King Rice with Batter Fried Fish Recipe Cooking in Village | Village Style Lunch Recipe

  Рет қаралды 58,754

Bada's Kitchen

Bada's Kitchen

8 ай бұрын

village style batter fried fish Lunch Recipe #traditional #village #friedfish #kfc
if you like my video please like,comment and share
Thank you
Srilankan Traditional Chicken Biryani Recipe cooking in Village-- • ගමටම කන්න චිකන් බිරියා...
-beef Noodle recipe
• බඩ පැලෙන්න නුඩ්ල්ස් කම...
Stuffed Squids Recipe-- • පුරවපු දැල්ලො හරියට හද...
Kiri Aluwa Recipe-- • මෙලකට,කටේම දියවෙන්න කි...
how to, village food, cooking videos, brinjal curry recipe, recipes for brinjal curry, hiru news, hiru tv, hiru tv news, hiru news live, hiru tv news live, hiru news today, hiru news today live, hiru news yesterday, හිරු ප්‍රවෘත්ති, හිරු නිවුස්, hiru news 11.55, hiru news 6.55, hiru news 9.55, breaking news, latest news, hot news, sri lanka news, local news, international news, world news, political news, business news, sports news, sinhala news, english news, tamil news, news today, ada derana, news first, swarnavahini news, news live, cook, homecooking, cuisine, hema subramanian, homecookingshow, sri lankan food, vegetarian, curry, ennai kathirikai curry, ennai kathirikai kulambu recipe, , recipetineats, cooking video, kerala style,traditional, traditional indian food, nature girl, relaxing, asmr, country food, srilankan food, chinese girl, chinese,chinese cooking food,eating, nature, girl, usa, 滇西小哥, dianxixiaoge, nature girls, reaction, village cooking kerala, sri lankan foods, village girls, cotton eyed joe, nadee cooking, sri lankan food recipe, sri lanka cricket, sri lanka food review, indian street food, kerala food, kerala food, cooking, cooking recipe, indian ,nature ,
#friedfi #village #cooking #kerala

Пікірлер: 301
@ganganiranasinghe970
@ganganiranasinghe970 8 ай бұрын
කුස පුරවන නුඹේ දෑතට ලැබුණාවේ යෝධ බල.... සිත් සනසන නුඹේ හදට ගෙනේවා සිසිලස හැමවිට.... ගමටම අප්පච්චි වූ නුඹහට ලැබේවා නිරෝගී සුවයම.......❤❤❤
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ඒ වචන අපිට ගොඩාක් ශක්තියක්.ගොඩාක් ස්තුතියි ඒ ආදරනීය පද ගැලපුමට❤️
@samindagunawardana9876
@samindagunawardana9876 6 ай бұрын
Nice poem 😂
@kavithakavithakavitha7597
@kavithakavithakavitha7597 8 ай бұрын
මේ කරන කුසල කර්මයෙන් යහපතක්ම වෙන්න ඕන. බුදුසරණයි...
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@deepikajayasundara5476
@deepikajayasundara5476 8 ай бұрын
,මේ මාම කරන්නෙ ලොකු පින් කමක්.කී දෙනෙක් බඩ පුරෝගන්නවද.ධහිර්‍ය ශක්තිය ලැබේවා තව තව.
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@samindagunawardana9876
@samindagunawardana9876 6 ай бұрын
මාම වගේ කෙනෙක් හිටියම ගමටම ඇති. කෑම වගේම ඹය හිනාවත් ගොඩක් වටිනවා.❤
@badaskitchen
@badaskitchen 6 ай бұрын
Thank you 😊
@samindagunawardana9876
@samindagunawardana9876 6 ай бұрын
කෑමෙන් බඩ පිරෙනව වගේම ඹය හිනාවෙන් හිත පිරෙනව සියලු දෙවි රැකවරනයි ඹය දෑතට.
@badaskitchen
@badaskitchen 6 ай бұрын
Thank you 😊
@niroshanirosha9366
@niroshanirosha9366 7 ай бұрын
මාමා ඔයාගෙ වැඩ සටහන් හැම දෙයක්ම බැලුවා මාමා ඔයා කරන සත් කාරය අගය කරමි ❤❤❤ මට පොඩි අදහසක් ආවා මම ආසයි මාමා බලු කපුටු දානයක් හදලා දෙනවා බලන්න ඒකට සක්තිය ලැබේවා කියා පාර්තනා කරනවා බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියා පාර්තනා කරනවා මාමාට ❤❤❤❤❤❤ මනුෂ්‍යයො කොහොම හරි බත් වේලක් කනවා 🐕 මෙයාලට බඩගිනි වෙනකොට කාගෙන්වත් ඉල්ලන්න බැහැ එයාලට කෑම වේලක් දෙනවා බලන්න ආසයි මාමා බුදු සරණයි ඔයාට මම කියපු දේ වැරදිනම් සමාවෙන්න ❤❤❤ 🙏🙏🙏
@badaskitchen
@badaskitchen 7 ай бұрын
ඉදිරි වීඩියෝවකින් ඔයාගේ ඉල්ලීම අනිවාර්යෙන් ඉශ්ඨ කරන්නම්.ගොඩාක් ස්තුතියි
@ramanimalwatta2492
@ramanimalwatta2492 7 ай бұрын
හැබැයි මගේ තාත්තා කරන්නේ ලොකුම ලොකු පිනක් ඇත්තටම මේ වගේ වීඩියෝ එකක් මම මේ දැක්කමයි අනිත් අයගේ dio කරල බොරු දේවල් දානවා මේ තමයි වැදගත්ම දේවල් තාත්තට සියලු දෙවි රැකවරණයි තාත්තා කුසගිනි නිවන වඩයි කුසගිනි නිවන ලස්සන විඩියෝ එකක් තාත්තට අනිවාර්යෙන් ජාත්‍යන්තරයට යනව මේ වීඩියෝ එක තාත්තා හැමදාම කෑම හදන්නෙ ඔය දෑතට යෝධබල ශක්තිය ලැබේවා සියලු දෙනාටම තෙරුවන් සරණයි තාත්තේසරණයි තාත්තගේ දෑතට
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you 😊
@chathusew6418
@chathusew6418 8 ай бұрын
ම්ම්මම්.....රජ කෑමක් මාමෙ ඔයා ඉන්නකම් ඕ ගමේ මිනිස්සුන්ට බඩගින්නෙ නම් ඉන්න වෙන්නෑ😍🖐
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි.ඒ චවන අපිට ලොකු ශක්තියක්🙏
@thanujadilhani4685
@thanujadilhani4685 6 ай бұрын
අර දුඹුරු පාට බව්වට දුන්නා නම් මාලුවෙක්, එයා ආසාවෙන් කයි... 😢 ගොඩක් හොද වීඩියෝ ටිකක් ඔබතුමාගේ... 🙏🙏🙏
@badaskitchen
@badaskitchen 6 ай бұрын
දුන්නා.දුන්නා
@ChandhiKuma
@ChandhiKuma 8 ай бұрын
මාව ගිහිල්ලා දාන්ඩකෝ මේ ගමට අයියෝ... අනේ කවුරුත් නැද්දෝ..... ආදරෙයි ඉතිං ගොඩාක් .. බුදුසරණයි ඔය දෑතට 🙏🌹❤️
@badaskitchen
@badaskitchen 8 ай бұрын
Thank You So Much
@user-pm9id6ok9f
@user-pm9id6ok9f 7 ай бұрын
ගමට නේවේයි ගෙරට යන්න ඕන තාත්තා ගේ කෑම කන්න❤
@ChandhiKuma
@ChandhiKuma 7 ай бұрын
@@user-pm9id6ok9f යමුත 🥰
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 7 ай бұрын
Mala perethayekda kheda gihin danna uba podi ekekda
@panda-uj4pm
@panda-uj4pm 6 ай бұрын
@@nishanthivijebandara3435 😹oi oi
@DulminiDineaha
@DulminiDineaha 6 ай бұрын
බුදු සරණයි මමේ තව මේවගේ එවා කරන්න ශක්තිය ලැබෙන්න ඔනී❤❤❤❤
@badaskitchen
@badaskitchen 6 ай бұрын
ගොඩාක් ස්තුතියි
@aaabbbb4187
@aaabbbb4187 8 ай бұрын
Apeth enawa kalin kiuwa nm ankal,vidio dakka kamath kalama yanna rasa patai godak sathutui ,suba pathum hamotama tawa diunu wenna bs
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි😊
@RanganiPerera
@RanganiPerera 8 ай бұрын
ශා මරු.මේ ගමේ ඉන්නනම් මාර පිනක් තියෙන්න ඕනි.
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි.ඒ චවන අපිට ලොකු ශක්තියක්🙏
@Iresha.
@Iresha. 8 ай бұрын
ම්ම්ම් ..👌💞 මාමානම් .... ඇත්තටම ..🥰 රජ..වැඩ..කා⁣රයෙක් 😍 💞💞💞
@badaskitchen
@badaskitchen 8 ай бұрын
Thank You❤
@lasithathilan7428
@lasithathilan7428 8 ай бұрын
​@@badaskitchenmama matara koheda. Mamath matara. Dan nam wena rataka inne..👍🙏
@akkaakka9210
@akkaakka9210 7 ай бұрын
බුදු .සරණයි .මාමෙි.මෙවැනි කටයුතු .කරන.එකක.අද.කාලෙ .කෑම .වෙිලක්.දෙන්න .අමරැයි .අපේ .ඹබතුමා.කරන ගොඩක් .පින් .මෙවැනි .දෙවල් .කරන්න .ශක්තිය ධෛර්යය ලැබෙිවා
@badaskitchen
@badaskitchen 7 ай бұрын
ගොඩාක් ස්තුතියි.💕💕💕ඉඩක් ලැබුනම අපේ චැනල් එකට ඇවිත් අලුත් වීඩියෝ ටිකත් බලන්න.
@AjanthaRathnayaka-lt2yr
@AjanthaRathnayaka-lt2yr 7 ай бұрын
Wenma counsept ekak ❤ Maru meka❤
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you 😊
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig 7 ай бұрын
Thaththage ath dekata budu saranai 💞💞💞💐👏👏
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you 🙏
@warunasarathchandra8218
@warunasarathchandra8218 7 ай бұрын
අයියෝ, බඩගිනි අයියෝ ❤❤
@badaskitchen
@badaskitchen 7 ай бұрын
කමු.කමු🤪
@dasunpramuditha8536
@dasunpramuditha8536 7 ай бұрын
එලකිරි තමයි 👍
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you 😊
@sureshchinthaka8565
@sureshchinthaka8565 6 ай бұрын
මාමට වැඩි වැඩියෙන් ලැබෙන්න ඔ්න මේ කරන දේට . බඩගින්නක් නිවනවා කියන්නෙ . කොච්චර පිනක්ද🙏❤👌👍
@badaskitchen
@badaskitchen 6 ай бұрын
ගොඩාක් ස්තුතියි.දිගටම අපි එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා❤️
@thilinamadishanka1791
@thilinamadishanka1791 7 ай бұрын
Niyamai
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you 😊
@nilukshikajayasundara5539
@nilukshikajayasundara5539 7 ай бұрын
මාමේ...අපෙ තාත්ත වගේ හිනාව❤❤
@badaskitchen
@badaskitchen 7 ай бұрын
ගොඩාක් ස්තුතියි.💕💕💕
@jlokumanage
@jlokumanage 4 ай бұрын
Can't wait to visit Sri Lanka. Making me hungry send me some over to England 😋☺️
@badaskitchen
@badaskitchen 4 ай бұрын
Always welcome❤️
@nipunnadeera5361
@nipunnadeera5361 8 ай бұрын
Kamisayak edagena karanam wede pirisidui neda uncle . Wereddakata newe kiwe yahapath akalpayak eken samajagatha wena nisai. Hoda wedak congratulations
@badaskitchen
@badaskitchen 8 ай бұрын
Thank you 🙏
@sankalana1091
@sankalana1091 8 ай бұрын
ඉක්මනට තව විඩියෝ දාන්න් මාමේ ❤☺
@badaskitchen
@badaskitchen 8 ай бұрын
මේක ටිකක් අමාරු වැඩක්නේ.ගෙදර කන්න පොඩ්ඩක් උයනවා වගේ නෙමේනේ පුතා
@Black-cx4bj
@Black-cx4bj 7 ай бұрын
අපිටත් ඕනෙ දවසක
@badaskitchen
@badaskitchen 7 ай бұрын
badaskitchen.com/gamin-gamata බඩාස් කිචන් කෑම වේලක් ඔබේ ගමටම පැමින සකසා රස බලන්න අවස්තාව ලබා දීමට අපි සුදානම්.ඒ සදහා ඔබ කැමතිනම් එම අවස්තාව ලබා ගැනීමට ඔබව සම්බන්ධ කර ගැනීමට ,ඉහත link එක හරහා තොරතුරු ලබා දෙන්න👍අපි ඔබව සම්බන්ධ කර ගන්නම්.
@menumenaka5573
@menumenaka5573 8 ай бұрын
ජයවේවා මාමෙ
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි.ඒ චවන අපිට ලොකු ශක්තියක්🙏
@user-fi6ng1xg1b
@user-fi6ng1xg1b 7 ай бұрын
මම හරිම ආසාවෙන් බලාගෙන ඉන්න විඩීයෝ එකක් බූදු සරණයි
@badaskitchen
@badaskitchen 7 ай бұрын
ගොඩාක් ස්තුතියි.💕💕💕ඉඩක් ලැබුනම අපේ චැනල් එකට ඇවිත් අලුත් වීඩියෝ ටිකත් බලන්න.
@dinithi1409
@dinithi1409 7 ай бұрын
පොල් සම්බෝල තිබුනනම් 😋
@badaskitchen
@badaskitchen 7 ай бұрын
මේ කෑම එකට හැදුවේ නෑ පොල් සම්බල නම්. ගමේ නිතර පොල්සම්බල් කනවානේ👍
@pradeepdissanayake4752
@pradeepdissanayake4752 8 ай бұрын
Vidio ekak danakam balagena hitiye mame ❤️😍
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි.ඒ චවන අපිට ලොකු ශක්තියක්🙏
@nature2941
@nature2941 8 ай бұрын
අඩේ...ඕක උයන දවස ට මටත් කියන්නකෝ...බෙලි අත්තට වැඩිය දුර නෑ මට...මරු...සුපිරි ...🙏🙏🙏🙏✔️✔️✔️💥💥💥💥💥💥
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ඉදිරියේදි කියන්නම්.දිගටම අපිත් එක්ක ඉන්න🥰
@janithheshan2399
@janithheshan2399 8 ай бұрын
චිලි ෆේස්ට් ටිකකුත් තිබ්බා නම් මරු
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ඒකනේ.අදහසට ස්තුතියි
@MrAlpha-fd1qn
@MrAlpha-fd1qn 8 ай бұрын
First comment ❤❤❤ අදත් මරු හොඳේ
@badaskitchen
@badaskitchen 8 ай бұрын
Thank you 🙏
@kushantharaka5807
@kushantharaka5807 7 ай бұрын
❤❤
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you 😊
@ChemistryWithLahiru
@ChemistryWithLahiru 7 ай бұрын
හරිම ලස්සන හරිම ආදර්ශමත් වැඩක් . ඔබට බොහොම පින් තාත්තේ !
@badaskitchen
@badaskitchen 7 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@niroshhewage7803
@niroshhewage7803 8 ай бұрын
අපිත් එන්නම්...👍
@badaskitchen
@badaskitchen 8 ай бұрын
වෙලාවක එන්නකෝ❤️
@chamindarodrigo4140
@chamindarodrigo4140 8 ай бұрын
වීරේ වීරයෙක්❤
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි🥰
@surekapriyadarshani823
@surekapriyadarshani823 6 ай бұрын
😊😊😊😊👌👌👌👍👍👍
@badaskitchen
@badaskitchen 6 ай бұрын
Thank you 😊
@seya716
@seya716 8 ай бұрын
අනේ හරිම ආසාවෙන් බලන්නේ.මන් බබෙක් ලැබෙන්න ඉන්නේ .හොයන් එන්න හිතෙනවා ගමට.❤❤❤❤❤❤❤❤❤❤❤❤
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ලගපාතක නම් කෑම එකක් දෙනවා
@seya716
@seya716 8 ай бұрын
@@badaskitchen අනේ වචනෙටත් පින් සිද්ධ වෙනවා මාමේ.මන් ඉන්නෙ කොළඹ මාමේ.ගොඩක් දුරයිනේ.මාමගෙ වැඩ සාර්ථක වෙන්න ඕන .තෙරුවන් සරණයි මාමේ
@Jeewantha-eg4mu
@Jeewantha-eg4mu 7 ай бұрын
Hriyta youtube video SEO krn kenek gnna video eke hedenn ona then godk thiyno..content quality ❤
@badaskitchen
@badaskitchen 7 ай бұрын
will try
@sajithedirisinghe4872
@sajithedirisinghe4872 8 ай бұрын
Keep it up. Aluth concept ekak superb❤
@badaskitchen
@badaskitchen 8 ай бұрын
Thank you so much
@nadeerarathnayaka4626
@nadeerarathnayaka4626 7 ай бұрын
නියම වැඩක් ❤
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you 😊
@udadiganasiddhattha4817
@udadiganasiddhattha4817 7 ай бұрын
බෝසත් ගුණ ඇතිව දාන පාරමිතා පිරූ ජාතක සිහිපත් වෙයි.
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you 😊
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 8 ай бұрын
ම්ම්ම්ම්ම්ම් 👌👌👌🤩ඉතිං ගමටම කෑම හදන මේ රජාගෙ නම මොකක්ද.. ගම නම් මාතර කිවුවනෙ.😊
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගමේ හැමෝම මට කියන්නේ “වීරේ “
@himamalni525
@himamalni525 8 ай бұрын
Vire ayiye budu saranai wedi wadiyen lebewa
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 8 ай бұрын
ආආආඅ ගමට වීරයෙක් තමා .👌
@badaskitchen
@badaskitchen 8 ай бұрын
thank You@@harshaniwickramasooriya2938
@prasannamahamaddumage5410
@prasannamahamaddumage5410 7 ай бұрын
Superb ...
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you! Cheers!👍
@nilminiramyalatha4515
@nilminiramyalatha4515 8 ай бұрын
Ala badumak hari abarella cury ekak hari set unanm thawath shok❤❤❤
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ඒ අදහසත් නියමයි😀
@sudarshibandara4917
@sudarshibandara4917 7 ай бұрын
බුදුසරණයි මාමේ..තව තව ශක්තිය ලැබේවා...❤❤
@badaskitchen
@badaskitchen 7 ай бұрын
ගොඩාක් ස්තුතියි.අපේ අලුත් වීඩියෝත් ටිකත් බලන්න
@sabare6496
@sabare6496 6 ай бұрын
ගමේ අයටත් කැම දෙනවා වගේම මම යෝජනා කරනවා හදන කැම පොඩ්ඩක් හරි නැති බැරි අයට දෙන්න පුළුවන්නම් හොදයි කියලා. ජය වේවා
@badaskitchen
@badaskitchen 6 ай бұрын
👍👍👍
@dileepadarshana7936
@dileepadarshana7936 8 ай бұрын
Mama jayawewa
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ඡයවේවා❤️
@KiveinGunasekera
@KiveinGunasekera 8 ай бұрын
Shok ane eka muthu kama..... ❤❤❤❤game ayage
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි.ඒ චවන අපිට ලොකු ශක්තියක්🙏
@a.g.skumari937
@a.g.skumari937 7 ай бұрын
Appachchi nubata diriya shakthiya labewa
@badaskitchen
@badaskitchen 7 ай бұрын
ගොඩාක් ස්තුතියි
@singhaderana6861
@singhaderana6861 8 ай бұрын
Ekanam raja kamak thama..supiri...pinsiduwewa...👍👌🐟🐟🐟☺
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි.ඒ චවන අපිට ලොකු ශක්තියක්🙏
@sandunpathirana4780
@sandunpathirana4780 8 ай бұрын
බුදුසරණයි තාත්තේ ❤️
@badaskitchen
@badaskitchen 8 ай бұрын
බුදුසරනයි පුතා🙏
@antonjagath4495
@antonjagath4495 8 ай бұрын
Game.kama.rasaida...matath.asai.🤑
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි.ඒ චවන අපිට ලොකු ශක්තියක්🙏
@Sd-hydrangea01
@Sd-hydrangea01 7 ай бұрын
වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන ❤
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you
@Gamidiviya
@Gamidiviya 8 ай бұрын
සුපර්
@badaskitchen
@badaskitchen 8 ай бұрын
Thank you❤
@foodshowsl2353
@foodshowsl2353 7 ай бұрын
wow
@badaskitchen
@badaskitchen 7 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@RHPathiranage
@RHPathiranage 8 ай бұрын
Niyama wedak.kanna asai❤
@badaskitchen
@badaskitchen 8 ай бұрын
Thank you
@user-yk2ij1cb6h
@user-yk2ij1cb6h 6 ай бұрын
මේවගේ මිනිස්සුන්ට උතුරන්න හරියන්න ඕන ❤❤මාමේ
@badaskitchen
@badaskitchen 6 ай бұрын
Thank you 😊
@speducation5679
@speducation5679 7 ай бұрын
බලමාළු ඩෙවල් එකක් හදමු .මාළු අරගෙන අපි එන්නමි
@badaskitchen
@badaskitchen 7 ай бұрын
අනිවාර්යෙන් හදනවා.ඔයා වෙනුවෙන්ම❤️
@pasinduwickramanayake4289
@pasinduwickramanayake4289 8 ай бұрын
awesome! keep up the good work!
@badaskitchen
@badaskitchen 8 ай бұрын
Thanks! Will do!
@oshadhaamarasinghe6923
@oshadhaamarasinghe6923 6 ай бұрын
මැටි පිඟන් වලටම කැම බෙදන්න මාමා එක ගොඩක්ම ලස්සනයි ප්ලාස්ටික් පිගාන එකට ට්කක් ගැලෙපෙනවා මදි .
@badaskitchen
@badaskitchen 6 ай бұрын
අලුත් වීඩියෝ බලන්නකෝ
@Bandabro-lr1rv
@Bandabro-lr1rv 7 ай бұрын
Sambudu sarenai 🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️🇦🇪🇦🇪
@badaskitchen
@badaskitchen 7 ай бұрын
බුදුසරනයි
@pradeepwickramanayaka7455
@pradeepwickramanayaka7455 7 ай бұрын
බුදුසරණයි මාමා...සුපිරි වැඩක් ❤❤❤
@badaskitchen
@badaskitchen 7 ай бұрын
බුදුසරනයි
@user-ev8gr1fb7r
@user-ev8gr1fb7r 8 ай бұрын
Elama❤❤
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි😊
@shanakamadu1526
@shanakamadu1526 7 ай бұрын
බුදුසරණයි thaththelll❤❤
@badaskitchen
@badaskitchen 7 ай бұрын
බුදුසරනයි
@user-rg3ng7ne4f
@user-rg3ng7ne4f 8 ай бұрын
පිං ❤
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@delanthikarunarathna8420
@delanthikarunarathna8420 7 ай бұрын
Oyage thaththata kiyanna thawa thawa rasadewal hadanna kiyala
@badaskitchen
@badaskitchen 7 ай бұрын
අනිවාර්යෙන්.අපේ අලුත් වීඩියෝ ටිකත් ඉඩක් ලැබුනම බලන්නකෝච
@chamikanilakshi4581
@chamikanilakshi4581 7 ай бұрын
Niyamai❤️
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you 😊
@sriyakumari4314
@sriyakumari4314 8 ай бұрын
Hmmmmm රස paatai theruwan saranai
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@danuprasad6451
@danuprasad6451 8 ай бұрын
Niyamai Uncle 👊👊👊❤❤❤
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@lifeisbeautifulbehappy4123
@lifeisbeautifulbehappy4123 8 ай бұрын
Great job 👏
@badaskitchen
@badaskitchen 8 ай бұрын
Thank you! 😃
@komariikomariii7520
@komariikomariii7520 6 ай бұрын
Apith andada kamata.rasata hadanawa Kama me mama .asi baln ennath..👍👍👍
@badaskitchen
@badaskitchen 6 ай бұрын
Thank you 🙏badaskitchen.com/gamin-gamata
@ruwanmadusanka4538
@ruwanmadusanka4538 7 ай бұрын
❤❤❤❤❤❤
@badaskitchen
@badaskitchen 7 ай бұрын
❤️❤️❤️❤️
@ranasgadgets1449
@ranasgadgets1449 4 ай бұрын
Nice ❤🎉
@badaskitchen
@badaskitchen 4 ай бұрын
Thank you 🩷
@rahulfernando5155
@rahulfernando5155 7 ай бұрын
uncle where from plz tell your village
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Matara💕
@mallikahewage
@mallikahewage 8 ай бұрын
Mmmm yamy❤❤❤❤
@badaskitchen
@badaskitchen 8 ай бұрын
Thank You❤
@thisara_jayasinghe
@thisara_jayasinghe 7 ай бұрын
❤️
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you 😊
@terashachamalki5214
@terashachamalki5214 7 ай бұрын
❤️❤️❤️😘😘
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you 😊
@eliecell2463
@eliecell2463 7 ай бұрын
Ammo mewane kama
@badaskitchen
@badaskitchen 7 ай бұрын
අලුත් වීඩියෝ ටිකත් බලමුද???
@venurakosgolla3418
@venurakosgolla3418 6 ай бұрын
💯👍
@badaskitchen
@badaskitchen 6 ай бұрын
Thank you 🙏
@nissankafernando7427
@nissankafernando7427 7 ай бұрын
👏👏👏👏👏👏👏👌👍🙂🙏
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you 😊
@SunilWijenayaka-vw1yh
@SunilWijenayaka-vw1yh 6 ай бұрын
❤❤❤
@badaskitchen
@badaskitchen 6 ай бұрын
❤️❤️❤️
@sweden3709
@sweden3709 7 ай бұрын
Budu saranai❤Danaya maha kusalayak.koheda me gama🤔
@badaskitchen
@badaskitchen 7 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@chamodrasanga177
@chamodrasanga177 8 ай бұрын
😍😍😍😍
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@krishanthamahesh4051
@krishanthamahesh4051 8 ай бұрын
❤❤❤👍👍🌹
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි.ඒ චවන අපිට ලොකු ශක්තියක්🙏
@LakmaliMariyal-nl3ht
@LakmaliMariyal-nl3ht 8 ай бұрын
🙏🙏🙏
@badaskitchen
@badaskitchen 8 ай бұрын
👍👍👍👍👍
@BGroup-qp2lx
@BGroup-qp2lx 8 ай бұрын
👌 ❤❤❤❤❤❤❤🎉
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu Ай бұрын
මෙි කරන කුසල කර්මයෙන් යහපතක්ම වෙන්න ඔනී බුදු සරණයි❤❤❤
@badaskitchen
@badaskitchen Ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@adikarisampath6370
@adikarisampath6370 5 ай бұрын
Aththatama. Hitha hoda mama kenek. Parli menthuwata arinna. Ona oya wage aya
@badaskitchen
@badaskitchen 5 ай бұрын
Thank you ❤️❤️❤️
@UdayanthiDeepika
@UdayanthiDeepika 8 ай бұрын
Mamat,anava,valan,sodana,😂
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@noushadkaippanveetil3573
@noushadkaippanveetil3573 5 ай бұрын
Kig🎉🎉
@badaskitchen
@badaskitchen 5 ай бұрын
❤️❤️❤️
@user-li5bq9ch1m
@user-li5bq9ch1m 8 ай бұрын
Good job
@badaskitchen
@badaskitchen 8 ай бұрын
Thanks
@mallikavijayrathna7719
@mallikavijayrathna7719 7 ай бұрын
Mama.oya.enna.tana.kynnako
@thusharisanjeewani8974
@thusharisanjeewani8974 7 ай бұрын
Loku penak mama karanne
@badaskitchen
@badaskitchen 7 ай бұрын
ගොඩාක් ස්තුතියි.💕💕💕ඉඩක් ලැබුනම අපේ චැනල් එකට ඇවිත් අලුත් වීඩියෝ ටිකත් බලන්න.
@mayamay3829
@mayamay3829 6 ай бұрын
Aiyoo mawath mathanta gihin dandoo👍👍
@badaskitchen
@badaskitchen 6 ай бұрын
එන්න.එන්න🥰
@pushpaindrani6270
@pushpaindrani6270 7 ай бұрын
Wasanawan
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you 🙏
@thusithk9741
@thusithk9741 8 ай бұрын
අපි සුද්දගෙ භාෂාවෙන් මේකට මාස් කුකිං කියමු, රස්සාවෙ භාෂාවෙන් බල්ක් එකක් ගහනව කියමු, හැබැයි ලේසි පුතයෙක්ට ඔය වැඩේ කරන්න බෑ හාල් ග්‍රෑම් සීයයි, කැරට් ග්‍රෑම් විසිපහයි, ලීක්ස් ග්‍රෑම් දහයයි, ලුණු කුඩු ස්වල්පයයි වගේ නෙවෙයි පත්තු වුනොත් ගොඩ යනවා නැත්නම් බඩ යනවා........ ඕන කෙනෙක්ට උයන්න පුලුවන් හැබැයි කන්න උයන්න හැමෝටම බෑ. ජයවේවා මාමේ.....
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි ඒ වචන ටිකට.අපිට ලොකු හයියක්..👍
@thusithk9741
@thusithk9741 8 ай бұрын
@@badaskitchen ❤️
@antonjagath4495
@antonjagath4495 8 ай бұрын
J.p.appachche😃
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි.🙏
@speducation5679
@speducation5679 7 ай бұрын
අපිත් එන්නමි
@badaskitchen
@badaskitchen 7 ай бұрын
වෙලාවක set වෙමු
@KuwaitVa-oo8yn
@KuwaitVa-oo8yn 7 ай бұрын
ඇත්තටම ලොකු පිනක්
@badaskitchen
@badaskitchen 7 ай бұрын
ගොඩාක් ස්තුතියි.අපේ අලුත් වීඩියෝත් බලන්න
She ruined my dominos! 😭 Cool train tool helps me #gadget
00:40
Go Gizmo!
Рет қаралды 61 МЛН
Wait for the last one! 👀
00:28
Josh Horton
Рет қаралды 119 МЛН
She ruined my dominos! 😭 Cool train tool helps me #gadget
00:40
Go Gizmo!
Рет қаралды 61 МЛН