No video

සමහරු ආපු ගමන් යන්න හදන්නෙ බුදු වෙන්න.. | Ven.Kirulapana Dhammawijaya Thero

  Рет қаралды 9,661

Kirulapana Dhammawijaya Thero

Kirulapana Dhammawijaya Thero

Күн бұрын

#දේශණා_අංක_757
💢 පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ධර්ම ශාසනික කටයුතු සඳහා මාසික දායකත්ව ගැනීම හෝ ඔබේ දායකත්වය සැපයීම - www.sujathaput...
💢 දේශනා සඳහා මාසික දායකත්වය You Tube හරහා සාමාජිකයයෙක් ලෙස ගැනීම සඳහා (ශ්‍රී ලංකාවට මෙම පහසුකම තවම ලැබී නැති නිසා විදේශ රටවලට අයට පමණක් දැනට අවකාශය ඇත) : / @kirulapanadhammawijay...
💢 ප්‍රත්‍යය සඳහා මාසික දායකත්වය - www.sujathaput...
💢 ධර්ම දානය සඳහා මාසික දායකත්වය - www.sujathaput...
🔘 Contact us - 070-3421083
🔘 Email - sujathaputhralk@gmail.com
🔘 Facebook - / venkirulapanadhammawij...
👉 භාවනා මධ්‍යස්ථානය සමඟ සජීවීව සම්බන්ධ වී සියලු වැඩටසහන් පහසුවෙන් පරිශීලනය කිරීම සඳහා පහත සඳහන් යොමු වලින් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න.
🔘 Web Site - www.sujathaput...
🔘 Sujatha Puthra Android Application - shorturl.at/lvQ45
🔘 Sujatha Puthra IOS Application - apps.apple.com...
👉 ඔබ ධර්ම දේශනාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.. ඔබට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත.
👉 ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට මෙම Kirulapana Dhammawijaya Thero යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න.
👉 පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත සඳහන් WhatsApp කණ්ඩායම සමඟ එකතු වන්න. එම කණ්ඩායම සාමාජිකයන්ගෙන් පිරී ඇත්නම්, අලුතින් ම Upload කළ ධර්ම දේශනාවේ මේ ස්ථානයේ සඳහන් වන යොමුව භාවිතා කරන්න. එයින් දැනට හිස් ව ඇති කණ්ඩායමකට ඔබට යොමු වෙනු ඇත.
🔴 WhatsApp Group - chat.whatsapp....
අදාල කණ්ඩායමේ හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් ස්වාමීන් වහන්සේ සිදු කරනු ලබන සියලුම වැඩසටහන් ගැන දැනුම් දීම සිදු කරනු ලැබෙයි.
🔴 Viber භාවිතා කරන අයෙක් ට invite.viber.c... යන යොමුවෙන් අපගේ සක්‍රීය Viber කණ්ඩායමක් වෙත එකතු විය හැකි ය.
සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය..

Пікірлер: 138
@kdcpkothalawala764
@kdcpkothalawala764 Ай бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට ත් උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීමට ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏
@AnjanaDesilva-eg2ef
@AnjanaDesilva-eg2ef 25 күн бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේට🙏🙏🙏🙏🙏🙏🙏
@wertys9280
@wertys9280 4 ай бұрын
සාදු ........සාදු.......සාදු......
@kgunathilake663
@kgunathilake663 4 ай бұрын
පළමුව මාගේ ගුරු දෙවොත්තම ස්වාමීන් වහන්සේ වැඩ සිටින දිශාවකට පාද නමස්කාර කරමි 🙏🙏🙏🙏 ඔබ වහන්සේගේ ධර්ම දේශනා අසා ජීවිතය ඉතාමත් සරලව ගත. කරමි මෙසේ මෙම මගට අපව ගත් පින්වත් කළ්‍යණමිත්‍ර ලොකු ස්වාමීන් වහන්සෙට කෙසේ කෘත ගුණ දක්වන්නේ ද මෙම පින් බලයෙන් මෙම භවයේ දීම චතුරාර්ය සත්‍යය අවබෝධය වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@Ed-kd7kz
@Ed-kd7kz 4 ай бұрын
සාදු සාදු සාදු
@nilmaliyanage1328
@nilmaliyanage1328 2 ай бұрын
සාදූ !සාදු !!සාදූ !!!.
@user-bp7lt1st9s
@user-bp7lt1st9s 4 ай бұрын
🙏🙏🙏සාදු සාදු සාදු
@malakasilva
@malakasilva 4 ай бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@user-qz5tb1lu4c
@user-qz5tb1lu4c 4 ай бұрын
තෙරුවන් සරණයි ගුරු දේවෝත්තමයානන් වහන්ස .පලමුව පාද නමස්කාර කරම්.ඔබ වහන්සේගේ දේශනා විලාශය ඉතාම අගෙයි මගේ ස්වාමින් වහන්ස .ඒ දේශනා නිසාම මගේ බුදු පියානන් වහන්සේගේ දහම් කද කොපමන ගැබුරුයිද කියා හිතා ගන්න වත් බෑ මගේ ස්වාමිණි .බනක් අහන්නන් වාලේ අහපු මම අද ඔබ වහසේ නිසාම දවසට එක බනක් වත් අහපු නැති දවසක් නම් නෑ මගේ ස්වාමිණි .ඒ තරමට මම මගේ ජීවිතය වෙනස් කර ගත්තා.ඔබ වහන්සේට අනේක වාරයක් පින් .ඔබ වහන්සේ පැතූ බෝදියකින් මේ ආත්ම භාවයේදිම අමා නිවනින් නිවී සැනසේවා 🙏🙏🙏
@rangikadissanayake8537
@rangikadissanayake8537 4 ай бұрын
ස්වාමීන්වහන්ස , මේ ධර්මය හදාරන්න හදාරන්න අපි බුදුරජාණන් වහන්සේ ව දකිනවා ස්වාමීන්වහන්ස . ඒ මාර්ගයට අපට ඇතුළු වීමට ඉඩ සලසා දුන් මාගේ ගුරු දේවෝත්තමයාණන් වහන්සේට මාගේ කෘතඥ තාවය පල කරමි. ඔබවහන්සේ කී ආකාරයටම මාගේ ගෘහ ජීවිතයද නිදහස්ව භාවනා කටයුතු වල යෙදෙම්. ඔබවහන්සේට බොහොම පිං 🙏🙏🙏
@lathagamage1320
@lathagamage1320 4 ай бұрын
Theruwan saranayi swamin wahansa me bana deshanawa deweni wathawatayi mama ahanne eth kopamana ahuwath sithata madi puduma sanasimak thiyenne bana ahanakota ahana ahana thapparayak gane pinwath swamin wahanseta kusal ras wenawa Uthum niwanin niwennata me pina hethuwewa matath awasanaye niwanata yannata me kusal hethuwewa sadu sadu sadu
@chamilebuddhike9627
@chamilebuddhike9627 4 ай бұрын
සාදු සාදු ....
@rhlak2755
@rhlak2755 4 ай бұрын
දර්මානුකූල මේ උදාර චින්තනය කොතරම් අගනේද ?මෙයින් ඔබ වහන්සේගේ මානසික ඩියුනුව මනා කොට පිලිබිඹු වන්නේය .ආත්මාර්ථය දුරු කොට ඔබ වහන්සේ දර්මයහි පිහිටා අපගේ මෝහය දුරු කර ගානිමට ඔබ වහන්සේගේ මෙම පරමාර්ථයට මාගේ නමස්කාරය මාගේ පින්වත් ස්වාමීන් වහන්ස...🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sujathaedirisinghe8470
@sujathaedirisinghe8470 4 ай бұрын
Sadu sadu sadu
@user-ql3jg3pn4i
@user-ql3jg3pn4i 4 ай бұрын
සාදු සදු සදු
@SwarnamalaThalakiriyawa
@SwarnamalaThalakiriyawa 4 ай бұрын
පිංවත් ස්වාමින් වහන්ස යහපත් සමාජයක් සදහා දෙන බුද්ධ අවවාද යහපත් සමාජයක් සදහාම හේතු වේවා ඔබ වහන්සේ ගේ මේ පුයත්නය සාර්තක වේවා උතුම් නිවනින් සැනසෙන්නට මේ කුසල් හේතුවාසනාවේවා😊
@lathagamage1320
@lathagamage1320 4 ай бұрын
පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට බොහොම පින් දේශනාවක් අපිට අහන්න සලස්වපු එකට අපි බන නම් හැමදාම අහනවා එත් බාවනා කරන එක නම් තවම පටන්ගත්තෙ නැහැ ඔබ වහන්සේගේ කර්මස්ථාණ විවරනය පොත නම් දෙසරයක් කියවුවා එයත් බාවනාවක් වගෙයි යුටියුබ් එකෙන් නම් බාවනා වැඩසටහන් කරනවා මම ප්‍රාර්තනා කරනවා බාවනා වැඩ සටහන් ඉක්මනට මම වඩනවා ඔබ වහන්සේට මේ පිනම ඇති උතුම් නිවෙනින් නිවෙන්නට සාදු සාදු සාදු ඔබ වහන්සේ අපිට ලැබුනෙ අපේ පිනටමයි
@a.s.w.9619
@a.s.w.9619 4 ай бұрын
ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවක් එනකන් ඉන්නෙ මන් අහන්න... මානසික පීඩනයක ඉන්නෙ මම මේ වෙලාවෙ.. ඔබ වහන්සේගේ ධර්ම දේශනාවක් ඇහුවෙ නැත්තන් මට පිස්සු හැදෙයි කියල බයයි... කළ්‍යාණ මිත්‍රයන් වහන්සේට තෙරුවන් සරණයි... 🙏🙏🙏
@lionboygaming8797
@lionboygaming8797 4 ай бұрын
භාවනා කරන්න පටන් ගන්න.
@DharshanaAkarsha
@DharshanaAkarsha 4 ай бұрын
අනිත්‍ය බාවනාව වඩන්න
@KirulapanaDhammawijayaThero
@KirulapanaDhammawijayaThero 4 ай бұрын
මගේ දුරකථන අංකයට ඔබේ අපහසුව ලියලා දාන්න.. මම ඔබට ප්‍රතිපිළිතුරක් ලබා දෙන්නම්.. 0703421082
@kinurigimhani8485
@kinurigimhani8485 4 ай бұрын
😊😊😊😊🤟🤟🤟
@a.s.w.9619
@a.s.w.9619 4 ай бұрын
@@KirulapanaDhammawijayaThero ඔබ වහන්සේ ට ගොඩක් පින් මට දුරකථන අංකය සදහන් කරාට.. මම ලංකාවෙ නෙමෙයි ඉන්නෙ.. ආදර සම්බන්ධතාවයක් නිසා ඇති වුන හිත් බිඳීමක්.. ඉතින් ඒ වගේ ප්‍රශ්න වලට ඔබ වහන්සේ ඕන තරම් පිළිතුරු දීල තියෙනවා.. මම ඒව පිළිපදින එකයි එකම විසඳුම.. මම උත්සාහ කරමින් ඉන්නව ස්වාමීන් වහන්ස... ඔබ වහන්සේගේ අතිශය කාරුණික බවට අනේක වාරයක් පින් මගේ ස්වාමීන් වහන්ස... 🙏🙏🙏 ඔබ වහන්සේගේ ධර්ම දේශනා වලින් මම ජීවත් වෙනවා...
@pavideos3808
@pavideos3808 4 ай бұрын
පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!! බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම ලැබේවා..!!! තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !! ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලැබේවා ..!! සාධූ සාධූ සාධූ 🙏🌹
@banlad4040
@banlad4040 4 ай бұрын
සාදු.සාදු.සාදු.පින්වත්.ලොකු.ස්වාමින්වහන්සෙට.මගෙ.නමස්කාරයවෙවා..සම්මා.සමිබුදුසරනයි.ඔබවහන්සෙට🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷
@SithumSubasin
@SithumSubasin 4 ай бұрын
තෙරුවන් සරණයි මගේ ස්වාමින්වහන්ස් ඔබ වග්ග ආත්මාර්ථය සාදනය කරගනිමින් අපට කරන පරාර්ථය ගැන දැනෙන ගෞරවය ආදරය කිසානිමකළ නොහැක ඔබ වහන්නේ පෙන්වා දෙන ධහම් මගේ නිරතුරුව ගමන් කරමු බැදිම් සමාජයේ අපි කරය බොරු දේවල් ට්කෝ ටික අතහැරෙන ආරය එයින් ලබන සැනසීම අපුමාණයි ඔබවහන්සේට බොහෝ ම පින්
@user-ql3jg3pn4i
@user-ql3jg3pn4i 4 ай бұрын
සාදු සදු සාදු ඔබවහන්සෙට නිවනෙ ඩොරඨු විවරවෙව
@lathagamage1320
@lathagamage1320 4 ай бұрын
තෙරුවන් සරනයි පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට මේ දේශනාව මම අහන්නෙ දෙවෙනි වතාවට අද අසනීප තත්වයෙන් ඉදගෙන මා බුදුබන අහනවිට සියලු වේදනාවන් කොහෙන් ගියාද දන්නෙ නැහැ ස්වාමීන් වහන්සා ඔබ වහන්සේ මේ රටට මේ බුද්දෝපාද කාලයේ මොන තරම් සසුන වෙනුවෙන් කැප වෙනවද ඔබ වහන්සේට නීරෝගී සුවය ලැබේවා මොන තරම් ජීවිතේට ශරීරයට දුක් වේදනා දෙමින් බාවනා යෝගීව වන ගත වෙලා සිත දියුනු කරගෙන නැවත අසරන ජනතාව වෙනුවෙන් එලියට ඇවිත් අපිට උතුම් දර්මය අපි සමගබෙදා ගන්නවා මේ කුසල් හේතුවෙන් ඔබ වහන්සේට නිවනින් සැනසීම ලැබේවා
@Shayamali101
@Shayamali101 4 ай бұрын
මමත් මගේ ඉලක්කය සාදනය කර ගැනීමට උත්සාහ කරමි.ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා.🙏🙏🙏
@prabhagunathilake9865
@prabhagunathilake9865 4 ай бұрын
"පරාර්ථකාමී විය යුත්තේ ආත්මාර්ථය සාධනය කර ගෙනය..."🙏🏻🙏🏻🙏🏻🌹 තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🏻🙏🏻🙏🏻 අත්තදත්ථං පරත්ථේන බහුනාපි න හාපයේ අත්ථදත්ත මභිඤ්ඤාය සදත්ථපසුතෝ සියා
@nikinihansika5103
@nikinihansika5103 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@asankawiggin
@asankawiggin 4 ай бұрын
තමන්ගේ ඉලක්කය සාධනය කරගැනීමේදී, සංසාරය පිලිබද නිසි කියවීමක් ඇතිව අවබෝධයකින් යුතුව පරාර්ථයට පෙර තමාගේ ආත්මාර්ථය සාධනය කරගත යුතුය ... ස්වාර්ථය සාධනය කරගැනීමේ ආත්මාර්ථකාමීයෙක් වෙන්න.... ආත්මාර්ථය සාධනය කෙලවර පරාර්ථය සාධනය වෙනවා... 🙏🙏🙏 ආත්මාර්ථකාමීකම ගැන හිතේ ඇතිවී තිබුනු ගැටලුවක් ලිහා ගැනීමට හැකිවුණා පින්වත් ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏 බොහෝම පින් පින්වත් ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏
@sunethradesilva1828
@sunethradesilva1828 4 ай бұрын
පලමුව ආත්මාර්ථය දෙවනුව පරාර්ථය.සිදුහත් කුමාරයත් කලේ එ් ටික.එම පුද්ගලයා තමයි ලෝකෙම ඉන්න පරාර්ථකාමී පුද්ගලයා.
@thusanthajayasooriya3988
@thusanthajayasooriya3988 4 ай бұрын
🙏🙏🙏
@umeshashayani7858
@umeshashayani7858 4 ай бұрын
🙏💜️🙏💜️🙏💜️
@user-kv3zp4jc2c
@user-kv3zp4jc2c 4 ай бұрын
සාදූ සාදූ සාදූ
@hemamaliwithanage2561
@hemamaliwithanage2561 4 ай бұрын
🙏🙏🙏🙏
@nuwanipriyangika6399
@nuwanipriyangika6399 4 ай бұрын
🌼🙏🙏🙏🌼
@Sabeeth84
@Sabeeth84 4 ай бұрын
සම්මා සම්බුදු සරණයි
@ramyawijekoon7515
@ramyawijekoon7515 4 ай бұрын
බොහොම පිං මගෙ ස්වාමින්වහන්ස .ස්වාර්ථය සාධනය කර ගැනීම සඳහා මේ දේශනා ව අනුව ක්‍රියාත්මක වීමට අදිටන් කරමි.තෙරුවන් සරණයි පින්වත් මගෙ ස්වාමින්වහන්ස .
@poo206
@poo206 4 ай бұрын
🙏🙏🙏🙏🙏
@sanjeewakarunarathna4662
@sanjeewakarunarathna4662 4 ай бұрын
🙏
@muthurathnayaka_2151
@muthurathnayaka_2151 4 ай бұрын
පින්වත් ස්වාමීන් වහසේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@manelherath6458
@manelherath6458 4 ай бұрын
🙏🙏🙏....අපගේ ධර්ම මාර්ගය සුවසේ දියුණු කර ගැනීමට නිරතුරුවම මග පෙනවන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා දෙපානැමැද වන්දනා කරමි 🙏🙏🙏
@devikajayasuriya6579
@devikajayasuriya6579 4 ай бұрын
🙏🙏🙏 බොහෝම පින් පින්වත් මගේ ලොකුස්වාමීන් වහන්ස 🙏🙏🙏
@DharmaUthummaga-mb3ww
@DharmaUthummaga-mb3ww 4 ай бұрын
මගේ ගුරැ දේවෝ‌ත්තමයාණන් වහන්සේට නමස්කාර වේවා🙏🏻🙏🏻 මම මගේ අරමුන නිවන වෙනුවෙන් මට බාධා වෙන අයව අයින් කරමින් මගේ අරමුනට යන කො‌ට මගේ හිත යටින් තිබුන ප්‍රශ්නයක් මම ආ‌ත්මාර්තකාමී නරකයිදෝ‌ කියන දේ,එයට පිලිතුරක් ලැබුනා මගේ පින්වත් ස්වාමීන් වහන්ස,අපිව සසර දුකින් මුදවන්න දරන වෙහෙසට අපි ණය ගැතියි,🙏🏻🙏🏻 ඒ‌ පින ඔබ වහන්සේ මේ සසර දුකින් මිදීමටම හේතු වේවා🙏🏻🙏🏻🙏🏻
@deepikaneranjana6400
@deepikaneranjana6400 4 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏❤️🌺🌺🌺🌺🌺🌺🏵️🌸🏵️🏵️🏵️🏵️🌸🌸🌸🌸🌷🌷🌼🌼🌼🌼
@ManoriLakshikaa-xh8rq
@ManoriLakshikaa-xh8rq 4 ай бұрын
සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏
@malshaherath4438
@malshaherath4438 4 ай бұрын
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,,,,,,,,,
@amashanidilhara2958
@amashanidilhara2958 4 ай бұрын
🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
@asokaherath6291
@asokaherath6291 4 ай бұрын
⁣තෙරැවන් සරණයි පිංවත් කළ්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්ස 🙏බොහොම පිං 🙏🙏🙏🌻💛
@yasasdissanayake9818
@yasasdissanayake9818 4 ай бұрын
💕🙏🙏🙏💕
@user-jt5qn6fl6w
@user-jt5qn6fl6w 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@TanTin-vg4hw
@TanTin-vg4hw 4 ай бұрын
බොහොම පින් අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏
@Sadasihansima
@Sadasihansima 4 ай бұрын
සාධූ සාධූ සාධූ 🌷🌷 උතුම් ධර්මාවබෝධය සදහාම මේ දේශනාව හේතු පාරමිතාවක්ම වේවා🌷🌷
@kusumwickramasinghe7217
@kusumwickramasinghe7217 4 ай бұрын
🌹🙏🌹🙏🌹🙏🌹
@lankapoornimakk642
@lankapoornimakk642 4 ай бұрын
සාධු සාධු සාධු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
@nisaliperera9483
@nisaliperera9483 4 ай бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට.... 🙏🌼🙏🌼🙏🌼 ....
@user-nq1id3zd3z
@user-nq1id3zd3z 4 ай бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@user-uk2mu3eg1w
@user-uk2mu3eg1w 4 ай бұрын
සාදු ..!සාදු ..!සාදු ..!පින්වත් ස්වමින්වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා ❤❤❤❤🌺🌺🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺🌺
@Sadaham_mandapaya
@Sadaham_mandapaya 4 ай бұрын
බොහොම පිං පින්වත් ස්වාමීන්වහන්ස බොහොම වැදගත් දේශනාවක් ජීවිතයට ගන්න ඕනම ගුනාංගයක් බොහොම පිං තෙරුවන්සරණයි.අපි කරපු සියලූම කුසලුත් පින්වත් ස්වාමීන්වහන්සේට ප්‍රර්ථනීය බෝධියකින් නිවීම පිණිසම හේතු වේවා🙏🙏
@taniyakarunarathna4602
@taniyakarunarathna4602 4 ай бұрын
එහෙමයි ස්වාමින් වහන්ස, ඒක ඇත්ත. පළමුව අපි සිතිය යුත්තේ තමන් ගැනමයි. මොකද තමන් ගැන සිතන කෙනා තමයි අනුන් ගැනත් සිතන්නේ. කෙනෙක් තුවාල වෙච්ච සර්පයෙකුට බෙහෙත් කරන්නේ මුලින්ම තමන් පරිස්සම් වෙලානේ. එහෙම වුනොත් විතරයි ඒ සතාවත් සුවපත් කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේ. තෙරුවන් සරණයි!මගෙ ස්වාමින් වහන්සේට 🙏🙏🙏🌼🌼🌼💛💛💛😊
@IndraniGodigamuwa-zv5fz
@IndraniGodigamuwa-zv5fz 4 ай бұрын
Mage mulu jeewithema wenas une oba wahansege eka dharma desanawak ahala.man hamadama dawase mona welawaka hari suwamin wahansege eka desanawak ahanawamai...theruean saranai mage pinwath loku suwamin wahanseta...🙏🙏🙏
@user-jz2ww8vg9b
@user-jz2ww8vg9b 4 ай бұрын
බොහොම පින් ගුරු දේවෝත්තමයාණන් වහන්ස.ජිවිතේට වටිනා ධර්ම දේශනාවක් මගෙ ලගත් තියනවා අඩුපාඩු ටිකක් හදා ගන්න.එය හදා ගනිමි.සම්මා සම්බුදු සරණයි!
@rasikayatawara8003
@rasikayatawara8003 4 ай бұрын
බොහොම පින් ස්වාමින්වහන්ස.තෙරුවන් සරනයි ඔබ වහන්සේට..🙏🙏🙏
@user-vb8lu2ie9o
@user-vb8lu2ie9o 4 ай бұрын
තෙරුවන් සරනයි පිංවත් ලොකු ස්වාමීන් වහන්ස .🙏🙏🌸🌸
@asokarajapaksha833
@asokarajapaksha833 4 ай бұрын
බොහොම පින් පින්වත් ස්වාමීන් වහන්ස තෙරුවන් සරනයි !
@chitranikahapalaarachchi5074
@chitranikahapalaarachchi5074 4 ай бұрын
එහෙමයි, අපේ ස්වාමීන් වහන්ස බොහොම පින් !
@pathtohappiness.k.w.4562
@pathtohappiness.k.w.4562 4 ай бұрын
බොහෝම පින් ගරු ස්වාමීන් වහන්ස අවශ්‍ය වෙලාවෙම ලැබුණු දහම් උවදනක්. අනේක වාරයක් මෙය වංචනික ධර්මයක් ලෙසම තමයි පැමිණෙන්නේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pathtohappiness.k.w.4562
@pathtohappiness.k.w.4562 4 ай бұрын
🙏🙏🙏🌸🌸🌸
@asokagunasekara575
@asokagunasekara575 4 ай бұрын
🙏🙏🙏💐💐💐🙏🙏🙏
@ipapk4537
@ipapk4537 4 ай бұрын
සාදු සාදු සාදු පිංවත් ස්වාමින් වහන්ස
@IndikaKulasooriya
@IndikaKulasooriya 4 ай бұрын
තෙරුවන් සරණයි ! පින්වත් කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට... 🙏🙏🙏🌹🌹
@JayanthiRajakaruna-qe6oo
@JayanthiRajakaruna-qe6oo 4 ай бұрын
තෙරුවන් සරනයි .පින්වත් ස්වාමීන් වහන්සේ ට ..සාදු සාදු සාදු .🪷🪷🪔🙏🙏🙏
@pasanmethsaragallage9509
@pasanmethsaragallage9509 4 ай бұрын
සුපින්වත් කළ්‍යාණමිත්‍රයන් වහන්සේට නමස්කාර වේවා...!!!!
@h.s.patiranage1975
@h.s.patiranage1975 4 ай бұрын
🙏🙏🙏 ගෞරවණීය කළ්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා දීර්ඝායුවෙිවා
@udenirathnayake1830
@udenirathnayake1830 4 ай бұрын
🙏🙏🙏💐💐💐
@rosebowala8547
@rosebowala8547 4 ай бұрын
Sadoo sadoo sadoo theruwan saranai mage pinwath swamindrayanwahansa
@shyamalikumari1520
@shyamalikumari1520 4 ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙවා .
@UAChandrika
@UAChandrika 4 ай бұрын
තෙරුවන් සරණයි
@user-tk9mo9gk7g
@user-tk9mo9gk7g 4 ай бұрын
Saadu saadu saadu.
@user-qb1if9sk8c
@user-qb1if9sk8c 4 ай бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
@NayomiIndika-qh4dv
@NayomiIndika-qh4dv 4 ай бұрын
ඔබ වහන්සේට නමස්කාර වේවා...
@gunawathithilakarathna7105
@gunawathithilakarathna7105 4 ай бұрын
පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස සංස්කාරවලින් මිදීමට යන ගමනේදී තෘෂ්නාවෙන් අල්ලා නොගෙන ආත්මාර්ථකාමී විය යුතු බවත් අන් අය මගේ කර නොගත යුතු බවත් පැහැදිලි කරදුන් ගුරුදේවයාණෙනි පාද නමස්කාර කරමි
@manikerathnayaka6605
@manikerathnayaka6605 4 ай бұрын
සාදු සාදු සාදු එහෙමයි පිංවත් ස්වාමින්වහන්ස ඔබවහන්සේ පතන්නාවු බොදියකින් ම නිවෙත්වා
@rpsnmadu1917
@rpsnmadu1917 4 ай бұрын
🎉sama.avsara.suvamin.wahansa.dan.dan.oba.wahanse.ganama.kiyanwa.wadi
@lakshmanaththanayaka3788
@lakshmanaththanayaka3788 4 ай бұрын
Oba vahanseva sambanda kara ganna vidihak thiyeda 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@ashen845
@ashen845 4 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@jayanilanka
@jayanilanka 4 ай бұрын
🙏🏻🙇🏻‍♀️🌸🙏🏻
@WasanthaHemamali-dw7dv
@WasanthaHemamali-dw7dv 4 ай бұрын
Teruwan saranai
@user-lk4rl8cm1q
@user-lk4rl8cm1q 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kusumkumarasinghe7638
@kusumkumarasinghe7638 4 ай бұрын
💐💐💐💐💐💐💐
@tharangaroshini7719
@tharangaroshini7719 4 ай бұрын
🪷🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🪷🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🪷
@bakarunarathna7216
@bakarunarathna7216 4 ай бұрын
Ape hamuduruvane mata oba vahansegen mage jevitheta galapenama upedes labaganna ona.mata anukampakarala mata oba vahansege phone nomber eka laba denna.mama prashna godaka patalila inne.oba vahansege darmadeshana hindama mama jeevath venne mata pihita venna ape hamuduruvane.
@chandrathilakarathna8235
@chandrathilakarathna8235 4 ай бұрын
සාදු සාදු සාදු!!!🙏🙏🙏
@wimalakarunasinghe3660
@wimalakarunasinghe3660 4 ай бұрын
Sadu!sadu! Sadu!
@priankakuwait62
@priankakuwait62 4 ай бұрын
සාදු සාදු සාදු
@KumuduniKumudne
@KumuduniKumudne 4 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු ......
@udenikasthurirathne2638
@udenikasthurirathne2638 4 ай бұрын
🙏🙏🙏
@navindulakshan3624
@navindulakshan3624 4 ай бұрын
🙏🙏🙏🙏🙏
@lasaprarthana8491
@lasaprarthana8491 3 ай бұрын
🙏🙏🙏🙏
@kavishadulanjana3514
@kavishadulanjana3514 4 ай бұрын
🙏
@achalawitharanage5407
@achalawitharanage5407 4 ай бұрын
🙏🙏🙏💐💐💐
@renukajayaneththi8994
@renukajayaneththi8994 4 ай бұрын
තෙරුවන් සරණයි! ස්වාමීන්වහන්ස. සත්‍යයි ආත්මාර්ථකාමී නැතිව නිවන ළඟනෑ. සාදූ. සාදූ සාදූ
@kariyawasammanu4874
@kariyawasammanu4874 4 ай бұрын
🙏🙏🙏🙏🙏🪷🪷
@tharangajayasinghe1009
@tharangajayasinghe1009 4 ай бұрын
🙏🙏🙏
@user-jz2ww8vg9b
@user-jz2ww8vg9b 4 ай бұрын
🙏🙏🙏
මේ භාවනාව කරලා බලන්න | Ven.Kirulapana Dhammawijaya Thero
1:17:15
Magic? 😨
00:14
Andrey Grechka
Рет қаралды 20 МЛН
SPONGEBOB POWER-UPS IN BRAWL STARS!!!
08:35
Brawl Stars
Рет қаралды 20 МЛН
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 21 МЛН
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 6 МЛН
මම පරාදයි.. ඔබ ? | Ven.Kirulapana Dhammawijaya Thero
59:16
Kirulapana Dhammawijaya Thero
Рет қаралды 21 М.
ලස්සන රටක්ද ලස්සන වචනද
46:57
Bharatha Thennakoon
Рет қаралды 12 М.
අරයා මට බැන්නද..? #darmayai_obai #darmadeshana #bana
15:47
නිවන් මඟ - Niwan Maga
Рет қаралды 4,9 М.
Magic? 😨
00:14
Andrey Grechka
Рет қаралды 20 МЛН