අනිත්‍ය දේවල් ගැන ඇති අශාව දුරු කරන්න | Ven.Kirulapana Dhammawijaya Thero

  Рет қаралды 43,734

Kirulapana Dhammawijaya Thero

Kirulapana Dhammawijaya Thero

Күн бұрын

#දේශණා_අංක_346
Contact us - 070-3421083
Email - sujathaputhralk@gmail.com
Facebook - Ven.Kirualapana Dhammawijaya Thero
Web Site - www.sujathaputhra.lk
Address - Sujatha Puthra Monastery, Orugalayaya, Malwanegama, Thambuththegama
ඔබ ධර්ම දේශණාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.. ඔබේ ඇමතුමට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත..
එසේ නොමැතිනම් අවශ්‍යතාවය කෙටි පණිවිඩයක ලියා එම අංකයට Whatsapp කරන්න..
ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට / @kirulapanadhammawijay... යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න..
තවද සියලු වැඩසටහන් ගැන පහසුවෙන් දැනුවත් වීමට සහ සියලු භාවනා වැඩසටහන් නැරඹීම පිණිස play.google.co... යන යොමුවෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න..
යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්, විවිධ දායකත්වයන් ගැනීමට අවශ්‍ය නම් 0703421083 අංකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න..
පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත කණ්ඩායම් වලට එකතු වන්න..
ශුෂ්ක විපස්සනා භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.c...
සමථ භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.c...
Join අට්ඨික විපස්සනාව on Viber invite.viber.c...
පාලිභාෂාව ඉගෙනීම වැඩසටහන Viber කණ්ඩයම - invite.viber.c...
Facebook පිටුව - www.facebook.c...
අදාල කණ්ඩායම් හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් මෙම දැනුම්දීම් කරනු ලැබෙයි..
මෙම group එකට සම්බන්ධ වීමෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් අවශ්‍ය විස්තර ලබාගත හැක..
Community Group of Sujatha Puthra Viber කණ්ඩයම - invite.viber.c...
සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය.

Пікірлер: 269
@amavividanagamage7227
@amavividanagamage7227 2 жыл бұрын
ඔබ වහන්සේගේ දේශනා මග නොහැර ශ්‍රවනය කරනවා. දුකට, කලකිරීමට, හිත නොසන්සුන් බාවයට පත් අවස්ථාවල මෙම දේශනා නිසා හිත සනසා ගත් අවස්ථා අප්‍රමාණයි.ඔබ වහන්සේට පිං🙏🏻🙏🏻🙏🏻
@hashinisewwandi2471
@hashinisewwandi2471 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාට. සාදු සාදු සාදු. නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා උතුම් වූ චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිවන සාක්ෂාත් කරගන්නට ඔබ වහන්සේලාට මේ කුසල් ධර්මයන් උපකාරී වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@sudhatesudhate6561
@sudhatesudhate6561 2 жыл бұрын
තුණුරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්ස නිදුක් නිරොගි වේවා ච්රජිවනය ලැබේවා 🙏🙏🙏🙏
@aranyawickramasinghe8642
@aranyawickramasinghe8642 2 жыл бұрын
සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේ ට උතුම් නිවන ලබත් වා. සැබැවින් ම මේ දිවිය ටික කලයි තිබෙන්නේ වසර සියයකට පෙර බොහෝ අය මැරෙන්නේ යන්තමින් ඊට වැඩි කලක් නම් ගෙවන්නේ ජරාවෙන් දුකට පත් වෙලා අපි මැරෙන්නේ මම මගේ යැයි සිතා ගෙන ශෝක කරත්මය අල්ලගත් සියළු දේ සනාථ නොවෙත්මය වෙනස් වන ලෝ දහම හැම තැන තිබෙත්මය දැක මෙලෙස ගිහි ගෙදර විසිය යුතු නොවෙත්මය සිතා සිටියද කෙනෙක් මම මගේ යැයි කියා මරණයේ දී ඒ කෙනා එයම දාලා ගියා නැණවතුන් මේ කරුන හොදින් සිත තුළ තියා කිසිදිනෙක නොම ඇ ලෙයි මමය මගේ කියා සිහිනෙකින් එක්‌ වෙලා සොම්නසින් සිටිද්දී බොද වෙලා යැයි සැනින් අවදි වී බලද්දී මේ ලෙසින් බලා ප්‍රිය කළ අය ද මැරෙද්දී නොම ලද දේ යලි දකින්න ට කොතෙක් අඩද්දී ඔවුන් ගැන අසා දැක ඇති යමක් තිබුන විට මරණයේ දී හැර දමා යැයි එ නම ඉතිරි කොට කතා බස් කරන විට අතීතය මෙනෙහි කොට නම පමණි කියන්න ට තිබෙන්නේ එම කලට මම මගේ යැයි කියා ගිජූ වෙලා වසන්නේ ශෝක වල කුණුමසුරු කම් බැහැර නොයන්නේ ඒ නිසාය මුණිවරුන් හැම බැදුම් නසන්නේ බියක් නැති නිවන් දැක තුටින් කල් ගෙවන්නේ🙏🙏🙏🙏🙏🙏
@sudhatesudhate6561
@sudhatesudhate6561 2 жыл бұрын
අපේ පින්වත් ස්වාමීන් වහන්සේ මේ ආත්මයේම නිවනින් සුවසේ නිවේවා දායකත්වය දැරූ පිනැතියන්ගෙ ද උතුම් නිවීම පිනිසම වේවා අප කරන පිනුත් කුසලුත් හෙතුවෙන් 🙏🙏🙏🙏
@anjanicharuka8490
@anjanicharuka8490 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීනි ජීවිතයේ අනිත්‍යයතාව මැනවින් අප හට අවබෝධ කර දේශනා කරන්නාවු ඔබ වහන්සේට මේ ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්‍ය්සත්‍ය ධර්මය අවබෝධ වේවා !!!
@lathagamage1320
@lathagamage1320 2 жыл бұрын
Oba wahanse melowata bihikarapu pinwath demawu piyan niwan dakinawamayi sadu sadu sad 😔 😟 🙁 😥
@deshayt7227
@deshayt7227 2 жыл бұрын
ඔබ වහන්සේගේ ධර්ම දේශනා ඇසුනු මුල් දවස් වල ඉදන් මගේ ජීවිතය මාරම විදිහට වෙනස් උනා.. දැන් ජීවිතය අවබෝධයෙන් දකිනව.. ඔබ වහන්සේට මාගේ පූර්ව නමස්කාරය..
@deemadeema7411
@deemadeema7411 2 жыл бұрын
පිංවත් ස්වාමින් වහන්සේට නිදුක්, නිරෝගි ධීර්ඝායුෂ ලැබේවා. තුණුරුවන් සරණයි!!
@RTJ888-h9s
@RTJ888-h9s 2 жыл бұрын
වේගෙන් දුවන ජිවිතේට මානසික අස්වැසිල්ලක් ඔබ වහන්සේට මේ පින් බලයෙන් නිවනට යන මග ඉක්මන් වේවා 🙏🙏
@kamalawickramaraja5422
@kamalawickramaraja5422 2 жыл бұрын
ජීවිතයේ මෙවන් ධර්ම දේශනා අහන්න ලැබීමත් අප පෙර කුසලයක්. පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් හැදු වැඩූ දෙමාපියන්ටත් අනන්ත අප්‍රමාණ කුසලයක් හේතුවී සසර ගමන නිමාකර ගැනීමට මේ දහම් කරුණු පහදා දිමම ප්‍රමාණවත් වෙව්. තෙරුවන් සරනයි සාදු සාදු සාදු 🙏🙏🙏
@umedaa9294
@umedaa9294 2 жыл бұрын
අපේ ගරු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට දීර්ඝායූ සුව සම්පත්තිය ලැබේවා...!!! සාදු සාදු සාදු 🙏🙏🙏
@SPDias-hv9jn
@SPDias-hv9jn 2 жыл бұрын
පින්වත් ගරුතර ස්වාමීන් වහන්ස නිරතුරුවම මායාවෙන් වැහෙන සිත් සතන් අදූරෙන් ආලෝකය ට ගෑනීමට ඔබ වහන්සේ දරන උත්සාහයට පින් සිදු වේවා.දීර්ගායු ලැබේ වා.
@erangadeshapriya1682
@erangadeshapriya1682 2 жыл бұрын
ස්වාමීන් වහන්ස ඔබවහන්සේට දීර්ඝායු වේවා .උතුම් ගෞතම සම්බුදු ශාසනයේදීම නිර්වානාවබෝධය සාක්ශාත් වේවා🙏🙏🙏🙏🙏
@tharangaroshini7719
@tharangaroshini7719 2 жыл бұрын
🌺🌺🌺🌸🌸🌸🌸🌺🌺🌺🌸🌸🌸🌸🌺🌺
@vidyawimalaweera1043
@vidyawimalaweera1043 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස..! 🙏🙏🙏🙏
@prabhagunathilake9865
@prabhagunathilake9865 2 жыл бұрын
අනිත්‍ය වන ධර්මතා අවබෝධයෙන් අත හරින අයුරු කරුණාවෙන් දෙසූ දහමට බොහොම පින් අපේ පින්වත් ස්වාමීන් වහන්ස
@sewminichathurika3598
@sewminichathurika3598 2 жыл бұрын
විදින විදවන හුදෙක් ජනයන්ගේ හදවත්වලට ධර්මයෙන් ආමන්ත්‍රණය කර ඒ හදවත් සනසන, පිංවත් ස්වාමීන් වහන්සේට අනේක පිං ලැබේවා 🙏🌼🙏 මා ධර්ම ශ්‍රවනය කිරීමෙන් ලබා ගත් සියලු පිං ඔබ වහන්සේට අනුමෝදන් කරමි අනුමෝදන් වේවා🙏🌼🙏 පතන්නාවූ බෝධියකින් උතුම් චතුරාර්‍ය් සත්‍යම අවබෝධ වේවා 🙏🌼🙏 සාධු සාධු සාධු 🙏🙏🙏
@jayasekara708
@jayasekara708 Жыл бұрын
🎉 Ed
@indukaranathunga5265
@indukaranathunga5265 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස , ලෝක ධර්මතා මැනවින් අවබෝධ කර දෙන්නා වූ ඔබ වහන්සේ ට පින් සිදු වේවා ... නිදුක් නීරෝගී සුව ලැබේවා ... උතුම් නිවනින් නිවේවා ....!!!!!! සාදු ...සාදු ...සාදු 💐🙏🙏🙏🙏🙏🙏🙏
@indrajithbodinayaka1256
@indrajithbodinayaka1256 2 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏 නමස්කාර වේවා 🙏🙏🙏 නමස්කාර වේවා 🙏🙏🙏
@merlinfreefire6039
@merlinfreefire6039 2 жыл бұрын
සාදු....! සාදු....!! සාදු....!!! ජිවිතයෙ අනිත්‍ය ස්වභාවය තේරුම්කර අපේ හිත සුවපත් කරන පිනෙන් ඔබ වහන්සෙ නිදුක් නරෝගි සුවපත් වේවා.....!!! මේ ගෞතම බුදු සසුනේදීම උතුම් නිවනින් නිවේවා.....!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@gunawathithilakarathna7105
@gunawathithilakarathna7105 2 жыл бұрын
පූජනීය ස්වාමීන් වහන්ස පංචඋපාදානස්කන්ධය කෙරෙහි ඇලීම් ගැටීම් ඇති නොකරගෙන නිත්‍ය නැති දේවල් කෙරෙහි බැදීම් ඇති කර ගැනීමෙන් සිත් වෙිදනාවන් මිස නිරාමිස සතුටක් ලබා ගතනොහැකි බවත් සායලු දේ අනිත්‍ය භාවයට පත්වන බවත් අවබෝධ කර දුන් මගේ ගුරු දේ⁣වයානෙණි පතන බෝධියකින් නිවන් මග පූරනය වෙිවා යි ප්‍රාර්ථනා කරමි
@SANJAYA473
@SANJAYA473 2 жыл бұрын
🌺සාධූ🌺 සාධූ🌺 සාධූ🌺 සම්මා සම්බුදු සරණයි පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට ප්‍රාර්ථනා කරන්නා වූ උතුම් බෝදියකින් සුඛ ප්‍රතිපදාවෙන් නිවී සැනසෙන්න හේතු වාසනා වේවා ...සාධූ🌺 සාධූ🌺 සාධූ🌺
@DSD394
@DSD394 2 жыл бұрын
නමස්කාර වේවා මගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේට. ඔබ වහන්සේගේ දේශනා හමුවේ කොපමණ ප්‍රමාණයක් ධර්ම කරුණු අපි ඉගෙන ගන්නවාද? ජීවිතේ ඇතුළු සියලු දේ අනිත්‍ය බව, සත්ත්ව පුද්ගල සංඥාවන් නොමැති බව, ගැටෙන සියලු තැනින් ඉවත් වීම, සියලුම දේ අල්ලා නොගෙන පරිහරණය කිරීම..... මේ ඉතා සුළු ධර්ම කරුණු ප්‍රමාණයක්. ඔබ වහන්සේගෙන් ලබාගත් සියලු ධර්ම කරුණු සඳහන් කිරීමට මෙහි ඉඩකඩ මදි. රූපවාහිනී ටෙලි නාට්‍ය චිත්‍රපට ෆේස්බුක් තුළ , news, කිසිදු අර්ථ නැති සාකච්ඡා මේ සියල්ලට තිත තබන්නට හැකිවූයේ ඔබ වහන්සේගේ මග පෙන්වීම තුළින්. ඒ තුළින් මා ලබාගත් සැනසීම කොපමණක්ද යන්න වචන කරන්න අපහසුයි ගුරු හිමියනි. අම්මා තාත්තා දරුවා ස්වාමියා මා යන සියල්ල සම්මුතියට පමණක් බවත් සියල්ල සතර මහා රූප ධාතු වල ස්වභාවයක් බව වටහා දුන් කුසලයම ඔබ වහන්සේගේ නිවන් මග පරිපූර්ණ කර ගැනීමටම හේතු වේවා!!! තව තවත් ධර්ම කරුණු අපිට ලබාදීමට කටයුතු කරන ඔබ වහන්සේට අපමණ පින් .මේ සියලු කුසලයෝ ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිස ම සුඛ පාරමිතාවක් වේවා!!! 🙏🙏🙏 අප හට ද ඒ උතුම් නිවන් දොර විවර වේවා!!!🙏🙏🙏
@nadeeshathennakoon3913
@nadeeshathennakoon3913 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිර්වාන සුවයම ලැබේවා.සාදු සාදු සාදු
@rkrb8854
@rkrb8854 2 жыл бұрын
Obawahanset niduk nirogi bhawaya dirgayusha labewa.kisima dinaka duk vidina vidawana roogayak nosadewa .
@SwarnamalaThalakiriyawa
@SwarnamalaThalakiriyawa 3 ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේ අපේ ජිවිත ජිවත් කලයුත්තේ කෙසෙදැයි පැහැදිලි කරමින් වටිනා දේශනායක් දේශනාකල ස්වාමින් වහන්සේ ට මේ කරන කුසල්උතුම් නිවනින් නිවිමට හේකුවේවා😊
@kumariherath7874
@kumariherath7874 2 жыл бұрын
Pinvath swamin vahansa! Oba vahanseta mage namaskaraya wewa!! Samma sambudu saranayi!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@shenuvihara3971
@shenuvihara3971 2 жыл бұрын
පිංවත් ස්වාමින්වහන්ස දීර්ඝායු වේවා 🙏 අනෙක් ස්වාමින්වහන්සේලා පිං කරන්න කියලා දේශනාවන් සිදු කරාට ඔබ වහන්සේ නිතරම කියන්නෙ සියල්ල අනිත්‍යයි තේරුන් අරන් අත අරින්න අවබෝදෙන් ජීවත් වෙන්න මේ සසරින් ගැලවෙන්න ධර්මයේ හැසිරෙන්න , නිවනට පාර කපා ගන්නම ධර්මය දේශනා කරන පිංවත් හිමි නමක් 🙏🙏 මගෙ පිංවත් හිමියනි අපව යහපත් මාර්ගයට ගත්ත ඔබ වහන්සේ පතන්නාවූ බෝධියකින් නිවී සැනසෙන්නට මේ පිනා හේතු වේවා වාසනා වේවා සාදූ...සාදූ....සාදූ....🙏🙏
@samanthikagamage4468
@samanthikagamage4468 2 жыл бұрын
උතුම් තෙරුවන් ගේ අනන්ත ගුණානුහාවයෙන් පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක්නිරෝගීසුවයත් දීර්ඝායුශත් ලැබේවා !🙏🙏🙏
@lakmalijayawardana278
@lakmalijayawardana278 2 жыл бұрын
තෙරුවන් සරණයි මගේ පින්වත් ස්වාමීන් වහන්ස..... හැමදාමත් ජීවත් වෙන්න ඇවිත් ඉන්නවා යැයි සිතා සිටින අසරණයන්ට අනිත්‍යතාව වඩන්න මේ තරම් පැහැදිලිව විස්තර දේශනා කරනුයේ පින්වත් ස්වාමීන් වහන්සේ පුහුණු කළ ධර්මය තුළින් මයි....අනේ මගේ භාග්‍යවතුන් වහන්සේගේ නිවන් මග වඩින පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ම වේවා.....
@samanthaperamuna8139
@samanthaperamuna8139 2 жыл бұрын
සාදු ..සාදු ..සාදු නමස්කාරය කරමි පිංවත් ස්වාමීන් වහන්සේට ..🙏🙏🙏..තුනුරුවනේම සරණයි පිංවත් ඔබ වහන්සේට ...උතුම් නිවනටම හේතු වාසනා වේවා ..🌿🌿🌿🌿
@user-qd7qd4pw9e
@user-qd7qd4pw9e 6 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🌹🌻🌹💐🌺❤ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සැදැහැ සිතින් යුතුව අනුමෝදන් වෙමි සැමට තෙරුවන් සරණයි සියලු දෙවිවරුන් රැකවරණයි සාදු සාදු සාදු සසරජීවිතයනිමාකිරීමට හැකි වේවා සාදු සාදු සාදු
@piyumikasandamini6147
@piyumikasandamini6147 2 жыл бұрын
ඔබ වහන්සේ ට සම්මා සම්බුදු සරනයි ...!!!
@chandraniilleperuma2083
@chandraniilleperuma2083 2 жыл бұрын
තෙරුවන් සරනඉ අපෙ ස්වාමින්වහන්ස ඔබ වහන්සෙගෙ දෙශාන කරන සියලු ධර්ම පරියායක්ම අපෙ ජිව්තවලට හරිම වටිනාකමක් එකතු කරනවා සියලු දෙනාට මෙම කරුනු අවබෝධ කරගෙන මෙ සසර කතරින් එතර වන්නට ලෙබෙවා .🙏🙏🙏
@pamudithadulara5575
@pamudithadulara5575 2 жыл бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි..දීර්ඝායු වේවා...🙏
@sehansajayalath5481
@sehansajayalath5481 2 жыл бұрын
, තෙරුවන් සරණයි පිංවත් ස්වාමින් වහන්සේට ප්‍රාර්ථනා කරන්නවු බෝධිය කින් නිර්වාන ශාන්තිය ලැබේවා🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
@Shayamali101
@Shayamali101 2 ай бұрын
ස්වාමින් වහන්සේට නමස්කාර වේවා.🙏🙏🙏.මේ දහම් කරුණුවලින් ජීවිතය අවබෝධ කර ගැනීමට උපකාර වේවා.
@pushpasiriwardena382
@pushpasiriwardena382 2 жыл бұрын
අවසර ස්වාමීන් වහන්ස , ඔබ වහන්සේගේ දහම් දැනුම තව තවත් වැඩි දියුණු වි අප හට ධර්ම දේශානා කිරීමට හැකි වේවා කියා ප්‍රාර්ථනා කරමු . මේ ධර්ම දේශානාවේ පිනින් ඔබ වහන්සේ පතනා බෝධියකින් අමා නිවන් සුවයක් ලැබේවා කියා ප්‍රාර්ථනා කරමු ! 🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏
@nilanchanuny2157
@nilanchanuny2157 2 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස ඔබවහන්සේට 🙏🙏🙏🙏
@indrakumari8584
@indrakumari8584 2 жыл бұрын
තෙරුවන් සරණයි. ගෟවුරව නිය පිංවත්. සුවාමීන් වහන්ස. ඔබ වහන්සේ ට.. සම්මා සම්බුදු සරණයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏සාධූ සාධූ සාධූ. සිංගප්පුරැවෙ සිට
@dammikasenavirathna324
@dammikasenavirathna324 9 ай бұрын
Mage kalyana mittra suwamin wahanseta mage namaskaraya wewa 🙏🙏🙏 sadu ...sadu ...sadu ...
@manikerathnayaka6605
@manikerathnayaka6605 2 жыл бұрын
සාදු සාදු සාදු ඔබවහන්සේ ට මාගේ නමස්කාර ය වෙිවා වෙිවා වෙිවා
@travellife1617
@travellife1617 2 жыл бұрын
අපේ කාලයේ පිදිය යුතු බුදු පුතුන් වහන්සේ 🙏🙏🙏
@liinapirs4954
@liinapirs4954 2 жыл бұрын
🙏🙏🙏
@amavividanagamage7227
@amavividanagamage7227 2 жыл бұрын
@travel life අනිවාර්යෙන් 🙏🏻🙏🏻🙏🏻
@cyrilpallegedara192
@cyrilpallegedara192 2 жыл бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි !!!
@anujarangana6677
@anujarangana6677 2 жыл бұрын
ඇත්තමයි,,, නමට හිමි නමක් නොවන තම වයසටත් වඩා මහන්සියෙන් දහම බෙදා දීමට ඇප කැප වෙන බුද්ධ පුත්‍රයෙක් ❤️🙏🙏🙏
@ddweerakoon.1208
@ddweerakoon.1208 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
@anuramatale7208
@anuramatale7208 2 жыл бұрын
sadu. sadu. sadu. kalyana meththrayan wahanseta .namaskara karami. namaskara wewa.
@user-qn3rm9nh8i
@user-qn3rm9nh8i 4 ай бұрын
සාදු සාදු සාදු❤
@user-wv5de8yf4s
@user-wv5de8yf4s Жыл бұрын
Namo bauddaya... Sadu sadu sadu... 🙏🌸💓💞🌼💐🌟💕💕🌸🙏
@dilshapiyumini7101
@dilshapiyumini7101 2 жыл бұрын
බොහොම පින් අපේ ස්වාමින් වහන්සේට මේ ජිව්තෙ දැන් මම ජිවත් වෙන්නේ මේ ධර්මතාවයන් එක්ක ඔබ වහන්සේට පින් සිද්ද වෙන්න සද්ධර්මය අහන්න ලැබුන නිසා
@sujeeperera3176
@sujeeperera3176 10 ай бұрын
දීර්ඝයුෂ වේව hamuduruwane, තෙරුවන් සරණයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jagathambegoda9046
@jagathambegoda9046 2 жыл бұрын
තුණුරැවන් සරණයි අපේ හාමුදුරැවනේ
@indeerasilva5814
@indeerasilva5814 2 жыл бұрын
Sadu! Sadu! Sadu! It is a very simple but important message about abounded of the life. May you attain to bliss of supreme Nibbana!
@malanishriyalatha6624
@malanishriyalatha6624 2 жыл бұрын
සාධූ සාධූ සාධූ පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි
@malshaherath4438
@malshaherath4438 2 жыл бұрын
Theruvan saranin yahapathakma veva oba vahanseta ape hamuduruvane
@janakipalipane9152
@janakipalipane9152 2 жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේටත්, ධර්ම දානයට දායකත්වය ලබාදුන් සියළුම දෙනාටත්, තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවයත් දිර්ගායුෂත් ප්‍රාර්ථනා කරමි. 🙏🙏🙏
@pramiladayarathna8906
@pramiladayarathna8906 2 жыл бұрын
උතුම් ස0ඝ රත්නයට මාගේ නමස්කාරය වේවා ..සාදු සාදු සාදු ...
@pavithrawelivita1118
@pavithrawelivita1118 2 жыл бұрын
Oba wahanseta sasaredee yali Dukak noma denewa....Niwaninma niwewa....
@lalithabaddegama7023
@lalithabaddegama7023 2 жыл бұрын
Swamin wahansa mama digatama me bana ahanawaa. Sahena deyak awabodha karaganna uthsahayen innawaa. Theruwan saranayi. Oba wahanseta deergayusha labewaa.
@dilusharavihari5090
@dilusharavihari5090 2 жыл бұрын
හදවතට කතා කිරීමේ හැකියාව නම් ආශ්චර්යයි ස්වාමින්වහන්ස සාදු සාදු සාදු 🙏🙏🙏
@sanjeewamadushan310
@sanjeewamadushan310 Ай бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏
@welathanthirigebotheju9709
@welathanthirigebotheju9709 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ජිවිතයේ යථාර්ථය අවබෝධ කර දීමට ඔබ වහන්සේ දරන වීර්යයට ගොඩක් පින් 🙏 🙏 🙏 🙏
@kumariherath7874
@kumariherath7874 2 жыл бұрын
Pinvath swamin vahansa! Oba vahanseta thunuruvan saranayi!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@nissankapiradep188
@nissankapiradep188 2 жыл бұрын
ගෞරවනීය කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා ..!!!! සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@mihiriprashadani
@mihiriprashadani 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස .සාදු සාදු සාදු 🙏🙏🙏
@nihalbatuvita2659
@nihalbatuvita2659 8 ай бұрын
බුද්ධ ප්‍රත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@madhukagamage6052
@madhukagamage6052 2 жыл бұрын
සාදු සාදු සාදු ස්වාමිනි ආශ්චර්‍ය්යි ඔබ වහන්සේ උතුම් නිවනින් නිවේවා.සම්මා සම්බුදු සරණම වේවා
@upul66priya71
@upul66priya71 2 жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා සම්ඳුණි 🙏🙏🙏🙏
@deepikaherath6137
@deepikaherath6137 2 жыл бұрын
Sadu sadu sadu oba wahanseta theruwan saranaie budubawama athwewa!!!
@kusumwickramasinghe7217
@kusumwickramasinghe7217 Жыл бұрын
Sadu sadu sadu.hithe dukak athiwena hama mohothakama me dam desum hitha apuruwata niwanawa.sadu sadu sadu.pinwath swamin wahansa.darma dayakathwaya laba dun e amma athulu samata uthum niwan suwa labewa.
@padminimendis8026
@padminimendis8026 2 жыл бұрын
Very enlightening sermon from such a young priest! Very eye-opening and useful, many blessings for the Priest!
@Sithaniwanabudubana1
@Sithaniwanabudubana1 2 жыл бұрын
,තෙරුවන්සරණයි පින්වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේට බොහොමත් පිං සාදු සාදු සාදු 🙏🙏🙏
@pavanidileka3849
@pavanidileka3849 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@anomaparara8162
@anomaparara8162 2 жыл бұрын
තෙරුවන් සරණයි අපෙ හමුඩුරුවන්ට🙏🙏🙏🙏🙏🙏
@user-qu2tj3fb3r
@user-qu2tj3fb3r 2 жыл бұрын
පින්වත් බුද්ධපුත්‍රයානන් වහන්ස ඔබවහන්සෙට නිදුක් නිරොගි චිරජීවනය නිවන් දක්නා තුරු ලැබේවා !!! සියලු සංස්කාරයෝ අනිත්‍ය උනත් මේ ප්‍රාර්ථනා ව කරන්න ම හිතෙනවා ...සාදු !සාදු !සාදු !...
@srineefernando1722
@srineefernando1722 2 жыл бұрын
තෙරුවන් සරනයි පින්වත් ස්වාම්න් වහන්සෙට 🙏🙏🙏
@pavithrawelivita1118
@pavithrawelivita1118 2 жыл бұрын
Niwaninma niwewa...
@somakumari5301
@somakumari5301 2 жыл бұрын
Sadu sadu sadu
@thilinavlogs5652
@thilinavlogs5652 2 жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා සම්බුදු සරණයි සම්බුදු පිහිටයි.
@damsuvamihira8496
@damsuvamihira8496 2 жыл бұрын
සාදු සාදු සාදු!!!
@sithliniesamarasinghe1062
@sithliniesamarasinghe1062 2 жыл бұрын
Hithata puduma sanaseemak hamuduruwane🥺🙏❤
@lakshikasenanayeka4806
@lakshikasenanayeka4806 2 жыл бұрын
සාධු සාධු සාධු 🌼🙏🙏🙏 ඔබ වහන්සේට තෙරුවන් සරණයි !ඔබ වහන්සේ පතන්නාවු බෝධියෙන් නිවන් අවබෝධ වේවා !!
@sureshaniherath5171
@sureshaniherath5171 Жыл бұрын
සාධු සාධු සාධු ,වෙසක් පෝය දවසේ නැවතත් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරලා දුවට පින් අනුමොදම් කරම්.සාධු සාධු සාධු .🌷🌷🌷🙏🙏🙏
@vpmusic3519
@vpmusic3519 2 жыл бұрын
🙏🙏🙏
@chanukatharindu4422
@chanukatharindu4422 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබවහන්සේට🙏🙏🙏.
@P.SamarasingheUSA
@P.SamarasingheUSA Ай бұрын
🙏🙏🙏 Obawahanse Uthum Nivanin Sanasewa !!!
@damsaranimeheninwahansa9241
@damsaranimeheninwahansa9241 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර යානන් වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි
@nuwannadeera5341
@nuwannadeera5341 2 жыл бұрын
අපේ පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය වේවා... ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසේවා....... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@heshanshanaka7524
@heshanshanaka7524 2 жыл бұрын
ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝද වී පතන්නා වූ බෝදියකින් නිවීමට හැකිවේවා බුදු සරනයි
@pathtohappiness.k.w.4562
@pathtohappiness.k.w.4562 2 жыл бұрын
Uthum Aryawahanseta mage namaskaraya wewa 🙏 Nibbana prama sukayen sukita thara wewa 🙏🙏💐
@peamahadungoda4644
@peamahadungoda4644 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි සුවපත් බව labeava .සාදු සාදු සාදු !!!.
@rohinipiris4191
@rohinipiris4191 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@ruvanmaligalvehera1873
@ruvanmaligalvehera1873 2 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ලොකු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාරya වේවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏
@achinirajapaksha9358
@achinirajapaksha9358 2 жыл бұрын
එහෙමයි ස්වාමීන් වහන්සේ ....🙏🙏 ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා... 🙏🙏
@artgallerytv6221
@artgallerytv6221 7 ай бұрын
සාදු.... සාදු.... සාදු.. 💐🙏💐🙏💐🙏💐🙏💐💐🙏
@chameeradinesh1221
@chameeradinesh1221 2 жыл бұрын
අපේ හාමුදුරුවනේ, බුදුරජාණන් වහන්සේ විශ්වය ගැන මාණයන්(dimensions) ගැන විස්තර කරපු ධර්ම දේශනා දේශනා කරන්න පුළුවන් ද? බුදුරජාණන් වහන්සේ විශ්වය ගැන සොයන්න එපා තේරැමක් නෑ කියලා වදාළ බව ඇත්ත. නමුත් මම කැමතියි ඒ දේශනාවන් පිළිබඳ ඒවායේ අඩංගු තොරතුරු ගැන දැනගන්න. ඔබ වහන්සේට වේලාවක් තිබුනොත් ඒ පිළිබඳ දේශනාවක් පළකරන සේක්වා.
@NIMSARAWithDAMMA
@NIMSARAWithDAMMA 2 жыл бұрын
එවා ඉවනට අදාල නැනෙ🧘
@chameeradinesh1221
@chameeradinesh1221 2 жыл бұрын
@@NIMSARAWithDAMMA ow niwanata adala ne, eth danumata adalai
@chitranikahapalaarachchi5074
@chitranikahapalaarachchi5074 5 ай бұрын
එහෙමයි ස්වාමීන් වහන්ස බොහොම පින් !
@streb6
@streb6 2 жыл бұрын
Most difficult and sensitive subject matter , the core of Dhamma explained expressed in a simple yet day to day existence based sermon with clarity and righteous manner. 🙏🙏🙏
@indraninoragalla1094
@indraninoragalla1094 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත් ලැබේවා ...🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏
@lineekaliyanaarachchi2831
@lineekaliyanaarachchi2831 2 жыл бұрын
සාදු සාදු සාදු !තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමින්වහන්සෙට !
@kumari4896
@kumari4896 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 අප්‍රමාණ පින් සිදුවේවා උතූම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වීම පිණිස මෙම කුසල් උපකාර වෙවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි පිංවන්ත ස්වාමින් වහන්සේට මාගෙ නමස්කාරය වෙවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 පීං වන්ත ස්වාමින් වහන්ස ඔබ වහන්සෙ දෙශනා කරන මාගෙ සම් බුදු රජාණන් වහන්සේගේ නිර්මල ශ්‍රී සද්ධර්මය සියලු මිනිසුන්ට දෙශනා කරන්නේ අපි මහා අනුකම්පා වෙන් ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු 🙏🌹🌹🌹 පීං වන්ත ස්වාමින් වහන්ස ඔබ වහන්ස හරි වටිනවා කතාවක් මෙම දේශනාව තුළ දී කිවා මිනිසුන් ස්වාමින් වහන්සේ මතක තියෙන්නේ ඛණ කියන තාක් පමණ යි කියා නමූත් පීං වන්ත ස්වාමින් වහන්ස මම දකින්නේ එහෙම නෙමෙයි ඔබ වහන්සේ දැන ට ඛණ කියන එක නතර කළත් අන්තර් ජාලයෙ ධර්මය දේශනා තිබුනත් නැතත් මාගේ මනසෙහි ඔබ වහන්සේ දෙශනා කරපූ ධර්මය තියනවා එය තමයි මට වටිනවා මම ඔබ වහන්සේ ට මම පැහැදුනෙ මාගෙ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ධර්මය ගැන තිඛෙන අවබෝධ යට මාගෙ ගුරු පියාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🌹🥀🌹🌹🥀🌹🌹🥀🌹🌹 මාගේ මනසෙහි සිහිය තිබෙන තාක් කල් මාගේ මනසෙහි රැදෙවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 අප්‍රමාණ පින් කුසල් රැස් කිරීම සඳහා මෙම කුසල් උපකාර වෙවා සාදු සාදු සාදු සාදු සාදු 🙏🌹🌹🌹🌹🌹 උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වීම පිණිස සැප සහිත මාර්ග යෙන් ධර්ම ය වහා වැටහෙවා පීං වන්ත මාගේ ගුරු පියාණන් වහන්සේට සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි පිංවන්ත ස්වාමින් වහන්සේට
@wkadupitige3185
@wkadupitige3185 2 жыл бұрын
Sadu sadu sadu!Mage namaskaraya weva
@Ed-kd7kz
@Ed-kd7kz 8 ай бұрын
සාදු සාදු සාදු
@productions2102
@productions2102 2 жыл бұрын
බුදුසරණයි! දෙවිපිහිටයි! අපේ පිංවත් ස්වාමින් වහන්ස!
@piyumikasandamini6147
@piyumikasandamini6147 2 жыл бұрын
ලෞකික සැපයේ ආස්වාදය ස්වල්පයකි .. එය විදීමට යන ආදීනවයම මහත් බව දත යුතුය ...
大家都拉出了什么#小丑 #shorts
00:35
好人小丑
Рет қаралды 81 МЛН
Dad gives best memory keeper
01:00
Justin Flom
Рет қаралды 20 МЛН
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 13 МЛН
මෙවර මගේ ඡන්දය කාට ද ? | Kirulapana Dhammawijaya Thero
30:52
Unstoppable with Dhammawijaya Thero
Рет қаралды 45 М.
大家都拉出了什么#小丑 #shorts
00:35
好人小丑
Рет қаралды 81 МЛН