"පන්සල් දොරට කෙටේරියකින් කොටයි"මහනුවර හෙල්ලූ සිද්ධිය| ඇත්ත නැත්ත -kingsly rathnayaka

  Рет қаралды 12,502

Kingsly Rathnayaka

Kingsly Rathnayaka

Күн бұрын

#Kingsly_Rathnayaka​​ #tv_presenter

Пікірлер: 61
@thesecretlawofattraction1319
@thesecretlawofattraction1319 3 жыл бұрын
රාජකීය රදල ලේයින් ඉපිද අවසන් සංඝරාජ පදවිය ලබමින් ශ්‍රී සම්බුද්ධ සාසනය මේ ලක් දෙරණේ යලි පිහිට වූ බෝධිසත්ව ගුණෝපේත පිණ්ඩපාතික වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමියන් වහන්සේ ගේ උතුම් ගුණාංග සමස්ත ලෝකවාසී සියළුම මනුෂ්‍ය සත්වයන්ට උතුම් ආදර්ශයකි ..
@safraz707
@safraz707 3 жыл бұрын
කුඩා කල සිට මා ඉතාමත් අගේ කොට, ඉමහත් අසාවෙන් බලා සිටි කිංස්ලි වෙත නව ගමනට සුබ පතමි. මාගේ මතකය නිවැරදි නම් මුතුහර ළමා සමාජයෙන් ලැබූ පන්නරයෙන් පෝෂණය වු ඔබ සිරස FM හරහා නව මාද්‍ය කාලාවක මුලාරම්භකයා විය. ඒ කටහඩේ ඇති අසමසමභාවය අදටත් එසේම පැවතී. එක් වරක් හෝ ඔබත් සමග හමුවීමට කැමත්තෙමි. මාද්‍යට ඍජු සම්බන්දතාවයක් මා හට නැති වුවත් කුඩා කල සිට මාගේ කැමතිම ක්ෂේත්‍රයක් බවද කිව යුතය.
@chanakapieris3919
@chanakapieris3919 Жыл бұрын
ඉතා වටිනා සාකච්ඡාවක් ඉතිහාසය නොදන්නා අයට මෙය පෙන්වා දීම සම්බන්ධයෙන් ඔබතුමාටත් පින්වත් ස්වාමීන් වහන්සේටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා තෙරුවන් සරණයි .🙏🙏🙏🙏🙏🙏🙏
@geethmasenuri6077
@geethmasenuri6077 3 жыл бұрын
අපි නොදන්නා කතාවක් ....වැදගත් කතිකාවතක් අනර්ගයි 👍👌
@embilipitiyerahulathero815
@embilipitiyerahulathero815 3 жыл бұрын
අගනා කතාවක් සුමංගල හිමියනි... සෙත් වේ වා..
@socil2832
@socil2832 3 жыл бұрын
ගොඩක් වැදගත් 🙂 ස්තූතියි ඔබතුමාට 🙏
@dawasawijaya9668
@dawasawijaya9668 3 жыл бұрын
ස්තූතියි කින්ස්ලි මැතිතුමණි, ස්තූතියි .
@sriyanikusum5465
@sriyanikusum5465 3 жыл бұрын
කින්ස්ලි රත්නායක ,ඔබතුමා දැකගැනීමත් සතුටක් . අපේ වැදගත් පූජනීය ස්ථානයක නොදන්න දෙයක් ගැන දැනුවත් කළාට බොහොම පිං .
@sidathsenna
@sidathsenna 3 жыл бұрын
කිසිදා නෑසූ කතාවක්...ස්තූතියි.
@142samantha
@142samantha 3 жыл бұрын
බොහෝම වටිනා කතාවක් බුදුසරණයි ජ⁣යෙන් ජය 🌈️🌈️🌈️
@gaminibologngnage131
@gaminibologngnage131 3 жыл бұрын
නොදන්නා රහසක් අද දැන ගැනීමට හැකි විය. ඔබට ජය වේවා. Kinsly මහත්මයා.
@sltonytube689
@sltonytube689 3 жыл бұрын
වසර ගණනාවකට කලින් පත්තරේ ගියා මේ කතාව.. බොහොම ස්තූතියි ඔබතුමාට මේක අපිටත් බලන්න සැලැස්වූවාට..❤️❤️
@rev.udugamasaranathissa.9890
@rev.udugamasaranathissa.9890 3 жыл бұрын
දළදා සමිදු පිහිටයි ..! වැදගත්
@sumanapathiranage61
@sumanapathiranage61 3 жыл бұрын
Sthuthi.. Kingsly mahathma... Theruwan saranai.. Oba thumata..🙏
@dhanushkarajasewaka7639
@dhanushkarajasewaka7639 3 жыл бұрын
ස්තූතිය
@nero88823
@nero88823 3 жыл бұрын
මහ විහාරෙ ඉතුරැ ටිකත් පෙන්නන්නකො
@ausharajanayka2139
@ausharajanayka2139 3 жыл бұрын
Ane Sadu watina raja kathawa ❤️❤️🌹🌹🌹🙏🙏🙏thanks
@raveeshashavindi2580
@raveeshashavindi2580 3 жыл бұрын
👍👍
@indranipolwattage6345
@indranipolwattage6345 Жыл бұрын
හරිම වැදගත්
@user-bm6hn2co5x
@user-bm6hn2co5x 3 жыл бұрын
රටක් ආදරය කල කිංස්ලී රත්නායක නම් මාද්‍ය වේදියා නැවතත් මාද්‍ය තුලින් දැක ගැනීමට හැකිවීම සතුටක් සහ බෞද්ධ යන්ගේ වාසනාවක්
@anushakumarapperuma6387
@anushakumarapperuma6387 3 жыл бұрын
Thank you. It was a very interesting piece of histroy I have not heard before. May you be able do more and more to clench our thirst for new information.👍
@sadakelumsameerakelum2858
@sadakelumsameerakelum2858 3 жыл бұрын
නියමයි කින්ස්ලි අය්යේ ... පච චැනල් වගේ නෙමේයි ඔයාගෙ චැනල් එක... නියමයි
@r.sachinthahewage4358
@r.sachinthahewage4358 3 жыл бұрын
නියමයි
@sagarikadiaz5043
@sagarikadiaz5043 3 жыл бұрын
Hey Kingsley.. do not take full shave.. looking awesome with current circle beard..🤣
@142samantha
@142samantha 3 жыл бұрын
😂😂😂👍👍👍
@mirikomar2128
@mirikomar2128 3 жыл бұрын
baudda wela mamawath denan unne nehe me kathawa.thanks obata me gena denuwath kalata. e kale hemadema kochchara sankethakmakawa hodin wela tiyenawada
@sanetaap2542
@sanetaap2542 3 жыл бұрын
Adamai ahuwe මෙහෙම කතාවක් ඔබට pin.nodhannade ගෙන ema gena
@isurubandara7267
@isurubandara7267 3 жыл бұрын
වැදගත් කතාවක්.
@fernandojanaka1610
@fernandojanaka1610 3 жыл бұрын
Great job 👍
@amilajeewantha8058
@amilajeewantha8058 3 жыл бұрын
ඉත විශිස්ටයි කින්ග්ස්ලි
@pasanmanoj9681
@pasanmanoj9681 3 жыл бұрын
මම මෙතෙන්ට ගිහින් තියෙනවා . වැලිවිට පන්සලේ ඕක තියෙන්නේ .
@aberathnafonseka2185
@aberathnafonseka2185 3 жыл бұрын
නුවර ඉදලත් මෙිි කතාව දන්නෙ අද
@sunojdalugoda2456
@sunojdalugoda2456 3 жыл бұрын
🙏🙏🙏
@chamalkadammullagamage4747
@chamalkadammullagamage4747 3 жыл бұрын
👍
@thenocturnal95
@thenocturnal95 3 жыл бұрын
♥️
@chamara983
@chamara983 3 жыл бұрын
Eka watinawa
@tharindupullaperuma9289
@tharindupullaperuma9289 3 жыл бұрын
💐
@mirikomar2128
@mirikomar2128 3 жыл бұрын
udagu nowa mahana .thamanta thamanma adarsayak gahala tiyenawa.ekata ada kale 😕
@dampitiyewimaladhamma987
@dampitiyewimaladhamma987 3 жыл бұрын
ආ... සුමංගලෝ..
@subaddraamarasinghe7310
@subaddraamarasinghe7310 3 жыл бұрын
ඔබවහනසේගේ .ආමන්තරනය.. සුදුසුද..?
@dampitiyewimaladhamma987
@dampitiyewimaladhamma987 3 жыл бұрын
සුමංගල කියන නම පාලියෙන් ඒකවචන නාමයක් ලෙස වරනැගෙන්නේ සුමංගලෝ ක්යලා තමයි... මම උන්වහන්සේට වඩා වැඩිහිටි නිසා නම කියලා කතා කිරීමේ ගැටලුවක් කොහොමත් ඇත්තේ ම නෑ.... උන්වහන්සේ මගේ සහෝදරයා මම කොහොම කතා කළා ම ඇති ගැටලුවක් කොහොමත් නෑ ඉතින් .. තායිලන්තයේ එහෙම හාමුදුරුවන්ගේ නම් තියෙන්නේ ... පාලි විදියටම සුමංගලෝ ,විමලධම්මෝ, මහින්දෝ ආදී වශයෙන් තමයි කොහොමත්... සොයා බලා ඕවා ඉගෙන ගන්ට . පොඩි පොඩි දේවල් ඕවා... දළදා සමිඳු පිහිටයි....!
@studiowe9409
@studiowe9409 3 жыл бұрын
maarama watinawa
@charukapathirana3803
@charukapathirana3803 3 жыл бұрын
රැව්ලෙ කට් එක ලස්සනයි හාමුදුරුවනේ......
@hiranpriyajeewa2669
@hiranpriyajeewa2669 3 жыл бұрын
Ada thama cahnnel eka dakke
@neilrana9541
@neilrana9541 3 жыл бұрын
රාම සහ හනුමා (මාර සේනා) සමඟ මිත්‍ර වීමෙන් පසු සිංහල තුවක්කු බුදුරජාණන් වහන්සේ වෙත එල්ල කිරීමට හේතුව. The reason why sinhala guns aimed at the Lord Buddha after allied with Rama and Hanuma (Mara sena). facebook.com/Neilranawake
@NightZzz-xv4wx
@NightZzz-xv4wx 3 жыл бұрын
Me Karana Apada Walata Kotanna One Malwathu Asgiri Denamage Agatama.....🤐
@almansooralyami5513
@almansooralyami5513 3 жыл бұрын
Nodanna.kathawak.danaganna.labunata.godak.pen.obathumata
@soosoo8801
@soosoo8801 3 жыл бұрын
ලගදිම මේවටත් සිල්තායාවි අලිසබ්‍රරි වදුරා
@nuwansampath5912
@nuwansampath5912 3 жыл бұрын
Otana keteri parak penna nahani.
@samannandalalranasinghe5740
@samannandalalranasinghe5740 3 жыл бұрын
පල් හොරු ඕකෙ ඉන්නෙත්.රටේ අහිංසක මිනිස්සු රවට්ටන් කන කාලකන්නී .ගල් කාරයො.ඕකෙ ඉන්න උනුත් සල්ලි වලට ඕනම බල්ලෙක්ට කඩේ යන උන් ටිකක්
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 3 жыл бұрын
සිරා.
@samannandalalranasinghe5740
@samannandalalranasinghe5740 3 жыл бұрын
@@user-jt6ej7vh2p 👍
@subaddraamarasinghe7310
@subaddraamarasinghe7310 3 жыл бұрын
අද .අපිට .වදින්න .සිද්ධවෙලා. තියෙන් බුදුන් සිහිකරල .උතුම් ....බුදධ චිවරයට...තෙරැවන් සරණයි!පුතා..🙏🙏🙏
@gayanwaduge9096
@gayanwaduge9096 3 жыл бұрын
Anunge sil hoyana obathuma sil wanthayekda
@pubudumadushan911
@pubudumadushan911 3 жыл бұрын
👍👍
@nethmi.249
@nethmi.249 3 жыл бұрын
දැණුවත් උණා.....🌹
@malaniillangakoon1306
@malaniillangakoon1306 3 жыл бұрын
👍
а ты любишь париться?
00:41
KATYA KLON LIFE
Рет қаралды 3,6 МЛН
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 7 МЛН
Happy birthday to you by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 12 МЛН
Dilmah Story
5:07
World Association of Chefs' Societies
Рет қаралды 25 М.
Lakai Sikai - Sudda Wage 💁👦 | ලකයි සිකයි - සුද්​දා ව​ගේ
16:56
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 650 М.
а ты любишь париться?
00:41
KATYA KLON LIFE
Рет қаралды 3,6 МЛН