මූත්‍රා ගල් ඇතිවීම |ලක්ශණ | ප්‍රතිකාර |Kidney stones | treatment in Sinhala

  Рет қаралды 205,318

Health Gen

Health Gen

Күн бұрын

Video about how the renal stones are made, what are the types of renal stones, what are the clinical features of the disease, and how you can prevent or how to treat .
#Kidney #stones #sinhala

Пікірлер: 392
@sepalikapilapirita-ix7pn
@sepalikapilapirita-ix7pn 8 ай бұрын
මූත්‍රාස ගල් තියෙන අයට මොනවද කරන්න තියෙන ක්‍රීඩා මේ වෙනකොට මට ගොඩක් අමාරු වෙලා ඉන්නේ මේ අමාරුව හැදිලා මුද්‍රාවලින් ඩොක්ට මට මේ ලඟදි ලේත් ගියා මේ වෙනකොට ප්‍රතිකාර ලබමින්මත් සිටින්නේ දවස් පහක් විතර වෙනවා අවුරුදු තුනක් විතර තමා ඉඳලා මට ටික ටික තිබ්බේ inpaction එකක් කියලා හැමදාම බෙහෙත් දීලා ගෙදර එවනවා දැනට දවස් පහකට කලින් ගොඩක් අමාරු වුනා හතරෙකුටවත් හැදෙන්න නම් එපා මේ ලෙඩේ තෙරුවන් සරණයි ඩොක්ට පැහැදිලි කිරීමක් කරාට
@saduniwanasinghe-ki4wm
@saduniwanasinghe-ki4wm Ай бұрын
ස්තූතියි වෛද්‍ය තුමනි ඔබේ පැහැදිලි කිරීමට 🎉
@AliAli-wd5ys
@AliAli-wd5ys 3 ай бұрын
මමත් මෙ අසනීපයෙන් පීඩා විඳින කෙනෙක්.ගොඩක් වටිනා වීඩියෝවක්.ස්තුතියි ඔබ තුමාට.බුදු සරණයි.
@manilrathnak6919
@manilrathnak6919 8 ай бұрын
මමත් මේ අසනීපෙන් වේදනා විදින කනෙක් බොහොම ඉස්තුති දැනුතවත් කරවට ඩොක්ටර් 🙏🙏🙏බුදුසරණයි
@manilrathnak6919
@manilrathnak6919 8 ай бұрын
මම සිටිනේ කුවේට් රජෙය් මට කැකුම එන වෙලාවට මගේ අතේ ඇගිල්ල වකුටු වේවා ඒ ai 🙏🙏🙏🙏
@lihinilanka9006
@lihinilanka9006 Жыл бұрын
මමත් මෙි අසනීපයෙන් වෙිදනා විඳින කෙනෙක් ගොඩක්ම වටිනව වීඩියෝ ව ස්තුතියි බුදු සරණයි .👍👍👍
@isankananayakkara1415
@isankananayakkara1415 9 ай бұрын
ඉතාමත්ම සුපැහැදිලි ව්ස්තර කිරීමක්.ස්තූතියි.වෛද්‍යතුමනි 🙏🙏🙏🙏
@rnimka5499
@rnimka5499 Жыл бұрын
ගොඩක් පින් , මෙි පැහැදිලි කිරීමට . ඔබට ,. God Bless .
@GimhanChira
@GimhanChira 6 ай бұрын
මෙවැනි විඩියෝ ගොඩාක් වටිනවා
@vjvvhavec9089
@vjvvhavec9089 4 ай бұрын
ඉතාම.වැදත්.දැනුවත්.කිිරිම. ඩොක්ට.ඔබතුමාට..ජේසු පිහිටයි.🙏❤️
@KumariKumari-ik8fk
@KumariKumari-ik8fk Жыл бұрын
Godak pin budusaranai
@GayanLakman
@GayanLakman 5 ай бұрын
ගොඩක් පින් ඩොක්ටෙර්
@anomakanthi634
@anomakanthi634 Ай бұрын
බොහොම වටින විඩියෝව ඵකක් තෙරුවන් සරණයි
@ashleygunawardena5378
@ashleygunawardena5378 Жыл бұрын
බොහොම ස්තූතියි මේ ගැන පැහැදිලි කලාට
@shantiShanti-g9x
@shantiShanti-g9x 2 ай бұрын
බොහොම. ස්තුතිවන්ත. ඔබතුමාට. ඇත්තටම. මගේ.බඩේ.රිද්ම.මාස.දෙකකට. තුනකට. වරක්.ඇතිවිය. ඉන්දියන්.විද්දාම.අඩුවෙනවා..ඵ්.බඩේ.ගල්.තියෙන.නිසා..සර්
@lakijayasundara377
@lakijayasundara377 Жыл бұрын
Sthuthi oba thumanta budusaranai.
@IndikaKariyawasam-w5g
@IndikaKariyawasam-w5g Ай бұрын
ගොඩක් ස්තුතියි ඩොක්ට මම දැනටත් වකුගඩුවල ඉඳලා මුත්‍ර මාර්ගයේ ගල් හැදිලා උපරේෂන් දෙකක් කරා මම ඉතාලිය වල ඉන්නේ හෙට මම හොඳ වෙලා ගෙදර යනවා මේ සඳහා කෑමෙන් පරිස්සම් වෙන්න ඕන මොනවද ඩොක්ට තෙරුවන් සරණයි ගොඩක් පින්
@mauranewini792
@mauranewini792 Жыл бұрын
රත්තරන් වටිනා දැනුවත් කිරීමක් ගොඩක් පිං බුදුසරණයි 🙏🙏🙏
@bashibashi2256
@bashibashi2256 11 ай бұрын
අනේ ඩොක්ට, මටත් දැන් සතියක වෙලේ ඉදන් යටිබඩේ කැක්කුමක් එනවා... උදේට හැමදාම වමනේ යනවා.. මට ඇවිදගන්න පවා අමාරු තරම් වේදනාව.. බෙහෙත් ගත්ත කැක්කුම අඩු උනා.. එත් හදිස්සියේ දැන් දවස් 2 කට කලින් බඩේ පැත්තකින් ඉවසගන්න බැරිතරම් වේදනාවක් එනවා... නගිටගන්නත් බෑ, ඇවිදගන්නත් බෑ, බෙහෙත් ගන්න ගියාම සේලයින් දුන්න. එත් කැක්කුම සැරින් සැරේ හැදෙනවා... මම ඉන්නේ රට.. මේ අමාරු හැදෙන්නේ මොන අසනිපයකටද. 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SamsungPhonetastic-vf2jm
@SamsungPhonetastic-vf2jm 2 ай бұрын
බුදු සරනයි වෛද්‍ය තුමනි .
@RBMapa
@RBMapa Жыл бұрын
Great Explanation Thank you so much.
@DewanandaDpk
@DewanandaDpk 6 ай бұрын
Good advice.thanks a lot
@dilaniekanayaka3905
@dilaniekanayaka3905 Жыл бұрын
ස්තුතියි ඔබට සර්..මන් මේ වෙනකන් බෙහෙතක් කලේ නැහැ ..මටත් මුලු බඩම රිදෙනවා..බෙහෙත් ගන්න ගියම ගෑස් කියලමය් බෙහෙත් දෙන්නෙ..හරිම අමරුයි උනත් වගේ නිතරම ඇගට..
@kanishkaheshan5062
@kanishkaheshan5062 Жыл бұрын
අල්ට්‍රාසවුන්ඩ් scan එක කරගන්න
@manorisamarawikrama1174
@manorisamarawikrama1174 Жыл бұрын
ගොඩක් ස්තුතියි අපිව දැනුවත් කරාට බුදුසරනයි
@priyadarshanikumari1653
@priyadarshanikumari1653 Жыл бұрын
සර්.....මට දැනගන්න පුලුවන් ද මුත්‍රා ගල් හැදුන කෙනෙකුට මත්ද්‍රව්‍ය පාවිච්චි කිරිම මගින් මෙි අසනිපය සුව වෙනවද කියලා
@mmaquarium4234
@mmaquarium4234 4 күн бұрын
ඩොක්ට මම පිරිමි කෙනෙක් මුත්‍ර්‍ර පිටවීමෙන් පසු මුත්‍ර්‍ර වල සෙවල ගතියක් වගේ පාවෙනව ඒමොකද
@shashikanisansala-cs2xt
@shashikanisansala-cs2xt Жыл бұрын
Godam hoda karunu karana dena gaththa thanks
@RoshanRoshan-by6nv
@RoshanRoshan-by6nv 4 ай бұрын
Doctor Mtath Hamawlema mutra bara hadenava eth mat yanne bohoma. Podfayi.. Mage wam bada korawenava vagee doctor aii e
@ThushariWeerasinghe-kh3ec
@ThushariWeerasinghe-kh3ec Жыл бұрын
Doc: mata piriyad hedila tika dawasak yanakam bada ridenawa.samanya widihata dawas 5 natara wenawa.bada ridenne aei doctor
@madushani2965
@madushani2965 2 жыл бұрын
ඉතාම වැදගත් video එකක්.ස්තුතියි බොහොමත්ම .තෙරුවන් සරණයි .
@HealthGen
@HealthGen 2 жыл бұрын
ස්තුතියි
@indikaroshan1902
@indikaroshan1902 Ай бұрын
Hako
@Senagunawardana
@Senagunawardana 2 ай бұрын
මගෙ 1 .5 ක ගල් තියනව වකුගඩු දෙපැත්තේම ඒව ඉවත් කරන්න කීයක් විතර වැය වෙනවද දල වසයෙන් දුප්පත් කෙනෙක් නිසා අහන්නෙ.
@ChamilaFenandu
@ChamilaFenandu 2 ай бұрын
ගොඩක් ඉස්තුති 🙏 ඩොක්ට මගෙ කොන්දත් එක්කම කිකන් ණි ප්‍රෙදේශය කැක්කුම අල්ලනවා ඇයි කියන්න පුලුවන්ද
@RangaNiroshan-k6m
@RangaNiroshan-k6m 3 күн бұрын
Ane doctor mage bade eliyt mathu wela gedi 2k thiyenw e ai kiyl kiynnko
@krishanthachaminda228
@krishanthachaminda228 2 жыл бұрын
වටිනවා ඩොක්ටර්..අද චැනල් එකත් එක්ක සෙට් උනේ..♥️♥️👌👍
@HealthGen
@HealthGen 2 жыл бұрын
thank u
@PriyankaWijerathna
@PriyankaWijerathna Ай бұрын
Doctor mage amma rata inne.eyage muthrasaye gal hedila.amaru unama muthra yanneth nelu .malapaha yanneth nelu.den deparak amaru wela beheth genath dunnalu.aye hedunoth lankawata ewanawa kiwwa. Thawa gihin masa 6.i. eka nisa doctor ta puluwannam muthrasaye gal diyawenna behethak dannako.ethakota eya ehen gani.loku pinak doctor.sawdiye thamai amma inne.
@11-sv1rz
@11-sv1rz Жыл бұрын
ගොඩක් වටිනවා මේ වීඩියෝව මාත් හරිම වේදනාවෙන් ඉන්නේ යටි බඩ කැක්කුමක් නිසා 😢
@ireshapriyani7405
@ireshapriyani7405 2 жыл бұрын
බොහොම පැහැදිලියි .. ඔබට ගොඩක් පින් ..
@madusri8473
@madusri8473 3 ай бұрын
Thanks budusaranai Doctor
@InokaPathmakumar-bp9de
@InokaPathmakumar-bp9de 6 ай бұрын
Godak watinawa thank you Dr good luck 🙏🙏🙏♥️♥️
@HealthGen
@HealthGen 5 ай бұрын
Thank you too
@sewwandirathnayake8827
@sewwandirathnayake8827 5 ай бұрын
matath me asanipe hdila dan masa 2k wenwawa. roga lakshana me video eka tibba wagem tibba. thanks your information 👍
@shyamaleekumari7354
@shyamaleekumari7354 Ай бұрын
Thank you doctar
@ruwiniedirisooriya7389
@ruwiniedirisooriya7389 2 жыл бұрын
ඩොක්ටර් පිලිතුරක් ලබා දෙන්න බඩ කොරවීමට හේතු මොනවාද
@metusinhga9481
@metusinhga9481 2 ай бұрын
Doctor mage මුත්‍ර්‍ර්‍ර්... වල කෙලි ..කෙලි ටියන්වා එ අයි
@jayakodi8639
@jayakodi8639 6 ай бұрын
Doctar mage puthata aurudu 12 eyage wakugaduwe galak thiyenwa
@lasithaudayantha8210
@lasithaudayantha8210 9 ай бұрын
godak pin dokta b.s
@anusewmini7712
@anusewmini7712 17 күн бұрын
මට මූත්‍රා දැවිල්ල හැදිලාහොද වෙලා එක පාරම වම් පැත්ත බඩ රිදෙන්න ගත්තා ඒ ඇයි ඩොක්ටර්. ගල් නිසාද
@subhathkwt6976
@subhathkwt6976 3 ай бұрын
Thank you doctor theruwn saranai
@chathurika8806
@chathurika8806 2 жыл бұрын
Bahirin tharanga yawala karana eka 16mm ekak puluwanda .me dawas wala mage thaththa godak asanipen
@ChandrikaMalkanthi-p5u
@ChandrikaMalkanthi-p5u 2 ай бұрын
ඩොක්ට මගේ වමපැත්තෙ ඉලඅැට පේලේ පපුව හරියේන් කැකුමක් එනවා අනේ ඩොක්ට එඅැයි කියලා මට කියනවද මම ඉන්නේ කුවෙට එකේ බෙහෙත් ගන්ඩ විදිහි යෙකුත් නැ අනේ ඩොක්ට මෙගැන් මොකද් කියල කියන්ඩ
@shehanitharushika7213
@shehanitharushika7213 Ай бұрын
ඩොක්ටර් මගේ දැන් දවස් දෙකක ඉදන් යටි බඩ කහින්න බැ හිටගෙන එන්න බැ ඒ තරම් බඩ රිදෙවා ඇයි ඒ
@malanigamage1777
@malanigamage1777 2 ай бұрын
Thank you doctor
@CkChandra-c8w
@CkChandra-c8w 5 ай бұрын
Thanks docter.mage puthatath thiyenawa.wayasa 24..
@maneldissanayake5893
@maneldissanayake5893 11 ай бұрын
Great exaplanation thanks 🙏
@HealthGen
@HealthGen 10 ай бұрын
You are welcome!
@melinda7326
@melinda7326 Жыл бұрын
Thank you so much 😊👍
@danidusubasinhaarachchigedanid
@danidusubasinhaarachchigedanid Жыл бұрын
Doctor mage bade vampaththa ridenava buriyen palleha ekata dan oya doctor kivve e tika karama hariyanavada
@danidusubasinhaarachchigedanid
@danidusubasinhaarachchigedanid Жыл бұрын
Ane please doctor
@SasikalaSasikala-g7w
@SasikalaSasikala-g7w 4 ай бұрын
Tanks dokhta godak Hoda widiyo ekkah
@DiliniRathnayake-c5y
@DiliniRathnayake-c5y 6 ай бұрын
Doctor ,muthra gal ethiwenna kochchra kalayak yanwada?
@suranganimanike7152
@suranganimanike7152 Ай бұрын
Doctor mage putha qatar inne lankawe innakota .මොකුත් prasnayak thibune නැහැ ..eth den නිතරම yati bada ridenawa පොඩ්ඩක් idimenawa kiyanawa.anika muthra dewillath samagam .lingendraye aga kotasa idimenawalu ..mekata හේතුව mokadda ..math inne saudiye obata ගොඩක් pin sidda wenawa mata හේතුව kiyanna 😢😢😢
@manelmanathunga2061
@manelmanathunga2061 Жыл бұрын
Muthra maragaye thibba gal leser magin ewath kra. Stenth akakuth damma. Akat hethuwa mokdda doctor ?
@sadalihimaya7154
@sadalihimaya7154 Жыл бұрын
Doctor mage oluwa karakawanawa wage danenawa wamaneta yanna wage danenawa ehena wenne ai
@AmithKumara-o9k
@AmithKumara-o9k Ай бұрын
Mata muthra karapuhama kekkumai yati bada ridenawa.
@lakmaliThanuja
@lakmaliThanuja 2 ай бұрын
Matath thiyanawa yati bade kekkuma Mama check karama kiwwa calsiyam oksalet kiwwa mokadda dokta mekata karanne
@niroshadilrukshi1374
@niroshadilrukshi1374 Жыл бұрын
අනේ මන් ඉන්නේ දැන් රට මටත් මේ වගේ බඩේ එක පැත්තකයි ,කොන්දේ ඒ පැත්තයි පුදුම වේදනාවක් තියෙන්නේ හිටගෙන ගොඩක් වෙලා ඉන්න බෑ මෙයාලාට කිව්වාම වේදනා නාසක බෙහෙත් දෙනවා ජනවාරි ලංකාවට ඇවිත් තමයි බලාගන්න වෙන්නේ තෙරුවන් සරණයි දැනුවත් කිරිම ගොඩක් වටිනවා 🌹🌹👍✈️
@dineshwijesinghe3382
@dineshwijesinghe3382 Жыл бұрын
ඇත්තටම ...මටත් තියෙනවා ....ඒ දේම
@janajana7879
@janajana7879 11 ай бұрын
මටත් නිතරම බඩේ පැත්තක්‌ රිදෙනවා තුනටිය ත් එක්කම රිදෙනවා ගල් වලට ද දන්නේ නෑ ගොඩාක් පින් ඩොක්ට බෙහෙතක්‌ කියන්න බුදුසරණයි ඩොක්ට 🙏🏾
@MewanVikasitha
@MewanVikasitha 3 ай бұрын
Docter mge muthra pita krnn puluwn eth pita karaddi dewillai den nm awruddkt wagay pase une hema thissem wennee ei docter ee
@ChandraHulavita
@ChandraHulavita Жыл бұрын
Wadiweka nagitinakota yatibada dapaththe loku wedanawak anawa ai a Dana namagena wadiwela unnama
@moothagaming4215
@moothagaming4215 Жыл бұрын
Doctor swayanwindanaya karata passe danne ayi . wathurath hodata bonawa
@asasela4006
@asasela4006 Жыл бұрын
Dr ..mage mm7galak thiyenawa kiwwa mata urimax..dunna,මාසයක් bonna mage mm7 galak muthra walin ywanna puluwan de doctor ...dn nm issarahata wada කැක්කුමක් ehema අඩුයි ...wedananashak බෙහෙත් bonneth නැහැ dan mama ..tikk විතර redenwa එච්චරයි
@harshanisampath7055
@harshanisampath7055 6 ай бұрын
Mageth ehemayi yati bada ridenawa konde kekkumath ekka
@eshaniduwara2214
@eshaniduwara2214 Жыл бұрын
ඩොක්ටර් මගෙ යටි බඩ රිදෙනවා එත් මුත්‍ර කරන කොට වෙදනාවක් ,සැරෙන් සැරෙට මුත්‍ර කරන්න ඔනෙ නැහ් ,එත් බඩ අකුලනකොට රිදෙනවා එක ගල් වෙන්න පුලුවන් ද....?
@thilankaushllya
@thilankaushllya Жыл бұрын
Matah oya da teyanawa
@ShanakaDiasanayaka
@ShanakaDiasanayaka 8 ай бұрын
Dr mata muthra devilla hedenwa wathura gonna beri unoth aduwen .athkota Dr devillak awith muthra samaga sudupata sukkranu wage pitauna 3wathwak withra
@HealthGen
@HealthGen 7 ай бұрын
UFR ekak krla balanna
@premathilaka7619
@premathilaka7619 5 ай бұрын
ඩොක්ට මට නිතරම මුත්‍රා දැවිල්ල හැදෙනවා උදේට නැගිට ගමන් හිස් බඩ මට වතුර බිව්වොත් මුත්‍රා දැවිල්ල හැදෙනවා ඒක ගල් වල රෝග ලක්ෂණයක් ද ඩොක්ට 😢
@AngelMay-y4s
@AngelMay-y4s Жыл бұрын
Doctar mage bade gal tiibuna mama ayata pratikara kala aeht mata dan aphu mage bada lokui kewama husma ganna ba mage bade wam pehte mas guliyak peralanna wage danenawa mata bayai mama dan enne kuwait ae nisa mata meyata ekmanin piliturak denna doctr b s dergausa labewa
@freefire-xs6py
@freefire-xs6py 3 ай бұрын
Sr kiyapu serama tika ape ammata thinawa e nisa ekata mokada karanne
@dharmarajapaksha4163
@dharmarajapaksha4163 11 ай бұрын
Mama inne saudiwala.mama sini walata lankavedi behet gatta.masa 7 dan behet na.doctor sr mama kamem palanaya vena nisa mata sini vadi gatiyak danen na.namut doctor sr dan dina 8k venawa mama bag ekak aran awa wahane tibila.dan mage konda kakkumai velawakata ina said eka kakkumai behet warga gawata adu ven na.mata kalon wakugaduve galak tibila behet aran hoda una.me aya mata behet aran den na.penadol biuwama tikak adu.aye kevenawa wage.met galwala laxanayakda.doctawa sambanda kara ganne kohomada
@sanda2813
@sanda2813 2 жыл бұрын
මගේ බඩ සැරින් සැරේ රිදෙන්න ගන්නවා.හැමවේලේම නෙවෙයි.ඒක ඇවිත් විනාඩියක්වත් තියෙන්නෑ නැති වෙනවා.මේ කිසිම රෝග ලක්ශනයකුත් මට නෑ.මේ මොකක් නිසාද මේම වෙන්නෙ කියලා දැනගන්න පුලුවන්ද
@sltiktokshow8271
@sltiktokshow8271 Жыл бұрын
බඩෙ වම්පැත්තෙ යටද🙁🙁
@visalpramoda8426
@visalpramoda8426 Жыл бұрын
@@sltiktokshow8271 ow
@KaradanaTV-jf8sp
@KaradanaTV-jf8sp Жыл бұрын
මේකම තමා මටත් තියෙන්නේ
@KaradanaTV-jf8sp
@KaradanaTV-jf8sp Жыл бұрын
මේකම තමා මටත් තියෙන්නේ
@NipuniTharushika-g4l
@NipuniTharushika-g4l 3 ай бұрын
Dokta mge yati bada ridenawa godak.unath ara gannawa.mk dokta mt puluwanda doktwa sanbanda kara gann
@tharindugihan1824
@tharindugihan1824 Жыл бұрын
mageth yati bade vam paththe podi kakkumk thiyenva gal da danne na
@kingdevil-rs1ni
@kingdevil-rs1ni 7 ай бұрын
මුත්‍රා පිට කරද්දී පෙකනිය ලග වේදනාවක් එනවා ඇයිද දන්නේ නෑ නේද
@Ushankbudd
@Ushankbudd 8 ай бұрын
In 2022 Igot this pain..it was unbearable doctor ....Never wish to experience it
@werewwer6619
@werewwer6619 Жыл бұрын
Doctor nithara nithara mage yati badee korayak hedenawa😢 kochchara wathura biwath muthra kahapataine denata man saudiye rekiyawak karanawa🥺
@madhushikadilrukshi5471
@madhushikadilrukshi5471 Жыл бұрын
Ane doctor mge dan dws deka thunk idan yatibada rdenn kora wel wge kondath ekkm 🥺
@santharathnayaka3183
@santharathnayaka3183 Жыл бұрын
Docter අපේ babage wayesa 9i eyat nitharema nitharema bade kekkumai oluwe kekkumai enewa වෛද්‍ය පරීක්ෂණ kela eth ඒවගෙන් mokuth newei kiyenewa mokadda keranne onne pelis Docter upedhesak dhenna
@rumeshapriyadarshani3223
@rumeshapriyadarshani3223 2 жыл бұрын
doctor mata baba hambune lagadi.. Mage dakunu pathte yati bada ridenawa. Muthrashaye idanma thama e kakkuma enneth. Ane doctor me roga lakshana bade gal handada enne kiyla danaganna puluwanda plz reply me 🙏
@lahirulihini
@lahirulihini 2 жыл бұрын
Muthra gal ethi unama wedanawa danenne wam side eken da doctor
@nallasummadaaa4445
@nallasummadaaa4445 Жыл бұрын
Doctor mage kondha ridenawa sathiyak thisse.. hemita eka dakunu paththe bada hariyatath enawa Mkda danne na
@PrasannaAbeykoon-i1t
@PrasannaAbeykoon-i1t 2 ай бұрын
Thanks❤
@sewwandisachin7667
@sewwandisachin7667 2 жыл бұрын
Doctor muthra gal athi unama daruwan labimata nohaki thathwayak thiyenawada
@prasadibogoda6672
@prasadibogoda6672 Жыл бұрын
ඩොක්ටර් මගේ වකුගඩු ආශ්‍රිතව ගලක් තියනවා 6mm කියලා තමයි ඩොක්ටර්ස්ලා කිවිවේ ඒක අයින් කර ගන්න හොඳම ක්‍රමේ මොකක්ද
@kamalalvis5471
@kamalalvis5471 Жыл бұрын
උත්තර නැත. ඩොක්ටත් ගලක් වෙලා. අපි අසරණයි.
@nadishaathukorala4864
@nadishaathukorala4864 Жыл бұрын
ඩොක්ටර් මගේ බඩේ දකුනු පැත්ත කොර වෙලා වගේ දැනෙනවා වතුර බිව්වට අඩු වෙන්නෙ නැහැ
@ashayasathsarani908
@ashayasathsarani908 Жыл бұрын
Eka matath tiyenawa. Oya mokada kare
@thissabandara434
@thissabandara434 Жыл бұрын
Yati bada hariye wedanawa mata tiyenne eta amatharawa wam peththe bada hariye wedanawa
@chandraathauda5591
@chandraathauda5591 29 күн бұрын
Dr, mata nitharama uti enawa.dan awrudu ganak treatment gannawa.hari suwayak ne.siyallama scanning kara .kisiwak na kiyanawa. Mama teacher kenek wishramika.wathura bonawa godak.mama harima asahanayen inne.Dr mata kiyanna puluwanda mokada karanna one kiyala.mata welawakata hithenawa cancer ekakda kiyala. Dr mata udaw karanna .
@maduwijesinghe3160
@maduwijesinghe3160 2 жыл бұрын
Doctor dakunu paththe yati bada wedanawak thiyei e pththema kondath kakkumi.nithram muthra pita krnna one wenwa.wendata wada malapah krnna one wenwa nitharama ai e
@theanimationcartoonbox
@theanimationcartoonbox 8 күн бұрын
Oy mekt behth gaththd dear
@kaveeshaindu1981
@kaveeshaindu1981 Жыл бұрын
මට නමි හැදුනා ඇප නැති වෙන්නම hospital 5 හිටියා නමුත් අන්තිමට මුත්‍රා එක්කම ගියා . දැන් ආයෙ හැදුනත් බඩ රිදෙනකොටම වතුර බෝතලයක් බිවිම යනවා ගල
@athveediya82
@athveediya82 9 ай бұрын
එහෙමද..ඔයාගේ කොහෙද හැදුණේ...ගල යද්දී ටිකක් රිදුණා ද
@sadilAkash12
@sadilAkash12 9 ай бұрын
අයියෙ මගේ යටි බඩ රිදෙනවා ගල් ද දන්නෙ නෑ නෙද වතුර බිවුවාම හරිගියා ටික වෙලාවක්
@pugalpugal7003
@pugalpugal7003 Жыл бұрын
Mage vakugaduwe galak tiyenawa Dan vakugaduwa idimila kiyala kiyanawa ekata mokada karanne
@nilugangodawaththe6303
@nilugangodawaththe6303 Ай бұрын
Thank u doctor
@hirusandu7314
@hirusandu7314 2 жыл бұрын
dr. Mata stent ekak danawa qwa. Mage gala 2cm. Mata bayai dr. Stenting gana poddak kiyala denawada dr.
@dillkavi5929
@dillkavi5929 Жыл бұрын
ඩොක්ටර් මගෙ වකුගඩු ලග මසෙකට විතර කලින් ඉදල හිට්ටල කැක්කුමක් තිබ්බ. දැන් ඩවස් 3ක ඉදල එක ඩිටම කැක්කුමයි.මටත් ගල්ද දන්නෙ නැහැ නෙද ? මට දැන් වයස අව්රුදු 20යි . මන් girl කෙනෙක්
@malithtk9356
@malithtk9356 Жыл бұрын
මටත් ඔය විදිහටම තියනව
@ashayasathsarani908
@ashayasathsarani908 Жыл бұрын
Oya mokada kare. Matath tiyenawa oka. Dakunu paththe වකුගඩු hariye..dakunu paththema urahisath ridenawa godak
@muthulijayasri4508
@muthulijayasri4508 2 жыл бұрын
නියමයි ඩොක්ටර්,
@vishmianjali9300
@vishmianjali9300 2 жыл бұрын
Docter yati badath nathuwa nikanma nabiya wate idan kakkuma gannawada
@athveediya82
@athveediya82 9 ай бұрын
මාසයක වගේ ඉඳන් යටිබඩ මුල කැක්කුමක් එනවා....ufr පරීක්‍ෂණයක් කරා...රිපෝට් හොඳයි කිව්වා ..ත⁣ඒත් තාමත් කැක්කුම අඩුවක් නෑ
@HealthGen
@HealthGen 9 ай бұрын
Ultrasound එකක් කරගන්න
@thilinaudayanga3719
@thilinaudayanga3719 8 ай бұрын
Sir mageth wakugaduwe galak awith ekata beheth dunna diya wela yanna bonn. Beheth wala saratda danne na.dm mage shukranu pita wenn nane sir
@HealthGen
@HealthGen 7 ай бұрын
වෙන්න පුලුවන්
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Epic Reflex Game vs MrBeast Crew 🙈😱
00:32
Celine Dept
Рет қаралды 38 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47