දේව ආරුඪය මළ පෙරේත ආරුඪයක් වුන හැටි | Kemmura Adaviya | FM Derana

  Рет қаралды 14,307

FM Derana

FM Derana

Күн бұрын

Kemmura Adaviya | FM Derana
ඇසිදිසි මානයෙන් ඔබ්බට
ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී මීපේ ගණිතගේ චන්ද්‍ර භාරතී මහතා සමග රාත්‍රී 7 ට FM දෙරණෙන්
සෑ:යු: මෙහි එන පුද්ගල නාම සියල්ල මනකල්පිත බව කරුනාවෙන් සලකන්න
දේව ආරුඪය, මළ පෙරේත ආරුඪයක් වුන හැටි

Пікірлер: 17
@tharangatharanga1453
@tharangatharanga1453 3 жыл бұрын
Me kathawath godak lassanai. Barathi mahaththaya lahiru aiya godak sthuti budusaranai dewi pihitai. ❤️❤️❤️💚💚💚💐💐💐
@hashinisewwandi1516
@hashinisewwandi1516 2 жыл бұрын
Niyamai
@kavishsahintaka7775
@kavishsahintaka7775 5 жыл бұрын
mama kammura adawiya anawa
@achintharasanga3271
@achintharasanga3271 2 жыл бұрын
❤️🤟🤟❤️
@chaminduchanaka-vo5kr
@chaminduchanaka-vo5kr Жыл бұрын
Lawa hida parak dennako
@shiromiperera7161
@shiromiperera7161 2 жыл бұрын
💟💟💟🌹🌹🌹🙏🙏🙏🙏
@slroyalmonster6363
@slroyalmonster6363 2 жыл бұрын
barati mahattayage number eka nedda
@supersongslanka5360
@supersongslanka5360 3 жыл бұрын
චන්ද්‍ර හාරති මහත්තයා ව්තරක් කතාකරනවානම් හොදයි නාට්ට්‍යක් ව්දිහට දිග අරින් නැතුව ..
@shamalsanjeewa6609
@shamalsanjeewa6609 5 жыл бұрын
පක තමා මම ඔය හොල්මන් පිලිගන්නෙත් නැ යන්ත්‍ර මන්ත්‍ර දේවාරූඩ පිලිගන්නෙත් නෑ මොකද මගේ සීයත් හොද ගුරෙක් පුස්කොල පොත් අත් පොත් ඔක්කොම දැනුත් තියනවා ඒත් මම පොඩිකාලේ ඉදලම ඉස්කෝලේ ගියේ සොහොන් පිටිය ලගින් ලොකු අම්මලාගේ ගේ තියෙන්නෙත් සොහොන ඉස්සරා මම ඔන තරම් පොඩිකාලේ ඔය කනත්ත ඉස්සරහින් හවස ටිවී බලන්ඩ යනව රෑ ගෙදර එන්නේ අපේ ගෙදරට කිලෝමීටර් බාගේයකට වඩා තියනව ඒත් මට හොල්මන් පෙනිලත් නෑ බය වෙලත් නෑ සමහරු බය වෙලා තියනව කනත්ත ලගින් ඒ වගේම තුම්මන් හන්දියෙන් ඒ මට මොකෙක්වත් පෙනිලා නැ මට අවුරිදු දොලහෙන් මම සෝහොනට ගිහින් මල්වඩමක් අරන් ඇවිත් තියනව ඔට්ටුවක් දාලා මම පිලිගන්නේ බුදුදහම විතරයි උදේහවස බුදුන් වැදලා කරනීය සූත්‍රේ පොඩිකාලේ දහම්පාසල් යන කාලේ ඉදම් අද දක්වා කරනව අපිටවඩා පහත් දුක්කිත ආත්මෙක ඉන්න අමනුස්සයන්ට බය වෙන්ඩ ඔනි නෑ කියලා පන්සලේ පොඩිහාමුදුරුවො අපිට කියලා දුන්නේ ඒතමයි ඇත්ත අපි මොකටද පහත් ආත්මෙක ඉන්න අයට බයවෙන්නේ
@jayamuthulisilva5132
@jayamuthulisilva5132 5 жыл бұрын
Awa thiyanawa..oba thuma ude hawasa karaneeya meththa suthraya kiyanawa kiyanne loku araksawak..hamuduruwo kiuwa kathawa aththa thamaii.hitha durwala unama un apiwa baya karanne...oba pinwanthayek wenna athi...thawa duratath pin daham karagena hitha diunu kara ganna.theruwan saranaii..kunu harupa nokiyanna
@niluudagedara2454
@niluudagedara2454 4 жыл бұрын
හොද කාලෙ තියනකම් හොදයි.දෙයක් උන දවසට තේරෙයි
@skrocks2907
@skrocks2907 4 жыл бұрын
Keri ponnaya
@tharukaherath4748
@tharukaherath4748 3 жыл бұрын
Palayan gobilaya
@sanjupathirana172
@sanjupathirana172 2 жыл бұрын
මමත් දැකල නැහැ. රක්ෂ ගනේ අයට හොල්මන් අවතාර පේන්නෙ නැහැ ලු.
@අනෝමාවිරසිංහඅනෝමා
@අනෝමාවිරසිංහඅනෝමා 5 жыл бұрын
අිම වැටිලා තාත්තේ
@saminthamihirani825
@saminthamihirani825 5 жыл бұрын
😀😀😀😀😀😀😀😃😃😃😃😃😃
Loku (ලොකූ) | Kemmura Adaviya | FM Derana
25:26
FM Derana
Рет қаралды 10 М.
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 49 МЛН
МАИНКРАФТ В РЕАЛЬНОЙ ЖИЗНИ!🌍 @Mikecrab
00:31
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 39 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 3 Серия
30:50
Inter Production
Рет қаралды 940 М.
Nopenena Manaya - 17th February 2018
56:38
TV Derana
Рет қаралды 215 М.
රත්නේ | Kemmura Adaviya | FM Derana
27:17
FM Derana
Рет қаралды 14 М.
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 49 МЛН