සිරි නාග සහා වොහාරික තිස්ස | King Sri Naga and Voharika Tissa | Unlimited History Sri Lanka 69 - 03

  Рет қаралды 23,077

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

Пікірлер: 67
@sudathchandana6249
@sudathchandana6249 Жыл бұрын
බුලත් කොල වලින් පුද්ගල චරිතය කියන්න පුළුවන් යමෙකු අතින් ලබා ගන්නා බුලත් කොළය පිරිමි බුලත් කොළයක් ගෑනු බුලත් කොළයක් හෝ නපුන්සක කොළයක් වන්න පුළුවන් හෘද ආකාර හැඩයක් ඇති සහ අග මුල සෘජුව සහිත ව පිහිටි කොළය පිරිමි බුලත් කොළය නම් වේ තව ද කෙනෙකු අතින් ලබා ගන්නා බුලත් කොළයේ දෙස බලා සියලු රෝග කියන්න පුළුවන් හමුවී කථා කළ හැකි නම් හරිම ලස්සන රසවත් පාඩමක්
@gunagunasiri5809
@gunagunasiri5809 3 жыл бұрын
හරිම හරවත් වැදගත් වැඩ සටහනක් මොකද මේ රටේ අපේ සිංහල බෞද්ධ ඉතිහාසය වගේම අපේ ඉතිහාසය පාසල් විෂයට අවශ්‍ය නෑ කියපු ගොබ්බ දේශපාලකයන්ට මේ අපේ හිටපු ඒ පින්වත් රජවරු රටට කරපු දේවල් දැන ගන්න ලැබීම මොන තරම් වටිනවාද ඉතිහාසය ගැන ඒ වචන අහන් ඉන්න හරිම රසවත් ඔබට බොහොම පින් මහාචාර්ය තුමණි ස්තූතියි ජූඩ් මහාතාණනි ජය වේවා.
@user-bf3wt5nv5m
@user-bf3wt5nv5m 3 жыл бұрын
මගේ.නම.වොහාරතිස්ස. මගේ.නමෙ.සැබෑ .අර්ථ ය.මම. දැනගත්තා .වොහාරතිස්ස. රජ.ගැනදැනගෙන.තිබුන්ත් එතුමා.කළකිදේ.අදදැනගත්තා. මා.ඉතාමත් .සතුටු.වෙනවා. ඔබතුමන්ලාගේ.වැඩ.සටහන්. නිතර.මා.අසනවා.අපේ.දරැවන්ට. පැහැදිලි .ඉතිහාසයක්.වර්තමානයේ දි.තැන්පත් .කරමින්.සිටිම.ගැන.ඉතාමත් .ස්තුතිවන්ත .වෙමි.
@dumindaliyanage3955
@dumindaliyanage3955 3 жыл бұрын
මහාචාර්ය තුමාටත් ජුඩ් මහතා ටත් බොහෝම ස්තුතියි නීරෝගී වේවා 🙏 🙏 🙏
@sunchare
@sunchare 3 жыл бұрын
ඔබටත් එසේම වෙවා
@ayomiwickramage7604
@ayomiwickramage7604 3 жыл бұрын
"ශ්‍රි ලංකාවේ ඉතිහාසය -1වන කොටස -අනුරාධපුර යුගය " පොත කියවන ගමන් අහගෙන හිටියා ..පොතේ නැති දේවල්වලට හොඳ විග්‍රහයක් ලැබුනා ❤️. 👍😍 ඒක හරිම රසවත් 🙂
@mohamedthasleem2036
@mohamedthasleem2036 Жыл бұрын
65
@shehandilshanka6492
@shehandilshanka6492 2 жыл бұрын
රාජ් සෝම දේව වැනි ගුරුවරුන් මෙ රටට මිලකල නොහැකි සම්පත් අපිට ඇයිබැරි අපේ රටෙ කිරිටික නිශ්පාදනය කරගන්න අපේ මෝඩ පාලකයො නිසා අපි විදින දුකක මහත
@kanchanaindrajith4178
@kanchanaindrajith4178 3 жыл бұрын
බොහොම පිං ඔබ දෙපලට මේ වටිනා දැනුම් සම්භාරය අපට ගෙනත් දුන්නට .
@jagathsirikarunarathna1334
@jagathsirikarunarathna1334 3 жыл бұрын
එදා අපේ පාලකයින් කුඩා තැන සිට විශාල තැන දක්වා පාලනය විධිමත් කළ ආකාරය හොඳම උදාහරණ මේ වැඩ සටහනේ කියා දුන්නා බොහොම ස්තූතියි
@onijarulzz8621
@onijarulzz8621 3 жыл бұрын
රාජ් සෝමදේව මහතානෙනි..මෙහි සදහන් නය බරෙන් නිදහස් වීම යනු රාග, ද්වේශ, මෝහ දුරු කර නිවන් මගට යාම යන්නයි මගේ හැගීම..රාහුලොවාද සූත්‍රය අද්‍යයන කරන මෙන් ගොරවයෙන් ඉල්ලා සිටිමි.. 🙏🙏🙏.....
@sunchare
@sunchare 3 жыл бұрын
ස්තූතියි
@durgapriyadarshani1882
@durgapriyadarshani1882 3 жыл бұрын
අද ඉන්න නායකයන්ගේ යන්නේ කොහෙද කියලා හිතෙනවා.පැරණි රජවරු නීතිය ක්‍රියාත්මක කරලා තිබෙන අාකාරය ඔබතුමා විග්‍රහ කරන විට . මේ දේවල් අසාපාලකයන්ගේ අවදි විය යුතු කාලයයි මේ .ස්තූතියි ඔබ දෙදෙනාටම.🙏🙏🙏🙏🙏
@angelonugara3125
@angelonugara3125 3 жыл бұрын
එම කාලයේ සමාජයත් බුද්ධිමත් බව පේනවා ආර්‍ය් වංශ සූත්‍රය දේශණා කරවීමෙන්, ශාසනයේ පරිහානය වැලැක්වීමට ගත් උත්සහයෙන්.
@samannishantha9857
@samannishantha9857 3 жыл бұрын
My favorite program. Thank you very much Mr professor.
@sunilwijepala9470
@sunilwijepala9470 3 жыл бұрын
Ithama rasawath harawath denum sambarayak labagaththa. Sthuthei. Thruwansaranai!!
@chamindaranasinghe6805
@chamindaranasinghe6805 3 жыл бұрын
Dear Hons. professor very useful information about history thanks for both of you!🙏🇱🇰
@asokatissakumara3179
@asokatissakumara3179 3 жыл бұрын
Excellent . I came to know many things that I never heard before thank you all
@sunchare
@sunchare 3 жыл бұрын
Tks
@kasunnadeeshan5843
@kasunnadeeshan5843 3 жыл бұрын
👍👍Guidelines for the past may come true soon
@KinzlyDhanushka
@KinzlyDhanushka 3 жыл бұрын
"එක රටක් නීති හැටක් - වෝහාරික නන්දසේන"
@kumarialfalasi7273
@kumarialfalasi7273 3 жыл бұрын
Budu saranai danatam
@mrroshan3399
@mrroshan3399 3 жыл бұрын
අනේ ගොඩක් නොදන්න වැදගත් දේවල් ගොඩක් ඉගෙන ගන්නවා මේ වැඩ සටහනින් පුලුවන් නම් කරන්න ලන්කාවෙ පුරාන නීතිය ගැන කතා කරන්න ඒක ගොඩක් අයට වැදගත් වේවි
@ranjithsilva878
@ranjithsilva878 3 жыл бұрын
Thank you Professor
@rasminsudev3978
@rasminsudev3978 3 жыл бұрын
සර් , පුරාණ අරියවංස පූජාවේ ඉතිහාසය ගැන වැඩසටහනක් කරන්න පුළුවන් ද?
@amaratungah.a6615
@amaratungah.a6615 3 жыл бұрын
ඔබ දෙපොලට පින්.
@sunchare
@sunchare 3 жыл бұрын
ස්තූතියි
@sandalistudio8482
@sandalistudio8482 3 жыл бұрын
Supiri pahadili kireemak sir
@sunchare
@sunchare 3 жыл бұрын
ස්තූතියි
@threekal2
@threekal2 3 жыл бұрын
මේ රටට මිනිස්සු ආදරය කරනකං මේ රට ගොඩ යන්නෙ නෑ. විභාග ක්‍රමය නිසා, විෂය නිර්දේශ නිසා හෙම්බත් වෙච්ච දරුවන් ඉන්නේ. ඒ අය මේ රටට ආදරය කරන්නෙ නෑ. අසාධාරණය, හොරමැරකම් නිසා හෙම්බත් වෙච්ච මිනිස්සු ඉන්නේ. ඒ අය මේ රටට ආදරය කරන්නෙ නෑ. රැවටීම්, වංචා නිසා හෙම්බත් වෙච්ච මිනිස්සු ඉන්නේ. ඒ අය මේ රටට ආදරය කරන්නෙ නෑ. හෙටක් ගැන විස්වාසය ගිලිහුණු මිනිස්සු ඉන්නේ. ඒ අය මේ රටට ආදරය කරන්නෙ නෑ. ව්‍යාජ දේවලින් මේ රට කන ලොක්කෝ ඉන්නේ. ඒ අය මේ රටට ආදරය කරන්නෙ නෑ. මේ රටට මිනිස්සු ආදරය කරනකං මේ රට ගොඩ යන්නෙ නෑ.
@threekal2
@threekal2 3 жыл бұрын
සර්ගේ දර්ශනය අපේ ඇස් අරිනවා. ස්තූතියි සර්!
@sunchare
@sunchare 3 жыл бұрын
ස්තූතියි
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
අපිට ආදර්ශමත් දේශපාලනික මොඩල් එකක් (ක්‍රියා පටිපාටියක්, ක්‍රමවේදයක් ලෙස අනුගමනය කිරීමට කිරීමට උදාහරණ) තිබෙන බව, විශේෂයෙන්, අද මේ සාකච්ඡාවෙන් තවදුරටත් පැහැදිළි වෙනව. මේ සාර්ථක දේශපාලනික මොඩල් එක අපි අධ්‍යනය කලයුතුයි. මෙයයි අපේ රටේ පැවතුන සමෘද්ධියට උපකාරී වුනේ කියල අපේ දරුවන්ට කියා දිය යුතුයි. අපේ රජවරු අපේ රට පාලනය කරල තියෙන විධිහ, අනුගමනය කරපු ක්‍රියා පිළිවෙත් ආදිය, මහාචාර්යතුමා කියල දෙනව වගේ මේ දක්වා සාකච්ඡා කරපු ටික ප්‍රමාණවත්, ක්‍රි.පු. 300 සිට ක්‍රි.ව. 200 දක්වා ඒ අවුරුදු 500 තුල, ඒ කරුණු දිහා නැවත බලා, අපේ පාසැල් වල 6,7,8 ශ්‍රේණිවල ඉගෙනගන්න දරුවන්ට, "ස්වේච්ඡාවෙන්" (ආණ්ඩු ඉතිහාසය විෂය අරගෙන එනකම්ම බලා නොසිට තමන්ට පුලුවන් විධිහට) කියල දුන්නොත්, ඒ දරුවන්ට පුලුවන් වෙනවා මොනවගේ රාජ්‍ය නායකයොද, දේශපාලකයොද අපේ රටෙන් බිහිවෙන්න අවශ්‍ය කියල යම් චිත්‍රයක් හදා ගනියි කියල මම හිතනව. ඒ විධිහට ටිකෙන් ටික අපේ සමාජය දැනුවත් වෙනකොට අපිට ගොඩ යන්න පුලුවන් වෙයි නේද?
@udeshmaduwantha4987
@udeshmaduwantha4987 3 жыл бұрын
ලංකාවේ කුල වාදය පටන් ගත්තේ මොන කාලෙකද.. බුදුසරණයි ඔබ දෙපලට
@nanbanbruno9961
@nanbanbruno9961 3 жыл бұрын
I think after indian invation
@SumuduPrabashwara
@SumuduPrabashwara 10 ай бұрын
වර්ථමානයේ කුල මොනවද
@H.B.වීදියබන්ඩාරවිජේතුංග
@H.B.වීදියබන්ඩාරවිජේතුංග 3 жыл бұрын
🙏
@kalumc2790
@kalumc2790 3 жыл бұрын
❤❤❤❤❤❤❤
@shanthiliyanage511
@shanthiliyanage511 Жыл бұрын
❤️👍🙏
@anuraperera6362
@anuraperera6362 Жыл бұрын
සර්, භික්ඛු සාශනයේ නය වෙනව කියන්නෙ " සීල් රකින බව පෙන්ම්න් දුස්සීල නම් ඒ භික්ෂූන් සිවු පසයට නය වෙනව " තෙරුවන් සරණයි
@שמיליהנילאנגני
@שמיליהנילאנגני 3 жыл бұрын
🙏🙏🙏🙏
@MahindaKumara-gk8fg
@MahindaKumara-gk8fg 5 ай бұрын
@legendofclash4206
@legendofclash4206 3 жыл бұрын
සොමාවති පුදබිමෙ ඇති ඓතිහාසික නටබුන් ගැන වැඩසටහනක් ඔනෙ
@santhajayakody4505
@santhajayakody4505 2 жыл бұрын
🙏🏽🙏🏽🙏🏽❤❤🌹🌹👍👍
@nilukewickramathilake8547
@nilukewickramathilake8547 3 жыл бұрын
සර්, කැලනිය කියන්නේ කොලඹ කැලනිද? නැත්නම් රුහුනේ කැලනියද?
@sunchare
@sunchare 3 жыл бұрын
කොළඹ
@shashediri544
@shashediri544 3 жыл бұрын
නුවන් මහත්මාණනි ! ඔබතුමාට හැකිනම් මෙවර සාහිත්‍ය මාසයේ කොලබ BMICH හිදී පවත්වන පොත් ප්‍රදර්ශනයේදී ඔබතුමාලගේ කුටියේ මහාචාර්ය තුමාද සමග සජීවී වැඩසටහනක් කරන්න.අපිට එතකොට මහාචාර්යතුමාව සහ ඔබතුමාව සජීවීව සම්බන්ද වී අපේ අදහස් හා ගැටළු සජීවීව සාකච්චා කරන්න පුළුවන්.
@sunchare
@sunchare 3 жыл бұрын
මෙවර පොත් ප්‍රදර්ශනය නොපැවත්වෙන හැඩ
@swarnaranwala6844
@swarnaranwala6844 3 жыл бұрын
@@sunchare බම ..දෙපලටපෙ.,බොහොමපිං
@lakshmiemendisgunasekera4555
@lakshmiemendisgunasekera4555 Жыл бұрын
🌷🌷🌷🌷🌷
@kanchanaindrajith4178
@kanchanaindrajith4178 3 жыл бұрын
මහාවශයේ තියෙන්නෙ කහවනු ලක්ෂ 3 ක් දීල සංඝයා බේර ගත්ත කියල නේද .
@DonsMartialArt
@DonsMartialArt Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@w.kdissanayake3230
@w.kdissanayake3230 3 жыл бұрын
මේක සබ් ටයිටල් කරන එක හොදයි. මොකද පිටරට අයත් මේව බලනව.
@threekal2
@threekal2 3 жыл бұрын
මේක හඬ කවලා රට පුරා අනිවාර්යයෙන් බෙදාහරින්න ඕන වැඩසටහනක්
@sunchare
@sunchare 3 жыл бұрын
ස්තූතියි
@ayomiwickramage7604
@ayomiwickramage7604 3 жыл бұрын
අනිවාර්යයෙන් 👍❤️
@HMWijithaSudathWeerasooriya
@HMWijithaSudathWeerasooriya 3 жыл бұрын
🙏 ආයුබෝවන්!
@sunchare
@sunchare 3 жыл бұрын
අයුබෝවන්
@shashediri544
@shashediri544 3 жыл бұрын
මම බව්ද්දයෙක් නමුත් මම ආසය් දැනගන්න පෘතුග්‍රීසි දකුණු ආසියාවට එන්න කලින් කිතු දහම පෙරදිග ප්‍රචාරය උනාද කියල දැනගන්න .හරියට ගිය සතියේ අරාබිය සහ ඉස්ලාම් ආගම ගැන කරපු වැඩසටහන වගේ.
@dasanayakadisa2245
@dasanayakadisa2245 3 жыл бұрын
රාජ් සෝමදේව මැතිතුමනි ඔබතුමා ඇත්තම කියන්න ඔබතුමා හෙල ඉතිහාසය හෙලිකරන්න ඔබතුමාට පින් අපි ඔබවෙනුවෙන් ඉන්නවා හරිද? බමුනකු නොවන්න
@KCK4536
@KCK4536 25 күн бұрын
ඔවා අමුතු කාරණා නෙමෙයි. මිහින්තලේ හාමුදුරුවෝ, අහවල් අයගෙන් කිසිම ආධාරයක් අපිට එපා කියලා කියන්නේ ප්‍රවෘත්ති සාකච්ඡා වල
@careemrahmathullah6211
@careemrahmathullah6211 3 жыл бұрын
Lankaweh kula kirama koi kalehda aveh
@rmchandralatha5856
@rmchandralatha5856 3 жыл бұрын
සහතික ඇත්ත මහාචාර්යතුමා කියන්නෙ
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 3 жыл бұрын
🙏🙏🙏🙏
@dilshankumarage6462
@dilshankumarage6462 3 жыл бұрын
@lakshmidapana1569
@lakshmidapana1569 Жыл бұрын
🙏🏻💕🙏🏻💕🙏🏻💕🙏🏻💕🙏🏻💕🙏🏻💕🙏🏻💕🙏🏻💕🙏🏻💕🙏🏻💕🙏🏻💕🙏🏻💛🙏🏻💛🙏🏻🙏🏻🙏🏻💛
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 2,9 МЛН
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 12 МЛН
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 26 МЛН
Neth fm Unlimited History Sri Lanka 69
1:21:15
Neth FM
Рет қаралды 11 М.
Neth fm Unlimited History Sri lanka 86
1:23:53
Neth FM
Рет қаралды 9 М.
Neth Unlimited History Sri Lanka 71
1:21:57
Neth FM
Рет қаралды 9 М.
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 2,9 МЛН