No video

Kiri Weherata Mal Neluwata || song by Sashika Nisansala

  Рет қаралды 936,155

Ravindu Hettiarachchi

Ravindu Hettiarachchi

Күн бұрын

Пікірлер: 255
@sunethekanayaka7894
@sunethekanayaka7894 8 ай бұрын
හරිම ලස්සන ගීතයක් මේවා තමයි ගීත ඔබට සම්මා සම්බුදු සරණයි දිර්ඝායු වේවා 🙏🙏🙏😂
@vishminavodi8541
@vishminavodi8541 Жыл бұрын
මගේ හදවතේ ගායිකාවගෙ අදටත් අහන ආසම සින්දුවක් ❤️
@ravinduhettiarachchi
@ravinduhettiarachchi Жыл бұрын
😊💗
@vishminavodi8541
@vishminavodi8541 Жыл бұрын
@@ravinduhettiarachchi 💗💗
@loreetaroshani7974
@loreetaroshani7974 Жыл бұрын
M
@ayeshn5557
@ayeshn5557 Жыл бұрын
@@loreetaroshani7974 bawaeangana.
@pyumaldissanayaka
@pyumaldissanayaka 8 ай бұрын
😊.😊 0:15 .. 0:15 xප්ව් ක්ව්ව් 🎉😢ඕ​@@vishminavodi8541
@MKR0526
@MKR0526 6 ай бұрын
Anyone in 2024❤🥺
@sureshpriyankaraperera9477
@sureshpriyankaraperera9477 6 ай бұрын
මම
@raznim7306
@raznim7306 5 ай бұрын
Me too
@lohithaviduranga8948
@lohithaviduranga8948 4 ай бұрын
🤚
@user-ke6nn7yz8j
@user-ke6nn7yz8j 2 ай бұрын
Herw
@oshanipunsara8462
@oshanipunsara8462 9 күн бұрын
@senirudahanayaka6130
@senirudahanayaka6130 9 ай бұрын
කිරි වෙහෙර කියන නම ඇහුනත් මතකෙට එනව සශිකා අක්කගෙ සිංදුව 😊❤
@SurprisedFireflies-bt1wu
@SurprisedFireflies-bt1wu 8 ай бұрын
අනිවා
@pushpakumari1732
@pushpakumari1732 Жыл бұрын
ගොඩක් ආස සින්දුවක්.නිතරම අහනවා
@ravinduhettiarachchi
@ravinduhettiarachchi Жыл бұрын
💗💗
@latalata8516
@latalata8516 Жыл бұрын
මම.අදටත්...කැමතිම..සින්දුව..ශසිකා.නිසන්සලා.ෙග්.
@ravinduhettiarachchi
@ravinduhettiarachchi Жыл бұрын
Thank u for your valuable comment😍💗
@anushkaupadesh2944
@anushkaupadesh2944 Жыл бұрын
නිහතමානී ගායිකාවක්...බුදුසරනයි..කරන කියන වැඩ කටයුතු සාර්තක වෙවා...❤❤❤❤❤❤
@ravinduhettiarachchi
@ravinduhettiarachchi Жыл бұрын
💗💗
@user-go7ip6mw8j
@user-go7ip6mw8j 10 ай бұрын
ජීවිතය පවතිනතුරු ඔබගේ හඩ හදවතේ රැදෙනු ඇත .ශෂිකා අක්කේ ඔබට බොහොම පිං.
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 2 жыл бұрын
කිරිවෙහෙර මල් නෙලන්න තරම් අක්කේ ඔයා කොව්වර වාසනාවන්ත .ඒවගේ ගීතයක් කින්න තරම් වාසනාවන්ත ගායිකාවෝ තමයි මේ ඉන්නේ . බුදු සරණයි ශෂිකා අක්කේ .
@karunadasaganegoda6164
@karunadasaganegoda6164 8 ай бұрын
හොදයි
@user-zx4xz1jy7w
@user-zx4xz1jy7w 3 ай бұрын
👍
@RavindraPathmakumara-ch6dm
@RavindraPathmakumara-ch6dm Ай бұрын
1:58 2:07
@isharamaduwanthi2655
@isharamaduwanthi2655 2 жыл бұрын
අදටත් හරි ආසාවෙන් අහන සින්දුවක්.🤗❤️🙂
@ravinduhettiarachchi
@ravinduhettiarachchi 2 жыл бұрын
😍💗
@vajirakanthi7844
@vajirakanthi7844 Жыл бұрын
​@@ravinduhettiarachchi😅❤
@vajirakanthi7844
@vajirakanthi7844 Жыл бұрын
Lasanai
@lahirumihiran6162
@lahirumihiran6162 2 жыл бұрын
සෑහෙන කාලයක් ඉදල අහන සින්දුවක්.... 😍😍
@ravinduhettiarachchi
@ravinduhettiarachchi 2 жыл бұрын
Thankz Lahiru🤝💙
@kantyk3888
@kantyk3888 Жыл бұрын
බුදුසරණයි..පුදුම ආශාවෙන් අහන සින්දුවක් 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💕❤💕💕❤💕
@ravinduhettiarachchi
@ravinduhettiarachchi Жыл бұрын
Thank u💗💞
@vinithasamaraweera379
@vinithasamaraweera379 8 ай бұрын
❤❤❤Ayage ගීත අතරේ හැමදාම මම කැමැති ගීතය ඔයාට සම්මා සම්බුdu සරණi
@hansiseneviratne6122
@hansiseneviratne6122 Ай бұрын
කිරි වෙහෙරට මල් නෙළුවට මගේ මතකය මට සුවදයි මල් අරගෙන ගිය ඔයාට සම්මා සම්බුදු සරණයි " "කිරි වෙහෙර " කතරගම පුද බිමේ පිහිටි බුදුරජානන් වහන්සේගේ ධාතු රැදී ඇති ඓතිහාසික පුද බිමකි. එහි වන්දනා කිරීමට එන බැතිමතුන් කවදාවත් අඩුවක් නොවෙයි.ඒ බැතිමතුන් අතර දකින එක් බැතිමතෙක්‌ පිලිබද සිතක් පහළ කර ගන්නා එහි මල් අලෙවි කරන යුවතියකගේ ආදර හැගුමක්‌ ගැනයි ශෂිකා නිසන්සලා තරුණ ගායන ශිල්පිනිය මේ ගයා සිටින්නේ.ජාතික රූපවාහිනියේ "තුරුණු ශක්ති" සංගීතමය තරගාවලියෙන් අප ලංකාවට බිහිවුනු තරුණ ගායන ශිල්පිනියක් වන ඇය මෙවන් ප්‍රේම හැගීම් සරල ගී ඔස්සේ ගයන තැන් බොහෝ ය." "අපට චීත්තයක්, හැට්ටයක් හෝ ගව්මක් හැදි යුවතියක් මනෝ මූලිකව චිත්ත අභයන්තරයට ගලා එන්නේ ගීතයේ පවතින සරල ගී පද අතරිනි. ඇය සෙනග පීරා තමා වෙත එන තරුණ මහත්මයෙකුට මල් අලෙවි කරන්නට පෙළබේ.ඒ මතකය ඇයව සුවඳවත් කරයි. ඒ මල් ඇය නෙලා ගෙනවිත් උදේ පාන්දර නවා,පුබුදුවා අලෙවි කරනවා විය හැක. කිරි වෙහෙරේ නිබඳව මල් අලෙවි කිරීම රැකියාව වුවත් එය ඇයට රටක් වටිනා බවයි ඈ අදහස් කරන්නේ. ඒ අතරින් මල් මිලදී ගත් ඇගේ සිත සොරකම් කල ඔහුට සම්මා සම්බුදු සරණ පතන්නේ නිරහංකාරවය. " ගිනි අව්වට පිචිචි පිච්චි දෑස දෙපා කකියන කොට අහම්බෙන් වගේ පිපුනා සොදුරු සිත් මලක් සිත යට වහන් වෙලා ඇවිත් නඩෙන් නෙතින් කතා කරපු ඔබ‍ට කොහොමද මං මිලක් දෙන්නේ මගෙන් ගත්තු මල් දහයට "මේ පුද බිම දවාලට රත් වූ යකඩයක් සේ පින් බිමේ වෙහෙරත් බෝ මළුවත් අතර දුර වන මල් කඩ සහිත කොන්ක්‍රීට් පාර දවයි.ඒ ඉර එලියේම ආලෝකය ඔස්සේ ඔහුව ඇය දකින්නේ දෑසත්, දෙපාත් දැවෙද්දිය. මල් පිපෙන්නට සලස්වන විට පෙති වල තැවරුණ සිසිලස සේ ඔහුව හදුනා දෙදෙනාගේ නෙත් හමු වෙයි. සිය වන්දනා නඩයෙන් ඈත්ව මල් මිලදී ගැනීමට පැමිණෙන මේ අහඹු පෙම්වතා දකිනා ඇය තිගැස්සෙන්නට ඇත. එවන් අවිහිංසක ඔහු මිලට ගත් මල් දහයට මිලක් කීමට තරම්වත් ඇය මැලි වේ... ඒ එම රැකියාවේ නියැලෙන අයගේ අහිංසක කමය.. එය මල් වලට උදාහරණය කළ හැකිය." නිකමටවත් කොයි රටේද අහගන්නත් බැරි උනානේ මල් දහයෙන් ඔය මතකය සෙමෙන් සෙමෙන් ළං උනාවේ අනේ මහත්තයෝ යළිත් ඇවිත් ගියොත් මේ පළාතේ ඇත්තට එතකොට මගේ වෙයි මුළු හද මඩලම ඔයාගේ "මේ පෙම්වතා හෙවත් ඇයගේ භාෂාවෙන් මහත්තයා කුමන ඉසව්වෙන් කිරි වෙහෙරට සේන්දු වූ අයෙක්ද යන්න ඇයට හඳුනා ගැනීමට ඇයගේ රැකියාව ඇයට ඉඩ නොදෙයි. ඒ දරිද්‍රතාවයේ සංකේතයකි.ඔහු මිලදී ගත් හෙවත් අලෙවි කළ මල් දහය පුජා කිරීමේදී ඒ පිනට බිඳෙන් බිඳ සිය ප්‍රේමය මතකයක්ව හෝ තව තවත් ලැබේවායි ඇගේ පැතුමයි.මෙහිදී ධනාත්මකව සිතනා ඇය යළිත් ඔහු පැමිණිය හොත් ඔහු තමාට මුළු හිතින්ම ප්‍රේම කරාවි යැයි අහිංසක පැතුමක් ප්‍රාර්ථනා කරයි. ශෂිකාගේ නිබද අහිංසක හඩ මේ යුවතියගේ එම ගුණයට හඩ කවයි.දෙවන ආගමනයක් පිළිඹදව පැතුමක්ද සිතේ දරනා මල් වෙළෙන්දිය නැවත ඔහු පැමිණීමේදී දැකීමටද, කීමටද දේවල් සිතේ දරනවා ඇති. මේ තරම් ප්‍රායෝගික නොවනා නමුත් ප්‍රයෝගික සංසිද්ධි අරඹයා ගී ගයනා ශෂිකා නිසන්සලා මහත්මියට තවත් මෙවන් ගී ගයන්නට ලැබේවා යි පතමි." සියලු හිමිකම් ඇවිරිණි. හංසි හිරෝශනී සෙනෙවිරත්න. සන්නිවේදන මෝස්තර නිර්මාණ වේදී. 2023/7/18. 🌷✍️
@ravinduhettiarachchi
@ravinduhettiarachchi Ай бұрын
@@hansiseneviratne6122 ඔබතුමියගේ හරවත් විචාරය ට බොහෝම ස්තූතියි....තවත් මෙවැනි හරවත් නිර්මාණයන් රසවිඳින්න, විමසුමට ලක් කරන්න අපේ චැනලය සමඟ නිබඳවම රැඳී සිටින්න....💗
@Desh220
@Desh220 Жыл бұрын
අදටත් ආසවෙන් අහන සිංදු ❤️
@ravinduhettiarachchi
@ravinduhettiarachchi Жыл бұрын
🤗💗💗
@ShavindiTharu-gy9jr
@ShavindiTharu-gy9jr 6 ай бұрын
අක්කි සිංදුව පට්ටම ලස්සනයි ඒවගේම ඔයා හරි වාසනාවන්තයි. ❤❤❤❤❤❤
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 2 жыл бұрын
සිංදුව හරිම ලස්සනයි . ජය වේවා ශෂිකා අක්කේ 😀
@ravinduhettiarachchi
@ravinduhettiarachchi 2 жыл бұрын
🤝💙
@chamindakumara3927
@chamindakumara3927 Жыл бұрын
👍👍👍👋👋👋👋👋
@user-by3yy7kr4k
@user-by3yy7kr4k 2 ай бұрын
මගේ හදවතේ ගායිකාවට හැමදාමත් ආදරෙයි නිසංසල සඳ ජයවෙිවා අක්කෙ බුදු සරණයි ඔයාට ❤🙏🌹
@salithadilshan1789
@salithadilshan1789 Жыл бұрын
Magae ammage gama lassanai adaraiy mathara 🙏🙏🙏☸️☸️☸️
@ravinduhettiarachchi
@ravinduhettiarachchi Жыл бұрын
💗
@user-qg8xg6ll7n
@user-qg8xg6ll7n Жыл бұрын
හරිම ලස්සනයි බුදු සරණයි ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤😍😍😍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💖💖🧡🧡💖🧡🧡🧡🧡💖🧡🧡🧡💖🧡🧡🧡🧡🧡❤❤❤❤❤❤❤❤❤❤🙏
@ravinduhettiarachchi
@ravinduhettiarachchi Жыл бұрын
ආදරෙයි💗
@lahiruridmal3173
@lahiruridmal3173 Жыл бұрын
ආසම සිංදුවක් 😍🙏
@ravinduhettiarachchi
@ravinduhettiarachchi Жыл бұрын
😍💖
@malshannilaksha459
@malshannilaksha459 6 ай бұрын
ශශිකා අක්කේ මආරම ලස්සනයි ❤
@user-ji3so4sp9b
@user-ji3so4sp9b 2 ай бұрын
Sinduwe rashaya, thanuwe rashaya, gini awwatha pichchi sinduwe lassanama rashaya 1996. 03.17 epaduna man
@dharmasirikularatne2524
@dharmasirikularatne2524 22 күн бұрын
කාලෙකින් ඇහුව අපූරු ගීයක්.
@thanujadarshani2385
@thanujadarshani2385 Жыл бұрын
කිරි වෙහෙරට මල් නෙලුවට මගෙ මතකය මට සුවදායි මල් අරගෙන ගිය ඔයාට සම්මාසම්බුදු සරණයි
@ravinduhettiarachchi
@ravinduhettiarachchi 11 ай бұрын
❤🥰🥰
@slmusic624
@slmusic624 2 жыл бұрын
අදටත් අහනො😍😘
@ravinduhettiarachchi
@ravinduhettiarachchi 2 жыл бұрын
😍💓
@HimashRandil-gx3he
@HimashRandil-gx3he 11 ай бұрын
එ කටහඬ භවනාවක් ❤️
@ravinduhettiarachchi
@ravinduhettiarachchi 11 ай бұрын
🥰❤️❤️
@ssandya307
@ssandya307 14 күн бұрын
Harima mhri sindu
@vandenriesen1294
@vandenriesen1294 Жыл бұрын
මල් දහයක් දුන් ඔයාට, සියලුම දෙවි රැකවරණයි!
@ravinduhettiarachchi
@ravinduhettiarachchi Жыл бұрын
🙏💗💗
@ruwanchinthakakumarabalaso1684
@ruwanchinthakakumarabalaso1684 Жыл бұрын
හරිම ලස්සනයි ....
@ravinduhettiarachchi
@ravinduhettiarachchi Жыл бұрын
Thankz😊❤️
@user-fn2dn7rg5k
@user-fn2dn7rg5k 4 ай бұрын
❤❤❤❤❤❤❤ 0:49
@user-oe1zp1ww4j
@user-oe1zp1ww4j 6 ай бұрын
බස් එකක යද්දි මරු❤
@user-eh7zz8qs3q
@user-eh7zz8qs3q 22 күн бұрын
මම.ආසම.සින්දුව
@pcgamingnadi511
@pcgamingnadi511 3 күн бұрын
🌹🌈️😜🧜‍♀️
@LoranceWijethunge-uo1kp
@LoranceWijethunge-uo1kp 8 ай бұрын
❤❤ආසම ගීතය බුදු සරනයි
@kavinduweerasinghe6842
@kavinduweerasinghe6842 Жыл бұрын
Thank you very much
@ravinduhettiarachchi
@ravinduhettiarachchi Жыл бұрын
😊💗
@subramaniammanayil439
@subramaniammanayil439 Жыл бұрын
0:56
@hiroshikawijesekara3769
@hiroshikawijesekara3769 11 ай бұрын
Uuhhuuuu
@user-ck2nq4yq3r
@user-ck2nq4yq3r 10 ай бұрын
Oba thumiya mama asawen swan dena gayanawai saraswathi dewi pihita lebewa..
@user-ok3ky9wc2s
@user-ok3ky9wc2s 4 ай бұрын
Mama කැමති ma sinbuva😅❤😂😂
@naveenshanakaamarasinhe6199
@naveenshanakaamarasinhe6199 Жыл бұрын
Shashika Akke oyaGe kataHadath Lassanai oyath Lassanai sinduwaTh Lassanai
@ravinduhettiarachchi
@ravinduhettiarachchi Жыл бұрын
💗
@naveenshanaka-696
@naveenshanaka-696 Жыл бұрын
Shashika Akke oyaGe kataHada Harina Lassanai
@ravinduhettiarachchi
@ravinduhettiarachchi Жыл бұрын
😊💗
@Adithyashamal
@Adithyashamal 8 ай бұрын
හදවතේ ගායිකාව...❤❤❤
@imashaudawela917
@imashaudawela917 6 ай бұрын
Tawa subaani harhani ekaata enna one❤
@user-ws7kh8wf3g
@user-ws7kh8wf3g Жыл бұрын
ලස්සනයි අක්කේ ❤
@ravinduhettiarachchi
@ravinduhettiarachchi Жыл бұрын
😍❤️
@damithdisanayaka803
@damithdisanayaka803 2 жыл бұрын
❤❤❤
@ravinduhettiarachchi
@ravinduhettiarachchi 2 жыл бұрын
💓
@chathuragamage9078
@chathuragamage9078 Жыл бұрын
මාර ලස්සනයි❤️❤️❤️❤️
@ravinduhettiarachchi
@ravinduhettiarachchi Жыл бұрын
😍💜️
@imashakarunarathna3593
@imashakarunarathna3593 Жыл бұрын
Asama song ekk 😍❤️💐
@ravinduhettiarachchi
@ravinduhettiarachchi Жыл бұрын
Thank u for your valuable comment😍💗
@imashakarunarathna3593
@imashakarunarathna3593 Жыл бұрын
@@ravinduhettiarachchi ❤️🥰
@GihanMadushanka-gc4fs
@GihanMadushanka-gc4fs 4 ай бұрын
❤❤❤❤❤❤ලස්සනයි😊
@gesadubometh9701
@gesadubometh9701 Ай бұрын
හරිම ලස්සනයි අක්කේ ❤
@sadinithashira3655
@sadinithashira3655 Жыл бұрын
Api katharagama ❤❤
@ravinduhettiarachchi
@ravinduhettiarachchi Жыл бұрын
Wow niyami 😍💗
@SubashAbey-rh4cc
@SubashAbey-rh4cc Жыл бұрын
❤️❤️❤️❤️❤️😔🙏
@thalavitiyalagenimalasiri9718
@thalavitiyalagenimalasiri9718 2 жыл бұрын
❤️❤️
@ravinduhettiarachchi
@ravinduhettiarachchi 2 жыл бұрын
💗
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 9 ай бұрын
Lassanae song aka my cogratulations
@dilhanikumuduni2476
@dilhanikumuduni2476 10 ай бұрын
Lassanai...Adrei...
@dilshichamodya1675
@dilshichamodya1675 2 жыл бұрын
🎀❤️
@ravinduhettiarachchi
@ravinduhettiarachchi 2 жыл бұрын
@dilshi chamodya Thankz💙
@kasunmadushanka2107
@kasunmadushanka2107 5 ай бұрын
Lassnai
@janu5077
@janu5077 11 ай бұрын
Super song 👌,,,,,, 🇨🇭,,,,,, jaffna
@ravinduhettiarachchi
@ravinduhettiarachchi 11 ай бұрын
Thank u ...Love Jaffna🥰❤️
@misty2k780
@misty2k780 2 жыл бұрын
Well done dr..❤✨
@ravinduhettiarachchi
@ravinduhettiarachchi 2 жыл бұрын
Thankz dr❤️
@vishwasachintha9567
@vishwasachintha9567 Жыл бұрын
​@@ravinduhettiarachchigf❤m🚗🚗🚗🚗🚗🚗🚗🚗😎😎😎😎😎😎😎😎😎🏩🏩🏩🏩🏩🏩🏩🗾🗺️🗾
@MihidiniRashipaba
@MihidiniRashipaba 29 күн бұрын
ලස්සනයි ආදරෙයි ❤️
@sitharadhinith9145
@sitharadhinith9145 2 жыл бұрын
✨✨✨✨
@user-sr1bp8yu6i
@user-sr1bp8yu6i 6 ай бұрын
Asama kaviya
@podimaneka9973
@podimaneka9973 10 ай бұрын
Great song budusarani
@sunethekanayaka7894
@sunethekanayaka7894 7 ай бұрын
හදවතෙ ගී❤
@champachampa4574
@champachampa4574 Жыл бұрын
Lassanai 😜
@nelsanchandrathilaka
@nelsanchandrathilaka Жыл бұрын
Supiri aaa❤
@ravinduhettiarachchi
@ravinduhettiarachchi Жыл бұрын
😍❤️
@musicvlogger9225
@musicvlogger9225 2 жыл бұрын
Awesome
@ravinduhettiarachchi
@ravinduhettiarachchi 2 жыл бұрын
Thankz🤝💙
@nethminigunarathne5975
@nethminigunarathne5975 8 ай бұрын
🎉🎉🎉❤❤❤❤
@chanubro11
@chanubro11 2 жыл бұрын
Supiri sinduwa
@ravinduhettiarachchi
@ravinduhettiarachchi 2 жыл бұрын
Thankz💙
@sandaruwanmeegaspitiya6886
@sandaruwanmeegaspitiya6886 7 ай бұрын
2024 අහන අය කෝ
@dinethmaduranga950
@dinethmaduranga950 Жыл бұрын
සචිනි I love you my sweet heart
@dinethmaduranga950
@dinethmaduranga950 Жыл бұрын
පණ ඔයාගෙ කැමති ම සිංදුව
@ravinduhettiarachchi
@ravinduhettiarachchi Жыл бұрын
💗💗
@priyaweerarathne802
@priyaweerarathne802 Жыл бұрын
Lassanai godaak
@ravinduhettiarachchi
@ravinduhettiarachchi Жыл бұрын
Thank U For Your Valuable Comment💗
@DinithSanjeewa
@DinithSanjeewa 2 ай бұрын
වේ කාතාව මුතු වරුසා❤️
@deepthimadushika7133
@deepthimadushika7133 Жыл бұрын
Beautiful songs
@ravinduhettiarachchi
@ravinduhettiarachchi Жыл бұрын
Thank u😊❤️
@visvassingh2633
@visvassingh2633 2 жыл бұрын
Nice video 👍👍
@ravinduhettiarachchi
@ravinduhettiarachchi 2 жыл бұрын
Thankz💜️
@tarakabandara6055
@tarakabandara6055 2 жыл бұрын
Maru nandi
@ravinduhettiarachchi
@ravinduhettiarachchi 2 жыл бұрын
💓
@user-sh4mx1js3c
@user-sh4mx1js3c 3 ай бұрын
😂😂😂😂😂😂😂😂 i love you djleo
@AAThushara-uq6hg
@AAThushara-uq6hg Күн бұрын
Lashsanay shinduvath vidio akath lashsanay🎉🎉🎉🎉
@pradeepgunawardana1659
@pradeepgunawardana1659 2 жыл бұрын
Balapu lassana kathawak meeka
@ravinduhettiarachchi
@ravinduhettiarachchi 2 жыл бұрын
😍😌Aniwaren💗
@sewwandinisha
@sewwandinisha Жыл бұрын
Nama mokada a kathawe.
@malithiprarthana902
@malithiprarthana902 Жыл бұрын
Me kathwa mokkd
@shashidesilva8956
@shashidesilva8956 8 ай бұрын
නම මොකද්ද මේ කතාවෙ.
@himasharathnayaka6560
@himasharathnayaka6560 5 ай бұрын
මුතු වරුසා
@ashasewwandi7008
@ashasewwandi7008 2 жыл бұрын
😍😍😍😍
@ravinduhettiarachchi
@ravinduhettiarachchi 2 жыл бұрын
Thankz Ashoo🤝💙
@user-du6dh1hx3b
@user-du6dh1hx3b 6 ай бұрын
2024❤
@navobhashini4127
@navobhashini4127 10 ай бұрын
very beautiful. මම මේක විචාර කලා.......👍
@ravinduhettiarachchi
@ravinduhettiarachchi 10 ай бұрын
Thank u 🥰❤❤❤...
@jraani2611
@jraani2611 2 жыл бұрын
Lassanaiiii
@ravinduhettiarachchi
@ravinduhettiarachchi 2 жыл бұрын
🤝💙
@chathurikachathurika8893
@chathurikachathurika8893 Жыл бұрын
Ana lasanai mn asama sinduwa
@ravinduhettiarachchi
@ravinduhettiarachchi Жыл бұрын
Thank u For Your Valuable comment😍💗
@user-zx4xz1jy7w
@user-zx4xz1jy7w 3 ай бұрын
❤❤❤❤❤❤💞💞💞💞💞
@waziyaali4646
@waziyaali4646 Жыл бұрын
Very nice song
@ravinduhettiarachchi
@ravinduhettiarachchi Жыл бұрын
❤️😍
@user-zx4xz1jy7w
@user-zx4xz1jy7w 3 ай бұрын
❤❤❤❤❤
@DjSepalika-ni7sr
@DjSepalika-ni7sr 2 ай бұрын
❤❤❤❤❤❤
@PriyankaPriyanka-qc8lv
@PriyankaPriyanka-qc8lv 4 ай бұрын
Lassani 😊😊
@kamalsanjeewa5579
@kamalsanjeewa5579 Жыл бұрын
Best 👍❤️
@ravinduhettiarachchi
@ravinduhettiarachchi Жыл бұрын
❤️❤️❤️
@Wasantha-cc6xk
@Wasantha-cc6xk Ай бұрын
❤❤❤❤❤❤❤❤
@PrasadiniPrabodya-fg3jv
@PrasadiniPrabodya-fg3jv Жыл бұрын
❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@ravinduhettiarachchi
@ravinduhettiarachchi Жыл бұрын
💗
@naweenshanakaamarasinha573
@naweenshanakaamarasinha573 2 жыл бұрын
SUPIRI ME SINDUTIKA SHASHIKA AKKE
@ravinduhettiarachchi
@ravinduhettiarachchi 2 жыл бұрын
💗
@subodanisandamali8387
@subodanisandamali8387 Жыл бұрын
🌹
@sitharadhinith9145
@sitharadhinith9145 2 жыл бұрын
හරිමලස්සනයි
@ravinduhettiarachchi
@ravinduhettiarachchi 2 жыл бұрын
😍🤗💓
@shamilaniroshini6174
@shamilaniroshini6174 Жыл бұрын
💖💗💙💛👩‍❤‍💋‍👩❤🧡💚
@ravinduhettiarachchi
@ravinduhettiarachchi Жыл бұрын
😊💗💗
@KumariKumari-gk5le
@KumariKumari-gk5le 11 ай бұрын
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@ravinduhettiarachchi
@ravinduhettiarachchi 11 ай бұрын
🥰❤️❤️
@user-hk7kg5th9v
@user-hk7kg5th9v 8 ай бұрын
Niyamy😊
@user-hq9vk2qz6h
@user-hq9vk2qz6h Жыл бұрын
😍😍😍😍😍
@ravinduhettiarachchi
@ravinduhettiarachchi Жыл бұрын
❤️😍
@dayarathnaad8085
@dayarathnaad8085 Жыл бұрын
Budu saranai
@ravinduhettiarachchi
@ravinduhettiarachchi Жыл бұрын
බුදු සරණයි🙏💗
@user-ll6ex1lq5x
@user-ll6ex1lq5x 5 ай бұрын
2024 ❤
@user-ou5gr2jz4w
@user-ou5gr2jz4w Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤😊
@ravinduhettiarachchi
@ravinduhettiarachchi Жыл бұрын
🤗❤️
@user-uf3uo3zu8p
@user-uf3uo3zu8p 9 ай бұрын
Perma❤❤❤❤❤ 1:54
@kantykan9304
@kantykan9304 11 ай бұрын
🙏🙏🙏🙏👍
@ravinduhettiarachchi
@ravinduhettiarachchi 11 ай бұрын
❤🙏
@idekakumara5009
@idekakumara5009 7 ай бұрын
Sanjeewa ගින්දර 💗
@user-tz3fi4ov1j
@user-tz3fi4ov1j 6 ай бұрын
❤❤❤😊
Lengathukama Wadi Hindai - Manjula Dilrukshi
3:55
Manjula Dilrukshi
Рет қаралды 248 М.
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 87 МЛН
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 47 МЛН
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 11 МЛН
Sambudu Ruwa (සම්බුදු රුව) - Vidusha Rajaguru
4:35
Vidusha Rajaguru
Рет қаралды 758 М.
Piya Tu Ab To Aaja (Hindi Song) | Wathsala Kalpani | Seeduwa Brave
4:03
Wathsala Kalpani
Рет қаралды 10 М.
Anna Sudo | Oshani sandeepa | Serious
2:57
Malshan Live Show HQ
Рет қаралды 3,9 МЛН