No video

අතිශයින් ම කාන්තාවන්ට පමණයි | Ven.Kirulapana Dhammawijaya Thero

  Рет қаралды 35,446

Kirulapana Dhammawijaya Thero

Kirulapana Dhammawijaya Thero

Күн бұрын

#දේශණා_අංක_725
💢 පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ධර්ම ශාසනික කටයුතු සඳහා මාසික දායකත්ව ගැනීම හෝ ඔබේ දායකත්වය සැපයීම - www.sujathaput...
💢 දේශනා සඳහා මාසික දායකත්වය You Tube හරහා සාමාජිකයයෙක් ලෙස ගැනීම සඳහා (ශ්‍රී ලංකාවට මෙම පහසුකම තවම ලැබී නැති නිසා විදේශ රටවලට අයට පමණක් දැනට අවකාශය ඇත) : / @kirulapanadhammawijay...
💢 ප්‍රත්‍යය සඳහා මාසික දායකත්වය - www.sujathaput...
💢 ධර්ම දානය සඳහා මාසික දායකත්වය - www.sujathaput...
🔘 Contact us - 070-3421083
🔘 Email - sujathaputhralk@gmail.com
🔘 Facebook - / venkirulapanadhammawij...
👉 භාවනා මධ්‍යස්ථානය සමඟ සජීවීව සම්බන්ධ වී සියලු වැඩටසහන් පහසුවෙන් පරිශීලනය කිරීම සඳහා පහත සඳහන් යොමු වලින් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න.
🔘 Web Site - www.sujathaput...
🔘 Sujatha Puthra Android Application - shorturl.at/lvQ45
🔘 Sujatha Puthra IOS Application - apps.apple.com...
👉 ඔබ ධර්ම දේශනාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.. ඔබට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත.
👉 ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට මෙම Kirulapana Dhammawijaya Thero යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න.
👉 පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත සඳහන් WhatsApp කණ්ඩායම සමඟ එකතු වන්න. එම කණ්ඩායම සාමාජිකයන්ගෙන් පිරී ඇත්නම්, අලුතින් ම Upload කළ ධර්ම දේශනාවේ මේ ස්ථානයේ සඳහන් වන යොමුව භාවිතා කරන්න. එයින් දැනට හිස් ව ඇති කණ්ඩායමකට ඔබට යොමු වෙනු ඇත.
🔴 WhatsApp Group - chat.whatsapp....
අදාල කණ්ඩායමේ හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් ස්වාමීන් වහන්සේ සිදු කරනු ලබන සියලුම වැඩසටහන් ගැන දැනුම් දීම සිදු කරනු ලැබෙයි.
🔴 Viber භාවිතා කරන අයෙක් ට invite.viber.c... යන යොමුවෙන් අපගේ සක්‍රීය Viber කණ්ඩායමක් වෙත එකතු විය හැකි ය.
සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය..

Пікірлер: 155
@asankawiggin
@asankawiggin 8 ай бұрын
🙏🙏🙏 විවහාක කාන්තාවන්ට වගේම විවහා වීමට අවශ්‍ය කාන්තාවන්ටත් තම පවුල් ජීවිතය සාර්ථකව ගත කිරීමට ඉතාමත් වටිනා උපදෙස් අඩංගු දේශනාවක් 🙏🙏🙏🙏🙏 නිදහස අවශ්‍ය කාන්තාවක්නම් ගිහි අනගාරික ජීවිතය කියන්නේම මහත් ප්‍රතිලාභයක් සහිත ජීවිතයක්.... බොහෝම පින් පින්වත් ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏
@user-yg1ig4rc1l
@user-yg1ig4rc1l 8 ай бұрын
Sadu sadu sadu ape suwamini
@KalyaniRajapaksha-lg4tj
@KalyaniRajapaksha-lg4tj 7 ай бұрын
❤😊
@KalyaniRajapaksha-lg4tj
@KalyaniRajapaksha-lg4tj 7 ай бұрын
❤8
@user-fr8ji3te3i
@user-fr8ji3te3i 7 ай бұрын
0. ද්ඔක්ඝ්ජ් ප්පදම්
@user-fr8ji3te3i
@user-fr8ji3te3i 7 ай бұрын
දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.ෆ්
@Shayamali101
@Shayamali101 Күн бұрын
ස්වාමින් වහන්සේට නමස්කාර වේවා.🙏🙏🙏.
@SwarnamalaThalakiriyawa
@SwarnamalaThalakiriyawa 15 күн бұрын
පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේ එලියටනොආ ධර්මකරැනු රාශියකින් කාන්තාවන්ට දේශනාකරමින් ඔවුන් ගේජිවිත යහපත් කරගන්නාසැටි දේශනාකල ඔබවහන්සේට තෙරැවන් සරණයි😊
@prabhagunathilake9865
@prabhagunathilake9865 8 ай бұрын
ජීවත් වන කෙටි කාලයේදී දියණියන්ට මෙලොව දිනපු, මෙලොව සතුටු සිතින් සිනහ මුසුව සැනසීමෙන් ඉන්නට, මේ උතුම් දම් දෙසුම උපකාර වීමට පුණ්‍යවන්ත වේවා!🙏🙏🙏🌷 කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කෙලවර නිර්වානයම වේවා! තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🙏🙏
@kdcpkothalawala764
@kdcpkothalawala764 2 ай бұрын
ප්‍රමාද වී හරි ඔබ වහන්සේ ගේ දේශනාවන් අහන්න සිත් ඇතිවීම මාගේ භාග්‍යයක් මයි. ස්වාමීන් වහන්සේ ට උතුම් චතුරාර්‍ය සත්‍යම අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏
@devikajayasuriya6579
@devikajayasuriya6579 8 ай бұрын
🙏🙏🙏 මේ උතුම් දහම නම් ආශ්චර්යක් ... 🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@user-pq5gb8ol9u
@user-pq5gb8ol9u 8 ай бұрын
අර්ථයෙන්, ධර්මයෙන් නිරන්තරයෙන් අපහට අනුශාසනා කරන අපගේ ගෞරවණීය කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට නමස්කාර වේවා…🙏🏽 උතුමන් වහන්සේ, නිදුක් වේවා… නීරෝගි වේවා… සුවපත් වේවා… උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ කරත්වා… උතුම් තෙරුවන් සරණයි…🙏🏽
@chandraniilleperuma2083
@chandraniilleperuma2083 8 ай бұрын
,තරුණ දියණියන්ට වටිනාම දේශනාවක් බොහොම පින් පින්වත් ස්වාමින්වහන්ස 💐💐🙏🙏🙏
@rajeewyasithkumarage8700
@rajeewyasithkumarage8700 7 ай бұрын
😢 බුදු දහම පරිහානියට යමින් පවති . ඔබ වහන්සේ නැවත හඬ අවදි කරනු මැනවි🙏🙏🙏
@user-jz2ww8vg9b
@user-jz2ww8vg9b 8 ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේ දේශනා කරපු ධර්ම දේශනා ශ්‍රවනය කරලම ජිවිතේ පිලිවෙලට ගත කරනවා පින්වත් ස්වාමින් වහන්ස.අපි කෙරෙහි අනුකමිපාවෙන් තව තවත් ධර්මය දේශනා කරන සේක්වා.සම්මා සම්බුදු සරණයි!
@ColourfulIdeas12
@ColourfulIdeas12 8 ай бұрын
බුදු රජාණන් වහන්සේගේ ගම්භීර ධර්ම පර්යාය අප හට අවබෝධ කරවීමට වෙර දරන බුදු පුතුන් වහන්සේට මාගේ නමස්කාරය 🙏🙏🙏🙏
@gunawathithilakarathna7105
@gunawathithilakarathna7105 8 ай бұрын
පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස ගිහි ජිවිතයේ යථාර්තය අඹු සැමියන්ට අවබෝධ කර දෙමින් සාර්ථක ගිහි ජිවිතයක් ගත කරන ආකාරය පහදා දුන් ඔබවහන්සේට නිවන් මග පූරනය වෙිවා
@matildaweerarathna8718
@matildaweerarathna8718 5 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🪷🙏නමෝ ධම්මාය 🙏🪷🙏නමෝ සංඝාය 🙏🪷🙏උතුම් ධර්මයෙන් අර්ථයෙන් අප හට ඉමහත් කරුණාවෙන් අනුසාසනා කරන සුපින්වත් කල්‍යාණ මිත්‍ර ලොකු ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏ඔබ වහන්සේ ඇතුළු හැම දෙනාම නිදුක්, නිරෝගී, සුවපත් වේවා... දීර්ගායු චිර ජීවනය ලබත්වා 🙏🙏🙏ඉක්මනින් චතුරාර්ය සත්‍යය අවබෝධ වීමට ම මේ පින් කුසල් හේතු වාසනා වේවා 🙏🙏🙏
@nandakodithuwakku9747
@nandakodithuwakku9747 8 ай бұрын
සාධු! සාධු! සාධු! අද දියණියන්ට ඉතාම අවශ්‍ය දේශනාවක් .ඔබ.වහන්සේට නමස්කාරය වේවා!!!!
@MuhammadSiddik-vx5hu
@MuhammadSiddik-vx5hu 4 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌸🌸🌸🌸🌷🌷
@nandikarajapaksha7567
@nandikarajapaksha7567 8 ай бұрын
සාදු සාදු සාදු ගරුතර ස්වාමිපාදයන් වහන්ස ඉතා වටිනා කාලීන ධර්ම දේශනාවක්.අද අපේ කාන්තාවට සිතීමට ඉඩක් ලබාදීම ඔබ වහන්සේට අප්‍රමාණ පිං. 🎉🎉🎉
@P.SamarasingheUSA
@P.SamarasingheUSA 8 ай бұрын
මාගේ නමස්කාරය වේවා සම්මා සම්බුදු සරණයි !!! ඹබ වහන්සේ නිදුක් නිරෝගී චිරජිවන ලබත්වා කායික මානසික සුවය ලබත්වා කෙලවර අමාමහ නිවනින් නිව් සැනසෙත්වා !!! 🙏🙏🙏
@rbowala8443
@rbowala8443 8 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි මාගෙ පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්ස
@vimalpriyantha7438
@vimalpriyantha7438 8 ай бұрын
සාදු!!සාදු!!සාදු!! තෙරුවන් සරණයි!!!පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
@paramichamodaya839
@paramichamodaya839 8 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට මාගෙ නමස්කාර වෙවා
@kgunathilake663
@kgunathilake663 8 ай бұрын
ගුරු දෙවොත්තම අවසරයි ස්වාමීන් වහන්ස කාලීන ධර්ම දේශනාවක් සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@thamarakumudinie1327
@thamarakumudinie1327 8 ай бұрын
🙏🏻🙏🏻🙏🏻 මාගේ නමස්කාරය වේවා පූජණීයි ලොකු ස්වාමින් වහන්ස. 🙏🏻🙏🏻🙏🏻
@nisaliperera9483
@nisaliperera9483 8 ай бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ...... 🙏🌼🙏🌼🙏🌼 ...............
@nadeekadarshani2574
@nadeekadarshani2574 8 ай бұрын
🙏🙏🙏සාධූ සාධූ සාධු
@achinirajapaksha9358
@achinirajapaksha9358 8 ай бұрын
ඉතාමත් වටිනා උපදෙස් අඩංගු දේශනාවක්.. බොහොම පින් ලොකු ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@nilanthimala6867
@nilanthimala6867 8 ай бұрын
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏
@KumuduniKumudne
@KumuduniKumudne 8 ай бұрын
සාදු සාදු ම ෙග් පින්වත් ස්වාමීන් වහන්ෙස්ට
@malshaherath4438
@malshaherath4438 7 ай бұрын
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස වහන්ස ,,,,,,,
@IndikaKulasooriya
@IndikaKulasooriya 8 ай бұрын
ඔබ වහන්සේ නම් මාරයි පින්වත් ස්වාමින් වහන්ස 🙏🙏💐💐
@amavividanagamage7227
@amavividanagamage7227 8 ай бұрын
ගොඩක් පින් ලොකු ස්වාමීන් වහන්ස🙏🏻🙏🏻🙏🏻
@tharangajayasinghe1009
@tharangajayasinghe1009 8 ай бұрын
බොහොම පින් පින්වත් ස්වාමීන් වහන්සේට ..🙏🙏🙏
@thusharisamankumari3165
@thusharisamankumari3165 8 ай бұрын
🙏🙏🙏...හරිම ලස්සන දේශනාවක් ....ජීවත් වෙන්න ආස හිතුණා..තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස 🙏🙏🙏
@user-fb6uu6ee2q
@user-fb6uu6ee2q 8 ай бұрын
Pujaneeya gaurawaneeya pinwath guru swamin wahanseata namaskara karami sadu sadu sadu
@nilmaliyanage1328
@nilmaliyanage1328 8 ай бұрын
සාදු !සාදූ !!සාදු !!!
@sumuduthilanga8697
@sumuduthilanga8697 8 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@priankakuwait62
@priankakuwait62 8 ай бұрын
Sadu sadu sadu 🙏
@user-mo1cp1bh6u
@user-mo1cp1bh6u 8 ай бұрын
තේරුවන් සරනයි හාමුදුරුවනේ..🙏🙏🙏
@user-jz2ww8vg9b
@user-jz2ww8vg9b 8 ай бұрын
බොහොම පින් ස්වාමින් වහන්ස.වටිනා ධර්ම දේශනාවක්.සම්මා සම්බුදු සරණයි!
@dilinimadurangi2564
@dilinimadurangi2564 8 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@chandivithana1618
@chandivithana1618 5 ай бұрын
සාධු සාධු සාධු 🙏🙏
@Wingru
@Wingru 8 ай бұрын
සාධු .! සාධු ..!! සාධු ...!!!
@RashiniAshika-of1ny
@RashiniAshika-of1ny 5 ай бұрын
සාදු සාදු. ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා!
@zunemob2327
@zunemob2327 7 ай бұрын
🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏 ටක දවසකින් ඔබ වහන්සේගේ ධර්ම දේසනාව ශුවණය කරන්න බැරි වුනා අලුත් දේශනා ආවෙි නැ අද ටික දවසකින් ඔබ වහන්සේගේ දේශනාවක් ශුවණය කරන්න ලැබිම සතුටක් මෙි වෙනුවෙන් දායකත්වය දැරුව සැමටත් බෙහේවින්ම ස්තුතියි බෙහේවින්ම පිං 🙏 🙏 🙏 🙏 🙏 අපේ් පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායු වෙිවා 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
@nethmiprabodhika4265
@nethmiprabodhika4265 21 күн бұрын
Bohoma pin swaminwahansa🙏🙏🙏🙏🙏
@user-jd2ic7qm2o
@user-jd2ic7qm2o 7 ай бұрын
සාදු සාදු සාදු.....
@mallikanawarathna1456
@mallikanawarathna1456 7 ай бұрын
උතුම් සම්මා සම්බුදු සරනයි ලොකු ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@aranyawickramasinghe8642
@aranyawickramasinghe8642 8 ай бұрын
🙏🙏🙏තෙරුවන් සරණයි
@user-ev3bo1hh9d
@user-ev3bo1hh9d 8 ай бұрын
සාදු සාදු
@chitranikahapalaarachchi5074
@chitranikahapalaarachchi5074 8 ай бұрын
එහෙමයි ස්වාමීන් වහන්ස බොහොම පින් !
@user-ko8jz1hh2h
@user-ko8jz1hh2h 8 ай бұрын
🙏🙏🙏🙏
@lankapoornimakk642
@lankapoornimakk642 7 ай бұрын
එහෙමයි, සාධු සාධු සාධු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
@sarojinisenanayakasedigall3003
@sarojinisenanayakasedigall3003 8 ай бұрын
පින්වත් සුවාමිඑන් වහන්සේට 2024 වර්ශය ඔබ වහන්සේ ගේ කුසල් සිත් තව තවත් වර්ධනය වෙවා .
@isurasampath5111
@isurasampath5111 8 ай бұрын
සාදු සාදු සාදු !!!
@aluthgers
@aluthgers 8 ай бұрын
පින්වත් යශී දියණිය නිවනින්ම සැනසේවා.
@SammikaPrasadini
@SammikaPrasadini 8 ай бұрын
🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
@inokadamayanthi5887
@inokadamayanthi5887 7 ай бұрын
පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ,🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kamarypop65
@kamarypop65 7 ай бұрын
හරි ආස හිතෙනවා,හදවතටම දැනෙනව අපෙ හාමුදුරුවනේ ,බොහොම පින් ,දිිර්ගායු ලැබේවා ,නිරෝගි සුවය ලැබේවා
@user-pu9yw4pm7c
@user-pu9yw4pm7c 7 ай бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබෙන්න ඕනේ..... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරනයි...
@user-wq2bg2ev7l
@user-wq2bg2ev7l 8 ай бұрын
🌼🌼🌼🙏🙏🙏🙏🙏🌼🌼🌼
@shamalishamali8407
@shamalishamali8407 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@AmeshaRathnayaka
@AmeshaRathnayaka 8 ай бұрын
🙏🙏
@singithiwithanage9080
@singithiwithanage9080 8 ай бұрын
🙏🙏🙏
@sewmini8915
@sewmini8915 7 ай бұрын
ස්වාමීන් වහන්ස පැවිදි වීමට අපේක්ෂාවෙන් සිටින කාන්තාවන්ට මෙන්ම ගිහි අනගාරික ජීවිතයක් ගත කිරීමට බලාපොරොත්තුවෙන් සිටින කාන්තාවන්ට එම ජීවිතය ගත කලයුතු ආකාරය පිලිබද පැහැදිලි කරන්න පුලුවන් නම් ගොඩක් වටිනවා ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@kusumkusum8624
@kusumkusum8624 7 ай бұрын
තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස
@dinithialoka1920
@dinithialoka1920 8 ай бұрын
ස්වාමින් වහන්ස සුජාතා දියණි දස සිල් ආරාමයේ පැවිදි පින්කම් පටන් ගන්නේ කවදාද 🙏🙏🙏🙏
@rohiniekanayake3413
@rohiniekanayake3413 7 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ .
@SurekaVitharana
@SurekaVitharana 23 күн бұрын
Sadu sadu
@l9650
@l9650 8 ай бұрын
🙏🙏🙏🙏🙏
@v.a.a.n.amarathunga4933
@v.a.a.n.amarathunga4933 8 ай бұрын
මේ බොහෝම වැදගත් අපේ ජිවිතයට....නමුත් පාසල් ළමුන්ට මේ දේශනාව බර වැඩියි කියලා මට හිතෙනවා
@kamarypop65
@kamarypop65 7 ай бұрын
හොදම පැහැදිලි කිරිිමක් අපෙ හාමුදුරුවනේ 🙏🙏
@NavodyaRathnayaka
@NavodyaRathnayaka 7 ай бұрын
බොහොම වටින ධර්ම දේශනයක් ....ඔබ වහන්සේට ගොඩක් පිං.🙏
@liinapirs4954
@liinapirs4954 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lathagamage1320
@lathagamage1320 7 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේලා නම් හරිම වාසනාවන්තයි මොකද අපිට පෙර පින් මදි වුනා මෙතනට එන්නට කාලයක් තිස්සේ හෙව්වා මෙහෙනි ආරාමයක් සොයල සොයල ලැබුන ඒත් එතන මාර ප්‍රශ්න ජීවිතය එහෙමයි නැවත ඔබ වහන්සේට පින්සිද්ද වෙන්න මොකද ඔබ වහන්සේ දේශනා කල බුදුබන අහලමයි හිත නිවුනෙ ඔබ වහන්සේට වුතුම් නිවනට මේ කුසල් පාරමී ශක්තියක් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-zk5db3iy8g
@user-zk5db3iy8g 8 ай бұрын
SADU SADU SADU🙏🙏🙏
@krishanthipattividana2500
@krishanthipattividana2500 7 ай бұрын
මම නම් හිතන්නෙ බුද්ධ දේශනාව වෙන්නෙ සම්මතයේ හොඳට ජීවත් වීම නො වේ. ඊට එහා ගිය ඉතා ගැබුරු සිද්ධාන්තයකි. ඒ වගේම හිගන්නාගේ සිට ම නිබ්බාන සුවය ලැබිය හැකි දේශනාවකි. එය ඇසෙන්නේ නියට ගැත් පස් පිඩක් වැනි බොහොම අල්ප මිනිසුන් පිරිසකට ය. සියලු දෙනාම පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා .!🙏
@dasun4541
@dasun4541 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SachiWimalanath-jk9ij
@SachiWimalanath-jk9ij 7 ай бұрын
සාධූ සාධූ සාධූ 🙏🙏🙏
@diyunugesamantha9897
@diyunugesamantha9897 7 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@wasalagekasunperera3336
@wasalagekasunperera3336 7 ай бұрын
Warthamanayata awasyam desanayak. theruwansarani pinwath swaminwahansa!
@sulaga4949
@sulaga4949 7 ай бұрын
සාදු සාදු සාදු
@nilanthicarmelperera3735
@nilanthicarmelperera3735 7 ай бұрын
Swaminwahansa,, Kalochitha Banak.Isthuthi Hamuduruwani .
@ManoriLakshikaa-xh8rq
@ManoriLakshikaa-xh8rq 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@kinurigimhani8485
@kinurigimhani8485 8 ай бұрын
❤️‍🔥❤️‍🔥❤️‍🔥🌹🌹🌹🥰🥰
@rajithajayasingha1400
@rajithajayasingha1400 8 ай бұрын
🌼🌼🙏🙏🙏🌼🌼
@rohinilokuge9959
@rohinilokuge9959 8 ай бұрын
🙏🙏🙏🌼🌼🌼
@pathtohappiness.k.w.4562
@pathtohappiness.k.w.4562 8 ай бұрын
🙏🙏🙏🌸🌸🌸
@dasunidilakshika2814
@dasunidilakshika2814 6 ай бұрын
❤🙏
@narmadaariyasena645
@narmadaariyasena645 7 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@rohanadhietty7182
@rohanadhietty7182 8 ай бұрын
🌹🌹🌷🙏🙏
@kamarypop65
@kamarypop65 7 ай бұрын
නමෝ බුධ්ධාය 🙏🙏🙏
@champackd8120
@champackd8120 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸
@amashanidilhara2958
@amashanidilhara2958 8 ай бұрын
🙏🙏🙏🌷🌷🌷🌷🌼🌼🌼🙏🙏🙏
@Sujanijayaweera
@Sujanijayaweera 7 ай бұрын
🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
@kusumwickramasinghe7217
@kusumwickramasinghe7217 8 ай бұрын
🌹🙏🙏🙏🌹
@dilunichamali8094
@dilunichamali8094 8 ай бұрын
🙏🙏🌼🌼🙏🙏
@rohithapushpakumara-bd3xw
@rohithapushpakumara-bd3xw 6 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු මම අනු6මාදන් කරගනිම් ❤❤❤❤
@budumadura8930
@budumadura8930 8 ай бұрын
Pansal wala darmadesana sadaha apa kerehi anukampawen wadinna hamuduruwane. Athakota apeta sahabagiwenna puluwan. Sadu sadu sadu
@Hps_yehansa7788
@Hps_yehansa7788 7 ай бұрын
Sadu sadu🙏 Swamin wahansa mas mansha anubawaya gana deshanawak karnna puluwan nam watinawa. Mas mansha anubawaya thulin panathipatha sil padaya kadena bawa aththakda.
@user-rt7gk4xx1l
@user-rt7gk4xx1l 8 ай бұрын
🙏🙏🙏🏵️❤️🌺🌷
@shanikanuwani6714
@shanikanuwani6714 8 ай бұрын
💐💐🙏🙏🙏❤️🌼💐💐
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 47 МЛН
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 46 МЛН