No video

කිංස්ලි ඔබ නොසිතන අලුත් තැනක-Kingsly Rathnayaka

  Рет қаралды 13,353

Kingsly Rathnayaka

Kingsly Rathnayaka

Күн бұрын

#Kingsly_Rathnayaka #sirasa #tv_presenter
කවදාවත් දැකලත් නැති දකින්න ලැබෙන්නෙත් නැති ඔබ නැරඹිය යුතුම තැන-Kingsly Rathnayaka

Пікірлер: 52
@musicdragonofficial
@musicdragonofficial 3 жыл бұрын
ළහිරුගේ ඉන්ටවිව් එක බලලා ආපු අය කෝ බලන්න ❤❤
@sltonytube689
@sltonytube689 3 жыл бұрын
✋✋✋✋😂
@sakunasathsara
@sakunasathsara 3 жыл бұрын
I also..
@ApiMachan
@ApiMachan 3 жыл бұрын
නියමයි කින්ස්ලි අයියා....
@kavindudhananjaya7564
@kavindudhananjaya7564 3 жыл бұрын
ඉස්සර කරපු දේශාඨනය program එකේ එපිසෝඩ් ටිකක් දාන්න බැරිද 😁😁🥰🥰 favourite tv programme I ever watched in my childhood. 🤩😍😍😍 #Kingsly_Rathnayaka #Favourite_Presenter ❤️‍🔥 🎤
@DeeDesignGraphic
@DeeDesignGraphic 3 жыл бұрын
ඇත්තටම දැනගෙන හිටියේ නැහැ bowser එකක ඇතුල මේ වගේ කියලා. බොහොම ස්තූතියි ඔබට මේ වගේ නොදැකපු දේවල් ගෙන එනවාට​. ඒ වගේම තවත් මේ වගේ අපි නොදැකපු නොදන්නා දේවල් ගෙන ඒ මට හැකි වේවා කියලා සුබ පතනවා. ඔබේ අලුත් ගමනත් සුබ පතනවා!💐
@KinzlyDhanushka
@KinzlyDhanushka 3 жыл бұрын
කිංස්ලිගේ හඬ ඇසීමත් සතුටක් ❤
@AsangaLive
@AsangaLive 3 жыл бұрын
Wow superb
@GeethMilan
@GeethMilan 3 жыл бұрын
Woow amazing 👏😍 Keep doing !!!
@antanetliyanage.7247
@antanetliyanage.7247 3 жыл бұрын
කිත්සිරි සර්ගෙ පංති වලට එන කාලෙ කිංස්ලි රත්නායක මේ තරම් දුරක් එයි කියල අපට හිතුන් නෑ,ඔහුට හොඳින් ගීත ගායනා කල හැකියි,පංති අවසාන දවසෙදි කිත්සිරි සර් ලොකු වැඩසටහනක් සංවිධානය කලා එදා ඔබ ඇවිත් සියේ නෑ,පංතියෙ හොඳට ගීත ගායනා කරන සියලුම දෙනා ගායනයෙන් උත්සවය අලංකාර කලා සමූහ චායාරෑපයකුත් අපට ලැබුනා....
@pathmagamage1374
@pathmagamage1374 2 жыл бұрын
ආයුබෝවේවා ඉස්තුති ඉතාමත් වටිනා දැනුවත් කිරීමක් අපගේ ප්‍රනාමය චිරන් ජයතු
@anuill156
@anuill156 3 жыл бұрын
ස්තූතියි කිංස්ලි... ගොඩාක් වටිනා අත්දැකීමක් අපිට තොරතුරුත් එක්ක ලබා දුන්නට..
@sujeewasriyangani3987
@sujeewasriyangani3987 3 жыл бұрын
නොදැන සිටි දෙයක් දැනගත්තා ස්තුති ඔබට 🙏
@lakshithasampathbandara8358
@lakshithasampathbandara8358 3 жыл бұрын
අලුත් වැඩක්.. නියමයි.. 😍🤩
@upulliyanage9535
@upulliyanage9535 3 жыл бұрын
එදා ඉදලාම අලුත් දෙ හොයාගන ඉදිරිපත් කෙරුවෙ අලුත්ම අද්දැකිමක් ජය වෙිවා
@DilStatsVlogs
@DilStatsVlogs 3 жыл бұрын
👍
@rusirusampath6451
@rusirusampath6451 3 жыл бұрын
කවුද හිතුවෙ ඔබතුමා මෙහෙම වෙනස්ම දෙයක් කරයි කියල ඇත්තටම නියමයි කිංස්ලි සර් 👍👍👍👌👌👌
@chandrasiri672
@chandrasiri672 Жыл бұрын
මේකනම් වටිනා වීඩියෝවක් . ඇත්තටම මමනම් දැනගෙන හිටියේ නෑ
@bmxjaya
@bmxjaya 3 жыл бұрын
නියමයි කිංස්ලි අයියා... දැනුමත් එක්ක අලුත් වැඩක් 👍👍 සුබ පැතුම් සුබ නව වසරක් වේවා..
@chandichathu7771
@chandichathu7771 3 жыл бұрын
නියමයි
@DrawingartSinhala
@DrawingartSinhala 3 жыл бұрын
😃👍👏ela
@ChethaniWijetunga
@ChethaniWijetunga 3 жыл бұрын
Eka penweema godak watinawa...❤
@nashdapistolshrimp8641
@nashdapistolshrimp8641 3 жыл бұрын
Who remembers "Suriya Sirasa"?? ❤️❤️❤️😍
@vimukthimadujith198
@vimukthimadujith198 3 жыл бұрын
සුබ පැතුම්... ජය❤️
@chamilchandana3737
@chamilchandana3737 3 жыл бұрын
නියමයි කින්ස්ලි පෙරෙරා ..😊
@madushankapremakumara1526
@madushankapremakumara1526 3 жыл бұрын
Voice එක ගැන හිතන්න..ජය..
@AruthaTV
@AruthaTV 3 жыл бұрын
ඔන්න අපිත් subscribe කළා කිංස්ලි අයියේ. සුභ පතනවා KZbin එකේ දිගු ගමනක් යන්න ලැබේවා කියලා.
@MotivateWithChamin
@MotivateWithChamin 3 жыл бұрын
superb
@dmalith97
@dmalith97 3 жыл бұрын
සුබ පැතුම්...
@gdnpnirupama3729
@gdnpnirupama3729 3 жыл бұрын
Niyamayi
@gayaniedayarathne4050
@gayaniedayarathne4050 3 жыл бұрын
👏👏👏
@sdahdissanayke6343
@sdahdissanayke6343 3 жыл бұрын
🙏🙏👌
@dinesharanasinghe5275
@dinesharanasinghe5275 3 жыл бұрын
Athatama Ada thama danna ehama ekka
@lorachemicals5711
@lorachemicals5711 3 жыл бұрын
Niwedana kalawa nawa manayaka genagiya oya tamai niyama wedakaru🚹
@kalegana
@kalegana 3 жыл бұрын
Bell notification එකත් ගහල තියෙන්නෙ.
@kusaldunuweera2653
@kusaldunuweera2653 3 жыл бұрын
"මතකද මන්දා.. " වගේ episode ටිකක් කරන්නකො අයියෙ..
@nilankanilanka5859
@nilankanilanka5859 3 жыл бұрын
Good luck
@kasunpussewela9977
@kasunpussewela9977 3 жыл бұрын
💐💐💐💐💐
@sagarikadiaz5043
@sagarikadiaz5043 3 жыл бұрын
Are those 4 compartment completely separate or as shows here it’s open each other with manhole size space? Or during traveling those holes closing?
@vimukthimadujith198
@vimukthimadujith198 3 жыл бұрын
Subscribe kala.. ❤️❤️❤️❤️❤️❤️
@දේශියපුරවැසියා
@දේශියපුරවැසියා 3 жыл бұрын
පරණ channel එක වැහුවද??? මේක ගැන තියන විද්‍යාත්මක පැහැදිලි කිරීමක් මෙන්න. kzbin.info/www/bejne/Y6Krq6qGn8atnM0&ab_channel=CouchToons සැ. යු. - මගේ channel එකක් නෙවෙයි. සුද්දෙක් ගේ. ඉංග්‍රීසියෙන් කියන්නේ.
@sadunmilinda9592
@sadunmilinda9592 3 жыл бұрын
ඔය වීදියේ structure එකක් petrol diesel බව්සර් වල නෑ.හරියට හොයල බලන්න
@manojpriyadarshana6966
@manojpriyadarshana6966 3 жыл бұрын
wow ... ඒක මරැ ... ( මනෝජ් ප්‍රියදර්ශන )
@neellomar4445
@neellomar4445 3 жыл бұрын
කාමර කාමර බෙදල තියෙන්නෙ
@shamaleeperera384
@shamaleeperera384 3 жыл бұрын
Denuma wardanayata apith subscribe kara🙏🙏
@neridperera
@neridperera 3 жыл бұрын
Are u serious? If you know the dangers of a tank, you will not enter.. Please be more responsible
@motivationalsp2011
@motivationalsp2011 2 жыл бұрын
Pacha wela. Chaa wela chora wela
@nishshankafernando2432
@nishshankafernando2432 3 жыл бұрын
Oya wage kenek gen meets wada ratata wedak ona.nikan kale kanna epa rata vikun kanawa.Mr.Bandula jayasekara...tenon.patanganna.konda pana tiyenam....gon you tuber.venna epa.what a shame.yoy.
@palithaweerasooriya4361
@palithaweerasooriya4361 3 жыл бұрын
අනේ මන්දා කිංස්ලි, ඔයා වැටිච්ච තැනක්, බව්සරයක ඇතුල කාමර වලට බෙදලා තියෙන්නෙ කියලා නොදන්න අය ඉන්නවනම් ඒ බොහොම ටිකයි. කමක් නෑ.. මොකද්ද ඊ ලගට ? කොලඹ පොලොව යටින් අපජලය ගෙනියන නලවල ඇතුලත සැකැස්ම කොහොමද දන්නෙ නෑ. බැහැලා වීඩියෝ එකක් කරනවද ?
@m.d.nkumudiniweeraratne6719
@m.d.nkumudiniweeraratne6719 3 жыл бұрын
මේක ඔබතුමාට වැදගත් නැති වුණාට පොඩි දරුවොන්ටනම් හරිම වැදගත්.එයාල ඒවට ආසයි.මමත් අද තමයි දැක්කෙ.
@audiobookstore4109
@audiobookstore4109 3 жыл бұрын
ගොං කතා කියන්න එපා
@tharangakollure5380
@tharangakollure5380 3 жыл бұрын
නියමයි
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 20 МЛН
7 Days Stranded In A Cave
17:59
MrBeast
Рет қаралды 95 МЛН
Lakai Sikai - Sudda Wage 💁👦 | ලකයි සිකයි - සුද්​දා ව​ගේ
16:56
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 652 М.
පෙත්ත | Peththa | The Pill - @Lochi
24:03
Lochi
Рет қаралды 802 М.
I am Kingsly Rathnayaka
9:46
Kingsly Rathnayaka
Рет қаралды 1,9 М.
My 10 biggest mistakes |Podcast with Harsha Rathnayake | Business Advisor
1:20:58
YouTube Channel income of Chanux Bro - Sri Lanka
19:16
Master Academy
Рет қаралды 300 М.