සිරිසඝබෝ රජ වීම හා ගෝඨාබය | King Sri SanghaBodhi and Gotabaya | Unlimited History Si Lanka 70 - 03

  Рет қаралды 44,202

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

Пікірлер: 142
@pyramidgalewela3049
@pyramidgalewela3049 3 жыл бұрын
සර්, සංඟබෝධි හිස දන් දීම පිළිබඳ කථනය හරිම වැදගත්.
@sunchare
@sunchare 3 жыл бұрын
ස්තූතියි
@sampathrathnayaka3905
@sampathrathnayaka3905 3 жыл бұрын
ගොඩක් ස්තුතියි මේ පැහැදිලි කිරීමට. සාමාන්‍යයෙන් අපේ සොල්දාදුවෙක් මැරුණම අපි කියන්නේ දිවිදුන්, දිවිදන්දුන් කියලනේ වැඩි ගෞරවයට, මැරූවා කියන් නැහැනේ. එ වගේම මෙතනත් සගබෝධ් රජතුමාගේ හිස ගසා දැමීම වෙනුවට දන් දුන්නු. අපි මෙච්චර කල් සම්පුර්ණ වැරදි අදහසක් පිළිගෙන තිබිල තියෙන්නේ.
@kasuncjayanath
@kasuncjayanath 3 жыл бұрын
අපිත් දැන් බලාගෙන ඉන්නෙ මේඝවර්ණාභයගෙන් පස්සෙ ලංකාවට මොනවා වෙයිද කියල තමයි..🙂 හැමෝටම නිරෝගීමත් අනාගතයක් ..! 💚💚👍
@chandrasirikulatunga3620
@chandrasirikulatunga3620 Жыл бұрын
😊
@pubududilshan6853
@pubududilshan6853 2 жыл бұрын
💙 thanks නුවන් & සර්
@edwardginger
@edwardginger 3 жыл бұрын
Very good discussion. I learnt a lots of things through this program. It is very intellectually stimulating. Rational and analytical (scientific!) view about Sri Lankan history. Many thanks to the professor and wonderful presenter of the program.
@sunchare
@sunchare 3 жыл бұрын
Tks
@edwardginger
@edwardginger 3 жыл бұрын
@@sunchare you are welcome. Greetings from Melbourne. Australia.
@lakshmygunawardhana8421
@lakshmygunawardhana8421 3 жыл бұрын
Thanks to prof somadeva we are all intelligently and elegantly on the way in understanding how power corrupts in the past present and future.irrespective of close relationships.
@sunchare
@sunchare 3 жыл бұрын
Tks
@sreemathilka9633
@sreemathilka9633 3 жыл бұрын
Oba hamotama budu saranai siyaludavi rakawaranai lakwasi lokawasi siyalu satwayo niduk weawa nirogi weawa suwapat weawa 🙏🙏🙏
@jayaminiherath8754
@jayaminiherath8754 Жыл бұрын
බොහොම ස්තුතියි සර්......
@shalikakumari1285
@shalikakumari1285 2 жыл бұрын
ගොඩක් වැදගත් 💖
@gunendradouglasmaduwage1749
@gunendradouglasmaduwage1749 Жыл бұрын
Great
@සංදීපමධුශාන්
@සංදීපමධුශාන් 3 жыл бұрын
ජය වේවා
@tharindu5128
@tharindu5128 2 жыл бұрын
Good Programme
@stardustindigo
@stardustindigo 3 жыл бұрын
අපට දැං ධර්ම ය සහ ඉතිහාසය හොඳටම ඇසෙමින් පවතිනවා .... ඔහොම යමු . මුං ඔකෝම දේශපාලුවන් පලවා හරින්න ට!
@bahawadeensalahudeen1251
@bahawadeensalahudeen1251 3 жыл бұрын
Never missed a episode. Never try to make up its all facts respect you guys for your honesty
@anuraamithodana5599
@anuraamithodana5599 3 жыл бұрын
ඉතා අගෙයි මං ඕමාන් වල ඉන්නෙ තෙරුවන් සරණයි
@sunchare
@sunchare 3 жыл бұрын
සතුට අපේ
@ranjithanura520
@ranjithanura520 3 жыл бұрын
රටක ආයතනයක අවුල් තේරුම් ගත හැක්කේ බුද්දිමත් හෝ අවුල් ඇතිකල පුද්ගලයින්ට පමනය. මේ සහෝදරයෝ තිදෙනාගෙන් හොදම ගේම් කාරයා මේගවර්නාබය ම්ස්‍ය. විජය රජු ගෙන් බලය පැහැර ගත් පසු තමුනට අබියෝගයක් විය හැකි ශෝදරයින් ඉවත් කලපසු ඔහුට කෙටි කාලීන අබියෝග වලට මුහුන දීමට සිදුවන්නේ නැත. එම නිසා ඔහු තම සහෝදරයන් ට පලමු අවස්තා ලබාදී එම රාජය කාලවලදී රට අවුල්කර ඔහුන්ව වක්‍රව ගාතනය කර මේගවර්නාබය ‍රජවිය. අවුල් හා ගැටලු හා හොරකම් මංකොල්ලකෑම් සියල්ලම කලේ මෙම රජුම නිසා පලමු රජවරුන් අප්‍රසාදයට පත්කර ඔහුන් ගාතනය කිරීම සාදාරනය විය. සිරි සංගබෝදි රජු කල ආවායැයි කියන දූර්බික්ශය හා නියගය හාමැලේරියාව මොහු විසින් වැව් හා ඇල මාර්ග විනාශ කිටීමෙන්ම සිදුවූදෙයක් විය හැකියි.
@fai3379
@fai3379 Жыл бұрын
වෙන්න පුලුවන්
@ayomiwickramage7604
@ayomiwickramage7604 3 жыл бұрын
✍️❤️👍 ජයවේවා
@lahiruranasinghee569
@lahiruranasinghee569 3 жыл бұрын
පුලුවන් නම් සීතාවක රාජසිංහ රජතුමා හැන series එකක් කරන්න ඒ හරි ඉතිහාසය දැනගෙන කැමතියි
@sunchare
@sunchare 3 жыл бұрын
පිලිවලකට යමු නේද අපි තාම අනුරාධපුර යුගයේ
@bihandusenath8231
@bihandusenath8231 3 жыл бұрын
ඇත්ත සිරි සග බෝධි රජු හිස දන් දුන්නා කියලා කියුවේ සියදිවි නසා ගැනීම ප්‍රානගාතයට අදාල නිසා
@nalinhalgahawatte342
@nalinhalgahawatte342 3 жыл бұрын
Thank sir
@chamarama9349
@chamarama9349 3 жыл бұрын
මට හිතෙනවා සිරිසගබෝ ලංකාවේ හිටපු ජෛන ආගමික රජෙක් ද කියලා මෙච්චර අවිහිංසාවාදීයෙක් වෙන්න...ලංකාවේ හිටපු අනිත් බෞද්ධ රජවරූ එක්ක ලොකු වෙනසක් තියනවා
@dulakithjayampathi1276
@dulakithjayampathi1276 9 ай бұрын
Sirisagabo MAHAYANAYA Baudda Rajakenek..
@chamilaupendra1135
@chamilaupendra1135 3 жыл бұрын
සර්, පූර්වාපර සන්ධි ගලපන්න දෙයක් නෑ දෙයියනේ...., සහෝදරයන් තුන්දෙනාගේ කතා වස්තුව මැවි මැවී පේනව..... 😀😀😀. අද program එක නම් අමුතුම ආකාරයේ රසයක් ......!
@sunchare
@sunchare 3 жыл бұрын
😀😀😀😀
@sarathdehiwala2225
@sarathdehiwala2225 3 жыл бұрын
Op l
@stardustindigo
@stardustindigo 3 жыл бұрын
😂😁😂
@indikafernando4301
@indikafernando4301 3 жыл бұрын
අන්න කතාව
@harisaraharisara7828
@harisaraharisara7828 Жыл бұрын
පූර්වාපර සන්ධි දේස පාලනික ද ? සහෝදරයන් තිදෙනෙකු නෙ ව් ඤා ති සො හො යු ර න් !!! ස ඟ බෝ තමා පසුව 6 වන පැරකුම් බා !!! ඊ ට දිග කලකට පෙර වි ජ ය කුමරු !!! ඊ ට ත් දිග කලකට කලින් 4 වනුව රා ව ණ නමින් රජ වූ ඉසි රජු !!! ඒ තොරතුරු මට විස්තර කළේ හොරපාවිට හිටි කපු දූවේ සිරි ගුණාලංකාර නා හිමි ඒ රාවණ රජු ත මා වග කියලා !!!
@DonsMartialArt
@DonsMartialArt 2 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@channaholidays7198
@channaholidays7198 3 жыл бұрын
obalata budusaranai..
@sunchare
@sunchare 3 жыл бұрын
බුදුසරණ yi
@asokatissakumara3179
@asokatissakumara3179 3 жыл бұрын
History repeats, කියලා කිව්ව එක හරියට ම හරි වගේ ,, සහෝදරයො තුන් දෙනා,, එක්කෙනෙක් ගෙ නමත් හරි , අන්ධ පුද්ගලයාගේ අනාවැකි,,,,,🤣🤣🤣
@angelonugara3125
@angelonugara3125 3 жыл бұрын
ජෝන්ද සිල්වා ශූරීන් ගෝඨභය රජුව හදුන්වන්නේ " සිරි සග බොධි මාලිගාවෙදී මා දැක ප්‍රානෙ හානි වෙන්න බැට දෙම්." අල්ලා බන්දා රන්දා බිද උන්දැ කොන්දා ලාමි සින්දා...........
@hikkaduwaliyanegedhanukama6633
@hikkaduwaliyanegedhanukama6633 Жыл бұрын
elaaaaaaaaaaaaaaaaaa
@indikaariyarathne7645
@indikaariyarathne7645 Жыл бұрын
ශ්‍රි මහා බෝධීය අවට සිටුවන ලද කුලුනු සතර ත
@hasithawipulaguna79
@hasithawipulaguna79 3 жыл бұрын
Is the king Gotabhaya named as "Sri megawanna" also? Because I read that name in a manuscript..
@sunchare
@sunchare 3 жыл бұрын
Gotabaya become d king in d name Meghawarna
@chamindaje3092
@chamindaje3092 3 жыл бұрын
🙏🙏🙏
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 3 жыл бұрын
1. සේරුවානිජ ජාතකය. 2.කුසපභාවතී ජාතකය . 3..වෙස්සන්තර ජාතකය. මයිත්‍රී බෝසතුන් ගේ මව පියා අගසවුන්වහන්ස දෙනමට අප රට ගාන සදහන්වී ඇත. අප ඓතිහාසික ජාතක කතා නිසා බුදුරජාණන්වහන්සේ හෙලබිමට අයිතිය පෙන්වන්නේය . තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏
@TheVihangasathsara
@TheVihangasathsara 3 жыл бұрын
අනේ ගොං කතා කියන්න එපා බන්
@fai3379
@fai3379 Жыл бұрын
අනේ මේ ඒක මහාවංසයෙ නැති එකක්.අනික කුස ජාතකය මිසක් කුස පබාවති ජාතකයයක් නැ. අනික ඔය ජාතක කතා තුනෙ ලංකාවේ ගම්,නගර වල නම් සදහන් නැනෙ.නිකන් ⁣විකාර කියවන්න එපා.
@malaniweerasekara2995
@malaniweerasekara2995 Жыл бұрын
අනුන්ගේ දේවල් වලට අයිති වාසිකම් කියන්න අපේ නූගත් ලිං මැඬියන් හරිම දක්ෂයි..බුදුන් වහන්සේ මෙරට උපන්නා කියන අයත් ඒ වර්ගයේ.
@malaniweerasekara2995
@malaniweerasekara2995 Жыл бұрын
සේරි වානිජ ජාතකය,කුස ජාතකය..
@fai3379
@fai3379 Жыл бұрын
@@malaniweerasekara2995 ❤👍
@sheni6004
@sheni6004 3 жыл бұрын
👍👍👍
@threekal2
@threekal2 3 жыл бұрын
👍❤️💐
@HMWijithaSudathWeerasooriya
@HMWijithaSudathWeerasooriya 3 жыл бұрын
ආයුබෝවන්
@dilshankumarage6462
@dilshankumarage6462 3 жыл бұрын
@s.c.atukorale1551
@s.c.atukorale1551 3 жыл бұрын
හිස කපා ගෙන ආ " යාචකයා රජුගේ ම චරපුරුෂයෙක් විය හැකියි.
@shashediri544
@shashediri544 3 жыл бұрын
මම පාසලේ 10 වසරේදී 2007 හස්ති කුච්චි විහාරය බලන්න ගියා.එකේ කළු ගලක් තීනවා මුදුනක පොඩි තල්ලුවක් දුන්නොත් වැටෙනවා වගේ හිතෙන .තව අද Turkish bath කියන පන්නයේ steam bath කුටීරයක නටබුනුත් දැක්ක.බික්ෂුන්වහන්සේලා වියායාම නොකරන නිසා ශරීර තරබාරු,ආදී රුදිර පීඩන,දියවෙදියා ,මේදය වගේ බෝ නොවන රෝග මේ steam bath නිසා නැතිවෙනවා කියල අපේ චිත්‍ර ගුරුතුමා කිව්වා මට තාම මතකය්.
@sunchare
@sunchare 3 жыл бұрын
ස්තූතියි
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
ඇයි ශ්‍රී සංඝබෝධි මධ්‍ය මහා විද්‍යාලයත් තියෙන්නේ, නුවර පාරේ, නිට්ට්ඹුව පහුකරගන කොළඹ පැත්තට යන කොට. අත්තනගල්ලේ කථාවේ සැකය දුරු කර ගන්න අපිත් ගියා හත්ථිකුච්ච විහාරයට.එතන තියෙනව සිරිසංඝබෝ රජතුමාගෙ සහ බිසවගේ සොහොන් දෙක. රජතුමාගේ හිස තියන තැනට ලොකු රවුම් ගලක් තියල තිබ්බ. ඒ හිස නැති බව,(දන් දුන් බව) කියන්නයි කියල එතන හිටපු පුරවිද්‍යා මහත්තය අපිට කිව්ව. ගූගල් මැප් එකෙන් මේ "Haththikuchchi Viharaya හත්ථිකුච්චි විහාරය, Mahagalkadawala - Warawewa, Sri Lanka" ලොකේෂන් එක දාගෙන ඒ හත්ථිකුච්චි විහාරය, අවට බලා ගන්න පුලුවන්...
@srimasanjaya7767
@srimasanjaya7767 Жыл бұрын
ඔව් මමත් ගියා හස්තිකුච්චි විහාරය බලන්න.ඔබ කියන විස්තර හරි.
@greenepicproductions5594
@greenepicproductions5594 3 жыл бұрын
🙏🔥🔥🔥🔥🔥🔥🔥🔥
@Prasanthi101
@Prasanthi101 3 жыл бұрын
ඉතිහාස යේ විකෘති තාවක් ඇති බව ස්වල්පයක් දෙනා පිළිගත්තේ නැති මුත් බොහෝ දෙනා පිළිගන්නා දෙයකි. වයසක අය නොපිළිගthada අනාගත පරපුරට එය බිය නොවී දායාද කරන්න.
@stardustindigo
@stardustindigo 3 жыл бұрын
එක අතකින් රජ තුමා හොරුන්ට සමාව දෙනකොට ම..... අනියම් අර්ථය කින් රජු වැරදි කාරයෙක් වෙනවා .
@stardustindigo
@stardustindigo 3 жыл бұрын
අදටත් එය එසේමයි
@charithaled279
@charithaled279 3 жыл бұрын
ඒ කාලේත් වසංගතයක් ආවම සිල් රැක්කා.. මේ කාලෙ වසංගතේත් මුට්ටි පා කලා.. ඉතිහාසය නැවත තැවත සිදුවෙනවා... 😲
@ajithwickramasinghe9904
@ajithwickramasinghe9904 3 жыл бұрын
Irw
@TheVihangasathsara
@TheVihangasathsara 3 жыл бұрын
ඒක නම් ඇත්තම ඇත්ත,
@ranjithsilva878
@ranjithsilva878 3 жыл бұрын
Great! Myths should be not allowed
@samithamadusanka1083
@samithamadusanka1083 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@threekal2
@threekal2 3 жыл бұрын
අශෝක රජතුමාගේ කාලේ ඡන්ද ක්‍රමයයි පෞද්ගලික රූපවාහිනීයි තිබුණා නම් එතුමාගෙන් වෙනස් ප්‍රතිචාර බලන්න ඉඩක් තිබුණා🙂🙂🙂🙂🙂
@shanthiliyanage511
@shanthiliyanage511 Жыл бұрын
🙏👍
@KCK4536
@KCK4536 3 ай бұрын
වර්තමානයේ ගෝඨාභය රාජපක්‍ෂ වුනදේ තමා, වෙනස ඒකාලෙ වැඩිහිටි සොහොයුරන්ට කරදරේ වැටුනේ, අද ලාබල සොහොයුරා කරදරේ වැටුණේ. එකම දේ කවුරුත් මැරුවේ නෑ. 😂😅😅
@MaheshDasanayake
@MaheshDasanayake Жыл бұрын
සිරිසගබෝ රජතුමා මහා සීලව රජතුමා වගේ මහ බෝසතාණන් වහන්සේ කෙනෙක්
@rmchandralatha5856
@rmchandralatha5856 3 жыл бұрын
හිස ගලවල දන්දුන්නේ බෙල්ල ගලවලා නොවෙයි බාහිර ආයතන පහෙන් ගන්නා කිසිම දෙයකටඇල්ම අත්හැරිම මිස බෙල්ල බගලවන්න අත ගානකොට ගලවන්න හයිකරලනැනෙ අත්තනගල්ල කිසිම සමිබන්දයක්නැ බත්මුල පිනුවෙනවනෙ අත්කනගල්ලට අනුරාදපුරේ ඉදලපයින් එනකොට කාලය හරස් වෙනවා මෙි සිද්දිය සාදුවුනේ හචිචිකුචිචියේදිමයි
@sampathsagarawanniarachchi2771
@sampathsagarawanniarachchi2771 3 жыл бұрын
ඉතිහාසය රිපීට් වෙනවද මන්දා... :D :D
@sunchare
@sunchare 3 жыл бұрын
😀😀😀😀
@tesstess7005
@tesstess7005 3 жыл бұрын
Spanish philosopher George Santayana is credited with the aphorism, “Those who cannot remember the past are condemned to repeat it,” while British statesman Winston Churchill wrote, “Those that fail to learn from history are doomed to repeat it.
@nisalpramuditha1364
@nisalpramuditha1364 7 ай бұрын
ලම්බකර්න හිටියෙ ඉන්දියාවේ නේද?
@dulshandesilva9649
@dulshandesilva9649 3 жыл бұрын
Sir, you are a reputed scientists. If you have claims, i would suggest you to publish papers with proper archiological evidence and get it peer reviewed by a top ranking research journal. Without that it is just another conspiracy theory. People who view these videos do not seem to understand the difference between speculation and vslidated knowledge. Monks who wrote those books never knew that it would bebtreated as evidence so they did not have burden of proof. But you do because you are a scientist.
@TheVihangasathsara
@TheVihangasathsara 3 жыл бұрын
ඔය අයියල මල්ලිලා සෙට් එක අද ඉපදිලා 😂
@karuindu9806
@karuindu9806 Жыл бұрын
Idea only When magiya realized that the hermit is real sirisagabo by his own revilation magiya saw two things 1many innocent people loosing hesd for head of sangabo And he will get the price He the magiya took immediate actoon and took the real head Which save many life and made him rich Such mentality is found in many humans all over the world Just idea Forgive if it heart any living or un living
@mohammedmahboob224
@mohammedmahboob224 Жыл бұрын
Eka ney ranel maha benkuwa kolla kewe. param p[arawata ena eka thamay horakama.
@janakawathugedara5979
@janakawathugedara5979 3 жыл бұрын
අදත් වෙන්නෙ ඒකමද???
@chamarama9349
@chamarama9349 3 жыл бұрын
මේ මුදල් අමාත්‍යාංශය භාරදුන්න එවා ගැන කියන්න එපා..වෙන වෙන අයගැන හිතෙනවා 🤣🤣
@sunchare
@sunchare 3 жыл бұрын
😀😀😀😀
@dayanhesara9869
@dayanhesara9869 3 жыл бұрын
සිරා ඕයි🤣
@tilakranjithgunasekara8089
@tilakranjithgunasekara8089 3 жыл бұрын
I WAS READ MORE THAN TEN THOUSANDS BOOKS BUT I NEVER EVER BELIEVE EVERY BOOKS WE CAN BELIEVE GREAT SCIENTIST ALBERT EINSTEIN "GENERAL RELATIVITY "BUT NOT RELIGIOUS DEVOTEES WRITINGS.
@ranjinisaparamadu3123
@ranjinisaparamadu3123 3 жыл бұрын
Jude you mentioned about Septuagint. This is the translation of the Hebrew bible in to Greek language which is called the LXX. So it is nothing to do with the Arabic language. This bible was translated in 300 BC when Judaea was. Captured by the Greeks .Sorry Jude and thanks at the same time. Elaine Saparamadu.
@prasadkumara4707
@prasadkumara4707 3 жыл бұрын
මහාචාර්ය තුමා මරදන්කඩවල කොසෝකන්ද සෙල්ලිපිය ගැනත් වැඩසටහනක් කරන්න බැරිද
@sunchare
@sunchare 3 жыл бұрын
අනාගතයේ කරපු
@architectsofsrilanka7200
@architectsofsrilanka7200 Жыл бұрын
Darmaya Boru kiyalada kiyanne
@smpdmt
@smpdmt Жыл бұрын
Me kariya laga indagena sitiya wage kiyanawa
@nishanthiabeysinghe-qf7bp
@nishanthiabeysinghe-qf7bp Жыл бұрын
දැන් ඉන්න දේශ පාලුවෝ වගේමයි නේද .පවුල් දේශපාලනයනෙ දැන් තියෙන්නෙ.
@amaratungah.a6615
@amaratungah.a6615 3 жыл бұрын
ඊතාමත් කල්පනාකරාරීව, අර්බුධ ඇති නොවන විදියට සිතා මතා ඉදිරිපත්කිරීම ඉතාම පරිණත අන්දමට කරන ඔබට ශුභපැතුම් පිලිබගන්න. මේ අතර “ආයුබෝවන්“ කියන විට අත් දෙක එකතු කර කීමට උත්සහයක් ගන්න.
@sunchare
@sunchare 3 жыл бұрын
ස්තූතියි
@TheVihangasathsara
@TheVihangasathsara 3 жыл бұрын
හැම තැනම් මේ මගුල දන්න එපා බබ්
@shamalipriyangika9382
@shamalipriyangika9382 Жыл бұрын
Sar mayinayi basilayi gotayi wage
@mohammedimthiyas4867
@mohammedimthiyas4867 3 жыл бұрын
If Srisangabo involved in killing the king Vijaya, he cannot be a pious rligious man as history wants to show and he never sacrifice his head.
@rmchandralatha5856
@rmchandralatha5856 3 жыл бұрын
අකුනු වදින්නේ ලෝකෝත්තර තත්වයට පත්වුන අයටනොවෙි ලෞකික වු අයට පමනයි ජයසිරිමහ බෝදියට කවදාවත් අකුනු වදින්නැ බුදුවරැ අරිහතුන්ට කොහෙද අකුනුවදින්නේ එහෙම හිතන්නවත් එපා මෙි ලොවම කමිපාවක් සිදුවුනා සුනාමියේදි බුදුපිලිම සෙලවුනේවත්නැ අර කන්දක් නායගියා පසුගිය කාලයක බුදුගේ ලගම තිබුවේ අනේ බුදු ගේ සෙලවුනේවත්නැ
@fai3379
@fai3379 Жыл бұрын
ඒක හරි හැබැයි එහෙම වෙන්නෙ ඒ පිලිම ශක්තිමත් ව හදලා ඇති නිසා එතකොට ස්වාභාවික විපත් වලින් හානි වෙන් නැ එහෙම නැත්නම් කැඩෙන්න පුලුවන් මොකො එක එක ආක්‍රමන කරන අය ලංකාවෙි වෙහෙර විහාර පවා කඩන්න ඇති නෙ,මුස්ලිම් ආක්රන නිසා එහෙම උනෙ,තාලෙබාන් ලා සුනුවිසුන කරෙ ඇය ඒවායින් ⁣බේරෙන්න බැරි ,
@bmsbms8466
@bmsbms8466 Жыл бұрын
ගොන් කතා කියන්න එපා යකෝ 😂😂😂😂
@sgunethilake780
@sgunethilake780 3 жыл бұрын
දැන් ඉන්න එවුනුත් ඔය අපූරුවට හොරු සහ අපරාදකාරයෝ බේරන්නෙ
@stardustindigo
@stardustindigo 3 жыл бұрын
දැන් නං රජවරු තමයි හොරු රජහොරු
@smpdmt
@smpdmt Жыл бұрын
Moo raja kale kariyek
@mahindaranasinghe9818
@mahindaranasinghe9818 Жыл бұрын
දන්දුන්නා නොව බෙල්ල කපාගෙන ගියා, ඒ මගේ මතයයි. තමුන්නාන්සෙ හරි.
@piyalperera3443
@piyalperera3443 Жыл бұрын
Pissu Katha , don't believe his history stories , everything fully fake , They both need to take rating for vedios to earn money
@sunilwijepala9470
@sunilwijepala9470 3 жыл бұрын
Obama dedena niduk neerogi wewa
@sunchare
@sunchare 3 жыл бұрын
ස්තූතියි
@desilvadesilva2301
@desilvadesilva2301 3 жыл бұрын
jkj
@sameeragunawardhana8973
@sameeragunawardhana8973 Жыл бұрын
Gotabhaya wage pork
@Deuwdinabandarahennayaka4946
@Deuwdinabandarahennayaka4946 3 жыл бұрын
ලංකාවේ ඒකාලේයි මේකාලෙයි කියලා ලොකු වෙනසක් නෑ තඩි ගොං මැටි මෝල් රජවරු තමා ඉදලා තියෙනේ 😂 රටේ උන්ටම ගැලපෙන්න ඉන්න එපැයි මහ එකත් 😂 සිරිසග බෝ කැකිල්ලේ යසලාලකතිස්ස වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ ධර්මපාල මුන් එක්ක මේ දූපත මෙහෙම හරි ඉතුරු උන එක මදෑ😂
@sunchare
@sunchare 3 жыл бұрын
😀😀😀😀
@chamarama9349
@chamarama9349 3 жыл бұрын
🤣🤣🤣
@chamarama9349
@chamarama9349 3 жыл бұрын
අතරින් පතර හිටපු මහා විජයබාහූ,සිතාවක රාජසිංහ ,විමලධර්මසූරිය වගේ ශ්‍රෙෂ්ඨ බුද්ධිමත් රජවරූ නිසා අපේ රට බෙරූනා..
@geeshanrajapaksa7998
@geeshanrajapaksa7998 3 жыл бұрын
History Repeats
@gamaawadumestrige1988
@gamaawadumestrige1988 3 жыл бұрын
ඔබ දෙදෙනාත් ගානෙන් ගානෙන් ඉගි අරිනා වගක් පෙනීයන හැඩයි කොහොම උනත් හොදයි
@sunchare
@sunchare 3 жыл бұрын
😀😀😀😀
@sanathabeysekera1307
@sanathabeysekera1307 3 жыл бұрын
History repeats 😜
@mutumanifernando2096
@mutumanifernando2096 3 жыл бұрын
History Repeats .....
@sisirakumara3515
@sisirakumara3515 2 жыл бұрын
මේකා ගවුතම බුදුන් වහන්සේ බෝසත් කාලෙක් හිස දන්දුන්නා කියන එකක් කතාවකට හරවන්න පුලුවන්
@rangalalgajaman615
@rangalalgajaman615 3 жыл бұрын
පුෂ නැකත
@siriwardanasiriwardana695
@siriwardanasiriwardana695 3 жыл бұрын
අනේ බූරු වැඩසටහන
@threekal2
@threekal2 3 жыл бұрын
මේඝවර්ණාභය රජු ඝාතනය වෙනවා ද?
@tharindugunnawardhana2359
@tharindugunnawardhana2359 Жыл бұрын
Thanks sir
@kalumc2790
@kalumc2790 3 жыл бұрын
❤❤❤❤❤
@mykitchen7659
@mykitchen7659 3 жыл бұрын
❤️❤️❤️
@priyanthahemal3841
@priyanthahemal3841 Жыл бұрын
❤❤❤❤❤❤
@tissaattygalle7958
@tissaattygalle7958 3 күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@lakshmidapana1569
@lakshmidapana1569 6 ай бұрын
❤❤❤❤
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН