවන train ටිකයි railway එකයි තරම් මෙලෝ රහක් නැති railway line එකක් ලංකාවෙ වෙන කොමෙවත් නැතුව ඇති..👆😂🤮
@taprobana360
@taprobana360 Жыл бұрын
කැලණිවැලි දුම්රිය ගැන ඔබතුමා පවසන දෙයත් සමග 100% එකගයි . ඇත්තෙන්ම මෙය අදියර කීපයක් යටතේ සිදුකිරීමට වන දෙයක් . දැනටමත් දුම්රිය මග දෙපස සිටින අනවසර පදිංචිකරුවන් ඉවත් කරමින් දුම්රිය ඉඩම් අත්පත් කරගැනීමට බලධාරීන් කටයුතු කරමින් ඉන්නේ.
@gihanudayajith3744
@gihanudayajith3744 Жыл бұрын
Jepi molak.🦬🦬🐂😂😂😂
@vipuladesilva2060
@vipuladesilva2060 Жыл бұрын
ඇයි කැළණි වැලි දුම්රිය වෙලාවට යන්නේ නැද්ද?
@nihalepa8174
@nihalepa8174 6 ай бұрын
@@chanukamayuranga3982 ඔබ හරි
@oshanmalinga11
@oshanmalinga11 7 ай бұрын
🤣🤣 aththak nm hodai
@taprobana360
@taprobana360 7 ай бұрын
👍👍
@antonyrodrigo7995
@antonyrodrigo7995 Жыл бұрын
කතරගම දක්වා දුම්රිය මාර්ගය පුලුල් කරනවා කියලා කතාවක් අතීතයේ අහල තිබුනා දුම්රිය මාර්ග හදන්න ඉස්සෙල්ලා මුහුදු බඩට තව දුම්රිය කීපයක් එකතු කලයුතුමය සතියේ දිනවල හවස වැඩ අවසන් කරලා ගෙවල්වලට යන මගීන් පුදුම දුකක් විදින්නේ අනෙක සමහර powersetවල කෑලි හැලෙමින් ධාවනය වෙන්නෙ.දුම්රිය නඩත්තුවක් ගැන කිසිම සොයාබලා කටයුතූ කරන්නේ නෑ මේවා අදාල බලධාරින්ගේ අවධානයට යොමු විය යුතුයි
@taprobana360
@taprobana360 Жыл бұрын
ඔබතුමා පවසන දෙයත් සමග 100% එකගයි . රටේ දියුණුවට පොදු ප්‍රවාහනයේ වැදගත්කම ගැනයි මෙහිදී අපි කතාකලේ. මේ අපි කතා කල තවත් කරුණක්. kzbin.info/www/bejne/aHmrgKuIiLd-d9U
@pasanmalinda9166
@pasanmalinda9166 Жыл бұрын
Awissawelle indala hambanthotata Hadanna kalin beliaththe indala kataragamata hadala denna....
@taprobana360
@taprobana360 Жыл бұрын
🙏
@HishaniprathibhaFernando
@HishaniprathibhaFernando Жыл бұрын
ඒකත් හොදයි තමයි
@athuladissanayake2262
@athuladissanayake2262 Жыл бұрын
සුද්දා හදපු දුරවත් මුන්ට හදා ගන්න බැහැ, මුන්ට පිස්සු
@osandajayaweera4777
@osandajayaweera4777 Жыл бұрын
😢😢
@taprobana360
@taprobana360 Жыл бұрын
එහෙම නොවේවා කියල සිතමු. මොකද මේ පාර හදන්නම ඕනේ එකක්.
@bennavaratne9815
@bennavaratne9815 Жыл бұрын
It's better to extend the line from bati to katharagama.
@taprobana360
@taprobana360 Жыл бұрын
👍🙂
@dururatakaidanfdo4110
@dururatakaidanfdo4110 Жыл бұрын
ahaliyagoda lagama parakatuwa dumriya margaya oya keeyana vidiyata kiseema wenasak wella naa rall line eka uda kada thiyanawa.janathawata vikalpa visadume theelath naa
@taprobana360
@taprobana360 Жыл бұрын
Ow , wede 100% iwara ne 🙏👍
@ChathuraMadushanka-lf4cs
@ChathuraMadushanka-lf4cs 7 ай бұрын
බස් පර්මිට් රුපියල් 1000ටත් විකිණීමට ඇත එහෙම උනොත් 😊😊😊
@taprobana360
@taprobana360 7 ай бұрын
👍👍🙂
@janithcharuka9292
@janithcharuka9292 Жыл бұрын
රත්නපුර බටුගෙදර තිරිවානකැටිය මාරපන පනගම දෑල හල්දොල වටාපත කහවත්ත ඕපනායක මේ කෝච්චිය ගිය පාර රත්නපුර ඉඳලා🙂 කෝචිචි පාරේ දැන් ගෙවල් හදලා ලොකු බිල්ඩිම් ගහලා ඒ අය යයිද ඒවා දාලා
@taprobana360
@taprobana360 Жыл бұрын
දැනටමත් දුම්රිය මග දෙපස සිටින අනවසර පදිංචිකරුවන් ඉවත් කරමින් දුම්රිය ඉඩම් අත්පත් කරගැනීමට බලධාරීන් කටයුතු කරමින් ඉන්නේ
@janithcharuka9292
@janithcharuka9292 Жыл бұрын
@@taprobana360 අනේ මන්දා හිතාගන්නවත් බෑ හදනවා නම් හොඳයි ❤️
@Rasaresa8259
@Rasaresa8259 Жыл бұрын
@taprobana360
@taprobana360 Жыл бұрын
👍
@anurafernando7603
@anurafernando7603 Жыл бұрын
මෙහි අවසාන ය. එය තවත් රටකට විකිණීම නම් අප එකඟ නෑ.
@taprobana360
@taprobana360 Жыл бұрын
🙏
@srimthisri320
@srimthisri320 Жыл бұрын
👍👍👍👍👍👍👍🌹🌹🌹☝️☝️☝️☝️
@taprobana360
@taprobana360 Жыл бұрын
🙏🙏
@amithranatunga6578
@amithranatunga6578 Жыл бұрын
2050 හේ වත් ඉවරකරොත් අැති..
@osandajayaweera4777
@osandajayaweera4777 Жыл бұрын
වැඩේ හිමින් සැරේ ඉස්සරහට යන බවක් තමා පේන්නෙ. ප්‍රබල ජනතා හඩක් අවශ්‍යම වෙලාවක්
@taprobana360
@taprobana360 Жыл бұрын
🙏🙏
@starriesoda1583
@starriesoda1583 Жыл бұрын
😂
@udulawhitecakes
@udulawhitecakes Жыл бұрын
🎉🎉🎉
@taprobana360
@taprobana360 Жыл бұрын
🎉
@dilu18799
@dilu18799 Жыл бұрын
Eta kotat dmu neda dawanaya wenne
@taprobana360
@taprobana360 Жыл бұрын
🙏
@Kumari-kq1py
@Kumari-kq1py Жыл бұрын
😂😂එක දවසක් ගිහිං තියනව ජීවිතේටම. මම ඇඹිලිපිටියේ
@taprobana360
@taprobana360 Жыл бұрын
ආයෙත් යමු 😉
@HishaniprathibhaFernando
@HishaniprathibhaFernando Жыл бұрын
ඉදිරියේදී ඇබිලිපිටියම යන්න පුලුවන් වෙයි කෝච්චියෙන්❤
@sanjas7317
@sanjas7317 7 ай бұрын
කී පාරක් හදනවා කිව්වද පරන පත්තර අරන් බලන්න .මෙන්න හදනවා මෙන්න හදනවා කිය කිය බයිල ගහනවා..කොහොමත් චන්දෙ කාලෙට ඕක එලියට එනවා
@taprobana360
@taprobana360 7 ай бұрын
👍👍
@yamunachandrasena1177
@yamunachandrasena1177 Жыл бұрын
ඉස්සර ඕපනයකට යනකම් තිබුනා. ඒ දුම්රිය පාර ගලවලා දැම්මේ පිලිප් ගුනවර්ධන තමයි
@taprobana360
@taprobana360 Жыл бұрын
😥😥
@kingsleyperera9655
@kingsleyperera9655 3 ай бұрын
Chinese engineers would be the best to handle this project !
@dskothalawala86
@dskothalawala86 6 ай бұрын
Tiyena ටික හරියට දුවන wada
@taprobana360
@taprobana360 6 ай бұрын
👍👍
@AW-ld8yq
@AW-ld8yq Жыл бұрын
Kanawandum kenek karapu gon wadak kv line eka wahuwa
@taprobana360
@taprobana360 Жыл бұрын
😥😥
@mahes8244
@mahes8244 Жыл бұрын
Apoi Mona train da mea..Bangalahdesh apita wada pahalah hitiye...dan a rate train KZbin ake thiyenawa balanna...lajjai mewa dakina Kota...😢😂😅
@taprobana360
@taprobana360 Жыл бұрын
😥😥💪
@buddhikaweerarathna3341
@buddhikaweerarathna3341 6 ай бұрын
රනිල් හිටියොත්නම් කරයි කියල හිතෙනව
@taprobana360
@taprobana360 6 ай бұрын
🙂🙂
@PremaratneGallage-fk3lz
@PremaratneGallage-fk3lz 6 ай бұрын
මම් අනුමත කරනව.
@tenisonrathnaweera3862
@tenisonrathnaweera3862 Жыл бұрын
api tawa rawetemu
@taprobana360
@taprobana360 Жыл бұрын
🙂
@KushaniLasadalanka
@KushaniLasadalanka 7 ай бұрын
Beliathata apu eke හම්බන්තොට ta km kiyada..😂😂
@taprobana360
@taprobana360 7 ай бұрын
🙂🙂
@andrewmullegama3172
@andrewmullegama3172 Жыл бұрын
නය අරගෙන අපේ රට දියුණු කරමුද?😆
@taprobana360
@taprobana360 Жыл бұрын
🙂🙂
@gamagesomasiri9430
@gamagesomasiri9430 Жыл бұрын
Vede unoth hodai
@taprobana360
@taprobana360 Жыл бұрын
🙏🙏👍
@dilangapiyumal4084
@dilangapiyumal4084 Жыл бұрын
යොජනා කරනවා විතරයි කරන්නෙ නැ 😏🤣
@taprobana360
@taprobana360 Жыл бұрын
🙏
@dinushalakmal5628
@dinushalakmal5628 Жыл бұрын
Avissavelle idan yatiyanthotatath,kithulgalatath nawatha sadiyauthui👍💪💪💪💪💯💯💯💯
@taprobana360
@taprobana360 Жыл бұрын
Definitely 👍👍
@ssap3717
@ssap3717 Жыл бұрын
යටියන්තොට සහ ඔපනයකට දුම්රිය මාර්ගය නැවත සදා යටියන්තොට දුම්රිය මාර්ගය කිතුල්ගල හරහා ගල්බොඩ හරියෙන් උඩරට දුම්රිය මාර්ගයට සම්බන්ද කල යුතුයි. බදුල්ලට යන වෙලාව පැය 4 විතර අඩුවෙයි එතකොට කැලණිවැලි දුම්රියෙන් බදුල්ලට යනකොට
@HishaniprathibhaFernando
@HishaniprathibhaFernando Жыл бұрын
ඒ ගැනත් දැන් සාකච්ඡා කරමින් නේද තියෙන්නේ .අපරාදේ කලින් තිබ්බ ඒ රේල් පාර තිබ්බා නම් ගොඩක් ඒ පැති දියුණු වෙන්න තිබ්බා
@taprobana360
@taprobana360 Жыл бұрын
👍
@inspiredbywanderlust4769
@inspiredbywanderlust4769 Жыл бұрын
තාමත් මුංගෙ ලණු කන සෙට් එක අඩුවෙලා නෑ කියලයි comments වලින් පේන්නෙ .මේ රටේ එවුන් හදන්න බෑ
@taprobana360
@taprobana360 Жыл бұрын
🎉
@boruwaepa5435
@boruwaepa5435 Жыл бұрын
Me you tube jokiya heenayak dakala.
@taprobana360
@taprobana360 Жыл бұрын
😂😂👍
@WegunapattiyeVipulasiri
@WegunapattiyeVipulasiri 7 ай бұрын
ඡන්දය ගන්නකන් කියන බොරු අහුවෙන්න එපා.
@taprobana360
@taprobana360 7 ай бұрын
👍👍
@amilawedikkara2292
@amilawedikkara2292 6 ай бұрын
ප යන්නයි loku ක thamaii ithin..
@taprobana360
@taprobana360 6 ай бұрын
😂😂
@diassarath5034
@diassarath5034 Жыл бұрын
Patta boru
@taprobana360
@taprobana360 Жыл бұрын
🙂
@TissaKwt-pm5mz
@TissaKwt-pm5mz Жыл бұрын
500years walatawath wanna na.ma waga awa danna epa yako
@taprobana360
@taprobana360 Жыл бұрын
😂🙏
@andrewmullegama3172
@andrewmullegama3172 Жыл бұрын
😀😉😉😃😆😅
@taprobana360
@taprobana360 Жыл бұрын
👍🙂
@pramodbhagya686
@pramodbhagya686 Жыл бұрын
මුන් මේ බොරු නිව්ස් දාන්නෙ , ලබන අවුරුද්දෙ අන්තිම වෙන කොට ඡන්දයකුත් ලැහැස්තිනෙ ඒ නිසා මුන් බොරුවට මිනිසුන්ට උඩගෙඩි දෙනවා,මධ්‍යම අධිවේගී මාර්ගයත් නැවතිලා තියෙන්නේ සල්ලි නැතුව,
@taprobana360
@taprobana360 Жыл бұрын
👍
@lasanthadassanayake8726
@lasanthadassanayake8726 Ай бұрын
ලොකු දෙයක්
@PasinduAkmal
@PasinduAkmal Жыл бұрын
😂. Chande balagena kiyana surangana kathawak😂
@taprobana360
@taprobana360 Жыл бұрын
😂🙏
@SamsungJ-zr7fh
@SamsungJ-zr7fh Жыл бұрын
2060 wath iwara kaloth athi
@taprobana360
@taprobana360 Жыл бұрын
👍🙂
@sanda1505
@sanda1505 Жыл бұрын
කෙරෙනවනම් හොදයි
@taprobana360
@taprobana360 Жыл бұрын
🙏🙏
@life-time-experience
@life-time-experience Жыл бұрын
😂😂😂 dreaming is it
@taprobana360
@taprobana360 Жыл бұрын
Will see , CGR had already involved in the process.
@sampathathukorala1457
@sampathathukorala1457 Жыл бұрын
😄😄😄😂😂😂
@taprobana360
@taprobana360 Жыл бұрын
😎😎
@dilanlasantha3744
@dilanlasantha3744 Жыл бұрын
Lies Lies Lies
@taprobana360
@taprobana360 Жыл бұрын
🙂🙂😂
@dgamage2832
@dgamage2832 Жыл бұрын
යකෝ නුවර එලිය විකුනන පකය මේව කරනවද
@taprobana360
@taprobana360 Жыл бұрын
එයාම කරන්න ඕනෙද ? 😂😂🙏
@sanathsanath8411
@sanathsanath8411 Жыл бұрын
Boru.danna epa
@sanathsanath8411
@sanathsanath8411 Жыл бұрын
Boru danna epa
@darshanaprasanga4119
@darshanaprasanga4119 Жыл бұрын
ඉතින් බෙලිඅත්තෙන් පුලුවන්නේ හම්බන්තොටටම ද⁣ාන්න...
@taprobana360
@taprobana360 Жыл бұрын
🙏🙏
@SinhalaFunnyMeme
@SinhalaFunnyMeme Жыл бұрын
නියමයි 👍👍
@taprobana360
@taprobana360 Жыл бұрын
👍👍
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Crazy Rail Bus Ride in Sri Lankan Railways 🤪
14:51
HY Vlogs
Рет қаралды 3,8 МЛН