පේන දැනෙන දේවල් වලට මුලා නොවී ලැබෙන දේවල් ගැන හිතන්න | Ven.Kirulapana Dhammawijaya Thero

  Рет қаралды 39,749

Kirulapana Dhammawijaya Thero

Kirulapana Dhammawijaya Thero

Жыл бұрын

#දේශණා_අංක_661
දේශනා සඳහා මාසික දායකත්වය ගැනීම සඳහා :
/ @kirulapanadhammawijay...
Contact us - 070-3421083
Email - sujathaputhralk@gmail.com
Facebook - Ven.Kirualapana Dhammawijaya Thero
Web Site - www.sujathaputhra.lk
Address - Sujatha Puthra Monastery, Orugalayaya, Malwanegama, Thambuththegama
ඔබ ධර්ම දේශණාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.. ඔබේ ඇමතුමට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත..
එසේ නොමැතිනම් අවශ්‍යතාවය කෙටි පණිවිඩයක ලියා එම අංකයට Whatsapp කරන්න..
ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට / @kirulapanadhammawijay... යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න..
තවද සියලු වැඩසටහන් ගැන පහසුවෙන් දැනුවත් වීමට සහ සියලු භාවනා වැඩසටහන් නැරඹීම පිණිස play.google.com/store/apps/de... යන යොමුවෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න..
යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්, විවිධ දායකත්වයන් ගැනීමට අවශ්‍ය නම් 0703421083 අංකයට හෝ 0704421083 අකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න..
පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත කණ්ඩායම් වලට එකතු වන්න..
ශුෂ්ක විපස්සනා භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBTfWr0...
සමථ භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAH1yPA...
Join අට්ඨික විපස්සනාව on Viber invite.viber.com/?g2=AQA4yf6Y...
පාලිභාෂාව ඉගෙනීම වැඩසටහන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBLVeZN...
Facebook පිටුව - / kirulapanadhammawijaya...
අදාල කණ්ඩායම් හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් මෙම දැනුම්දීම් කරනු ලැබෙයි..
මෙම group එකට සම්බන්ධ වීමෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් අවශ්‍ය විස්තර ලබාගත හැක..
Community Group of Sujatha Puthra Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAI8m1F...
සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය.

Пікірлер: 289
@m.g.tmadhushani1134
@m.g.tmadhushani1134 Жыл бұрын
ඔබවහන්සේ වැනි මහාපුරුෂයන් වහන්සේලා මේ මිහිපිට තවතවත් පහල වේවා...
@anushakarunatissa9671
@anushakarunatissa9671 Жыл бұрын
අනේ බුදු බන කොතරම් මිහිරිද.මෙවන් උතුම් දහමක් දිවි හිමියෙන් රැක්ගත් මහා සන්ඝ රත්නයට නමස්කරය වේවා .🙏🙏🙏
@lathagamage1320
@lathagamage1320 Жыл бұрын
පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ බුදු බන දේශනා කරන විදියට එලිවෙනකල් වුනත් අහගෙන ඉන්න පුලුවන් අපි මේ සසරින් එතර කරන්නට ඔබ වහන්සේ මොන තරම් වෙහෙසෙනවද ඔබ වහන්සේ මේ ලක් දෙරනට මහා පින් කදක් ප්‍රර්තනා කරන බෝදියකින් ඔබ වහන්සේට නිවනින් සැනසේවා සාදු සාදු සාදු
@VijithaWarnakulasooriya
@VijithaWarnakulasooriya 11 ай бұрын
,Obama vahanseta. Pin dheemata wa chana nath
@DilashanThushara-zy8ui
@DilashanThushara-zy8ui Жыл бұрын
.... අපේ අනාගත " සංඝ රාජයාණන් වහන්සේ " ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ....
@a.s.w.9619
@a.s.w.9619 Жыл бұрын
අජාසත් රජුට බුදු පියාණන් වහන්සේ නැතිව ජීවත් වෙන්න බැරි වුනා වගේ ඔබ වහන්සේ ධර්ම දේශනා කරන එක නැවැත්තුව දාක මටත් ජිවිතයක් නැති වෙයි... ඔබ වහන්සේ ගේ මේ සාශනික සේවාව අප කෙරෙහි අනුකම්පාවෙන් තව බොහෝ කලක් කළ සේක්වා.. ඔබ වහන්සේට තෙරුවන් සරණයි !!🙏🙏🙏
@harshanamaduranga7583
@harshanamaduranga7583 Жыл бұрын
❤️❤️❤️❤️🙏🙏🙏
@mohankumarage8584
@mohankumarage8584 Жыл бұрын
ape.hamuduwata.teruvan.saranai
@DilahaniSamarakoon-gm3cj
@DilahaniSamarakoon-gm3cj Жыл бұрын
සාධු සාධු සාධු තේරුවන් සරනයි ඔබවහන්සේගේ බන අහන්න අපි ගොඩාක් පින්කරලතියනව
@user-fi6ov4bj1q
@user-fi6ov4bj1q Жыл бұрын
සාදු සාදු සාදු ......සාදු ............!!!!!! 🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼
@user-fi6ov4bj1q
@user-fi6ov4bj1q Жыл бұрын
උතුම් තෙරුවන් සරණයි ....පින්වත් ස්වාමීන්වහන්ස ......සාදු සාදු සාදු සාදු .........!!!!!! 🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼
@vijithasamarasinghe1569
@vijithasamarasinghe1569 Жыл бұрын
උතුම් ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට සැලසූ පිංවත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා.🙏🙏🙏
@aravindathilina8974
@aravindathilina8974 Жыл бұрын
දෙයියනේ මේ ධර්මය නම් මාරයි....ඔබ වහන්සේට ගොඩාක් පිං🙏🙏🙏🙏❤️❤️❤️හිත හැදුවොත් මොනාද කරන්න බැරි❤️❤️🙏
@bvsunethara9629
@bvsunethara9629 Жыл бұрын
ඔව් මාරම මාරයි මේ ධර්මය හැම වෙලෙම දහමේ හැසිරෙන්න එතකොට තේරෙයි මොනතරම් වටින දෙයක්ද මෙ ලැබිල තින්නෙ කියල
@aravindathilina8974
@aravindathilina8974 Жыл бұрын
@@bvsunethara9629 ❤️❤️❤️🙏🙏🙏
@pavideos3808
@pavideos3808 Жыл бұрын
බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..... සාධූ සාධූ සාධූ 🙏🌹 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා තෙරුවන් සරණයි..!! සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා සාධූ සාධූ සාධූ 🙏🌹
@leadertdkyt8804
@leadertdkyt8804 Жыл бұрын
නිවන් අවබෝධය පිණිස මේ දර්ම දේශනාව සියලු දෙනාට ම හේතු වේවා 🙏
@manelherath6458
@manelherath6458 Жыл бұрын
ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගන්න තවත් රුකුලක් මගේ පින්වත් ස්වාමීන් වහන්සේට දෙපානැමැද වන්දනා කරමි 🙏🙏🙏🌻🌻🌻
@seelawanniaracchi2213
@seelawanniaracchi2213 Жыл бұрын
Sadu Sadu Sadu budda puttan namamahan
@paramichamodaya839
@paramichamodaya839 Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු බොහොම පින් පින්වත් ගුනවත් හිම්පානන් වහන්සේ මාගෙ නමස්කාර වෙවා සාදු සාදු සාදු සාදු සාදු සාදු
@malaniranasinghe5048
@malaniranasinghe5048 Жыл бұрын
සාධු සාධු සාධු පින් වත් ස්වාමීන් වහන්සේට උතුම් තුණුරුවන් සරණයි 🙏🙏🙏🙏
@chandrathilakarathna8235
@chandrathilakarathna8235 Жыл бұрын
අපේ ගුරු දේවෝත්තමයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!සාදු සාදු සාදු 🙏🙏🙏
@shyamaekanayake6861
@shyamaekanayake6861 Жыл бұрын
දුකින් මිදීමේ මාර්ගය ඔස්සේ ගමන් කරන විට එය ඉතා යහපත් වේ ඔබ වහන්සේ බුද්ධත්වය ලැබීමට හේතු සාධක වෙත්වා 😊
@r.a.d.jayarathna9016
@r.a.d.jayarathna9016 Жыл бұрын
ඔබවහන්සේට බොහොම පින් මෙවැනි ධර්ම දේශනා කරන්න ධෛර්ය ලැබේවා ශක්තිය ලැබේවා ඔබවහන්සේට පවත්නාවූ බෝධි යකින් නිවන් සුවය ලැබේවා සාධු සාධු
@rajeewyasithkumarage8700
@rajeewyasithkumarage8700 Жыл бұрын
පිං සිද්ධ වේවා පින්වත් ⁣ස්වාමින්වහන්ස 🙏🙏🙏උතුම් නිවනෙන් නිවි සැනසේවා තෙරැවන් සරණයි .ජිවිතයේ යථාර්ථය තෙරැම් ගැනීමට මහඟු දේශනාවක් 🙏🙏🙏
@P.SamarasingheUSA
@P.SamarasingheUSA Жыл бұрын
වන්දනීය.පූජනීය මාගේ පින්වත් ගුරු දේවෝත්තමයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! ඔබ වහන්සේට තුණුරුවන්ගේ පිහිට ආරක්ශාව ලැබේවා !!! 🙏🙏🙏
@GihanBoy-iw9wk
@GihanBoy-iw9wk Жыл бұрын
අනේ සාදු සාදු සාදු සාදු සසර වසන තුරු නිවන් දකින තුරු මේ පිංකම හේතු වාසනා වේවා 🙏🙏🙏🙏🙏🙏💐💐💐 සාදු සාදු සාදු සාදු සාදු
@chandraabepala8351
@chandraabepala8351 Жыл бұрын
ඔබ වහන්සේ දැක ගැනීමට අවස්ථාව ක්‌ නොලැබුනත් මේ විහාරස්ථානයේ දී මේ වගේ ගැඹුරු දර්ම දේශනා වක් අසන්න ට ලැබීම ලොකු වාසනාවක් තෙරුවන් සරණයි දීර්ගායු වේවා ඔබ වහන්සේ ට 💥🙏🙏🙏🙏🙏🙏🙏
@priyangathalpawila9543
@priyangathalpawila9543 Жыл бұрын
පිංවත් අපේ ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු 🙏🙏🙏
@actiontv8835
@actiontv8835 Жыл бұрын
සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ උදෙසා මාගේ නමස්කාරයම වේවා...🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වෙත්වා...නිරෝගී වෙත්වා...සුවපත් වේවා...🙏🙏🙏
@Mali24234
@Mali24234 Жыл бұрын
🙏🙏🙏උත්තම පාද නමස්කාර කරමි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@NayomiIndika-qh4dv
@NayomiIndika-qh4dv Жыл бұрын
පින්වත් ස්වාමින් වහන්ස.ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුව ලැබේවා....
@champabasnayake6721
@champabasnayake6721 Жыл бұрын
සාධූ සාධූ සාධූ පින්වත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏 ඔඛ වහන්සේහට තෙරුවන් සරණයි 🙏🙏🙏
@nalanihandagama7545
@nalanihandagama7545 Жыл бұрын
ස්වාමීන් වහන්ස , ඔබ වහන්සේ පුදුම වෙහෙසක් ගන්නෙ අපිව නිර්වානයට යොමු කරන්න ,අනෙක වාරයක් පින් ,ඔබ වහන්සේ නිරෝගී වේවා !ආරක්ෂා වේවා !!!..
@ranjithpriyantha73
@ranjithpriyantha73 Жыл бұрын
ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා !ඔබවහන්සේගේ දේශනා අසන විට සංසාරෙන් එතෙර වීමට වීර්යය වැඩෙනවා.
@maduranga9073
@maduranga9073 Жыл бұрын
ඔබ වහන්සේ ගෙ ධර්ම දේශනා නම් ආශ්චර්‍යක් ස්වාමීනී 🙏☸️
@harshanamaduranga7583
@harshanamaduranga7583 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේගේ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට වේවා 🙏🙏🙏
@MyWay-vg8oe
@MyWay-vg8oe Жыл бұрын
අවසරයි.... ස්වාමීනි... නොඇසූ දහම් කරුණු නොවේ... එහෙත්. ,.නොසිතූ මානයන් දෙසට යොමු විය... සාදු .. සාදු...
@shashikagunasena782
@shashikagunasena782 Жыл бұрын
මාගේ කල්‍යාණමිත්‍රයන් වහන්සේට උතුම් තෙරුවනේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏
@prabhagunathilake9865
@prabhagunathilake9865 Жыл бұрын
භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කලේ එතෙර වීම පිණිස මිස අල්ලා ගැනීමට නොවේ...🙏🙏🙏 ඔබ වහන්සේට බුදු රජාණන් වහන්සේ මාරම මාරයි වගේම මට ඔබ වහන්සේගේ දේශනා ප්‍රාතිහාර්යයත් මාරම මාරයි...🙏🙏🙏 වඩාත්ම භයානක දුදනන්ගේ ඝෝෂාවට නොව සුදනන්ගේ නිහැඬියාවයි..🙏🙏🙏 කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කෙලවර නිර්වානයම වේවා! තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🙏🙏
@shyamalikumari1520
@shyamalikumari1520 Жыл бұрын
🙏🙏🙏මාගේ උත්තම නමස්කාරය වෙවා ..සාදු සාදු සාදු .
@sriyanisilva3000
@sriyanisilva3000 Жыл бұрын
තෙරුවන් සරනයි..අපේ ලොකු සවාමින් වහන්සේට.🙏🙏🙏
@thusharajeewani6208
@thusharajeewani6208 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර කරමි .🙏🌷🙏🌷🙏🌷
@pushpasamarathunga7042
@pushpasamarathunga7042 Жыл бұрын
මේ සියලු දර්මතා ඔබ වහන්සේ දේශනා කලේ මටමයි .ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙවා
@shiromijayasuriya3855
@shiromijayasuriya3855 Жыл бұрын
බොහොම පින් අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්ස .මම ලබපු ලොකුම ලාභයක්වේයි නම් ඒ තුණුරුවන් සරණ යාමමයි .බොහොම පින් මගේ ගුරු දෙවිදුන්ට නිදුක් නිරොගි ච්රජිවනය ලැබේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏
@vajiranandavajirananda922
@vajiranandavajirananda922 Жыл бұрын
Apagea Kalyan mithra Budda Puthrayanan wahansa Obawahañsata Rathnathrya pihita arakswa labawa Thawath mawani Uthumdasanan srawanaya kitieemata labawa Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu
@inokakanganige5103
@inokakanganige5103 Жыл бұрын
🌸🌺🌸 සාදු සාදු සාදු 🌸🌺🌸 පින්වත් සුවාම්න් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා 🙏🙏🙏
@user-qv4qs5wq5j
@user-qv4qs5wq5j Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏අපේ පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ දේශනා කළ ඒ උතුම් ධර්මය අවබෝධ කරගෙන ඒ මාර්ගයේ ගමන් කිරීමට උත්සාහ ගන්නවා .🙏🙏🙏.ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
@user-cy3wx6yj2g
@user-cy3wx6yj2g 5 ай бұрын
Ee3
@pushpakumari4319
@pushpakumari4319 Жыл бұрын
සාධු.. සාධු..සාධු..🙏🙏🙏 ඔබ වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කිරීමෙන් දවසින් දවස අපගේ ඥානය මුවහත් වේ.. එ් පින් බලයෙන් ඔබ වහන්සේ සුවසේ නිවනින් නිවෙත්වා... 🙏🙏🙏
@asankawiggin
@asankawiggin Жыл бұрын
නමස්කාරය වේවා ගෞරවනීය ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏
@chanakasunanda8881
@chanakasunanda8881 Жыл бұрын
ධර්ම කරුණු ගොඩක් ඉගෙන ගන්න මග පෑදුනා ස්වාමීන්වහන්ස. සාදු සාදු සාදු !!! 🙏🙏🙏
@vimalpriyantha7438
@vimalpriyantha7438 11 ай бұрын
සාදු!!සාදු!!සාදු!!තෙරුවන් සරණයි!!!පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!අනන්ත බුදුගුණ බලයෙන් ඔබ වහන්සේට උතුම් වු චතුරාර්්‍ය සත්‍යය අවබෝධ වෙත්වා!!!මේ භයංකර ඝෝර සසරින් සියලු සත්වයෝ අතමිදේවා!!නිවනම ලැබේවා!
@taniyakarunarathna4602
@taniyakarunarathna4602 Жыл бұрын
🙏🙏🙏උතුම් තෙරුවන් සරණයි!මගේ පින්වත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏🌼🌼🌼
@ricardoperera9880
@ricardoperera9880 Жыл бұрын
රටේ වැඩි ජනගහනයක් වෙසෙන අහිංසක අසරණ බෞද්ධ පවුල් වලින් කුඩු, අයිස්, බීමත්කම,කළහකාරීවීම ,අන්තවාදී අදහස් දැරීම දුරුවී හැමෝම නීරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! ආර්තිකයෙන් දියුණු වෙත්වා! මිනිස් ජීවිතයක් කවදාවත්ම මිලකළ නොහැකිය, ඒ නිසා දියුණු වෙන සියල්ලම අත්හරින්න එපා! සියල්ලම අත්හැරීම අනිත් පරම්පරාවට පාපයක් විය හැකියි.
@nisaliperera9483
@nisaliperera9483 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට .... 🙏🌼🙏🌼🙏🌼 .................
@malshaherath4438
@malshaherath4438 Жыл бұрын
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,,,,,,,,
@samanjayalal-gh8fp
@samanjayalal-gh8fp Жыл бұрын
සාධු සාධු සාධු . උතුම් වු නිවනින් නිවේවා !!! සම්මා සම්බුදු සරණයි. 🙏🙏🙏
@sandamalidahanayaka711
@sandamalidahanayaka711 Жыл бұрын
හරියටම බුද්ඩ දර්සනය කියලා දිලා අපිව සංසාර යෙන් එගොඩ කරන්නෙ අපිට මෙ තරම් කරුණාව ක් මගේ බුදු පියාණන් වහන්සේ ගෙ ලග ඉද්ලා දර්මය අසනවා වගේ හැගීමක් එන්නෙ ඔබ වහන්සේ ට නිර්වානය ඉක්මන් වේවා...🙏🙏🙏🙏
@user-pq5gb8ol9u
@user-pq5gb8ol9u Жыл бұрын
බොහෝම පිං ගෞරවණීය ස්වාමීන් වහන්ස🙏 ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසීම ලබත්වා!! සම්මා සම්බුදු සරණයි!
@user-ck7yx1xq9e
@user-ck7yx1xq9e Жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්සේටත් සියලුස සංඝ රත්නයටත් නමස්කාර වේවා...........සසර කෙලවර උතුම් නිවනට මේ දේශනාවද අසන අසන හැම කෙනෙකුටම හේතු වේවා...වාසනා වේවාාාාා..සාධූ....සාධූ.....සාධූ......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nethsaramihiranga5256
@nethsaramihiranga5256 10 ай бұрын
පිංවත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ගේ ධර්ම දෙශනාවන් අහන්න හුරැ වූ මට බණ ජීවිතේ කොටසක් වෙලා.ඔබ වහන්සේ ට චතුරාර්‍යසත්‍ය සත්‍ය අවබෝධ වේවා
@EverGreen_950-ig6gf
@EverGreen_950-ig6gf 11 ай бұрын
ගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ ධර්ම දානය බෙහෙවින් පින් අත්වේවා..! මට මෙයද සදහන් කිරිම අවශ්‍යයි, ඔබ වහන්සේගේ දේශනාවන් සංකීර්ණය වැඩි නිසා තේරුම් ගැනීමට තරමක් අපහසුයි, ඉංග්‍රීසි වචන නැතත් ධර්ම කරැනු පැහැදිලිව සරලව දේශනා කරනවා නම් වැඩි දෙනෙකුට ධර්මය අවබෝධ කරගැනීමට හැකි වේවි.. ඔබ වහන්සේට තුනුරුවන් සරනයි
@chandraherat1706
@chandraherat1706 3 ай бұрын
සාදු සාදු සාදු .අපෙ පිංවත් ස්වාමීන් වහන්සේ ඔබවහන්සේ මාගෙ නමස්කාර යවේවා
@ranasinhasurendra1650
@ranasinhasurendra1650 Жыл бұрын
මේ දේසනාව සවාම්න්වහන්ස..මම හතර වතාවක් ඇහුව..ඒත් හිතට මදි..පලවෙනි පාර අහනකොට ඇගේ රෝම කෙලින් උනා හිරි වැටුනවගේ සවාම්න්වහන්ස...වට්නාකම කියන්න මට හෙලබස වචන නෑ සවාම්න්වහන්ස..මේවගේ දේසනා බොහෝ දෙනාගේ හිතසුව පිනිස වෙනවාමයි..ඔබ වහන්සේට උතුම් තේරුවන් සරනින් නීරෝගී සුව ලැබේවා සුවපත් වේවා ...
@YashikaDilhani
@YashikaDilhani 6 ай бұрын
අවසර ස්වමීන් වහන්ස,මට අවුරුදු 8 යී. මමත් ඔබ වහන්සේ කියන දේවල් අහගෙන ඉන්නවා. ඔබ වහන්සේගේ බණ නවත්වන්නවත් එපා. මට තව ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. මං ඒ කියන දේවල් අහගෙන ඉන්න ආසයි. මගේ අයියලා මේ බණ අහගෙන ඉන්නවා. ඔබ වහන්සේට බුදු සරණයි මම ප්‍රමුඛ ලංකා ජයසූරිය.
@ranasinhasurendra1650
@ranasinhasurendra1650 8 ай бұрын
හිත හදාගන්න හොදම දහම් දේසනාවක් අපේ සවාම්න්වහන්සේට උතුම් තේරුවන් සරනයි ..
@LupuliSirisooriya-qm6rk
@LupuliSirisooriya-qm6rk Жыл бұрын
තෙරැවන් සරණයි පින්වත් ගුරුදේවයාණෙනි ! ආශ්චර්යයි !ආශ්චර්යයි ! ආශ්චර්යයි ! මගේ ජිවිතය ඔබ වහන්සේගේ උතුම් වදන් හමුවෙි මොහොතින් මොහො⁣ත වෙනස් වන බවක් දැනේ . බොහෝ පින් ගුරුදේවයාණෙනි !
@anushaliyanage9236
@anushaliyanage9236 11 ай бұрын
ඔබ වහන්සේ ට මේ භවයේදී ම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා
@SwarnamalaThalakiriyawa
@SwarnamalaThalakiriyawa 3 ай бұрын
ස්වාමින් වහන්ස බුදුන් වහන්සේ මාරයිතමයි ස්වාමින්වහන්ස උපමාඋපමේය සහිතව මේඋතුම් දහම අපිට අවබෝධ කරවිමට ඔබ වහන්සේ ගන්නා උත්සාහය ත් ඉටත් මාරයි ස්වාමින්වහන්ස ඔබ වහන්සේ උතුම් නිවනින් නිවෙිවා😊
@banlad4040
@banlad4040 4 ай бұрын
සාදූ.සාදු.සාදු.සාදූ.පින්වත්.ලොකු.ස්වාමින්වහන්සෙට..බොමපිණ්.තෙරුවන්සරනයි.තුරූවනෙම.පිහිටයි..❤❤❤
@tharakaherath7538
@tharakaherath7538 11 ай бұрын
අහන්න හිතෙන බණ..අපේ හාමුදුරුවන්ට ගෞතම බුදුසසුනේම නිවන අත් වේවා
@kumarihamyekanayake-fy7km
@kumarihamyekanayake-fy7km 4 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපගේ පින්වත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏
@kamarypop65
@kamarypop65 5 ай бұрын
පිංවත් හාමුදුරුවන් වහන්සේගේ ධර්ම දේසනා වලට සවන් දිගෙන ඉන්නකොට ,බුදුන් ජිවමානව වැඩ වසනවා...බුදුන් ගෙන් මෙි දේසනා අහනවා වගේ....පිංවත් හාමුදුරුවනේ දිිර්ගායු ලැබේවා ...🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹
@chamilajeewani7296
@chamilajeewani7296 11 ай бұрын
ඔබ වහන්සේට තුනුරුවන් සරණයි නිරොගි සුවය ලැබේවා ....🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lankapoornimakk642
@lankapoornimakk642 Жыл бұрын
එහෙමයි. සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සාධු සාධු සාධු
@user-uk2mu3eg1w
@user-uk2mu3eg1w 4 ай бұрын
සාදු ...!සාදු ....!සාදු ...!පින්වත් ස්වමින්වහන්සෙට මාගේ නමස්කාරය වෙවා !!!!!!!
@user-rb8qi6rb2u
@user-rb8qi6rb2u 6 күн бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට තෙරුවන් සරනයි !!!🙏🙏🙏🪷🪷🪷
@user-jz2ww8vg9b
@user-jz2ww8vg9b Жыл бұрын
බොහොම පින් ස්වාමීන් වහන්ස .තෙරුවන්සරණයි !
@miladayarathna5280
@miladayarathna5280 Жыл бұрын
සාදු සාදු සාදු උතුම් ස0ඝ රත්නයට මාගේ නමස්කාරය වේවා ....ඔබ වහන්සේ ගැන අකුරු කරන්න තරම් මගේ වචන පොහොසත් මදි...
@m.g.tmadhushani1134
@m.g.tmadhushani1134 Жыл бұрын
මාගේ කල්‍යාමිත්‍රයන් වහන්සේට නමස්කාර කරමි ..මාගේ නමස්කාරය වේවා..සාදු සාදු සාදු 🙏🙏🙏
@samanthiperera7863
@samanthiperera7863 Жыл бұрын
උතුම් budu bana දේශනා kala oba වහන්සේට theruwan saranai
@user-ey4uc8hr1y
@user-ey4uc8hr1y Жыл бұрын
සාදූ සාදූ සාදූ ..පින්වත් ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරණයි
@padminitillekeratne2595
@padminitillekeratne2595 Жыл бұрын
Swaminwahanseta Siyalu deviyange rakawaranaya arakshawa labewa labewa swaminwahanseta samma sambudu saranai
@isurasampath5111
@isurasampath5111 Жыл бұрын
උතුම් බුදු පුතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@dasun4541
@dasun4541 11 ай бұрын
බොහෝ ම පිං පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු
@DSD394
@DSD394 Жыл бұрын
ඔබවහන්සේ වැඩසිටින සියලුම දිශාවකටම මගේ නමස්කාරයම වේවා පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්ස!!!! නිදුක් නිරොගි භාවයත් ප්‍රාර්ථනීය බොදියකින්ම ඔබවහන්සේට නිවිමට මේ සියලුම කුසලයෝ හේතු වේවා!!! 🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏
@rajithalasantha
@rajithalasantha 11 ай бұрын
හේතුවක් නිසා හට ගන්නේ යම් දේයක්ද.යම් දේයකින් එ හේතුව නිරැද්ද වන්නේ කේසේද එබදු මහා ධර්මයක්මයි මහා සමිදානන් දේශනා කලේ.🙏🙏🙏❤පිං ඇත්තො දහම් සැදුමට ශද්ධාව ලබත්වා.🙏🙏🙏
@Nudnas008
@Nudnas008 Жыл бұрын
තෙරුවන් සරනයි හැමොටම
@achinidayarathna6110
@achinidayarathna6110 Жыл бұрын
මෙවැනි සහාසික ඇත්ත ඇහෙනකොට හිතට මාර සතුටුයි අපේ පින්වත් ලොකු ස්වාමින්වහන්ස 🙏🏻
@nishanthigamage4357
@nishanthigamage4357 10 ай бұрын
ඔබ.වහාන්සෙට..තෙරැවන්.සරනයි..සහාතික.අැත්තද🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
@ipapk4537
@ipapk4537 Жыл бұрын
මෙි උතුමි සත්ධරමය මටත් අවබොද කරගන්න පුවිඥව පහල වෙිවා බුදු සරනයි
@chandraranasinghe3362
@chandraranasinghe3362 10 ай бұрын
නමස්කාර වෙිවා පින්වත් ලොකු ස්වාමීන් වහන්ස 🌼🌼🌼
@asokaherath6291
@asokaherath6291 Жыл бұрын
🌻🌻🌻🙏🙏🙏තෙරැවන් සරණයි පිංවත් ලොකු ස්වාමීන් වහන්ස!!!පාද නමස්කාරයට 🙏🙏🙏අවසරයි.සාදු සාදු සාදු 🙏🙏🙏🌻🌻🌻💛
@jayanthianradi7502
@jayanthianradi7502 Жыл бұрын
සාධූ🙏🙏🙏💎🙏🙏🙏 සාධූ සදාපූජනීය සදාවන්දනීය ,අපේ ගෞරවනීය ලොකු ස්වාමින්වහන්සේ ට පාදාභිවන්දනයෙන් නමස්කාරය වේවා¡🙏🙏🙏 අශ්චර්යයක් !ඉන්ද්‍රඛීලයක් ! "උතුම් හිමියනි💎🙏💎 මෙයමයි යථාර්ථය !💎🙏💎බොහෝ පින් මේ උතුම් දැනුවත් කිරීමක්!තෙරුවන් සරණයි🙏
@kumariambegoda
@kumariambegoda Жыл бұрын
බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්ස
@venukameth3002
@venukameth3002 7 ай бұрын
ඔබ වහන්සේ ට ගොඩක් පින්
@manelperera9281
@manelperera9281 11 ай бұрын
ස්වාමීන් වහන්ස කොසොල් රජතුමා දුටු සිහින 16 දැන් තමයි එය පෙන්නුම් කරන්නේ. ඔබ වහන්සේගේ.ධර්ම දේශනා අපට අවශ්‍යයි. ඒ නිසා ඔබවහන්සේ පිටුපස අපිත් පෙළගැහෙනවා. තෙරුවන් සරණයි
@rosebowala8547
@rosebowala8547 Жыл бұрын
Sadoo sadoo sadoo theruwan saranai mage pinwath swamindrayanwahansa
@Umeda...840
@Umeda...840 Жыл бұрын
🙏🌷🙏🌷🙏 දහම් ඇස පාදා ගැනීමට මග කියාදෙන , ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්ස , දීර්ඝායූ සම්පත්තිය ලැබේවා ..උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා ...! 🙏🙏🙏
@nirosharanatunga9141
@nirosharanatunga9141 Жыл бұрын
සාදු සාදු සාදු !!
@hpathirana
@hpathirana Жыл бұрын
සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
@NishanMadhushanka92
@NishanMadhushanka92 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ☸️🙏
@jayanthiperera4786
@jayanthiperera4786 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට
@rohanadhietty7182
@rohanadhietty7182 8 ай бұрын
බුදු සරණයි 🌺💐🌹🙏
@manelj6765
@manelj6765 Жыл бұрын
Sadu sadu sadu theruwan saranayi suwamin wahansa mage namaskaya wewa
@banlad4040
@banlad4040 Жыл бұрын
සාදූ.සාදු.සාදු.පින්වාත්ස්වාමින්වාහාන්සෙටමාගෙනාමාස්කාරයවෙවා.තෙරුවාන්සාරනායි🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷
@sriyaniperera2538
@sriyaniperera2538 Жыл бұрын
🙏🙏🙏🙏🙏Sadu saaduu තෙරුවන් සරණයි .
@ramaniamarsinghe390
@ramaniamarsinghe390 Жыл бұрын
Sadu sadu sadu theruwansaranai suwameen wahansa
@janakiewijekoon1050
@janakiewijekoon1050 Жыл бұрын
🙏🙏🙏, Uthum Deshakayanan Wahanseeta Deergayu wewa!🙏🙏🙏
@chamilamanjula1291
@chamilamanjula1291 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 10 МЛН
Jumping off balcony pulls her tooth! 🫣🦷
01:00
Justin Flom
Рет қаралды 28 МЛН
Gym belt !! 😂😂  @kauermotta
00:10
Tibo InShape
Рет қаралды 18 МЛН
小蚂蚁被感动了!火影忍者 #佐助 #家庭
00:54
火影忍者一家
Рет қаралды 30 МЛН
#සබ්බං පහය ගමනියං...#
12:13
akila maduranga
Рет қаралды 4,2 М.
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 10 МЛН