No video

මැණිකක් වගේ ජීවත් වෙන්න කැමති දියණියන් මේ දේශනාව අහන්න | Ven.Kirulapana Dhammawijaya Thero

  Рет қаралды 538,784

Kirulapana Dhammawijaya Thero

Kirulapana Dhammawijaya Thero

Күн бұрын

#දේශණා_අංක_317
Contact us - 070-3421083
Email - sujathaputhralk@gmail.com
Facebook - Ven.Kirualapana Dhammawijaya Thero
Web Site - www.sujathaputhra.lk
Address - Sujatha Puthra Monastery, Orugalayaya, Malwanegama, Thambuththegama
ඔබ ධර්ම දේශණාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.. ඔබේ ඇමතුමට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත..
එසේ නොමැතිනම් අවශ්‍යතාවය කෙටි පණිවිඩයක ලියා එම අංකයට Whatsapp කරන්න..
ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට / @kirulapanadhammawijay... යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න..
තවද සියලු වැඩසටහන් ගැන පහසුවෙන් දැනුවත් වීමට සහ සියලු භාවනා වැඩසටහන් නැරඹීම පිණිස play.google.co... යන යොමුවෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න..
යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්, විවිධ දායකත්වයන් ගැනීමට අවශ්‍ය නම් 0703421083 අංකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න..
පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත කණ්ඩායම් වලට එකතු වන්න..
ශුෂ්ක විපස්සනා භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.c...
සමථ භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.c...
Join අට්ඨික විපස්සනාව on Viber invite.viber.c...
පාලිභාෂාව ඉගෙනීම වැඩසටහන Viber කණ්ඩයම - invite.viber.c...
Facebook පිටුව - www.facebook.c...
අදාල කණ්ඩායම් හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් මෙම දැනුම්දීම් කරනු ලැබෙයි..
මෙම group එකට සම්බන්ධ වීමෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් අවශ්‍ය විස්තර ලබාගත හැක..
Community Group of Sujatha Puthra Viber කණ්ඩයම - invite.viber.c...
සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය.

Пікірлер: 1 700
@KirulapanaDhammawijayaThero
@KirulapanaDhammawijayaThero 2 жыл бұрын
මේ දේශණාව ශ්‍රවණය කරමින් ජීවිත වෙනස් කරගන්න දූ වරුන් දැක අපමණ ප්‍රීතියට පත්වුණෙමි..
@mathsforyou9425
@mathsforyou9425 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@buddhistsocietyssgs8948
@buddhistsocietyssgs8948 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@apekshirashangi1830
@apekshirashangi1830 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@koshalasewwandi5916
@koshalasewwandi5916 2 жыл бұрын
Ona wahanseta godak pin ape hamuduruwane man mage jivitheta ahapu watina banak meka
@anushiwijesinghe9605
@anushiwijesinghe9605 2 жыл бұрын
🙏🙏🙏
@this.8540
@this.8540 2 жыл бұрын
විවාහ නොවී සිටීමෙන් දුක් 5න් 4ක්ම නැති වෙනවා.... 😇😇😇 බ්‍රහ්මචාරීව ඉදිමින් ධර්ම මාර්ගයේ යෑමයි මට නම් උතුම් ස්වාමීන්වහන්ස 🙏
@lghemantha4601
@lghemantha4601 2 жыл бұрын
අනිවාර්යයෙන්.....විවාහ වීම යනු තරුණයෙක් විශාල ආගාධයකට වැටීම පමණක් නොව ඔහුගේ නිර්වාණයද ප්‍රමාද කරන කරුණකි.....අද බොහෝ තරුණයින් විවාහ වීමට අප්‍රමාදි වනවා විනා මහණ වී නිර්වාණ මාර්ගයේ ගමන් කිරීමක් ගැන ස්වල්ප සිතීමක් වත් නැත ....දෙමව්පියන්ද එයට අනුබල දෙනවා විනා තමාගේ දරුවාට නිර්වාණය මාර්ගයක් පෙන්වා දීමක් කරන්නෙ නැත ...ඉතාම කණගාටුයි..✋
@this.8540
@this.8540 2 жыл бұрын
@@lghemantha4601 තරුණියක ගැනයි කිව්වේ මහත්මා. මොකද මමත් එහෙමයි. උරුම දුක් 5ක් තියෙන්නේ තරුණියකට නේ මහත්මා 😇
@lghemantha4601
@lghemantha4601 2 жыл бұрын
@@this.8540 හා
@galacticempress5540
@galacticempress5540 2 жыл бұрын
@@this.8540 අනිවාර්යෙන්.. මාත් ගෑණු ළමයෙක්. හොඳට ඉගෙනගෙන හොඳ job එකක් කලානම් ඔය දුක් 5න් 4ක්‌ ම නෑ ✌️
@this.8540
@this.8540 2 жыл бұрын
@@galacticempress5540 ඒ කොහොමද එහෙම වෙන්නේ 😄 ඒකට විවාහ නොවී ඉන්න ඕන එහෙනම්. job එකක් කරල විවාහ උනාම ඔය දුක් 5ම තියෙනවා✋
@ruvindianne1801
@ruvindianne1801 2 жыл бұрын
කතෝලික වුනත් මං මේක ඇහුවා. ගොඩක් වටින ඔවදන් ටිකක්.. ජේසු පිහිටයි.
@ruvi1279
@ruvi1279 2 жыл бұрын
ඔබට තෙරුවන් සරනයි
@gaminiatthanayaka4458
@gaminiatthanayaka4458 2 жыл бұрын
තෙරුවන් සරණයි
@LegendQuestGamingRV49
@LegendQuestGamingRV49 2 жыл бұрын
ඔබටත් බුදු සරණයි 🙏 ජේසු පිහිටයි
@dilekawhooldesign7019
@dilekawhooldesign7019 2 жыл бұрын
Me too.. 🙏✝️
@dimuthuruwan476
@dimuthuruwan476 2 жыл бұрын
ඔව කතෝලික වුවත් මුස්ලිම් උවත් භාග්‍යවතුන් වහන්සේ උතුම් ධර්මය අප හැමෝම වෙනුවෙන් සත්‍ය පෙන්වා වදාලේ..ඔබ කවුරුත් ඔබට ගත හැකිදේ ගන්න.. සත්‍ය අවබෝධ කරගන්න.. නමෝ බුද්ධාය!!!
@hirunikavindi7316
@hirunikavindi7316 2 жыл бұрын
මම කතෝලික කෙනෙක් එත් මම බෞද්ධ ආගම අදහනවා. මොබයිල් එකෙන් ගොඩක්ම කරන්නෙ බුදු බණ අහන එක හිතට මාර නිදහසක් දැනෙන්නෙ හැම ආගමකින්ම ජිවිතයට ගන්න දෙයක් තියෙනවා.
@aroshidilki1454
@aroshidilki1454 2 жыл бұрын
Aththatama බුදුරජාණන් වහන්සේ සියලු ලෝකයා හට පහල වු උතුම් දාර්ශනික උත්තමයෙක්.වටිනා දර්ශනයක් .ඔබට ස්තුතියි .
@krishanthawijerathne6662
@krishanthawijerathne6662 2 жыл бұрын
Budu sarani obatat.buda darrma ya ada hsnne na tama tulata pamu nuwa gannai tiyenne shodari .shadaha mamai budda darrma ya kiyanne.
@suddaofficial217
@suddaofficial217 2 жыл бұрын
බුදු සරණයි ඔබට .☸️❤️🙏
@user-kj7xp5th5f
@user-kj7xp5th5f 10 ай бұрын
තෙරුවන් සරණයි❤
@madushikapriyadarshani8926
@madushikapriyadarshani8926 3 ай бұрын
මට දැන් වයස අවුරුදු 14යි.මෙතන සමහර වැරදි මාත් කලා.මම අද ඉදන් හැදෙනවා.ඔබ වහන්සේට ගොඩාක් පිං.
@pathum7154
@pathum7154 2 жыл бұрын
ඉතාමත් ම වටින ධර්ම දේශනයක්. මම අවුරුදු 14 ක දියණියක්. ඔබ වහන්සේ වදාළ දේශනයෙන් මම අද සිටම ජීවිතේ ලස්සනට හදා ගන්නව.බොහොම පින් ස්වාමීන් වහන්ස 🙏
@chamindagamage8650
@chamindagamage8650 2 жыл бұрын
Ou mamath emamai Mageth wayasa 14
@user-ut3pz8ks5e
@user-ut3pz8ks5e 2 жыл бұрын
❤️
@xtratelecom1035
@xtratelecom1035 2 жыл бұрын
හරිම සතුටුයි
@chathuwa6096
@chathuwa6096 2 жыл бұрын
Hoda lamai 🤗🥰
@spaceplease3761
@spaceplease3761 2 жыл бұрын
මමත් 🙏🙏
@ayeshaharshani958
@ayeshaharshani958 5 ай бұрын
ඔබ වහන්සේ වැනි බුද්ධ පුත්‍රයන් වහන්සේනමක් ලොවට බිහිකල දෙමාපියන්ට මේ පින් ලැබේවා🙏🙏🙏
@lakshinimadushika1638
@lakshinimadushika1638 2 жыл бұрын
මම අවුරුදු 13ක ගැහැනු ලමයෙක් ඇත්තටම ධර්මය අවබෝධ කරගන්න ආසා හිතුනා වැරදි ගොඩක් තේරුනා ඔබ වහන්සේ මතු බුදු වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏 😊😊
@kaveeshasanjani5668
@kaveeshasanjani5668 2 жыл бұрын
Matath 13 ඔබ වහන්සේට ගොඩක් පින්..........😊😊
@devindithiloka2512
@devindithiloka2512 2 жыл бұрын
තෙරුවන් සරණයි!💚
@nimaliharshani968
@nimaliharshani968 2 жыл бұрын
මමත් අව්රුදු 13 ක ගැහැනු ලමයෙක් .. ඔබ වහන්සේට බුදු සරනයි . 🙏
@a.w.tmadurangani6006
@a.w.tmadurangani6006 2 жыл бұрын
Mata 12
@kishanifernando4663
@kishanifernando4663 2 жыл бұрын
මටත් 13 . ඔබ වහන්සේට ගොඩක් පින් . තෙරුවන් සරණයි සියලු ම දෙනා ටම. 🙏🙏
@prasadineehasanthika9298
@prasadineehasanthika9298 2 жыл бұрын
7.30 am...ස්වාමීන්වහන්ස උදෑසන නැගිටපු ගමන් ඔබ වහන්සේගෙ දර්මදේශනාව දැක්කෙ...මට වයස 20 යි..පොඩ්ඩක්වත් මගහරින්නෙ නැතුව දේශනාවම ශ්‍රවනය කලා...තේරෙණ කාලෙ ඉදන් ඔබ වහන්සේ දේශනා කල අයුරින් ජීවත් වීමටයි අවශ්‍ය වුනෙ....පැවිදි වීමට ආස කලත් මැණීයන්ටයි පියානන්ටයි ඇප උපස්තාන කිරීමට මා සිටිය යුතුයි..ඔබ වහන්සේ අවසානයේදී පැවසූ ලෙස...කාන්තාවක් ලෙස දාර්මිකව ජීවත් වෙමින් සුගතියක උපත ලබා නිවන් දැකීමට අප පිරිය යුතු දර්ම ඇතුලත් දේශනයක් කරන මෙන් කාරුනිකව ඉල්ලනව.මං ආදරේ කරන කෙනත් මගේ සිතුවිලි තේරුම් ගනිත්වා කියල ප්‍රාර්ථනා කරනව🙏❤ තෙරුවණ් සරණයි ඔබ වහන්සේට...උතුම් නිවන් සුව අවබෝද වේවා🙏🙏🙏
@kumudulatha5053
@kumudulatha5053 2 жыл бұрын
මට දැන් වයස 13 මම අද ඉදන් හැදෙනවා ඔබ වහන්සේට පිං අයිති වෙනවා මේක වටින ධර්ම දේශනාවක්
@thisaragimhani6345
@thisaragimhani6345 2 жыл бұрын
මම අවුරුදු 20ක දියනියක් මට ගොඩක් සැනසිල්ලක් ගෙන දෙනවා බුදු දහමෙන්🙏 හැමදාම භාවනා කරන්නේ කවදා හරි මමත් බුදු සසුනෙම පැවිදි විම සදහා යි මෙවන් බන තව තවත් දෙශනා කිරීමට පින් ලැබෙවා ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏
@charunipramodya
@charunipramodya 2 жыл бұрын
ජීවීතේ නැතී කරගන්න තරම් දුක් විදපූ මට මේ බන පද ටිකෙන් හිත නිවුනා ගොඩක් පින් අපේ හාමුදුරුවෝනී
@sachinimadushika961
@sachinimadushika961 2 жыл бұрын
Mageth hitha niunoth jivithe nethi kara ganne nethuwa idi.
@tharangajayasinghe1009
@tharangajayasinghe1009 2 жыл бұрын
බුදු දහමෙන් ලැබිය හැකි සුන්දරත්වයමයි දියණියකගේ ජීවිතයකට අර්ථවත් වන්නේ..ස්වාමීන් වහන්සේ ගේ දේශනාවන් ඔස්සේ අර්ථවත් වූ පුංචි දියණියන් දකිමින් ස්වාමීන් වහන්සේට අනේකවාරයක් පුන්‍යානුමෝදනා කරන්නෙමු.. සමාජ ව්‍යසනයෙන් මුදවා අර්ථවත් ලෞකික දිවි පෙවතක් තුල ලෝකෝත්තර මාර්ගය පාදා ගන්නට බොහෝ දියණියන්ට මග පෙන්වන්නට ඉදිරි දේශනා තුලින් ඉඩ ලැබේවා ..නිරෝගි සුව වේවා !!!
@Amanda-tz7lb
@Amanda-tz7lb 2 жыл бұрын
චීවරයක් පොරවගත්ත තලේබාන් කාරයෙක්.. 😬 ගෑණු අය job කරන එක සංකර බව ලු..
@tharangajayasinghe1009
@tharangajayasinghe1009 2 жыл бұрын
@@Amanda-tz7lb සිංහල වචන වල අර්ථය දැනගෙන මානසික වියවුල් බවකින් තොරව මේ වටිනා දේශනාව ඇහුවා නම් මෙවන් comment එකක් ලියන්නේ නෑ..
@lovely6700
@lovely6700 2 жыл бұрын
ඉතා වටිනා බණක්: kzbin.info/www/bejne/bKrRlpuMgtJ0lZo
@vidunigaveesha1264
@vidunigaveesha1264 2 жыл бұрын
මට අවුරුදු 16යි..මන් ඔබ වහන්සේගෙ දේශනාව අසා ගොඩාක් වැරදි හදාගත්ත.. ඔබ වහන්සේට ගොඩාක් පින්.
@chathusew6418
@chathusew6418 2 жыл бұрын
ආගාධය කරාම යන වත්මන් සමාජය, විවාහය දෙස බලන්නේ අත්‍යවශ්‍ය කාරණාවක් ලෙසයි.එය ලෞකික ජීවිතය තුළ ඇලීම්,ගැටීම් වැඩි කිරීමටත්, ප්‍රියයන්ගේ වෙන්වීම් හේතුවෙන් දුකට පැමිණීමටත් හේතුවේ.විවාහ ජීවිතය දුකකි.එයින් ඈත්ව,ධර්ම මාර්ගයට අවතීර්ණ විය හැකි නම්,මෙලොව පමණක් නොව,සසර ජීවිතය ද කෙටි කරගත හැකි වනු ඇත.ලෞකික ජීවිතයෙන් මිදී,ලෝකෝත්තර මාර්ගයෙහි ගමන් කරන ඔබ වහන්සේ හට ද ,මේ ධර්ම දානයේ කුසල මහිමයෙන් උතුම් වූ නිවනින් සැනසීමට හේතු වේවා!වාසනා වේවා!
@fairy3560
@fairy3560 2 жыл бұрын
යකො එහෙනම් බුදුරදුන් ගෙ දර්මය නැති වෙව් 5000.කලින් ලංකාවෙන් මහන වෙලා ඉද්දි
@sulakkanahenadeera384
@sulakkanahenadeera384 2 жыл бұрын
ගැහැණු ළමයෙක් විදිහට මට මේ බන ගොඩක් වටිනවා. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏
@imashamadumali8538
@imashamadumali8538 2 жыл бұрын
ස්තුතිය ස්වාමීන් වහන්සේ ඔබ නිසා ජීවිතේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා තෙරුවන් සරනයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏
@devindithiloka2512
@devindithiloka2512 2 жыл бұрын
තෙරුවන් සරණයි!💙
@peamahadungoda4644
@peamahadungoda4644 2 жыл бұрын
පාසල් මාතාවට ගෞරවය හිමිවේවා ..දර්මදානමය පින පාසල් මාතාවට ..................
@buddhistsocietyssgs8948
@buddhistsocietyssgs8948 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@devindithiloka2512
@devindithiloka2512 2 жыл бұрын
👍👍
@oshioshi918
@oshioshi918 10 ай бұрын
මටත් අවුරුදු 20යි මම මේ කියන හැමදේම වගෙ හදාගෙන තියෙන්නෙ.....අම්මා රට තාත්තා වැඩ පොඩි මල්ලියි නංගිවයි මන් බලාගන්නෙ.... ගෙදර හැම වැඩක්ම මං හරි ලස්සනට කරනවා ඉස්සරහට ත්....මේ බණ ටික අහද්දි මට ගොඩක් සතුටුයි ❤
@pahandiakarsha2814
@pahandiakarsha2814 2 жыл бұрын
මම 19 හැවිරිදි දියණියක්.. ගොඩාක් වටිනවා ඔබ වහන්සේ දේශනා කරපු බණ ටික.. මං කරා ඌ යම් පිනක් වේද ඔබ වහන්සේට අනුමෝදන් වේවා.. ඔබ වහන්සේ ඇතුළු අප සියලු දෙනාටම නිර්වනවබෝදයම ලැබේවා... සාදු සාදු සාදු.. 🙏🙏🙏
@nawodyawijesinghe
@nawodyawijesinghe 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏
@sanjewninilmni6481
@sanjewninilmni6481 9 ай бұрын
ඔබ වහන්සේගේ මේ ධර්ම දේශනාව ඇත්තටම ගොඩක් වටිනවා...🙏❤මන් අවුරුදු 16 ක ගැහැණු ලමයෙක්..👧මේ දේවල් ආදර්ශයට අරගෙන මම අද ඉදන් ලස්සනට ජිවත් වෙනවා..🙏🏼
@hemawickramalatha9111
@hemawickramalatha9111 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏🙏 තෙරුවන් සරණයි . මා හැකි හැමවිටම ධර්මය අසන්නට යොමුවෙනවා. එය මට මහත් නිරාමිස සතුටක්. මා 19 හැවිරිදි දියණියක්. මේ දේශනාව ජීවිතයට ඉතාමත් ම වටිනවා. ඔබ වහන්සේට පින්. 🙏☸️ දේශකයාණන් වහන්සේටත් අපටත් නුදුරු සසරේදී නිර්වාණාවබෝධය පිණිස ම මේ පුණ්‍ය කුසල් හේතු වේවා ! 🙏🙏🙏
@vihangiidusarani2263
@vihangiidusarani2263 2 жыл бұрын
මමත් එහෙමයි මට විවේකයක් ලැබෙන විට නිකන්ම හිත යොමුවෙනවා ධර්මය අහන්න 🙏🙏🙏
@gaminiatthanayaka4458
@gaminiatthanayaka4458 2 жыл бұрын
@@vihangiidusarani2263 hm math
@thathsara2813
@thathsara2813 2 жыл бұрын
මමත් නිතරම බන අහනවා.🙏🙏 ඔබ සැමට තෙරුවන් සරනයි 🙏
@manthihasandari4997
@manthihasandari4997 2 жыл бұрын
මමත් විවේක වේලාවන්ට බණ අැසීම පුරුද්දක් කරගත් කෙනෙක්.
@madushan-co4pz
@madushan-co4pz 2 жыл бұрын
ඉතාම වටිනා දේශනයක් . අප වැනි දියණියන්ට මෙවැනි අවවාද උපදෙස් ඉදිරියටත් ලබා දෙන සේක්වා!!! තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@menakakumari8495
@menakakumari8495 2 жыл бұрын
🙏🙏🙏
@dehemidarana2450
@dehemidarana2450 2 жыл бұрын
ඇත්තටම මේ comments බැලුවාම ගොඩාක් හිතට සතුටක් දැනෙනවා අපිට ධර්ම දානය දෙන්නා වූ ඔබ වහන්සේට පිං අත් වේවා !🙏🙏🙏☺️
@sachinisamurdhika5002
@sachinisamurdhika5002 2 жыл бұрын
මම විවාහ වෙලා මාස 3යි මෙම දේශනාව ගොඩක් වටිනවා ඔබ වහන්සේට බොහෝම පින් 🙏
@limayalokani9108
@limayalokani9108 2 жыл бұрын
🙏🙏
@y.kvimalarathnavimalarathn2105
@y.kvimalarathnavimalarathn2105 2 жыл бұрын
මම කරන යම් පිනක් තියෙනවද ඒ පින ඔබ වහන්සේට අනුමෝදන් වේවා..! ගොඩක් වටිනව අපෙ හාමුදුරුවනේ ගොඩක් පිං.පුදුමාකාර සතුටක් සැහැල්ලුවක් දැනෙනවා ඔබ වහ⁣න්සේගේ බන අහනකොට..ගොඩක් අඩුපාඩු මම හදාගන්නවා..මේ පිනම ඇති ඔබ වහන්සේට යම් දවසක නිවන් අවබෝධයට..බුදු සරණයි අපෙ හාමුදුරුවනේ...!!! 🙏🙏🙏🙏🙏
@indranikusumlatha9316
@indranikusumlatha9316 2 жыл бұрын
කුලගෙට යන දුවට වදනක් නොකියාම. .. යන්නට හරිති දූ මව් පිය දෙන්නාටම .... දායාදය දෙන්න දිනකදි යෙදුනාම..... මේ දම් දෙසුම දෙනු කිසිවක් නොකියාම ......
@shanthiudeshika1287
@shanthiudeshika1287 2 жыл бұрын
තේරැවන් සරණයි අපේ හාමුදුරුවනේ වැදගත් කරැණු දෙශනා කලාට ඔබ වහන්සේට පිං සාදු ...සාදු ...සාදු ....
@minendra2622
@minendra2622 2 жыл бұрын
🙏🙏🙏🙏
@galacticempress5540
@galacticempress5540 2 жыл бұрын
ගැහැණු ළමයෙකු වශයෙන් මේ දේශනාව ඇසීමෙන් කිසිදා විවාහ නොවීමට මා සිතාගත්තා. එමගින් දුක් 5න් 4ක්ම විඳීමට සිදු නොවේ ✌️
@varunirandima4232
@varunirandima4232 2 жыл бұрын
ගොඩාක් පින් ස්වාමින් වහන්ස ❤️❤️🙏🙏🙏🙏🙏
@pansilupansilu1303
@pansilupansilu1303 2 жыл бұрын
🙏🙏🙏
@dhanushanishanthi6114
@dhanushanishanthi6114 Жыл бұрын
මම පාසල් යන වියේ දියණියක් අපේ හාමුදුරුවනේ , මම අද ඔබ වහන්සේගේ ධර්ම දේශනාවට සවන් දීලා අද මම මගේ වර්තමාන ජීවිතයටත් , අනාගත ජීවිතයටත් කියලා නිම කරන්න බැරි තරම් අවවාද ගොඩක් ඔබ වහන්සේගෙන් අද ඉගෙන ගත්තා , ඔබ වහන්සේට ගොඩක් පින් අපේ හාමුදුරුවනේ , මම අද ඉදලා ඔබ වහන්සේ දේශනා කරන ලද අවවාද වලට අනුව මාගේ ජීවිතය හොඳින් ගොඩනගා ගන්නවා .🙏🙏🙏
@madhushi5234
@madhushi5234 2 жыл бұрын
🙏🙏🙏 ඉතාම වටිනා දේශනාවක් ස්වාමීන් වහන්ස . විවහා වීමට පෙර මේ දේශානාව ශ්‍රවණය කිරිමට ලැබුනානම් මීට වඩා මේ ජිවිතය සාර්ථකයි . විවහා වීමට සිටින සියලුම දියනියන්‍ට මේ උතුම් ධර්මය ශ්‍රවණය කිරිමට අවස්ථාව ලැබේවා !!!.
@hansi827
@hansi827 2 жыл бұрын
බෝම පින් පින්වත් ස්වාමින්වහන්ස සීලවංතං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං. දුල්ලභේන මයා ලද්දං චන්දීතුං පස්සිතූං වරං සාරිපුත්තාදී ථේරානං ආගතං පටිපාටියං සද්දාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං 🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸
@user-ho4so3es1d
@user-ho4so3es1d 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@pavithmadhuranga1447
@pavithmadhuranga1447 2 жыл бұрын
Theruwan saranai
@pushpasiriwardena382
@pushpasiriwardena382 2 жыл бұрын
අවසර ස්වාමීන් වහන්ස , ඔබවහසේගේ අද දේශානාව තරුණ දියණියන්ට පමණක් නොවේ මව්වරුන්ටත් මහගු අවවාද දේශානාවකි. ඒ ගැන ඔබ වහන්සේට පින් .තරුණ දියණියන්ට මෙන්ම පුතාලට අවවාද දේශානාවක් දේශානා කරනවා නම් බොහොම උතුම් . මේ පිනෙන් ඔබවහන්සේටත් , දායකත්වය දැරු සුමංගල දියන්ටත් උතුම් නිර්වාණ අවබෝධයම ලැබේවා ප්‍රාර්ථනා කරමි ! 🙏🌼🙏🌼🙏🌼🙏
@LasaniSubodanee
@LasaniSubodanee 2 жыл бұрын
මමද මෙම ඉල්ලීම කරමි
@ishanipoornima7691
@ishanipoornima7691 2 жыл бұрын
පොඩි හාමුදුරුවනේ මං වයස 23 ක යුද්ධ හමුදාවේ රාජකාරී කරන්නේ..ඔබ වහන්සේගේ ධර්ම දේශනා මං ගොඩාක් අහනවා මට පුළුවන් හැම වෙලාවකදීම....බොහෝම පිං හාමුදුරුවනේ
@sithumtharanga5109
@sithumtharanga5109 2 жыл бұрын
පොඩි හාමුදුරුවන් නෙවෙයි ලොකු හාමුදුරුවන්.. තෙරුවන්සරණයි 🙏😊❤
@SiraniTirans-fe2ee
@SiraniTirans-fe2ee 4 ай бұрын
Matath me bana tika godak watinawa ape hamuduruwane.oba wahanseta godak pin.suwapath wewa hamuduruwane.
@kumariadikari3917
@kumariadikari3917 2 жыл бұрын
දිය්නියටම විතරක් නෙවෙයි අපි කාන්තාවන් සැමට අගනේය තෙරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවනේ
@SamiraSamira-pj9tb
@SamiraSamira-pj9tb 2 жыл бұрын
kzbin.info/www/bejne/eXe0mHiOZ5aAqK8,
@nishadijayasooriya9197
@nishadijayasooriya9197 2 жыл бұрын
තරුණ දියණියන් වන අපිට ඉතා වටින ධර්ම දේශනාවක් .ඔබ වහන්සේට තවත් මෙවැනි උතුම් ,වටිනා ධර්ම දේශනා සිදු කරමින් බෞද්ධ ශාසනය තව තවත් බබුලුවන්නට ලැබේ වා.උතුම් නිර්වානය අවබෝධයට මේ පින හේතු වාසනාම වේවා.🙏😊🌸
@menakakumari8495
@menakakumari8495 2 жыл бұрын
🙏🙏🙏
@rishiwickckramasinghe1126
@rishiwickckramasinghe1126 2 жыл бұрын
Hi army....ow oya hri...godk wtinw me drma deahnaw
@irashan5949
@irashan5949 2 жыл бұрын
දියණියන්ට පමණක් නොව සමස්ත කාන්තාවන්ටම වටිනා දේශනයක්, සියක් ආයු ලැබේවා පින්වත් හිමියන්ට! තෙරුවන් සරණයි!
@pardeeppardeep2618
@pardeeppardeep2618 2 жыл бұрын
Sadu 🙏 sadu 🙏 sadu 🙏 Ira Shan Taruwan saranae oyata yalu wa Kohomada oyata yalu wa eten
@swand6115
@swand6115 2 жыл бұрын
Eka nam attha diyaniyakage indan aathamma kenek dakwa ahanna Honda upades. Labana bawayatath meka upakari vei. Man ammawath mehma hadanna yanva meka kiyl deela.🌹
@lovely6700
@lovely6700 2 жыл бұрын
මෙන්න වැදගත් බණ kzbin.info/www/bejne/bKrRlpuMgtJ0lZo
@isuridhananjana6458
@isuridhananjana6458 2 жыл бұрын
හරිම වටින ධර්මදේශනාවක් .මමත් අවුරුදු 18ගැහැණු ළමයෙක් .මට වගේම සුවහසක් ගැහැණු ලමයින්ගේ ඉදිරි ජීවිතයට අර්ථවත් ධර්මදේශනාවක්. හරිම ලස්සනයි. බොහොම පින් 🙏🙏
@d.d.dasanayaka.8754
@d.d.dasanayaka.8754 2 жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය🙏🙏 මේ දේශනාව මෙලෙස දේශනා කලාට ඔබ වහන්සේට බොහොමත්ම පිං. පුදුම විදියට වටින දේශනයක් මෙය ශ්‍රවනය කරන ඔබ දියනණියක්ද මෙහි අන්තර්ගතේ තම ජීවිතයට එක්කර ගන තම වැරදි අඩුපාඩු ඇත්ද ඒවා හදාන ආදර්ශමත් චරිතයක් සකසාගන්න සේක්වා!! ඔබ වහන්සේගේ නිර්වාන මාර්ගයට මෙය හේතූ වාසනාවක් පාරමිතාවක් වේවා! ඒවගේම මෙයට දායකත්වය දැරූ සියලු දෙනාටමත් පිං. සියලු දේනාටම සම්මා සම්බුදු සරණයි!
@galacticempress5540
@galacticempress5540 2 жыл бұрын
ගැහැණු ළමයෙකු වශයෙන් මේ දේශනාව ඇසීමෙන් කිසිදා විවාහ නොවීමට මා සිතාගත්තා. එමගින් දුක් 5න් 4ක්ම විඳීමට සිදු නොවේ ✌️
@viduminidimalsha4109
@viduminidimalsha4109 2 жыл бұрын
ගැහෙනු ළමයෙක් විදිහට මගේ ජිවිතේට ගොඩක් වටින අවවාද අනුශාසනා ලබාදුන් ඔබ වහන්සෙට ගොඩක් පින් ස්වාමින් වහන්ස.තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ!
@lovely6700
@lovely6700 2 жыл бұрын
kzbin.info/www/bejne/bKrRlpuMgtJ0lZo
@eeshacooray7966
@eeshacooray7966 2 жыл бұрын
මේ දේශනාව අනුව මන් දැක්ක හොදම පතිනිය මගේ අම්මා.
@ganaya6569
@ganaya6569 2 жыл бұрын
අපි අතින් නොදැනුවත්කමෙන් ගොඩක් අකුසල් අපි එකතු කරගෙන කියල දැන් අපිට දැනෙන්වා🤒හාමුදුරුවනේ, මේ දේශනාවෙන් අපේ ජීවිතේට අවශ්‍ය දේවල් එකතුකරගත්තා ,ඔබ වහන්සේට නිදුක් නිරෝගී සැම්පත් ලැබේවා
@kosala7234
@kosala7234 2 жыл бұрын
ගැහැණු ළමයි අසංවර වෙවී යන මේ ලෝකෙට ධර්මයෙන් අනුශාසනා කරන ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව වේවා සාදු සාදු 🙏 පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙂🙏
@priyadarshanimalkanthi6243
@priyadarshanimalkanthi6243 2 жыл бұрын
❤️❤️
@chalani1232
@chalani1232 2 жыл бұрын
Pirimi ethakota?
@dammikadammika8047
@dammikadammika8047 2 жыл бұрын
ස්වාමින්වහන්ස,පොඩි අය ඔබ වහන්සෙට හරි කැමති.ඒ අය වෙනුවෙන් දේශනවක් කරන සේක්වා
@himashadewmini2164
@himashadewmini2164 2 жыл бұрын
බොහොම පින් ස්වාමීන් වහන්ස .ඔබවහන්සේගේ ගෙදේශනා නිසාවෙන් ම මම ධර්මය ට යොමු වූ ඇත්තියක් වුනෙමි . කළ්‍යාණ මිත්‍රයන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා
@bhagyasathyangi7389
@bhagyasathyangi7389 2 жыл бұрын
මම අවුරුදු 14 ක දියණියක්. ස්වාමින් වහන්සේගේ බණ ටික මම හොදින් ශ්‍රවනය කළා. ස්වාමින් වහන්සේ දේශනා කරපු විදියටම ජීවිතය හදා ගන්න උත්සාහ කරනවා. ඔබ වහන්සේටත්, ලක්වාසී ලෝවාසී සියලු දෙනාටමත් උතුම් වූ නිවන අවබෝධ වේවා.🙏🙏🙏🙏🙏
@premalathawaduthanthri3005
@premalathawaduthanthri3005 2 жыл бұрын
දුවෙකුගේ ලෝකයේ සංවර කම ආභරණය ........ ඔබ වහන්සේට බොහෝ පින් අයිතී වේවා! මේ බණ අසන සියල්ලන්ට ම උතුම් තෙරුවන් සරණයි !
@mmeditor2539
@mmeditor2539 2 жыл бұрын
Rassawak karana eka waradi kiuvata minissu hoyannema job karana gahanu ayane.
@lovely6700
@lovely6700 2 жыл бұрын
kzbin.info/www/bejne/bKrRlpuMgtJ0lZo
@user-wo6mz9ze3o
@user-wo6mz9ze3o 2 жыл бұрын
බොහොම පිං ඔබ වහන්සේට මට දැන් අවු 19 ක් මම තවම බඹසර සිල් රකිනවා... ඔබ වහන්සේ දෙසු සියලු කරණු ජීවිතයට අඳා ගන්නවා මං.... තෙරුවන්සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස...
@sachib2366
@sachib2366 2 жыл бұрын
සමාජය දවසින් දවස සන්කර වීගෙන යන කාලයක රැල්ලට නොයා අර්ථවත්ව ජිවිතය ගලපගන්න මේ දෙශනාව බොහොම වටිනවා අපේ පින්වත් ස්වාමින්වහන්ස.
@sandamali5820
@sandamali5820 2 жыл бұрын
තව ටික දවසකින් විවාහ වෙන්න ඉන්න මට මේ දේශනාව ගොඩක් වටිනවා.. ගොඩක් දේවල් තේරුම් ගත්තා. අඩුපාඩු ටිකක් තියෙනවා ඒ අඩුපාඩු මං හදා ගන්නවා..ඔබ වහන්සේට පිං අයිති වේවා..🙏🙏🙏🙏🙏🙏🙏
@gunawathithilakarathna7105
@gunawathithilakarathna7105 2 жыл бұрын
අති පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස අද සමාජයේ හැදෙන ගැහැණු දරුවන්ට ජිවිතය පිලිවෙලට පවත්වාගෙන වටිනා අවවාද රැසක් පහදා දුන් ඔබවහන්සේගෙ පාද නමස්කාර කරමි සාදු සාදු සාදු
@indukaranathunga5265
@indukaranathunga5265 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස , ඉතාමත් වටිනා දේශනාවක්, අද වර්තමානයේ සමහර දූවරුන්ගේ සංකීර්ණ ජීවිත කතා ඇහෙන විට ඇග කිලිපොලා යනවා . පාසල් තුළදි අපි අත්දකින , පුංචි ඇස් බෝල තුළින් ගලාගෙන යන කදුළු ගුලි අතරින් දිගහැරෙන කන් අදහාගත නොහැකි කතාන්දර වලට මුල් වන දෙමාපියන් ට ඔබ වහන්සේ ගේ මේ ධර්ම දේසනා අසන්නට දිය යුතුමයි. ඒ යුතුකම කිරීමට මෙවන් අමිල දේසනා වන් අපිට ලබාදෙන ඔබ වහන්සේ ට පින් සිදු වේවා !!!! ඔබ වහන්සේලා ට නිදුක් නිරෝගී සුව ලැබේවා !!! උතුම් නිර්වාණ අවබෝධය ලැබීමට ශක්තිය ධෛර්යය ලැබේවා !!!!සාදු ..සාදු ...සාදු ...!!!!!
@user-gi6qh4im1v
@user-gi6qh4im1v 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමීන්වහන්ස... මහණ දම් පුරන්නට බලාපොරොත්තුවෙන් සිටින ගැහැණු ලමයින්ට ධර්ම දේශනාවක් සිදු කරන්න අපේ ස්වාමීන්වහන්ස....මේ දේශනාවත් ගොඩක් වටිනවා ජීවිතේ හදාගන්න අරමුණක් තියෙන ලමයින්ට... 🌼🌼🌼
@mnalisuwasena4679
@mnalisuwasena4679 4 ай бұрын
🙏🙏🙏🌼...නමෝ බුද්ධාය...🌼🙏🙏🙏
@iroshidissanayaka3349
@iroshidissanayaka3349 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස 🙏🙏🙏 🌺🌺🌺🌺🌺 කසාදයක්නම් එපා මහනවෙන එක සැපයක්මයි...
@galacticempress5540
@galacticempress5540 2 жыл бұрын
මහන නොවී කසාද නොබැන්දත් සැපයි ✌️
@user-ho4so3es1d
@user-ho4so3es1d 2 жыл бұрын
@@galacticempress5540 🙏🙏
@user-ho4so3es1d
@user-ho4so3es1d 2 жыл бұрын
🙏🙏
@DSD394
@DSD394 2 жыл бұрын
තමාගේ දෙමාපියන්ට මෙන්ම අන් අයටත් වෙනසක් නොකර සැලකීමට කරුණාබර හදවත් ඇති දියණියන් මෙන්ම, තමාගේ යුතුකම් වගකීම් හඳුනා ගනිමින් කටයුතු කරන දිරිය දියණියන් ලොවට දායාද කිරීමට සියලුම මවුවරුන්ටත් මෙම දේශනාව උපකාරී වේවා!!! තම පවුලට මෙන්ම සමාජයේ යහපැවැත්මට දියණියකගෙන් හා මවකගෙන් වන කාර්ය භාරය වටහා ගැනීමට සියලු දියනියන්ට හැකි වේවා!!! සමාජයේ යහපැවැත්ම වෙනුවෙන් නිතරම යහපත් ධර්ම දේශනාවන් තුළින් අප පෝෂණය කරන ඔබ වහන්සේට උතුම් නිවන ම සාක්ෂාත් වේවා!!!🙏🙏🙏
@galacticempress5540
@galacticempress5540 2 жыл бұрын
ගැහැණු ළමයෙකු වශයෙන් මේ දේශනාව ඇසීමෙන් කිසිදා විවාහ නොවීමට මා සිතාගත්තා. එමගින් දුක් 5න් 4ක්ම විඳීමට සිදු නොවේ ✌️
@manolisarika3564
@manolisarika3564 2 жыл бұрын
මං අවුරුදු 25 ක ගැහැනු ළමයෙක්..ඔබ වහන්සේගේ මේ ධර්ම දේශනාව මගේ ජීවිතේට ලොකු වටිනාමක් එකතු කරගැනීමට හේතුවක් වුණා...ඔබ වහන්සේට ගොඩක් පිං...
@vimalpriyantha7438
@vimalpriyantha7438 Жыл бұрын
සාදු!!සාදු!!සාදු!!තෙරුවන් සරණයි!!පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
@fonsekadinesh8870
@fonsekadinesh8870 2 жыл бұрын
සාදු සාදු සාදු තුනුරුවනේ පිහිටයි ඔබවහන්සේට ඔබවහන්සේගේ උතුම් අරමුණ ඉටු වේවා නිදුක් නිරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා ඔබවහන්සේට සාදු සාදු සාදු
@ruvanmaligalvehera1873
@ruvanmaligalvehera1873 2 жыл бұрын
ඉතාමත් වටිනා දෙශනාවක් මමත් මගෙ දෝණි සමග ධර්ම දෙශනාව ඇහුවා ඔබ වහන්සේට මගේ නමස්කාරya වේවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏
@chathuranilokuliyana2778
@chathuranilokuliyana2778 2 жыл бұрын
U I'm n do me a call me
@sandinivihanga8653
@sandinivihanga8653 2 ай бұрын
ගැහැණු ළමයෙක්ගේ ජීවිතයට ඉතාමත් වටිනා ඔවදන් පෙලක් 🤍🙏 මේ පින ඔබ වහන්සේගේ නිර්වාණවබෝධය ලඟාකර ගැනීමට හේතු වේවා වාසනා වේවා!!!!
@srilakmali8323
@srilakmali8323 2 жыл бұрын
පින්වත් අපේ ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා .. සාදු සාදු සාදු ... දියනියක් අනිවාර්යයෙන් ඇසිය යුතුම වැදගත් දේශනාවක් .. අපගෙ ස්වාමින්වහන්සේ පැතු යම් බෝධියකින් නිවනින් නිවී යන්නට මෙ පින් ලැබේවා ...අනුමොදන් වේවා
@galacticempress5540
@galacticempress5540 2 жыл бұрын
විවාහ ජීවිතය එපා වීමට ගැහැණු ළමුන් වන අපි මේවා අහන්න ඕනේ. විවාහ නොවී සිටීමෙන් දුක් 5න් 4ක්ම විඳීමට සිදු නොවේ ✌️
@Brainwash_academy
@Brainwash_academy 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏❤️
@arunihettiarachchi4371
@arunihettiarachchi4371 2 жыл бұрын
ගොඩාක් වටින ධර්ම දේශනයක් හාමුදුරුවනේ, බොරු ආටෝප නැතුව හරි විදියට ජීවත් වෙන්න ඕන මග පහදලා දුන්නා, තෙරුවන් සරණයි 🙏🙏🙏 මෙවැනි වටිනා ධර්ම දේශනා කිරීමට ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවායි..! ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏
@madushanipriyangika-zp3ld
@madushanipriyangika-zp3ld Жыл бұрын
Jivithayata watina darma deshanawak 🙏🙏🙏oba wahanseta thunuruwan saranai🙏
@user-cj1yc5yi4l
@user-cj1yc5yi4l 11 ай бұрын
Mata aurudu 14i .. oba vahanse vadala deshana Saha karunu Ada idam mamath pilipadinava .. oba vahanseta bohoma sthuthi svamini🙏🙏
@darshiwijerathna9463
@darshiwijerathna9463 2 жыл бұрын
අපේ හාමුදුරුවනේ ,රත්තරං වටින බණ ටිකක්.ඔබ වහන්සේට ඉක්මන් ධර්මාවබෝධය ලැබේවා!
@maduhashara8530
@maduhashara8530 2 жыл бұрын
මෙවැනි ශාසනික මෙහෙවරයන් තව තවත් සිදු කරන්නට ඔබ වහන්සේට ශක්තිය ධෛර්ය ලැබේවා තුනුරුවන්ගෙ අනන්ත වූ බුදු ගුණ බලෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී භාවය ලැබේවා දීර්ඝායු වේවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏
@manomamano397
@manomamano397 16 күн бұрын
sadu sadu sadu maga suwamin wahansata taruwan sarani
@shehanrashmika9145
@shehanrashmika9145 4 ай бұрын
Godak watinawa hamuduruwane. Me serama dewal man karanawa mage mahaththayata.mata mn ganama godak adambarai.theruwansaranai hamuduruwane
@ajithkumara5939
@ajithkumara5939 2 жыл бұрын
මේක අහලා මගෙ හිත ගොඩක් පැහැදුනා.ඔබ වහන්සේට ගොඩක් පින්
@charunisadanika6704
@charunisadanika6704 2 жыл бұрын
බොහොම පින් අපේ හාමුදුරුවනේ 🙏 අද අදම අඩුපාඩු තව තවත් නිවැරැදි කරගනිමින් නිවැරැදි මඟ ගමන් කිරීමට අප්‍රමාදී වෙමි.
@pardeeppardeep2618
@pardeeppardeep2618 2 жыл бұрын
Sadu 🙏 sadu 🙏 sadu 🙏 Charuni Taruwan saranae Kohomada oyata yalu wa eten
@pardeeppardeep2618
@pardeeppardeep2618 2 жыл бұрын
Charuni Taruwan saranae Dp GN yaluwa
@Gimhanikavindya559
@Gimhanikavindya559 5 ай бұрын
බොහොම පින් අපේ ස්වාමින් වහන්ස 🙏🙏🙏💐🏻🏻🏻
@umedaa9294
@umedaa9294 2 жыл бұрын
විවාහ වී කුල ගෙට යන දියණියන්ට වටිනාම දේශනාවක්. අපෙ හාමුදුරුවනේ මෙවැනි වටිනා දේශනාවන් තව තවත් අපට අහන්න සලස්වන්න. ඔබ වහන්සේට දීර්ඝායූ වේවා...!!🐇🌻🙏🙏🙏🌻
@lovely6700
@lovely6700 2 жыл бұрын
මේ බණ අහන්න. ඉතා වටිනවා kzbin.info/www/bejne/bKrRlpuMgtJ0lZo
@kasunawantha600
@kasunawantha600 2 жыл бұрын
Mata wayasa 16 mamta asai mehenin wahanse namak wanna ithin Mata me darma deshnawa godak watinawa jiwithe yatharthaya therum ganna🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sadaliadhikari386
@sadaliadhikari386 2 жыл бұрын
තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස! මහනදම් පුරන්න බලාපොරොත්තුවෙන් ඉන්න දියනි වරුන්ටත් මේ වගේම ධර්ම දේශනයක් පවත්වන ලෙස ඔබ වහන්සේගෙන් කරුනාවෙන් ඉල්ලනවා🙏🙏🙏🙏
@supunisamodhi2017
@supunisamodhi2017 9 ай бұрын
සෑහෙන්න හොයපු අවවාද බොහෝමයක් තමයි මේ. ඒත් හරියට තේරෙන්න කියාදෙන්න බැරි උනා කාටවත්.ඔබ වහන්සේට ගොඩාක් පින් . යෞවන වයසේ ගැහැණියකට මේ ධර්ම දේශනාව ගොඩාක් වටිනවා.🙏
@tharushisandunika4537
@tharushisandunika4537 2 жыл бұрын
Bohoma pin ape hamuduruwane.. Api aththatama yanna oni margaya apita nisi aurin penwa dena obawahanseta bohoma pin.sadu sadu sadu.🙏🙏🙏
@rohinirohini9118
@rohinirohini9118 2 жыл бұрын
අනේක වාරයක් පින්සිදු වේවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට,මේ කරුණු සියල්ලම පැහැදිලි කරලා දුන්නට.තෙරුවන් සරණයි
@sandalividusika381
@sandalividusika381 2 жыл бұрын
මම අවුරුදු 21 ක දියණියක්..ඔබ වහන්සේ දෙසු දේශාවෙන් මගේ ජීවිතේ ලස්සනට හදා ගන්නවා..ඔබ වහන්සේට තෙරුවන් සරණයි .
@lovely6700
@lovely6700 2 жыл бұрын
kzbin.info/www/bejne/bKrRlpuMgtJ0lZo
@NSlove-i6j
@NSlove-i6j 2 жыл бұрын
ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා.. අවසරයි ලොකු හාමුදුරුවනෙ, දියණියන් වෙනුවෙන් තවත් බණක් දෙශනා කරන්නකො . ගොඩක් වටිනවා හාමුදුරුවනේ ජීවිතය හැඩ ගස්වා ගන්න.
@chandramudiyanselage3828
@chandramudiyanselage3828 2 жыл бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ නිදුක් නිරොගි වේවා
@tharanganisandamali5321
@tharanganisandamali5321 2 жыл бұрын
සාදු ! සාදු ! සාදු ! මගේ පින් වත් ස්වාමීන් වහන්සේට බොහොමත්ම පින් සිදු වේවා ! 🙏🙏🙏
@kamarypop65
@kamarypop65 7 ай бұрын
නිරෝගී සුවය ලැබේවා අපෙ හාමුදුරුවන් ට,තෙරුවන් සරනයි 🙏🙏🙏
@samadisathsarani265
@samadisathsarani265 2 жыл бұрын
ඔබ වහන්සේට මෙවන් උතුම් බණ දේශනා කිරීමට දීර්ඝ ආයුෂ ලැබේවා🙏🙏🙏🙏 සාදු සාදු සාදු
@krishmalidissanayake9416
@krishmalidissanayake9416 2 жыл бұрын
🌷🙏🌷🌹🙏🌹🌷🙏🌷 සාධු සාධු සාධු පින්වත් ස්වාමින් වහන්සේට අපමණ පිං සිදුවේවා... උතුම් ධර්මාවබෝධය පිණිස පාරමිතාවක්ම වේවා....
@gayathriasanga394
@gayathriasanga394 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස...ඔබ වහන්සේට ගොඩක් පින් අද කාලේ අපට අහන්න නොලැබෙන අවවාද අනුශාසනා ලබා දෙනවට..🙏🙏🙏
@SamiraSamira-pj9tb
@SamiraSamira-pj9tb 2 жыл бұрын
kzbin.info/www/bejne/eXe0mHiOZ5aAqK8..
@piyumiamandika7377
@piyumiamandika7377 2 жыл бұрын
ජීවිතේට ගොඩක් වටින ධර්ම දේශනාවක්. මම අවුරුදු 20 ක දියණියක්.ඔබ වහන්සේගේ දේශනාවෙන් ජීවිතේට ගොඩක් වටිනා දේවල් ඉගෙනගත්තා 🙏 ගොඩක් පිං. තෙරුවන් සරනයි ඔබ වහන්සේට අපේ හාමුදුරුවනේ 🙏.
@oshadidewmini5617
@oshadidewmini5617 2 жыл бұрын
ගොඩක් පින් හාමුදුරුවනේ 🙏🙏 මාත් විවාහ වෙලා තාම සති දෙකක් විතර වෙන්නෙ. මේ බණ ටික ඇහුවම තමයි තේරෙන්නෙ මගෙත් හදා ගන්න ඔනි අඩුපාඩු තව තියෙනවා කියලා. ඒ ටිකත් දැන් හදා ගන්න පුලුවන්. 🙏❤
@vishmiwelagedara2079
@vishmiwelagedara2079 2 жыл бұрын
මෙවන් වටිනා ධර්ම දේශනා ඔබ වහන්සේගෙන් වැඩි වැඩියෙන් අසන්නට ලැබේවා! පින්වත් ස්වාමීන් වහන්සේට මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා! 🙏🙏🙏
@deemadeema7411
@deemadeema7411 2 жыл бұрын
ගොඩක් වැඩගත් ධර්ම දේශණාවක් .ඉදිරි දරු පරපුර වෙනුවෙන් මෙවන් ධහම් කරුණු ඉදිරිපත් කරාට ඔබ වහන්සේට ගොඩක් පිං . තුණුරුවන් සරණයි!!
@lakmalisuba3179
@lakmalisuba3179 2 жыл бұрын
අපේ හාමුදුරුවනේ මට ටිකක් ප්‍රමාද වෙලා මේ බණ ටික අහන්න ලැබුණේ .මමත් දුවල 3 දෙනෙක් ඉන්න අම්මා කෙනෙක්.ලොකු දුවට අවුරුදු 13.මේ සමාජයේ දුවල 3 ගුණ ගරුක විදිහට හදන එක හරිම අමාරු දෙයක්.අනික මේ කොළඹ .මමනම් ගමක හැදුණු වැඩුණු කෙනෙක්.භය හිතෙනව අපෙ හාමුදුරුවනේ .ඔබ වහන්සේගේ වැඩසටහන් මමත් ළමයිනුත් අහනව,බලනව.ඔබවහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා ...!
@gayathriprasadini246
@gayathriprasadini246 2 жыл бұрын
ඇත්තටම ඇහැට කදුලක් ආවා. විනයක් ඇතුව ජිවිත් වෙන්නෙ කියලා දුන්නට බොහෝම පින්............🙏🙏
@midnight2411
@midnight2411 2 жыл бұрын
හපොයි.. තලෙබාන් නීතිය සැපද උබලට..
@harshidiwyanjalee6264
@harshidiwyanjalee6264 2 жыл бұрын
තෙරුවන් සරනයි පිංවත් ස්වාමින් වහන්ස,ගෑනු ලමයෙක්ට ඉතාමත් වටිනා දේශනාවක්! නිබ්බාන පරම සුකයෙන් සුඛිත තර වෙත්වා!!!නිවනම වෙත්වා!!!
@anushiwijesinghe9605
@anushiwijesinghe9605 2 жыл бұрын
මගේ සාමින් වහන්සේගේ දර්ම කාරනා අහද්දී, ඇත්තටම අපේ ජීවිත ප්‍රමාදයි. අපි අප්‍රමාදී විය යුතුයි නොපමව. බයයි මම මේ සසරට. දියනියක ලෙස උපත ලැබුවද බයයි මම පස් වැදෑරුම් කරැණට. 🙏🙏🙏 බුද්ධ පුත්‍රයනි.
@SamiraSamira-pj9tb
@SamiraSamira-pj9tb 2 жыл бұрын
kzbin.info/www/bejne/eXe0mHiOZ5aAqK8,
@gaminiatthanayaka4458
@gaminiatthanayaka4458 2 жыл бұрын
Ai ඔයාට prashnayakda ,
@lovely6700
@lovely6700 2 жыл бұрын
kzbin.info/www/bejne/bKrRlpuMgtJ0lZo
@hasharasubhasinghe1120
@hasharasubhasinghe1120 2 жыл бұрын
සුපින්වත් මාගේ කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏තෙරුවන් සරණයි
@gayanihansika8537
@gayanihansika8537 2 жыл бұрын
ගැහැණු ළමයෙක්ට මිල කරන්න බැරි තරම් ඉතාම වටින උපදෙස් ගොඩක් දෙනවා මේ දේශනාවෙන් අපේ හාමුදුරුවනේ..මට වයස 18යි..මේ දේශනාවෙන් මං ගොඩක් වටින උපදෙස් ලබාගත්තා..ඔබ වහන්සේට ගොඩක් පිං ⁣අපේ ජීවිතේට මේ වගේ වටින උපදෙස් ලබාදෙනවාට🙏🙏🙏
@lovely6700
@lovely6700 2 жыл бұрын
kzbin.info/www/bejne/bKrRlpuMgtJ0lZo
@user-pf4gy7zi8k
@user-pf4gy7zi8k 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්වහන්සේට බොහොම වටින වීඩියෝ එකක් මෙවැනි වීඩියෝස් ගොඩක් තව ඕනි අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@vindikaperera5594
@vindikaperera5594 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට.නිදුක් නිරෝගීව සිටින්න හාමුදුරුවනේ....🙏🙏🙏🙏🙏
@aranyawickramasinghe8642
@aranyawickramasinghe8642 2 жыл бұрын
සාදු සාදු සාදු මා සැම ද රාහුල මතා නමදිමි 🙏🙏🌹🌹🌹 යා අභිරූපා දස්සනීයා භික්ඛුනීසංඝ සෝභනී සා ආසවා පරික්‌ඛීණා තං මහා පුඤ්ඤවතින් පරිනිබ්බුතින් වන්දාමි රාහුල මාතා යසෝදරාති 🙏🙏🙏🌹🌹🌹 වැලපෙද්දී හිමගිරි අරණේ බෝසත් කිදුරුගේ පණ ඉල්ලා දෙව්ලොව දෙවියෝ පණ නල දුන්නා ඒ සෙනෙහස දෙව් ලොවට දැනිලා පහන් වූ සිත් වලට ඔබේ ගුණ දැනේවා රහල් මාතා වන්ට මේ ධර්ම දේශනා ව පිදේවා 🙏🙏🙏
@isurasampath5111
@isurasampath5111 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමින්වහන්සේට...ප්‍රාර්ථනා කරන්නාවූ බෝදියකින් නිවී සැනසීමට දර්ම දේශනා පින පාරමිතා වේවා ප්‍රාර්ථනා කරමි
@sumudusandaruwani8285
@sumudusandaruwani8285 2 жыл бұрын
පිං වන්ත කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස බෙහෙවින් අගනා අපිටම වැදගත් මේ දේශනයක් අප වෙත් ඉදිරිපත් කිරීම පිලිබද තුති ඔබ වහන්සේ ට....🙏🙏🙏
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 5 МЛН
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 40 МЛН
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 2,3 МЛН
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 27 МЛН
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 5 МЛН