Kitchen Upgrade under a Budget- 3rd and final video අඩු වියදමකින් මුළුතැන් ගෙය අලුත් කරගමු

  Рет қаралды 189,225

SAKURA RODRIGO

SAKURA RODRIGO

Күн бұрын

To buy Kitchen items / slcuisinesproducts
මුළුතැන්ගෙයි උපකරණ මිලදී ගැනීම සදහා / slcuisinesproducts
The first Kitchen and Garden Video • Our kitchen and Garden...
The Second Kitchen and Garden video • අඩු මුදලකින් ගෙවත්ත සහ...

Пікірлер: 305
@dilanimarasingha4903
@dilanimarasingha4903 2 жыл бұрын
රිසාල්ට් එක හිතාගන්න බැරි තරම් හරිම ලස්සනයි.ගොඩාක් අයට හොද අදහසක් ගන්න පුළුවන් මේකෙන්.😍
@ruwanisooriyagoda8230
@ruwanisooriyagoda8230 2 жыл бұрын
හරිම ලස්සනයි ..ලොකුවට වියදම් කරන්න සල්ලි නැති නිසා පස්සට කල් දාන්න හිතපු මගේ කුස්සිය මාත් හදාගන්නව ඉක්මනට ..ස්තුති ...අයිඩියා එක දුන්නට..ඔයා හරිම ක්‍රියේටිව් ..🥰🥰
@udaraperera4948
@udaraperera4948 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කා. මේ දවස් වල මම හොය හොය හිටපු වීඩියෝ එකක්. ගොඩාක් ස්තූති
@subhashinilankasena7978
@subhashinilankasena7978 Жыл бұрын
ගොඩක් ස්තුතියි .හරිම ලස්සනයි .කුස්සිය ලස්සන කරන්න සල්ලි නැතුව හිටියේ.ඒත් මේ මොහොතේම මමත් වැඩ පටන් ගත්තා .ඔයාට ගොඩාක් පින් .සරලයි ලස්සනයි .
@petslove3183
@petslove3183 2 жыл бұрын
ගොඩක් ලස්සනයි දැන් මාත් මේකෙන් අදහස් ටිකක් ගත්ත මගේ කිචන් එකට ☺️ඔයාගේ ජනේලෙටත් කර්ටන් එකක් දැම්ම නම් තව ලස්සනයි එතකොට ඒක බලල අපිටත් අදහසක් ගන්න පුළුවන් ☺️❤️
@nadeekanadeeka5676
@nadeekanadeeka5676 2 жыл бұрын
බොහෝම ස්තුතියි .අපි වගේ ලොකු මුදලක් නැති අයටත් ගෙදර ලස්සනට තියාගන්න පුළුවනි
@madhubhashinee3457
@madhubhashinee3457 2 жыл бұрын
මේ දවස්වල මමත් කුස්සිය හදාගෙන යනවා. ඒකත් ඕපන් කිචන් එකක්. ගොඩක් ස්තුයි මේ මේ අදහස් වලට
@shyaminisewwandika272
@shyaminisewwandika272 2 жыл бұрын
ඇත්තට ම අක්කා,,, හරිම ලස්සන, පිළිවෙලට තියෙන අලුත් කුස්සියක් හරිම ලස්සනයි,,,, ශෝක් ❤️🙋‍♀️👍
@LiyasEnglish
@LiyasEnglish 9 ай бұрын
හරියටම මේ මගෙ ktchen එක වගේමයි මමත් හරිම ආසාවෙන් මගෙ කිචන් එක මේ වගේ හදාගන්නවා... ස්තූතියි ගොඩාක් ❤❤❤❤❤
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි නංගෝ..ඔයා ඇවිත් ලොකු වෙනසක් කරලා.. දැන් තමයි නියම ලස්සන..ගොඩක් අයට වටින වීඩියෝ එකක් වෙයි.. බොහොම ස්තූතියි මැණික..🤗❤️🙏
@nadeekarathnayaka6548
@nadeekarathnayaka6548 2 жыл бұрын
හරිම ලස්සනයි. අපිත් ඕපන් කිචන් එකක් හදලා තියෙන්නෙ. නමුත් වැඩ ඉවරන නෑ. ඔයාගේ මේ වීඩියො එක ගොඩක් වටිනවා. පුලුවන්නම් කොන්ක්‍රිට් ටොප් එකට ගාලා තියෙන තීන්ත එකේ නම කියන්න. ඒ තීන්ත එක පතුරු ගැලවෙන්නෙ නැද්ද කාලයක් යද්දි. වෙන කලර් එකක් ආයෙ පස්සෙ කාලෙකදි පාවිච්චි කරන්න පුලුවන්ද මේ තීන්ත එක උඩින්
@inokajayalath9464
@inokajayalath9464 2 жыл бұрын
ලස්සනයි හරිම වටිනවා. පන්ට්‍ර කබඩ්ස් ගහ ගන්න සල්ලි නැති අයට ගොඩාක් වටිනවා. ස්තුතියි .
@shanikagayani804
@shanikagayani804 2 жыл бұрын
Udau wak oni.pls.kabad walata dapu redi daughter vidiya pennanna pls .
@tharikasamaranayaka3407
@tharikasamaranayaka3407 2 жыл бұрын
සකුරා oya godaak creative .. interior design karanna oyata loku fan base ekak hadei.. oyata onema වටපිටාවක් lassana karanna puluwan talent ekak thiyenawa ... good luck... ❤️❤️❤️❤️
@nethuherath5439
@nethuherath5439 2 жыл бұрын
ඇත්තමයි මරු අක්කේ මාරම ලස්සනයි .අනිවාරේන් මේ වගේ කුස්සිය තියගන්නවා.❤️ආස හිතුනා
@k.m.c.kumarinamarathna1456
@k.m.c.kumarinamarathna1456 2 жыл бұрын
නියමයි.අපි වගේ ආර්තිකයක් තියන අයට ගැලපෙනව.මාත් මොකද කරන්නේ කියල හිටියෙ.ඔය වගේ වීඩියෝ දාන්න.මොකද වැඩිහරියක් අපි වගේ ආර්තිකයක් තියන අය ලංකාවෙ වැඩී.මම භාගී (යාලුව) වීඩියෝත් ආසාවෙන් බලනව.එයා ධර්මානුකූලයි කියල හිතෙනව.ඔයාලට බූදු සරණයි.
@thusharideepthika1511
@thusharideepthika1511 Жыл бұрын
Oya harima buddhimath , sarala kenek kiyala hithuna video eka beluwama. Samahara ayage video beluwama e dewal aththatama prayogikada kiyala apita hithenawa. E ayata oya hoda adarshayak. Mama oyata suba pathanawa ! ! !
@saanaweerasirige7647
@saanaweerasirige7647 2 жыл бұрын
ඇත්තටම ගොඩක් ස්තුතියි ...මමත් ලන්කාවෙ අලුත් ගෙයක් හැදුවා..කුස්සිය තාම හැදුවෙ නැ ...මේ විදිහට නම් ගොඩක් හොදයි ...මාත් මේ විදිහට හදා ගන්න ඔනෙ..ස්තුතියි ගොඩක්
@lakshikajayawardhana241
@lakshikajayawardhana241 2 жыл бұрын
අක්කි ඔයා හරිම ආදර්ශමත් කාන්තාවක් පිලිවෙලකට ලස්සනට ජීවිත් වෙන්න ගොඩාක් සල්ලි උවමනා නැති බව පෙන්නලා දුන්නා
@MQUEENFASHION
@MQUEENFASHION 2 жыл бұрын
සුපිරියි. හිතා ගන්න බැරි වුනා ඔයා කොතනද එතන පිලිවෙලයි....මං මගෙ කුස්සිය වෙනස් කලේ ඔයා නිසා ඔයාගේ දෝහා වල කුස්සිය දැකලා....දැන් මාස ගානකට කලියෙන්.ස්තුතියි අලුත් අදහස් තවත් කෙනෙකුට දෙනවාට දිගටම කරගෙන යන්න .මොකද අපේ රටෙි සමහර ගෙවල් වල කුස්සිය තාමත් ැපිලිවෙලයි උදව්වක් කරන්න එයාලාට වෙනස් වෙන්න😄🌼
@imalshadodangoda7245
@imalshadodangoda7245 2 жыл бұрын
උදේ බැලුව කොමෙන්ට් කරන්න බැරි උනා එක නිසා ආයෙ ආව, මම ත් හිතන් හිතන්නෙ මගෙ කිචන් එකෙත් මෙහෙම කරන්න තමා ගොඩාක් වැඩ ඉවරයි ප්‍රැන්ටි කබඩ් වලට ලොකු වියදමක් යනව එ වෙනුවට මේ රැග් ක්‍රමය ගොඩාක් හොදයි ,එකෙන් ලස්සන වගේම පිලිවෙලයි.. මාත් ආස ලා පාට වලට. ලස්සනයි ගොඩාක්
@ශ්රිලංකා-ඣ8බ
@ශ්රිලංකා-ඣ8බ 2 жыл бұрын
නියමයි නිර්මණශීලී සිතකට ඕනම කැත තැනක් ලස්සන කරන්න වැඩි දේවල් වැඩි වැඩ අවශ්‍ය නැහැ.👍👍👍
@wnsfashions4788
@wnsfashions4788 2 жыл бұрын
හරිම ලස්සනයි. මමත් coffee station එකක් හැදුවා ඔයාගේ අදහස් වලට. ස්තූතියි.
@disanayakadisanayaka9236
@disanayakadisanayaka9236 2 жыл бұрын
ඇත්තට ම හරිම හොඳ අදහසක් මටත් තියෙන්නේ ඔය වගේ කුස්සියක් මටත් හිතුනා අක්කා වගේ වෙනස් කරන්න
@nilminisadamali5560
@nilminisadamali5560 2 жыл бұрын
ගොඩක් ලස්සනයි ලොකු වියදමක් daranne නැතිව සරලව ලස්සනට ඉන්න පුළුවන්
@anuradhazilva873
@anuradhazilva873 2 жыл бұрын
You always know how to make life brighter for everyone. Your a blessing to your family. God will bless you 💐
@ashanthinilagama6558
@ashanthinilagama6558 2 жыл бұрын
Thank you akka..මගේ කුස්සියත් වෙනස් කරන ගමන් ඉන්නෙ.ගොඩක් අදහස් ගත්තා.
@imeshaperera6751
@imeshaperera6751 2 жыл бұрын
හරිම වටිනවා. ලංකාවේ ගොඩ දෙනෙක්ට පහසුවෙන් කර ගන්න පුලුවන්
@krikrisg5881
@krikrisg5881 2 жыл бұрын
හරිම ලස්සනයි මමත් හිතුවේ මගේ අලුත් කුස්සිය මේ විදියට හදනවා ස්තුතියි බුදු සරණයි ජයේන් ජයම වේවා මම කුවේට් රටේ
@pixelnetwork1273
@pixelnetwork1273 2 жыл бұрын
ඔයාගේ උත්සාහය අගය කරනවා.. හරිම ලස්සනයි ....
@joanalevensky1890
@joanalevensky1890 2 жыл бұрын
Thank you so much
@primalijayawardana1642
@primalijayawardana1642 2 жыл бұрын
Mage kichen ekath open ..loku help ekk una oyage video eka..thanks 💐💐
@naflafaneeka1657
@naflafaneeka1657 2 жыл бұрын
Nice typical kitchen.good motivation for middle-class women to have a nice Kitchen on a low budget.
@mumsview8016
@mumsview8016 2 жыл бұрын
හරිම ලස්සනයි , ඔයාගෙ අලුත් මුලුතැන්ගෙ , beautiful vedio, 🥰👍
@wajiragunaratna6100
@wajiragunaratna6100 2 жыл бұрын
Harima lassanai. Kala kami hadawatak ethi Obata Onama tenank lassana Karanna puluwan.
@isuridilshani3399
@isuridilshani3399 2 жыл бұрын
ගොඩාක් ගොඩාක් ගොඩාක්ම ස්තුතියි මගෙ අක්කා පන මන් ආසවෙන් බලන් හිටපු විඩියෝ එකක් මන් හැමදාමත් අහපු දෙකට අක්කා උත්තරයක් කිව්ව අද මට අක්කගෙන් ගන්න බඩු තියනව මන් ඉක්මනින්ම බලලා කියයන්නන් මගෙ අක්කා පන අක්කෙ මන් fb නෑ එතකොට කොහොමද කියන්නකෝ මන් ඔයාට කියන්නෙ මට ඕන දේවල් අක්කා හරිම සරලයි චාම් වෙන අය වගෙ බොරු සෝබන නෑ මම් අක්කා ගැන දැන්ගත්තේ බාගී අක්කගෙන්නෙ අක්කා පන ඔයාට ට්වින් බබාලද ලැබෙන්න යන්නෙ මට නිකමට වගේ එහෙම හිතුනා ආදරෙයි අක්කා මැණික ගොඩාක් බුදුසරණයි අක්කෙ ඔයාට ඉක්මනින්ම අයෙත් විඩියෝ එකක් ගේන්න අක්කෙ හෝම් ටුවර් එකකුත් කරන්නකෝ ....😘😘😘😘😘😘😘😘😘♥️♥️♥️♥️♥️♥️♥️👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏
@iroshirathnayake4400
@iroshirathnayake4400 2 жыл бұрын
ඇත්තටම fairy tale story එකක් වගේ ඔයාගෙ හැම වීඩියෝ එකක්ම.ආසාවෙන් බලනව ❤️
@ishidinushani472
@ishidinushani472 2 жыл бұрын
Harima lassanai akki.oyage nihatamani kama gana hari sathutui.aththatama me wage kaleka oya hoda adarshayak
@sriyamalifernando8928
@sriyamalifernando8928 2 жыл бұрын
මටනම් ඔයාව මගෙ ගෙදර ගෙනියන්න හිතුණා හලෝ. අදහස් ටිකක් ගන්න . Very creative saku all the best
@dagayayoutbchanel7092
@dagayayoutbchanel7092 2 жыл бұрын
අක්කෙ pug point එකත් අයින් කරලා වෙන එකක් දැම්මනම් තවත් ලස්සනයි ..චුටි අදහසක් ..තව ඒකට ගහලා තියෙන වයර් එකේ තීන pug එකට අලුත් pug එකක් දැම්මනම් එතන ලස්සනයි 😊..එක මඩ පාට නිසා එතනට කැතයි ඒකයී 😊💚
@nadeshalakmali9699
@nadeshalakmali9699 2 жыл бұрын
Me video eka danakan bala bala hitiye...oyage channel ekata awith kipasarayakma baluwa me video eka dalada kiyala.Anee harima lassanai harima piliwelai.godak hoda video ekak.apith deyak igena gaththa...budu saranai sathutin parissamin inna....💖💖💖💐💐💐
@kavi-f7m
@kavi-f7m 2 жыл бұрын
තැන්කිවු අක්කියෝ ඔයත් පරිස්සමින් ඉන්න බායි බුදු සරණයි ❤️😘
@thanuriliyanage8841
@thanuriliyanage8841 2 жыл бұрын
ඉක්මනටම මේ වීඩියෝ එක ගෙනාවට බෝහෝම ස්තුතියි.. හරිම වටිනවා..
@nilanthikoswaththa2007
@nilanthikoswaththa2007 Жыл бұрын
Marama lassanayi
@dineshadilrukshi8474
@dineshadilrukshi8474 2 жыл бұрын
Harima lassanai.. man hithanne matath me video eken idea ekak ganna puluwan wei. Mokada mage kitchen ekath thama complete nethi nisa.... sthoothi oyata...theruwan saranai....
@asankasisirakumarakumara4795
@asankasisirakumarakumara4795 2 жыл бұрын
Akkiyo godak watina video ekak thanks matama video eka heduwa wage Hoya Hoya hitapu video ekak 👍👍👍👍👍👍👍 dulanjali
@ozeerashanawaz847
@ozeerashanawaz847 2 жыл бұрын
Matath harima asa hithuna oyage kichen eka balala, Harima need, Harima lassanai.
@sujanihaputhanthri8277
@sujanihaputhanthri8277 2 жыл бұрын
wow ...what a beautiful make over... you better think of moving into house make over and interior design business. you’ll hv a good demand for sure.
@psubashini
@psubashini 2 жыл бұрын
අැත්තටම හොඳ.....අදහස් ටිකක්, ස්තූතියි නංගී...💙💜
@kaushalyarasangi
@kaushalyarasangi 2 жыл бұрын
Harima ලස්සනයි akki,,math oya wage ape kitchen eka ලස්සන karanna patan gatta,,ඇත්තටම harima ලස්සනයි akki...👍👍❤️❤️
@niroshinijayasinghe9080
@niroshinijayasinghe9080 2 жыл бұрын
Wow! What a budget friendly make over 👍❤️
@nadeekarathnayaka6548
@nadeekarathnayaka6548 2 жыл бұрын
අක්කෙ කුස්සියෙ අනිත් බඩු organized කරගන්නෙ කොහොමද කියලත් වීඩියො එකක් දාන්නකො. නිතර පාවිච්චියට ගන්න පිගන් කෝප්ප, අල, ලූනු, හාල් වගේ දේවල්
@එතනධච
@එතනධච 2 жыл бұрын
හරිම ලස්සනයි thank you ගොඩක් වටිනවා
@JaniduAkarsha-kp9mh
@JaniduAkarsha-kp9mh 10 ай бұрын
ගොඩක් ස්තුතියි එ වගේම ලස්සනයි very simple
@shiraniabhayawansa8222
@shiraniabhayawansa8222 2 жыл бұрын
Harima නිර්මාණශීලියි...
@kalyanisamaraweera2824
@kalyanisamaraweera2824 2 жыл бұрын
Harima saralaei ...godak piliwelaei ...lassanaei ....Salli nathi kenekuta unath Kara ganna puluwan ...mamath asama open thama .
@shihanahassan2960
@shihanahassan2960 2 жыл бұрын
I like the way you arrange everything in a budget
@grkitchen4179
@grkitchen4179 2 жыл бұрын
ලස්සනයි අක්කේ .ඔයගේ විඩියොස් ඇත්ත්ටම බලන්නත් ආසයි. පරිස්සමන් යින්න . බුදු සරනයි.....
@amavidanansuriya7619
@amavidanansuriya7619 2 жыл бұрын
වීඩීයෝ එක එනකල් හැමදාම ඔයාගේ යූටියුබ් එක බැලුවා 😊 ලස්සනයි
@kumudukulatunga4009
@kumudukulatunga4009 2 жыл бұрын
හරිම ලස්සනයි . හරිම පිලිවෙලයි.
@niwanthiniwa5875
@niwanthiniwa5875 2 жыл бұрын
Very nice thank you .අපිත් ගොඩක් වටින අදහස් ගත්තා.
@thilininisansala4573
@thilininisansala4573 2 жыл бұрын
හොය හොය හිටපු ලස්සන වීඩියෝ එකක්..
@nikininaduni2710
@nikininaduni2710 2 жыл бұрын
ගොඩාක් ලස්ස්නයි පිලිවෙලයි අක්කි දැන්.හරි එලියයි දැන්.ඔයා කොතනද පිලිවෙල එතන. 😍😍😍😍
@kanchanakavindikanchanakav6058
@kanchanakavindikanchanakav6058 2 жыл бұрын
Harima lassanai akkee.. anthima result eka godak lassanata awith thyenwa ...
@tharindusandaruwan8664
@tharindusandaruwan8664 2 жыл бұрын
බිත්තිවල ගහපු ලෑලී වර්ගන මොකක්ද ,පලල , උස කොච්චරද,?, මොනා හරි පොලුශ් එකක් ගාලද තියෙන්නෙ
@yashirajapaksha5649
@yashirajapaksha5649 2 жыл бұрын
හරි ලස්සනයි .ගොඩක් වටිනවා වීඩියෝ එක අක්කේ.
@reshelareshela520
@reshelareshela520 2 жыл бұрын
මගේත් කුස්සිය තියෙන්නේ saleth එක්කම .ඔයාගෙ වගේ .
@hashiniweligamage8949
@hashiniweligamage8949 2 жыл бұрын
හරිම simple. ඒ වගේම හරිම ලස්සනයි අක්කේ බුදුසරණයි ඔයාට ♥️
@aroshadithyan8573
@aroshadithyan8573 2 жыл бұрын
Hi nangi man deepika. Podi unath lassanata piliwelata oya hadagathta. Eka dakkama aputath asa hitenawa. E wagema dan nati godak dewal danagathta. Thanks nangi💗👍🥰
@athulakumara8414
@athulakumara8414 2 жыл бұрын
Ane mis mta කුළු බඩු බෝතක් ගන්න ඕනේ ,පුළුවන් da ගෙන්න ගන්න ,කොහොමද කරන්නේ ,ප්ලිස් මට පොඩ්ඩක් කියන්න
@liticiafelthman9453
@liticiafelthman9453 2 жыл бұрын
Harima lassanai, apita ganna puluwan widiyak kiyanna mama hari asai oyage wada walata
@anjulaerandi8363
@anjulaerandi8363 Жыл бұрын
හරිම ලස්සනයි .ගොඩක් වටිනවා අයිඩියාස් ටික .රැක් ගන්නෙ කොහොමද ? මිල ගනන් දාන්න පුලුවන්ද ?
@sakurarodrigo
@sakurarodrigo Жыл бұрын
මේ දවස් වල නම් විකුනන්නේ නැ dear
@wasanthikumari9082
@wasanthikumari9082 2 жыл бұрын
Ane harima lassanai nangi budu saranai oyata mewage dewal kiyala denawata godak godak pin
@user-fd7xm7nd6p
@user-fd7xm7nd6p Жыл бұрын
හරිම ලස්සනයි මාත ආසයි ඒ විදිහට
@sitharalakmali2283
@sitharalakmali2283 2 жыл бұрын
Oyage adahas walin hada una kichen eka harima lassanai
@jayanisamanmali1717
@jayanisamanmali1717 2 жыл бұрын
Woooow දැන්නම් ගොඩක් ලස්සනයි ..ශෝය් අක්කී 😘😘😘
@inokafernando340
@inokafernando340 2 жыл бұрын
මම ඉතාලියේ .... මෙහෙට ගල් වංගෙඩියක් ගෙන්න ගන්න පුලුවන්ද ... 😘😘
@poornawasana9063
@poornawasana9063 2 жыл бұрын
Great ideas for budgeted kitchen organization. Thanks
@user-fi8is7cj1l
@user-fi8is7cj1l 8 ай бұрын
හරිම ලස්සනයි හොද අදහසක්
@chathurikaprasadini5432
@chathurikaprasadini5432 2 жыл бұрын
Akki saralai lesi godaaak lassanai ettamai good idea..🌹🌹🌹🌹🌹
@sujeewamalkanthi1810
@sujeewamalkanthi1810 2 жыл бұрын
Harima lassanai nangi ,piliwelai ,oyata budu saranai parissamin inna
@chandimaldesilva3864
@chandimaldesilva3864 2 жыл бұрын
නියමයිනේ අක්කීහරි පිලිවලට තියෙනවා
@hasinichathuranji7020
@hasinichathuranji7020 2 жыл бұрын
හරි ම ලස්සනයි ...
@sunethrakalansooriya8351
@sunethrakalansooriya8351 2 жыл бұрын
Me thunapaha bottle ගන්නේ කොහොමද ? Eawage price කියන්න .mama fb නැති නිසා danaganna විදිහක් na
@vishamith8665
@vishamith8665 2 жыл бұрын
හරිම ලස්සනයි.තව video දානකම් බලන් ඉන්නව ❤❤❤
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 2 жыл бұрын
Kussi cupboard gahuwata miyo kerspoththi no wenawa.meka niyamai.saralai
@ruwangithakshila7256
@ruwangithakshila7256 2 жыл бұрын
අනේ ශොක් අක්කේ...හරීම ලස්සනයි... ❤️😍
@madhubashinifernando7836
@madhubashinifernando7836 2 жыл бұрын
මටත් කුස්සියේ බඩුඔයාගෙන් ගන්න ආසයි ඒත්කොහොමද ගන්නේ ඔයා කොහෙද
@janaagri257
@janaagri257 2 жыл бұрын
ඇත්තටම ලස්සනයි...i like it ❤️❤️❤️❤️❤️🌼🌼🌼🌼🌼👍👍👍👍👍
@joyfoodcorner
@joyfoodcorner 2 жыл бұрын
ගොඩාක් වටින විඩියෝ එකක්,ලස්සනයි 😍
@rathnadhanasekera9880
@rathnadhanasekera9880 3 ай бұрын
සුපිරි i පුතේ
@shameekarasangi4133
@shameekarasangi4133 2 жыл бұрын
Ohoma thiyeddi ikmanata duvili wadinawane. Clean karane kohomada
@geethanisamadarachandrasek678
@geethanisamadarachandrasek678 2 жыл бұрын
හරිම ලස්සනයි නංගි...තෙරුවන් සරණයි . ඔයා මේ තියපු පැල indoor plant නෙමෙයි නේද? මේවා ඇතුලෙ තියලා නඩත්තු කරන්නෙ කොහොමද කියන්නකො
@sakurarodrigo
@sakurarodrigo 2 жыл бұрын
සතියකට පාරක් පැල ඔක්කොම එලියට අරන් අව්වේ තියලා වතුර දානවා
@geethanisamadarachandrasek678
@geethanisamadarachandrasek678 2 жыл бұрын
@@sakurarodrigo ස්තූතියි
@nayomisamanmali6032
@nayomisamanmali6032 2 жыл бұрын
Wow.beautiful akke♥️♥️♥️
@janaka676
@janaka676 Жыл бұрын
Great job nice Idea thank you, shalika Fernando
@vindysanju5016
@vindysanju5016 2 жыл бұрын
නියමයි.....thank you soo much....👌 👌 👍🤩
@sadarekajayalakshmi6293
@sadarekajayalakshmi6293 2 жыл бұрын
Harima lasanai matath me vage kichen ekak thiyenna matath adahas hugak ava oyavage hadaganna podi gataluvak ara galathiyena black pent aken konrit eka katu katu gathiya ahemath nathinam රුෆ් ගතියනැතිවෙනවද
@anurapriyantha1839
@anurapriyantha1839 2 жыл бұрын
හරිම ලස්සන චාම් කුස්සියක්
@udeshikasiriwardhana25
@udeshikasiriwardhana25 2 жыл бұрын
නියම වැඩක් අක්කි. Good luck
@poornimarajapakshe
@poornimarajapakshe 2 жыл бұрын
Thanks akke..math kitchen eka upgrade krnna hithn inna knk...❤️❤️
@sandikasanjutha3255
@sandikasanjutha3255 2 жыл бұрын
හරිම වටින වීඩියෝ එකක් dr
@manjulatennakoon8978
@manjulatennakoon8978 Жыл бұрын
ගොඩක් ලස්සනයි, ස්තූතියි.
@mr.garden.6620
@mr.garden.6620 2 жыл бұрын
Oyage bottle rack ekath white unanam hodai.💗
Самое неинтересное видео
00:32
Miracle
Рет қаралды 2,1 МЛН
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 12 МЛН
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 6 МЛН
How to Plan Kitchen | Kitchen Appliances Episode 53
16:10
Lyra Studio
Рет қаралды 182 М.