Kitchen tool | Coconut Leaf Craft Ideas | හැදිආන

  Рет қаралды 22,523

Pure Eye

Pure Eye

Күн бұрын

you Tube - www.youtube.co....
Face book Page - www.facebook.c....
hi....Please Like, Share and Subscribe to our Channel and press the bell 🔔 icon also...Thanks for Watching

Пікірлер: 56
@susanthapriyanthi5177
@susanthapriyanthi5177 2 жыл бұрын
බොහොමත්ම පින් ඉතා සරලව පැහැදිලිව කියාදෙනවා දිිර්ගායුෂ ලැබෙිිවා
@pureeyepe
@pureeyepe Жыл бұрын
ස්තුතියි යහපතක්ම වේවා
@sujathafernando58
@sujathafernando58 2 жыл бұрын
හරි ලස්සනයි.පැහැදිලිව කියලා දෙනවා , පිටරට ඉන්න නිසා බඩු හොයා ගන්න බැහැ.ඒත් මොනව හරි හොයා ගෙන ඉගෙන ගන්නවා ඔබ තුමිය ට ස්තුතියි.
@pureeyepe
@pureeyepe Жыл бұрын
උත්සාහය ගොඩක් අගය කරනවා. ඔබ වැනි දරුවෝ හැමෝටම ආදර්ශයක්
@indranipoholiyadda7094
@indranipoholiyadda7094 2 жыл бұрын
ඔබ තුමියට ගොඩක් පින් මම ආසදෙයක් කියල දුන්නට
@pureeyepe
@pureeyepe 2 жыл бұрын
ස්තූතියි.
@dayaranjithkalehesinhage6113
@dayaranjithkalehesinhage6113 2 жыл бұрын
මමත් හරිම ආස දෙයක් මේ පින්වත් අම්මා කරන්නෙ.මගේ අම්මත් පැදුරු එහෙම විව්වා.නමුත් ඒකාලෙ ඉගෙන ගන්න උවමනාවක් තිබුනෙ නෑ.අපේ ආච්චි පන් කොල වලින් පොඩි හැබිලි එහෙමත් විව්වා.ඒ අතීතය මතක් වෙනකොට හරිම ආස හිතෙනවා.නමුත් මටත් ඒව ඉගෙනගන්න ඕන වෙනකොට ඒ අය අපි අතර නෑ.සංසාරෙ හැටි ඔහොමයි.මේ පින්වත් අම්මාට උතුම් තෙරුවන් සරණින් නිදුක් නීරෝගී සුවපත් චිර ජීවනය අත්වේවා !!!
@pureeyepe
@pureeyepe Жыл бұрын
ඔබ මගෙන් යමක් ඉගෙන ගත්ත නම් එයයි මගෙ සතුට පුතේ
@AgnasChandrawathi
@AgnasChandrawathi 7 ай бұрын
Math igena gaththa ❤
@srilalherath150
@srilalherath150 10 ай бұрын
👌
@pureeyepe
@pureeyepe 10 ай бұрын
💐
@IndikaRanaweera-hn6nm
@IndikaRanaweera-hn6nm 3 ай бұрын
Ammata godak pin. Pol kola valin hand bag viyanna kiyala denna puluvanda. 👍
@sinnaiyaselvaraja9969
@sinnaiyaselvaraja9969 Ай бұрын
Budu saranai 🙏❤️❤️
@thushariliyanage5997
@thushariliyanage5997 9 ай бұрын
හඑියටමපැැහැදිලිඔබයබුදුසරනයි
@KolithaPerera-ig7xi
@KolithaPerera-ig7xi Жыл бұрын
Great job expelling to such a wonderful lady 🙏
@pureeyepe
@pureeyepe Жыл бұрын
Thank you...🙏🙏🙏
@KolithaPerera-ig7xi
@KolithaPerera-ig7xi Жыл бұрын
Wow I bey this yesterday wonderful job keep it up madam my plashers
@pureeyepe
@pureeyepe Жыл бұрын
Thanks 🙏🙏🙏
@senakakularathna6065
@senakakularathna6065 2 жыл бұрын
Budu saranai,dirgayusha mage ammata
@pureeyepe
@pureeyepe 2 жыл бұрын
තෙරුවන් සරණයි. පරිස්සමින් ඉන්න.
@chamilaperera2990
@chamilaperera2990 2 жыл бұрын
ගොඩක් ස්තූතියි .හරිම වටිනව මේ කියල දෙන දේවල්.
@pureeyepe
@pureeyepe 2 жыл бұрын
තෙරුවන් සරණයි
@chamilaperera2990
@chamilaperera2990 2 жыл бұрын
පොල් කොල වලින් පිටි තම්බන ගොට්ටක් ( ත්‍රිකෝන හැඩේ ) වියන හැටි කියල දෙන්නකො.🙏
@chitrapieris7766
@chitrapieris7766 2 жыл бұрын
අපට ඉතා ප්‍රයෝජනවත් දේවල්. ඔබට පින් සිද්ධ වෙනවා.
@pureeyepe
@pureeyepe Жыл бұрын
යහපතක්ම වේවා
@nishanthiliyanage9533
@nishanthiliyanage9533 Жыл бұрын
හරිම ලස්සනයි
@pureeyepe
@pureeyepe Жыл бұрын
Thanks
@nazaran1787
@nazaran1787 2 жыл бұрын
Excellent! Brilliant idea and very hard working. May God bless you.
@pureeyepe
@pureeyepe Жыл бұрын
Thanks. God bless you
@tharunethmi2389
@tharunethmi2389 2 жыл бұрын
Godak pin ammata. Digausha labewa.
@kfckfc2576
@kfckfc2576 2 жыл бұрын
Godaka pin amma
@pureeyepe
@pureeyepe Жыл бұрын
ඔබටත් ඔබේ පවුලේ සැමටත් නිදුක් නිරෝගි සැපවත් දිවිපෙවතක් ලැබේවා
@nuwanthikashyamali6969
@nuwanthikashyamali6969 Жыл бұрын
Me video 10 wada baluwa ath meka balagena ආධුනික ayata karanna bane aye akak dannako පැහැදිලිව
@pureeyepe
@pureeyepe Жыл бұрын
හොදමයි අනිවාර්යයෙන් කියලා දෙන්නම්
@nimetv64
@nimetv64 Жыл бұрын
මේක පොල් කොලෙන් හදන්න බැරිද
@pureeyepe
@pureeyepe Жыл бұрын
පුළුවන් පුතේ 👍
@chathud516
@chathud516 Жыл бұрын
Mta me ammaw sambanda kra gnna puluwn දුරකථන ankayak laba denna,me dewl miladi gnna hoynw math
@pureeyepe
@pureeyepe Жыл бұрын
0711038913 / 0717659380 Signal nam piddak adui. Kipawarak ganna.
@kanthipiris9123
@kanthipiris9123 11 ай бұрын
තෑගිදෙන්න.ඔිනා.ගොඩක්.අමාරැයි.අමිමටපින්😂
@nuwanthikashyamali6969
@nuwanthikashyamali6969 Жыл бұрын
Ane meka pata 2 hari kiyala dennako balagena kalata awe naha sambanda karana tana patalenawa pan walin hari kamakna metana kola godakne පැටැලෙනwa
@pureeyepe
@pureeyepe Жыл бұрын
හොදමයි අපි ඉක්මනින් කියලා දෙන්නම් පුතේ
@user-ri6rx7sf7f
@user-ri6rx7sf7f Жыл бұрын
Beeg
@indranipoholiyadda7094
@indranipoholiyadda7094 2 жыл бұрын
තනි එකක් වී යන්න එතකොට පැහැදිලි
@pureeyepe
@pureeyepe 2 жыл бұрын
හොදයි අපි එහෙම එකකුත් කරමු නේද. ස්තූතියි ඔබගේ අදහසට.
@LANKADP
@LANKADP 2 жыл бұрын
පරිසර හිතකාමී සිරි ලාංකික නිෂ්පාදන අගයමු....
@pureeyepe
@pureeyepe Жыл бұрын
ස්තුතියි
@sudeerabandara2846
@sudeerabandara2846 2 жыл бұрын
ආත්තම්මෙ තනි හැදියානක් වියන්න කියලා දෙන්න පුලුවන්ද
@pureeyepe
@pureeyepe Жыл бұрын
පුළුවන් කියලා දෙන්නම් පුතේ
@kanthiamarasinghe1411
@kanthiamarasinghe1411 Жыл бұрын
හැඳි අලුව වියන්න මම දන්නව
@lakshithasandaruwan4759
@lakshithasandaruwan4759 2 жыл бұрын
ආච්චි අම්මේ පන් කොල කොහෙද ගන්න තියෙන්නෙ අපේ පැත්තෙ හොයාගන්න නෑ. සල්ලි වලට ගන්න තැනක් කියන්නකො. අපි ගම්පහ ඉන්නෙ
@pureeyepe
@pureeyepe 2 жыл бұрын
මං ගාව නම් නෑ. මට තියෙන කෙනෙක් සම්බන්ධ කරලා දෙන්න පුලුවන්. දුවට ගිහිං ගත්තහැකි.
@lakshithasandaruwan4759
@lakshithasandaruwan4759 2 жыл бұрын
@@pureeyepeඅනේ පුලුවන්නම් ලොකු උදව්වක්. සම්බන්ද කරල දෙන්නකො අම්ම දන්න කෙනෙක්ව
@pureeyepe
@pureeyepe 2 жыл бұрын
@@lakshithasandaruwan4759 071 9815113 මෙයාට කෝල් එකක් දෙන්න.
@kfckfc2576
@kfckfc2576 2 жыл бұрын
Theruwan saranay dewe pihitay dergau wewa
@ruparanasinha7329
@ruparanasinha7329 2 жыл бұрын
Godak pin .avasankarana vidiha karannabaha.
@pureeyepe
@pureeyepe 2 жыл бұрын
sorry.
fruteira feita com fibra de bananeira.
14:23
SustenArte
Рет қаралды 161 М.
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 100 МЛН
How to make palm leaf watti | Dinu creations
6:01
Dinu Creations
Рет қаралды 14 М.
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 100 МЛН