ආදරෙන් පෝෂණය කරන ආත්මීය තෘෂ්ණාවේ කෙළවර | Ven.Kirulapana Dhammawijaya Thero

  Рет қаралды 56,734

Kirulapana Dhammawijaya Thero

Kirulapana Dhammawijaya Thero

Күн бұрын

Пікірлер: 251
@tharangajayasinghe1009
@tharangajayasinghe1009 3 жыл бұрын
ස්කන්ධයන්ගේ මුලාව පෙන්වා එතුලින් සංස්කාරයන්හි නිස්සාර බව දැන මුලා නොවන්නට මග පෙන්වන ස්වාමීන් වහන්සේගේ සෑම දේශනාවක්ම අනිත්‍ය දුක්ඛ හෝ අනාත්මතාව වදන් කීපයකින් මතු කර දෙන්නක්මයි..සාධු ..සාධු ..සාධු .. 🙏🙏🙏 ශ්‍රවණය කල ප්‍රථම දේශනාවේ පටන් මේ ලෞකිකත්වයේ සිට සුවයි සුන්දරයි සේ දුටු දෙයක් වේ නම් ඒ මේ තථාගතයාණන් වහන්සේගේ ධර්මයේ සත්‍යතාවත්, සත්වයාගේ සසර කෙලවර කරනට මග පෙන්වීම වෙනුවෙන් සිය නිවන කැප කල බෝසත් උතුමකුගේ පරිත්‍යාගශීලි බවත් පමණි..
@srilakmali8323
@srilakmali8323 3 жыл бұрын
සාදු .. සාදු ..සාදු 🙏🙏🙏
@vimaladodamwala3933
@vimaladodamwala3933 3 жыл бұрын
Z u
@sewrad8491
@sewrad8491 3 жыл бұрын
? C.f. cycle Dr
@sinhale_521
@sinhale_521 3 жыл бұрын
ඒකාන්තයෙන්ම! බුදුපුතුන්වහන්සේ අපේ නිර්වානාවබෝධය වෙනුවෙන් සිදුකරන කැපකිරීම සුළුපටු නැහැ. අපි සදා ණයගැතියි උතුමන්වහන්සේට🙏🙏 තෙරුවන් සරණයි මගේ ස්වාමීන්වහන්ස🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏
@hansiweliketiya5825
@hansiweliketiya5825 3 жыл бұрын
ඝඤස ඩ ඩ
@srilakmali8323
@srilakmali8323 3 жыл бұрын
අපේ ස්වාමීන් වහන්ස මටත් මේ ජීවිතේ හරි බරයි. සංසාරේ ඉපදීමත් හරි දුකක් ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා අහලා මං ඒක ගොඩාක් අවබෝධ කරගනිමි. ඔබ වහන්සේ පතන්නාවූ බෝධියකින් නිවනින් නිවී සැනසෙත්වා ...🙏🙏🙏
@sinhale_521
@sinhale_521 3 жыл бұрын
මමත් හරිම ආසයි අපේ ස්වාමීන්වහන්සේගෙ ධර්මදේශනා අහන්න. ඇත්තටම හදවතටම දැනෙනවා ඒ දේශනා. හරිම ආදරෙන් ගෞරවයෙන්, ස්වාමීනි අවසරයි ඔය පා යුග වන්දනා කරන්න සාධු! සාධු!! සාධු!!! තෙරුවන් සරණයි අපේ ස්වාමීන්වහන්සේට🙏
@infinitygirl1699
@infinitygirl1699 3 жыл бұрын
ඔබවහන්සේගේ දේශනාවක් එනකනුයි උන්නේ ❤️👌🙏🙏 බොහොම පිං ඔබවහන්සේට 🙏
@sinhale_521
@sinhale_521 2 жыл бұрын
ජීවිත යථාර්ථය🙏🏽 බොහොම පින් අපේ ස්වාමීන් වහන්සේට🙏🏽 වීර්යය උපදවාගන්න මේ දේශනාව හරිම වටිනවා🙏🏽 පරාජය නියම වෙච්ච ජීවිතයක, ළඟා විය නොහැකි ඉලක්ක පැත්තකට දාලා.. ලැබුණු මිනිසත් බවෙන් උපරිම ඵල නෙලා ගන්න, අපිත් ආසයි ස්වාමීන් වහන්ස නිස්සාර ගිහි ජීවිත අතෑරලා දාන්න 🥺 "සම්බාධෝ ඝරාවාසෝ රජාපථෝ - අබ්භෝකාසෝ පබ්බජ්ජා" ඒ බුද්ධ වචනය ඒකාන්ත සත්‍යයක්මයි🙏🏽 බුද්ධපුත්‍රයන්වහන්සේලා හරිම පින්වන්තයි🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽 නමස්කාර වේවා🙏🏽 සාධු සාධු සාධු🙏🏽
@S.kRamya
@S.kRamya 5 ай бұрын
තරුණ කාලෙදිම ඔබ වහන්සේ පෙර පිනකටමයි අද තරුණයන් යන මාර්ගය ඔබ වහන්සේ අපිට පින් පිලදීමක් ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ දේශනා පැහැදිලි වචනයෙන් විස්තර කර දේශනා කරන වා අපිට පැහැදිලි ව තේරුම් ගන්න පුළුවන් ආකාරයට සිතන්න පුලුවන් විදිහට වචනවලට මිහිරි ව දේශනා කරනවා මේ රගමඩලෙන් ඉවත් වෙන්න තදින් කරුණාවෙන් කියලා දෙනවා බොහෝ පින් සංසාර කතරින් එතෙර වන්නට වාසනාව ට ලැබුනු දේශනා ඇත්ත ඇති සැටියෙන් දේශනා කරනවා අපිට එක් මේ කය ගැන වටාහලා දෙනවා දැන් මට තේරුණා තේරි තේරි යනවා ඒ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කළ ආකාය ඒකාන්ත සත්‍යයක් ඒ සත්‍ය අපට කියා දෙන කල්‍යාණ මිත්‍රයන් වහන්සේ නමක් සත්පුරුෂ සමාජයක් උදෙසා සුභා සිත ධර්මය මැනවින් සිතට ඉක්මනින් වැට හෙනවා බොහෝ පින් ශ්‍රාවක සංග රත්නයට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු අනේ ඔව් ඇත්ත අපේ හාමුදුරුවනේ ස්වල්ප සැප යකට තමා රැවටුනේ කාමය රාගය ද්වේශය නිසා ඉපදුනේ අවිද්‍යාව නිසා තමා රැවටුනේ ඔබ වහන්සේලා වගේ සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කර නිසා සසරෙන් එතෙර වන්නට උත්සහ කර නවා වීර්යය කැපවීම උනන්දුව තියෙනවා ඒ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කළ ධර්මය අනේ ඒ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා අහලා මට දැනෙ සැපත ඇසට කදුළු රූරා වැටුනා අනේ මට උන්වහන්සේ මුන් ගැසිලා ධර්මය අවබෝධ කරගන්න හේතු වාසනා නැති ව ඇති ඒත් ධර්මය අහන්න ලැබෙන්න පින් කරලා තිබ්බා ලද දෙයින් සතුටු වෙලා අඩ අඩා හරි දුකසේ වීර්යය සතිය උපදවා ගෙන යනවා මේ ධර්ම මාර්ගය තුළින් සත්‍ය වටහාලා ගත යුතුයි ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා මේ පින් බලයෙන් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේලා අපේ ශාසනය තුලම රැදේවා මනුෂ්‍ය ලෝකයට තුල ඉපදීම සතෙක් උනානම් කෝ අපට ධර්මය අසන්න ලැබෙනන්නෙ නෑ පිනකට ලැබුණු ජීවිතය ධර්ම යෙන් පෝෂණ ය කර ගත යුතුයි සාදු සාදු සාදු 🙏🙏🙏
@mohottidinusha1051
@mohottidinusha1051 3 жыл бұрын
අනේ ස්වාමීණී අපේ පිනට පහළවුනු ඔබවහන්සේ දීර්ඝායුෂම ලබත්වා!🙏 සාදු 🙏 සාදු 🙏 සාදු🙏
@isurujeewantha2283
@isurujeewantha2283 3 жыл бұрын
🙏🙏🙏🙏
@anushadisna8005
@anushadisna8005 3 жыл бұрын
සීලවන්තං ගුණවන්තං පුඥ්ඥංඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං පස්සිතුං වන්දිතුංවරං සාරිපුත්තාදි ථේරානං ආඝතං පටිපාටියා සද්ධාසීල දයාවාසං බුද්ධ පුත්තං නමා මහං 🙏🙏🙏
@shyamakariyawasam7370
@shyamakariyawasam7370 3 жыл бұрын
පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏🙏🙏🙏 තෙරුවන්සරනයි ....!
@Its-Me-e111
@Its-Me-e111 3 жыл бұрын
දේශයේ පිනට පහළ වූ හිමිනමක්. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය , දීර්ඝායුෂ ලැබේවා !!!
@madhurikabandara7862
@madhurikabandara7862 9 ай бұрын
ඔබවහන්සේට මෙි අාත්ම භවයේදිම උතුම් වු නිර්වානය අවබෝධ වෙිවායි!!! ප්‍රර්ථනා කරමි 🙏🙏🙏
@lakshiuk2406
@lakshiuk2406 3 жыл бұрын
සිත නිවන,නිවනට මග තනන එ සම්බුදු දහමින් දිව් එකලු කරන ඔබ වහන්සේ වැනි කල්‍යාණ මිත්‍ර ඇසුර නිවන් දකින තුරුම ලැබෙවා....ඔබ වහන්සෙට බොහොමයක් පි0....🙏
@hashinifernando8095
@hashinifernando8095 3 жыл бұрын
ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය මේ භවය තුලදීම අවබෝද වේවා... සාදු සාදු සාදු...
@samanbandara5227
@samanbandara5227 3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ කළ්‍යාණ මිත්‍රයන් වහන්ස ඔබ වහන්සේ ට මාගේ උත්තමාංග වැදුම වන්දනාව නමෝ නමස්කාරය ශීර්ෂ ප්‍රණාමය හිමි වේවා චිරo ජයතු නා හිමියනි
@KirulapanaDhammawijayaThero
@KirulapanaDhammawijayaThero 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබට..
@sanjeewanikumari7622
@sanjeewanikumari7622 2 жыл бұрын
අපේ පින් වත් සුවාමින් වහන්සේ ටනිදුක් නිරෝගී සුවපත් බවය ලැබේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻...
@csandamaligamage7891
@csandamaligamage7891 3 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා. නිවන් සුවයෙන්ම සැනසේවා. ජීවිතේ ඇත්ත කතාව ඔබවහන්සේ ඉස්මතු කර පෙන්වන ආකාරය ඉතා වටිනවා ස්වාමීන් වහන්ස. සසර දුකින් නිදහස්වීමමයි උතුම් ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි 🙏🙏🙏
@pavithrashamali6494
@pavithrashamali6494 3 жыл бұрын
ගාම්භීර බුදු දහම ලොවට විවර කරන අපගේ කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේට උතුම් අරිහත්වය ලැබේවා !!!සාදු සාදු සාදු !!!
@prmusic3086
@prmusic3086 3 жыл бұрын
ඔබ වහන්සේට මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් වූ චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා තෙරුවන් සරණයි 🙏🙏
@janthuwa5837
@janthuwa5837 3 жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏 උතුම් ධර්ම දේශනාව සිදුකල පින්වත් අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගිමත් දීර්ඝායුෂ සම්පත් ලැබේවා. එවගේම සන්සාර ගමනේකෙලවර අමාමහා නිවන් සම්පත් අත්වේවා බුදු සරණයි.
@nimsarakariyavasam6030
@nimsarakariyavasam6030 3 жыл бұрын
අපේ පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේගේ ධර්මය නිතර ජීවිතේ යථාර්ථය පසක් කරලා දෙනවා ස්වාමින්වහන්ස.. අපේ වැරදි ගොඩක් හදන් සරලව ජීවත් වෙනවා .. ඔබ වහන්සේට බොහොම පිං .. 🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻 තෙරුවන් සරණයි ..
@nishanthinilmini7392
@nishanthinilmini7392 3 жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත ලැබේවා.මේ කරන්නාවූ කුසල් බලයෙන් උතුම් වූ නිර්වාණ සම්පත්තිය ලබා ගැනීමට හැකිවේවා!
@welathanthirigebotheju9709
@welathanthirigebotheju9709 3 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ගොඩක් අර්ථවත් ධර්ම දේශනාවක් 🙏🙏🙏🙏
@kushanchiranga260
@kushanchiranga260 3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ පිංවත් ධම්ම විජය හාමුදුරුවනේ 🙏🙏🙏බොහෝම පින් ඔබ වහන්සේට 🙏🙏🙏🙏
@dayapriyankara6408
@dayapriyankara6408 3 жыл бұрын
සාදු සාදු සාදු ,ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා මේ දර්මය දේශනා කරන ලද පිනෙන් ඔබවහන්සේට නිවන් අවබෝධ කර ගනීමට වාසනාව ලබේවා ශ්‍රවණය කිරීමෙන් අපට ද චතුරාර්‍යය සත්‍යය අවබෝධ වේවා තෙරුවන් සරනයි ඔබවහන්සේට
@nishanava6702
@nishanava6702 3 жыл бұрын
ඔබ වහන්සේට උතුම් බුදු සසුනේම උතුම් චතුරාර්‍ය සත්‍යය අවබෝධ වේවා 🙏🙏🙏
@hbgc5039
@hbgc5039 3 жыл бұрын
තෙරුන් සරනයි ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝආයු ලබේවා තවතවත් මෙවන් ධර්ම දේශනා දේශනා කිරිමට ශක්තිය දහිරිය ලබේවා සම්මා සම්බුදු සරනයි .🙏🙏🙏
@indikasenavirathna1343
@indikasenavirathna1343 3 жыл бұрын
ආස්චර්‍යයි ස්වාමින් වහන්ස. ඔබ වහන්සේගේ ජීවිතාවබෝධ දේශනාවක් මුලින්ම අහන්නට ලබුන දවසෙම ස්කන්ධයන්ගේ මුලාව වටහුනා. මා විසින් පෝශනය කරන මේ ස්කධයන්ගේ කෙලවර කනත්තමයි. මා ව්සින් රස් කරන කර්මභව හේතුවෙන් උත්පත්තිබව සකස් වෙනවාමයි. නවත නවතත් ජරා මරන හිමි වෙන්වාමයි. මේවායින් ඉවත් ව්මට නම් බුදුන් වහන්සේ මග යමින් නිර්වාන ධාතුව පුර්නය කර ගත යුතුයි. ඒ මග යාමට පාර පෙන්වා දෙන්නා වු ගිහි වතේ නිස්සාර බව මන්වින්ම පෙන්වා දෙන්නා වු බුද්ධ පුත්‍රයන් වහන්සේට මේ බවයේ දීම පහසු ආකාරයෙන්ම නිර්වානය පුර්නය වේවා!!! තෙරුවන්සරණයි . ගරුතර ස්වාමින් වහන්ස හිසට බරක් වු ගිහි ජීවිතයෙන් සමුගනිම්. පවිදි වත පුර්නය කර ගෙන මේ බයන්කරවු සසරෙන් එතර ව්මට ව් ර්‍ය ගන්නෙමි. මේ මග යන්නට සිත් හදන ඔබ වහන්සේ වනි උතුමන් වහන්සේලා මිහිමත බිහි වේවා!! සියලුම සත්ත්වයො සසරින් එතෙර වේවා!!
@SL-Food-Tv
@SL-Food-Tv 3 жыл бұрын
ආශ්චර්යයි ස්වාමීනී ආශ්චර්යයි🙏☸️.. උතුම් නිවනින් නිවී යන්න ට මේ ධර්මදේශනාව හේතුවක්ම වේවා☸️
@හේරත්කුමාරි
@හේරත්කුමාරි 3 жыл бұрын
ඔබ වහන්සේගේ ධර්ම දේසනා සියලු ලෝවාසි න් ගේ දෙසවනට ඇසේවා.🙏🙏🙏🌼🌼🌼🌼🌼❤️
@ridhmikaumadee4698
@ridhmikaumadee4698 3 жыл бұрын
ස්වාමීන් වහන්ස 🙏 🙏 🙏 මට මේ ගිහි ජීවිතය හරිම බරයි....... මට මේ ගිහි ජීවිතය හරිම නී රසයි...... මට නමුත් ස්වාමීන් වහන්ස.... මට පැවිදි ජීවිතය ගොඩක් දුරයි 😔... නමුත් මම වෑයම් කරනව... මේ උතුම් බුද්ධ ශාසනයේ............ උතුම් බුද්ධ ධර්මය වැලද ගෙන සසර ගමන කෙටි කර ගන්න 🙏🙏🙏🙏🙏💐💐💐💐
@shan.8
@shan.8 3 жыл бұрын
බොහොම පිං ස්වාමීන් වහන්ස🙏🙏🙏 අපිට මේ සසර ගැන අවබෝධ කරන්න හැම ධර්ම දේශනාවකදීම ඔබ වහන්සේ උත්සාහ කරනවා.🙏
@abisehek3252
@abisehek3252 3 жыл бұрын
පීන්වත් ස්වාමීන් වහන්ස,ඔබ වහන්සේට දීර්ගායුෂ ල්‍රැඛෙවා!!! ප්‍රඤාව තව තවත් දියූණු වෙන් දියුණුවට පත් වෙවා!!!
@kumarijayathilaka2760
@kumarijayathilaka2760 2 жыл бұрын
ඔබ වහන්සේගේ සෑම පාරමිතාවක්ම සම්පූර්ණ වේවා..සාදු සාදු
@menikerathnayake3258
@menikerathnayake3258 3 жыл бұрын
සාධු සාධු සාධු ජිවිතේ යථාර්ථය දෙශනා කරන ඔබ වහන්සේ ට මාගේ නමස්කාර ය වෙවා සාධු සාධු සාධු
@zainkefaan8623
@zainkefaan8623 2 жыл бұрын
සාධු.සාධු.සාධු ඔබ.වහන්සේගේ ධර්ම.දේශනා දිගටම. අහන්න ලැබේවා සාධු.සාධු.සැධු
@prasadineehasanthika9298
@prasadineehasanthika9298 Жыл бұрын
සාදු සාදූ සාදූ🙏🏻🙏🏻🙏🏻 මෙම ධර්ශ්‍රවණය කිරීමෙන් රැස් කරගත්තාවූ කුසල කර්මය නිවන් දැකීම පිණිසම හේතු වේවා🙏🏻🤍
@asankamanoj8516
@asankamanoj8516 3 жыл бұрын
ඔබ වහන්සේට නිවන් සුව ලඟා කරගැනීම උදෙසා මේ පින් හේතු වේවා....🙏
@sahanrajitha4159
@sahanrajitha4159 3 жыл бұрын
ඔබ වහන්සේට පින් අත් වේවා! 🙏🙏🙏🙏🙏🙏
@btnilanthi6040
@btnilanthi6040 3 жыл бұрын
මේ ස්ථානයේ ලිපිනය ලබා ගැනීමට අවශ්‍යයි ඉතාමත්ම පින්
@mayurianoja8240
@mayurianoja8240 2 жыл бұрын
සංසාර දුක මහා දුක්ඛිත බව pannana ඔබ වහන්සේ ta pin.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shyamakariyawasam7370
@shyamakariyawasam7370 3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..🙏🙏🙏🙏!!!තෙරුවන්සරනයි ,...!!
@dilrukshi6480
@dilrukshi6480 3 жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ඉතිං ස්වාමීන් වහන්ස, ඉන්න බෑ තමා මේ ජීවිතේ. ඔබ වහන්සේ ගේ දේශනා ජීවිතය වෙනස් කළා. දැන්නම් උතුම් නිවන පමණයි එකම අරමුණ. කොයි තරම් බණ ඇසුවත් ඔබ වහන්සේ ගේ දේශනා තමයි යථාර්ථය අවබෝධ කර ගැනීමට උපකාරී වුණා. ඔබ වහන්සේ ගේ අලුත් දේශනා විකාශය වෙනකම් පරණ දේශනා ශ්‍රවණය කරමින් ශුෂ්ක විදර්ශනා භාවනාව කරමින් වීර්යය වඩනවා. ඔබ වහන්සේගේ සුජාත දියණි ආරාමය තුළ පැවිදි ජීවිතය ට ඇතුළු වීමට අවසරය දී ම පිණිස ඔබවහන්සේගේ සිත් පහළ වීමට මේ උතුම් ධර්මය ශ්‍රවණමය කුසලය හේතු වේවා පාරමිතාවක් ම වේවා 🙏🙏🙏
@this.2.234
@this.2.234 3 жыл бұрын
සාධූ සාධූ ස්වාමීනී... 🙏🙏🙏 ඔබවහන්සේගේ මේ සියළු දේශනා මාව වෙනසින් වෙනසටම පත් කරනවා.❣️🌼
@Dr.SeneChats
@Dr.SeneChats 3 жыл бұрын
One of the best sermons I heard in a long time!! 🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐
@sraatnike170
@sraatnike170 3 жыл бұрын
🙏🙏🙏🙏සාධු සාධු සාධු පිංන්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝායු ලැබේ වා තෙරුවන් සරණයි
@shehanthamesh9680
@shehanthamesh9680 3 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස ..............ඔබවහන්සේට මාගෙ නමස්කාරය වෙවා ...🙏🙏🙏
@nilukaeranthi8783
@nilukaeranthi8783 3 жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේට නිර්වාණාවබෝධයම වේවා..සාධු..සාධු..සාධු.තෙරුවන් සරණයි..!..
@amiththaranga8045
@amiththaranga8045 3 жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!සියලු සත්වයෝ සුවපත් වේවා!!!
@indrajithbodinayaka1256
@indrajithbodinayaka1256 3 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏
@ramaniliyanage2240
@ramaniliyanage2240 3 жыл бұрын
සාදු .සාදු සාදු 🙏🙏🙏පිං වන්ත ස්වාමින්වහන්සේ කියාදේසනාකරනඋතුමිබුදුගුණබලයඅංතයක්.පිංස්වාමින්වහන්සෙට.වෙිවා.ලොවදසඅතපැතිරේවා ලොසත.සුවපත්වෙිවාඇවිලෙන.ගින්නට.පිණියි.බිඳු.ලැබුණේ.පිංවන්තස්වාමින්වහන්සගෙන්.චිරාත්කාල්දිර්ගායුගෙන වැඩවසනසෙක්වා 🙏🙏🙏🙏🙏🙏
@maadavipramila5085
@maadavipramila5085 3 жыл бұрын
‌සාදු සාදු සාදු !!! ‌ඒ භාගයවත් වූ අරහත් වූ සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ උත්තමාංග නමස්කාරය වේවා !!! ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ‌උත්තම වූද මැනෙවින් දේශනා කොට වදාරන ලද්දා වූද නර්‍යානික ශ්‍රී සත් ධර්මයට මාගේ උත්තමාංග නමස්කාරය වේවා !! ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ‌උත්තම වූද නිර්මල වූද ආර්ය මහා සංඝ රත්නයට මාගේ උත්තමාංග නමස්කාරය වේවා !!! ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ‌පින්වත් අති පූජනීය කම්මට්ඨානාචාර්‍ය අභිධර්ම දේශක කිරුළපන ධම්ම විජය ස්වාමීන් වහන්සේට මාගේ පාදාභිවන්දනීය නමස්කාරය වේවා !!! ‌🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 ‌ඔබ වහන්සේට ඉතාම ඉක්මන් භවයක සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාමත් කෙටි කාලයකින් උත්තම වූ චතුරාර්‍ය සත්‍යය අවබෝධය පිණිසම මෙම සියලූම ධර්ම දේශනා හේතු වාසනා වේවා !!! ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ‌ධර්ම ශ්‍රවණමය ආනිසන්සයේ කුසල බලයෙන් අප සැමට මේ උත්තම ගෞතම සම්බුද්ධ රාජ්‍යයේ දීම වහ වහා ඉතාමත් ඉක්මන් භවයක ඉතාමත් කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් මේ අති උතුම් නිර්වාණය අවබෝධ ය පිණිසම හේතු වාසනා වේවා....!!! ‌ සාදු සාදු සාදු !!! ‌නමෝ බුද්ධාය !!! ‌තෙරුවන් සරණයි. !!!! ‌🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kumariliyanage9253
@kumariliyanage9253 3 жыл бұрын
සාදු සාදු සාදු පින්වන් සුවාමින් වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා
@gunawathithilakarathna7105
@gunawathithilakarathna7105 3 жыл бұрын
අති පූජනීය ස්වාමීන් වහන්ස සසරෙ ඉපදි ඉපදී කෙතරම් දුර ආයේද කියා නොදන්නා අපි මේ භවයේදීත් ස්කන්ධවල යථාර්තය ⁣තේරුම් ගනිම්න් ඉපදීම නැති කිරීමට උත්සාහ ගන්නා මෙන් දහම් කරුණු අවබෝධ කරදුන් ඔබවහන්සේට නිවන් මග පූරනය වෙිවා යි ප්‍රාර්ථනා කරමි
@chathubhashini7477
@chathubhashini7477 3 жыл бұрын
ඔබ වහන්සට මේ ආත්ම භවයේම උතුම් නිර්වානයම අවබෝධ වේවා 🙏🙏🙏
@maliakanayaka6426
@maliakanayaka6426 3 жыл бұрын
සාධු` සාධු` සාධු` තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට .🙏🙏🙏
@travelwithdilru3941
@travelwithdilru3941 2 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවම් සරනයි🙏
@sashenzoysa8137
@sashenzoysa8137 3 жыл бұрын
සාදු ........සාදු.......සාදු..... තෙරුවන් සරණයි කල්‍යාණ මිත්‍රයන් වහන්ස ඔබ වහන්සේ පතන්නා බොධියකින් නිවී සැනසෙවා හිමියනි........ මෙ ධර්ම ශ්‍රවණ තුලින් ලද කුසලය ඒකාන්ත පාරමිතාවක් වෙවා........ සාදු ......සාදු......සාදු....
@lahiruruwan6667
@lahiruruwan6667 3 жыл бұрын
තෙරුවන් සරණයි ! ගොඩක් pin ස්වාමීන් වහන්සේට!
@wimalaimiyahimalage9030
@wimalaimiyahimalage9030 2 жыл бұрын
🙏🙏🙏🙏🙏.apage pinvath suminwahanseta theruvan saranai..
@Retro_vibes92
@Retro_vibes92 3 жыл бұрын
අප හට මේ ආකාරයට මුලාවෙන් මිදෙන්නට අවශ්‍ය ආකාරය පිළිබඳව ඔබ වහන්සේගේ වීර්ය වැඩීම ට ඇති වටිනා කාලය වැය කරමින් කියා දෙන ඔබ වහන්සේට මේ ආත්මභාවය තුළදීම නිවන් අවබෝධ කර ගැනීමට අවශ්‍ය බුද්ධිය ප්‍රඥාව චිත්ත ශක්තිය කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබේවා ....සාදු සාදු සාදු !!!🙏🙏🙏🌼
@hashinisewwandi2471
@hashinisewwandi2471 3 жыл бұрын
සීලවන්තං ගුණවන්තං පුඤ්ඤඛෙත්තං අනුත්තරං දුල්ලභෙන මයා ලද්ධං වන්දිතුං පස්සිතුං වරං. සාරි පුත්තාදි ථෙරානං ආගතං පටිපාටියා සද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමා මහං. සිල්වත්වූ ගුණවත්වූ අනුත්තර පින් කෙතක් වූ මේ සංඝයා වහන්සේලාව ප්‍රසාදයෙන් යුතුව වැඳීමට ලැබීම මා ලැබූ දුර්ලභ භාග්‍යයකි. සැරියුත් ආදී මහා තෙරවරුන්ගෙන් පැවත එන ශ්‍රද්ධාවෙන් සීලයෙන් හා කරුණාවෙන් යුතුව වාසය කරන මේ බුද්ධ පුත්‍රයින් වහන්සේලා නමදිමි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@wasanawijesinghe1059
@wasanawijesinghe1059 3 жыл бұрын
ස්වාමින්වහන්සේ ට මාගේ උත්තම නමස්කාරය වේවා 🙏🙏🙏ඔබවහන්සේට අමා මහ නිවන් අවබෝධය වේවා
@everfun2691
@everfun2691 3 жыл бұрын
ඔබේ ධහම් දැනුම තව තවත් වර්ධනය කරගන්න,,, ලෝකෝත්තර ධර්ම දේශනා යනුවෙන් youtube එකෙ type kara අහන්න ... තෙරුවන් සරණයි !!!!
@indranikusumlatha226
@indranikusumlatha226 3 жыл бұрын
You've seen the every nook and corner of this magical life so as the ultimate depth of this sambuddha sasanya. Your wisdom is creditable . You softly rub our head and roughly touch our mind. May you experience the satisfaction of supreme Nibbana in this lifetime !!!. Sadu sadu sadu !!!
@sudarshanatv1273
@sudarshanatv1273 3 жыл бұрын
සාධූ සාධූ සාධූ 🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷
@aluthgers
@aluthgers 3 жыл бұрын
මමත් එසේම මේ භවයේදීම සාක්ෂාත් වේවායි ඉත සිතින්ම පතනවා.
@piumapeiris2672
@piumapeiris2672 3 жыл бұрын
අපේ ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරණයි , සාදු සාදු සාදු 🙏🙏🙏 .
@lahiruruwan6667
@lahiruruwan6667 3 жыл бұрын
කාලීන ධර්ම දේශනයක් ජීවිතේ යථාර්ථය හැමෝටම තේරුම් ගැනීමට හැකි වේවා!
@namaliliyanage1212
@namaliliyanage1212 3 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස
@vineethaaweerasuriya7153
@vineethaaweerasuriya7153 3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ දැයේ පිනට උපන් බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක්මයි. සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය 🙏 🙏 🙏 🙏 🙏 🙏 ඇත්ත වශයෙන්ම ඔබ වහන්සේ අවබෝධ කරවන්නා සේ මේ ගිහි ජීවිතය දුකක්මයි මෙයින් ම්දීමට පැවිද්ද ලබා ගන්නේ කෙසේද පින්වත් ස්වාමීන් වහන්ස
@dasunichathurika1631
@dasunichathurika1631 3 жыл бұрын
Oba wahansege ban asuwama hithata godak senasimak labenawa... Oba wahanseta theruwan saranai 🙏🙏🙏🙏🙏🙏
@chamidudilshan2410
@chamidudilshan2410 2 жыл бұрын
ඔබ වහන්සේ උතුම් නිවනින් නිවේවා ..
@maduka7680
@maduka7680 3 жыл бұрын
ස්වාමින්වහන්ස මෙසසර හරි බරයි එත් ඔබවහන්සේ යන මග මට තාම ලගනෙමෙයි ඔබ වහන්සෙට අමානිවනම අවබොද වේවා
@deepikadeepi1689
@deepikadeepi1689 3 жыл бұрын
Sadu sadu sadu...theruwan saranai pinwath suwamin wahansa
@manikkathuppahigesanjeewaf2023
@manikkathuppahigesanjeewaf2023 3 жыл бұрын
Sadu sadu sadu theruwan saranai pinwath suwamin wahanseta dirgayu wewa uthum chathurarya sathya dharmaya awaboda wewa 🌸🌸🌸🌸🌼🌼🌼🌼💐💐💐💐🌷🌷🌷🌷❤❤❤❤🙏🙏🙏🙏
@ni7333
@ni7333 3 жыл бұрын
තෙරුවන් සරණයි !!!🙏🙏🙏
@yashuninavendi8719
@yashuninavendi8719 3 жыл бұрын
Swamini oba vahanseta mage namaskarayama veva !!!🙏🙏🙏🙏🙏🙏🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️
@hpathirana
@hpathirana 3 жыл бұрын
සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺🌺🌿🌷🌷🌿🙏 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
@lalithudaya4445
@lalithudaya4445 2 жыл бұрын
Ape hamuduruwan wahanseta parthana karana bodiyakin chathurariya sathiya ekmanin awabodaya we niwenin niwerhwa.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏sadu,sadu,sadu
@anushasandamali1680
@anushasandamali1680 3 жыл бұрын
Oba wahansege hada daham desumatama uchitha hadak...තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ......🙏
@rupiadjei4444
@rupiadjei4444 3 жыл бұрын
Sadu sadu sadu Namo buddaya pinwath suwamin wahanseta utum nirogi suwa lebewa deergausa lebewa Theruwan saranai!!!!
@chamilajayasumana4417
@chamilajayasumana4417 3 жыл бұрын
සාදු...සාදු...සාදු... අපේ ස්වාමින්වහන්සේට ....!🙏🙏🙏
@thadialwis1206
@thadialwis1206 3 жыл бұрын
පින් ඔබවහන්සේට✨️
@deenakumari6889
@deenakumari6889 3 жыл бұрын
Sadu Sadu sadu theruwan saranai ape pinwaht shwamin wanseta prahthniya bodiyakin utum nirwanayama awaboda wewA sadu Sadu sadu
@KirulapanaDhammawijayaThero
@KirulapanaDhammawijayaThero 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබට..
@lishmiamodya7425
@lishmiamodya7425 3 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්සේට
@isurujeewantha2283
@isurujeewantha2283 3 жыл бұрын
🤔🤔
@dammikahapuarachchi1989
@dammikahapuarachchi1989 3 жыл бұрын
අපේ හාමුදුරුවන්ට තෙරුන් සරනයි සාදු සාදු සාදු .........
@jagathchandana8777
@jagathchandana8777 3 жыл бұрын
තෙරුවන් සරණයි🙏🙏
@shakyadheetha_dhammadose
@shakyadheetha_dhammadose 3 жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏 තෙරුවන් සරණයි කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමින්වහන්ස 🙏
@lathaambegoda5747
@lathaambegoda5747 3 жыл бұрын
Sadu sadu sadu pinwath swaminwahanseta chirajeewanaya labewa
@somabotejuperera
@somabotejuperera 3 жыл бұрын
itha honda dharma deshanyak. siyalu denatama niwan awaboda wewa.
@pubudumadusanka
@pubudumadusanka 3 жыл бұрын
තෙරුවන් සරනයි ස්වාමීන්වහන්සේට🙏🙏🙏
@wajiramolkanthib.d.1154
@wajiramolkanthib.d.1154 2 жыл бұрын
Oba wahansatah me aettmayadiema niwan awaboda wewa
@sanjeewathotagamuwa6239
@sanjeewathotagamuwa6239 3 жыл бұрын
Oba wahanseta niduk nirogi suwayama labewa ! ! !
@indusharma1404
@indusharma1404 3 жыл бұрын
Theruwan saranai pinwath swamin wahanseta.. 🙏🙏🙏
@rupiadjei4444
@rupiadjei4444 3 жыл бұрын
Apage bagyawath samma Sam budu rajanan wahanseta apage namaskaraya wewa sadu sadu Sadu!!!
@darshanikumari643
@darshanikumari643 2 жыл бұрын
Me jivithe puduma dukak
@chamaripriyadarshani7559
@chamaripriyadarshani7559 2 жыл бұрын
Oba wahansege piya men mage ammada nositu vitaka apiwa athahara giye. me loke monatharam boruwakda asadaranada monatharam anithya u deyakda kiya hariyakarawa watahune ethanadi. Siyalu badeem atha hara athi namuth thawamath gihi jewithaye inne meyata thiyana asawakata nowa e uthum u pavidi diviyata path weemata mahata niwaradi magak laba deemata puluwannam oba wahanseta godak pin. Theruwan saranai siyalu denatama...
@indranipadmamaperuma1208
@indranipadmamaperuma1208 2 жыл бұрын
Sadu sadu sadu. Pin sidda wenawa ape pin wath loku swamin wahansa.
@eraminiyangeviji3171
@eraminiyangeviji3171 3 жыл бұрын
Sadu sadu sadu. Tharuvan saranai ape hamuduruvene
@malksampath9391
@malksampath9391 3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ!
@WhiteEagle4539
@WhiteEagle4539 3 жыл бұрын
Theruwan saranai ape swaminwahansa .ekantha sathyami.
@ashokapiyaseeli2612
@ashokapiyaseeli2612 3 жыл бұрын
සාදු සාදු සාදු
@sonalnawarathna1995
@sonalnawarathna1995 3 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු .......🙏🙏🙏🙏🙏
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
00:46
Celine Dept
Рет қаралды 46 МЛН
Amazing remote control#devil  #lilith #funny #shorts
00:30
Devil Lilith
Рет қаралды 7 МЛН
UFC 308 : Уиттакер VS Чимаев
01:54
Setanta Sports UFC
Рет қаралды 927 М.
У вас там какие таланты ?😂
00:19
Карина Хафизова
Рет қаралды 19 МЛН
සකස් කළ යුතු සිත | Ven.Kirulapana Dhammawijaya Thero
49:05
Kirulapana Dhammawijaya Thero
Рет қаралды 43 М.
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
00:46
Celine Dept
Рет қаралды 46 МЛН