රසට කිරි කෝපි එකක් හදමු/kiri coffee/Milk Coffee Recipe/how to make milk coffee/hot kitchen

  Рет қаралды 99,881

Hot Kitchen

Hot Kitchen

Күн бұрын

Пікірлер: 115
@tharukamadhushani7114
@tharukamadhushani7114 4 ай бұрын
Dn haduwa. Marama rasai. Mn nescafe packet ekak aran haduwe ❤❤❤❤❤
@Hotkitchen1
@Hotkitchen1 4 ай бұрын
Thank you so much
@sachiamma1211
@sachiamma1211 2 жыл бұрын
නියමයි වෙනස් විදියෙ ගොඩක්ම රසවත් කිරි කෝපි එකක් ☕👍
@Hotkitchen1
@Hotkitchen1 2 жыл бұрын
ගොඩක් ස්තූති ❤️
@mahiyanganekollo7085
@mahiyanganekollo7085 2 жыл бұрын
අඩා බොල නෝනා ඒක සුපිරි ගොඩාක් ලස්සනයි බොල ...උබලට සහයොගයක් දුන්නා අපේ පැත්තේත් වරෙවි........
@Hotkitchen1
@Hotkitchen1 2 жыл бұрын
ගොඩක් ස්තූති ❤️
@geethmasenuri6077
@geethmasenuri6077 2 жыл бұрын
ගොඩක් රසයි වගේ කිරි කෝපී එක ඔන්න මමත් ආවා .Good luck .👌❤
@Hotkitchen1
@Hotkitchen1 2 жыл бұрын
ගොඩක් ස්තූති යාළුවේ ❤️
@DNSC
@DNSC 2 жыл бұрын
ෂා නියමයි පැටියෝ.💐👍 ජයවේවා !🙏🙏
@Hotkitchen1
@Hotkitchen1 2 жыл бұрын
ගොඩක් ස්තූති.බුදුසරණයි ❤️
@asojayasinghe3411
@asojayasinghe3411 2 жыл бұрын
හරිම පැහැදිලියි ඉදිරිපත් කිරීම්. ඔයාට ජය වේවා . 🌷❤️
@Hotkitchen1
@Hotkitchen1 2 жыл бұрын
ගොඩක් ස්තූති.බුදුසරණයි ❤️
@pawaniakarsha6970
@pawaniakarsha6970 Жыл бұрын
එල අක්කේ ඇත්තටම රසයි ♥️
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
ගොඩක් ස්තූති නංගී ❤️
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
හරිම පැහැදිලියි ඉදිරිපත් කිරීම්. ජයවේවා !
@Hotkitchen1
@Hotkitchen1 2 жыл бұрын
ගොඩක් ස්තූති යාළුවේ.බුදුසරණයි ❤️
@bntoursing
@bntoursing 2 жыл бұрын
නියමයි නියමයි සුපිරි කිරි කෝපි එකක්.කැපචිනෝ එකක් වගේ නේද 👌
@Hotkitchen1
@Hotkitchen1 2 жыл бұрын
ඔව් යාළුවේ හදලා බලන්න.ස්තූති ❤️
@madhunovels4698
@madhunovels4698 2 жыл бұрын
මැණික ඔයාගෙ කටහඬ ගොඩක් ලස්සනයි අනේ ..💕💕
@Hotkitchen1
@Hotkitchen1 2 жыл бұрын
ගොඩක් ස්තූති අක්කි.බුදුසරණයි ❤️
@lovelynovels
@lovelynovels 2 жыл бұрын
ගොඩක් ලස්සනයි .සරලයි..පැහැදිලි යි ..රසවත් .ඔයාට තෙරුවන් සරනයි දුවේ ❤️❤️❤️❤️🌹🌹🌹
@Hotkitchen1
@Hotkitchen1 2 жыл бұрын
ගොඩක් ස්තූති නැන්දෙ.බුදුසරණයි ❤️
@NikiniPerera-u4g
@NikiniPerera-u4g 6 ай бұрын
Mn haduwa.. eka marama rasayi.. Thank you for the video 😊❤
@Hotkitchen1
@Hotkitchen1 6 ай бұрын
Thank you ❤️
@FatosunMutfagi
@FatosunMutfagi 2 жыл бұрын
Excellent recipe, thanks for sharing.
@Hotkitchen1
@Hotkitchen1 2 жыл бұрын
Thank you ❤️
@hashanfernando2834
@hashanfernando2834 Жыл бұрын
highly recommend method
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
Thank you so much ❤️
@victoryspacetv
@victoryspacetv 2 жыл бұрын
Yummy and refreshing coffee ☕
@Hotkitchen1
@Hotkitchen1 2 жыл бұрын
Thank you ❤️
@-lankaweapi8600
@-lankaweapi8600 2 жыл бұрын
Harima rasa patai 😋👍 Niyami video aka dear 🌹🌹🌹
@Hotkitchen1
@Hotkitchen1 2 жыл бұрын
Thank you so much ❤️
@ManjulaGamage-nl9et
@ManjulaGamage-nl9et 13 күн бұрын
❤❤❤
@SIKKASLK
@SIKKASLK 2 жыл бұрын
Good morning .ඔන්න මාත් ආව ජයවේවා
@Hotkitchen1
@Hotkitchen1 2 жыл бұрын
Good morning.thank you stay connected and stay safe❤️
@tyastaksoko1868
@tyastaksoko1868 2 жыл бұрын
"18 Hmmm...life feels good by steeping a cup of milk coffee which is very warm and makes you feel comfortable, how to make it very beautiful, like a cappuccino Thanks buddy for sharing interesting tips... Success and good health always my best friend...👍🤗 2:55
@Hotkitchen1
@Hotkitchen1 2 жыл бұрын
Thank you so much my dear friend.stay safe❤️
@dulharipabasara9407
@dulharipabasara9407 2 жыл бұрын
Actually it worked Thank u so much for the video 🙏🐰
@Hotkitchen1
@Hotkitchen1 2 жыл бұрын
Thank you so much
@maheshiherath8033
@maheshiherath8033 Жыл бұрын
its really worth “”effort less” thanks for sharing ❤
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
Thank you so much
@nishavideochannel8814
@nishavideochannel8814 2 жыл бұрын
wooooooooow supiri 👌👌👌👌🤗❤
@Hotkitchen1
@Hotkitchen1 2 жыл бұрын
Thank you akke ❤️
@SlMobile-o5g
@SlMobile-o5g 8 ай бұрын
Meka mn ada heduwe. Born aroma brand ekenma supiri dr❤
@Hotkitchen1
@Hotkitchen1 8 ай бұрын
Thank you so much ❤️
@pasindu4288
@pasindu4288 2 жыл бұрын
Kopi saha seeni කොච්චර wela mix karand onad pena end
@Hotkitchen1
@Hotkitchen1 2 жыл бұрын
විනාඩි 3 ක් 4 ක් වීඩියෝ එකේ විදියට mix කරන්න.ක්ෂණික කෝපි
@onamakemakcooking7187
@onamakemakcooking7187 2 жыл бұрын
නියමයි යාලුවේ ජයවේවා
@Hotkitchen1
@Hotkitchen1 2 жыл бұрын
ගොඩක් ස්තූති යාළුවේ ❤️
@BadaginiChef
@BadaginiChef 2 жыл бұрын
නියමයි රසයි
@Hotkitchen1
@Hotkitchen1 2 жыл бұрын
ගොඩක් ස්තූති ❤️
@lassanaloekaya
@lassanaloekaya 2 жыл бұрын
සුපිරි තේ එක
@Hotkitchen1
@Hotkitchen1 2 жыл бұрын
සුභ උදෑසනක් වේවා.ගොඩක් ස්තූති යාළුවේ ❤️
@ahfoods180
@ahfoods180 2 жыл бұрын
Harima rasai 🤗🤗🤗
@Hotkitchen1
@Hotkitchen1 2 жыл бұрын
ගොඩක් ස්තූති යාළුවේ ❤️
@sachinthadilshan8640
@sachinthadilshan8640 2 жыл бұрын
ඔයා use කරන කෝපි වර්ගෙ මොකද්ද ? මන් nescafe සහ තව කෝපි brand එකකින් හදන්න බැලුව.. පෙන හැදුනේ නෑනෙ.
@Hotkitchen1
@Hotkitchen1 2 жыл бұрын
Bon aroma වලින් මම හදන්නෙ.Nescafe වලින් හදනන පුළුවන්.මම හදලා තියෙනවා.වීඩියෝ එකේ විදියට විනාඩි 3,4 ක් සීනි වතුර දාලා විස්ක් කරන්න.එතකොට හරි
@amandi281
@amandi281 4 ай бұрын
Thankyou 🌝💗
@Hotkitchen1
@Hotkitchen1 4 ай бұрын
Thanks for watching
@dinirusasandara6729
@dinirusasandara6729 9 ай бұрын
Ammo maru ❤ habyi sini nam wadi weyi
@Hotkitchen1
@Hotkitchen1 9 ай бұрын
Seeni wedi wenne na
@manushanethsara2169
@manushanethsara2169 Жыл бұрын
Rasa naaaaaa 😊🇱🇰
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
Thank you
@MONSTERPUBGGAMINGSL
@MONSTERPUBGGAMINGSL 3 ай бұрын
@shashii8720
@shashii8720 Жыл бұрын
Koppeta kopi sini dala ara wathura poddak dannee....ee unu wathurada danne naththan al wathurada
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
ඇල් වතුර දාන්නෙ. ක්ෂණික කෝපි ගන්න නිකන් කෝපි වලින් හදන්න බෑ.😊
@shashii8720
@shashii8720 Жыл бұрын
Thank you so much for the Quick response
@susavlogslk5359
@susavlogslk5359 2 жыл бұрын
Super 👍👍👍🥰
@Hotkitchen1
@Hotkitchen1 2 жыл бұрын
Thank you aiye 😊
@r.mitstimetohike
@r.mitstimetohike 2 жыл бұрын
අපි අවෝ විඩියෝ බලලා ඇපල් දිලායන්න මගේ පැත්තෙ එන්න පැය 24 පස්සෙ ජය විඩියෝ එක ඉවරවෙනකාන් බැලුවා
@Hotkitchen1
@Hotkitchen1 2 жыл бұрын
සුභ උදෑසනක්.ගොඩක් ස්තූති යාළුවේ.ඉඩක් ලැබුන ගමන් එන්නම්❤️
@w.a.d.pperera7112
@w.a.d.pperera7112 Жыл бұрын
පැකට් කෝපි නැතිව සාමාන්‍ය ගෙදර තියෙන කෝපි වලින් හදන්න බැරිද මිස්
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
ඒ කෝපි වලින් බෑ නෙ. ක්ෂණික කෝපි පොඩි පැකට් කඩේ තියෙනවා ( නෙස්කැෆේ) රු 20 ඒවා තමයි ඕන වෙන්නෙ.
@SunilWeerasinghe-v5m
@SunilWeerasinghe-v5m Ай бұрын
Ice kata danna barida
@Hotkitchen1
@Hotkitchen1 Ай бұрын
Puluwan. Coffee eka hodatama niunama ice danna
@happylifewithbc5987
@happylifewithbc5987 2 жыл бұрын
Superb
@Hotkitchen1
@Hotkitchen1 2 жыл бұрын
Thanks 🤗
@isurusampath9566
@isurusampath9566 Жыл бұрын
Oya wage coffe wala pena nam awe na🥲
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
ක්ෂණික කෝපි ගන්න ඕන. සාමාන්‍ය කෝපි වලින් බෑ
@isurusampath9566
@isurusampath9566 Жыл бұрын
@@Hotkitchen1 එහෙමද මම ගත්තෙ ගෙදර කෝපි ඇට වලින් හදපු කෝපි කුඩු
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
@@isurusampath9566 ඒ කෝපි වලින් බෑ. කඩේ තියෙනවා ක්ෂණික කෝපි නෙස්කැෆේ විවිධ නම් වලින් ඒවගෙන් විතරයි පුළුවන්. වීඩියෝ එකේ මම ඒ කෝපි වර්ග පෙන්වනවා බලන්න
@ThenujaDeenula
@ThenujaDeenula 2 ай бұрын
Atha kadenakan whisk kara hariyata awe na
@Hotkitchen1
@Hotkitchen1 2 ай бұрын
නිකන් කෝපි වලින් හදන්න බෑ. නෙස්කැෆේ වගේ ක්ෂණික කෝපි ගන්න ඕන
@suvisuvi339
@suvisuvi339 Жыл бұрын
Ane akki oka hari giye nh ne
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
ඇයි ඒ. ක්ෂණික කෝපි නෙවෙයිද ගත්තෙ
@sachinithennakoon4911
@sachinithennakoon4911 Жыл бұрын
Akki😂 nescafe cofee ekakma ganna oneda
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
නෑ ඕනම ක්ෂණික කෝපි එකක් ගන්න
@sadupiyathissa616
@sadupiyathissa616 Жыл бұрын
Api ohoma haduwata pena enne nane
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
ක්ෂණික කෝපිද ගත්තෙ? නෝමල් කෝපි වලින් බෑ.
@sadupiyathissa616
@sadupiyathissa616 Жыл бұрын
@@Hotkitchen1 ක්ෂණික කෝපි කියන්නෙ
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
@@sadupiyathissa616 කඩේ පොඩි නෙස්කැෆේ පැකට් තියෙනවා එකක් රු25 එකෙන් එක්කෙනෙකුට coffee එක හදාගන්න පුළුවන්. නෙස්කැෆේ, Bon Aroma මේ වගේ විවිධ නම් වලින් මිලදීගන්න තියෙනවා. මන් වීඩියෝ එකේ ඒ coffee වර්ග පෙන්වනවා බලලා වෙලාවක හදලා රස කොහොමද කියලා මටත් කියන්නකෝ. ගොඩක් ස්තූති ❤️
@sadupiyathissa616
@sadupiyathissa616 Жыл бұрын
@@Hotkitchen1 thans❤️
@vhrvi
@vhrvi Жыл бұрын
Ciri kopi bomuthee😁😁
@thavinsamahawatta5357
@thavinsamahawatta5357 Ай бұрын
Akki eke pena ennane😢
@Hotkitchen1
@Hotkitchen1 Ай бұрын
ක්ෂණික කෝපි වලින් විතරයි හදන්න පුළුවන්. නෝමල් කෝපිද ගත්තෙ ?
@RenukaPriyadarshani-cn4lp
@RenukaPriyadarshani-cn4lp Жыл бұрын
මේ කැපචිනෝ එකක්නේ
@TharuNatasha
@TharuNatasha 11 ай бұрын
මේ මුලින්ම දාපු කෝපි එකේ නම මොකද්ද
@Hotkitchen1
@Hotkitchen1 11 ай бұрын
Bon aroma
@chandimaharshani995
@chandimaharshani995 2 жыл бұрын
nescafe ok da
@Hotkitchen1
@Hotkitchen1 2 жыл бұрын
Yes
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 Жыл бұрын
සිනි වැඩි නැද්ද .coffee එකටත් සිනි දැම්ම නිසා.
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
එච්චර පැනි රසක් දැනෙන්නෙ නෑ කොපි එකට දාලා කලවම් කරද්දී.අවශ්‍ය නම් තේ එකට සීනි අඩු කරන්න
@DenuwanSaranga
@DenuwanSaranga Жыл бұрын
ඔය කැපචිනෝ නෙමෙයි ද?
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
ඒ වගේ තමයි
@ranjanacoory2447
@ranjanacoory2447 Жыл бұрын
Kapu chino
@KSM-iy2xb
@KSM-iy2xb Жыл бұрын
මගේ කෝපි එකේ පෙන හැදුනෙ නෑ...කොච්චර විස්ක් කරත්...අපරාදෙ 😢😢
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
එහෙම වෙන්න විදියක් නෑ. ක්ෂණික කෝපි නෙවෙයිද ගත්තෙ
@amashadilshani1434
@amashadilshani1434 Жыл бұрын
මගේත් awe na
@rukmanfd9127
@rukmanfd9127 8 ай бұрын
Mine also .didn't came right
@rishitharathnayaka9748
@rishitharathnayaka9748 6 ай бұрын
mn hitanne nescafe eke powder eka gttnm hari
@YashodaElladeniya
@YashodaElladeniya 4 ай бұрын
ඔහොම එන්න ක්ෂනික කෝපි ගන්න ඕන..
@onamakemak1cooking266
@onamakemak1cooking266 Жыл бұрын
සුපිරි යාලුවේ ජයවේවා
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
ගොඩක් ස්තූති ❤️
@isurusampath9566
@isurusampath9566 Жыл бұрын
Oya wage coffe wala pena nam awe na🥲
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
ක්ෂණික කෝපි ගන්න ඕන. සාමාන්‍ය කෝපි වලින් බෑ
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН
Thank you mommy 😊💝 #shorts
0:24
5-Minute Crafts HOUSE
Рет қаралды 33 МЛН
-5+3은 뭔가요? 📚 #shorts
0:19
5 분 Tricks
Рет қаралды 13 МЛН
ගෙදර හදන Cappuccino - Episode 888 - Homemade Cappuccina
4:43
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН