ඔබ රැවටෙන ස්කන්ධයන්ගේ යථා ස්වාභාවය | Ven.Kirulapana Dhammawijaya Thero

  Рет қаралды 6,745

Kirulapana Dhammawijaya Thero

Kirulapana Dhammawijaya Thero

Жыл бұрын

#දේශණා_අංක_507
Contact us - 070-3421083
Email - sujathaputhralk@gmail.com
Facebook - Ven.Kirualapana Dhammawijaya Thero
Web Site - www.sujathaputhra.lk
Address - Sujatha Puthra Monastery, Orugalayaya, Malwanegama, Thambuththegama
ඔබ ධර්ම දේශණාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.. ඔබේ ඇමතුමට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත..
එසේ නොමැතිනම් අවශ්‍යතාවය කෙටි පණිවිඩයක ලියා එම අංකයට Whatsapp කරන්න..
ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට / @kirulapanadhammawijay... යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න..
තවද සියලු වැඩසටහන් ගැන පහසුවෙන් දැනුවත් වීමට සහ සියලු භාවනා වැඩසටහන් නැරඹීම පිණිස play.google.com/store/apps/de... යන යොමුවෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න..
යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්, විවිධ දායකත්වයන් ගැනීමට අවශ්‍ය නම් 0703421083 අංකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න..
පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත කණ්ඩායම් වලට එකතු වන්න..
ශුෂ්ක විපස්සනා භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBTfWr0...
සමථ භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAH1yPA...
Join අට්ඨික විපස්සනාව on Viber invite.viber.com/?g2=AQA4yf6Y...
පාලිභාෂාව ඉගෙනීම වැඩසටහන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBLVeZN...
Facebook පිටුව - / kirulapanadhammawijaya...
අදාල කණ්ඩායම් හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් මෙම දැනුම්දීම් කරනු ලැබෙයි..
මෙම group එකට සම්බන්ධ වීමෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් අවශ්‍ය විස්තර ලබාගත හැක..
Community Group of Sujatha Puthra Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAI8m1F...
සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය.

Пікірлер: 69
@malkanthikumari2526
@malkanthikumari2526 Жыл бұрын
තෙරුවන් .සරනයි මාගේ පින්වත් හිම්‍පානන් වහන්සේ මාගේ නමස්කාර වෙවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@inokadamayanthi5887
@inokadamayanthi5887 5 ай бұрын
පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@anuradhavb
@anuradhavb Жыл бұрын
සාදු සාදු සාදු ... පිංවත් ස්වාමීන් වහන්සේට නමස්කාරවේවා ...🙏🙏🙏
@manikerathnayaka6605
@manikerathnayaka6605 Жыл бұрын
සාදු සාදු සාදු රැපස්කන්දයේ යථාර්ථය වටහා ⁣දෙමින් ධර්ම ය දෙශනා කලාවු ඔබවහන්සේ පතන්නාචු බොදියකින් නිවනින් නිවෙත්වා
@asankawiggin
@asankawiggin Жыл бұрын
තෙරැවන් සරණයි ගෞරවනීය ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏
@malshaherath4438
@malshaherath4438 Жыл бұрын
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස .
@umedaa9294
@umedaa9294 Жыл бұрын
ගෞරවනීය ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණයම අවබෝධ වේවා ! 🙏🙏🙏 🌼🌸🌼
@prabhagunathilake9865
@prabhagunathilake9865 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🏻🙏🏻🙏🏻 ලෝකයෙන් මුලා නොවී යථාර්තය දකින්නට දෙසු උතුම් දම් දෙසුමට බොහොම පින් අපේ පින්වත් ස්වාමීන් වහන්ස ..🙏🏻🙏🏻🙏🏻 රූපං භික්ඛවේ නතුම්හාකං තං පජහත
@nilanchanuny2157
@nilanchanuny2157 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස ඔබවහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@pathmalathamallikarathnaya3986
@pathmalathamallikarathnaya3986 Жыл бұрын
පරිස්සමෙන් ගැලවිලා එතර වීමට අවබෝධය දහම තුලින් කියා දුන් අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි .! උතුම් වූ නිර්වාන සම්පත්තිය ලගා කර ගැනීමට හේතු වාඩනා වේවා .!
@sachilamadhuwanthi2396
@sachilamadhuwanthi2396 Жыл бұрын
සාධු සාධු සාධු , තෙරුවන් සරණයි පිංවත් අපේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
@dhanushkaweerasinghe7470
@dhanushkaweerasinghe7470 Жыл бұрын
තෙරුවන් සරණයි කල්‍යාණ මිත්‍ර ගුරුදේවෝත්තමයානන් වහන්ස 🙏🙏
@gamaethigenalee74
@gamaethigenalee74 Жыл бұрын
Oba wahanseta me pinen uthumu nirwanaya saksath wewa sadhu sadhu
@isurasampath5111
@isurasampath5111 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට ධර්ම දේශනා පින සංසාර ගමන කෙලවර කරගැනීම පිනිස පාරමිතාවක් වේවායි ප්‍රාර්ථනා කරමි
@lankapoornimakk642
@lankapoornimakk642 Жыл бұрын
එහෙමයි. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. සාධු සාධු සාධු
@sreemathilka9633
@sreemathilka9633 Жыл бұрын
බුදු ගුණ සත්තයි ඒ සත්තයේ බලයෙන් ලක්වාසී ලෝකවාසී සියළුම සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා 🙏🙏🙏
@chandrikadhamayanthi1042
@chandrikadhamayanthi1042 Жыл бұрын
Sammasambudu saranayi mage kalyanaminthra pinwath loku suwaminwahansa oba wahansege setha suwapath wewa kaya suwapath wewa....sadu sadu sadu
@user-qu2tj3fb3r
@user-qu2tj3fb3r Жыл бұрын
සසරේ යන දුකින් මිදීමට මග පෙන්වා දුන් ඔබවහන්සේට ඉතුම් නිවනේ සුව් පතන අයුරින් ම ලැබේවා ...
@sumedhajayathilake5866
@sumedhajayathilake5866 Жыл бұрын
සාදු සාදු සාදු .තෙරුවන්සරනයි පින්වත් ස්වමින්වහන්සෙට .
@nisaliperera9483
@nisaliperera9483 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට .......... 🙏🌼🙏🌼🙏🌼
@hpathirana
@hpathirana Жыл бұрын
සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺🌺🌿🌷🌷🌿🙏 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 සියලු දෙනාටම උතුම් වු ධර්මාවබෝධය ම ලැබේවා🙏🙏🙏
@SwarnamalaThalakiriyawa
@SwarnamalaThalakiriyawa 3 ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා දිර්ගායුෂ ලැබේවා😊
@umawijesinghe3395
@umawijesinghe3395 Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@user-qb1if9sk8c
@user-qb1if9sk8c Жыл бұрын
සාදු සාදු 🙏🙏සාදු සාදු🙏🙏 සාදු සාදු🙏🙏 සාදු සාදු 🙏🙏සාදු සාදු🙏🙏 සාදු සාදු🙏🙏 සාදු සාදු🙏🙏 සාදු සාදු🙏🙏 සාදු සාදු 🙏🙏සාදු සාදු 🙏🙏සාදු සාදු🙏🙏 සාදු සාදු🙏🙏 සාදු සාදු🙏🙏 සාදු සාදු🙏🙏 සාදු සාදු🙏🙏
@S.A.P.Bandara-yd3er
@S.A.P.Bandara-yd3er Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@nimalipiumikagamage3953
@nimalipiumikagamage3953 Жыл бұрын
🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏
@srimamangalika9684
@srimamangalika9684 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබවහන්සේට
@indranathsenanayake1663
@indranathsenanayake1663 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@wgmangalika4200
@wgmangalika4200 Жыл бұрын
Saththiya wataha ganeemata 51yk gatha una swamin wahansa.oba wahanseta theruwan saranai.
@marysriyawathie4299
@marysriyawathie4299 Жыл бұрын
Obavahansete mepin nirvanayma hetuvasanaveva sadusadusadu
@indranisamarasinghe2769
@indranisamarasinghe2769 Жыл бұрын
🙏🙏🙏තෙරුවන් සරණයි!!!ඔබ වහන්සේට!මාගේ නමස්කාරය වේවා!!!
@Sadasihansima
@Sadasihansima Ай бұрын
සාධූ සාධූ සාධූ 🌷🌷 තුණුරුවන් සරණයි ස්වාමීන්වහන්ස 🙏🙏🙏
@chandrathilakarathna8235
@chandrathilakarathna8235 Жыл бұрын
සාදු සාදු සාදු!!!🙏🙏🙏
@hasharasubhasinghe1120
@hasharasubhasinghe1120 Жыл бұрын
අපගේ කල්‍යාණ මිත්‍ර සුපින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාරය වේවා🙏🙏🙏
@Ed-kd7kz
@Ed-kd7kz Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේට ..
@v_i_h_a
@v_i_h_a Жыл бұрын
තෙරුවන් සරණයි කල්‍යාණමිත්‍රයන් වහන්ස 🙏🙏🙏🙏
@chitranikahapalaarachchi5074
@chitranikahapalaarachchi5074 2 ай бұрын
එහෙමයි , අපේ ස්වාමීන් වහන්ස බොහොම පින්.!
@lahiruabepitiya1990
@lahiruabepitiya1990 Жыл бұрын
සාධු සාධු සාධු අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@aranyawickramasinghe8642
@aranyawickramasinghe8642 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏☸️
@thilinishyamali1333
@thilinishyamali1333 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@Madhushani_Jayasinghe
@Madhushani_Jayasinghe 4 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් කළ්‍යාණ මිත්‍රයන් වහන්ස 🌸🙏🌸
@kusumwickramasinghe7217
@kusumwickramasinghe7217 Жыл бұрын
Sadu sadu sadu
@chandaneediipa9914
@chandaneediipa9914 Жыл бұрын
සාදු සාදු සාදු!!!🙏🏻🌼🌺🌷
@shyamasubhashini505
@shyamasubhashini505 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස
@chandrikakumari8632
@chandrikakumari8632 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස🙏🙏🙏
@chandirajapaksha3619
@chandirajapaksha3619 Жыл бұрын
සාදු සාදු 🙏සාදු🙏සදු🙏
@chandraranasinghe3362
@chandraranasinghe3362 Жыл бұрын
Theruvan sarani ape pinvath swameen wahanseta 🙏🙏🙏
@slmotherland5733
@slmotherland5733 Жыл бұрын
🙏🙏🙏
@D.hamma5670
@D.hamma5670 Жыл бұрын
🌼🙏🙏🙏🙏🙏🙏🌼
@nuwanipriyangika6399
@nuwanipriyangika6399 Жыл бұрын
🌼🙏🙏🙏🌼
@rosebowala8547
@rosebowala8547 Жыл бұрын
Sadoo sadoo sadoo
@greenworld2055
@greenworld2055 Жыл бұрын
🙏🌷☸️🌷🙏
@tharangaroshini7719
@tharangaroshini7719 Жыл бұрын
🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻
@mekalakuruwita9385
@mekalakuruwita9385 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@ravinduyuvantha1121
@ravinduyuvantha1121 Жыл бұрын
Api thma mula wala inna swamin wahansa.
@maithrieranathunga7326
@maithrieranathunga7326 Жыл бұрын
Ma bana ahanne oya kramayata tamaswamienie mata hemadesanawakma bawakmaie swamieni MABANA ASANNE HONDA BAWANAK EKEN MABAWANA NOKARANAWANOWE ADAHAS KARANNE MABAWANAKARANAWA DESANADA OOBAWAHANSGE MATA BAWANAWAKBAWANAWA ATHYAWSYA BAWATH DANNAWAAWATA AWSYADAKTHA MAPURAWAGNAINNEOBAWAHANSEGE KALYANA MITHRAWAYA YATATHE MAGE NIWANATA OBAWAHANSEGEMASARANAIE MATA ETHNA THIYANAWA MAGENIWANA DESANAANUWA KARAGENA YANAWA MANITHARAOBAWAHANSETA KARADARAKARANNE NE AWSYATHENADI MAKATHAKARANAWA AWELAWATAMATA PIHITAWENNAMAGE ASANIPA THATWAYA LANGADIE U NISA PEWIDDA WAGEM ATHAPEMINA BAWANAWATA ENNABE ABETH GANIDDI RUDIRAYE LEKETI DIYAWANA BEHETHA NISA A BADAWA NEWATHATH ILLANE MATA NIWANATA OBAWAHANSEGEMASARANAIE BUDDA PUTHTHAN NAMAMAHAN
@jesteryt9739
@jesteryt9739 Жыл бұрын
Thotawaththa kiyanawa meya gal bamunek kiyala. 😆
@jayanthihettige9613
@jayanthihettige9613 Жыл бұрын
රුපයේ යථා තත්ත්වය පැහැදිලි ව⁣ අවබෝධ කිරිමට දහම් දේසනා කරන ඔබ වහන්සේට⁣ නිදුක් නිරෝගි සුව අත්වේවා සුඛපටිපදාවෙන් උතුම් නිර්වාන අවබෝධය වේවා .සාදු සාදුු සාදුු 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
@donperera3342
@donperera3342 Жыл бұрын
RPG 🔫යා 😂
@sanjeewanikumari7622
@sanjeewanikumari7622 Жыл бұрын
තෙරුවන් සරණයි ගෞරවය නිය සුවාමින් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ග ආයුෂ ලැබේවා 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@Gayan_sandun
@Gayan_sandun Жыл бұрын
ගෞරවනීය ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණයම අවබෝධ වේවා ! 🙏🙏🙏 🌼🌸🌼
@upekshashayamali4961
@upekshashayamali4961 Жыл бұрын
🙏🙏🙏
@piyumipeiris7723
@piyumipeiris7723 Ай бұрын
🙏🙏🙏
@nimalawelikanna2800
@nimalawelikanna2800 Жыл бұрын
🙏🙏🙏
@shobasenasinghe7638
@shobasenasinghe7638 Жыл бұрын
🙏🙏🙏
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 1,3 МЛН
THE POLICE TAKES ME! feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
PANDA BOI
Рет қаралды 25 МЛН
Scary Teacher 3D Nick Troll Squid Game in Brush Teeth White or Black Challenge #shorts
00:47
අඬනවනම් අහලා බලන්න | Ven.Kirulapana Dhammawijaya Thero
52:11
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 1,3 МЛН