coconut leaf box |Dry Coconut Leaf Box | වටපෙට්ටිය

  Рет қаралды 16,466

Pure Eye

Pure Eye

Күн бұрын

you Tube - www.youtube.co....
Face book Page - www.facebook.c....
Hello friends
please like share and subscribe to our channel.
Please keep watching my other videos.

Пікірлер: 49
@dinudanu5404
@dinudanu5404 2 жыл бұрын
අනේ ගොඩක් වටිනවා අම්මේ අපෙ කිරි අම්මත් ගොඩක් වට්ටි පෙට්ටි පැදුරු වියුවා දැන් එයා ගොඩක් වයසයි මට අහගන්න විදියක් නෑ එයාගෙන් ඒ නිසා ඔයාගෙ මේ video එක මට ගොඩාරියක් ප්‍රයෝජනවත් .... මම හරිම ආසයි මේ ගැමි කමට........ දීර්ඝායුෂ ලැබේවා අම්මට...... හැමදාමත් සතුටින් ම ඉන්න... තව තවත් නිර්මාණ කරන්න දිරිය ශක්තිය ලැබේවා !
@pureeyepe
@pureeyepe 2 жыл бұрын
බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි.
@mallikadamayanthi2670
@mallikadamayanthi2670 4 ай бұрын
ඔබ තුමිය හොදට කිය දුන්න ඉතාමත් වටිනවා දීර්ගායු ලැබේවා 🙏🙏🙏
@shinestar1589
@shinestar1589 Ай бұрын
අනේ හරි හොදයි ඒ අම්මා. අම්මා ගැන හෙමින් සැරෙන් ගීත පොඩ්ඩක් එහෙම මුමුනනවා හරි ආසයි ඉගන ගන්න. බුදුසරණයි සියලු දෙවි රැකවරණයි අම්මේ
@yohanivirajika8903
@yohanivirajika8903 5 ай бұрын
Wow, Niyamayi. 👏👌
@indunikaranjani491
@indunikaranjani491 Ай бұрын
පරණ දේවල් ගොඩක් වටිනවා අම්මේ
@angelicaguimaraes9965
@angelicaguimaraes9965 2 жыл бұрын
Lindo trabalho. 👍
@pureeyepe
@pureeyepe 2 жыл бұрын
Thanks
@indranipoholiyadda7094
@indranipoholiyadda7094 2 жыл бұрын
අදරෙයි
@pureeyepe
@pureeyepe 2 жыл бұрын
adarei maye duuu
@inojaniokandapolage7794
@inojaniokandapolage7794 Жыл бұрын
බුදුසරණයි අත්තම්මා ට.....ඉදිරියටත් මෙවැනි නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන....
@pureeyepe
@pureeyepe Жыл бұрын
ස්තුතියි දරුවෝ
@chamilasamankumari-6490
@chamilasamankumari-6490 3 ай бұрын
👍👍👍👍👍
@rmrenuka5871
@rmrenuka5871 2 жыл бұрын
ගොඩක් පින් අම්මේ හරියට වටිනව බුදුසරණ වේවා
@pureeyepe
@pureeyepe 2 жыл бұрын
ස්තුතියි. ඔබට දීප්තිමත් අනාගතයක් වේවා
@YoutubeSocial-fw6rn
@YoutubeSocial-fw6rn Жыл бұрын
Budu Saranai
@wijesenabandara2276
@wijesenabandara2276 Жыл бұрын
බුදු සරණයි. අත්තම්මාට
@pureeyepe
@pureeyepe Жыл бұрын
theruwan saranin yahapathakma wewa...
@chamininimoda8373
@chamininimoda8373 2 жыл бұрын
Godak wadagath godak pin amme dirgayusha labewa
@pureeyepe
@pureeyepe 2 жыл бұрын
ඔබටත් නිදුක් නිරෝගි දීර්ගායු ලැබේවා.
@chamilasamankumari-6490
@chamilasamankumari-6490 3 ай бұрын
🙏🙏
@senakakularathna6065
@senakakularathna6065 2 жыл бұрын
Mage raththaran ammata thisarana saranai.niduk nirogi dergayusa lebewa
@pureeyepe
@pureeyepe 2 жыл бұрын
තෙරුවන් සරණයි. සතුටින් ඉන්න.
@indranipoholiyadda7094
@indranipoholiyadda7094 Жыл бұрын
මේ තව පෙට්ටියක් තියෙන්නෙ එකත් කියල ඩෙන්නකො
@susilapadmini2892
@susilapadmini2892 Жыл бұрын
ඇතුල් පතක් වියන හැටි කියාදෙන්නකො අම්මා..මේ පොල් කොල පදම් කර ගන්නෙ කොහොමද.මට මතකයි මං චූටි කාලෙ අපේ අම්මා ගිනි ගොඩක් ගහලා අමු පොල් අත්ත ඒකෙන් තවලා හදා ගත්තා වගේ.මං ලොකු වෙද්දි අම්මා ලෙඩ වුනානෙ.ඒ නිසා මට ඒවා හරියට දැනගන්න බැරි වුනා.එයත් පැදුරු වට්ටි පෙට්ටි මාගල් පව විව්වා..හීන විතරමයි ඒවා.එයාගෙ අභාවයෙන් පස්සෙ අපිට ඒ දේවල් දැන ගන්න කෙනෙක් නෑනෙ.🥺
@upaliamarasinghe656
@upaliamarasinghe656 Жыл бұрын
PAn mallak viyana vodiya kiyala denna bu.s
@pureeyepe
@pureeyepe Жыл бұрын
මේ ලින්ක් එකෙන් බලන්න kzbin.info/www/bejne/fninaJSkoLp5gNE
@vithanagepramavathi1984
@vithanagepramavathi1984 Жыл бұрын
අම්මට බුදුසරණයි
@pureeyepe
@pureeyepe Жыл бұрын
තෙරුවන් සරණයි
@storytelling0001
@storytelling0001 Ай бұрын
Thank u💕
@pureeyepe
@pureeyepe 21 күн бұрын
Welcome!
@indranipoholiyadda7094
@indranipoholiyadda7094 Жыл бұрын
ගොඩාක් පින් මම පෙට්ටි වියනව දැන්
@pureeyepe
@pureeyepe Жыл бұрын
bohoma watinawa😘
@anthonys808channel7
@anthonys808channel7 Жыл бұрын
Do you have any instructional video's on how to finish a woven leaf mat? For some strange reason, my square mats are looking like diamonds and all three corners look all nice and straight every time I make one and that last corner always sticks out unevenly like a diamond shaped corner instead of a square corner and I don't know what I'm doing wrong. Can somebody help me out please? Thanks
@pureeyepe
@pureeyepe Жыл бұрын
I will make a video. thank you....
@mahagedaratvtv8615
@mahagedaratvtv8615 Жыл бұрын
මේ අම්මා කොහේද . සම්බන්ධ කර ගන්න පුළුවන්ද එයාගේ නිෂ්පාදන ගන්න
@pureeyepe
@pureeyepe Жыл бұрын
අලව්වෙ ඉන්නෙ
@supunsanjeewa2672
@supunsanjeewa2672 2 жыл бұрын
Adarei aththamme mata hedi.anak viyana heti kiyala denawada
@pureeyepe
@pureeyepe 2 жыл бұрын
kzbin.info/www/bejne/paXYpnWNdqtgo5I
@uahanibalasooriya5099
@uahanibalasooriya5099 2 жыл бұрын
👍👍👍👍👍👍👍
@pureeyepe
@pureeyepe 2 жыл бұрын
Thanks
@subs4451
@subs4451 2 жыл бұрын
Cake petti tikak viya ganna puluwanda
@pureeyepe
@pureeyepe 2 жыл бұрын
පුළුවන්.
@isuruniwantha2319
@isuruniwantha2319 2 жыл бұрын
ඉදිකොල තොප්පි වියන විදියත් දාන්ඩකො
@pureeyepe
@pureeyepe 2 жыл бұрын
හොදමයි කියලා දෙන්නම්
@pureeyepe
@pureeyepe 2 жыл бұрын
හොදමයි කියලා දෙන්නම්
@roshninair9270
@roshninair9270 2 жыл бұрын
Do you sell these bags?
@pureeyepe
@pureeyepe 2 жыл бұрын
Yes
@lakcy834
@lakcy834 5 ай бұрын
Contact kara gnn number ekk ewnnko
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 54 МЛН
отомстил?
00:56
История одного вокалиста
Рет қаралды 4,8 МЛН
How to make a Helicopter from coconut leaves - coconut leaf crafts
10:09
TUTORIAL MENGANYAM SOKAL ATAU DESE DARI DAUN LONTAR
27:53
Astyka Koten
Рет қаралды 43 М.
පැදුරක් වියමු | How to weave a mat | Pedura
39:31
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 54 МЛН