✔පොල් කිරි වලින් හදන්න පුලුවන් ලේසිම රසම කෑමක්|coconut milk sweet recipe|💓

  Рет қаралды 522,572

M.R kitchen

M.R kitchen

Күн бұрын

#mrkitchen #coconutmilkrecipe #mr#
පොඩි දෙයක් share ශෙයා කරගන්න හිතුනා අඩුවටම ටී ෂර්ට් තියෙන තැනක් ඕනම ටී ෂර්ට් එකක් 999/ වගේ මුදලකට තියෙනවා.
මේ තියෙන්නේ whatsaap number එක 0716957719 ලංකාවෙ ඕනම තැනකට ඩිලිවරි තියෙනවා

Пікірлер: 196
@sudermamatli1566
@sudermamatli1566 2 жыл бұрын
නියමයි දැක්ක ගමන් ආස හිතෙනවා හරිම රස පාටයි
@pabasaraindumini990
@pabasaraindumini990 2 жыл бұрын
අනිවාර්යයෙන්ම මත් හදනවා මං ගොඩක් කෑම හදන්නේ අක්කිගෙ resipi බලලා thank you akki....
@rajapakshananda383
@rajapakshananda383 2 жыл бұрын
Very nice Recepy Thanks
@samanvithanawasam5291
@samanvithanawasam5291 2 жыл бұрын
Oya hdna.kana
@ssspproduction264
@ssspproduction264 2 жыл бұрын
@@rajapakshananda383 g
@sakunthalamadushani4960
@sakunthalamadushani4960 2 жыл бұрын
SUPERWADEE
@devikapiyumi
@devikapiyumi 2 жыл бұрын
අනිවාර්යයෙන් හදනවා...මම ගොඩක් කෑම හදන් අක්කිගේ විඩියෝ බලලා....👍👍👍❤
@pushpadamayanthi1462
@pushpadamayanthi1462 2 жыл бұрын
නියමයි.හදලා බලන්න ඕනෙ ස්තුතියි..
@sithujayawardhane7365
@sithujayawardhane7365 2 жыл бұрын
mehema kemak saralawa hada ganna kiya dunnata sthuthi
@samadhikapukotuwa5692
@samadhikapukotuwa5692 2 жыл бұрын
මං හැදුවා හරිම රසයි 👍👍
@uresharajapaksha5342
@uresharajapaksha5342 2 жыл бұрын
Akke mewa hadala wikunann puluwnda polata.kochchra kal tiyenwada narak nowi.... E wgema akke tawa amu piti walin hadana walithalapa kochchr kal tiyanna puluwnda.... Rice cooker eke e walithalapa hadaddi hadana pottuwa kochchr wela thambanna onida.lipe hadana welawa wagemada..rice cooker eketh thambanne..❤️
@ayumiamandi8093
@ayumiamandi8093 2 жыл бұрын
හරි රසයි මාත් හැදුවා
@nilanthigunasingha9058
@nilanthigunasingha9058 2 жыл бұрын
කිසිම වියදම් නැති එහෙම කෑම හොදයි. අද කාලේ. මමත් දැන් හදනවා
@NiroshaSanjeewani-d3r
@NiroshaSanjeewani-d3r Ай бұрын
Halpiti nathuwa hadanna puluwanda
@dinushad2610
@dinushad2610 2 жыл бұрын
හාල් පිටි ඕනමද.. පාන්පිටි විතරක් දාන්න බැරිද.. Comment එකකටවත් රිප්ලයි නෑනෙ.. 🙁
@chamilarammandala8103
@chamilarammandala8103 2 жыл бұрын
හදන්න one.thanks miss
@nawadanilathika423
@nawadanilathika423 2 жыл бұрын
හෙටම හදලා රස කියන්නම් ..😋
@DayaMuthugala
@DayaMuthugala 8 ай бұрын
අද 2024 /06/06 වෙලා ව රාත්‍රි 09::30 මම හදුවා. මම ගත්තේ ඉදිආප්ප පිටි හා පාන්පිටි ඉස්ටඉම් කලෙ ඉදිආප්ප තම්බන ඉස්ටිමරෙ වටලප්පන් කප්වල. රසත් බෙලුවා. අවුලක් නෙ .හෙට උදේ තමා නියම රස දෙනෙනව අහ්තේඑ.❤😂😊😢❤
@PradeepikaShamanthi
@PradeepikaShamanthi 6 ай бұрын
Hal piti nathuwa panpiti witharak dala hadanna barida meka
@PradeepikaShamanthi
@PradeepikaShamanthi 6 ай бұрын
Hal pitinathuwa hadanna barida akke,...
@singha6372
@singha6372 2 жыл бұрын
ඔයා තමයි හොඳටම කරන්නේ ..ස්තූතියි ...❤❤❤
@NoOneBroYT
@NoOneBroYT Жыл бұрын
Ow harima rasai math haduwa lesiy thank you so much
@shanakacina2545
@shanakacina2545 2 жыл бұрын
Hal piti waking withrai berida
@jayathilakajayathilaka311
@jayathilakajayathilaka311 2 жыл бұрын
Akki hal piti nathuwa pan piti walin vitharak hadanna barida
@ridmikeshani1664
@ridmikeshani1664 2 жыл бұрын
මං හැදුවා හරිම රස කෑමක් ඉක්මනින් හදා ගන්නත් පුළුවන් .thanks අක්කි මේවගේ හොද videos දානවට 💞❤️‍🔥😋
@ShaminiIshara-us5ey
@ShaminiIshara-us5ey Жыл бұрын
මන් හැදුවා 👌
@SriyaniPathirana-b5g
@SriyaniPathirana-b5g 3 ай бұрын
Harima lesi pahasui hadanna❤
@niroshawasanthi9909
@niroshawasanthi9909 Жыл бұрын
කරිම රසයි
@chamodlakshan7308
@chamodlakshan7308 2 жыл бұрын
හාල් පිටි ඕනමද?
@priyanthikumari7548
@priyanthikumari7548 2 жыл бұрын
Kade idiappa pakatwala pitigaththata kamak nadda
@krishmeeworkshop
@krishmeeworkshop 2 жыл бұрын
Onna akke math awa...👍👍👍👍🙏
@amashaamasha3124
@amashaamasha3124 2 жыл бұрын
Meka dawas kiyak thiya ganna puluwanda?
@HirushiNethmini-f4h
@HirushiNethmini-f4h 4 ай бұрын
Halpiti onemada
@udayakanthini1275
@udayakanthini1275 2 жыл бұрын
rampe wenuwata enasal dammata kamaknedda.
@chamikajayarathna4876
@chamikajayarathna4876 2 жыл бұрын
Ane man heduwa ada. harima rasai akke
@sureshkumara5836
@sureshkumara5836 2 жыл бұрын
හෙටම හදනවා.එක මරු 😍😍😍
@Dimantha646
@Dimantha646 2 жыл бұрын
Haduwada
@sureshkumara5836
@sureshkumara5836 2 жыл бұрын
@@Dimantha646 ow
@kaweesha2325
@kaweesha2325 2 жыл бұрын
Rampe noda haduwata kamak nadda.
@හිතුවක්කාරි-ඨ2ඬ
@හිතුවක්කාරි-ඨ2ඬ 2 жыл бұрын
දැක්කම ආසහිතෙන කෑම 💓💓💓
@samanvithanawasam5291
@samanvithanawasam5291 2 жыл бұрын
Kada.kama.rasanfha.hdanao.oys
@samanvithanawasam5291
@samanvithanawasam5291 2 жыл бұрын
,
@vinuvinaya976
@vinuvinaya976 2 жыл бұрын
පාම්පිටි නෑ. ඉස්සර නම් අක්කාකියාදෙන හැම කෑමක්ම හැදුවා. දැන් බෑ
@thakshilarathnayake7496
@thakshilarathnayake7496 2 жыл бұрын
Hadala balannm..💓me t shirt thiyena thenak gena kiyala tyenne..eke wisatara ewanna puluwan da dr?
@gamageiajith395
@gamageiajith395 2 жыл бұрын
Gaththa dewal cup walin kiyanna
@sanduni4550
@sanduni4550 2 жыл бұрын
හාල් Piti nathuwa berida
@shanikakumari617
@shanikakumari617 2 жыл бұрын
බැදපු හාල් පිටිද ගන්න ඕනි
@sachinisewwandi8838
@sachinisewwandi8838 2 жыл бұрын
Mn haduwa akki...harima rasai.oya kiyala dena ewa hadanna harima lesie..pol cake ekath haduwa...kisima awlk une na..thnk youu akkii❤️❤️❤️❤️
@dilsharamaduwanthi8834
@dilsharamaduwanthi8834 2 жыл бұрын
Pani gannawanam kochcharakda ganna one
@dilhanigunathilaka5823
@dilhanigunathilaka5823 2 жыл бұрын
Akkge athinma hadanna kemak Kanna tiyanm kochra luckyda
@otwos3853
@otwos3853 2 жыл бұрын
Hal piti noda hadanna barida?
@chalaniprabodani7141
@chalaniprabodani7141 2 жыл бұрын
Hal piti badalada ganne
@amandi281
@amandi281 Жыл бұрын
Thankyou ❤😊
@supunkavinda6817
@supunkavinda6817 2 жыл бұрын
Akka hadapu hema kemakma mama heduwa💝
@yohanlakmal1537
@yohanlakmal1537 2 жыл бұрын
Hal piti komda hada ganne
@PradeepaDeSilva-u8n
@PradeepaDeSilva-u8n 6 ай бұрын
❤❤thañkyou
@darshidarshi2524
@darshidarshi2524 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි ❤❤
@klmrjn3932
@klmrjn3932 2 жыл бұрын
Akki oyage kitchen baajana lassanai.... Ea wagema kitchen lassanai
@Sachinharshaka-p6k
@Sachinharshaka-p6k 10 ай бұрын
Ewa rasai godak akke❤❤❤
@wasanawasana2495
@wasanawasana2495 2 жыл бұрын
තෙත හාල් පිටිද ඉදි ආප්ප පිටි ගන්න බැරිද
@priyakenan2424
@priyakenan2424 2 жыл бұрын
Corn flour Dana puluvanda
@thanukadananjaya3109
@thanukadananjaya3109 2 жыл бұрын
Marune akke kiri dodol වගේමයි
@depikadepika6077
@depikadepika6077 2 жыл бұрын
Panpiti walin hadana barida
@valkairiesbeauty8437
@valkairiesbeauty8437 2 жыл бұрын
Kochchara dawasak thiyanda puluwanda dear
@madushikarr9034
@madushikarr9034 2 жыл бұрын
Pani daanawanam Kochchara ganna onada?
@ishikakalyani5179
@ishikakalyani5179 2 жыл бұрын
පාන් පිටි විතරක් බැරිද 😟😟
@kasunmadusanka5568
@kasunmadusanka5568 2 жыл бұрын
බෑ
@malindadilanmalindahilan8596
@malindadilanmalindahilan8596 2 жыл бұрын
Hal piti Danne nathuwa barida akki
@shyamashyamali164
@shyamashyamali164 2 жыл бұрын
Akki me bajane kohenda gatgthe
@madushanikajayamali4447
@madushanikajayamali4447 2 жыл бұрын
Math hadala balanna one man oyage kama godak hadanava
@khtlakshanlakshanlakshan5962
@khtlakshanlakshanlakshan5962 2 жыл бұрын
ඇත්තටම ලේසි අක්කා හදන ඒවා ..👍👍
@chamodihasuni2345
@chamodihasuni2345 2 жыл бұрын
කිරි අම්මා දානේ එකට හදන කිරියා නේද me
@Chanduchandu-p6e
@Chanduchandu-p6e 6 ай бұрын
ou ane
@chithanikumari3636
@chithanikumari3636 2 жыл бұрын
Hal piti onimada
@slkoreanfan1936
@slkoreanfan1936 2 жыл бұрын
හාල් පිටි ඕනෙමද අක්කේ
@kavindyathomas4922
@kavindyathomas4922 2 жыл бұрын
Mn hedhuwa mek akk thadh wen neththe ei
@lakmalirathnayaka8277
@lakmalirathnayaka8277 2 жыл бұрын
Ane akke godak kal thiya ganna puluwan da
@srimathipriyadarshani2666
@srimathipriyadarshani2666 2 жыл бұрын
ගොඩක් ස්තූති.❤️❤️❤️
@lasanthasandaruwan4826
@lasanthasandaruwan4826 2 жыл бұрын
Thanks
@thisarikaushika3327
@thisarikaushika3327 2 жыл бұрын
Kurakkan piti walin hadanna puluwan sweets ganath video 1danna.
@akilanadeeshan5855
@akilanadeeshan5855 2 жыл бұрын
Hal piti nathiwa barida akke
@rohinijayasinghe6623
@rohinijayasinghe6623 2 жыл бұрын
Sha niyamai
@kameelafous6840
@kameelafous6840 2 жыл бұрын
Pipum karaka nathuwa pipila thambenawada Pls reply
@achalagayani2845
@achalagayani2845 2 жыл бұрын
පිපෙන තරම ගොඩක් දුරට අඩුයි
@kameelafous6840
@kameelafous6840 2 жыл бұрын
@@achalagayani2845 thq dear
@chamilanishanthi4781
@chamilanishanthi4781 2 жыл бұрын
කටට කෙලත් ඉනුවා දැක්ක ගමන් 😋
@chathuperera2836
@chathuperera2836 2 жыл бұрын
Rampe onimada
@දිනූ-බ3හ
@දිනූ-බ3හ 2 жыл бұрын
කිරියා වගෙ රසට ඇති
@sanjeewaranathunga6808
@sanjeewaranathunga6808 2 жыл бұрын
Hal.piti.onamada.pan.piti.walin.vitharak.barida.rampe.awasshada
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Thanks dear
@shashidubidusara7734
@shashidubidusara7734 2 жыл бұрын
දැන් පාන් පිටි හොයාගන්න හරි අමාරුයි. එ නිසා කෑම හදන්න ආස වුනාට හදන්න විදියක් නෑ
@sathsiduanuhas7285
@sathsiduanuhas7285 2 жыл бұрын
ෂොක් වගේ හදල බලන්නමිකො..🤓🤓🤓🤓
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
Wow it looks yummy ..thankyou for sharing
@malkisachintha9743
@malkisachintha9743 2 жыл бұрын
Oya reply karan nene minissu ahana prashna walata
@madudilshani4537
@madudilshani4537 2 жыл бұрын
Pani danavanam Kohomada
@tthilak6417
@tthilak6417 2 жыл бұрын
ගොඩක් ලෙසි අක්කා ගෙ රෙසිපි 👍😍😍👍
@c.samarasinghe4956
@c.samarasinghe4956 2 жыл бұрын
Thank you so much very easy
@dinushkakumari9198
@dinushkakumari9198 2 жыл бұрын
Oya hadana kama pahasuwen hadanna puluwan. Thank you
@romanydesouza7255
@romanydesouza7255 2 жыл бұрын
ගොඩක් ස්තූතියි
@harinijayathilaka8985
@harinijayathilaka8985 2 жыл бұрын
Ai akke rampe danne
@nilanthinilanthidissanayak4609
@nilanthinilanthidissanayak4609 Жыл бұрын
🎉🎉🎉🎉
@gima2223
@gima2223 2 жыл бұрын
Aniwa hadanawa...
@KSaroja-j4q
@KSaroja-j4q 21 күн бұрын
Davas kiyak tiya ganna puluvanda...😂
@malarchandrasekaram165
@malarchandrasekaram165 2 жыл бұрын
Thank you Nangi
@otomanking3380
@otomanking3380 2 жыл бұрын
යකෝ ඇයි මේක් ට්‍රෙන්ඩින් නැත්තේ 1 M suscribe
@redmi4293
@redmi4293 2 жыл бұрын
ඉඳිඅාප්ප හාල් පිටි පාවිච්චි කරන්න පුලුවන්ද ? reply කරන්න අක්කා please..
@MRkitchenlk
@MRkitchenlk 2 жыл бұрын
puluwan dr
@gayaniamaradiwakara1600
@gayaniamaradiwakara1600 2 жыл бұрын
හාල් පිටි කියන්නෙ ඉඳිආප්ප පැකට් එකේ තියෙන ඒවා ගන්න බැරිද අක්කා.නැතිනම් තෙත හාල් පිටිද
@Firdhawsfir
@Firdhawsfir 11 ай бұрын
Oyageda shirt dilvery eka akke
@Dilnovel4410
@Dilnovel4410 2 жыл бұрын
ලස්සනයි මරු
@tharangasadamal5304
@tharangasadamal5304 2 жыл бұрын
Apihadanava
@paramithisansala9369
@paramithisansala9369 2 жыл бұрын
Rasa patay 🤤 hadala balanna oni 😋
@erandiyaparathna4619
@erandiyaparathna4619 2 жыл бұрын
අමු හාල් පිටිද ගන්න ඕන අක්කා. කඩේ හාල් පිටි කමක් නැද්ද?
@kamaldesappriya8544
@kamaldesappriya8544 Ай бұрын
😛
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
We still can't believe this happened to the teacher.
8:05
Kris Liya
Рет қаралды 36 М.
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН