Kesara Sir | Adaraneeya Dissapamok | 202-08-21

  Рет қаралды 12,200

Charana TV

Charana TV

Күн бұрын

Пікірлер: 77
@NipulGOONESEKERA
@NipulGOONESEKERA 5 ай бұрын
දම්සෝවේ එක් ස්වර්ණමය යුගයක හසිත මහත්මාද නියමුවෙක් වුනා. ඔබ පාසැලට අහිමි වීමේ/අහිමි කරගැනීමේ පාඩුව වැඩිකල් නොගොස්ම දරුවන්ට, දෙමාපියන්ට වැටහුනා...... දම්සෝවේ දරුවන් අමතමින්, ඔබ හඳුන්වාදුන් "සිකුරාදාට ජීවිතයට යමක්" කෙටි වැඩ සටහන ඔබේ සමස්ථ විදුහල්පති භූමිකාවම නිරූපනය කරන්නක්. ඔබ අදටත් සාර්ථ විදුහල්පති මහත්මයෙක්. ඔබට ශුභ පැතුම් ....!
@malikkarunananda3002
@malikkarunananda3002 5 ай бұрын
♥♥♥♥
@SandaruRandesh
@SandaruRandesh 5 ай бұрын
ජයෙන් ජයම වේවා මල්ලි
@reetaPriyani-or3bx
@reetaPriyani-or3bx 5 ай бұрын
හිස නමා ආචාර කරමි...අපේ ආදරණීය දම්සෝවේ ආදරණීය නියමුවානන්..❤
@sugathpremasiri976
@sugathpremasiri976 5 ай бұрын
පුන්චි විඩියෝවක් දැකලා, මේ කතාබහ හොයාගෙන ආවේ, මෙ වගේ ගුරුවරු රටටම ආදර්ශයක්. හරිම සතුටක් දැනුනා.
@rasikalasanthi2637
@rasikalasanthi2637 4 ай бұрын
ජාතියේ පිනට පහල වු පින්වත් කේසර සින්හ පුතනුවෙක්....උතුම් දලදා සමිදුන්ගෙ පිහිට ආරක්ෂාව නිරන්තරයෙන් ලැබේවා !!!!
@MishiGamage
@MishiGamage 5 ай бұрын
එදා දම්සෝවට අහිමි වූ අදටත් දම්සෝව යලි එනතුරු බලා සිටින දම්සෝවෙ ස්වර්ණමය යුගය බිහි කල මිණි කැටය❤️
@nimalperera6742
@nimalperera6742 5 ай бұрын
මම ඔබගේ වැඩසටහන් බලනවා හිතට වැදුන, ඇස් වලට සන්තොෂ කඳුලු නිපදවු වැඩසටහනක මා දැකපු හොදම තරුණ පරමිපරාවක ගුරුතුමෙකි, සහ රටට ආදරය කරන තරුණ පරමිපරාවකට ඔහුගේ ගුරු වෘත්තිය ඉතාමත් ම වැදගත්ය... ඔබ වැනි ගුරු වරු තව තවත් අපේ රටට බිහිවෙන්න මා ප්‍රර්ථනා කරමි..මෙ වැඩසටහන ඉදිරිපත් කරන ඔබත් හරිම කාරුණික, කරුණාවන්තව වැඩසටහන නරඹන අපව රැගෙන යනවා❤❤ ස්තුතියි!!!! බුදු සරණයි!!!
@ishararanavithanthri3120
@ishararanavithanthri3120 5 ай бұрын
අපේ දම්සෝවේ අපි හැමෝගෙම ආදරනීයම ගුරු පියාණන් 🥺❤️ මුලු ලොවක් බබලන්නට ඔබතුමා වැනි තවත් ගුරු දෙවිවරු පහළ වේවා යැයි පතනවා
@rashmigetawakandage
@rashmigetawakandage 5 ай бұрын
සර් Principal වෙලා ධර්මාශෝකෙට එනකොට මමත් ඉස්කෝලෙ Prefect කෙනෙක්. 💙🤍 ඉතාමත් කෙටි කාලයකින් ඉස්කෝලෙ ලස්සනට වෙනස් වෙනවා ඇස් දෙකෙන්ම දැක්කා. ඇත්තටම සර් දක්ෂ නායකයෙක්.😍
@AyeshaRashanthi-f4q
@AyeshaRashanthi-f4q 4 ай бұрын
අනේ අපේ ඉස්කොලෙ හිටපු සර් 🥺🥺🥺🥺♥️
@Maleeeeeeeeeeeeee
@Maleeeeeeeeeeeeee 5 ай бұрын
දම්සෝ අපේ අප්පච්චි 🥺❤️ ඒ තරම් personality එකක් දැකලම නෑ සර්... සර්ට සුබ පතනවා❤️ දම්සෝව විතරක් සර් නෙවෙයි මුලු රටම බබලන්න🙏
@ruchinitharuki7699
@ruchinitharuki7699 5 ай бұрын
මේක ගැන කතා කරන්න ඕනේමයි... ජයෙන් ජය සර්ගේ හැම කතාවකම අන්තිම වචන ටික ..ඇත්තටම ගිශාන් අය්යා කිව්වත් වගේ මල් වැස්සක් වැස්ස උදේ රැස්විමේ මන් හිටියා..එදා ඇත්තටම ඒක උනා.. ඔහොම යනකොට ..මට නිවාස ක්‍රීඩා නායිකා තනතුර හම්බ උනා.. මගෙන් එක බලෙන් ගන්න සමහර ගුරුවරු ලමයි ට්‍රයි කරා.. එක නිසා මන් නිහඩව එතනින් අයින් වෙලා.. පැත්තකට උනත් සර් මාව ගෙන්නලා යන්න පුතේ සුදු ගව්ම ඇදන් පිට්ටනියට.. ඔයාට එකට සුදුසුකම් තියෙන නිසායි ඕක හම්බ උනේ කියලා කිව්වා මට හරියට කෙනෙහිලි කම් ආවාත් සර්ගේ වචන නිසා මන් එදා හරි ආඩම්බරෙන් හිටියා... ඔහොම යනකොට සර්ට යන්න උනා..අනේ සර් යන්න එපා කියලා සර් ලගට ගිහින් වැන්දේ නැති ටික විතරයි .. ඒ තරම් ආදරණිය ලමයිව තේරුම් ගත්ත සැරෙන් වැරෙන් නැතුව යාලුකමින් ලමයිව හැදුව ආදරණිය දිසාපාමොක් තුමණි.. අදටත් දම්සෝ මවට නුඹ නැති අඩුව දැනෙන්නේ නුඹ එතරම් ඒ පින් බිමට ආදරේ කර නිසාවෙනි.. ගිශාන් අය්යා මගේ මල්ලීගේ සංගීත තරග නිසා අදුරගත්ත චරිතයක් ..සර් ලංකාවට ලෝකේට බිහි කර තරුවක් සසිත් මල්ලී තිසර අය්යා බොහෝ දක්ශ ලමයි ... ඇත්තමයි සර්... අපේ දෙවනි අම්මා ඉස්කෝලේ ඒ අම්මා හරියට ඇඩුවා සර් ගිය දවසේ ඉදන්... සමහර මිනිස්සු කර බොරු චෝදනා දෝශාරූපන මැද ඉස්කෝලේට තිබ්බ වටිනම සම්පත වේල්ස් කුමර විදුහලට ලැබුනා... ඉතින් වේල්ස් කුමරුවනී... මොහුව රැක ගන්න ❤️
@kavi3522
@kavi3522 5 ай бұрын
අදටත් ආදරෙයි සර්ට ❤
@nethmikarunarathna2315
@nethmikarunarathna2315 5 ай бұрын
❤ අපිට ඉස්සර ලොකු ආඩම්බරයක් සර් අපේ විදුහල්පතිතුමා කියන්න ලැබෙන එක. 🥺
@Kaviii_s
@Kaviii_s 5 ай бұрын
අපේ සර් ❤❤❤❤
@sadunshamal8921
@sadunshamal8921 5 ай бұрын
මම ධර්මාශෝක යට අධයාපනය ලබන්න ගිහින් නෑ නමුත් අම්බලන්ගොඩ කෙනෙක් විදියට සර් ඉන්න කාලෙ තිබ්බ ධම්සෝවෙ අභිමානය මේ වෙද්දි ගෑනු විදුහල්පතිනියක් විසින් විනාශ කරමින් ඉන්නවා...පුලුවන් ආයෙ ත් එන්න සර් ❤
@dancingsl2
@dancingsl2 5 ай бұрын
එදා දම්සෝව වැඡබවු අද කුමර විදුහල වැඡබමින් සිටින ආදර නීය මැණික් කැටය ❤
@MaheshikaPriyadarshani-t1j
@MaheshikaPriyadarshani-t1j 4 ай бұрын
සර් 🥺❤
@cs042dhaneeradulwanya.6
@cs042dhaneeradulwanya.6 5 ай бұрын
You are the greatest son of Aluthgama Maha Vidyalaya. Please come to your school and develop it. Don't worry about that Sir.
@diluparuwanthi7249
@diluparuwanthi7249 5 ай бұрын
ඔබ වැනි පියෙකුගේ සෙනෙහස ලැබීමට වේල්ස් කුමරුවෙකු වීම ගැන මම ආඩම්බර වෙමි .❤
@padmaabesinghe6251
@padmaabesinghe6251 5 ай бұрын
Oba thumanta niduk niroogi suwa deergaayu wewa!!!
@rashmisamarakkodi3739
@rashmisamarakkodi3739 5 ай бұрын
Great Leaders inspire Greatness in Others, He is the Best example for that. ❤❤
@VinuZoysa
@VinuZoysa 5 ай бұрын
දම්සෝ පිය රජුන් 🥺❤️
@skillsoftictclass7690
@skillsoftictclass7690 5 ай бұрын
මිනිසත් බවින් පිරිපුන් ,දක්ෂතාවයෙන්,නිර්මාණශීලීත්වයෙන් උසස්මු නියමුවෙකු යටතේ සේවය කරන්නට ලැබීමද භාග්‍යයකි. 🙏🙏🙏 පින්වන්ත භූමියක අතීත මතකයන්... අගය කරන, සිසු පරපුරක්.. ආදර්ශවත් චරිතාවලෝකනයක්.. ඔබ කොතැනද... එතැන..ට ජයෙන් ජය නියතයි....! ගෞරවනීය විදුහල්පතිතුමනි....
@yuganiranga5999
@yuganiranga5999 5 ай бұрын
සුභ පැතුම් හසිත 👍
@sisithakurajapa285
@sisithakurajapa285 4 ай бұрын
Very good progrem
@asidesilva1872
@asidesilva1872 5 ай бұрын
අඳුර දුරු කර ධර්මශෝකයට පෑයූ පුර සඳ! විදුහල මෑත යුගයේ කීර්තිය පා දින දින වැජඹුවේ නුඹයි! ආදී සිසු අපිට අභිමානය ගෙන දුන්නේ නුඹයි. ඔබ විදුහලෙන් ඈත් කිරීමට නිරලජ්ජිතව ක්‍රියා කල දේශපාලන කැනහිලුන් වෙත සොබා දම් මවුන් දෙන දඬුවම් වේදනාකාරී වනු ඇති. ඒ දහසක් දූ දරුවන් ගේ පරමාදර්ශි ගුරු දෙවියන් ඔබ වූ බැවිනි. ඔබ යන මග මල් පිපේවී! ජයෙන් ජයවේවා!
@RohiniJayasekara-iy1rz
@RohiniJayasekara-iy1rz 4 ай бұрын
මගේ දුවද පළවෙනි ශ්‍රේණියේ සිටම ධර්මාශෝක විද්‍යාලයේ ඉගෙන ගත්තෙ.ඔබ තුමාගෙ කාලයෙදි ඇය A/L class එකේ. ඇය අද ලන්ඩන් වෙස්ටර්න් University එකෙන් ශිෂ්‍යත්වයක් ලබා විශ්ව විද්‍යාලිිය අධ්‍යාපනය ලබන ගමන් රැකියාවක්ද කරනවා ❤
@ameeshamanamperi6779
@ameeshamanamperi6779 5 ай бұрын
Greatest person that i ever met ❤ Damso will always miss you 😢❤
@arunisilva524
@arunisilva524 5 ай бұрын
එදා දම්සෝ දූපුතුන්ගේ ආදරණීය අප්පච්චි ...අද වේල්ස් කුමරුවන්ගේ ආදරණීය අප්පච්චි ... මා ගුරු දිවියේ එදා මෙදා තුර මට හමුවූ සොඳුරුතම දිසාපාමොක් ඇදුරින්දු නුඹයි මැතිදුණි.
@thilakdesilva1307
@thilakdesilva1307 5 ай бұрын
I have been fortunate to be with him being the Admin officer at Prince of Wales' college Old Boys Association.He is a real leader having ample qualities and creative ideas.Specially He isn't afraid to take a risk to achieve his ultimate goals what he intends.God bless you Sir. Good luck.
@ridminidarshana3379
@ridminidarshana3379 5 ай бұрын
ඔබ සැබෑ ම නායකයෙක්....කේසර සර්..🏆️🏆️❤
@sacomsubasinghe5792
@sacomsubasinghe5792 5 ай бұрын
මගේ පුතා ජාත්‍යන්තර පාසලක පෙරපාසල් යනවා. මෙම වැඩසටහන ඇහුවට පසුව මෙම පාසලට මගේ දරුවාව දාන්න හිතුවා. ඔබ තුමා ජාතියේ පිනට පහල උනු කෙනෙක්.
@cgds2023
@cgds2023 5 ай бұрын
ගුරු දෙවිවරු🥺❤‍🩹
@amiie00
@amiie00 5 ай бұрын
අද අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයක් නෑ සර් ඒක හැදුවේ නැත්නම් පුදුමාකාර මනුස්සයෙක් ඒ personality එක කවදාවත් කාටවත් ගන්න බෑ එතුමා කරපු මෙහෙවර දෙයියනේ කියලා නිම කරන්න බෑ අම්බලන්ගොඩ දේශපාලන හෙන්චයියන් නිසා මොරටුව වේල්ස්කුමාර විද්‍යාලයට යන්න උනා උනාමයි ධර්මාශෝකෙට කෙල උනා
@rosesithara6772
@rosesithara6772 5 ай бұрын
The best program ever. My two children were blessed to have him as their Principal at Dharmasoka College, Thank you Hasitha sir, Proud of you
@ayeshaumayangani-zm7fg
@ayeshaumayangani-zm7fg 5 ай бұрын
මට ලැබුණු ආදරණීයම ගුරුවරයෙක්🖤🥺
@srilanka8562
@srilanka8562 5 ай бұрын
So sweet god bless u all❤❤❤
@TheLifeTraveler
@TheLifeTraveler 5 ай бұрын
The country needs such principals
@sameenachamari9778
@sameenachamari9778 5 ай бұрын
අාදරණිය ගුරු උතුමාණන්
@Nimsara97
@Nimsara97 5 ай бұрын
The best Teacher not only a Principal ❤️
@Resadhu_master
@Resadhu_master 5 ай бұрын
Ape viduhal pathi තුමා kathakaranakota ,අහන්න aharima අසයි . Ape me enna අභිමානවත් sir va his මුදුන් කොට thabala evarai. ගුණ යහපත් sir කෙනෙක්
@hasiru3441
@hasiru3441 5 ай бұрын
Dharmasoke thibuna hodama era eka ❤.adarei sir❤️
@nishiweerasinghe1833
@nishiweerasinghe1833 5 ай бұрын
I salute you sir, you are a great leader .
@JanakaSamarasinghe-f2t
@JanakaSamarasinghe-f2t 5 ай бұрын
මට හම්බුන හොදම සර් 🥺💗
@RuwanNishshanka-b5b
@RuwanNishshanka-b5b 5 ай бұрын
Our principal ❤❤
@ICTKnowledge-jk4ww
@ICTKnowledge-jk4ww 5 ай бұрын
සර් ❤
@achinthamihiranga5877
@achinthamihiranga5877 5 ай бұрын
❤️💯
@dasunnimesh6233
@dasunnimesh6233 5 ай бұрын
Damso❤
@inujithwari3122
@inujithwari3122 5 ай бұрын
❤❤❤❤❤❤❤
@sandunkavii4926
@sandunkavii4926 5 ай бұрын
Ape Sir 🖤
@udarisilva4916
@udarisilva4916 5 ай бұрын
❤️❤️❤️🙏🙏
@user-sm6ww3yz4p
@user-sm6ww3yz4p 5 ай бұрын
❤🌼
@Videos.with.tehani.1126
@Videos.with.tehani.1126 5 ай бұрын
Mata rajakaari jeevithe hambawechcha gawrawayen mathak karana charithayak... ❤❤❤
@Lisaranethuli
@Lisaranethuli 5 ай бұрын
Ape sir💙🤍
@AnomaNilanthi-r6d
@AnomaNilanthi-r6d 5 ай бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉😢
@DimuthuSubodha-v4e
@DimuthuSubodha-v4e 5 ай бұрын
❤❤
@z3phyrr.0
@z3phyrr.0 5 ай бұрын
❤️🥺
@halambagetharindi5219
@halambagetharindi5219 5 ай бұрын
Sir❤
@nadeeradeshanee4185
@nadeeradeshanee4185 5 ай бұрын
❤❤❤❤
@dnsir7068
@dnsir7068 5 ай бұрын
Mage daruwata siyalu sudusukam thibiyadi school ekata gaththena appeal board ekatath balapam karamin mage daruwata aurudu 3masa gananawak pasal adyapanaya ahimi kara namuth supreem court order ekakin grade 1edan pasalata athulath u lamayaku lesa ada adala grade eke egena gannawa.2021meka une 2024 mada thamai mage daruwa pasal giye.lamayekgen pali ganna tharam oba pahath thathwekata watuna eka ehema newei kiyanna ba ada aththa jaya gena magema pasale magema daruwa adyapanaya labanawa
@ravindraherath5554
@ravindraherath5554 2 ай бұрын
විදුහල්පති හඳුනන්නේ නෑ.නමුත් මේ ශ්‍රීලංකා මාතාව ගේ සෙවණේ හැදනු වැඩුනු නැණ ගුණ පිරි විශිෂ්ඨ දරුවෙක්,පාසැල් දරු පරපුරු ගණනාවක සැබෑම පියෙක්.ඔබට නොහැකිවූ ඉලක්කය කරා ඉදිරි පරපුර ඔසවා තබන්නට තරම් නිහතමානී හා කැපවුනු ඔබතුමන් අපූරු මිනසෙකි,ලක් මවගේ,ඔබේ දෙමාපියන්ගේ,අපූර්ව දරුවෙකි. රටත්, රට කරවන මතු පරපුරත් ඉහළින් ඔසවා තබන්නට වෙර දරන මෙවන් උතුම් දරුවෙකු බිහිකළ ඔබේ දෙමාපියන්හට අප්‍රමාණ පින් සිද්ද වේවා.තෙරුවන් සරණයි
@shehanperera7238
@shehanperera7238 5 ай бұрын
Open university, ahamben hamuuna ,ada thamai kalekin dekke,
@thehiruu1
@thehiruu1 5 ай бұрын
🤍💙
@JeonJungkook-gc9jb
@JeonJungkook-gc9jb 5 ай бұрын
සර්❤
@suransilva6048
@suransilva6048 5 ай бұрын
@sumanaperera3848
@sumanaperera3848 5 ай бұрын
❤❤❤❤❤
@lasanthibuddhika2182
@lasanthibuddhika2182 5 ай бұрын
සර් ❤
@lmanyapoojathmi9586
@lmanyapoojathmi9586 5 ай бұрын
❤❤❤
@NimalikaSanjeewanie
@NimalikaSanjeewanie 5 ай бұрын
@S_dez
@S_dez 5 ай бұрын
@IreshaKavindi-h8b
@IreshaKavindi-h8b 5 ай бұрын
❤❤
@rishiniamaya_RISH
@rishiniamaya_RISH 5 ай бұрын
❤️
@streb6
@streb6 3 ай бұрын
@priyanthiathukorala7545
@priyanthiathukorala7545 5 ай бұрын
❤❤
Malcom Sir | Adaraneeya Dissapamok | 2024-11-27
46:46
Charana TV
Рет қаралды 2,7 М.
Kumararathna Sir | Adaraneeya Dissapamok | 202-08-28
53:18
Charana TV
Рет қаралды 1,7 М.
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
වර් ණෝදය Morning Live Program
25:05
Chamara Karunarathne
Рет қаралды 612
This is how a love story of many years ended.
8:01
Kris Liya
Рет қаралды 2,1 М.
GSD Campus - ITN "හත්වෙනි පැය" 2023.09.14.
52:31
Global Skills Development Campus
Рет қаралды 2,4 М.
කඹුරු පිටිය
Bharatha Thennakoon
Рет қаралды 640
Upali Sir | 17-04-2024 | Adaraneeya Dissapamok
50:38
Charana TV
Рет қаралды 9 М.
COWBOY FANFICS BE LIKE 🤠
0:58
Alan Chikin Chow
Рет қаралды 26 МЛН