KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Kelwiz - Noyekuth Katha Mada (නොයෙකුත් කතා මැද) | Official Music Video
3:14
Hindimi Ma Maga Bala (සිතින් හිඳින්න මට ලං වෙලා ) Chubby X Breezy (Official Music Video)
4:39
Tool Items!😍New Gadgets, Smart Appliances, Kitchen Utensils/Home Inventions #shorts #gadgets
0:10
Scary night games with Megan | Megan robot doll scared me #shorts
0:28
Қайрат Әділгерей Дариға Бадықова - ҚЫЗЫҚ TIMES | Хотя бы в кино, Айсара, Келінжан | Кызык Live
54:58
OCCUPIED #shortssprintbrasil
0:37
Kelwiz - Hewanalla (හෙවනැල්ල) ft. Chubby - Official Lyrics Video
Рет қаралды 296,245
Facebook
Twitter
Жүктеу
1
Жазылу 224 М.
Kelwiz
Күн бұрын
Пікірлер
@Kelwiz
Жыл бұрын
Official music video link - kzbin.info/www/bejne/e4rFZXaAZdhqebc Stream Link 👉🥰 link.airxone.co/hewanalla Lyrics 😉👇🏻 සුළගට පාවී ඈතට යාවී නෑ වෛරයක් හිතේ ක්‍රෝධය දමනය කරන්නේ ඇස් අඩවන් මගේ සිංහ නාදයක් මේ ඔසුව සනසයි ඔය තුවාලේ මරාගන්න ඕන්නෑ කව්රුත් දුවන්නේ එක ලේ වසර ගානක් ආවේ අඩි තියන් නෑ අත පැවේ කාටත් පාඩම් කියලා දුන්නා ගෙවුන හැම අසීරු හොරාවක් ප්‍රෝඩාවක් නැ අවංකයි හිත ගෙව්වා අමාරු දවස් සුනද්ර හවස් මතකයි යාලුවොත් එක්ක ගෙවුනා පැයක් මතකයි හැමදේම නෑ කරේ අමතක ගත්තා දෛවය උදුරගත්තු හැමදේම ඔව් හැමදේම නැතිවුනා එක පාරින් මගේ තනියට මන් විතරයි හිටියේ මං ගාවින් දුමක් එක්ක පාවෙලා වචන ගොඩක් යාවුනා සමහර තැන්වල ජීවිතේ එපා වුනා කනස්සල්ලෙන් පැත්තට වෙලා තැවුනා යාලුවොත් එක්ක ගෙවෙද්දි තනිකම නැසුනා මත්ද්‍රව්‍ය කරයි තරුණ අදහස් කිළිටි යන්න බෑ ලස්සන මලකට පාරේ ළපටි නැති තැන කිව්වත් මං ගැන කතා වටවී දැනගනින් මං උබට වඩා ගොඩක් කපටී ලස්සනයි ගොඩක් රහයි කියද්දි බොරු හැබැයි කවදාවත් කරන්න බෑ ඇත්ත දුරු පාරට වැටුනා සමාජේ උනා මට ඇදුරු මගේ වදන් සමහරුන්ට වගෙනේ කදුරු හැමදේම යන්නේ ආපස්සට කෝ කාගෙ කාගෙත් මනුස්සකම් නෑ හිත්යට ඒ එක එක වර්ගවලින් කොච්චර බෙහෙත් දුන්නත් කවදාවත් හොද උන්නෑ පිස්සට මං ඉගෙනගත්තා දුර්වල තැන්වලින් ලිස්සන්න නෑ කාටවත්ම අත පෑවේ මාව උස්සන්න මං ඉගෙනගත්තා තනුවෙන් තරහා යවන්න මේ ගැලපෙන පද පේළි ජීවිතේට ගන්න අදුරු මතක අතරේ.... සැනසීමක් නැහැ දැනුනේ..... ඒ කදුලින් පෙරලූ පිටුවේ.... ආලෝකයක් අර්ථෙන් දැනුනේ..... මැවෙන්නැති... දැනෙන්නැති... හැගෙන්නැති... හොයපු මාගේ ජීවේ....... මැවෙන්නැති... දැනෙන්නැති... හැගෙන්නැති... හොයපු මාගේ අර්ථේ.... අර්තෙන් දැක්කා ගත්තා හරි දේ නෑ පසුතැවීමක් වැනසීමක් මැද්දෙන් සැනසීමක් උනා මගේ “හිනත්” එක්ක පොර බැදන් ජීවිතේ තනියෙන් මන් ඇවිද්දා නෑ නින්දක් ඒ තරම්ම හීන ලොකු හින්දා ඇසුරට යද්දි කාගෙත් චරිතේ නෑ දැක්කේ කාලෙත් එක්ක මිනිස්සුන්ගේ වෙනස්වීම් විතරයි දැක්කේ මැරුනු මිනිස්සුන්ටත් නෑ සැනසීමක් තිබ්බේ වැරදි කරපු උන්ට සැනසීමක් තිබ්බේ නෑ නින්දේ ආවර්ජන වෙද්දි ගෙවපු අතීත මතක වලින් සුන්දර මතක විතරක් හිත යට තැන්පත් “කලා” අසුන්දර මතක අතක ගුලි කරන් ජීවිතේ අනාගතෙට පාරක් තනියෙන් ඇන්දා... ආස කරපු දේවල් නිකන් නෙවෙයි ලැබුනේ ගත්තේ මං හිතේ සවියෙන් වචන අවියෙන් තනිකම් මැකුනා, මට මාව දැනුනා, අනාගතේ පෙනුනා, දැකලාවත් නැති මිනිස්සුන්ගේ ආදරේ දැනුනා! තමාට තම අතමයි හෙවනැල්ල දුකේ තරම දන්නේ පෙනහැල්ල තනිවෙච්ච හදවත් කොච්චර ඇත්ද කවදත් ගත්තේ මන් දුප්පතාගේ පැත්ත හමගහලා අතීතේ වර්ථමානේ දණගැස්සුවා අනාගතේ හදන් මිනිස්සුන්වත් හිනැස්සුවා බදු බණ පද වලින් යක්කුන්ව නැසුවා මේ ගැලපෙන වචනවලින් මං හිත් නැසුවා... නැවතීම් රැවටීම් මැද්දේ ජීවිතේ සැනසී වැනසී යැද්දේ ජීවිතේ කෙලෙසින් මනසින් ඇනදේ ජීවිතේ රහසින් දෙ ඇසින් දැක්කා ජීවිතේ අදුරු මතක අතරේ.... සැනසීමක් නැහැ දැනුනේ..... ඒ කදුලින් පෙරලූ පිටුවේ.... ආලෝකයක් අර්ථෙන් දැනුනේ..... මැවෙන්නැති... දැනෙන්නැති... හැගෙන්නැති... හොයපු මාගේ ජීවේ....... මැවෙන්නැති... දැනෙන්නැති... හැගෙන්නැති... හොයපු මාගේ අර්ථේ....
@Livingnz-
Жыл бұрын
*Kelwiz on the fire...🔥*
@nafly09
Жыл бұрын
මේක සුපිරියක් Kelwiz ayya💙🎤🥀
@sanjanageeth7200
Жыл бұрын
♥️🎧
@BKKIRIYA
Жыл бұрын
Kelwiz gammak
@izzleking4272
Жыл бұрын
1M
@_YOVI_BOY_
Жыл бұрын
Rap එක එනකල් බලන් හිටපු සෙට් එක මේකෙ එල්ලේන්න 😁😁😁
@Shehanmihirangana
Ай бұрын
අපි
@RPS847
Жыл бұрын
ට්‍රැක් එකක් දුවන්න වීඩියෝ එකක් ඕනෙම නැ . ආදරෙයි Kelwiz 🤙💗
@a2d_clown864
Жыл бұрын
Rps ♥️✨️
@NimiyahYT
Жыл бұрын
Lyrics 😉👇🏻 සුළගට පාවී ඈතට යාවී නෑ වෛරයක් හිතේ ක්‍රෝධය දමනය කරන්නේ ඇස් අඩවන් මගේ සිංහ නාදයක් මේ ඔසුව සනසයි ඔය තුවාලේ මරාගන්න ඕන්නෑ කව්රුත් දුවන්නේ එක ලේ වසර ගානක් ආවේ අඩි තියන් නෑ අත පැවේ කාටත් පාඩම් කියලා දුන්නා ගෙවුන හැම අසීරු හොරාවක් ප්‍රෝඩාවක් නැ අවංකයි හිත ගෙව්වා අමාරු දවස් සුනද්ර හවස් මතකයි යාලුවොත් එක්ක ගෙවුනා පැයක් මතකයි හැමදේම නෑ කරේ අමතක ගත්තා දෛවය උදුරගත්තු හැමදේම ඔව් හැමදේම නැතිවුනා එක පාරින් මගේ තනියට මන් විතරයි හිටියේ මං ගාවින් දුමක් එක්ක පාවෙලා වචන ගොඩක් යාවුනා සමහර තැන්වල ජීවිතේ එපා වුනා කනස්සල්ලෙන් පැත්තට වෙලා තැවුනා යාලුවොත් එක්ක ගෙවෙද්දි තනිකම නැසුනා මත්ද්‍රව්‍ය කරයි තරුණ අදහස් කිළිටි යන්න බෑ ලස්සන මලකට පාරේ ළපටි නැති තැන කිව්වත් මං ගැන කතා වටවී දැනගනින් මං උබට වඩා ගොඩක් කපටී ලස්සනයි ගොඩක් රහයි කියද්දි බොරු හැබැයි කවදාවත් කරන්න බෑ ඇත්ත දුරු පාරට වැටුනා සමාජේ උනා මට ඇදුරු මගේ වදන් සමහරුන්ට වගෙනේ කදුරු හැමදේම යන්නේ ආපස්සට කෝ කාගෙ කාගෙත් මනුස්සකම් නෑ හිත්යට ඒ එක එක වර්ගවලින් කොච්චර බෙහෙත් දුන්නත් කවදාවත් හොද උන්නෑ පිස්සට මං ඉගෙනගත්තා දුර්වල තැන්වලින් ලිස්සන්න නෑ කාටවත්ම අත පෑවේ මාව උස්සන්න මං ඉගෙනගත්තා තනුවෙන් තරහා යවන්න මේ ගැලපෙන පද පේළි ජීවිතේට ගන්න අදුරු මතක අතරේ.... සැනසීමක් නැහැ දැනුනේ..... ඒ කදුලින් පෙරලූ පිටුවේ.... ආලෝකයක් අර්ථෙන් දැනුනේ..... මැවෙන්නැති... දැනෙන්නැති... හැගෙන්නැති... හොයපු මාගේ ජීවේ....... මැවෙන්නැති... දැනෙන්නැති... හැගෙන්නැති... හොයපු මාගේ අර්ථේ.... අර්තෙන් දැක්කා ගත්තා හරි දේ නෑ පසුතැවීමක් වැනසීමක් මැද්දෙන් සැනසීමක් උනා මගේ “හිනත්” එක්ක පොර බැදන් ජීවිතේ තනියෙන් මන් ඇවිද්දා නෑ නින්දක් ඒ තරම්ම හීන ලොකු හින්දා ඇසුරට යද්දි කාගෙත් චරිතේ නෑ දැක්කේ කාලෙත් එක්ක මිනිස්සුන්ගේ වෙනස්වීම් විතරයි දැක්කේ මැරුනු මිනිස්සුන්ටත් නෑ සැනසීමක් තිබ්බේ වැරදි කරපු උන්ට සැනසීමක් තිබ්බේ නෑ නින්දේ ආවර්ජන වෙද්දි ගෙවපු අතීත මතක වලින් සුන්දර මතක විතරක් හිත යට තැන්පත් “කලා” අසුන්දර මතක අතක ගුලි කරන් ජීවිතේ අනාගතෙට පාරක් තනියෙන් ඇන්දා... ආස කරපු දේවල් නිකන් නෙවෙයි ලැබුනේ ගත්තේ මං හිතේ සවියෙන් වචන අවියෙන් තනිකම් මැකුනා, මට මාව දැනුනා, අනාගතේ පෙනුනා, දැකලාවත් නැති මිනිස්සුන්ගේ ආදරේ දැනුනා! තමාට තම අතමයි හෙවනැල්ල දුකේ තරම දන්නේ පෙනහැල්ල තනිවෙච්ච හදවත් කොච්චර ඇත්ද කවදත් ගත්තේ මන් දුප්පතාගේ පැත්ත හමගහලා අතීතේ වර්ථමානේ දණගැස්සුවා අනාගතේ හදන් මිනිස්සුන්වත් හිනැස්සුවා බදු බණ පද වලින් යක්කුන්ව නැසුවා මේ ගැලපෙන වචනවලින් මං හිත් නැසුවා... නැවතීම් රැවටීම් මැද්දේ ජීවිතේ සැනසී වැනසී යැද්දේ ජීවිතේ කෙලෙසින් මනසින් ඇනදේ ජීවිතේ රහසින් දෙ ඇසින් දැක්කා ජීවිතේ අදුරු මතක අතරේ.... සැනසීමක් නැහැ දැනුනේ..... ඒ කදුලින් පෙරලූ පිටුවේ.... ආලෝකයක් අර්ථෙන් දැනුනේ..... මැවෙන්නැති... දැනෙන්නැති... හැගෙන්නැති... හොයපු මාගේ ජීවේ....... මැවෙන්නැති... දැනෙන්නැති... හැගෙන්නැති... හොයපු මාගේ අර්ථේ....
@piyumihansikadisanayaka3464
Жыл бұрын
❤
@sandaminiavishka2273
Жыл бұрын
Yo bro
@Stunt_pamuwa
Жыл бұрын
❤
@rithmiirashara3907
Жыл бұрын
අදුරු මතක අතරෙ.🥺 සැනිසිමක් නැ තිභ්නෙ.🥺♥️
@Bhagya0215
Жыл бұрын
❤
@CHU_BBY
Жыл бұрын
Happy To work With You Kewa 😍
@Kelwiz
Жыл бұрын
Chubba🔥 Best
@ysgamingff2749
Жыл бұрын
Kelwiz 💗🥰🥰🥰❤️🔥
@shakeerhashan4474
Жыл бұрын
Chuby aiya
@shakeerhashan4474
Жыл бұрын
Mn rapak liwwa
@shakeerhashan4474
Жыл бұрын
Mta sup ekk dennko aiya
@nafly09
Жыл бұрын
"සුන්දර හවස් මතකය් යලුවොත් එක්ක ගෙවුනා පෙයක්"💆♂ හිතට වෙදුනො Kelwiz ayya💙🎤🥀
@Kelwiz
Жыл бұрын
Adarei bro❤
@nafly09
Жыл бұрын
@@Kelwiz kelwiz ayya💙🥀🎤
@nipuninilanki1675
Жыл бұрын
@@Kelwiz😢😢😢❤
@wiki8580
Жыл бұрын
තරුණ පරපුර ආමන්ත්‍රණය කරන ඒ හඩ මෙයම විතරයි . I addicted ...💚 ජය ✌
@roshandanushka6191
Жыл бұрын
Kelwiz ..කියන වචනයක් වචනයක් ගනේ ජීවිතේට හයියක් ... තාමට තාම අතමයි හෙවා නැ ල්ල ....kelwiz . .කවදවත් ගත්තේ දූප්පතාගේ පැත්ත❤️❤️❤️👌respat
@Kelwiz
Жыл бұрын
❤❤
@kavindalakshan1327
Жыл бұрын
Kelwiz කියන්නෙ අධිමාත්‍රාවක් 😌💨💜️
@tharushasmarasinghe3683
Жыл бұрын
මට දුක හිතිනු වෙලාවට මම තනියෙන් ඔයාගේ song අහනවා...🥺😌 ඔයාගේ song දුක නිමනවා මාර ඉදිහට ❤️🩹 අදරෙයි kelwiz ❤️
@shashibeats3329
Жыл бұрын
තමාට තම අතමයි හෙවනැල්ල දුකේ තරම දන්නේ පෙනහැල්ල...💯 Kelwiz 🥺super bro❤️You are my favorite character😍💪...
@Kelwiz
Жыл бұрын
❤❤
@navodapathirana6859
Жыл бұрын
Mee to
@Nipun_Dilshan
Жыл бұрын
මේක සුපිරි බං...පපුවටම වදිනවා....කියන්න වචන නෑ...Trending වෙනවා ලොවෙත්...ආදරෙයි Kelwiz & Chubby😊❤💯
@Kelwiz
Жыл бұрын
❤❤
@didulishanka6833
Жыл бұрын
Kelwiz nam gammak tama
@donemusiccreation8257
Жыл бұрын
Chubby beat නම් ආයේ මොනාද සුපිරියක් කියන දේ අහන්නවත් දෙයක් නෑ. Respect chubby beat.🙂❤📌️
@Unstoppable-e5d
Жыл бұрын
Chubby ගේ හොදම Track එක මේක වෙයි🤍 හොදම Featuring එක🔥
@ALFHA44
Жыл бұрын
මරාගන්න ඔනෙ නැ කව්රුත් දුවන්නේ එක ලේ kelwIs LYRICS හිත ඇතුලටම වදිනවා 🥵🤟❤️
@SriLankaSriLanka-i7s
Жыл бұрын
😰😰😰😰😇🤔
@tharushasandaruwan4180
Жыл бұрын
ආය ඉතින් බලන් මයි ඉදියේ 🙂💗 kelwiz කියන්නේ මට නම් මාරම චරිතයක් , ඇයිද කියන්න ජීවිතේ ගැන සුපිරියටම පපුවට වදින්නම දෙන rap නිසා 😚
@Livingnz-
Жыл бұрын
*Kelwiz on the fire...🔥*
@sahananurdhdha5857
Жыл бұрын
ක්‍රෝධය දමනය කරන්නේ ඇස් අඩවන් මගේ🍁📜(හෙවනැල්ල)
@lakshimadasuni6503
Жыл бұрын
මැවෙන්නැති දැනෙන්නැති හැගෙන්නැති හොයපු මාගෙ අර්තේ . ❤️
@susitharavidu5628
Жыл бұрын
යාලුවත් එක්ක ගෙවෙද්දි තනිකම් නැසුනා හිතට වැදුනා සුපිරියටම kelwiz ayye 💗😍
@raviyaofficial675
Жыл бұрын
Mage jiwitha kathawath me tikama 😢❤ kelwiz adarei aiya ❤❤❤
@sayurusasanka6168
Жыл бұрын
ඒකත් මරු අයියාහ්😼❤️
@rlbasa3973
Жыл бұрын
Gmmkkk ekaaaaaa
@g.X_thxru_
Жыл бұрын
meee bit ekatama sinduvak liyapu mama eth ekata vada meee sinduva pattama lassanaiiiii 😖❤️
@pasinduimalsha4102
Жыл бұрын
Patta komlo rapa 💥
@sadahamarana39
Жыл бұрын
🤘🙏මගෙ තනියට මං විතරයි හිටියෙ මං ගාවින්..🙏🤘 kelwiz..."සම්මා සම්බුදු සරණයි.!!! ALL THE BEST FOR YOU..!!❤❤❤❤❤
@Kelwiz
Жыл бұрын
Adarei❤
@Chocomastar
Жыл бұрын
පහරක් 💗
@video.home.
Жыл бұрын
Enkam hitiye supiriyak Wen ati
@navodhiranya3690
Жыл бұрын
ඒක අනිව Hit wenwa 🤩🥀
@sadaruwanjayasanka715
Жыл бұрын
උබෙ සින්දු අහන්නෙ මන් වෙලා ඉන්නෙකොට හිතෙ දුකින් මලෙ දුම පාකරා අහගෙන අහසට මන් සින්දුව මන් මාරයි. වචන රහයි කෙල්වි ලියලා තියනවා මටම වගෙ වදන් වුනා මට පට්ට මොරාල්.👌.............ආදරෙයි සහොදරයා.❤️
@gurugetattoo8215
Жыл бұрын
සුපිරි
@samare-4043
Жыл бұрын
Kalwiz on the beat ❤
@zarookzarook1890
Жыл бұрын
adri hutho❤❤❤🙋
@kevinaurelio9716
Жыл бұрын
Trending 1st ✌️❤️❤️❤️ Gammak kelwizz❤️✌️✌️
@Realsuduwa
Жыл бұрын
"මගෙ තනියට මන් විතරයි හිටියේ මං ගාවින්..." Lyrics පට්ට...🖤
@shehanharshana487
Жыл бұрын
🥺❤️උබනම් සුපිරිම චරිතයක් kelwiz bro
@slboydinu9662
Жыл бұрын
Good job kelwiz me song eke ජිවිතයට ගන්න ගොඩක් දෙවල් තියෙනවා ❤️❤️
@hesandivihansa3548
Жыл бұрын
kelwiz gammak😍
@asanthasubhashini997
Жыл бұрын
Mage ekha bn patta ❤️❤️❤️
@gamingripx2431
Жыл бұрын
Tanei wehha hith kohhara addha...🥺♥️ Kelwiz ayya♥️
@chamodsandamal7434
Жыл бұрын
Kelwiz 🎧🗣️❤️
@kaushikasulakshana6754
Жыл бұрын
සුපිරියක් තාම කැල්විස් අයියා එකහ් ආදරේයි 💗😗
@බන්ටුවා-හ8බ
Жыл бұрын
පහරක් අයියේ💗
@PoornimaAbeydeera
Жыл бұрын
Supiri rapaaaa kochchara ahuvath epaavenna❤❤❤❤❤
@upulpushpakumaramanage1165
Жыл бұрын
Kelwiz 🥵❤️
@buddhipradeep7806
Жыл бұрын
අන්න කෙල්විස් ❤️
@kalanadamruwan816
Жыл бұрын
Gg Kelwiz bro....
@PrasadNirmal-vs5sc
Жыл бұрын
Patta bn ❤😮
@dilshanyt-n2f
Жыл бұрын
ලොකු දෙයක් ඔයාල මේ සමාජෙට දෙන්නෙ . ඒක ගොඩක් වටිනවා. tnxඅයියෙ කාටවත් තේරෙන්නෙ නෑ මත්ද්රව්ව්ය කියන්නෙ පිලිකාවක් කියලා🙏😇👍
@dila3666
Жыл бұрын
Gemmc tm bosa😻
@anjana9610
Жыл бұрын
Kelwiz on the fire 🔥 ✨ අධිමාත්‍රාවක් brother ❤️
@Kelwiz
Жыл бұрын
❤❤
@indikawalithalavithanalage2069
Жыл бұрын
Eka nam maru bn ♥️
@hashenchandupa
Жыл бұрын
Ane ikmanata evannako oka ahanna one oya mage bokkak thama kelwiz
@Mrmemethife200
Жыл бұрын
ගැම්මක්
@rjanushan9659
Жыл бұрын
Trending 🖤💥
@slcricketkollo
Жыл бұрын
Ek mru😍🤘
@samudithabro1615
Жыл бұрын
අයියේ හැමදාම ඔය වගේ හොද රැප් කරන්න 💖☝️ හොද දේවල් සමාජෙට දෙන උබල ලොකු තැනකට යනවා 💖
@Kelwiz
Жыл бұрын
❤❤
@CursedDriver24
Жыл бұрын
appatasiri wela giyane.. supiriyak🤩😘
@thalindulakruwan240
Жыл бұрын
සුපිරියක් වෙනවා ලොවෙත් 🤘❤️
@tharindubandara667
Жыл бұрын
Music track aka supri kelwiz katahada galapanawa🌹🔄🎧↙ trending now⬆⬆⬆
@teexy
Жыл бұрын
Kelwiz කියන්නෙ වෙනම Brand එකක් දැන්. The unstoppable beats ❤💥
@Kelwiz
Жыл бұрын
❤❤
@dilshanmadusanka742
Жыл бұрын
Bawanawak Aiye oyage wadan 🥺❤️
@Sewwandi_Music
Жыл бұрын
Kelwiz පිස්සුවක් . වෙනනමම වොයිස් එකක් ඒක. My Fav raper❤😌
@shehandilranga9468
Жыл бұрын
ආසම රැප් එක ආදරෙයි ❤️❤️😍😘
@amishasasidu4112
Жыл бұрын
ලස්සනයි අයියා 😍😘
@NOTYKELLEK
Жыл бұрын
අම්මො එක සුපිරි song එක ❤❤❤
@pahansenavirathne7163
Жыл бұрын
Superb work..Track is perfect 👌❤️
@damithnishan5157
Жыл бұрын
ජය වේවා අයියා ❤❤
@anuradha..833
Жыл бұрын
Lyrics❤🔥📌 kelwiz🔥
@gaming_shena
Жыл бұрын
Supiri bn 👍🌼
@BKKIRIYA
Жыл бұрын
Kelwiz bro ❤️👊
@DanuNadeesha
Жыл бұрын
Lankawe wadiyenma hithata wadinna wadan dena rapper ♥️🫀☠️ My fav KELWIZ....
@sasindudilshan2839
Жыл бұрын
ඒකනම් සුපිරියක් Kelwiz අයියේ😍❤️
@wajiradineth
Жыл бұрын
Kelwiz🤘❤👈
@senal6385
Жыл бұрын
Kelwiz ❤️🔥the unstoppable beast
@rolex.gaming4732
Жыл бұрын
Supiriiii ayye papuva palagena giya ❤️❤️
@savindusandaruwan2006
Жыл бұрын
😎Gammak Aiyeee✨️🐾️
@dnjmusic6625
Жыл бұрын
Kalwizz උබ කිවෙ ගොඩල් කොල්ලනගෙ ජවිත කතා මෙක ලොවෙත් හිට් එකක් අදරෙයි❤️🌏
@bilanchathuranga8224
Жыл бұрын
එකනම් ඇත්තටම මගේ ජිවිත කතාවම තමයි 🥺❤️✊
@dileshasathwarna3374
Жыл бұрын
පහරක් 💚✌️🚀
@Auto_Zen_SL_Auto
Жыл бұрын
ගොඩක් කල් බලන් හිටියා 🙃❤️ ලස්සනයි සුපිරි වැඩක් 💯🔥
@vihangadeneth-mb3zo
Жыл бұрын
Gammak ❤
@chamilasandaruwan6284
Жыл бұрын
දුකේ තරම දන්නේ පෙනහැල්ල... තනිවෙච්ච හදවත් කොච්චර ඇත්ද...❤️
@shevonwishmith7242
Жыл бұрын
Trending fire❤❤. Mage eka
@rateproduction3947
Жыл бұрын
Gammak boys ❤️❤️❤️❤️
@Donsac12
Жыл бұрын
Fire boz 💗💯
@gamingdanukaofficial4000
Жыл бұрын
Hewanalla ❤️🎧 eka paharak broh👊❤️🍃🎶🎧
@sathsaraamarasingha-yf1qt
Жыл бұрын
adarei brother😇😇💘💞💗
@rgnithisha1217
Жыл бұрын
එකනම් පිස්සුවක් 😻
@Ameesha_Lakmal
Жыл бұрын
| ජොයින්ට් එකක් ගහල මනෝ පාරකට සෙට් උනාම මේ වගේ ට්‍රැක් එකක් අහද්දී තේරෙන දේවල් ගොඩයි...✨️ #kelwiz ❤️
@udarapramoth-fi6yg
Жыл бұрын
Aththk❤️🌎😲
@gamingdikka128
Жыл бұрын
Elama kelwiz ❤️❤️
@darkwinzo
Жыл бұрын
තමාට තම අතමයි හෙවනැල්ල දුකෙ තරම දන්නෙ පෙනහැල්ල😌 මරු අයියේ🤟💖
@rapmusic1295
Жыл бұрын
Kelwiz bother 🖤
@gamingsandaru1272
Жыл бұрын
Mekath gammak vei
@SONGHUB3824
Жыл бұрын
kelviz ගැම්මක් නේත ඊලඟ රැපත් සුපිරියටම ඕනේ
@chathurangakarunarathna35
Жыл бұрын
එපා වෙන්නෙ නැති සුපිරි lyrics තියන එකක් මේකනම් 💚beats 🔥
@THILA_REAL_ROME
Жыл бұрын
Wazi mage ekah 🖤🔥
@anuwa80
Жыл бұрын
කියන වචන හිතටම වදිනවා💥ජය
@maleeshapehesara2552
Жыл бұрын
Kelwiz pissuwak🥺🗣️❤️
3:14
Kelwiz - Noyekuth Katha Mada (නොයෙකුත් කතා මැද) | Official Music Video
Kelwiz
Рет қаралды 113 М.
4:39
Hindimi Ma Maga Bala (සිතින් හිඳින්න මට ලං වෙලා ) Chubby X Breezy (Official Music Video)
CHU BBY
Рет қаралды 1,5 МЛН
0:10
Tool Items!😍New Gadgets, Smart Appliances, Kitchen Utensils/Home Inventions #shorts #gadgets
Tool Items
Рет қаралды 69 МЛН
0:28
Scary night games with Megan | Megan robot doll scared me #shorts
One More
Рет қаралды 33 МЛН
54:58
Қайрат Әділгерей Дариға Бадықова - ҚЫЗЫҚ TIMES | Хотя бы в кино, Айсара, Келінжан | Кызык Live
Marat Oralgazin
Рет қаралды 335 М.
0:37
OCCUPIED #shortssprintbrasil
Natan por Aí
Рет қаралды 131 МЛН
5:02
Kelwiz - Hewanalla (හෙවනැල්ල) ft. Chubby - Official Music Video
Kelwiz
Рет қаралды 653 М.
4:02
Kelwiz - මං මාරයි | Man Maarai (Lyrics)
SL Lyrics
Рет қаралды 3,2 МЛН
3:04:08
LOFI Quran • Get Instant Relief From Mental Fatigue and Overthinking ✦ NOOR
NOOR - Holy Quran
Рет қаралды 947 М.
14:19
හිතට වදින සුපිරිම රැප් | Top Raps for Sinhala / TM_ MUSIC
TM_Music
Рет қаралды 515 М.
3:50
Kelwiz - Papochcharanaya (පාපොච්චාරණය) - (Official Music Video)
Kelwiz
Рет қаралды 1,9 МЛН
5:08
Kelwiz - Nube Mathake (නුඹේ මතකේ) - Official Music Video
Kelwiz
Рет қаралды 1,6 МЛН
7:23
Nihandai Thamath (නිහඬයි තාමත්) Zeon , Shamitha FT Chubby Official Music Video
ZEON
Рет қаралды 1,9 МЛН
25:47
Kelwiz Best Sinhala Rap Song 2023 | New Sinhala Rap Song | Sinhala JukeBox 2023 @Kelwiz
SHESHAN MUSIC
Рет қаралды 20 М.
5:38
Vish Teezy ft. MOWI - Mathaka Roopa (මතක රූප) Official Music Video
Vish Teezy
Рет қаралды 736 М.
18:39
රෑට තනියෙම අහන්න සුපිරි රැප් 5ක් 🥰❤️ | වෙනම ලෝකෙක තනි වෙන්න Best 5 Raps For Sinhala #rap #2024
DASSA BEATS
Рет қаралды 565 М.
0:10
Tool Items!😍New Gadgets, Smart Appliances, Kitchen Utensils/Home Inventions #shorts #gadgets
Tool Items
Рет қаралды 69 МЛН