Kiri Topi Recipe 💕| අමුද්‍රව්‍ය දෙකෙන් හරියටම කිරිටොපි හදමු | Kiri Topi | Milk Toffee Recipe | Topi

  Рет қаралды 159,336

Kalutara Kitchen

Kalutara Kitchen

Күн бұрын

Пікірлер: 115
@Rajkumar-jx4jb
@Rajkumar-jx4jb 2 жыл бұрын
Wowww sweetness...i really like it 😋😋😋😋😋😍😍😍
@kalutarakitchen
@kalutarakitchen 2 жыл бұрын
Thank You
@miraclevillagecooking-sril522
@miraclevillagecooking-sril522 2 жыл бұрын
❤❤🍃🍃
@kalutarakitchen
@kalutarakitchen 2 жыл бұрын
@@miraclevillagecooking-sril522 👍👍👌👌
@kalutarakitchen
@kalutarakitchen 2 жыл бұрын
@S M 🙏🙏❤️❤️
@harshanimadushika5351
@harshanimadushika5351 Жыл бұрын
❤❤❤❤
@nadeeshasamanali6872
@nadeeshasamanali6872 2 жыл бұрын
ගොඩක් රසයි, අපිත් හැදුවා, ඔයා හරියටම කියලා දුන්න නිසා ගොඩක් ලේසි උනා, බොහොම ස්තුතියි ඔයාට, මේ වගේ වටින වීඩියෝ වලින් අපිව දැනුවත් කරනවට, 🙏🙏❤️❤️❤️😍😍
@kalutarakitchen
@kalutarakitchen 2 жыл бұрын
බොහොම ස්තුතියි ...❤️❤️❤️
@ruvinisagarika9475
@ruvinisagarika9475 2 жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කේ, ❤️ ඔයා කිව්ව විදියටම හැදුවා. ගොඩක් රසයි...❤️❤️❤️😊😊😊
@kalutarakitchen
@kalutarakitchen 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤️❤️❤️😊😊😊
@nadeeshanisilva3277
@nadeeshanisilva3277 2 жыл бұрын
අපිත් හැදුවා , රසනම් නියමෙටම තියෙනවා , බොහොම ස්තුතියි කියලා දෙනවට......
@kalutarakitchen
@kalutarakitchen 2 жыл бұрын
ස්තූතියි
@sabithaperera9294
@sabithaperera9294 2 жыл бұрын
අපිත් හැදුවා නංගී, ටින් කිරි නෑ කියලා හිතන්නවත් බෑ, රස හොදටම තියෙනවා, බුදු සරණයි ඔයාට, ❤️❤️❤️😍😍😍
@kalutarakitchen
@kalutarakitchen 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤️❤️❤️😍😍😍
@d.k.p8411
@d.k.p8411 2 жыл бұрын
මමත් අද කිරිටොපි හැදුවා ඔයාගේ recipe එකට.හරිම ලේසියි හරිම රසයි. ඔයාට බොහොම ස්තුතියි අක්කා....
@kalutarakitchen
@kalutarakitchen 2 жыл бұрын
මගේ රෙසිපි එක බලලා හැදුවට ඔයාටත් බොහොම ස්තුතියි 😊
@sada-wf1wn
@sada-wf1wn 2 жыл бұрын
අනිවාරේන්ම අනිවාරේන්ම .රසයි...බුදු සරණයි
@kalutarakitchen
@kalutarakitchen 2 жыл бұрын
බොහොම ස්තූතියි
@nadeekanilushi7615
@nadeekanilushi7615 2 жыл бұрын
ගොඩාක් රසයි අද හැදුවා ඔයාට ගොඩාක් ස්තූතියි
@kalutarakitchen
@kalutarakitchen 2 жыл бұрын
බොහොම ස්තුතියි 😊
@maristela3325
@maristela3325 2 жыл бұрын
thank you.hadala balannam.
@kalutarakitchen
@kalutarakitchen 2 жыл бұрын
Ok
@jayanthikumaridasanayakaku1046
@jayanthikumaridasanayakaku1046 2 жыл бұрын
Thank you හදන්න ආසයි 👍❤
@kalutarakitchen
@kalutarakitchen 2 жыл бұрын
හරිම ලේසියි , උත්සාහ කරන්න 😊
@shamala4052
@shamala4052 Жыл бұрын
Pol gediyakin milk toffees kiyak ganna puluwanda
@kalutarakitchen
@kalutarakitchen Жыл бұрын
ලොකු කෑලි 50ක් විතර
@SAMSUNGSAMSUNG-y3x7b
@SAMSUNGSAMSUNG-y3x7b 8 ай бұрын
Harima rasai mamth heduva
@kalutarakitchen
@kalutarakitchen 8 ай бұрын
Thank You 😊
@ekanayakahj8339
@ekanayakahj8339 2 жыл бұрын
නියමයි video එක අපිත් හැදුවා... හරිම රසයි🤍
@kalutarakitchen
@kalutarakitchen 2 жыл бұрын
ස්තූතියි
@rcy2023
@rcy2023 Жыл бұрын
nice recipe, I like the bread inside using coffee and coconut, waiting for the next recipe.. 😋👍👍
@kalutarakitchen
@kalutarakitchen Жыл бұрын
Thank You 😊
@kamanigunasekara4639
@kamanigunasekara4639 11 ай бұрын
@ahinsakavi6498
@ahinsakavi6498 2 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් 👍👌🔥
@kalutarakitchen
@kalutarakitchen 2 жыл бұрын
Thanks
@supunsankalani9393
@supunsankalani9393 2 жыл бұрын
Godak hodata kiyala dunna bs
@kalutarakitchen
@kalutarakitchen 2 жыл бұрын
බොහොම ස්තුතියි 😊
@ashanchanka9900
@ashanchanka9900 2 жыл бұрын
Apith haduwa rasa niyamai...✌️✌️✌️✌️😋😋😋😋😋
@kalutarakitchen
@kalutarakitchen 2 жыл бұрын
බොහොම ස්තූතියි ✌️✌️😊😊
@purnimasonalipurnimasonali205
@purnimasonalipurnimasonali205 2 жыл бұрын
Mewa dawas 5k withara thiyaganna puluwn neda.mokuth wenne ne neda
@kalutarakitchen
@kalutarakitchen 2 жыл бұрын
Aniwaryayenma puluwan 😊
@kidsworld7454
@kidsworld7454 2 жыл бұрын
නාලිකාව සඳහා වඩා හොඳ සහ වඩා සාර්ථක වීමට මා දිරිමත් කිරීම ගැන ඔබට ස්තූතියි සහ අසාමාන්‍ය සාර්ථකත්වයට සුබ පැතුම්
@kalutarakitchen
@kalutarakitchen 2 жыл бұрын
බොහොම ස්තුතියි , ඔයාලගෙන් ලැබෙන කමෙන්ට් එකත් ලොකු ශක්තියක් ❤️😊👍
@samandeshakpriya4922
@samandeshakpriya4922 Жыл бұрын
Meka dawas kiyak kal thiya ganna puluwanda
@kalutarakitchen
@kalutarakitchen Жыл бұрын
Sathiyak dekak wage puluwan 😊
@janaka2964
@janaka2964 2 жыл бұрын
Math hadanawa
@kalutarakitchen
@kalutarakitchen 2 жыл бұрын
බොහොම ස්තුතියි
@tharindujayasingha171
@tharindujayasingha171 8 ай бұрын
❤❤
@gayansanjaya
@gayansanjaya 2 жыл бұрын
හෙට හදලා බලන්නමි
@kalutarakitchen
@kalutarakitchen 2 жыл бұрын
Ok
@gayansanjaya
@gayansanjaya 2 жыл бұрын
@@kalutarakitchen අද හැදුවා ඒවා ගල් උනා වගේ උනානේ.ටොපි වලට වඩා හයියයි.ඒ ඇයි
@kalutarakitchen
@kalutarakitchen 2 жыл бұрын
@@gayansanjayaඔයාගෙ උත්සාහය අගය කරනවා, මිශ්‍රණය වතුර කප් එක්කට දාලා කිහිප සැරයක් බලන්න, මුලින්ම බුල්ටො වගේ හයි වෙනවා, තව ටිකක් ලිපේ තිබ්බම එක අවස්තාවක් එනවා, වතුර කප් එකට දාගත්ත ටික ඉටි වගේ පොඩි කරන්න පුලුවන් වෙන තැනක් , එතනදී ලිපෙන් අයින් කරගන්න ඕන, නැවත වරක් උත්සහ කරන්න, ඔයාට බැරි වෙන්නෙ නැහැ....
@gayansanjaya
@gayansanjaya 2 жыл бұрын
@@kalutarakitchen හැබැයි මටත් හිතුනා තව ටිකක් තිබිබා නමි හොඳයි කියලා.අය උත්සාහ කරන්නමි.ස්තුතියි
@kalutarakitchen
@kalutarakitchen 2 жыл бұрын
@@gayansanjaya අනිවාර්යයෙන්ම උත්සහ කරන්න
@KumariKumari-cq7cc
@KumariKumari-cq7cc 2 жыл бұрын
waw 👌thanks ❤❤❤🙏
@kalutarakitchen
@kalutarakitchen 2 жыл бұрын
Thank You 👍❤️
@nkmalimunasinghe5502
@nkmalimunasinghe5502 2 жыл бұрын
Niamai
@kalutarakitchen
@kalutarakitchen 2 жыл бұрын
බොහොම ස්තුතියි 😊
@upulpriyashantha7965
@upulpriyashantha7965 2 жыл бұрын
Well don akki very sweet topy I like
@kalutarakitchen
@kalutarakitchen 2 жыл бұрын
Thank You 😊
@tharangaudeni6221
@tharangaudeni6221 2 жыл бұрын
Mmath haduwa
@kalutarakitchen
@kalutarakitchen 2 жыл бұрын
බොහොම ස්තුතියි 😊
@priyankasam1688
@priyankasam1688 Жыл бұрын
රසනම් තියෙනවා ...හැබැයි බුල්ටො වගේ උනානේ🤗☺️
@kalutarakitchen
@kalutarakitchen Жыл бұрын
නැවත උත්සහ කරන්න, ඔයාටත් අනිවාර්යයෙන්ම පුලුවන් 😊
@pareraparera2861
@pareraparera2861 Жыл бұрын
👍🌷❤
@kalutarakitchen
@kalutarakitchen Жыл бұрын
👍
@Chandrasiri-lg7gh
@Chandrasiri-lg7gh Жыл бұрын
Haiwenawa madine ai nangi
@kalutarakitchen
@kalutarakitchen Жыл бұрын
Thawa tikak lipe thiyala ganna 😊
@kawshibalasooriya4109
@kawshibalasooriya4109 2 жыл бұрын
Superb Video 🙏👍👍👌👌🙏
@kalutarakitchen
@kalutarakitchen 2 жыл бұрын
👌👍🙏
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 2 жыл бұрын
👍👍👍👍👍
@kalutarakitchen
@kalutarakitchen 2 жыл бұрын
👍😊
@vijayacinema7726
@vijayacinema7726 2 жыл бұрын
😍😍😍😍
@kalutarakitchen
@kalutarakitchen 2 жыл бұрын
😊😍
@kalanishanika1382
@kalanishanika1382 Жыл бұрын
😍👍
@subashsandakelum1239
@subashsandakelum1239 2 жыл бұрын
Podi piti pecat eka ona nadha kiri topi hadanna
@kalutarakitchen
@kalutarakitchen 2 жыл бұрын
Awashya naha, kamathinam ekathu kara ganna puluwan 😊
@කවීෂ
@කවීෂ 2 жыл бұрын
අක්කෙ මෙිකට කිරිපිටි ටිකක් එකතු කරොත් අව්ල්ද
@kalutarakitchen
@kalutarakitchen 2 жыл бұрын
කිරි පිටි එකතු කර ගන්න පුලුවන් , එතකොට තවත් රස වැඩි කර ගන්න පුලුවන් ....
@කවීෂ
@කවීෂ 2 жыл бұрын
@@kalutarakitchen ස්තුතියි .
@lakshanlakshan6546
@lakshanlakshan6546 Жыл бұрын
😊😊
@sihinasiththaravi8247
@sihinasiththaravi8247 2 жыл бұрын
Good Video
@kalutarakitchen
@kalutarakitchen 2 жыл бұрын
Thanks
@madkmadurasinha9280
@madkmadurasinha9280 2 жыл бұрын
Good
@kalutarakitchen
@kalutarakitchen 2 жыл бұрын
Thank You
@devtd2506
@devtd2506 2 жыл бұрын
, mm Yves.
@devtd2506
@devtd2506 2 жыл бұрын
@@kalutarakitchena. b
@isharadilhani5047
@isharadilhani5047 2 жыл бұрын
Ane mama heduwa , godaak thel pedila , බුල්ටො උනා 😔
@kalutarakitchen
@kalutarakitchen 2 жыл бұрын
ඔයාගෙ උත්සාහය අගය කරනවා, තෙල් පෑදෙන්නෙ ඔයා ගත්ත පොල් ගෙඩිය වේලිලා වැඩි හින්දා, මේකට ගන්න ඕන කලටි නැති අලුත් පැහුනු පොල් ගෙඩියක්, පදමට කලින් ගත්තත් බුල්ටො වෙනවා, වතුර කප් එකකට මිශ්‍රණයෙන් කිහිප සැරයක් දාලා බලන්න, මුලින්ම හයියයි බුල්ටො වගේ, තව ටිකක් ලිපේ තිබ්බම එනව ඉටි වගේ අවස්තාවක්, අන්න එතනදි ලිපෙන් අයින් කර ගන්න, නැවත වරක් උත්සහා කරන්න, ඔයාට බැරි වෙන්නෙ නැහැ...අනිවාර්යයෙන්ම පුලුවන් ....😊😊😊
@isharadilhani5047
@isharadilhani5047 2 жыл бұрын
@@kalutarakitchen ස්තුතියි 🙏 . ඔයාගෙ දිරි ගැන්වීමට ...👍👍 ආයෙත් හදලා බලනවා අනිවාර්යයෙන් ...😊
@champapriyanganie9840
@champapriyanganie9840 Жыл бұрын
Ane matath ehema una
@slbulat9365
@slbulat9365 Жыл бұрын
😂😂😂😂
@AsiriasiriAsiriasiri
@AsiriasiriAsiriasiri 8 ай бұрын
​ 5:20 🎉
@tharangaudeni6221
@tharangaudeni6221 2 жыл бұрын
Mamat haduwa
@kalutarakitchen
@kalutarakitchen 2 жыл бұрын
බොහොම ස්තුතියි 😊
@priyankasam1688
@priyankasam1688 Жыл бұрын
රසනම් තියෙනවා...හැබැයි බුල්ටො උනානේ...☺️
@kalutarakitchen
@kalutarakitchen Жыл бұрын
නැවත උත්සහ කරන්න , ඔයාටත් අනිවාර්යයෙන්ම පුලුවන් 😊
@sadaruyt9393
@sadaruyt9393 2 жыл бұрын
hodayi
@kalutarakitchen
@kalutarakitchen 2 жыл бұрын
Thanks
@sali2262
@sali2262 2 жыл бұрын
අක්කා හරිම හොඳයි රසයි හෑඛැයි මම පිටි කිරි පොඩ්ඩක් එක්තු කලා හරිම රසයි සුහ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා චූටි
@kalutarakitchen
@kalutarakitchen 2 жыл бұрын
@@sali2262 ස්තුතියි
@lahirulahiru7118
@lahirulahiru7118 Жыл бұрын
Mult oune ai ane
@kalutarakitchen
@kalutarakitchen Жыл бұрын
සාමාන්‍ය කලටි නැති පොල් ගෙඩියක් ගන්න,
@shpd9322
@shpd9322 Жыл бұрын
මහන්සිය විතරයි
@Itzwax_1
@Itzwax_1 3 ай бұрын
අයියෝ බුල්ටො වුනා
@lahirulahiru7118
@lahirulahiru7118 Жыл бұрын
Bulto wge ai ane ehema une
@kalutarakitchen
@kalutarakitchen Жыл бұрын
පොල් ගෙඩිය වේලිලා වැඩි හින්දා, පොල් ගෙඩියෙ තෙල් ගතිය වැඩි නිසා එහෙම වෙන්නෙ
@shpd9322
@shpd9322 Жыл бұрын
තනිකරම බුල්ටෝ වුනා
@lalithsisira9199
@lalithsisira9199 2 жыл бұрын
මම හැදුවා අක්කෙ හොදට ආවා ඒ උනාට පාට ආවෙ නෑ නෙ අක්කේ ඇයි එ
@kalutarakitchen
@kalutarakitchen 2 жыл бұрын
අපි කලරින් වර්ග දාන්නෙත් නැහැ, ගොඩක් අවස්තාවලදී හදලත් තියෙනවා, අපි හදන හැම වෙලාවෙම ලිපේ තියලා පැය 1/2 ක් වගේ යන කොට බ්‍රවුන් කලර් වෙනවා....😊
@DinushkaSandamali
@DinushkaSandamali 13 күн бұрын
Brown pata කලරින් thiyenawada mis
@dinethraruwimani3576
@dinethraruwimani3576 Жыл бұрын
Haduwa bulto una
@diludreamz8565
@diludreamz8565 2 жыл бұрын
💐💐💐
@kalutarakitchen
@kalutarakitchen 2 жыл бұрын
👍👍👍😊😊😊
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
0:33
РОК ЗАВОД
Рет қаралды 7 МЛН
«Жат бауыр» телехикаясы І 26-бөлім
52:18
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
0:33
РОК ЗАВОД
Рет қаралды 7 МЛН