Village Style Chicken Fried Rice Recipe cooking for Kids | Big Fried Rice Recipe Cooking

  Рет қаралды 90,121

Bada's Kitchen

Bada's Kitchen

8 ай бұрын

ගමේ අපි එකතුවෙලා පොඩ්ඩන්ට ෆ්‍රයිඩ් රයිස් හදපු විදිය බලමු
#traditional #village #cooking #friedricerecipe #chicken
If You like my videos please comment,share,and subscribe
Thank you....
To watch my other videos
බඩ පැලෙන්න නුඩ්ල්ස් කමුද?ගමේ විදියට තාත්තා හදපු රසම රස බීෆ් නුඩ්ල්ස් රෙසිපිය|beef Noodle recipe
• බඩ පැලෙන්න නුඩ්ල්ස් කම...
පුරවපු දැල්ලො හරියට හදමු |Stuffed Squids Recipe |පොඩි අයට මෙහෙම හදලා දෙන්න-- • පුරවපු දැල්ලො හරියට හද...
මෙලකට,කටේම දියවෙන්න කිරි අලුවා හදමු |ගමේ අපි කිරි අලුවා හදන හැටි |Kiri Aluwa Recipe-- • මෙලකට,කටේම දියවෙන්න කි...
ගමටම කන්න චිකන් බිරියානි|Srilankan Traditional Chicken Biryani Recipe cooking in Village-- • ගමටම කන්න චිකන් බිරියා...
how to, village food, cooking videos, brinjal curry recipe, recipes for brinjal curry, hiru news, hiru tv, hiru tv news, hiru news live, hiru tv news live, hiru news today, hiru news today live, hiru news yesterday, හිරු ප්‍රවෘත්ති, හිරු නිවුස්, hiru news 11.55, hiru news 6.55, hiru news 9.55, breaking news, latest news, hot news, sri lanka news, local news, international news, world news, political news, business news, sports news, sinhala news, english news, tamil news, news today, ada derana, news first, swarnavahini news, news live, cook, homecooking, cuisine, hema subramanian, homecookingshow, sri lankan food, vegetarian, curry, ennai kathirikai curry, ennai kathirikai kulambu recipe, 19027, recipetineats, cooking video, traditional, traditional indian food, nature girl, relaxing, asmr, country food, srilankan food, , chinese,chinese cooking food,eating, nature, girl, usa, 滇西小哥, dianxixiaoge, nature girls, reaction, village cooking kerala, sri lankan foods, village girls, cotton eyed joe, nadee cooking, sri lankan food recipe, sri lanka cricket, sri lanka food review, indian street food, kerala food, kerala food, cooking, grandpacooking,grandpa kitchen,cooking recipe, indian ,nature ,sinhala cooking,
#village #cooking #friedrice,#traditional #kids

Пікірлер: 345
@prsadsunilsantha1950
@prsadsunilsantha1950 8 ай бұрын
මේ වැනි උතුම් යහපත් දේවල් කරගන්නට යෝදබල යෝද ශක්තිය ලැබේවා
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@GEETHIKAGEETHIKA-vd3jf
@GEETHIKAGEETHIKA-vd3jf 7 ай бұрын
Subscriberson
@badaskitchen
@badaskitchen 7 ай бұрын
thank you@@GEETHIKAGEETHIKA-vd3jf
@nisansalasarojani5781
@nisansalasarojani5781 6 ай бұрын
මමත් තාත්තාට ගොඩක් ආදරෙයි මගෙ තත්තාගේ මුනමය්.බුදු සරණයි ..!
@badaskitchen
@badaskitchen 6 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@thusarasumeda4833
@thusarasumeda4833 7 ай бұрын
Oyata godak pin තාත්තෙ
@badaskitchen
@badaskitchen 7 ай бұрын
ගොඩාක් ස්තුතියි.💕💕💕
@raveeshanuwangi7768
@raveeshanuwangi7768 8 ай бұрын
දැක්කත් බඩ පිරෙනවා මාමේ... ගොඩාක් පින් මාමට🙏🙏🙏
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි…❤️
@piyumalkahandawala7354
@piyumalkahandawala7354 7 ай бұрын
ඇත්තම කියන්නම්කො දැන් ටික දවසක ඉදලා youtube බලනකොට මේ මාමා හැමවෙලේම කුකුලො දෙන්නෙක් උස්සාගෙන පෙනී සිටිනවා 😊 හැබැයි මම බලන්න එච්චර උනන්දු උනේ නෑ, මේ මොන මල විකාරයක්ද කියලා දවසක් බැලුවා. එතකම් මම හිතාගෙන හිටියේ මේක ඉන්දියාවෙ එකක් කියලා බැලුවට පස්සෙයි තේරුනේ ඇත්තටම ආදර්ශමත් හොද වැඩපිලිවෙලක්. පලවෙනි දේ මේ මාමාට කෑම හදන්න තියෙන දක්ශකම සහ පලපුරුද්ද දෙක ගමේ මිනිස්සු කොල්ලො කුරුට්ටො වයසක උන්දෑල ටික එකතුවෙලා සමාජයට දෙන ආදර්ශය ඊලගට වැගත්ම දේ සෑහෙන මහන්සියෙන් කෑම ටික හදලා මිනිස්සුන්ට හරි උජාරුවෙන් ඒ ටික බෙදලා දෙනවා ඒ වගේම අකමැත්තක්, මහන්සියක් පේන්නවත් නෑ හිනාවෙලා ඉන්නවා (එක වීඩියෝ එකක ඒ නැන්දද කොහෙද තේ එකක් දුන්නම හෙන මල් හිනාවක් දානවා 😅) වැදගත්ම දේ කෑම හදද්දි තියෙන ආත්මවිශ්වාසය ආයි දෙපාරක් හිතන්නෙ නෑ නේද අතට ගන්නෙ අවශ්‍ය ප්‍රමානය චැනල් එක කරන ඔයත් හරි creative කෙනෙක් මම හිතන්නෙ ඔයා හොද concept එකක් create කරලා වැඩේ පටන්ගත්තා ජයවේවා පරන වීඩියෝ පුලුවන්තරම් බලලා සාධාරණයක් ඉටුකලා
@badaskitchen
@badaskitchen 7 ай бұрын
ගොඩාක් ස්තුතියි.මේ වගේ වීඩියෝ තව ඉස්සරහට ගේන්න ඔබේ වචන අපිට ලොකු ශක්තියක්.දිගටම අපි එක්ක ඉන්න.badaskitchen.com/gamin-gamata-බඩාස් කිචන් කෑම වේලක රස බලන්න කැමතිනම් ඔබේ තොරතුරු මේ ලින්ක් එකෙන් ලබාදෙන්න.අපි ඔබව සම්බන්ද කර ගන්නම්
@asankaasanka5157
@asankaasanka5157 8 ай бұрын
තාත්තා මම හැමදාම බලනවා ඔන්න අදත් බැලුවා මමත් අද එලවලු බත් චිකන් හැදුවා මෙිවා බලලා තමා බුදු සරණයි
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@GEETHIKAGEETHIKA-vd3jf
@GEETHIKAGEETHIKA-vd3jf 7 ай бұрын
😮😮
@apekshasathsarani4882
@apekshasathsarani4882 8 ай бұрын
ගමේ අය හරිම එකමුතුයි.බලන්න ආස හිතෙන වීඩියෝ එකක් ❤
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@GEETHIKAGEETHIKA-vd3jf
@GEETHIKAGEETHIKA-vd3jf 7 ай бұрын
Hi 👋
@sciencegate6250
@sciencegate6250 7 ай бұрын
ඔව් ඒක ඇත්ත.බලන්න ආසා හිතෙනවා😍
@badaskitchen
@badaskitchen 7 ай бұрын
thank you@@sciencegate6250
@antonjagath4495
@antonjagath4495 7 ай бұрын
Niyamai.appachche.💪
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you 😊
@damithmadu1907
@damithmadu1907 8 ай бұрын
සංතෝශයි අහම්බෙන් චැනල් එක දැක්කේ අද වීඩියෝ කිහිපයකුත් බලලම සබ් එකක් දුන්නා ලස්ස්නයි වැඩේ
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@NilushaMalshani
@NilushaMalshani 8 ай бұрын
අම්මෝ 😋😋 රෑට කෑම කන්න කලින් මේ වීඩියෝ එක දැක්කේ බඩගිනි වැඩි වුනා.හරිම රස පාටයි.පොඩ්ඩො ටික ලෝබයි දැක්කම .ආසාවෙන් කනවා.ගොඩාක් ස්තුතියි තාත්තා ❤ තව තවත් ඔය දෑතට දිරිය ශක්තිය ලැබේවා .දීර්ගායුෂ ලැබේවා .තෙරුවන් සරණයි
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි ඒ අගය කිරීමට❤️subscribe කරලා support එකක් දෙන්න.👍
@NilushaMalshani
@NilushaMalshani 8 ай бұрын
@@badaskitchen පළවෙනි වීඩියෝ එක බලපු ගමන්ම සබ්ස්ක්‍රයිබ් කරා 🤗 ❤️
@piyathissamg3550
@piyathissamg3550 8 ай бұрын
@@NilushaMalshani mamath
@badaskitchen
@badaskitchen 8 ай бұрын
Thank You@@NilushaMalshani
@badaskitchen
@badaskitchen 8 ай бұрын
Thank You
@thilinamadishanka1791
@thilinamadishanka1791 7 ай бұрын
Niyamai
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you 😊
@kasunchinthana7830
@kasunchinthana7830 7 ай бұрын
සුපිරි
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you 😊
@thiliniruwangi6466
@thiliniruwangi6466 8 ай бұрын
Kaama uyanawa witharak newe thaththaa oya loku prajaa sathkaarayak karanne. Eka loku pinak. E pinenma oyaa sarthaka wewi❤❤
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@Iresha.
@Iresha. 8 ай бұрын
තව ..කෙනෙකුග සතුටක් ... දකිද්දි .. හිතට ..සැනසිමක් .. ලැ⁣බෙනවා🥰😍
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@meenu9051
@meenu9051 7 ай бұрын
අනේ පොඩ්ඩො ටික සතුටින් කනවා 😍😍😍
@badaskitchen
@badaskitchen 7 ай бұрын
ගොඩාක් ස්තුතියි.අපේ අනික් වීඩියෝත් බලන්න❤️
@roshanmanik860
@roshanmanik860 7 ай бұрын
Niyamai thaththe harima rasa patata kema hadanawa.dekkama harima asa hithenawa.digatama krn yanna thaththe jaya wewa..budu saranai hemotama..❤❤🙏👍
@badaskitchen
@badaskitchen 7 ай бұрын
අලුත් වීඩියෝ බැලුවේ නැත්නම් චැනල් එකට ඇවිත් බලන්න
@shandramajdjmeian3282
@shandramajdjmeian3282 7 ай бұрын
ආමේ‍න් රසවත් කැම ගමේ‍ කැම පරදන්න හෝටල් කැම වලට බැ දෙවියන් ඔබව ශක්තිමත් කරන සේක්වා බෙදා හදා කනවට ❤️☦️
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you so much 😊
@shandramajdjmeian3282
@shandramajdjmeian3282 7 ай бұрын
ආමේ‍න් ගමේ‍ කැම තමයි රස කැම ඔහොම බෙදා හදාකන දේට ඔබට දෙවියන් වහන්සේ නිරෝගි සුවය සදහටම නිදහස් කරන සේක්වා ☦️👍
@dilushikapathiranage8801
@dilushikapathiranage8801 7 ай бұрын
අනේ රයිස් කද්දි ඒ බබාලගෙ මූනේ තියන හිනාව 😍🥰
@badaskitchen
@badaskitchen 7 ай бұрын
ගොඩාක් ස්තුතියි.💕💕💕අපේ අනික් වීඩියෝත් ඉඩක් ලැබුනම අපේ චැනල් එකට ඇවිත් බලන්නකෝ.
@dilushikapathiranage8801
@dilushikapathiranage8801 7 ай бұрын
මං ඔක්කොම වගේ බැලුවා ඉඩක් ලැබිච්ච වෙලාවෙ 🥰🥰
@badaskitchen
@badaskitchen 7 ай бұрын
thank you@@dilushikapathiranage8801
@mihiraprabhash5571
@mihiraprabhash5571 7 ай бұрын
niyamaii
@badaskitchen
@badaskitchen 7 ай бұрын
ගොඩාක් ස්තුතියි💕
@420SL
@420SL 8 ай бұрын
පොඩ්ඩො ටික ලස්සනයි අපෙ සිංහ පැටව්❤
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@kavishkakarunadhipathi4956
@kavishkakarunadhipathi4956 8 ай бұрын
අනෙ ගොඩක් පිං සිද්ධ වෙනවා මෙ වගේ කෑම වර්ග සකස් කරලා ළමා ළපටි වැඩිහිටියන් ගෙ කුසගින්න නැති කරලා ඒ අයගේ අහිංසක සංවේදි හිත ට හා මනසට සතුටින් දෙන එක තරම් ඒ පින මේ ලෝකයෙ කොහෙ වත් නැ මෙ කරන දෙයින් මාමා ට මහ සැනසීමක් කාටවත් අත නොපා ජිවත් වෙන්න ලැබෙනවා කියලා මම හදවතින්ම කියනවා මාමා ට මෙ වගේ ඉතා නැවුම් පිවිතුරු පෝෂ්‍යදායක ආහාර පාන වර්ග සකස් කිරිමට යෝධ බල ජව සම්පන්න විශ්ව ශක්තිය ලැබේවා කියලා මම හදවතින්ම ආශිර්වාද කරනවා මාමා ට තෙරුවන් සරණායි දෙවි පිහිටයි ඇස් වහ නැ කට වහ නැ යහපතක් වේවා සුවපත් වේවා නමෝ බුද්ධාය සුභ අනාගතයක් වේවා ජය වේවා.🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️👏👏👏👏👏💪💪💪💪💪💎💎💎💎💎💎🌹🌹🌹🌹🌹🎊️🎊️🎊️💫💫💫💟💟💟💟💐💐💐💐💟❤️❤️❤️❤️💙💙💙💛💛💛💚💚💚💚💞💞💞💞💖💖💖💝💝💝💕💕💕
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි ඒ අගය කිරීමට❤️subscribe කරලා support එකක් දෙන්න.👍
@GEETHIKAGEETHIKA-vd3jf
@GEETHIKAGEETHIKA-vd3jf 7 ай бұрын
❤❤❤
@vidyaranasinghe7432
@vidyaranasinghe7432 8 ай бұрын
අද තමයි මාමගෙ channel එක දැක්කෙ.දැන් ඔක්කොම video ටික බලනවා.සුභ පතනවා👍👍
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@user-kc1sh4kh5p
@user-kc1sh4kh5p 7 ай бұрын
හැම ගමකම මෙහෙම වෙන්න ඕනේ ..කෑම වලටත් වඩා මම බලන්නේ ගමේ සමගිය ....ඔයාගේ හිනාව..චිරන් ජීවතු ආයුරක්කන්තු ආවඩා..
@badaskitchen
@badaskitchen 7 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@dharsanaudayakumaramahawel6506
@dharsanaudayakumaramahawel6506 7 ай бұрын
Hitha piruna supiri vidiyo eka
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you 🙏
@ah7800
@ah7800 8 ай бұрын
නියමයි බඩාගේ කුස්සිය.
@badaskitchen
@badaskitchen 8 ай бұрын
Thank you 😊
@hansimahel5136
@hansimahel5136 7 ай бұрын
Ane...patau tika...❤❤ budusaranai
@badaskitchen
@badaskitchen 7 ай бұрын
අපේ අනික් වීඩියෝත් බලන්න.
@jurfsafeer9860
@jurfsafeer9860 8 ай бұрын
අහම්බෙන් දැකලා බැලුවේ.. සුපිරියක් ❤
@badaskitchen
@badaskitchen 8 ай бұрын
Thank you 🙏 අපිව subscribe කරන්න❤️
@shanakamadu1526
@shanakamadu1526 8 ай бұрын
බුදුසරණයි thaththe
@badaskitchen
@badaskitchen 8 ай бұрын
බුදුසරනයි❤️
@Black-cx4bj
@Black-cx4bj 7 ай бұрын
මටත් මොන්ටිසෝරි එන්න හිතෙනවා
@badaskitchen
@badaskitchen 7 ай бұрын
නියමයි👍
@das3973
@das3973 7 ай бұрын
😍😍හරිම ශෝක් අනේ ❤
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you 😊
@dulmisenarathne820
@dulmisenarathne820 8 ай бұрын
මේ වැඩේනම් සුපිරී ❤❤❤ දිගටම කරගෙන යන්න ලැබේවා ජය වේවා
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි.දිගටම අපිත් එක්ක ඉන්න❤️
@RHPathiranage
@RHPathiranage 8 ай бұрын
නියම වැඩක්.🎉🎉🎉🎉
@badaskitchen
@badaskitchen 8 ай бұрын
Thank you 😊
@DulaniDulani-ud4bb
@DulaniDulani-ud4bb 7 ай бұрын
Budusaranai Devipehetaiii Oyalaaaaata Budusaranai Devipehetaiii හැමෝටම Hamadamath ආදරෙයි Oyalaaaaata
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you 🙏
@indikaindika1128
@indikaindika1128 7 ай бұрын
මේ එකමුතුකමට බුදුසරණයං
@badaskitchen
@badaskitchen 7 ай бұрын
අපේ අනික් වීඩියෝත් බලන්න
@thilinasadaruwan3252
@thilinasadaruwan3252 8 ай бұрын
පැටව් ටික කනවා දැක්කම හරි සතුටක් දැනුනා ❤
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 8 ай бұрын
ලස්සනයි රයිස් එක..ඒ වගේම රස ඇති.ඔයාලා කනව බලන්නත් මම හරිම කැමතියි ..
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි.මේ වගේ video බලන්න මතක ඇතිව අපිව subscribe කරන්න❤️
@dilmigimhani2461
@dilmigimhani2461 8 ай бұрын
Dan shok voice aka ain karla maru
@badaskitchen
@badaskitchen 8 ай бұрын
Thank You
@nature2941
@nature2941 8 ай бұрын
මරු...පොඩි හිටියන්ගේ වගේම වැඩිහිටියන් ගේත් හිත පිරුනා...❤🙏
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි ඒ අගය කිරීමට❤️subscribe කරලා support එකක් දෙන්න.👍
@erandifernando444
@erandifernando444 7 ай бұрын
❤❤
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you 😊
@udaralakmal7383
@udaralakmal7383 7 ай бұрын
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you 😊
@upekshasandeepani8779
@upekshasandeepani8779 7 ай бұрын
Fantastic channel
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you very much!
@induragarevipassi2057
@induragarevipassi2057 7 ай бұрын
තුන් සිත පහදා දුන්නොත් දානය උන් ගිය ගිය තැන ලැබෙයි නිධානය....🙏
@badaskitchen
@badaskitchen 7 ай бұрын
ගොඩාක් ස්තුතියි.අපේ අලුත් වීඩියෝ ටිකත් බලන්න
@HemaLatha-qm9zy
@HemaLatha-qm9zy 8 ай бұрын
Jawawa nemi budu sarani
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි ඒ අගය කිරීමට❤️subscribe කරලා support එකක් දෙන්න.👍
@NilangaJayakody-uv2qn
@NilangaJayakody-uv2qn 7 ай бұрын
Pissu hedena wedak .❤menna karanawanam weda. oba tumata digatama me wedasatahana karanna nirogi shaktiya lebewa okkoma vedio beluwa❤❤
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you 😊
@malindachamika
@malindachamika 8 ай бұрын
හොද වැඩක් පොඩ්ඩන්ගේ බඩ පුරවන එක.❤❤❤
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@GEETHIKAGEETHIKA-vd3jf
@GEETHIKAGEETHIKA-vd3jf 7 ай бұрын
හායි ❤❤
@usersandu33
@usersandu33 8 ай бұрын
කටට කෙල උනනවා ඒක දැක්කම
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@sciencegate6250
@sciencegate6250 7 ай бұрын
නියමයි😍👌 👌👌👌👌
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you 😊
@amitadesilva7928
@amitadesilva7928 7 ай бұрын
දෙවි පිහිටයි 💐💐💐💐👍👍👍👍
@badaskitchen
@badaskitchen 7 ай бұрын
ගොඩාක් ස්තුතියි💕💕💕අපේ අලුත් වීඩියෝ ටිකත් බලන්න..
@SAHANJ2001
@SAHANJ2001 8 ай бұрын
❤😊
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@sureshpriyantha6194
@sureshpriyantha6194 7 ай бұрын
නියමයි ...👌👌
@badaskitchen
@badaskitchen 7 ай бұрын
ගොඩාක් ස්තුතියි.💕💕💕අපේ අනික් වීඩියෝත් ඉඩක් ලැබුනම අපේ චැනල් එකට ඇවිත් බලන්නකෝ.
@UdayanthiDeepika
@UdayanthiDeepika 8 ай бұрын
Hari,lassana,patu,tika❤
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@ursulakahandawala2920
@ursulakahandawala2920 8 ай бұрын
පුංචි දරුවන්ට රස ආහාර වේලක් ... ගොඩක් හොඳ කුසලයක්... පියාණන් ඇතුළු සැමට සෙත්වේවා....
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි.ඒ චවන අපිට ලොකු ශක්තියක්🙏
@user-xm6yr1oq2m
@user-xm6yr1oq2m 8 ай бұрын
සුපිරි ❤
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි ඒ අගය කිරීමට❤️subscribe කරලා support එකක් දෙන්න.👍
@GEETHIKAGEETHIKA-vd3jf
@GEETHIKAGEETHIKA-vd3jf 7 ай бұрын
Good 👍
@badaskitchen
@badaskitchen 7 ай бұрын
ගොඩාක් ස්තුතියි👍
@iEntertainmen
@iEntertainmen 8 ай бұрын
නියමයි😍
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි.අපේ අලුත් වීඩියෝ බලන්න මතක ඇතිව subscribe කරන්න🥰
@shehandananjaya8497
@shehandananjaya8497 8 ай бұрын
නියම වැඩක් 💜️
@badaskitchen
@badaskitchen 8 ай бұрын
Thank you❤
@ChandhiKuma
@ChandhiKuma 8 ай бұрын
හාල් ගරන්නවත් අරන් යන්නකො මාව අනේ... .... 🤣 ❤❤❤
@badaskitchen
@badaskitchen 8 ай бұрын
හරි.හරි.ගන්නම්කෝ😊
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu Ай бұрын
දැක්කත් බඩ පිරෙනවා තාත්තා බුදු සරණයි
@badaskitchen
@badaskitchen Ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@user-kt9hs1gf8e
@user-kt9hs1gf8e 4 ай бұрын
ඇත්තටම ගමේ මිනිස්සු ඔක්කොම හොද අය
@badaskitchen
@badaskitchen 4 ай бұрын
🤍🩵💙🤍🩵
@ruviniudeshikaudawela4706
@ruviniudeshikaudawela4706 4 ай бұрын
Maru man hari kamathi oyage video walata b.s thaththa ❤
@badaskitchen
@badaskitchen 4 ай бұрын
Budusaranai
@ranjiranji8770
@ranjiranji8770 7 ай бұрын
😍😍😍😍
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you 😊
@nalakajayasinghe9772
@nalakajayasinghe9772 7 ай бұрын
Gret video. keep it up.
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thanks, will do!😀
@thusharisanjeewani8974
@thusharisanjeewani8974 7 ай бұрын
Rasama rasa patai
@badaskitchen
@badaskitchen 7 ай бұрын
ගොඩාක් ස්තුතියි.💕💕💕අපේ අලුත් වීඩියෝත් බලන්න.මතක ඇතිව අපිව subscribe කරලා සහයෝගයක් ලබා දෙන්න.👍
@DaysofaMarineEngineer
@DaysofaMarineEngineer 8 ай бұрын
හරි ශෝක් අංකල්..❤❤❤❤
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි🥰
@danuprasad6451
@danuprasad6451 8 ай бұрын
Niyamai Uncle 👊👊👊❤❤❤
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි.අපේ අලුත් වීඩියෝ බලන්න මතක ඇතිව subscribe කරන්න🥰
@dileepadarshana7936
@dileepadarshana7936 8 ай бұрын
Jayawewa mama
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@antonsri
@antonsri 4 ай бұрын
hei bro you are the food king ooooo my gard
@badaskitchen
@badaskitchen 4 ай бұрын
Thank you so much 😊
@mmaxmmax6111
@mmaxmmax6111 7 ай бұрын
Thatthi oyage vedo ekk dannm maga arinne nwthuwa හැමදාමත් dan balana ae thram lasanai ❤❤❤❤
@badaskitchen
@badaskitchen 7 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@pantrimarch5643
@pantrimarch5643 8 ай бұрын
සමාජයට බොහෝ ආදර්ශමත් නිර්මාණයක්
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි!❤️
@dula8235
@dula8235 7 ай бұрын
❤❤❤
@badaskitchen
@badaskitchen 7 ай бұрын
ගොඩාක් ස්තුතියි💕💕💕අපේ අලුත් වීඩියෝත් ඉඩක් ලැබුනම බලන්න.
@nilminiwijesinghe8194
@nilminiwijesinghe8194 6 ай бұрын
Good work
@badaskitchen
@badaskitchen 6 ай бұрын
Thank you! Cheers!
@dewminiobeysekara5969
@dewminiobeysekara5969 8 ай бұрын
කවුද dan metana bada 😂😂😂❤❤❤❤❤❤❤❤❤❤
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ඒක තමා😇😇
@menumenaka5573
@menumenaka5573 8 ай бұрын
ජයවේවා
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි ඒ අගය කිරීමට❤️subscribe කරලා support එකක් දෙන්න.👍
@user-hz9oj6mh2h
@user-hz9oj6mh2h 8 ай бұрын
Godak watina wedak .budu saranai
@badaskitchen
@badaskitchen 8 ай бұрын
Budusaranai❤
@tharindugunnawardhana2359
@tharindugunnawardhana2359 7 ай бұрын
Niyamay ...polos hadana hatit karanna
@badaskitchen
@badaskitchen 7 ай бұрын
ගොඩාක් ස්තුතියි.💕💕💕මේ කෑම හැදුව විදිය දිග වීඩියෝව අපේ චැනල් එකේ තියනවා.ඉඩක් ලැබුනම චැනල් එකට ඇවිත් බලන්න.ළගදිම ඔබේ ඉල්ලීම ඉටු කරන්නම්.මතක ඇතිව අපිව subscribe කරලා සහයෝගයක් ලබා දෙන්න.👍
@user-lf4vu6mb8d
@user-lf4vu6mb8d 8 ай бұрын
Obata wadi wadeyen labeewa
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි.මේ වගේ video බලන්න මතක ඇතිව අපිව subscribe කරන්න❤️
@reshaniranasinghe
@reshaniranasinghe 8 ай бұрын
❤❤❤❤good work..
@badaskitchen
@badaskitchen 8 ай бұрын
Thank you so much 😀
@menumenaka5573
@menumenaka5573 8 ай бұрын
Niymai maama
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි ඒ අගය කිරීමට❤️subscribe කරලා support එකක් දෙන්න.👍
@rahidcl4934
@rahidcl4934 7 ай бұрын
❤❤❤❤❤
@badaskitchen
@badaskitchen 7 ай бұрын
ගොඩාක් ස්තුතියි.💕💕💕මේක කෑම හැදුව විදිය දිග වීඩියෝවත් අපේ චැනල් එකේ තියනවා.ඉඩක් ලැබුනම අපේ චැනල් එකට ඇවිත් බලන්නකෝ.
@shanmax8523
@shanmax8523 7 ай бұрын
👌👌👌
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you 😊
@jlokumanage
@jlokumanage 4 ай бұрын
Making me hungry 😋😊
@badaskitchen
@badaskitchen 4 ай бұрын
Thank you ❤️❤️❤️
@user-tx7nr2yg2v
@user-tx7nr2yg2v 6 ай бұрын
Very nice and very delicious ❤
@badaskitchen
@badaskitchen 6 ай бұрын
Thanks a lot😋
@LakmaliMariyal-nl3ht
@LakmaliMariyal-nl3ht 8 ай бұрын
ජේසු පිහිටයි මාමා 🙏🙏
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි ඒ අගය කිරීමට❤️subscribe කරලා support එකක් දෙන්න.👍
@JesseeyGameplay
@JesseeyGameplay 8 ай бұрын
නියමයි 🖤😊
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@user-qx9ll8xz4knethu
@user-qx9ll8xz4knethu 8 ай бұрын
❤😊
@kumarijayamanna6200
@kumarijayamanna6200 7 ай бұрын
Man vdyo balana gththe authen mame ida labena welwta Balnwa harima aswen blane ❤
@badaskitchen
@badaskitchen 7 ай бұрын
ගොඩාක් ස්තුතියි.💕💕💕අපේ අනික් අලුත් වීඩියෝත් කීපයක් තියනවා.ඉඩක් ලැබුනම අපේ චැනල් එකට ඇවිත් බලන්නකෝ.
@samithabandara4152
@samithabandara4152 7 ай бұрын
❤❤❤❤
@badaskitchen
@badaskitchen 7 ай бұрын
ගොඩාක් ස්තුතියි.
@hasithaniroshan3382
@hasithaniroshan3382 7 ай бұрын
Kattiyama ekathu wela wadeta dena sapot aka nam maru......
@badaskitchen
@badaskitchen 7 ай бұрын
ගමේ අය එහෙම තමා❤️❤️❤️
@ranjanimarayanan7360
@ranjanimarayanan7360 4 ай бұрын
Good job 👏 ❤Brother s and sisters God bless all ❤❤❤❤❤❤❤❤😂
@badaskitchen
@badaskitchen 4 ай бұрын
Thank you ❤️
@amitadesilva7928
@amitadesilva7928 7 ай бұрын
❤❤❤❤❤❤❤
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you so much 😊😃😃
@newmobile9414
@newmobile9414 8 ай бұрын
🤔🤔🤔🤔
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@mariyaimarina2183
@mariyaimarina2183 8 ай бұрын
👌👌👌👌👌👌👌👌👌👌👌
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@rashmikaprabashwara1178
@rashmikaprabashwara1178 8 ай бұрын
😇❤️✨
@badaskitchen
@badaskitchen 8 ай бұрын
🥰🥰🙏🥰🙏
@NirashaNethranjali-qt7zr
@NirashaNethranjali-qt7zr 8 ай бұрын
අනේ මටත් 🥺❤
@badaskitchen
@badaskitchen 8 ай бұрын
වෙලාවක එන්න❤️
@user-sg6mh4xi5x
@user-sg6mh4xi5x 6 ай бұрын
හිත හොද මාම කෙනෙක් වගේ වීරේ මාම. බුදුසරණයි
@badaskitchen
@badaskitchen 6 ай бұрын
Thank you 😊
@noushadkaippanveetil3573
@noushadkaippanveetil3573 6 ай бұрын
🔥🔥🔥
@badaskitchen
@badaskitchen 6 ай бұрын
❤️❤️❤️
@udeshikaanne614
@udeshikaanne614 8 ай бұрын
😮😮❤❤❤❤
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි.අපේ අලුත් වීඩියෝ බලන්න මතක ඇතිව අපිව subscribe කරන්න.❤️
@sandamaliimali6546
@sandamaliimali6546 Ай бұрын
Oyata godak pin❤❤❤❤
@badaskitchen
@badaskitchen Ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@s.d.a.d.r8538
@s.d.a.d.r8538 8 ай бұрын
දැන් අපේ සුම්මාට මේ චැනල් එක ගැනත් හෑලි කියන්ඩ වෙයි...😂😂😂😂(අපේ අම්මා ඔයා කුහක මනුස්සයෙක්) මාමේ(අංකල්) අපේ අම්මා වගේ වෙන්ඩ එපා හීනෙන්වත් 28,00000 පහුකරාම...😂😂😂😂 ජේසු පිහිටයි මාමා බුදු සරණ...!!!
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි ඒ ආදරයට❤️
@nimalkahenerangoda7774
@nimalkahenerangoda7774 7 ай бұрын
Kattiya niyamai.podi kattiya asawen kaawa.tattata tawath me wage dea karanna saktiya labewaaa.
@badaskitchen
@badaskitchen 7 ай бұрын
ගොඩාක් ස්තුතියි.💕💕💕ඉඩක් ලැබුනම අපේ චැනල් එකට ඇවිත් අලුත් වීඩියෝ ටිකත් බලන්න.
@LkjPoi-uk5ph
@LkjPoi-uk5ph 8 ай бұрын
🔥🔥🔥🔥💖💖💖
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි ඒ අගය කිරීමට❤️subscribe කරලා support එකක් දෙන්න.👍
World’s Deadliest Obstacle Course!
28:25
MrBeast
Рет қаралды 149 МЛН
Wait for the last one! 👀
00:28
Josh Horton
Рет қаралды 124 МЛН
Вечный ДВИГАТЕЛЬ!⚙️ #shorts
00:27
Гараж 54
Рет қаралды 13 МЛН
World’s Deadliest Obstacle Course!
28:25
MrBeast
Рет қаралды 149 МЛН