Mango Curry Recipe | Mango Curry Cooking in Village |Mango curry with Bread |Veg Recipe

  Рет қаралды 49,959

Bada's Kitchen

Bada's Kitchen

8 ай бұрын

#traditional #kerala #mangorecipe #cooking #village #badaskitchen #viral
To watch my other videos
ගමටම කන්න චිකන් බිරියානි|Srilankan Traditional Chicken Biryani Recipe cooking in Village-- • ගමටම කන්න චිකන් බිරියා...
-බඩ පැලෙන්න නුඩ්ල්ස් කමුද?ගමේ විදියට තාත්තා හදපු රසම රස බීෆ් නුඩ්ල්ස් රෙසිපිය|beef Noodle recipe
• බඩ පැලෙන්න නුඩ්ල්ස් කම...
පුරවපු දැල්ලො හරියට හදමු |Stuffed Squids Recipe |පොඩි අයට මෙහෙම හදලා දෙන්න-- • පුරවපු දැල්ලො හරියට හද...
මෙලකට,කටේම දියවෙන්න කිරි අලුවා හදමු |ගමේ අපි කිරි අලුවා හදන හැටි |Kiri Aluwa Recipe-- • මෙලකට,කටේම දියවෙන්න කි...
ගමටම කන්න චිකන් බිරියානි|Srilankan Traditional Chicken Biryani Recipe cooking in Village-- • ගමටම කන්න චිකන් බිරියා...
how to, village food, cooking videos, brinjal curry recipe, recipes for brinjal curry, hiru news, hiru tv, hiru tv news, hiru news live, hiru tv news live, hiru news today, hiru news today live, hiru news yesterday, හිරු ප්‍රවෘත්ති, හිරු නිවුස්, hiru news 11.55, hiru news 6.55, hiru news 9.55, breaking news, latest news, hot news, sri lanka news, local news, international news, world news, political news, business news, sports news, sinhala news, english news, tamil news, news today, ada derana, news first, swarnavahini news, news live, cook, homecooking, cuisine, hema subramanian, homecookingshow, sri lankan food, vegetarian, curry, ennai kathirikai curry, ennai kathirikai kulambu recipe, , recipetineats, cooking video, kerala style,traditional, traditional indian food, nature girl, relaxing, asmr, country food, srilankan food, chinese girl, chinese,chinese cooking food,eating, nature, girl, usa, 滇西小哥, dianxixiaoge, nature girls, reaction, village cooking kerala, sri lankan foods, village girls, cotton eyed joe, nadee cooking, sri lankan food recipe, sri lanka cricket, sri lanka food review, indian street food, kerala food, kerala food, cooking, cooking recipe, indian ,nature ,
#mango #mangorecipe #cooking #village #kerala

Пікірлер: 230
@kavishkakarunadhipathi4956
@kavishkakarunadhipathi4956 8 ай бұрын
අනෙ ගොඩක් හොඳ වැඩක් කොච්චර සරල මිනිස්සු ද මෙ මිනිස්සු ඇත්තටම මහපොලොවෙ පය ගහලා ඉන්න අය මාමා ට ගොඩක් පින් මෙ වගේ දෙයක් කරලා ගමෙ මිනිස්සු ගෙ කුසගින්න නැති කරන එකට මාමා ට ගොඩක් නිදුක් නිරෝගී සුවපත් දිවියක් ලැබේවා කියලා මම හදවතින්ම ආශිර්වාද කරනවා මෙ වගේ බොහොම වැදගත් නිර්මාණශීලී වීඩියෝ දාන්න කියලා මම හදවතින්ම ආශිර්වාද කරනවා තෙරුවන් සරණායි දෙවි පිහිටයි ඇස් වහ නැ කට වහ නැ යහපතක් වේවා සුවපත් වේවා නමෝ බුද්ධාය සුභ අනාගතයක් වේවා ජය වේවා.🙏🙏🙏🙏🙏💎💎💎💎💪💪💪💪💪🎊️🎊️🎊️🎊️🎊️🌹🌹🌹🌹🌹☸️☸️☸️☸️❤️❤️❤️💙💙💛💛💚💞💞💞💖💖💝💝💕💕💕💕👏👏👏👏
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි ඒ අගය කිරීමට😊
@suneralakshani6711
@suneralakshani6711 6 ай бұрын
අපිට නැතත් ඔයාලා ඉන්න විදිය දැක්කම ගොඩක් සතුටුයි. ජයවේවා ❤
@badaskitchen
@badaskitchen 6 ай бұрын
Thank you ❤️❤️❤️
@OMESHAloka-by3gs
@OMESHAloka-by3gs 8 ай бұрын
මේ වගේ කාලෙක් මෙහෙම වැඩක් දකිනකොටත් සතුටුයි♥️
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි ඒ අගය කිරීමට😊
@IsuruChathuranga-yg5sl
@IsuruChathuranga-yg5sl 7 ай бұрын
Podi ayage mune sathuta harima lassani ❤❤
@badaskitchen
@badaskitchen 7 ай бұрын
ගොඩාක් ස්තුතියි…💕💕💕අපේ අලුත් වීඩියෝත් ඉඩක් ලැබුනම බලන්නකෝ😃
@hemajayantha1659
@hemajayantha1659 7 ай бұрын
සුපිරි සුපිරි
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you 🙏
@nature2941
@nature2941 8 ай бұрын
ලස්සන වැඩක් ....අනික ගමේ වැඩිහිටියන් එකතු උනාම තවත් ලස්සනයි ...අඹ කරිය ඇලුමිනියම් වල හදන්න එපා...මැටි භාජනය ක හැදුවානම් හොදයි ....නමුත් වැඩේ එළ කිරි....🙏💥❤
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@nimalfrancs8392
@nimalfrancs8392 7 ай бұрын
නියම කැමක් මාමෙි😅😅
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you අලුත් වීඩියෝ එක තාම බැලුවේ නැද්ද?
@shalikaparanvithana5336
@shalikaparanvithana5336 8 ай бұрын
හොදයි 😊
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@sachinthalakvidu1220
@sachinthalakvidu1220 8 ай бұрын
ඉතාමත් වටිනා වැඩක්. ගොඩක් සතුටුයි මේ වගේ කාලෙක මෙහෙම වැඩක් කරන එකට. දිනෙන් දින දියුණුවට පත් වේවා හැමොටම බුදුසරණයි...❤️😚🙏
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි ඒ අගය කිරීමට.තවම අපිව subscribe කලේ නැත්නම් දැන්ම subscribe කරන්න❤️
@prasaukumara1349
@prasaukumara1349 7 ай бұрын
Great work
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you! Cheers!
@piyathissamg3550
@piyathissamg3550 8 ай бұрын
man dakka lassanama cooking channel ekak .😍🤗
@badaskitchen
@badaskitchen 8 ай бұрын
Thank you 🙏
@niroshashamali3087
@niroshashamali3087 7 ай бұрын
Super mama😅😅😅😅
@badaskitchen
@badaskitchen 7 ай бұрын
ගොඩාක් ස්තුතියි.💕💕💕ඉඩක් ලැබුනම අපේ චැනල් එකට ඇවිත් අලුත් වීඩියෝ ටිකත් බලන්න.
@mathishanethsara4105
@mathishanethsara4105 6 ай бұрын
Harima ආදරණීය තාත්තා kenwk.....❤❤❤
@badaskitchen
@badaskitchen 6 ай бұрын
🤗🤗🤗
@prasanthipiyamali9538
@prasanthipiyamali9538 8 ай бұрын
මරු අන්කල් ඒක නම්😮
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි ඒ අගය කිරීමට❤️subscribe කරලා support එකක් දෙන්න.👍
@wcs581
@wcs581 7 ай бұрын
රත්තරං මාම ❤
@badaskitchen
@badaskitchen 7 ай бұрын
ගොඩාක් ස්තුතියි.💕
@mangalikaaluthgamage907
@mangalikaaluthgamage907 7 ай бұрын
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you 😊
@slartcraftsdiary
@slartcraftsdiary 8 ай бұрын
සුපිරි
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි ඒ අගය කිරීමට❤️
@rangana73
@rangana73 8 ай бұрын
මරු content මාමෙ මේවා දිගටම කරන් යන්න 👍
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@thisharajvtrangani5056
@thisharajvtrangani5056 7 ай бұрын
Niyamai🙏👍
@badaskitchen
@badaskitchen 7 ай бұрын
ගොඩාක් ස්තුතියි👍
@user-xy9td2gb9d
@user-xy9td2gb9d 8 ай бұрын
Lassana wedak ❤️
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි ඒ අගය කිරීමට❤️
@kashmikasilva2966
@kashmikasilva2966 6 ай бұрын
💥💥💥👌👌👌
@badaskitchen
@badaskitchen 6 ай бұрын
🤗🤗🤗🤗🤗
@sameerajayashantha
@sameerajayashantha 7 ай бұрын
Godak hodai mame....
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you 😊😀😀😀😀
@kavindumadushan8971
@kavindumadushan8971 8 ай бұрын
පිටරට ටාගට් කරලා කරන්න. පටස් ගාලා වයරල් වෙන්වා අර ඉන්දියාවේ චැනල් ටික වගේ... Good luck
@badaskitchen
@badaskitchen 8 ай бұрын
Thank you ❤️
@amazingworld9574
@amazingworld9574 7 ай бұрын
Dana ewa recipe eka kiwnm watinawa etakota danumakut beda gannawa neh ❤
@badaskitchen
@badaskitchen 7 ай бұрын
හරි.ගොඩාක් ස්තුතියි👍
@wimalaratnepathiraja4177
@wimalaratnepathiraja4177 7 ай бұрын
Very good idea 💡
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you! Cheers!👍
@hussainalboush6521
@hussainalboush6521 7 ай бұрын
අපිත් එන්නම් දවසක කාලා බීලා අරගෙන යන්න 👍👍👍👍👍
@badaskitchen
@badaskitchen 7 ай бұрын
badaskitchen.com/gamin-gamata බඩාස් කිචන් කෑම වේලක් ඔබේ ගමටම පැමින සකසා රස බලන්න අවස්තාව ලබා දීමට අපි සුදානම්.ඒ සදහා ඔබ කැමතිනම් එම අවස්තාව ලබා ගැනීමට ඔබව සම්බන්ධ කර ගැනීමට ,ඉහත link එක හරහා තොරතුරු ලබා දෙන්න👍අපි ඔබව සම්බන්ධ කර ගන්නම්.
@hussainalboush6521
@hussainalboush6521 7 ай бұрын
@@badaskitchen ලන්කාවට ආවා දවසට සමිබන්ධ කර ගන්නම් හැබැයි අපි බලපිටිය කොස්ගොඩ
@badaskitchen
@badaskitchen 7 ай бұрын
lankawe one thenaka awlak ne.@@hussainalboush6521
@sarathweerasinha8485
@sarathweerasinha8485 6 ай бұрын
❤ තෙරුවන් සරනයි .අපේ තාත්තා ...හැම 🍽දාම මිනිස්සුන්ට කෑම බීම දෙනවා නේද .....❤
@badaskitchen
@badaskitchen 6 ай бұрын
❤️❤️❤️
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig 7 ай бұрын
❤❤❤❤❤❤
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you 😊
@kaveemadubashini1295
@kaveemadubashini1295 7 ай бұрын
E dapu kulu badu tika dannako. 😍 harima lassana wadak
@badaskitchen
@badaskitchen 7 ай бұрын
හරි
@manglikakarunathilake5205
@manglikakarunathilake5205 7 ай бұрын
මාමේ මේ වගේ කෑම හදන කොට මැටි භාජනයක් ගන්න .වැඩේ නියමයි.👌
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you 😊
@user-nm1tw5mk6y
@user-nm1tw5mk6y 8 ай бұрын
Ekanam patta😊😊❤❤❤
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@NTPRODUCTION.
@NTPRODUCTION. 8 ай бұрын
නියමයි
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@ViDuWA26
@ViDuWA26 8 ай бұрын
Maru eka 🤤
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@antonjagath4495
@antonjagath4495 7 ай бұрын
Math.aennada.negombo.edala.aba.kanna🤑
@badaskitchen
@badaskitchen 7 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@Pallewela.b
@Pallewela.b 7 ай бұрын
❤❤❤❤❤
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you 😊
@bsworld8
@bsworld8 8 ай бұрын
ෂෝක් නේ ඔයා 😁
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි ඒ අගය කිරීමට.තවම අපිව subscribe කලේ නැත්නම් දැන්ම subscribe කරන්න❤️
@UdayanthiDeepika
@UdayanthiDeepika 8 ай бұрын
Mamat,asama,kamak
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@gihanbathiya7878
@gihanbathiya7878 7 ай бұрын
😀👍👍👍
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you 😊
@salonserendib3802
@salonserendib3802 8 ай бұрын
Niyamaine ❤❤❤❤❤
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි ඒ අගය කිරීමට❤️
@BuddhikaDeshappriya-ct4wj
@BuddhikaDeshappriya-ct4wj 8 ай бұрын
👌👌👌
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@LakmaliMariyal-nl3ht
@LakmaliMariyal-nl3ht 8 ай бұрын
ජේසු පිහිටයි 🙏🙏🙏
@badaskitchen
@badaskitchen 8 ай бұрын
Thank you.අමතක නොකර අපිව subscribe කරන්න👍
@user-dh2xu9me1f
@user-dh2xu9me1f 4 ай бұрын
මන් අසම කැමක් හොදේ😊
@badaskitchen
@badaskitchen 4 ай бұрын
❤️❤️❤️❤️
@singhaderana6861
@singhaderana6861 8 ай бұрын
Supiri..aththatama gamak samagiyen ekathu unama ..kochchara lassanada..sthuthiy mewage dewal genawata..jayawewa
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ඒකනේ🥰
@malikatalivakatana9569
@malikatalivakatana9569 8 ай бұрын
හරිම ෂෝක් අනේ❤❤
@badaskitchen
@badaskitchen 8 ай бұрын
Thank you❤
@niroshanjagoda
@niroshanjagoda 8 ай бұрын
Hadawath lassana minissu❤
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි !❤️❤️❤️
@pradeepdissanayake4752
@pradeepdissanayake4752 8 ай бұрын
මාමා අපේ ගමේ හිටියා නම් mmmmmm❤
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි.අපේ අලුත් වීඩියෝ බලන්න මතක ඇතිව subscribe කරන්න🥰
@user-gh4ld2om6r
@user-gh4ld2om6r 4 ай бұрын
Good 👍
@badaskitchen
@badaskitchen 4 ай бұрын
Thank you! Cheers!
@erandifernando444
@erandifernando444 6 ай бұрын
harima sundarai mame
@badaskitchen
@badaskitchen 6 ай бұрын
Thank you 🙏
@venom4120
@venom4120 8 ай бұрын
තාත්තේ ඕගොල්ලොන්ගෙ ගම තියෙන්නෙ හරියටම කොහේද (ලිපිනය)
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ඉදිරියේදි කෑම වේලක් දෙනවා.එතකොට කියන්නම්
@ThisaraJayasinghe.pitumpe
@ThisaraJayasinghe.pitumpe 2 ай бұрын
වාව්ව්ව්ව්ව්ව්ව්...අගෙයි ❤❤❤❤
@badaskitchen
@badaskitchen 2 ай бұрын
Thank you ❤️
@danuprasad6451
@danuprasad6451 8 ай бұрын
Niyamai Uncle 👊👊👊❤❤❤
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@dilinidinethma6878
@dilinidinethma6878 6 ай бұрын
නියමයි ස්තුතියි
@badaskitchen
@badaskitchen 6 ай бұрын
❤️❤️❤️
@anujaniedirisooriya7116
@anujaniedirisooriya7116 8 ай бұрын
Ai ada voice eka nette eka tibbama ahana inna asi ❤
@badaskitchen
@badaskitchen 8 ай бұрын
Thank you ❤️❤️❤️
@user-es1vo1pr6p
@user-es1vo1pr6p 8 ай бұрын
ලන්කාවෙ අ0ක එකේ චැනල් එක වේවා වැඩි කල් නොයවා .!!!!
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි!❤️
@Iresha.
@Iresha. 8 ай бұрын
ඇත්තටම ... ඔයාලාගේ ..💞 විඩියො එකක් ..දානකම් පුදුම ..ආසාවකින්.. 🥰😍 බලන් ..ඉන්නෙ 💞 හැමදමත් වාගේ .. වටිනවා .. 👌 මේ චැනල් ..එක ..කරන්නෙ ඒ..මාමාගේ ..දුව🥰 වෙන්න ඔනේ මයිහිතේ හොදින් ඉන්න තෙරුවන් සරණයි 🙏
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@Iresha.
@Iresha. 8 ай бұрын
@@badaskitchen 🥰💞
@niyasniyas7413
@niyasniyas7413 6 ай бұрын
Cooking man good luck ❤
@badaskitchen
@badaskitchen 6 ай бұрын
Thank you 😋
@thilinagj
@thilinagj 8 ай бұрын
❤❤❤👊👊👊
@badaskitchen
@badaskitchen 8 ай бұрын
❤️❤️❤️❤️
@sandunpathirana4780
@sandunpathirana4780 8 ай бұрын
තව තවත් දියුනු වේවා ❤️
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@manjuladilrukranabahu9703
@manjuladilrukranabahu9703 3 ай бұрын
Hari asawen balan vidiyo ekak
@badaskitchen
@badaskitchen 3 ай бұрын
Thank you ❤️
@DpkJayasekara
@DpkJayasekara 7 ай бұрын
Oya meka hariyata karot indian village food factory wage chanel ekak wenawa...suba patum
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you 😊
@lahirudisanayake3038
@lahirudisanayake3038 6 ай бұрын
❤❤❤❤
@badaskitchen
@badaskitchen 6 ай бұрын
❤️❤️❤️❤️
@user-zw8mc2ui6s
@user-zw8mc2ui6s 7 ай бұрын
ඇත්තටම හරිම අසාවෙන් මේක බලන්නෙ
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you
@irushishamilka848
@irushishamilka848 5 ай бұрын
❤❤❤
@badaskitchen
@badaskitchen 5 ай бұрын
❤️🤗❤️😘❤️🤗❤️
@piyalsiriwardana2108
@piyalsiriwardana2108 8 ай бұрын
👌👌👌✌️✌️✌️❤️❤️❤️❤️❤️❤️
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@user-tt5xc8fq6u
@user-tt5xc8fq6u 8 ай бұрын
ආසම කෑමක් 😊
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ඒකනේ….❤️❤️❤️❤️
@titratatra8044
@titratatra8044 7 ай бұрын
👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you 😊
@jlokumanage
@jlokumanage 4 ай бұрын
Making me hungry 😋 send me some over to England 😋☺️
@badaskitchen
@badaskitchen 4 ай бұрын
Sure 😊
@noushadkaippanveetil3573
@noushadkaippanveetil3573 5 ай бұрын
🥰🥰🥰
@badaskitchen
@badaskitchen 5 ай бұрын
❤️❤️❤️
@ransimakumarasiri4616
@ransimakumarasiri4616 18 күн бұрын
පොලවේ පය ගහලා ඉන්න ගමේ මිනිස්සුන්ගේ එකමුතුව ❤✌
@NilangaJayakody-uv2qn
@NilangaJayakody-uv2qn 7 ай бұрын
Dakiddit siriyawai e mama i mamage yaluwoi dirgaysa lebewa
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you 🙏
@sujeewakariyawasamsujeewa9573
@sujeewakariyawasamsujeewa9573 7 ай бұрын
❤❤good job theruwan saranai hamadenatama ❤❤
@badaskitchen
@badaskitchen 7 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@nishaniudeshika8910
@nishaniudeshika8910 7 ай бұрын
මාමේ ඔයා පානුත් ගෙදරම හදනවද???බුදු සරණයි මාමා...
@badaskitchen
@badaskitchen 7 ай бұрын
ඉදිරියේදි හදන විදිය කියා දෙන්නම්
@user-es1vo1pr6p
@user-es1vo1pr6p 8 ай бұрын
හරිම ශෝක් . ඊයෙ තමයි අහම්බෙන් දැක්කේ ... මේ ඉතා හොද මානුශීය චරිතයක් !!!! කෙනෙකුට කෑම දීලා බඩගිනි නිවන එක මොනතරම් වටින වැඩක්ද ? තමන් ගේ කාලය අනුන් සදහා මෙහෙම වැය කරන්ඩ හිතෙන්නේ කීයෙන් කී දෙනෙකුට ද ? මේ වෙනුවෙන් දරන වෙහෙස ,මහන්සිය සුලුපටු නෑනෙ . අපි නම් බලන එකනෙ කරන්නෙ . ඔය කාරිය එක්ක එකමුතුකම , සතුට , සමගිය , පරාර්ථය , අනුකම්පාව වගේ අපේ සමාජයේ දැන් දකින්න නැති බොහෝ ගුණා0ග වර්ධනය වෙනවා . ඔබ සැමටම ජයෙන් ජය !!!! සුවෙන් සුව !!!!🎉🎉🎉🎉🎉
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි ඒ අගය කිරීමට.අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා සපෝට් එකක් දෙන්න
@shanthajayaweera403
@shanthajayaweera403 7 ай бұрын
සුන්දර ගමක් ඇත්තටම කොහේද මේ..
@badaskitchen
@badaskitchen 7 ай бұрын
badaskitchen.com/gamin-gamata බඩාස් කිචන් කෑම වේලක් ඔබේ ගමටම පැමින සකසා රස බලන්න අවස්තාව ලබා දීමට අපි සුදානම්.ඒ සදහා ඔබ කැමතිනම් එම අවස්තාව ලබා ගැනීමට ඔබව සම්බන්ධ කර ගැනීමට ,ඉහත link එක හරහා තොරතුරු ලබා දෙන්න👍අපි ඔබව සම්බන්ධ කර ගන්නම්.
@rangana73
@rangana73 8 ай бұрын
ආන් පාන් කෑලි දෙකක් ගත්තා 😂😂
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@bandarathilak1144
@bandarathilak1144 5 ай бұрын
ඔයාලගේ සමගිය සහයෝගය කැපකිරීම දැක්කම ගොඩාක් සතුටුයි ජයෙන් ජය
@badaskitchen
@badaskitchen 4 ай бұрын
Thank you ❤️❤️❤️
@nalinabey13
@nalinabey13 Ай бұрын
අඹ හදන හරිම හා රසම විදිහ...! පාන් මැරිය හැකි ❤❤❤
@badaskitchen
@badaskitchen Ай бұрын
ඇත්ත❤️
@damithadharmakirti8911
@damithadharmakirti8911 7 ай бұрын
English subtitles දාන්න ලෝකෙටම යන්න පුළුවන් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you 😊 අලුත් වීඩියෝ එකත් බලන්න
@hasisenevirathne4743
@hasisenevirathne4743 7 ай бұрын
සිංහල Dubbing නැති එකත් වටිනව කියලා හිතෙනවා.මොකද International යන්න පුලුවන් content ekak mee. සුබ පැතුම්. ❤
@badaskitchen
@badaskitchen 7 ай бұрын
ගොඩාක් ස්තුතියි.💕💕💕ඉඩක් ලැබුනම අපේ චැනල් එකට ඇවිත් අලුත් වීඩියෝ ටිකත් බලන්න.
@ManjulaPathmasri-cp5kg
@ManjulaPathmasri-cp5kg 5 ай бұрын
😂😂 කොහෙද අනේ ගම මාර ලස්සනයි,,🌄🌅🏞️🦜🐦🦚🐓🐿️🦨🐍🦋🐝🐧🦃🦅🐤, ,, I'm from 🇵🇫🌍 by bye 😂
@badaskitchen
@badaskitchen 5 ай бұрын
Matara
@ManjulaPathmasri-cp5kg
@ManjulaPathmasri-cp5kg 5 ай бұрын
@@badaskitchen 🤗🤗🤗🤗,මම මාතර ගැන අහලා තිබුනාට මෙච්චර ලස්සනයි, මිනිසුන් සුන්දරයි, තියලා දැනගෙන හිටියෙ නෑ🤔🤔🤔,මම ජෝක්ස් කරලා දාල ඇති සමහර ඒවා,ඒවා ගනන් ගන්න එපා,🤭🤭, සමාවෙන්න,, ,,මමත් ඔය වීඩියෝ එක දිගටම බලනවා ඔයාලට ස්තූතියි,මටත් ඔය කෑම වලින් ඉගෙන ගන්න දෙයක් තියෙනවා,🤔🤔,, ,,ඔයා අලූත් ඒවා දාන්න,,🤗🤗,
@badaskitchen
@badaskitchen 5 ай бұрын
thank you@@ManjulaPathmasri-cp5kg
@user-we8dg7xf7t
@user-we8dg7xf7t 4 ай бұрын
Eayasazads.
@user-we8dg7xf7t
@user-we8dg7xf7t 4 ай бұрын
Wayasatada. Gas. Nagin re. Nahahithe Hayiya
@badaskitchen
@badaskitchen 3 ай бұрын
Thank you ❤️
@sohaimi6411
@sohaimi6411 6 ай бұрын
Name of the ingredients please!!
@badaskitchen
@badaskitchen 6 ай бұрын
Will update
@indukumarisenavirathnaindu7331
@indukumarisenavirathnaindu7331 7 ай бұрын
me gama koheda tiyenne
@badaskitchen
@badaskitchen 7 ай бұрын
දකුනේ💪💪💪
@user-ld4bu7kj1y
@user-ld4bu7kj1y 3 ай бұрын
apitath denavalako hmmmm😊😊😊😊
@badaskitchen
@badaskitchen 3 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@shashikalafrancis2178
@shashikalafrancis2178 7 ай бұрын
Mage pataw denna ekkan enna asai ane me rattharan gama koheda thaththe me game enne minissu neme mage kirasappayatath karadara karanawa
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you 😊
@MalikaRathnayaka
@MalikaRathnayaka Ай бұрын
අනේ අපටත් ඕනි,,,❤❤❤
@badaskitchen
@badaskitchen Ай бұрын
ගොඩාක් ස්තුතියි❤️ වෙලාවක එන්න
@a.g.skumari937
@a.g.skumari937 6 ай бұрын
Kenath enawa appa dakkama
@badaskitchen
@badaskitchen 6 ай бұрын
Thank you 😊
@wasanthaluxman4626
@wasanthaluxman4626 7 ай бұрын
ඇදුමක් ඇදගෙන කැම හදන්න...ඔය ක්‍රමය බලන අයෙකුට අප්‍රසන්නයි....
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you 😊
@kalpananish1194
@kalpananish1194 6 ай бұрын
අපිට නම් එහෙම නෑ. ඒ විදිහ සරලයි. අපි ආසයි. තමන්ගෙ විදිහට කරන්න. මවාපෑම් ඕන නෑ. ඒකයි වටින්නෙ. අනික මේ බෙදා හදා ගැනීම හැමදේටම වඩා වටිනවා.
@wasanthaluxman4626
@wasanthaluxman4626 6 ай бұрын
@@kalpananish1194 ඔයා ඇඳුම් නැතුව පාරේ යන්න.. හරි සරලයි!!!!
@badaskitchen
@badaskitchen 6 ай бұрын
thank you@@kalpananish1194
@sohaimi6411
@sohaimi6411 6 ай бұрын
In English
@badaskitchen
@badaskitchen 6 ай бұрын
Okay
@shandramajdjmeian3282
@shandramajdjmeian3282 7 ай бұрын
ආමේ‍න් ඒ අබ මාලුව කන්න පාන්ම තමයි ඕනා කටට කෙල ඉනුවා ඕව කන්න ලංකාවට දුවන්න ඕනා ❤
@badaskitchen
@badaskitchen 7 ай бұрын
වෙලාවක එන්න👍
@shandramajdjmeian3282
@shandramajdjmeian3282 7 ай бұрын
ආමේ‍න් පාන් කන්න හොද අබ මාලුවකි හැදුවාට ස්තුතියි ඔබට ජේසු පිහිටයි බ්‍රදර් ❤️
@shandramajdjmeian3282
@shandramajdjmeian3282 7 ай бұрын
ආමේ‍න් ඔය කැම වලට තමයි මම හරි කැමති ලංකාවෙ තියන කැම පරද්දන්න එක රටකටවත් බැරිය ලංකා කැම වේලට වැඩිය වටිනා කැම නැ 🙏🏼🙏🏼
@badaskitchen
@badaskitchen 7 ай бұрын
thank you@@shandramajdjmeian3282
@shandramajdjmeian3282
@shandramajdjmeian3282 7 ай бұрын
ආමේ‍න් දෙවියන් වහන්සේ අපට කියා වෙන්කරපු ලංකා දේශය වගේ වටින රටක් නැ බෙදා හදා කන්න පුරැදු වෙලා තියෙන රට ලංකාව 🙏🏼🙏🏼
@vinode.YoutubeChannel
@vinode.YoutubeChannel 8 ай бұрын
අදත් වීඩියෝ එක හොදයි.. ඒ වගේම දාන අමුද්‍රව්‍ය වල නම් ඒ ඒ වෙලාවට English හො සිංහලෙන් හරි වීඩියෝ එකට අතුලත් කලානම් තවත් හොදයි..❤..
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ඉදිරියෙදි කරන්නම්❤️
@fernando63n12
@fernando63n12 7 ай бұрын
Vede hodai glavus daganna
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you 😊
@fernando63n12
@fernando63n12 7 ай бұрын
Ananakota glavus danna nethnam hendakin karanna
@BBM8989KM
@BBM8989KM 6 ай бұрын
Badas chicken not i am a fist viwer 😢😢
@badaskitchen
@badaskitchen 6 ай бұрын
Maybe next time 🤗
@lahirurathnajith6668
@lahirurathnajith6668 8 ай бұрын
මේ මාමට කමිසයක් අරන් දීපල්ලකෝ... 👆
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි.අපිව subscribe කලේ නැතිනම් මතක ඇතිව subscribe කරන්න.❤️
@catsanddogs1131
@catsanddogs1131 8 ай бұрын
කලින් වගේ dub කරානම් අමුතුම quality එකක් තියෙන්නේ
@dileepasandanuwan700
@dileepasandanuwan700 8 ай бұрын
Sirwatama ehema karamu maru
@thanujathanuja9509
@thanujathanuja9509 6 ай бұрын
Ane maama attatama asa hithuna.kaama hadana widihata.mamath pregnant kenek.monawahari kaamak hadala denna puluwanda
@badaskitchen
@badaskitchen 6 ай бұрын
ගම් පලාත කොහෙද?
@thanujathanuja9509
@thanujathanuja9509 6 ай бұрын
@@badaskitchen kandy Delthota maame.
@badaskitchen
@badaskitchen 6 ай бұрын
godak durane.nethnam keama ekak dennathibuna@@thanujathanuja9509
@patrickperera2564
@patrickperera2564 7 ай бұрын
Why doesn't he wear a shirt swet from his body will get into the food
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you 😊
@eatingandcookingshow5330
@eatingandcookingshow5330 4 ай бұрын
ඇටෙත් එක්ක පලාගත්තම තමයි හොද 🙄මම නෙවෙයි කියන්නෙ අනෝමා ආන්ටි
@badaskitchen
@badaskitchen 4 ай бұрын
❤️❤️❤️❤️
@santhakumara9640
@santhakumara9640 7 ай бұрын
Bandat lagama balan innawa nada
@badaskitchen
@badaskitchen 7 ай бұрын
😀😀😀😀
@sampathilankoon
@sampathilankoon 7 ай бұрын
පාන් කවන්නේ නැතුව කැකුළු බත් ටිකක් කවපල්ලකෝ. පර යන්ගේ කෑම කවන්නේ නැතිව. පාන් පෙත්ත ගහනිල්ල පස්සෙ පැත්තේ. යකෝ අපි තුන් වේල බත් කාපු ජාතියක්. කැකුළු බතුයි, අබ මාලුවයි, සන්බොල ටිකකුයි, කරවල කැල්ලක් එක්ක පපඩම් එකක් බැදලා කාපියවූ. ඒක පාන් පෙතකට වැඩිය රහයි බං
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you 😊
OMG😳 #tiktok #shorts #potapova_blog
00:58
Potapova_blog
Рет қаралды 3,9 МЛН
Please be kind🙏
00:34
ISSEI / いっせい
Рет қаралды 183 МЛН
මම Elder Care Center එකකට යනවා...
40:59
Royal Taprobanian
Рет қаралды 56 М.
🌶️ Traditional Lavash Bread: Baking Bread on a Barrel Over Wood Fire
28:44
OMG😳 #tiktok #shorts #potapova_blog
00:58
Potapova_blog
Рет қаралды 3,9 МЛН