නිවන සඳහා ඇති එකම මනසිකාරය | Ven.Kirulapana Dhammawijaya Thero

  Рет қаралды 20,811

Kirulapana Dhammawijaya Thero

Kirulapana Dhammawijaya Thero

Күн бұрын

#දේශණා_අංක_496
Contact us - 070-3421083
Email - sujathaputhralk@gmail.com
Facebook - Ven.Kirualapana Dhammawijaya Thero
Web Site - www.sujathaputhra.lk
Address - Sujatha Puthra Monastery, Orugalayaya, Malwanegama, Thambuththegama
ඔබ ධර්ම දේශණාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.. ඔබේ ඇමතුමට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත..
එසේ නොමැතිනම් අවශ්‍යතාවය කෙටි පණිවිඩයක ලියා එම අංකයට Whatsapp කරන්න..
ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට / @kirulapanadhammawijay... යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න..
තවද සියලු වැඩසටහන් ගැන පහසුවෙන් දැනුවත් වීමට සහ සියලු භාවනා වැඩසටහන් නැරඹීම පිණිස play.google.co... යන යොමුවෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න..
යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්, විවිධ දායකත්වයන් ගැනීමට අවශ්‍ය නම් 0703421083 අංකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න..
පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත කණ්ඩායම් වලට එකතු වන්න..
ශුෂ්ක විපස්සනා භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.c...
සමථ භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.c...
Join අට්ඨික විපස්සනාව on Viber invite.viber.c...
පාලිභාෂාව ඉගෙනීම වැඩසටහන Viber කණ්ඩයම - invite.viber.c...
Facebook පිටුව - / kirulapanadhammawijaya...
අදාල කණ්ඩායම් හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් මෙම දැනුම්දීම් කරනු ලැබෙයි..
මෙම group එකට සම්බන්ධ වීමෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් අවශ්‍ය විස්තර ලබාගත හැක..
Community Group of Sujatha Puthra Viber කණ්ඩයම - invite.viber.c...
සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය.

Пікірлер: 323
@akashakash-m4z
@akashakash-m4z 2 жыл бұрын
බොහොම පිං හාමුදුරුවනේ .මාත් උත්සාහ කරනවා
@surenithakshila5483
@surenithakshila5483 2 жыл бұрын
තෙරුවන් සරණයි අපගේ කල්‍යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 භාවනා කරන්න පෙර මොනවා කියනවද කියා තේරුම් ගත නොහැකි වුවත් නාම රූප පරිච්ඡේද භාවනා වඩලා මේ දේශනා ශ්‍රවණය කරනවිට ඉතාමත් හොදින් මේ සියුම් ධර්මතා ඉතා පහසුවෙන් අවබෝධ කර ගැනීමට පුලුවන් ස්වාමීන් වහන්ස.. ඔබ වහන්සේ අසරණ සත්වයන් සසරින් එතෙර කරවීමට දරන උත්සාහය කැපවීම ධෛර්යය මහා කරුණා ගුණය ආශ්චර්යය යි ස්වාමීනි... නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා.. ඔබ වහන්සේට පතන්නා වූ බෝධියකින් උතුම් නිවනින් සැනසීමට මේ භවයේ දී ම හැකි වේවා 🙏🙏🙏
@MaithriLatha
@MaithriLatha 7 ай бұрын
THERUWAN SARANAIE GURUDEWAYAN WAHANSETA NIROGIEWA DIERGAU WEWA SIWWARAM DEWIYO REKADEWA SUWEN SENASIEMEN NIWEWASATHWAYA BOHOSEIN SASARIN MUDATHWA SAMMA SAM BUDU SARANAIE
@MaithriLatha
@MaithriLatha 7 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤
@MaithriLatha
@MaithriLatha 7 ай бұрын
SANKARA UPEKKAWATA AWA
@MaithriLatha
@MaithriLatha 7 ай бұрын
SABBE SANKARA ANICHCHA
@dilshannalinda3968
@dilshannalinda3968 2 жыл бұрын
තෙරුවන් සරනයි මගෙ ස්වාමින් වහන්ස ඔබ වහන්සේ නම් මේ සසුනේ සැබෑම කල්‍යාණ මිත්‍රයෙක්මයි . ඔබ වහන්සේ ගෙ මග පෙන්වීමෙන් මුලු ලංකාවටම කිසිදු දේශපාලනික හෝ පිටතින් මූල්‍ය අධර නොමැතිව ඔවුන්ගේ ස්වෝත්සහයෙන්ම ඔවුන්ගේ නිශ්පාදන්‍ දේශීය විදේශීය වෙලදපලට අතරමැදියන්ගෙන් තොරව අලෙවිකිරිමට අවකාශය සලසන මෘදුකාංගයක් අප තරුණ කැල විසින් සකසන්නෙමු. එහි අරමුණ මාස 3-6 ත් වැනි කාලයක් තුල ලංකාවෙ කුසගින්නෙන් පෙලෙන් ජනතාව නොමැති කිරීමත් විදේශීය විනිමය ලක්දිවට ගෙන ඒමත්‍ ය ඒ සදහා අව්ශ්‍ය සියලු ශක්තිය අප සතුය . ඔබ සියලු දෙනාගෙන් බලාපොරොත්තු වන්නෙ මෙය ඉතාම අසරණව සිටින තාක්ශනික සක්ශරතාවය අඩු පිරිස් වෙත ගෙන යාම පමණි*. අප එක්ව මෙය දිනමු ඔබ මෙතෙක් සෙවූ system change එක අත ලගමය . Winway Lanka - way of your winning ( ලයෙන් උපන් බුදු පුතෙක් වීමට පාරමිතා පුරන කොලු ගැටයෙක් )
@lakshikasenanayeka4806
@lakshikasenanayeka4806 Жыл бұрын
ඔබ වහන්සේගේ ගුණ මහිමය අනන්තයි.උතුමන් වහන්ස ඔබ වහන්සේ පතන්නාවු බෝදියකින් නිවන් අවබෝධ වේවා !!!
@gunawathithilakarathna7105
@gunawathithilakarathna7105 2 жыл бұрын
පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස ස්කන්ධයන්ගේ ආස්වාදයෙන් මිදී ආදීනවය දකිමින් නිවන් මගට යන පාර පෙන්වා දුන් හිමියනි මතු භවයක උතුම් බුදු පදවියට පත් වීමට පාරමී දම් පිරේවා යි අධිෂ්ඨාන කරමි සාදු සාදු සාදු
@chamidudilshan2410
@chamidudilshan2410 2 жыл бұрын
ඔබ වහන්සේ අනන්ත බුදු ගුන බලයෙන් සුවපත් වේවා ...
@prabaprabath6895
@prabaprabath6895 2 жыл бұрын
මගේ පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා !පතන බෝඩියකින් නිවිම පිණිස මේ කුසල් හේතු වේවා !දායකත්වය දැක්වූ සියලු දෙනාටත් පතන බෝඩියකින් නිවිම පිණිස මේ කුසල් හේතු වේවා !මහා සගරුවනට මාගේ නමස්කාරය වේවා !සාදු සාදු සාදු
@jayanthihettige9613
@jayanthihettige9613 2 жыл бұрын
සාදුු සාදුු සාදුු තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස අපට මෙත්කරැනා වෙන් දේසනා කරන දහම් දේසනාව ඔබ වහන්සේට⁣ උතුම් නිර්වාන අවබෝධය පිනිසම හේතු වාසනා වේවා
@renukagunathilaka3268
@renukagunathilaka3268 2 жыл бұрын
තෙරුවන් සරනයි පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්ස . මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරාම නාම රූප කොටස් , පටිච්ච සමුප්පාද චක්‍රය ආදී සියලු දේ නැවතත් අලුත් වුනා. ඔබ වහන්සේ මේ භවයේදීම නිවනින් නිවේවා 🙏🙏🙏
@kamalawickramaraja5422
@kamalawickramaraja5422 Жыл бұрын
🙏🙏🙏🙏 සාදු සාදු සාදු එදාට වැඩිය අදයි , මේ දේශනාව ගැන හොඳින් අවබෝධ කර ගැනීමට හැකි වුනේ . ගුරු දේවෝත්තමයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා . . . 🌻🌻🌻🌻🌻🌻🌻🌻
@pamudithadulara5575
@pamudithadulara5575 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට...බොහොම පිං...
@Sadasihansima
@Sadasihansima 5 ай бұрын
සාධූ සාධූ සාධූ 🌷🌷 අහන්න අහන්න හරිම ආසාවක් දැනෙනවා තව තවත් අහන්න ට ප්‍රායෝගිකව හිත හුරු කරන්න ට උතුම් ධර්මාවබෝධය සදහාම පාරමී පිරේවා ඔබවහන්සේට 🙏🙏🙏
@pramiladayarathna8906
@pramiladayarathna8906 2 жыл бұрын
ආශ්චර්යයි ස්වාමීනි ආශ්චර්යයි ...නිවනින් නිවී සැනසීමට මේ කුසල් පාරමී වේවා..සාදු සාදු සාදු
@pavideos3808
@pavideos3808 2 жыл бұрын
ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..... සාධූ සාධූ සාධූ 🙏🌹 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා තෙරුවන් සරණයි..!! සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා සාධූ සාධූ සාධූ 🙏🌹
@disnaswarnapali902
@disnaswarnapali902 Жыл бұрын
අපට දෙසූ ඒ උත්තරීතර නිර්වාන ධර්මයෙන් ඔබ වහන්සේත් නිවෙත්වා!! සාධු! සාධු! සාධු !!
@malshaherath4438
@malshaherath4438 2 жыл бұрын
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ..
@PriyadarshanaLoku-oj9fp
@PriyadarshanaLoku-oj9fp 5 ай бұрын
සාදු සාදු සාදු පිංවත් ස්වාමීන්වහන්සේට දීර්ඝායු වේවා🙏🙏🙏
@srimali7136
@srimali7136 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පිනවත් ස්වාමීන් වහන්සේට නිරෝගී සුවය, දීර්ඝායුෂ ⁣ලැබේවා! ශාසනික මෙහෙවරෙහි යෙදෙන්නට ශක්තිය,⁣ධෛර්ය,වාසනාව ලැබේවා! පතන බෝධියකින් සුවසේ නිවන් අවබෝධ වේවා !!!🙏🙏🙏💐💐💐
@chandrathilakarathna8235
@chandrathilakarathna8235 2 жыл бұрын
සාදු සාදු සාදු!!!තෙරුවන් සරණයි, ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!දායක සැම දෙනාට තෙරුවන් සරණයි!!!🙏🙏🙏
@රක්ෂිලාරණසිංහ
@රක්ෂිලාරණසිංහ 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස🙏 උතුම් නිර්වාණය අවබෝධ වේවා...
@RamRanathunga
@RamRanathunga 13 күн бұрын
THERUWANSARANAIE GURUDEWAYANWAHANSTA NIEROGIEWA DIERGAUWEWA. SUWENSENA. SIEE MEN NIWEWA
@RamRanathunga
@RamRanathunga 13 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💔🙏🙏🙏💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👬👬👬👬🙏🙏🙏🙏🙏🙏💔💔💔💔💔
@ManoriLakshikaa-xh8rq
@ManoriLakshikaa-xh8rq 7 ай бұрын
මගේ ගුරුදේවෝත්තම ලොකු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ පතන්නාවු බෝදියෙන් නිවන් අවබෝධ වේවා !🙏🙏🙏
@krishmalidissanayake9416
@krishmalidissanayake9416 Жыл бұрын
සාධූ🌷🙏🌷 සාධූ🌷🙏🌷 සාධූ🌷🙏🌷 අනන්ත තෙරුවන් ගුණ බලයෙන් පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු සැමට උතුම් ධර්මාවබෝධයම වේවා...! 🌷🙏🌸🙏🌷🙏🌷🙏🌸🙏🌷
@SwarnamalaThalakiriyawa
@SwarnamalaThalakiriyawa 2 ай бұрын
පින්වත් ස්වාමින් වහන්ස දේ හනාව ඉතා පැහැදිලියි. ඒ ඔබ වහන්සේගේ මග පෙන්විම නිසා ස්වාමින් වහන්සේට බොහෝ පින් සසරේ අතරමං නොවි යාමට මංපෙත් එලිපෙහෙලි කරදෙන ඔබවහන්සේ වඩන මාර්ගය වැඩි ඇතකනොවේවා
@sriyanikusum5465
@sriyanikusum5465 2 жыл бұрын
සාදූ ! සාදූ !! සාදු !!! වන්දණීය පූජණය දේශකයාණන් වහන්සේටද, ශ්‍රාවක අපටද, ඉතාම ඉක්මන් බවයක උතුම් වූ නිර්වාණ අවබෝධයම වේවා ! 🙏🙏🙏
@pinpokura8562
@pinpokura8562 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස! අප්‍රමාණ පින් අපට සත්‍ය පෙන්වා දෙනවාට 🙏🙏🙏🌼🌼🌼
@sanjeewanikumari7622
@sanjeewanikumari7622 2 жыл бұрын
තෙරුවන් සරණයි පිං වත් අපේ සුවාමින් වහන්සේ ට මේ මාර්ගය වඩන්න උත්සාහ කරම් න් මා ඔබ වහන්සේ දේසනා කරන දේසනා සියල්ල ම මම ශ්‍රව නය කරම් තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට 🙏🏼🙏🏼🙏🏼🙏🏼
@shihanranawaka1470
@shihanranawaka1470 2 жыл бұрын
සාදු සාදු සාදු ! පින්වත් කල්‍යණ මිත්‍රයන් වහන්සේට නිදුක් නිරෝගි චිරජීවනය වේවා !🙏 පතන්නා වූ බෝධියෙන් උතුමි නිර්වාණය අවබෝධ වේවා !🙏🙏🙏🙏🙏🙏🙏💐
@vitharanagegunawathi5625
@vitharanagegunawathi5625 2 жыл бұрын
🙏🙏🙏 පින්වත් ස්වාමින් වහන්ස මෙම මාර්ගය වඩන්න උත්සාහ කරනවා ඔබ වහන්සේ ට ගොඩක් පින් 🙏🙏🙏
@Ed-kd7kz
@Ed-kd7kz 2 жыл бұрын
සාධු සාධු සාධු බුදු සරණයි ........!
@isurasampath5111
@isurasampath5111 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට...මාගේ නමස්කාරය වේවා...ධර්ම දේශනා පින සංසාර ගමන කෙලවර කරගැනීමට පාරමිතාවක් වේවායි ප්‍රාර්ථනා කරමි
@maithrieranathunga7326
@maithrieranathunga7326 2 жыл бұрын
Obawahansege medesanawath BHAWA 2K ATHARA KARMAYA MARUWANA THENAWAGE HARIMA RASAWATH KELINMA NIWANATA HEMADESANAMA RAHAIE ATHAHARINNA NAM AKURAK WATH NE MESIYALLAMA OBAWAHAN SEGE UTHTHAMAU NIWANATA PARAMIEWEWA PARAMIEDAM PIREWA MATADAWANIWANATAPARAMIWEWA SIYALU Denallowa niwewa mage kalyana mithra Yanwahaseta nierogiwa dirgauwewa samma sam budu saranaie
@MaithreeRanathunga
@MaithreeRanathunga Жыл бұрын
SANKARAUPEKKA GANANAYA ETHIKARAUTUIE SAKARAWaLA ASWADAYANOWE ADIENAWAYABELIYuthuie ASANDAHA NIBBIDANU PASSANAWA ETHIKARAGATHAUTHUIE NIBBIDAWATA SANKARAYngE ADIENAWAYAN DEKIYAUTHUI ASSNDAHA SANSKARAYANGE UDAYwya BALANNA ONA AKA BALANNA NAMARUPADEKE SAKASWEIMA BALANNAON
@MaithreeRanathunga
@MaithreeRanathunga Жыл бұрын
NAMARUPADARMAYANGE ETY TATHU BALANNA SATHTAMAHADATHUNADIK DATHU4 PIRIKSANNA
@MaithreeRanathunga
@MaithreeRanathunga Жыл бұрын
PATAWI ADIK 20 apo ADIKA12 THEJO4 WSYO6 MEWAWENAWENAMA BALANNAMITA AMATHARA AKASA DATHUWATH 43
@MaithreeRanathunga
@MaithreeRanathunga Жыл бұрын
KES GATHTHAMA KESWALA SATHWAPUDGALABAWAYAK ÑE RUPA YE SATHWAPUDGALABHWANEKIYALS MR20 MABELUWAMAPENAWA 43 BELUWATAPASSE SITHAGENA BALANAWA CHITHTHANYAMAYATA ANUWAYANA SITHHUWILY PARAMPATAWK MISA SAYHWA PUDGALA BHEAYAK NETHIBAWAAWABODAWENNA SITHAYH BALANAWS
@udayanganih.s.1399
@udayanganih.s.1399 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
@රක්ෂිලාරණසිංහ
@රක්ෂිලාරණසිංහ 8 ай бұрын
අප්‍රමාණ පිං, ගෞරවණීය කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස🙏 උතුම් නිවීම පිණිසම මේ කුසල් හේතු වේවා! සම්මා සම්බුදු සරණයි!
@mallikamawanalla4563
@mallikamawanalla4563 2 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි
@AltqanmnaPk-io9qr
@AltqanmnaPk-io9qr 2 ай бұрын
බණ ටික ඇහුවට පස්සේ මට හිතුනේ අපි දරුවෝ බදාගන්න හිටියට වැඩක් නෑ ඊලග බවය හැදෙන තැන නොදන්නා අපි දරුවෝ හැමදේම බදාගන්න මගේමගේ කීවට ඊලග බාවයත් මේ දරුවෝ නොදකින මේ දුකමනම් මැරී මැරී ඒක ඒක බාවයන් වලට සසර ඇදගන්න යනවට වැඩ මේ ජිවිතේ. දීම ඉපදීම නිමාවෙන තැනට පත් කර ගත්තනම් අපි දිනුම් කියලා හිතෙනවා. මම කුවේට් ඉන්නේ නිසහස නෑ බාවනා කරන්න මේ පරිසරයත් එක්ක එත් පුළුවන් තරම් වීර්රි ය වැඩනවා මගේ ඉලක්කයට යන්න කුවේට් DM අපෙසුවාමින් වහන්සේව බොහොමපින් දිර්ගයුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏
@kumariambegoda
@kumariambegoda 2 жыл бұрын
තේරැවන් සරණයි අපේ හාමුදුරැවනේ
@maithrieranathunga7326
@maithrieranathunga7326 2 жыл бұрын
THERUWANSARANAIE MAGE KALYANA MITHRAYANWAHANSA
@maithrieranathunga7326
@maithrieranathunga7326 2 жыл бұрын
PINMANDA PUTHUN SIYAYAK LADUWATH NISARU GUÑA NENA BELEN UTHU PUTHMAYA ITHA GARU EKAPUN SANDIN DURUWEIE LOWA GANHA ANDURU NEKA THARU RESIN ELESATA NOMAWEYA DURU BUDU HADAMADALIN UPAN PURNA CHANDRAYA OBAWAHANSEMAYA CHIRATH KALAYAK NIEROGIEWA MEBUSASUNA BABALAWANU MENA KALANA MUTHURANAN WAHANSA.........
@prabhagunathilake9865
@prabhagunathilake9865 2 жыл бұрын
උතුම් දම් දෙසුමට අනේකවාරයක් පින් අපේ පින්වත් ස්වාමීන් වහන්ස ...🙏🏻🙏🏻🙏🏻
@aluthgers
@aluthgers 2 жыл бұрын
ය්‍ය්ය්
@maithrieranathunga7326
@maithrieranathunga7326 Жыл бұрын
THUMMRHI KICHCH ATHAPPAN AKKATHARO THATHAGATHA
@maithrieranathunga7326
@maithrieranathunga7326 Жыл бұрын
ANEKAWIDA MARGAYAN OSSE NIWANMAGA DESANAKARA WADALA MAGE GURU DEWAYAN WAHANSÈ KETIMA MAGAK METHANIN DESANA KARA WADALA MAGE GURU DEWAYAN WAHAN SEGÈ PADAPADMAYATAIE ME UTHTHAMAU NAMAS KARAYA SADU SADU SADU
@සිත්සැනසේවා
@සිත්සැනසේවා 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@mallikanawarathna1456
@mallikanawarathna1456 6 ай бұрын
මගෙ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට උතුම් සම්මා සම්බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@banlad4040
@banlad4040 2 жыл бұрын
සාදූ.සාදූ.සාදූ.පින්වාත්.ස්වාමින්.වාහාන්ස.ඔබවාහාන්සෙට.මාගෙනාමාස්කාරය.වෙවා.🙏🙏🙏🙏🙏🙏
@Viharana98
@Viharana98 2 жыл бұрын
සාදූ සාදූ සාදූ !!!!
@kumariambegoda
@kumariambegoda 2 жыл бұрын
මේම ක්මය අනුගමනය කරනවා පීන්වත් හාමුදුරූවනේ...
@lathagamage1320
@lathagamage1320 2 жыл бұрын
mewage wuthum darma deshana apita srawanaya කරන්න ලබාදී oba wahanseta chathurarya sathya darmaya awaboda wewa pinwath swamin wahanseta niduk nirogi suwaya labewa sadu sadu sadu pathana බෝධියකින් niwan awaboda wewa
@aravindathilina8974
@aravindathilina8974 2 жыл бұрын
Sadu sadu sadu!!!!! budusaranai!!!...ape hamuduruwanee......🙏🙏🙏🙏🙏
@aranyawickramasinghe8642
@aranyawickramasinghe8642 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේ ට
@nayomikumudumali2519
@nayomikumudumali2519 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@indranisamarasinghe2769
@indranisamarasinghe2769 2 жыл бұрын
🙏🙏🙏තෙරුවන් සරණයි!!! ඔබ වහන්සේට!!! මාගේ නමස්කාරය වේවා!!!
@thilinideshani9113
@thilinideshani9113 2 жыл бұрын
Sadu sadu sadu oba wahanseta uthum niwanama awaboda wewa 🙏🙏🙏 matada me daham pariyayenma uthum niwanama awaboda wewa 🌼🌼🌺🌺🌺
@padmavidanapathirana5839
@padmavidanapathirana5839 2 жыл бұрын
අපි මේ සසරේ යන්නෙ කුමක් නිසාද?මේසසරින් මිදෙන්නෙ කොහොමද?සත්ව පුද්ගල ශූන්‍යය භාවය යනු කුමක්ද?නාම රූපයන්ගේ ක්‍රියාවලිය පිලිබඳ අවබෝධය මේ හැම ධර්මතාවයක්ම අපට අවබෝධ කරදෙන ඔබවහන්සේ සියලු සත්වයාගේ දුක්ගිණි නිවාලන්නට මෙලොවට වැඩි උතුම් බුදුපුතෙකුන්මයි. ඔබවහන්සේට ප්‍රාර්ථනීය බෝදියෙන් උතුම් නිර්වානය සාක්ෂාත් වේවා 🙏🙏🙏
@maithrieranathunga7326
@maithrieranathunga7326 2 жыл бұрын
Sasarin Ahinsakayanatamidime pahasu mawath budda darshanayata anuwa kiyadenauththamayananwahansa siyalu bodu hadawath suwandethi malvienikales oyadepamatha pidewa
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 2 жыл бұрын
Maga budupeyanan wahanseta Namaskarya wewa 🙏🙏🙏 Siyaluma sanskaryo anithyai dukkai anathmai ethivi pewathi nethiwe yana nisa anithyai dukkai anathmai 🙏🙏🙏
@anomaparara8162
@anomaparara8162 2 жыл бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@vinitharupasinghe4693
@vinitharupasinghe4693 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස උතුම් රත්නත්‍රයේ ආනුභාවයෙන් නිදුක් නිරොගී වේවා !!දීර්ඝායුෂ ලැබේවා !!!
@Gayan_sandun
@Gayan_sandun 2 жыл бұрын
තෙරුවන් සරනයි පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්ස
@rosebowala8547
@rosebowala8547 Жыл бұрын
Sadoo sadoo sadoo theruwan saranai mage pinwath swamindrayanwahansa
@thilinijayawardana10
@thilinijayawardana10 2 жыл бұрын
සාදු! සාදු! සාදු! 🙏🙏🙏🌸
@නයනා-ශ9ඳ
@නයනා-ශ9ඳ 2 жыл бұрын
සාදූ🙏 සාදූ🙏 සාදූ🙏
@KppushpaPushpaa
@KppushpaPushpaa 6 ай бұрын
සාධු.. සාධු.. සාධු.. 🙏🙏🙏🙏🙏 නිවන් මගම එක දේශනාවක...
@kusumdarshi626
@kusumdarshi626 2 жыл бұрын
ස්වඛ්ඛාතෝ භගවතා ධම්මෝ...🙇🙇🙇
@sriyanipiyalatha2970
@sriyanipiyalatha2970 2 жыл бұрын
සාදු සාදු සාදු
@rasikapriyankara288
@rasikapriyankara288 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏බුදු සසුන බබෙලෙවා!!!!!!#1
@asokaherath6291
@asokaherath6291 Жыл бұрын
🌻🙏💐🌻🙏💐🌻🙏💐සාදු සාදු සාදු .
@wkadupitige3185
@wkadupitige3185 2 жыл бұрын
Sadu sadu sadu!Mage namaskaraya weva
@MallikaGalbokke
@MallikaGalbokke 11 ай бұрын
🙏🙏🙏. අනේ බොහොම පින් සුවාමිනි .
@හිතනිවනබුදුබණ
@හිතනිවනබුදුබණ Жыл бұрын
Namo bauddaya... Sadu sadu sadu... 🙏💓💓🌼💐🌟💕
@piyumimadushani7001
@piyumimadushani7001 2 жыл бұрын
සාධූ සාධූ සාධූ 🙏 🙏🙏
@MaithriLatha
@MaithriLatha 11 күн бұрын
💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💔💔💔THERUWANSARANAIE GURUDEWAYANWAHANSE NIEROGIEWA DIERGAUWEWA SUWEN SENASIEMEN NIWEWA
@MaithriLatha
@MaithriLatha 11 күн бұрын
ASMIMANAYA RAHATHWENATHURUMA THIYANAWA. WEMIE KIYANAEKA
@MaithriLatha
@MaithriLatha 11 күн бұрын
SANSKARA PILIBANDADANNAWANAN NAMARUPADEKE OB THEWENNENE. SANKARA UPEKKA GANANAYAUPDAWAGATHAUTUIE SANKARAWALAADIENAWAYA DAKINNA SANKARA UPEKKA GANANAYA ETHIKARAGANNA. PATISANKANPASSANA. NIBBIDAWADAKINNANAM SANKARA DARMAYANGE ETHIWEIEMA NETHIWEIEMA. UDAYA WEYA. DAKINNA. RUPA NAMA DARMATHA BALANNA. ANITHYA. DUKKA ANATHMA. BALANNA. NAMARUPAYANGE ETHITHATHU BALANNA PATAWI DATHU ADIKA KOTAS. 20 APODATHU ADIKA. 12. THEJO. 4. SANTHAPANA. GIRAPANE. WAYO DATHU. 6. K THIYANAWA
@MaithriLatha
@MaithriLatha 11 күн бұрын
KOTAS. 42 KTA AKASADATHWA. SAMAGA43NAIE
@MaithriLatha
@MaithriLatha 11 күн бұрын
KES GANNA. KESWALA SATHWAPUGALA BAWAYAKNE WAGE 43NEMA SATHWAPUDGALA BHAWAYAKNE KIYALA.
@yamunalasanthi2413
@yamunalasanthi2413 2 жыл бұрын
සාදු සාදු සාදු !!!
@mekalakuruwita9385
@mekalakuruwita9385 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lankapoornimakk642
@lankapoornimakk642 2 жыл бұрын
සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
@pradeepprasanga7274
@pradeepprasanga7274 2 жыл бұрын
සාධු සාධු සාධු 🔯 🔯 🔯
@jayanimendis8440
@jayanimendis8440 2 жыл бұрын
🙏🙏🙏
@rathnakahandawala9450
@rathnakahandawala9450 2 жыл бұрын
Apage pera pinata pahala wu kalyaanamithrayaanan wahanseta me kusal uthum wu niwanatama paaramee wewa ! Sadu sadu sadu !
@maniksooriya101
@maniksooriya101 5 ай бұрын
Sadu sadu sadu pinwat suwamin wahanseata mama bawayeama utum darma ya awboda wawa tearuwan saranai
@priyankawanasinghe2771
@priyankawanasinghe2771 2 жыл бұрын
Theruwan Saranai Pinwath Swameen wahansa
@kusumwickramasinghe7217
@kusumwickramasinghe7217 2 жыл бұрын
Uthum budu piyananwahanseta namaskara wewa.euthum daham panividaya manawin desana karana obwahansetada mage wandanawa wewa.sadu sadu sadu.
@MaithriLatha
@MaithriLatha 4 ай бұрын
THMMEHI KICHCHAN ATHAPPAN AKKATHARO THATHA GATHA
@RamRanathunga
@RamRanathunga Ай бұрын
THMMEHI KIHHA. ATHAPPAN. AKKA THARO. THATHAGATHA
@SammikaPrasadini
@SammikaPrasadini 8 ай бұрын
🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
@amsda1986
@amsda1986 2 жыл бұрын
අපගේ කල්‍යාන මිත්‍ර කිරුලපන ධම්මවිජය ස්වාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා.. නිදුක් නිරෝගි බව චිරජිවනය අත්වේවා.පතනා බෝධියකින් උතුම් නිර්වාණ සම්පත්තිය ලැබේවා. තෙරුවන් සරණයි.❤️🙏🙏🙏
@MaithriLatha
@MaithriLatha 7 ай бұрын
THUMMEHI KIVHCHAN ATHAPPAN AKKATHARO THATHAGATHA🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@nuwanipriyangika6399
@nuwanipriyangika6399 Жыл бұрын
🌼🙏🙏🙏🌼
@MaithriRanathunge-kr3zl
@MaithriRanathunge-kr3zl Жыл бұрын
THUMMEHI KICHCHAN ATHAPPAN AKKATHARO THATHA GATHA🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉GATHASSA 🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤
@asankawiggin
@asankawiggin 2 жыл бұрын
තෙරැවන් සරණයි ගෞරවනීය ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏
@ShamilaBandara-u8m
@ShamilaBandara-u8m 11 ай бұрын
Sadu sadu sadu
@dhanushkaweerasinghe7470
@dhanushkaweerasinghe7470 2 жыл бұрын
🙏🙏🙏🙏🙇🙇
@MaithriLatha
@MaithriLatha 3 ай бұрын
THMMEHIKICHCHAN ATHAPPAN AKKATHARO THATHAGATHA
@AchinthaNimesh-t4f
@AchinthaNimesh-t4f 5 ай бұрын
Sadu❤sadu❤sadu❤.😊.
@dumindadeepal6155
@dumindadeepal6155 Жыл бұрын
මේවා අහන්න අපි පිං කරලා තියෙන්නව
@MaiythreeRanathunga
@MaiythreeRanathunga Жыл бұрын
NAMASKARAWEWA GURU DEWAYAN WAHANSA AIESCHRYAYIE SWAMIIENIE AIESCHARYAYIE YATIKURUKALA DEYAK UDUKURIKALAWAGEIE PEHEDILIUU NIWANA MAGAK KETIMAGA KIN ETHERAWANNATA ITHALASSANATA PAHADA DIWADALE NISALAWAGALAHELENA PASSANA DIYA ELLAK WAGE ONE GSLAGIYASEDEHETHIYANNIWANMAGATA GENAYAMIN MEDASHATHWAYA GURUDEWAYANTAMAPIHITANA WISITHATJWAYAKMAIE APAWATH NIWANIWENNATA NIDUK NIEROGIEWA DOERGAU WEWA DAMMA SAMBUDUSARANAIE UTHUMAN WAHANSETA MAGE SADU SADU SADU..U.UU🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@MaithriLatha
@MaithriLatha 3 ай бұрын
THMMEHIKICHCHAN AKKATHARO THATHA GATHA
@achalawitharanage5407
@achalawitharanage5407 2 ай бұрын
🙏🙏🙏💐💐💐
@MaithriRanathunge-kr3zl
@MaithriRanathunge-kr3zl Жыл бұрын
MARANA SANNA MOHOTHE SUNYATHAWAYATA SEMA WADONNA
@MaithriLatha
@MaithriLatha Ай бұрын
NAMARUPA DEKA KALPANAKARANNA. NAMARUPAWALA ANITHYA DUKKA ANATHMA. BALANNA
@RamRanathunga
@RamRanathunga 4 ай бұрын
THERUWAN SARANAIE GURUDEWAYANWAHANSA SAMMA SAM BHUDUSARANAIE🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@MaithriLatha
@MaithriLatha 7 ай бұрын
SAMMA SAM BUDU SARANAIE🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@niroshalakmali4821
@niroshalakmali4821 2 жыл бұрын
Mulinma oba wahanseta teruwan saranai. Damma දානය දීමට ඔබවහන්සේ දුරකථන අංකය අපිට කරුණාවෙන් සදහන් කරන්න පුලුවන් ද. බොහොම පින්
@pasindupasindu3810
@pasindupasindu3810 2 жыл бұрын
Description eke dala thiyenne
@MaithreeRanathunga
@MaithreeRanathunga Жыл бұрын
NISSASTHTHAIE NISGEIWAIE SUNAYAYÌE
@chandrawathi7884
@chandrawathi7884 2 жыл бұрын
Saaduu....Saaduu...Saaduu...
@MaithriLatha
@MaithriLatha Ай бұрын
NAMASKARAWEWA BHUDDAPUTHUN WAHANSETS
@srilankahotsun2529
@srilankahotsun2529 2 жыл бұрын
පුදුම ගැබුරු කට හඩක්..කන හරහා මොලයටම වදිනවා.බුදුසරණයි
@RamRanathunga
@RamRanathunga 4 ай бұрын
MAITHI RANATHNGA. NAYEK DEKKAMA PANA KADAGENADIWEIEMA ATHMADUSTIYA
@MaithriLatha
@MaithriLatha Ай бұрын
THUMMEHI KIHHAN ATHAPPAN. AKKATHARO THATHA GATHA
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 13 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 107 МЛН
අව්‍යාජ සිනහවට රහස | Ven.Kirulapana Dhammawijaya Thero
52:20
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 13 МЛН