කෝපි බොන්න කලින් අනිවාරෙන්ම දැනගන්න | Everything About Coffee By Nutritionist Hiroshan Jayaranga

  Рет қаралды 210,744

NuTri InFo

NuTri InFo

Күн бұрын

Пікірлер: 393
@msdesilva4698
@msdesilva4698 Жыл бұрын
කෝපි පානය පිලිබද ලබාදුන් උපදෙස් ගොඩාක් වටිනවා. වෛද්‍ය තුමණි...මේ ගැන නොදැනුවත්ව හෝ අප කෝපි පානයට හුරුව සිටිමු. කෙසේ උවත් උපදෙස් ලබාදීම ගැන .ඔබතුමාට බොහෝම පින්. නිදුක් නිරෝගී දීර්ඝායු වේවා...!!!
@shenaya_fernando_80
@shenaya_fernando_80 2 жыл бұрын
මගේ ප්‍රියතම පානය..නැතුවම බෑ හැමදාම බොනවා දෙකක් වත් ..ස්තූතියි ඩොක්ටර්❤
@choco_girl0412
@choco_girl0412 Жыл бұрын
මමත්🙈
@piyasirimarasinghe
@piyasirimarasinghe Ай бұрын
ඔබට තුමාට බොහො පින් මේ පැහැදිලි කිරිම ගැන ස්තුතියි
@fdobuddhika1
@fdobuddhika1 2 жыл бұрын
හිමිදිරි පාන්දර වැහිබර දවසක, ජනේලය ලඟට වී කෝපි කෝප්පයක් බොනතරම් සතුටක් වේන කොහේ නම් ඇත්ද. බොහෝම අනර්ඝ පැහැදිිලි කිරීමක්
@asunthafernando8243
@asunthafernando8243 Жыл бұрын
Thank you 🌹 doctor
@lakeshalakesha3763
@lakeshalakesha3763 Жыл бұрын
මාත් මාරම ආසයි එහෙම කෝපි බොන්න 🥰
@chamaldinuka6588
@chamaldinuka6588 Жыл бұрын
E filing ekaa❤
@DahamSakmana-wq1ux
@DahamSakmana-wq1ux Жыл бұрын
​ වල්පිට මුල්ලේ සද්දා සා ර හිමි
@gaminiwijerathna1792
@gaminiwijerathna1792 Жыл бұрын
rrzzzzzzzzzzzzzzzzzzźr
@sriyaniwijedeera9536
@sriyaniwijedeera9536 3 ай бұрын
ඉතාමත්ම වැදගත් කරුණු බොහොමයකින් අපව දැනුවත් කිරිිම ගැන ස්තුතියි .මම කැමතිම පානයක්.ඔබ තුමාට නිදුක් නීරෝගී සුව!
@vjvvhavec9089
@vjvvhavec9089 Жыл бұрын
මටනම්.නැතුවම.බැරි..බ්මක්.කෙපි පිටරට.ඉන්න.අපිට..මෙි.රටවල්වල..අදික..සිිතල.නිසා.කොපි..පානය.. කරනවා.ඔබතඅමාට..ගොඩක්.. ස්තුතියි..දැනුවත්...කිිරිම..🙏🌷🌷
@manikemanike1320
@manikemanike1320 2 жыл бұрын
කවදත් ජිවිතයක යහපzවත්ම උදෙසා වට්නා උපදෙස් ලබාදෙන ඔබ තුමන්ට,යහපතක් ම වේවා වයිද්‍යතුමනි !!!🙏
@maryjasinthapremaniejayase9107
@maryjasinthapremaniejayase9107 2 жыл бұрын
ඔබට තුමාට බොහො පින් මේ පැහැදිලි කිරිම ගැන ස්තුතියි වෛයිද්‍ය තුමෙණි ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏
@chandrikakaluarachchi9704
@chandrikakaluarachchi9704 Күн бұрын
බොහෝම පින් ඔබ තුමාට .මිල කල නොහැක අපිට දැනුවත් කිරිම.තෙරුවන්සරනයි ❤ 👍👃
@rohiniranaweera4284
@rohiniranaweera4284 2 жыл бұрын
ගොඩක් ස්තුතියි දොස්තර මහත්තයත් පැහැදිලි කිරීම ගැන 💐💐💐
@Vjee-w6z
@Vjee-w6z Ай бұрын
වෛද්‍යතුමනි ගොඩාක් දේවල් දැනුවත් වුනා ගොඩක් පින් දෙවියන් වහන්සේ ඔබ රැක ගන්න ඕනේ
@henryperera1998
@henryperera1998 2 жыл бұрын
ඉතාමත් වැදගත් පැහැදිලි කිරීමක්.ගොඩාක් ස්තූතියි ❤
@ramanirodrigo7197
@ramanirodrigo7197 2 жыл бұрын
වටිනා පැහැදිලි කිරීම ගැන ස්තුතියි බුදුසරණයි සරණයි ඔබතුමා ට
@dunuwilagenoman9276
@dunuwilagenoman9276 2 жыл бұрын
තෙරැවන් සරණයි !!!බොහොම හොඳට පැහැදිලි කරලා..දුන්නා ..බොහොම ස්තුතිය ඔබතුමාට ...
@ramyaelkaduwa9035
@ramyaelkaduwa9035 2 жыл бұрын
හැමදාමත් වගේම ඔබතුමාගේ පැහැදිලි කිරීම ඉතාමත් වටිනවා. ස්තූතියි ඔබතුමාට .
@kanthirathkumara9439
@kanthirathkumara9439 2 жыл бұрын
2
@dishmidasanayaka843
@dishmidasanayaka843 2 жыл бұрын
මම පොඩි කලේ ඉදන් කොපි බෝනවා . එක මගේ favorite පානය නිසා . මම කෝපි වලට ඇඩෙඩ් කියලා හිතෙනවා මම හොද නින්දක් අවශ්‍ය නම් හැම දාම රැට කොපි එකක් බොනවා .අනික දවසකට කෝපි එකක් බිව්වේ නැති වුනොත් දවස ටිකක් අවුල් වගේ දැනෙනවා.
@jeni6757
@jeni6757 Жыл бұрын
යලු,ඔයත්,මම,වාගෙමයි,මට,දවස,ගෙවන්න,කෝපි,ඔිනමයි,ඒක,ඇබිබැහි,විමක්,කෝපි,තියෙනවනමි,නොකා,ඉන්න,වුනත්,පුලුවන්,,
@donvanreethmelitushapuarac55
@donvanreethmelitushapuarac55 2 жыл бұрын
ඉතා වැදගත් පැහැදිලි කිරීමක්... බොහොමත්ම ස්තුතියි !
@caterinadambra15
@caterinadambra15 2 жыл бұрын
වැදගත් තොරතුරු රැසක්‌ කොපි පිළිබඳ ව පැහැදිලි කරාට ස්තුතියි
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 2 жыл бұрын
මෙම වැඩසටහන් ජීවිතයට ඉතා වැදගත් සහ අපට හොඳ දැණුමක් ලබාදෙනවා. ස්තුතියි ඩොක්ටර්.
@sriyanijayanthi5263
@sriyanijayanthi5263 2 жыл бұрын
දැනුවත් කිරීම ගැන සතුටුයි ඔබතුමාට ගොඩක් පින් !!තෙරුවන් සරණයි
@SDMusic197
@SDMusic197 Жыл бұрын
දැනුවත් කලාට බොහොම ස්තුති ඔබතුමාට හැමෝටම යහපතක් වේවා තෙරුවන් සරනයි 🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏
@swarnawerarathne8716
@swarnawerarathne8716 8 ай бұрын
Dr. ඔබ ජීවිතය ට වටිනා දේවල් කියල දෙනවා ඔබ තුමාට ගොඩක් පිං 🌹🌹
@sunilperera4944
@sunilperera4944 2 жыл бұрын
මේ උපදෙස් හරිම වැදගත් .දීර්ඝායුෂ වේවා ඔබ තුමාට.
@lalanidamayanthi2242
@lalanidamayanthi2242 2 жыл бұрын
මම කෝපි බොනකෙනෙක්.උදේට පමනක්.ඉතින් මේ පැහැදිලිකිරීම හරිම වැදගත්.ඔබට ස්තූතියි doctor .🙏🙏🙏❤️
@sumithkahingalage8319
@sumithkahingalage8319 2 жыл бұрын
Well done
@Vibrant_441
@Vibrant_441 Жыл бұрын
උදේට හිස්බඩ බොන්න එපා.
@Vibrant_441
@Vibrant_441 11 ай бұрын
@@sriyanichandri4298 ehema nam awlk nehe echchra
@sumithrapriyanandani2248
@sumithrapriyanandani2248 2 жыл бұрын
Dr. Milk coffee , plain coffee අතර ඇති වෙනස පහදා දෙන්න. Milk coffee ගැනීමෙන් ශරීරයට අහිතකර බැලපෑමක් සිදුවෙනවද. Please පහදල දෙන්න.
@rathnaparanavithana5830
@rathnaparanavithana5830 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඩොක්ටර් ඔබට නිහතමානීව අපිට හැමදේම පැහැදිලි කර දීම සදහා ගන්න උත්සහයක් .❤❤
@sunethwijesinghe5724
@sunethwijesinghe5724 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට ජිවිතේට වටිනා උපදෙස් ලබා දීම ගැන
@ramaniperera3556
@ramaniperera3556 2 жыл бұрын
සර් ස්තුතියි ඔබතුමන්ට මේ පැහැදිලි කිරීම ගැන. මේ වගේම රටකජු ආහාරයට ගැනීම නිසා හිසට බර ගතියක් දැනෙන්නේ ඇයිද කියා කරුණාකර වටහාදෙන්න. ස්තුතියි.
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 2 жыл бұрын
ඔබට i ඉරුවාරදය තියෙනවාද බලන්න.
@ramaniperera3556
@ramaniperera3556 2 жыл бұрын
තියනවා වෛද්‍ය තුමනි කුඩාකල සිට මට ඉරුවාරදය තියනවා. පිළිතුරු දීම වෙනුවෙන් ස්තුතියි ඔබතුමන්ට
@SiriyalathaVithanage
@SiriyalathaVithanage 26 күн бұрын
මමත් කොපිබොන්න හරීම ආසයි නමුත් හොදනරක දන්නෙනැති අවබොදයක්නොමැතිනිසා බයෙසිට්යෙ දැනුවත් කරාට ඔබතුමාට ගොඩාක් ස්තූතියි
@shiamwickram3424
@shiamwickram3424 2 жыл бұрын
බොහොම ස්තුතියි වෛද්‍ය තුමනි තෙරැවන් සරනයි මෙය පැහැදිලි කරාට
@mallikasilva2416
@mallikasilva2416 9 ай бұрын
වැදගත් පැහැදිලි කිරීමක් බොහොම ස්තූතියි.
@gayanisoysa4190
@gayanisoysa4190 2 жыл бұрын
Instant coffee saha normal coffee වල වෙනස පැහැදිලි කරන්න පුලුවන්ද
@seethaparara
@seethaparara 5 ай бұрын
යාඑ මන් හිතන්නේ නෙස් කැපේ වගේ දේවල් වෙන්න ඔින
@nissankakarunaratne5172
@nissankakarunaratne5172 2 жыл бұрын
Thank you very much. God Bless you . Theruwan Saranai. Pls also inform of CHOCOLATE (COCO powder) Hot Chocolate drinking & Chocolate drink tetrapaks.
@neethaamarasekera7988
@neethaamarasekera7988 Ай бұрын
උදේට කෝපි කිරි සමඟ භාවිතා කිරීමෙන් සිදුවන හිතකර හෝ අහිතකර බලපෑම් මොනවාද..
@SaduniSaduni-z4e
@SaduniSaduni-z4e 7 ай бұрын
බොහොමත් ස්තූතියි ඩොක්ට දැනුවත් කිරීම පිණිස ඇත්තටම ඩොක්ටර් ශරීරයට හොඳ නැති නිසා coffee බීම මම නතර කරලාම තිබුණේ. ඩොක්ටර් අද ඉඳලා මම කොෆී දවසට එකපාරක් හරි බොන්න උත්සාහ කරනවා නිස්කැපේ හොඳයි නේද doctor නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ වාර්තනා කරනවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි 🙏❤👌👍💪
@wasala2744
@wasala2744 2 жыл бұрын
බොහොම පින් doctor ... තෙරුවන්සරණයි ..
@chamaligunatilake7679
@chamaligunatilake7679 2 жыл бұрын
One of the most informative subsriptions I've made.👍
@ruparanashigha7564
@ruparanashigha7564 2 жыл бұрын
Yyrrrooytr
@malijayaraj7130
@malijayaraj7130 2 жыл бұрын
ඉතාමත් වැදගත් පැහැදිලි කිරිමක් වෛද්‍යතුමනි 🙏
@nethu1089
@nethu1089 Ай бұрын
බොහොමත්ම ස්තූතියි Dr. මං හිතනවා අපි කවුරුත් Subscribe කරලා තියාගන්නම ඕනි Channel එකක් තමයි මේ NuTri InFo කියන්නෙ. ❤❤❤
@palliyaguruge4548
@palliyaguruge4548 2 жыл бұрын
මෙම දැනුවත් කිරිම ඉතා වැදගත් thanks a lot
@lasithapadmini805
@lasithapadmini805 9 ай бұрын
ගොඩක් ස්තූතියි කෝපිපානය සදහාලබාදූන්පිලිතූරැසදහා ස්තුතියිඔබ තූමාට❤❤
@akilachinthaka2296
@akilachinthaka2296 2 жыл бұрын
ගොඩක් වටිනවා ඔබතුමාගේ පැහැදිලි කිරිම් ගොඩක් පින්
@sumithradevi6682
@sumithradevi6682 Жыл бұрын
බොහොම ස්තුතියි වෛද්‍ය තුමනි තෙරුවණ් සරණයි ඔබතුමාට
@serimaserima2019
@serimaserima2019 2 жыл бұрын
බොහොමත්ම පිං ඔබ තුමාට බුදුසරණයි දීර්ගායු වේවා ❤️❤️🙏
@ferialvilcassim946
@ferialvilcassim946 2 жыл бұрын
It’s very good the way you explain thank you may god bless you for along life👍
@nandithf
@nandithf 2 жыл бұрын
බොහොම වැදගත් කරුණු ටිකක් 👍
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 2 жыл бұрын
හැමදාම වැදගත් හරවත් දේවල් ගෙනෙන ඔබට ස්තුති යි
@lathawickramarathna8729
@lathawickramarathna8729 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට 🌹♥️
@dharmadassanayake4989
@dharmadassanayake4989 2 жыл бұрын
Thanks. You are giving us very important information about our health.
@raneisujata8623
@raneisujata8623 2 жыл бұрын
ගොඩක් ස්තුතියි සර්ට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤
@asokamalini5188
@asokamalini5188 Жыл бұрын
ඔබ තුමාට ගොඩක් පින්
@SanduLokuge
@SanduLokuge 2 жыл бұрын
බොහොම ස්තූතියි 🙏 Doctor Doctor " මට දැනගන්න පුළුවන් ද ක්ෂණික ☕ කෝපි වලත් මේ ගුණම තියෙනවද? මොකද මම බොන්නෙ ක්ෂණික ☕ කෝපි , මම added වෙලා නැ , නමුත් උදේන් නැගිටින්න ඕන නිසා බොනව, නැත්නම්, නැගිටලා ටික වෙලාවක් යනවිට නිදිමත එනව, තෙරුවන් සරණයි Doctor 🙏
@dulanjijayathilake6150
@dulanjijayathilake6150 Ай бұрын
Mamath. Nescofee one mata 😢
@wasanajayathilaka9000
@wasanajayathilaka9000 2 жыл бұрын
First like eka magen. තේ ගැනත් vedio එකක් කරන්න
@sdhd6319
@sdhd6319 2 жыл бұрын
ඔබතුමාට ගොඩක්පිං බුදුසරණයි
@kanthi1038
@kanthi1038 10 ай бұрын
ස්තූතියි වෛද්‍යතුමනි 💐
@amazing6357
@amazing6357 Жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබ තුමාට❤
@mohmedmohmmed9819
@mohmedmohmmed9819 2 жыл бұрын
පිහිට පිහිට දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා දිගු කල් වැජඹේවා
@jayamala7987
@jayamala7987 2 жыл бұрын
මගේ priyathama පානය coffee dan අඩු කරන්න ඕනි doctor ඔබ තුමාට ස්තුති 🌷🌷
@mullertyronne1099
@mullertyronne1099 2 жыл бұрын
Very useful and very clear explanation, thanks
@agneskaru8583
@agneskaru8583 2 жыл бұрын
Dr.platelts aduanne ai.mata una hadila bada ridenna aran blod chk karama platlets aduwima una.beth gatt.egna danaganima tone.lesson ekak karnna puluwanda pin.
@sangeethanjalee209
@sangeethanjalee209 Ай бұрын
කෝපි වලට රුධිර පීඩනය වැඩි වෙනවාද ? මට කෝපි බිව්වම එහෙම වෙලා තියනවා, මට හිතුණේ කෝපි නිසා කියලා .
@chinthasamaranayake5305
@chinthasamaranayake5305 2 жыл бұрын
I do not drink Coffee. Now I am thinking differently. Thank you Dr.
@jayanathaponso9603
@jayanathaponso9603 2 жыл бұрын
කෝපි කිරි සමග බීම,හොදද,නරකද?
@shayamaliperera2647
@shayamaliperera2647 2 жыл бұрын
ස්තුතියි ඔබ තුමාට 🙏
@انوشاانوشا-ز1ظ
@انوشاانوشا-ز1ظ Жыл бұрын
Doctor ඔයාගේ උපදෙස් ගොඩක් වටිනවා. මන් hama vedio එකක් ම බලනවා
@AnuHerath-sn6lm
@AnuHerath-sn6lm Ай бұрын
ස්තුතියි වෛදයතුමනි.
@chitranganiefernando5449
@chitranganiefernando5449 2 жыл бұрын
Thank you very much for a valuable information. Used to drink coffee fr young ( no constipation!) And love it. But now at 70, while taking drugs for heart,pressure n suger yr explanation is greatly appreciated.
@geethasangeetha1799
@geethasangeetha1799 Жыл бұрын
Thank you Doctor 🤔👂 බුදු සරණයි දෙවි පිහිටයි
@priyangikajayasekara5254
@priyangikajayasekara5254 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි doctor ගොඩාක් පින්
@amilakuruvita4253
@amilakuruvita4253 6 ай бұрын
❤Dr godak vatina video ekak.godak sthuthiii.🙏
@jesminjauffer9314
@jesminjauffer9314 2 жыл бұрын
👍👌🌷Thank you .coffee pilibandawa godak dewal oba thumagen fana gaththa.
@thusharinilmini3738
@thusharinilmini3738 2 жыл бұрын
බොහොම ස්තුති දැනුවත් කරාට වෛද්‍ය තුමාට
@diniwijerathna7990
@diniwijerathna7990 Жыл бұрын
ස්තුති ..වටිනා vedio ekak .
@premalathasamarasingha9122
@premalathasamarasingha9122 Жыл бұрын
Thank you doctor, very good your explanation.👍🙏🏼
@RaniRaniDRani
@RaniRaniDRani 2 жыл бұрын
ස්තුතියි ඔබ තුමාට බුදු සරණයි🙏
@chamitharanga7273
@chamitharanga7273 2 жыл бұрын
මම නම් coffee බීවත් හොදටම නින්ද යනවා...
@shamilasilva8281
@shamilasilva8281 Жыл бұрын
🤣
@kanthiliyanage7679
@kanthiliyanage7679 2 жыл бұрын
ඔබ තුමාගෙ දැනුවත් කිරීමගැන ස්තූතියි මමගොඩක් අසයි කොපිඋදේටකිරිසමග බොන්න
@JinanyaYasasmi
@JinanyaYasasmi 5 ай бұрын
Obata godak pin doctor ..harima pehedili ..
@samidulakshan9519
@samidulakshan9519 2 жыл бұрын
වහින වෙලාවක කෝපි එකක් බොන ගමන් මේක බලන මම 😍😋
@mma2237
@mma2237 Жыл бұрын
අදත් වැහි දවසක් , කොෆි එකක් හදන් මේ වීඩියෝ එක අහන ගමන් කමෙන්ට් බලද්දි, ඒවිදියම කමෙන්ට් එකක් 🖤 ☕
@ayeshimanala4415
@ayeshimanala4415 2 ай бұрын
Adath wessa.....math coffee ekak boddi...ahamben dekke...😊
@nethu1089
@nethu1089 Ай бұрын
🙋‍♀️
@achinikaushala4668
@achinikaushala4668 Жыл бұрын
මන් හැමදාම කෝපි බොනවා බිවුවේ නැති උනොත් දවසම හරි නැ ..කොපි වලට අබ් බැහි වෙලා ඉන්නෙ හොදටම 😮 කොපි බිවුවාට හැමදාම කිසිම අවුලක් නැ එත් මට.
@malanigomez4938
@malanigomez4938 2 жыл бұрын
Thank you Doctor for thorough explanation. I am using 2-3 cups of coffee some days. I have no problem of sleeping but after your video I decided to reduce coffee intake.
@ffffrt2544
@ffffrt2544 Жыл бұрын
Code.. Joanna.tebonntnaadyabonnwaturpany..nanagrntepamnenbedmahadanatdadanna..
@chandralathacharbonnier2198
@chandralathacharbonnier2198 Жыл бұрын
ඇත්තටම විශේෂ කාරණාවක් දැන් ගත්ත, මම දිනකට caffe express 4k පමන බොනවා, සමහර වෙලාවට ලෙහෙසියට පෙරන්නේ නැතිව කුඩු යටට බහිනකම් ඉදල බොන්න. තරමක් මට කොලොස්ට්‍රෝල් තියෙන නිසා එසේ පානය කිරීම නරක බව ඔබගේ පැහැදිලි කිරීමෙන් දැන් ගත්ත, නැවත ඒ විදියට කෝපි බීම වැලැක්වීමට දැනුවත් උනා. ඔබගේ උපදෙස් වලට බෙහෙවින්ම ස්තුතියි. By thé way you are very handsom, බුදුසරනයි!
@antonanton7267
@antonanton7267 2 жыл бұрын
Thank you very much Dr for your valuable advice
@malvisoriya1309
@malvisoriya1309 2 жыл бұрын
තෙරුවන් සරණයි. බෙහෙවින් ම ස්තූතියි
@DinushaDeepani1047
@DinushaDeepani1047 2 жыл бұрын
බොහොම ස්තුතීයි සර් 🙏🙏🙏
@kaviro1873
@kaviro1873 Жыл бұрын
මන් අවුරුදු 5ක් තිස්සෙ හැමදාම උදේට කෝෆි බොනව දැන් උදේට බිව්වෙ නැත්තම් ඒ දවසෙ වැඩ කරගන්න අමාරුයි 🥱
@prof.seethabandara-univers1795
@prof.seethabandara-univers1795 2 жыл бұрын
Thanks Doctor, very informative video.
@sppw3118
@sppw3118 2 жыл бұрын
He is a nutritionist.. not a doctor
@thusharatharanga6000
@thusharatharanga6000 Ай бұрын
රට ඉදි හා වැල් දොඩම් ආහාරයට ගැනිමෙන් අපට ලැබෙන දේවල් පිළිබඳව විස්තර ඇතුලත් විඩියෝවක් ඉදිරිිපත් කරන්න පුලුවන් නම් හොදයි. කෝපි භාවිතා කිරිමෙන් ලැබෙන දේවල් පිලිබදව දැනුවත් කිරීම පිලිබදව මාගේ ස්තුතිය පුද කරමි. මම ගොඩාක් ඔබගේ විඩියෝ බලලා තියෙනවා. ගොඩාක් හොදයි ඔබගේ සියලුම විඩියෝ. මම ඉහත කියපු දේවල් පිලිබදව විඩියෝවක් අරගෙන එන්න. ස්තුතියි.
@shyamaperera6229
@shyamaperera6229 Жыл бұрын
උදේ පාන්දර හිස්බඩ කෝපි කෝප්පයකට දෙහි යුශ බෑවක ප්‍රමානයක් යුශ දාල බොන්න හොදයිද ඩොක්ටර් ..මේදවස් වල බොනව..ඒකයි අහන්නෙ..ස්තූති ඔබට ගොඩාක් 🙏
@SanjuEkanayaka-r6w
@SanjuEkanayaka-r6w 11 ай бұрын
සීනි වෙනුවට මී පැනි පාවිච්චි කලොත් අනවශ්‍ය විඩිහට කැලරි එකතු වෙන එක අඩුකරගැනීමට පුලුවන්ද?
@komarikk1394
@komarikk1394 2 жыл бұрын
තෙරුවන්ඝරණයි 🙏
@desilva381
@desilva381 2 жыл бұрын
I love coffee.but daily i wont drink.thank you dr
@chandrikajayawardene3831
@chandrikajayawardene3831 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට. මමත් යුරෝපියන් විදියට espresso කෝපි දවසට 2 ක් විතර බොනවා. ඒක ගොඩක් සැර නමුත් බොහොම පොඩ්ඩයි. මමනම් ඇඩික්ට් වෙලා වගේ. නැතුවම බැහැ ඩොක්ටර් .
@malisudesh9374
@malisudesh9374 Жыл бұрын
Thank you doctor mamat diyawediya tiyenkenek
@anulabasnaxkw4628
@anulabasnaxkw4628 2 жыл бұрын
මමත් උදේටවිතරයි පවිචිචි කරාන්නේ ස්තුතියි ඩොක්ටර්.
@SiriyalathaVithanage
@SiriyalathaVithanage 26 күн бұрын
නිතරම මමතෙවලට ඇබ්බැහි වෙලාතියෙනවා එය හොදද ,
@priyangakumari6095
@priyangakumari6095 2 жыл бұрын
Sthuthiyi sir theyruwan saranai Dhirgayu weewaa. ..
@ජයන්ති.වීරසිංහ
@ජයන්ති.වීරසිංහ 2 жыл бұрын
ස්තුතියි dr මම කෝපි බොන්නෙම නැහැ bp,වල හොද නැහැ කියන නිසා.
@kanthikan5145
@kanthikan5145 2 жыл бұрын
මම බොන්නෙ Nescoffee 3in1 හොද නැද්ද දවසට එක පාරයි
@dhjjgjj6726
@dhjjgjj6726 2 жыл бұрын
මමත් එහෙමයි
@ranuranu529
@ranuranu529 2 жыл бұрын
Nexcofi kapahcino bonna hodada doctar
@tyronesautohub
@tyronesautohub Жыл бұрын
මම දවසට හතර පස් වතාවක් කෝපී පානය කරනවා ඩොක්ක.තේ බොන්නෙම නෑ.දැනට අවු.හතරකට විතර උඩදී තේ බොන එක නවත්වලා දැම්මා ඒකට ආදේශකයක් විදිහට මම තෝරගත්තේ කෝපී.මම දිනපතා කෝපී බාවිතා කරනවා.හැබැයි මට මුකුත් අසනීප තත්ත්වය පෙන්නුම් කරන්නේ නෑ.මට හේතුව පැහැදිලි කරන්න පුලුවන් ද ඩොක්ට..මේක බොරුවක් නම් නෙවෙයි.ඩොක්ටර් මේ කියපු කරුනූ අනුව තමයි මම මේ ප්‍රශ්නය අහන්න හිතුවේ..
@vidathrajawatta7428
@vidathrajawatta7428 Жыл бұрын
Coffee Vs Calcium absorption
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
朱大帅and依美姐
Рет қаралды 13 МЛН
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 20 МЛН