ඔබට නිවන් දකින්න රැයක් හදලා දෙනවාමයි | Ven.Kirulapana Dhammawijaya Thero

  Рет қаралды 25,504

Kirulapana Dhammawijaya Thero (Former Name)

Kirulapana Dhammawijaya Thero (Former Name)

Күн бұрын

Пікірлер: 425
@RmIndrani-q2b
@RmIndrani-q2b Ай бұрын
Sadu Sadu penwath seamen Wahansa mama hemadhama Bana ahanawa Oba wahanseta dergayu pathanawa.🙏🙏🙏🙏🙏🙏
@ruvinikaushalya8107
@ruvinikaushalya8107 2 жыл бұрын
ඔබ වහන්සේ මහා පිං කදක්මයි මට නම් පිංවත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏 දහම කුමක්ද කියා යන්තමින් හෝ වටහා ගන්නට හැකි උනේ ඔබ වහන්සේට පිං සිදුවන්නටමයි. මේ සියලු පිං ඔබ වහන්සේ ට නිවන පිණිසම හේතු වේව🙏🙏🙏🙏
@sachilamadhuwanthi2396
@sachilamadhuwanthi2396 2 жыл бұрын
ඒක නම් ඇත්තම ඇත්ත 🥺🙏🙏🙏
@MaithriLatha
@MaithriLatha 7 ай бұрын
HETAIFE9TA MERUNOTH MOKADA KARANNE SASTHRUU PARYESANASUTRAYA
@MaithriLatha
@MaithriLatha 7 ай бұрын
ANGILLAKWATH GAHANNABEE SWAMNI MANMONAWADA KARANNE
@MaithriLatha
@MaithriLatha 7 ай бұрын
PATICHCHA SAMUPPADAY kaLPANAOBA
@MaithriLatha
@MaithriLatha 7 ай бұрын
MAMA KIYANNE ANATHMAPALAYAK MANINNEM A PATHICHCH SAMUPPADA KRIYAWALIYAKA
@kalutharamaniyo9178
@kalutharamaniyo9178 2 жыл бұрын
🙏🙏🙏 ගාමිභීරවූ සමිබුදු ධර්මය, මීවදයක් කඩන ලෙසින් පැහැදිලි කර දෙන ගෞරවනීය බුද්ධ පුතුයාණන් වහන්සේට දීර්ගායුෂ ලැබෙිවා ! 💎💎💎🪔
@chandrakarunarathna8433
@chandrakarunarathna8433 2 жыл бұрын
ස්වාමින් වහන්ස ඔබ වහන්සේ මෙම දෙසනාව දේසනා කල අවස්ථාවෙ සිට කිහිප වරක්ම මේ දේසනාව අහනවා ඔබ වහන්සේ අපි මෙි සසර ගමනින් එතෙර කරන්න කොයිතරමි නමි උත්සාහයක් ගන්නවද. සාදු සාදු සාදු සවාමින් වහන්ස ඔබ වහන්සේට මෙි භවයෙදිමඋතුම් නිර්වාණයම අවබෝධ විමට මෙි පිනම හේතු වාසනා වෙිවා
@chandrathilakarathna8235
@chandrathilakarathna8235 2 жыл бұрын
සාදු සාදු සාදු!!!තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස දවසින් දවස අලුතින් අවබෝධ වෙනවා ඔබ වහන්සේගේ දෙපා නමදිමින් න්දනා කරමි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@sanjeewanikumari7622
@sanjeewanikumari7622 2 жыл бұрын
තෙරුවන් සරණයි සුවාමින් වහන්සේ ඔබ වහන්සේ ට 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼නිදුක් නිරෝගී දීර්ග ආයුෂ ලැබේවා 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@indranikusumlatha2923
@indranikusumlatha2923 2 жыл бұрын
ඇසෙනා පමණකින් දැනෙනා සුවය මනා........... වදනින් කියන්නට පොහොසත් නොවෙමි මෙමා........... ගම්භීර දෙසුම් ඊයක් මෙනි මිදුන මනා......... සුන්දර නිවන වෙත යොමු කල සකල දනා.......... ...
@lathagamage1320
@lathagamage1320 2 жыл бұрын
oba wahanseta wuthum niwanama labewa ikman භවයක දීම apitath me ධර්මාවබෝධය භේදයෙන් niwan dakinnata paramee දම් පිරෙන භාවයක් wewa sadu sadu sadu
@rupagamage1347
@rupagamage1347 2 жыл бұрын
ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා මෙවන් බුද්ධ පුත්‍රයෙක් අපේ ලංකාවේ සිටින එක අපට හරිම ශක්තියක් 🙏🙏🙏🙏🙏
@maithrieranathunga2046
@maithrieranathunga2046 Жыл бұрын
NiROGIEWA DIERGAU WEWA GURUDEWAYAN WAHANSA WAHA WAHA NIWEWA
@MaithriRanathunge-kr3zl
@MaithriRanathunge-kr3zl Жыл бұрын
ANGILLAK GAHANNAWATH IDAK NE SWAMINIE MANMONAWA KARANNADA
@MaithriRanathunge-kr3zl
@MaithriRanathunge-kr3zl Жыл бұрын
MAHEWAN ANANDA MAHEWAN
@MaithriRanathunge-kr3zl
@MaithriRanathunge-kr3zl Жыл бұрын
AMANDA SWAMIEN WAHANSETA MEKA HONDATA THERENAWA ETH ANAYA SARALAWA GANIE KIYALAIE BUDURAJANA WAHANSE EHEMA KIEWE
@MaithriRanathunge-kr3zl
@MaithriRanathunge-kr3zl Жыл бұрын
MA ANATHMA PALAYAK PATICHCHA SAMUPPADA KRIYAWALIYA MAINNE YANAAWABODAYE INNA
@anuradhavb
@anuradhavb 2 жыл бұрын
සාදු සාදු සාදු ..🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේටත් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා ...
@diwyanjanasandaruwan
@diwyanjanasandaruwan 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ🙏🙏🙏
@prabhagunathilake9865
@prabhagunathilake9865 2 жыл бұрын
භාග්‍යවතුන් වහන්සේගේ අති ගාම්භීර ධර්මය අවබෝධ කර ගෙන අසරණ අප වෙනුවෙන් දේශනා කරන අපේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේට නිවන බොහෝ දුර නොවේවා!!!🙏🏻🙏🏻🙏🏻
@nisaliperera9483
@nisaliperera9483 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට 🙏🌼🙏🌼🙏🌼.................
@manelherath6458
@manelherath6458 Жыл бұрын
ගාම්භීර උතුම් ශ්‍රි සද්ධර්ම‍ය මේ තරම් පැහැදිලි ලෙස සරලව අපට කියා දෙන ඔබ වහන්සේට පින් දීමට අප ගේ වචන පොහොසත් මදි ස්වාමීන්වහන්ස ඔබ වහන්සේට යහපතක්ම වේවා තෙරැවන් සරණයි 🙏🙏🙏
@janakakamila436
@janakakamila436 Жыл бұрын
තෙරුවන් සරණයි මාගේ පින්වත් ස්වාමීන් වහන්සේට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මාගේ නමස්කාරය වෙවා 🙏🙏🙏🙏
@sumanaperera8333
@sumanaperera8333 2 жыл бұрын
ආශ්චර්යයි .ස්වාමීන් වහන්ස .අසරණ අපගේ දහම් ඇස විවර කරන්නට වෙහෙසෙන ඔබ වහන්සේට නමස්කාර වේවා.🙏🙏🙏🙏🙏🙏🙏
@pathtohappiness.k.w.4562
@pathtohappiness.k.w.4562 2 жыл бұрын
උතුම් ආර්යයන් වහන්සේටද තුන්කල්හිම වැඩ වසන ආර්යයන් වහන්සේලාට ද මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌼🌼🌼 පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්මය කෙරෙහි මනාව හිත පැහැදීමට උපන් බුද්ධ පුත්‍රයානන් වහන්ස 🙏 සම්මා සම්බුද්ධ ශාසනය ට ඔබවහන්සේ අගනා මාණික්‍යකි .🙏🙏🙏 බොහෝම පින්.
@shiromalidissanayaka7463
@shiromalidissanayaka7463 2 жыл бұрын
ස්වාමීන් වහන්ස,මෙතෙක් දිනක් මම කල්පනා කලේ කෙසේද වර්තමානයේ ඇතිවන ස්කන්ධයන් නිරෝදය දකින්නේ කියා.මොකද චිත්තක්ෂණ 17 ක් වැනි ඉතා කෙටිකලකින් තෘෂ්ණාව,උපාදානය ඇතිවී භවය සැකසෙනවනේ කියා.ඔබ වහන්සේගේ මෙම පරම ගාම්භීර වූ දේශනය තුළින් එයට පිළිතුර මට ලැබුණා.ඔබ වහන්සේ බොහෝ දුරක සිටියත් හදවතින්ම සිහිපත් කොට දෙපානැමද නමස්කාර කරමි.සාදූ සාදූ සාදූ !!!!!!!!!!!!!!!!!!!
@niqob9341
@niqob9341 2 жыл бұрын
ඇහෙන් දකින දේ හදුනාගන්න මට්ටමට ( සංඥාව ) එනවා කියන්නෙම පේන මට්ටම ඉතුරු නැතුව නිරුද්ධ වෙලා ඉවරයි කියන එකයි
@malaniranasinghe5048
@malaniranasinghe5048 Жыл бұрын
සාධු සාධු සාධු පින් වත් ස්වාමීන් වහන්සේට බොහොම පින් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@P.SamarasingheUSA
@P.SamarasingheUSA Жыл бұрын
තෙරුවන් සරනයි පින්වත් හිම්‍පානන් වහන්සේට මාගේ නමස්කාරය වෙවා !!!! 🙏🙏🙏
@lalithasamarakoon4783
@lalithasamarakoon4783 2 жыл бұрын
පින්වත් ගුරුදේව උත්තම ස්වාමීන්වහන්ස .ඔබවහන්සේ කෙරෙහි .දැඩි විශ්වාසයකින් පෙන්වාදෙන .මාර්ගයෙහිගමන් කරමි ..ගුරු උපදෙස්.පිලිපදිමින් භාවනාවඩමි නිම් හිම්.නැති සතුටකින් සිත පිරිඇති බවක්.දැනේ ස්වාමීන්වහන්ස ඔබවහන්සේ නිවනීන් නිවීසැනසේවා 🙏🙏🙏
@kumariambegoda
@kumariambegoda 2 жыл бұрын
බුදුසරණයි ස්වාමීන්වහන්ස ඔබවහන්සේට බොහොම පීන්
@sambathhettiarachchi7122
@sambathhettiarachchi7122 2 жыл бұрын
බුදු සරන ලැබේවා ඔබ වහන්සේට .
@kumariambegoda
@kumariambegoda 2 жыл бұрын
බුදුසරණයි ස්වාමීන්වහන්ස
@lathagamage1320
@lathagamage1320 7 ай бұрын
පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්ස තෙරුවන් සරනයි මමත් නොදැනුවත්වම මේ වචනය නිතරම කියල තියෙනවා ඔබ වහන්සේටම කමෙන්ට් කරල එවල තියෙනවා දැන් ඔබ වහන්සේ දේශනා කරන බන අසා මට දැන් මැරුනත් කමක් නෑ කියල මම එය නිවරදි කරගන්නවා ස්වාමීන් වහන්ස බොහොම පින් ඔබ වහන්සේට අපිව නිවැරදි මාර්ගයට ගන්න උත්සාහයට මෙවැනි ගැබුරු දහමක් ඔබ වහන්සේ අපිට සරලව පහදල දෙනවට මේ කුසල් හේතුවෙන් ඔබ වහන්සේට උතුම් නිවනට පාරමී දම් පිරේවා
@user-ov9wo1lu6m
@user-ov9wo1lu6m 2 жыл бұрын
තෙරැවන් සරනයි ස්වාමින් වහන්ස🙏🙏
@පාලිභාෂාවඋගනිමු
@පාලිභාෂාවඋගනිමු 2 жыл бұрын
මාගේ පින්වත් කල්‍යාණ මිත්‍රයානන් වහන්සේ ට දොහොත් මුදුන් තබා නමස්කාර කරමි.ඔබවහන්සේ පතන ආකාරයෙන් සසර දුක් නැසීමට වාසනාව ලැබේවා .....
@maithrieranathunga7326
@maithrieranathunga7326 2 жыл бұрын
Adathama obawahanse n MA PUNA PUNA BALASITY APIYANAME NIWANMAGE AWASYAMASANDIYATAAWE AUTHTHAMAU SONDURU NIWANA mage guru dewayantamen matada obawahanse wata sitina mesasare Ahinsakayan apasemata l LEBEWA WENA AN SARANAK NETHA GURU DEWAYANGE SARANAMA WINASAMMA SAMBUDU SARANAIE MAGE KALYANA MITHRA YANAN WAHANSA
@maithrieranathunga7326
@maithrieranathunga7326 2 жыл бұрын
Mage Awasan chuti sithata pera me uththama kshyanayalebewa sammuthiye paramarthaya awaboda kara giewathwenawa vina bawaya jathiyaho sasare balaporothu mata ne mage swamini obawahanse munagesenna pera pragganana nalikawewasara10katath wedi kalayakmamaniwana sewwa mebawayen me sasara gewannaAperate weda wasana godak sangarathnayan darma denuma aththaram ekathu ka Bauddaya pragganana wage Thawath nalika haraha Darmadesaliyalapoth pirewwa Rerukane Uthumanwahansege galigamuwe himy yanwahanse thwamedakale dakshahimiwaru hemogeme labagathdnuma apamanaie Eh daksa himiwru Abidarmayapeththata yomuuna madi minisunta awaboda karawanna beriwei kiyala mata hithenne Eth Ledenuma apamanaie A SIYALUMA KALYANA MITHRAYAN WAHANSELATA MAGE UTHTHAMA NAMASKARAYAWEWA SIYALUMA UTHUM SANGA RUWANA MAGE PANAWAGE ETH NIWANA KIYANA THENA WITHARAK HAMUUNE NE MA HARIYATA ABIDARMAYATA ASAIE POTH KIYALA THANIYAMA HEMAEKAMA THORAGANNA AMARUI 84000 K DARMAS KANDAYEN .DASAMAYAK GENAIE SMIENI MEKIWE OHOMA INNA ATHARE WASARA 2K 3K WAGE ATHIE PRAGGANANA NALIKAWE KOHEDA PINWATHNI DUWANNE AYE KALEKA SABBAN PAHAYA GAMANIEYAN BAWA DEKAK ATHARA POTHAK LIYANNAWEIE MASEU SRI SADARMAYA NAM MIWITHAI LEBUNE PUDUMA SATHUTAK MATA AWASYA DAHAMA GALA GENA YANAWA WAYASIN PUNCHI HIMY NAMAK PASSEIMA TOUCH PHONE EKAK GATHTHE WASARA 3K ATBI MARAKA BADAKA NIMAK NE THITHAK DENATA THIYANAWA SWAMIENI MEKA KIYALAIWARAYAK NE KOHOMA HARI AWSYA THENATA AWA EDA INDAN OBAWAHANSEGE DESANA DAWASATA 8K 10K 6K OHOMA AHANAWA ANEGURU DEWAYAN WAHANSA AWASAN HUSMATAPERA MATA OBAWAHANSSE GE SARANAIE
@jayanthihettige9613
@jayanthihettige9613 2 жыл бұрын
ධර්ම අවබෝධය පිනිසම දහම් දේශනා කරන ඔබ වහන්සේට⁣ මාගේ ගෞරවනීය උත්තමාංග නමස්කාර ය⁣ වෙිවා සාදුු සාදුු සාදුු !!!🙏🙏🙏
@vinitharathubadu-ml3up
@vinitharathubadu-ml3up 2 ай бұрын
පින්වත් ස්වාමින් වහන්ස ඔඹ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාදු සාදු සම්මා සම්බුදු සරණයි
@DSD394
@DSD394 2 жыл бұрын
තෙරුවන් සරණයි මගේ කල්‍යාණ මිත්‍ර ගුරු දෙවිදුන්ට. ඔබ වහන්සේ ගේ බණපදයක් නොඇසෙන්නට තවත් සංසාරයේ ම ගසාගෙන යාමට වෙර දරන එක්තරා අනාත්ම වූ නාමරූප දෙකක් පමණයි. සසරේ යම්කිසි කුසලයක් කර ඇති මේ ගම්භීර තථාගත ධර්මය කන වැකීමට වගේම ඒ මග වැඩීමට. ඔබ වහන්සේට පතන්නා වූ බෝධියකින් ම උතුම් වූ නිවන ම සාක්ෂාත් වේවා !!!🙏🙏🙏
@malkanthikumari2526
@malkanthikumari2526 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු පින්වත් හිම්‍පානන් වහන්සේ මාගේ නමස්කාර වෙවා යහපතක්ම වෙවා
@D.hamma5670
@D.hamma5670 2 жыл бұрын
ඔබ වහන්සේ ..අනන්ත වූ බුදු ගුණ බලයෙන් සුවපත් වේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏🌼
@lankapoornimakk642
@lankapoornimakk642 2 жыл бұрын
සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
@SwarnamalaThalakiriyawa
@SwarnamalaThalakiriyawa 10 ай бұрын
ඔබවහන්සේට බොහෝම පින් මෙවන් දේශනාවලින් අපිව දැන්වක්කිරිමගැන ඹබවඑන්සේට නිවන් සුව!!!
@gunawathithilakarathna7105
@gunawathithilakarathna7105 2 жыл бұрын
පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස අනාත්ම වූ හේතූන් ගෙන් හටගත් අනාත්ම වූ ඵලය කොයි මොහොතක නිරුද්ධ වේ දැයි කාට කිව හැකිද මෙවන් දහම් කරුණු අවබෝධ කරදුන් ගුරුදේවයාණෙනි පාද නමස්කාර කරමි සාදු සාදු සාදු
@banlad4040
@banlad4040 2 жыл бұрын
සාදූ.සාදූ.සාදූ.පින්වාත්.ස්වාමින්විහාන්සෙට.මාගෙනාමාස්කාරයවෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sachilamadhuwanthi2396
@sachilamadhuwanthi2396 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ පිංවත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
@mudithaadikari1752
@mudithaadikari1752 2 жыл бұрын
ඔබ වහන්සේට අපි සදාණයගතියි. ඔබ වහන්සේ අපේ පිනටම පහල වූ ජීවමාන බුදුවරයකු හා සමනයි. ප්‍රාර් ථනා කරන්නාවූ බෝධියකින් වහ වහා නිවන් අවබෝධ කර ගැනීමට මේ පින් හේතුවාසනා වේවා.
@rathnayakaariyarathna4172
@rathnayakaariyarathna4172 2 жыл бұрын
Budun wahanseta samana karana puluwan uththamayek me sakwale thwath na.Ekawath danne nathi maha loku bauddayo.
@SwarnamalaThalakiriyawa
@SwarnamalaThalakiriyawa Ай бұрын
බොහොම පින් ගෞරවනිය පින්වත් ස්වාමින් වහන්ස පාදාභිවන්දනා වේවා
@nilanthimala6867
@nilanthimala6867 8 ай бұрын
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏
@dammikageethani4121
@dammikageethani4121 2 жыл бұрын
සාදු සාදු ගෙෘරවනීය ස්වාමීන් වහන්ස මේ උතුම් කුසලයෙන් ඔබ වහන්සේ උතුම් නිවනින් නිවේවා🙏🙏🙏🙏
@sitharalakmini3230
@sitharalakmini3230 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🥀
@aravindathilina8974
@aravindathilina8974 2 жыл бұрын
Harima arthawath harima agei ape hamuduruwane ee drama pariyaya🙏🙏🙏🙏sadu sadu sadu....
@malanishriyalatha6624
@malanishriyalatha6624 2 жыл бұрын
සාදු සාදු සාදු පින් වත් ස්වාමීන් වහන්සේ ට උතුම් තුණුරුවනේ සරණයි 🙏🙏🙏🙏🙏
@deepikaneranjana6400
@deepikaneranjana6400 2 жыл бұрын
සාදු සාදු ත්‍රිවිධ රත්නයෙ පිහිටයි ඔබ වහන්සේට නමස්කාර වේවා
@manikerathnayaka6605
@manikerathnayaka6605 2 жыл бұрын
ඔබවහන්සේ ට උත්තම වු නිවනම ශාක්ශාත් වේවා වෙිවා වෙිවා
@JaslinGunwardana
@JaslinGunwardana 6 ай бұрын
මට මේදේශනාවනැවත නැවත අහන්න අහන්න ලැබේවාඔබවහන්සේටනිවන්සුවයලැබේවා.........
@nishamaleehettiarachchi8753
@nishamaleehettiarachchi8753 2 жыл бұрын
බොහොමත්ම පින් ස්වාමීන් වහන්ස ... තෙරුවන් සරනයි ...!!!
@lalithasamarakoon4783
@lalithasamarakoon4783 2 жыл бұрын
පින්වත්ස්වාමීන්වහන්ස සාදු සාදු සාදු ඔබවහන්සේ උදාකර දෙන ඒදවස ඈතකනෝවේවා එතෙක් මාජිවත්වේවා ඔබවහන්සේට නිවනමවේවා 🙏🙏🙏🙏
@malshaherath4438
@malshaherath4438 2 жыл бұрын
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස .
@vinitharupasinghe4693
@vinitharupasinghe4693 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් කල්‍යාණ ම්ත්‍රයාණන් වහන්ස !නිදුක් වේවා ! නිරොගී වේවා !!
@karunadiyabalanage9794
@karunadiyabalanage9794 2 жыл бұрын
සාදූ 🙏🏼 සාදු 🙏🏼 සාදූ 🙏🏼 .ඔබ වහන්සේ ට බොහෝ ම පිං.තෙරැවණ් සරණයි 🙏🏼
@asankawiggin
@asankawiggin 2 жыл бұрын
තෙරැවන් සරණයි ගෞරවනීය ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏
@harshaniwickramathilake7447
@harshaniwickramathilake7447 2 жыл бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏
@janakikodisinghe9764
@janakikodisinghe9764 2 жыл бұрын
තෙරුවන් සරණයි, අපේ ගුරුදේවයාණෙනි!!!
@dilrukshi6480
@dilrukshi6480 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ පිංවත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@dh2275
@dh2275 2 жыл бұрын
තෙරුවන්ගේම සරණයි!!!☸️☸️☸️🙏 අපේ කල්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්සේට ඔබ වහන්සේට දීර්ඝායුෂ බොහෝවේවා!!!🙏🙏🙏🙏 🙇🙇
@danushsri956
@danushsri956 2 жыл бұрын
තෙරුවන් සරණයි යාලුවා🙏🙏🙏
@shriyaabeykoon5486
@shriyaabeykoon5486 2 жыл бұрын
ඔබ වහන්සේට උතුම් නිවන ම අවබෝධ වේවා. !
@hasindusandaruwan2650
@hasindusandaruwan2650 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ ගුරුදේවෝත්තමයාණන් වහන්සේට..🙏🙏🙏
@DisnaRanjani-n4x
@DisnaRanjani-n4x 3 ай бұрын
සාදු සාදු තෙරැවන් සරනයි අපේ හාමුදුරුවන් ය
@umedaa9294
@umedaa9294 2 жыл бұрын
අපෙ කල්‍යාණමිත්‍රයාණන් වහන්සේට උතුම් නිර්වාණයම අවබෝධ වේවා ! තෙරුවන් සරණයි ! 🙏🙏🙏
@Onesie_Online
@Onesie_Online 2 жыл бұрын
තෙරුවන් සරනයි
@padminitillekeratne2595
@padminitillekeratne2595 Жыл бұрын
Sadu sadu Sadu Obawahanseta theruwan saranai.
@thilinideshani9113
@thilinideshani9113 2 жыл бұрын
Sadu sadu sadu oba wahanseta uthum niwanama awaboda wewa 🙏🙏🙏 matada me daham pariyayenma uthum niwanama awaboda wewa 🌼🌼🌼🌼🌼
@indrakumarimahakumbura2264
@indrakumarimahakumbura2264 2 жыл бұрын
අපේ ස්වමින්වහසේගේ පැහැදිලි කිරීම ගොඩක් වටිනවා අපි කොතනද ඉන්නෙ කියල හිතෙන විට ගොඩක් දුකයි තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස
@dhanushimadhuwanthi3380
@dhanushimadhuwanthi3380 2 жыл бұрын
සාදු සාදු සාදු ...🙏🙏🙏🙏🙏🙏🙏
@sujivanilmini2436
@sujivanilmini2436 2 жыл бұрын
මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමින්වහන්ස.සාදු සාදු සාදු .
@malkisampath6136
@malkisampath6136 Жыл бұрын
ආශ්චර්‍ය්යක් ස්වාමීන් වහන්ස. හරිම දුර්ලභ දේශණයක් . තෙරුවන් සරණයි !
@SwarnamalaThalakiriyawa
@SwarnamalaThalakiriyawa 7 ай бұрын
පින්වත් ස්වාම්න් වහන්සඔබ වහනසේ දහම මෙසේ යැයි හදුනවාදිමම මාලද කුසලයකයැයි සිතේ මෙසේඅපිව දැනුවත් කරන ඔබවහන්සේ උතුම් නිවනින් නිවේවායි පුාර්තනා කරමි😊
@dhasaleewijeratne5212
@dhasaleewijeratne5212 2 жыл бұрын
සාදු 🙏සාදු🙏 සාදු 🙏
@jinadariporage911
@jinadariporage911 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස ...මේ ඇසෙන්නේ මගේ අමාමෑණී බුදුපියාණන් වහන්සේගේ නිර්මල වූ ශ්‍රී සද්ධර්මය නොවේද .සාධූ ..සාධූ ..සාධූ ...!
@champikaranasinga1852
@champikaranasinga1852 2 жыл бұрын
Oba wahanseta pin🙏🙏🙏.darma deshana parakku una ne oba wahansege
@jayanthaweerasinghe7871
@jayanthaweerasinghe7871 Жыл бұрын
🌼🙏🙏🙏Sadu Sadu Sadu... ....!!!theruwansaranai obawahanseta.
@jeewantha5828
@jeewantha5828 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස ,මටත් ඒ පොස්ට් එකට comment එකක් දාන්න හිතුනා අයෙ නොදා හිටියා මොකක් හරි හෙතුවක් ඇතුව දාපු post එකක් වෙන්න ඇති කියලා හිතුනා ,බොහොම පින් ඔබවහන්සේට 🙏🙏🙏🙏
@v_i_h_a
@v_i_h_a 2 жыл бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@maithrilatharanathunga956
@maithrilatharanathunga956 2 жыл бұрын
MAHEWAN ANANDA MAHEWAN EHEMA KIYANNA EPA ANANDA EHEMA KIYANNAEPA ME PATICHCHASAMPADAYA HARIGEMBURUIE
@maithrilatharanathunga956
@maithrilatharanathunga956 2 жыл бұрын
Sngillaeath gaHANNA DEYAK NE SWAMIENI MAN MONAWAKARANNADA
@maithrilatharanathunga956
@maithrilatharanathunga956 2 жыл бұрын
SATHWAYA ANIWARYAYENMA THRUSNAWA DURUKALA UTHU SATHWAYA DURUKALAUTHTHE ANUPPADAU NIRODAYAIE
@sangeethasajeewani9910
@sangeethasajeewani9910 2 жыл бұрын
oba vahansege darma deshana mama godak shravanaya kala.davasin davasa darmaya therum gaththe obavahansegen .mata therum yanne oba wahanse yam phalayak sakshath karagena sitina bavai.sadu...sadu... obavahansege karunawa apatath labeva.....!
@isurasampath5111
@isurasampath5111 2 жыл бұрын
සම්මා සම්බුදු සරණයි පින්වත් ස්වාමින්වහන්සේට උතුම් නිවන පිනිසම ධර්ම දේශනා පින පාරමිතාවක් වේවායි ප්‍රාර්ථනා කරමි
@maithrieranathunga2046
@maithrieranathunga2046 2 жыл бұрын
ABIDAMMIKA BIKKU YEWA DAMMAKATHIKANAN
@maithrieranathunga2046
@maithrieranathunga2046 2 жыл бұрын
ASUBAYA WADANA BIKSHUWA AMURTHAYA WALANDANAWAYEIE DESANA KARALA THIYENNE
@maithrieranathunga2046
@maithrieranathunga2046 2 жыл бұрын
Makiya nne ANATHMAUU PALAYAK KARMAYAIE AUSHAYAIE IWARAUTHENA MA WETENAWA MAINNEMA PATICHHA SAMUPPADA KRIYAWIYA ATHULE
@maithrieranathunga2046
@maithrieranathunga2046 2 жыл бұрын
GuRuDEWAYAN WAHANSE NIDUK NIEROGIEWEWA DIIERGAUWEWA SUKA PATI PADAWAKIN SUWASE NIWEWA THERUWAN SARANAIE SEMADAMA
@malakasilva
@malakasilva 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@manathungasskumara5376
@manathungasskumara5376 2 жыл бұрын
සාදු සාදු සාදු
@Everything-z8r
@Everything-z8r 2 жыл бұрын
Ma menme siyelume sathweyo NIDUK WETHWA. ..NIROGI WETHWA. ..SUWEPATH WETHWA. ..SADHU. ..SADHU. ..SADHU. ..THERUWAN SARENAI. ..!!!***🙏🙏🙏
@sachithliyanage8736
@sachithliyanage8736 2 жыл бұрын
බොහොම පින් ස්වාමීන් වහන්ස
@isankaperera9961
@isankaperera9961 2 жыл бұрын
අනේ මටත් එවැනි වීර්‍යවන්ත රැයක් මේ මනුෂ්‍ය ජීවිතයේ දිීම ලැබේවා .මේ බලාපොරොත්තුව මට දුන් පින්වත් ලොකු ස්වාමීන්වහන්සේට පුන්‍යානුමෝදනා වේවා !!!
@senurisamaradiwakara9747
@senurisamaradiwakara9747 2 жыл бұрын
සාදු සාදු සාදු
@සිත්සැනසේවා
@සිත්සැනසේවා 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ ආදරනීය පින්වත් ස්වාමීන් වහන්සේට.
@dassa123
@dassa123 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏
@sangeethasajeewani9910
@sangeethasajeewani9910 2 жыл бұрын
නිවනටම බණ දේශනා කරන ඔබ වහන්සේට බොහොම පින් .ඔබ වහන්සේ මට කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ ය.
@mahesharenuka5217
@mahesharenuka5217 2 жыл бұрын
Oba wahansege nimala dahama harima uthum oba wahanseta harima pin ape hamuduruwane man mahesha akka panadura theruwan saranai
@dinushamohotti3912
@dinushamohotti3912 2 жыл бұрын
සම්මා සම්බුදු සරණයි! ස්වාමිණී 🙏
@yamunakumari7004
@yamunakumari7004 2 жыл бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු🙏
@ශ්රීසද්ධර්මය-භ9ර
@ශ්රීසද්ධර්මය-භ9ර 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්සෙ. පැවදි ජිවිතයක් ලබන්න සංසාරෙ මොනතරම් පිනක් කරලා තියෙන්න ඕනද කියන එක මේ ගිහිජිවිතේ ගෙවන මට මනාව අවබෝධ වෙනවා. අද දුඛ්ඛ සත්‍ය දැක්කත් ගැ⁣ලවෙන්න හිතුවත් එයින් මිදීමම කොතරම් අපහසුද කියලා අවබෝධ වෙනවා.
@KumariKumari-sg2jd
@KumariKumari-sg2jd 2 жыл бұрын
Budu saranai pin wath suwamin wahansa.......
@kariyawasammanu4874
@kariyawasammanu4874 6 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@piyasilim1473
@piyasilim1473 2 жыл бұрын
සාධු` සාධු` සාධු` සාධු` සාධු` බුදු සරණයි
@nalaniwasantha6638
@nalaniwasantha6638 Жыл бұрын
ආශ්චර්යයි
@maithrieranathunga7326
@maithrieranathunga7326 2 жыл бұрын
OBA WAHANSEMAGE KAĹYANA MITHRAJYANANMAYA . OBAWAHANSEMAGE GURUDEWA UTHTHAMAYANANMAYAYA magepiyananmaya mawpiyanmaya manda mataniwanmaga niyamapare adagena giye wenakisiwaku nowana nisamaya meuthumniwanmaga mebawayema etherawannata obawahansema matapihitatawewa Dasadahasakdena niwannata obawahanseta sakthiya DAIERYAYANIROGIEBAWA DIERGAUSHA LEBEWA AREU WARNA SEPABALA WEDIWEWA MITHYA DRUSTIKA SATHURANDA SATHURANDA OYADEPAMULA WENDAWETIE MEUTHUM BUDUDAHAMAPIHITA LEBA SASARA JAYA GANITHWA OBAWAHANSE PRADANA MAGE UTHUM SIYALUMA SANGA RATHNAYA NAMASKARA KARAMI NAMASKARAWEEWA MTA MARANAYATAPERA NIWANAMAWEWA SIYALU SATHWAYO NIROGIEWA DIERGAUWEWA MEUTHUM DAHAMINSENASEWA NIWEWA NIWEWA NIWEWA SADU SADU SADU
@chandulanawam1194
@chandulanawam1194 2 жыл бұрын
Saadu saadu saadu bohome pin Gaurewaniye Sath purusha weth kallyane Miththera Weth suwamin wehanse " ethamath sarelewa pahadiliwe uthum Sri saddarmaye mena kote Darmaye Arthayen Aweboda kote Ganime Apuru Daham pariyayen siyalu Denate pahasu lesin Deshana kote therum kote Demin Anukampa peredari Meth sithin Darma margaye kiya Dena Oba wehansete Theruwen saranai Niduk wethwab!! Nirogi wethwa !!suwe path wethwa Dirgausha lebewa Oba wehansete Me pin kusall Anuhasin ""Chathurarriye Saththiye Saththiyawa Boda Gaanayen Uthum Niwaname Hethu wewa !!wewa !!wewa !!
@lathaambegoda5747
@lathaambegoda5747 2 жыл бұрын
Sadu sadu sadu namaskara wewa nithara marannaya sihikarami
@dilkichamoda1092
@dilkichamoda1092 2 жыл бұрын
මටත් එසේ රැයක් ලැබේවා
@SwarnamalaThalakiriyawa
@SwarnamalaThalakiriyawa Ай бұрын
ගෞරවනිය පින්වත් ස්විමිව් වහන්සේට නමස්කිරවේවා
@ramyawijekoon7515
@ramyawijekoon7515 2 жыл бұрын
සමිමාසමිබුදු සරණයි පින්වත් මගෙ ස්වාමින්වහන්ස .
@maithrieranathunga7326
@maithrieranathunga7326 2 жыл бұрын
ABIDAMMIKA BIKKU YEWA DAMMA KATHIKANAN
@maithrieranathunga7326
@maithrieranathunga7326 2 жыл бұрын
Àpi inne PATICHCHA SAMUPPADA KRAMAYAK ATHULE KIYANA EKAIE HITHANNA ONA
@maithrieranathunga7326
@maithrieranathunga7326 2 жыл бұрын
SKANDA 5 PILIBANDA THURUSNAWAIE NETHI KARANNA ONA NIWAN DAKINNA NAM
@maithrieranathunga7326
@maithrieranathunga7326 2 жыл бұрын
OBAWAHAN SE SIWWARAM DEWREKAWARANAMEDA SAMBUDU PIA THURULE SUREKIWA ARAKSHALABAMIN SUWAYEN SATHTIN NIROGEIWA MAWBIMATA WADAMANNA THERUWAN SARANAIENIROGIEWA DIEGAU WEWA NIWANE NIWEI MAWBIMASADA BUDU SASUNA RAKIMIN ME MATHRU BUMIYA BUDU DAMIN BABALAWA THERUWANSARANAIE SEMADA
@madumadawaperera7003
@madumadawaperera7003 2 жыл бұрын
Apage baggayawathu arahathu thiloguru samma sambudu gautama samma sambudu raganan wahanseta mage namaskaraya wewa sadu sadu sadu namo buddahaya theruwan saranai pinwath swamihin wahansa mata mama meka therenakanma ahanawa oba wahanseta niwan suwa pathami sadu sadu sadu 🙏
@manjularanasinghe934
@manjularanasinghe934 2 жыл бұрын
නමස්කාර වේවා .ගරුතර ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේගෙ මග පෙන්වීම අප සසරින් මුදවා ගැනීම පිනිසම හේතු වේවා වාසනා වේවා .සාදු සාදු සාදු 🙏🙏🙏💐💐💐
@NiroshsGunarathne
@NiroshsGunarathne 4 ай бұрын
Theruwan saranai obawahanseeta
@nisalaarana7033
@nisalaarana7033 2 жыл бұрын
Ane sadu sadu saduu.
@neelanjaliherath3461
@neelanjaliherath3461 2 жыл бұрын
Oba wahanseeta aneka warayak pin !
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 43 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 8 МЛН
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 38 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 103 МЛН
දෙවියන්ටත් බැරි දේවල් | Ven.Kirulapana Dhammawijaya Thero
50:21
Kirulapana Dhammawijaya Thero (Former Name)
Рет қаралды 54 М.
නිවන සඳහා ඇති එකම මනසිකාරය | Ven.Kirulapana Dhammawijaya Thero
39:59
Kirulapana Dhammawijaya Thero (Former Name)
Рет қаралды 21 М.
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 43 МЛН