No video

අලුත් වුණු පරණ කුස්සිය | Maintain indoor plants| Organize with to do list

  Рет қаралды 397,482

Dove Greens Miracles

Dove Greens Miracles

Жыл бұрын

Пікірлер: 2 100
@ushanigunaratne1349
@ushanigunaratne1349 Жыл бұрын
මට ඔබ මෙන් පිලිවෙල ,ලස්සන හුරැ නොවුවත් හැමදාම ඔබේ පිලිවෙල,ලස්සන දිහා බලාගෙන විදින්න පුරුදු වුනා ...දැන් හරිම වෙහෙසයි ජීවිතේ පුතේ ...ස්තූතියි ඔබව රස විදින්න අපිත් එකතු කර ගත්තාට...👏👏
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි මහත්මිය බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@sajeewauduwana2739
@sajeewauduwana2739 Жыл бұрын
@@DoveGreens මමත් එහෙමයි. දැකලා සතුටුවෙනවා. මටත් වෙහෙසයි.
@ashanishamani5969
@ashanishamani5969 Жыл бұрын
Mama inne harima apiliewlata nendamma kenek ekka ekata.kochchara as kakath eya all karanawa.etq
@sithumwarnakula9699
@sithumwarnakula9699 Жыл бұрын
මමත් බලා සැනසෙනව.. ඕව කරන්න කොහෙද වෙලාවක්..
@malagalkissa7944
@malagalkissa7944 Жыл бұрын
​@@ashanishamani5969 j
@foodhub709
@foodhub709 Жыл бұрын
හරිම නිස්කලංකයි...❤😍👌කෑවෙ නැතත් බඩපිරෙන කුස්සියක් 🤗🍃
@dinushanilakshi5865
@dinushanilakshi5865 17 күн бұрын
අක්කියෝ ඔයාගේ වැඩත් ගොඩක්ම මගේ වගේ...... තමන් කරන දේ විදිමින් කරනකොට අපි අපේම ලෝකෙක ජීවත්වෙනවා....ඔයත් චූටි දේත් විදිනවා.... 💞💞 සුභ පතනවා.... හැමදාම නිරෝගීව... සතුටින් ඉන්න ❤
@sandarekafernando4596
@sandarekafernando4596 Жыл бұрын
ඔහු සිත පිනවන,දිරියක්වන යහපත් බිරිඳක්..❤️ දරුවන් රකින ආදර්ශමත් මව්තුමියක්..❤️ මව්පිය සෙනෙහෙ හඳුනනා උතුම් දියනියක්..❤️ නිවසන සිරි කැන්දනා පින්බර සිරි දෙව්දුවක්..🌼❤️ සුවහසක් දිවි ආලෝකමත් කරනා සෙනෙහෙබර හිතවතියක්...❤️
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි ...හරිම ලස්සන පදවැල් 😊
@amalifernando896
@amalifernando896 Жыл бұрын
මම හරිම ආසවෙන් ඔයාගෙ මේ dove green miracle vedioes බලන්නෙ.ඔයාගෙන් ගොඩක් දේවල් මන් ඉගෙන ගත්තා.බොහොම ස්තුතිය නන්ගි .
@poornisahasra3374
@poornisahasra3374 Жыл бұрын
wooowww...actually...👏👏💖💖💖💖💖💖😍
@shashiwijerathne8002
@shashiwijerathne8002 Жыл бұрын
Definitely
@kanchanasamarasingha4466
@kanchanasamarasingha4466 Жыл бұрын
ඇත්තටම .මමත් හැමදාම ආසාවෙන් රස විදින විඩියෝ පෙලක්.ආදරේයි .😘
@rasanjaleemadhushika1675
@rasanjaleemadhushika1675 Жыл бұрын
ලස්සනම දේ තමා හැමවෙලේම තමන්ට ආදරය කරන්න කියලා දෙන එක..ගොඩක් වටින video එකක්..❤❤
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
@SampathRusiru
@SampathRusiru 5 күн бұрын
Oyata kta kranna puluwan numbr ekak denwada
@nadeeshaellawala6201
@nadeeshaellawala6201 Жыл бұрын
අක්කගෙ කටහඩ ඇහුනත් ඇති ජීවිතේම වෙනස් කරගන්න .අක්ක නිසා පිලිවෙලට ලස්සනට ඉන්න පුරුදු උනා.ගොඩක් ස්තූතියි අක්කා 💞💞💞💞
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් සතුටුයි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@chandanisamaraweera7827
@chandanisamaraweera7827 Жыл бұрын
I think you can write a novel. Start your writing
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@sanduniwishwanthi5878
@sanduniwishwanthi5878 Жыл бұрын
ආන්ටි,මමත් marry කරන්න ඉන්නෙ..ආන්ටිගෙ video බලලා මං දැන් ඉදන්ම හැමදේම plan කරල ඉන්නෙ..garden,kitchen,home පිලිවෙලට තියාගන්න ඕනි විදිය මං දැන් ආන්ටිගෙන් ඉගෙන ගෙන ඉවරයි.මට දැන් බයක් නැතුව මගේ අනාගතය හදාගන්න පුලුවන්..බොහොම ස්තුතියි ආන්ටි අපේ future එක හදාගන්න අත්වැලක් සපයනවට🙏🙏🙏🙏
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 😊 බුදුසරණයි
@user-vq3df5oe6q
@user-vq3df5oe6q 2 ай бұрын
මේක නම් ඇත්තටම ඇත්ත .
@indhikaamarathunaga8775
@indhikaamarathunaga8775 Жыл бұрын
හැමදාමත් හිත නිවන හොද motivetion එකක් දෙන ඔයා ගැන කියන්න වචන නෑ අක්කෙ.ගොඩක් අයට අමාරු කාලයක් තමයි මේ.හැබැයි අමාරුයි ,නෑ,බෑ, කියලා ඉන්නැතුව අමාරුවෙන් ඉස්සරහට යන්න ඕන .ඒ ගමනෙ හරි පාර හොයාගන්න ඔයා දෙන මේ motivetion එක ගොඩක් වටිනවා.හැමදාමත් ආදරෙයි අක්කෙ.පරිස්සමින් ඉන්න.🙏🙏🌹🌹♥️♥️
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@beautyconner8776
@beautyconner8776 Жыл бұрын
අක්කේ මන් ඔයා හින්දා ගොඩක් වෙනස් උනා..පිළිවෙලට ඉන්න පුරුදු උනා..පිරිසිදුව ඉන්න පුරුදු උනා..මන් වෙනුවෙන් කාලය වෙන් කරන්න මන් පුරුදු උනා..තව ගොඩක් හොඳ පුරුදු මන් ඔයා නිසා පුරුදු උනා..මගේ අම්මටවත් කරන්න බැරි උනා දෙයක් ඔයා කළේ..හැමෝම පුදුම වෙනවා මගේ වෙනස් වීම දැකලා..ආදරෙයි අක්කේ,පරිස්සමෙන් ඉන්න..ඉදිරියටම යන්න ලැබේවා...❤️❤️🤗🤗
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් සතුටුයි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@hasanitalagala9057
@hasanitalagala9057 Жыл бұрын
Me wage comment ekak dekkama apitath sathutui,,,
@chandhuninisansala8136
@chandhuninisansala8136 Жыл бұрын
Same .. matath danenne ammek wage
@villagelife5885
@villagelife5885 Жыл бұрын
@@chandhuninisansala8136 මටත් මට අම්මා ලග හිටියේ නෑ ගොඩක් දේවල් කියලා දෙන්න මේ අක්කා හින්දා ගොඩක් දේවල් ඉගෙන ගත්තා පිලිවෙල අරපිරිමැස්ම
@slkaviru7893
@slkaviru7893 Жыл бұрын
Love you akke oyage attitudes walata..
@dinushikakrishanthi2574
@dinushikakrishanthi2574 Жыл бұрын
අලුත් වුණු මුළුතැන්ගේ ගොඩක් ලස්සනයි පිළිවෙලයි අක්කා. 😍👌💐
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@ssubashi
@ssubashi 2 ай бұрын
අක්කෙ ඔයාගේ vidieo බලන කොට හිතට හරිම සැනසීමක් දැනෙනවා ඔය කටහඩ නම් ආශිර්වාදයක් ❤️🌹
@shehanmalsha2121
@shehanmalsha2121 Жыл бұрын
නැන්දි ඔයගෙන් ගොඩක් දේවල් ඉගන ගන්න පුලුවන් අපිට .ගොඩක් ස්තුතියි තුෂාරි නැන්දේ .මම මේ KZbin channel eka මුල ඉදලාම බලනවා ගොඩක් දේවල් ජීවිතයට එකතු කර ගත්තා.ඔබ තුමිය විශ්ව විද්‍යාලයක් වගේ දැනුමින් වගේම හැම දෙයකින්ම ස්වයංපෝෂිතයි.ස්තුතියි .🙏🙏🙏😍❤
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@vithanagevisintha5286
@vithanagevisintha5286 Жыл бұрын
උදේ ගෙදර වැඩ ටික කරලා කෑම එක කන ගමන් ඔයාගේ වීඩියෝ එක බැලුවහම හිතට ලොකු සැනසීමක් සහ ඉතිරි වැඩ ටික කරන්න ලොකු ශක්තියක් ලැබුණා ❤️❤️
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@asekaperera.9377
@asekaperera.9377 Жыл бұрын
හැමදේම එක දවසකින් වෙන්නේ නෑ,ඉවසීම තියෙනවනම් අපටත් බැරි නෑ ,කාලයක් යයි හැබැයි ලස්සන දවසක් එනවා අපිටත් ,ඒ අදහස් වටිනවා අක්කේ 😍
@DoveGreens
@DoveGreens Жыл бұрын
ඔව්...තමන්ට කියල ඉලක්ක තියෙන්න ඕනෙ. ඒ ඉලක්කවලට යන්න වැඩ කරන්න ඕනෙ 😊
@asekaperera.9377
@asekaperera.9377 Жыл бұрын
@@DoveGreens ❤️🙏
@kodituwakkurenuka1946
@kodituwakkurenuka1946 Жыл бұрын
පැල මාරු කරන අදහසනම් හරිම අගෙයි...අබි එකම පැලය එලියෙන් තියෙනවා පසුව ඇතුලට ගැනිම තමයි බොහෝවිට කරන්නෙ...හොද අදහස් ටිකක් මෙසේ සමාජගත කිරිම ගැන ස්තුතියි තෙරුවන් සරණයි 🙏
@shanihettiarachchi7070
@shanihettiarachchi7070 Ай бұрын
අක්කා...අහම්බෙන් මම ඔයාගෙ වීඩියෝ එකක් දැක්කෙ හරිම මහන්සියෙන් කළකිරීමක ඉන්න වෙලාවක ..ඇත්තටම අක්කගෙ කටහඩ භාවනාවක් වගේ දැනුනෙ මට..ඉස්සර කියවපු ලස්සන කතන්දර පොතක් එක හුස්මට බලනවා වගේ මං වීඩියෝ ටික බලන්න ගත්තෙ ...ඇත්තටම අපූරුයි අක්ක.ස්තූතියි ඔයාට ..❤
@anushapriyanwadhu1119
@anushapriyanwadhu1119 Жыл бұрын
එකම වර්ගයෙන් පැළ දෙකක් හදා ගන්න අදහස දුන්නට ගොඩ ගොඩාක් පිං 🙏😘🌷
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@chamodiruvindya6064
@chamodiruvindya6064 Жыл бұрын
ඔව් ඒක මරූ...❤️❤️
@RH-hx8qu
@RH-hx8qu Жыл бұрын
ඔව් ගොඩක් වටිනවා
@nishiliyanage8629
@nishiliyanage8629 Жыл бұрын
ඔවු ඒක ගොඩක් වටිනවා මාත් ඒ අදහස ගත්තා ❤️
@nishanigammaddage4497
@nishanigammaddage4497 Жыл бұрын
පැල්පතක හිටියත් ලස්සනට පිළිවෙළකට තියාගන්න බැරිකමක් නැහැනේ,,මාත් කාලයක ඉදන්ම අක්කා වගේම හැමදෙයක්ම පොතක note කරගන්නවා,to-do plan එකත් හුග කාලෙක ඉඳන් කරන දෙයක්,ඒ පිලිවෙලේ වටිනාකම දැනෙන්නෙ ඒ දේවල් වලට හුරුවෙලා තමන්ට තමන් ගැන තෘප්තිමත් වෙන්න පුලුවන් අයටයි.ඉස්සර ගෙදර අයත් හිනාඋනා හැමදේම පොත්වල ලියන එකට,ඒත් දැන් එයාලත් සතුටු වෙනවා හැමදේම ලස්සනට පිළිවෙළකට කළමනාකරණය කරගෙන ගෙදර ලස්සනට තියාගන්නවට,ස්තූතියි අක්කා තව තවත් අදහස් ලබා දෙනවට,තෙරුවන් සරණයි...❤️
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@sharmaperera485
@sharmaperera485 Жыл бұрын
I'm not rich and couldn't effort to buy luxury items but this video is an inspiration to improve our life, thank you very much for your effort, keep it up. We are going through a very difficult period even though we like to keep our house beautiful. .
@DoveGreens
@DoveGreens Жыл бұрын
Thank you very much 😊
@rashininimeshika7954
@rashininimeshika7954 Жыл бұрын
​@@DoveGreenswa
@mithumchamara8740
@mithumchamara8740 Жыл бұрын
උදේ ඉදලා හවස් වෙනකම් එක එක දේවල් වලට වෙහෙසිලා ඉන්න මේ වාගේ හැන්දැවක අක්කගේ ව්ඩ්යෝ එකක් බැලුවාම හිතට සැහැල්ලුවක් දැනෙනවා ,ආසයි අක්කා වාගේම ලස්සනට ඉන්න ,අපිට මේ වාගේ වටිනා අදහස් දෙනවට ගොඩක් පින් ,පවුලේ හැමෝටම සතුට්න් නිරෝගිමත්ව ජිවත් වෙන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි අක්කේ ❤️🌹
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය නංගී බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@arunashantha9484
@arunashantha9484 Жыл бұрын
හැමදාම වගේ අපිව දැනුමින පෝෂණය කරන, හිත් සතුටු කරන, අපිට නව ජවයක් ලබා දුන්නට ඔයාට ගොඩාක් ස්තුතියි
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@kusalahansani1418
@kusalahansani1418 Жыл бұрын
අයියෝ ඉවර උනානේ ඉක්මනට ම. ගොඩ දවසකින් ආවෙත්. අක්ක වගේම අකුරු ත් හරි ලස්සනයි .බුදුසරණයි පවුලේ හැමෝටම .
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි
@sumalifernando.7198
@sumalifernando.7198 Жыл бұрын
අනේ .. ඔයාගෙන් ඉගෙන ගන්න කොච්චර දේවල් තියෙනවා ද ... හරිම ලස්සනයි නංගී... අනේ ...ඒ පිළිවෙළට මම හරිම ආසයි ... (ඔයාගෙ Hand writing වල ලස්සන.😍) Thanks a bunch ! Nangi ... May God bless You and your family ! 💕
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කේ .පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@user-oe1jg3wq7t
@user-oe1jg3wq7t 8 ай бұрын
@@DoveGreens oyage gedara balanna asai
@user-oe1jg3wq7t
@user-oe1jg3wq7t 8 ай бұрын
Oyage vodio balanne harima asawen
@hirunichathupama8354
@hirunichathupama8354 Жыл бұрын
ඔයාගෙ වැඩ හරීම cute නැන්දේ....💚.....මමත් අද ඉදන් to-do list එකක් හදනවා...ඇත්ත්ටම ඒක ගොඩාක් productive....ඔයාට බුදු සරණයි
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් හොඳයි පුතේ 😊 බුදුසරණයි
@shainiwithanage1455
@shainiwithanage1455 Жыл бұрын
මගේ එදිනදා ජීවිතේ පුදුම තරම් විදිහට වෙනස් උන...🥰බොහොම ස්තුතියි❤❤ඇබ්බැහියක් වෙලා මේ කටහඬ , වැඩ වලට 🥰
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් සතුටුයි 😊 බුදුසරණයි
@deepikadharmarathna1348
@deepikadharmarathna1348 Жыл бұрын
ඔයාගේ අත් අකුරු හරිම ලස්සනයි..දිනෙන් දින සාර්ථක වේවා..තෙරුවන් සරණයි අක්කා.❤️❤️
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි
@kushanthichamodya5354
@kushanthichamodya5354 Жыл бұрын
අද තමයි නැන්දගෙ වීඩියෝ බලන්න පටන් ගත්තේ..දැන් ඉදන් නිවාඩුපාඩු තියන වෙලාවට එක හුස්මට විඩියො ටික බලනවා..ඒතරම් ලස්සනයි ...පුදුම සැනසීමක් ඒ කටහඩ ඇතුලෙ තියෙන්නෙ...ගෙදරින් වෙන් වෙලා ජීවිතේ අලුතින් පටන් ගන්න යන තරැනියන්ට නැන්දගෙ මේ උපදෙස්,ගෘහනියකගෙ, අම්මා කෙනෙකුගෙ වගකීම් ඒ ගත කරන ජීවිතය ගොඩක් ආදර්ශමත් ❤️❤️
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@nayanasubhashini6583
@nayanasubhashini6583 Жыл бұрын
මමත් දැන් පිලිවෙලට ලස්සනට ඉන්න පුරුදු වෙලා.ඇත්තටම මට හරිම සතුටුයි.ඔයාට බොහොම ස්තූතියි මේ වටිනා උපදෙස් දෙනවට.අනේ අනික් පොත් ගැනත් ඉක්මනින්ම වීඩියෝ එකක් ගේන්නකො.අක්කට බුදු සරණයි.
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@IshanSachira
@IshanSachira Жыл бұрын
Handwriting සුපිරි ❤️❤️❤️
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@saranginiroshika9148
@saranginiroshika9148 Жыл бұрын
පුංචි වෙලාවකට ඇවිත් අපේ හිත් ලස්සන රටාවකට හුරු කරනවට අක්කට ගොඩක් පින් තෙරුවණ් සරණයි
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි
@disansaliyanage4479
@disansaliyanage4479 Жыл бұрын
මොනව කියන්න ද කියලා හිතා ගන්න බැ අම්මේ ඒ තරම් පිළිවෙලක් පිරිසිදුකමක් ඒ තරම් කාල කළමනාකරණයක්‌ ඒ තරම් ජිවිතේ විදින කෙනෙක් ඔයා. ඔයාගේ ඒ පුංචි පුංචි video ඇතුලේ මේ තරම් සැනසීමක් හිතට දැනෙනවා නම් එකේ ලස්සන ජිවිතයේ නිර්මාර්තෘ වූ ඔයා ට ප්‍රීතියක් සතුටක් දැනෙනවා ඇත්ද? ඇත්තටම ගොඩක් දේවල් ඉගෙන ගනිමින් ඉන්නේ. ඇත්තෙන්ම ඔබ විශ්ව කෝෂයක්. ස්තුතියි ගොඩක් මේ විදිහට අපේ ජීවිතවලට ආවට අම්මේ. ආදරෙයි ගොඩක් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි ❤🙏
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@dinushawithanaga7514
@dinushawithanaga7514 Жыл бұрын
ඔයාගේ වීඩියෝ එකක් ඉක්මනින් එනකල් බලන් ඉන්නෙ අක්කි.මගේ දුවත් හරි ආසයි.ගොඩාක් ස්තූතියි අක්කි ඔයාට අපිට ජීවිතේ විදින්න කියලා දෙනවට ❤️❤️❤️
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි
@deepthikamanel1918
@deepthikamanel1918 Жыл бұрын
හරිම ලස්සනයි සහෝදරී❤️♥️❤️❤️ ප්‍රයෝජනවත් හුගක් ,,ඒ වගේම ආසයි මෙහෙම වෙනස් වෙන්න,,, චූටී පතොක් පැළෙත් ලස්සනයි ❤️♥️❤️❤️ බුදු සරණයි
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
@isurinayomi9250
@isurinayomi9250 Жыл бұрын
අනේ ටිකක් දිග වීඩියෝ දාන්නකෝ....ඇත්තටම ඉවර වෙනවා තේරෙන්නෑ...ගොඩක් ලස්සනයි ඔයාගෙ වීඩියෝ...ඔයාට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ...👍👍👍👍👍👍👍
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@indukanimsara346
@indukanimsara346 Жыл бұрын
ඔයාගේ විඩියෝ අරන් එනකල් ඉන්නේ හරිම උනන්දුවකින් .ආසයි ඒ පිලිවෙලට මාත් සමහර දෙවල් කරලා හරිම සතුටක් ලබන්නේ
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@sahanudara7127
@sahanudara7127 Жыл бұрын
ජීවිතයට වැදගත් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් තැනක් . ගොඩක් ස්තුතියි ❤️❤️
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@sansala..45
@sansala..45 Жыл бұрын
ඉවර උනා කියලා දැනුනෙවත් නෑ නැන්දා හරිම ලස්සනයි ❤️❤️❤️❤️
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 😊
@sumudusirithunga6420
@sumudusirithunga6420 Жыл бұрын
හරිම වටින වීඩියෝ එකක්,තව ටිකක් දිග උනානම් හොදයි කියලා හිතෙනවා ගෙදර වැඩ කරන්න ආස හිතෙනවා❤️❤️
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
@ireshapriyadarshani5436
@ireshapriyadarshani5436 Жыл бұрын
ඒ වචන ඇත්තටම හිත නිවනව.අහගෙන ඉන්න ආසයි .තව ටිකක් දිග වීඩියෝ දාන්න අක්කා .බුදු සරණයි ❤️
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@AwanthiKarunathilaka
@AwanthiKarunathilaka Жыл бұрын
සොයුරියේ, හැමදාම වගේ අදත් ගොඩක් ප්‍රයෝජනවත් දේවල් ගැන අපිව දැනුවත් කළාට ගොඩක් ස්තූතියි. ඇත්තටම අපි කරන හැම වැඩක්ම සතුටින් කළාම ලැබෙන ප්‍රතිඵලය ලොකු සතුටක්..ඔබේ ඒ අදහස හරිම අර්ථවත් ❤️👍
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 සොයුරිය
@piyumihansika7643
@piyumihansika7643 Жыл бұрын
අක්කා නිසා ඉගෙන ගත්ත දේවල් ගොඩයි.. අදත් වටින අදහස් වලට අක්කට ගොඩක් ස්තුතියි...❤️❤️ අක්කත් හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි 🙏🙏
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න
@piyumihansika7643
@piyumihansika7643 Жыл бұрын
@@DoveGreens 💕🙏💕
@tachinisilva9138
@tachinisilva9138 Жыл бұрын
නැන්දා , අද වීඩියෝ එක නම් හරිම ලස්සනයි. 🤗💖💐 විශේෂයෙන්ම to do list එකක් subtitles යටතේ වෙන් කරන හැටි ඉගෙනගත්තා. බොහොම ස්තුතියි ඒකට. 🙏🙏🙏 පුලුවන් නම් නැන්දගෙ gratitude journal එක ගැනත් ඊලග වීඩියෝ එකෙන් පොඩ්ඩක් පැහැදිලි කරන්න. 🤗💗 indoor plants ටිකත් හරිම ලස්සනයි. කුස්සියත් හරිම ලස්සනයි පිළිවෙලයි.. 🤗😊💐🙏 බුදු සරණයි නැන්දේ .. 🙏💐😊💗💖
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@Life_with_daughter
@Life_with_daughter Жыл бұрын
Gratitude journal eka ගැන vedio ekak එනකන් බලාගෙන ඉන්නවා..පුළුවන් ඉක්මනට vedio එකක් කරන්න අක්කි..budusaranai
@shessmart4652
@shessmart4652 Жыл бұрын
අක්කි හරිම පිලිවෙලට ඉන්නවා වගේම අක්කිගෙ අකුරු හරිම ලස්සනයි . ස්තූතියි අක්කී . 🙏❤️
@maheshikaranasinghe9264
@maheshikaranasinghe9264 Жыл бұрын
ඔයාගෙන් ජීවිතයට වැදගත් ගොඩක් දේ නිතරම ඉගෙන ගන්නවා. ගොඩක් ස්තුතියි. ❤️❤️
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@lakshianuththara2769
@lakshianuththara2769 Жыл бұрын
To-Do list එකක් හදන විදිහ හරියටම කොහොමද කරන්නේ කියලා හොයාගන්න බැරිව හිටියේ අක්කේ..😌 thank you අක්කේ ❤️🌼
@DoveGreens
@DoveGreens Жыл бұрын
ද්ෂ්න් හදමු 😊
@chathurikaw.pchathurikapiy4638
@chathurikaw.pchathurikapiy4638 Жыл бұрын
වටිනා කියමන් සහ කාල කලමණාකරන ගැන පැහැදිලි කියලා දුන්නා මම ආසාවෙන් බලන් හිටියා 😍😘♥️
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@maneeshanavodi8471
@maneeshanavodi8471 Жыл бұрын
අනේ මේක නම් මැජික් එකක් ඒ විනාඩී 10 අමුතුම සැනසීමක් අනේ ඇත්තමයි ඔයාට හුගාක් පිං අක්කේ🙏🙏🙏🌻🌻🌻🌻
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊
@DinuNadirangani
@DinuNadirangani 9 ай бұрын
මම අද තමයි ඔබ තුමියගේ youtube වීඩියොව ක් නැරඹුවේ. ඇබ්බැහි වෙනවා හරිම අපූරුයි වෙනමම ලෝකෙකට මාව අරන් ගියා. බොහොම පිං❤
@kaveeshasilva8508
@kaveeshasilva8508 Жыл бұрын
ඉවර උනා තේරුනෙත් නෑ අක්කේ..ශ්‍රියාකාන්තාවක් ඔයානම්❤️
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 නංගී
@subhaniedirisinghe6260
@subhaniedirisinghe6260 Жыл бұрын
ඇත්තෙන්ම🌻🌻🌻💕
@oshadi9619
@oshadi9619 Жыл бұрын
Kitchen එක ලස්සනයි අක්කියෝ🤩🤩🤩
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊
@haymaranwaka2899
@haymaranwaka2899 Жыл бұрын
හරිම පිලිවෙලයි හරිම ලස්සනයි
@hirunimahesika7997
@hirunimahesika7997 Жыл бұрын
විඩාබර හිතට සුවයක් දෙන්න සොඳුරු මායාවක් මේ වීඩියෝ..ගොඩක් කාලෙකින් නිසා තව ටිකක් දිග තිබුනා නම් හොඳයි කියලා හිතුනා 😊 පරිස්සමෙන් ආරක්ෂිතව සතුටින් ඉන්න හැමදාම බුදු සරණයි 💓
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
@namalweerasekare3519
@namalweerasekare3519 Жыл бұрын
හිත හිතා හිටියේ..ඇයි පරක්කු කියලා..ඔයාගේ videos හිත සතුටින් පුරවනවා..හරිම ප්‍රයෝජනවත්..තව තවත් රසවත් videos කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා..බුදු සරණයි
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@nethmihansadi3739
@nethmihansadi3739 Жыл бұрын
හරිම පිලිවලට ලස්සනට තියනවා
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@hansikasewvandhi6239
@hansikasewvandhi6239 Жыл бұрын
I started loving gardening by motivating my self watching your videos. Waiting for more videos on Gardening, planting vegies and creative ways to look them good and efficient... Thank you for this video too..
@DoveGreens
@DoveGreens Жыл бұрын
You are welcome 😊
@dimuthudilrukshika7158
@dimuthudilrukshika7158 Жыл бұрын
මම විවාහ වෙන කොට ගෙදර දොරේ වැඩ පල ඉගෙන ගෙන තිබුනේ නෑ. විවාහයට පසුව තමා සියලු දේ ඉගෙන ගත්තේ. අක්කා ගේ වැඩ සටහන් බලලා මම මගේ ජිවිතයට ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මම දැන් අක්කා වගේ සියලු දේ සාර්ථක කර ගැනීමට උත්සාහ කරනවා. ❤👍
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් සතුටුයි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@chandaniweligamage5117
@chandaniweligamage5117 Жыл бұрын
ඔයාව කියවන දකින හැම දරුවෙක්ම ඔයා වගේ වෙනවා නම් ඒවගේ වෙන්න උත්සාහ කරනව නම්..... කොච්චර සතුටක්ද? දුවේ...ඔයාගේ මේ වැඩ පිළිවෙලට මමත් හරිම කැමතියි .. ඔයාලට තුනුරුවන් සරණයි
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි මහත්මිය බුදුසරණයි 😊
@wijenayakarishani1887
@wijenayakarishani1887 Жыл бұрын
ඇයිද මන්දා ඉක්මණට ඉවරවෙන්නෙ,,,අනේ හරිම ලස්සනයි ...ලස්සන කතා පොතක් කියවනව ව්ගේ❤
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@pramithaperera58
@pramithaperera58 Жыл бұрын
Love the handwriting. And I love your own version of the to-do-list. Really inspiring. Thank you!
@DoveGreens
@DoveGreens Жыл бұрын
Thank you very much 😊
@deepawijeratne2861
@deepawijeratne2861 Жыл бұрын
මම ඔයාගෙ වීඩියෝ බලන ගමන් කමෙන් කියවනva.ඔයාගෙ pilivala හැමදාමත් හැම දෙයක්ම ලස්සනට කියලා දෙන විදිහ හරිම ආදරණීයi .බොහොම ස්තුති .
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@englishselfstudy9314
@englishselfstudy9314 Жыл бұрын
you are one of the best sample mom to spend a wholesome lifestyle,🙏I'm addicted to watch your vedios.. Love it😍
@DoveGreens
@DoveGreens Жыл бұрын
I'm glad to hear ths from you my dear. Stay blessed 😊
@pradeepchathu1376
@pradeepchathu1376 Жыл бұрын
You can be a proud LADY!.You made everything possible with your hardwork.No body can come to this level although they have lot of money even.Hard work and the desire to be developed have made you up to this level! Be proud always!
@DoveGreens
@DoveGreens Жыл бұрын
Thank you very much ...I'm so lucky to hear this from you 😊 Stay bessed
@nalanirajapaksha806
@nalanirajapaksha806 Жыл бұрын
Very true. Hard work is main reason for her success. Will bless her bottom of heart to be more more success. 🙏🙏🙏
@poornisahasra3374
@poornisahasra3374 Жыл бұрын
Yes me tooo...😍
@methyugathusitha4983
@methyugathusitha4983 Жыл бұрын
yes
@sonalinidarshani8560
@sonalinidarshani8560 Жыл бұрын
හැමදාමත් මොකක්ම හරි ලස්සන දෙයක් අපේ ජීවිත වලට එකතු කරලා අපේ වැඩ ටික ආදරෙන් සතුටින් කරගන්න උදව් කරන ඔයාට ගොඩක් පින් අක්කේ ...❤❤❤🌹🌹🌹
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊
@chathuedirisingha9803
@chathuedirisingha9803 Жыл бұрын
ගොඩක් ස්තුති ඇන්ටි සින්ක් එක ගැන කිවුවට විස්තර ....අද විඩියො එක ගොඩක් වැදගත් උනා අපිට to do list එක තරුණ අපිට ගොඩක් වැදගත් ...මෙ වගෙ දෙවල් අප සමඟ බෙදා ගන්න එක ඇන්ටි ට ගොඩක් ස්තුති...
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 😊 බුදුසරණයි
@namal8843
@namal8843 Жыл бұрын
ඔබ වැනි බිරිදක්,මවක් ලැබූ ස්වාමි පුරුෂයා,දරුවන් වාසනාවන්තයි....
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@sumedasamankumari7107
@sumedasamankumari7107 Жыл бұрын
ලස්සනයි, ප්‍රයෝජනවත් නමුත් මේ හැමදේටම සල්ලි ඕන. කුස්සිය නෙවෙයි සමහර දුප්පත් මිනිස්සු ඉන්න තැන් ගැන හිතන කොට ඇයි මිනිස්සු ආශාවන් පස්සෙ මෙච්චර දුවන්නෙ කියලා හිතෙනවා.
@DoveGreens
@DoveGreens Жыл бұрын
ස්තුතියි
@thevindusenarathna3059
@thevindusenarathna3059 Жыл бұрын
Ipadena kota higannek marenakam higannek wage innawa nam eka pera karapu akusal..jeewithe diyunu wenna oana tharam dewal thiyenawa..anungen yapennama balan inna aya hamadama ethanamai
@shehara.218
@shehara.218 Жыл бұрын
ashaven psse divvoth vthrai diunu venna puluvn.e minissu duppth vela inne ksima ashavak psse duvanne nthuva ohe inna hnda.
@panchayt8606
@panchayt8606 Жыл бұрын
Eka thamai karmaya kiyala deyak tiyenawa.pera pina athi aya ta labenawa.elata chodana karana eka waradi
@madushani2530
@madushani2530 Жыл бұрын
ගොඩාක් සතුටින් වීඩියෝ එක බලලා,comment ටික බලන්නෙත් සතුටින් .එහෙම වෙලාවක මේ වගේ comment එකක් දාන්න එපා.ඒ සතුට මොහොතකට හරි හිත් වල තියෙන්න දෙන්න.මොකද අපි හැමෝම මේ ගෙවන්නෙ ගොඩාක් අමාරු කාලයක්.
@anuruddikadisanayake676
@anuruddikadisanayake676 Жыл бұрын
අක්කගේ වීඩියෝ එකක් එනකම් ගොඩක් අසාවෙන් හිටියේ හිතේ තිබ්බ ප්‍රශ්න කොහෙන් ගියාද දන්නේ නැ හිත මාරම සැහැල්ලු යි ගොඩක් ස් තු ති යි අක්කා ❤❤❤❤ඔයා අපේ හිත් සතුටින් තියනවට
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@kanchanadesilva7960
@kanchanadesilva7960 Жыл бұрын
මේ කටහඬ නම් හරිම හිත සංසුන් කරනවා වගෙම එ වැඩ කරන්න හිතට ආසාවක් ඇති වෙනවා❤
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@samanaleebalasuriya5318
@samanaleebalasuriya5318 Жыл бұрын
ඔයා නිසා මං ගොඩක් දේ ජීවිතේට එකතු කරගත්තා. මෙහෙම ලස්සනට ජීවත් වෙන ඔයාගේ ජීවිතේ දිනෙන් දින දියුණු වෙන්නයි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අක්කෝ...
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@anushkawijerathna1404
@anushkawijerathna1404 Жыл бұрын
ජීවිතයට අදත් රසවත් අලුත් අදහස් අරන් ඇවිත් අක්කා . සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න අක්කා බුදුසරණයි 💐💐💐❤️❤️
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි
@punchiapepadam1155
@punchiapepadam1155 Жыл бұрын
අනේ මන්දා අක්කාගේ video එක බැලුවහම අමුතුම ජවයකින් වැඩ කරන්න පුළුවන් වෙනවා. ගොඩාක් පින් අක්කි යෝ🙏🙏🙏🙏💐💐💐
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊
@RupaMalica-bw1xn
@RupaMalica-bw1xn 5 ай бұрын
හ්ම් ඒක ඇත්ත
@duleenarathnayaka4535
@duleenarathnayaka4535 Жыл бұрын
ඔයාගේ vedio එකක් දානකන් හැමදාම හරිම ආසාවෙන් බලන් ඉන්නේ මමත්, ඇත්තටම ජීවිතේට ගොඩක් වටින දේවල් ඔයා කියලා දෙනවා. ඔයා හරිම ආදරණීය කෙනෙක් නැන්දේ. ඔයා ඔයාගෙ ගෙදර හරිම ලස්සනට තියන් ඉන්නව බලන්න ආසා හිතෙන විදියට. හැම vedio එකක්ම වගේ බැලුවා උනත් comment එකක් දාපු පළවෙනි අවස්ථාව මේක. මේ විදිහට හැමදාම ඔයාත් පරිස්සමෙන් ආරක්ෂිතව සතුටින් ඉන්න.❤️
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@duleenarathnayaka4535
@duleenarathnayaka4535 Жыл бұрын
@@DoveGreens ❤️
@sulakshidesilva4502
@sulakshidesilva4502 Жыл бұрын
අනාගතයේ සුන්දර දිවියකට ඔබගෙන් ලැබෙන ආදර්ශය අතිමහත්ය.ඔබට ස්තුතියි.😊
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@rasanganinikeshla9869
@rasanganinikeshla9869 Жыл бұрын
අක්කිගෙ පිලිවෙලට මන් ගොඩාක් ආසයි හැමදාම සතුටින් පරිස්සමින් ආරක්ශිතව ඉන්න .
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි
@chandikapushpakumara5931
@chandikapushpakumara5931 Жыл бұрын
අක්කාගෙන් ඉගෙන ගත් දේ බොහෝයි.හැමදාම ජීවිතය ට එකතු කර ගන්න දෙයක් ගේනෙන ඔයාට ගොඩාක් ස්තුතියි!!! 🙏 🙏 🙏 ගොඩාක් පින්!!!බුදු සරණයි අක්කටත්,පව්ලේ සැමටත්..මම නන්ගි කෙනෙක්.
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊
@aselakumara2431
@aselakumara2431 Жыл бұрын
ඔයාව දැකීම ලොකු සතුටක් අක්කේ......අත්‍යාවශ්‍යම වීඩියෝ එකක් අක්කේ....ඔයා ගෙන් ඉගෙන ගත යුතු දේ බොහොමයි.....අනේ අක්කාගේ කුස්සියේ ලස්සන......හරිම පිළිවෙලයි පිරිසිදුයි......එදිනෙදා වැඩ ටික කොටස් වශයෙන් වෙන් කර ගෙන අපිට මගනොහැරෙන විදියට වැඩ ටික කර ගන්න අක්කගේ මේ වීඩියෝ එක ගොඩක් වටිනවා ‌‌‌අක්කේ..... අක්කට ගොඩාක් පිං🙏🙏 මේ දේවල් කියලා දෙනවට.....තෙරුවන් සරණයි! අක්කට.....💖💖💖💖💖❤❤❤❤❤
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@kaviiii68
@kaviiii68 Жыл бұрын
අනේ ඉක්මනට ඉවර උනා වගේ.. නැන්දගේ වීඩියෝ එන්න එන්නම මගේ හිතට සහනයක් ගේනවා. ජීවිතයට ගන්න ගොඩාක් වටිනා දේවල් ගේනවට ඔයාට ගොඩාක් ස්තූතියි නැන්දේ.. බුදුසරණයි පරිස්සමින් ඉන්න ❤️🥰
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@umaselvi2626
@umaselvi2626 Жыл бұрын
අක්කගෙ කිචන් එක තවත් ලස්සන වෙලා .. දැක්කත් හිත පිරෙනවා❤❤
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
@dilshanikariyawasam280
@dilshanikariyawasam280 Жыл бұрын
ඇත්තමයි අක්කෙ ඔය එනකම් ඇගිලි ගැන ගැන ඉන්නෙ,එ තරම් හිතට සතුටු යි ඔයාගෙ වැඩසටහන්ට,හරිම ලස්සනයි ,බුදු සරනයි ......!!!!
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
@wimukthisasidu2561
@wimukthisasidu2561 Жыл бұрын
අනේ ගොඩ දවසකින් නැන්දා ඇවිල්ලා එනකල් මග බලාගෙන හිටියේ හරිම ලස්සනයි කුස්සිය නැන්දේ මන් ආසම කරන chanal එකක් නැන්දේ ඔයත් ලස්සනයි ඔයාගේ ගෙදරත් හරිම ලස්සනයි හැමදාමත් වගේ මේ වගේ වීඩියෝ කිරිමට ශක්තිය ඨෙයිරිය වාසනාව උදාවේවා බූදූසරණයි
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 😊 බුදුසරණයි
@chathurikaranasinha99
@chathurikaranasinha99 Жыл бұрын
අනෙ අක්කෙ ඔයා අපිව හැමදාම අලුත් කරනවා ... මටත් තියෙන්නෙ ඔය වගෙ සින්ක් එකක්...මිනිසුන් ගෙ සැනසීම තියෙන්නෙ තමන් ළග...හැමදාම ඔයා අපිට කිව්වෙ තියන විදියට ලස්සන කරගන්න විදිය ස්තුතියි...ඒකට ඕන ලස්සන හිතක් විතරයි ...තමන්ගෙ සැනසීම තමන් ළග වගෙම තමන්ගෙ නිවස තුලයි තියෙන්නෙ ...❤️❤️❤️❤️ ආදරෙයි අක්කෙ
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@dinushasanjeewani2678
@dinushasanjeewani2678 Жыл бұрын
හදාගෙන යන අපේ අලුත් ගෙදර පුංචි කුසිය ලස්සන කරගන්න ඔයාගෙ වීඩියෝ මට නම් ගොඩක් වැදගත් .මටත් දවසක මගේ පවුල ලස්සන කරගන්න උදව් වෙයි මේ දේවල් .ස්තුතියි ඔයාට අක්කෙ ❤️❤️😍
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි
@shamanishanthi6865
@shamanishanthi6865 Жыл бұрын
ජීවිතය සතුටින් විදින්න කියල දෙන එක ගැන ඔයාට ගොඩාක් ස්තූතියි ..
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@videoekatuva2651
@videoekatuva2651 Жыл бұрын
ලස්සන දේවල් වපුරන අය ලස්සන හදවත් මත සදා අමරණීයයි.ඔයාට සුබ පතනවා. මෙ අමාරු කාලෙ ලස්සන දේවල් දැකලාවත් සතුටු වෙන්න පුරුදු වෙමු.ඒක හිතට සනීපයි.
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@maheshi1619
@maheshi1619 Жыл бұрын
අක්කා හැමදාම කියලා දුන්නේ පිලීවෙලට පිරිසිදුවට මැටී ගේදරක් උනත් තියා ගන්න හැටී. මම ඉස්සර ඉදන්ම අක්කාගේ විඩියෝ බලනවා. අක්කේ ඔයා මට ගුරුවරයකු වගේ. ❤️❤️❤️❤️
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@indikairoshanee2946
@indikairoshanee2946 Жыл бұрын
ප්‍රයොජනවන් වීඩියෝවක් ..බොහොම ස්තුතියි ඔබ ට..හරිම ආසාවෙන් බලාගෙන හිටියේ ..පරිස්සමෙන් ආරක්ෂිතව ඉන්න ..ඔබ ඇතුළු පවුලේ සැමටම ජේසු පිහිටයි !!❤️🙏
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 ජේසු පිහිටයි පරිස්සමින් ඉන්න
@_sadeesstory
@_sadeesstory Жыл бұрын
ඔයාගෙ වීඩියෝ බලන්න ආසම මගේ දෙක වසරෙ ඉන්න දෝනි,බය නැතුව දරුවන්ට පෙන්නන්න පුලුවන් වීඩියෝ ඔයා කරන්නෙ,අද ආසාවෙන් බලන් ඉදල එයා අනාගතේට ගොඩාක් දේවල් ඉගෙන ගනීවි,ගොඩාක් ස්තූතියි ,වටින වීඩියෝ ගේනවට
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@_sadeesstory
@_sadeesstory Жыл бұрын
තෙරුවන් සරනයි අක්කේ,පරිස්සමෙන් ඉන්න
@nadeeshakularathne3147
@nadeeshakularathne3147 Жыл бұрын
ඔයා එනකම් ගොඩාක් දවස් බලාගන හිටියා අක්කේ .හැමදාම වගේ වැදගත් දෙයක් කියා දුන්නා.බොහොම ස්තුතියි.
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි
@nadeeshakularathne3147
@nadeeshakularathne3147 Жыл бұрын
බුදු සරණයි අක්කිටත්.
@nisansalahalgahawaththa9018
@nisansalahalgahawaththa9018 Жыл бұрын
තාම video එක බැලුවේ නෑ..අක්කාගේ reply එකත් මාර සතුටුයි ... ජීවිතයේ තිබ්බ හීන එක එක අතෑරෙන වෙලාවක ඔයගේ කතාව හිතට සැහැල්ලුවක් ගේනවා. හැමදාමත් සතුටින් ඉන්න...හීතේ තියන හීන ජීවත් කර ගන්න ආසයි .. ඒත් ඒවා හීනම වෙලා.. බුදුසරණයි අක්කේ
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@nisansalahalgahawaththa9018
@nisansalahalgahawaththa9018 Жыл бұрын
@@DoveGreens ♥️♥️♥️
@sanjeewaniweerasinghe3549
@sanjeewaniweerasinghe3549 Жыл бұрын
අපි අලුතෙන් ගිය gedara ටත් ඔය සින්ක් එකම ගත්තා. ගොඩාක් ප්‍රයෝජනවත් ඒක 😍😍
@DoveGreens
@DoveGreens Жыл бұрын
😊
@chathuchathu1043
@chathuchathu1043 Жыл бұрын
සින්ක් එක අක්කේ හරිම ෂෝක්...pennuuwata ගොඩක් ස්තුතියි...පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි...
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@krishanthigamage9552
@krishanthigamage9552 Жыл бұрын
ස්තුතියි ඔයාගේ දැනුවත් කිරීමට . මම ගොඩක් ආසයි indoor plants වලට .මගේ පැල පදුරක් විදියට හැදෙන්නේ නෑනේ .ඒක ගැන ටිකක් බලන්න ඕන .අනිත් එක to do list එක .මම අවුරුදු ගානක් ඒක කරනවා .පුදුම ලෙහෙසියක්.හැබැයි ඔයාගෙන් ගන්න ටිකකුත් අලුතින් එකතු උනා 😊 thank you so much❤️ dear .💖💖
@DoveGreens
@DoveGreens Жыл бұрын
You are welcome 😊
@isharisewwandi769
@isharisewwandi769 Жыл бұрын
ඔයාගෙ වීඩියෝ බලද්දි ජීවත් වෙන්න ආස හිතෙනවා අක්කේ.මාත් ගොඩක් වෙනස් වුනා ඔයා නිසා.ඔයාට ගොඩාක් පින්.හැමදාම ඔයත් සතුටින් පරිස්සමින් ඉන්න.❤❤
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@sumuduniroshika3542
@sumuduniroshika3542 Жыл бұрын
විටෙක ඇවිත් හිත නිවන...භාවනාවක් වගේ ඔබත්.🙏❤ ස්තූතියි අක්කෙ .
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊
@omalrandhula3258
@omalrandhula3258 Жыл бұрын
කටහඬ නම් අහන් ඉන්නකොට මාරම ආසයි අක්කේ ,ඒ වගේම කුස්සියේ ලස්සන ,හරිම වැදගත් viedo එකක් ❤️❤️
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 නංගී බුදුසරණයි
@hashanihimasha8657
@hashanihimasha8657 Жыл бұрын
ස්කොලෙ ගිහින් ආවා විතරයි සතුටක් ගෙනාව ඔයාට ගොඩක් thanks හැමදාම මෙ වගෙ වීඩියොස් දාන්න 😘🌺
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
@sheelaalfred5267
@sheelaalfred5267 Жыл бұрын
ස්තුතියි ලස්සනයි වීඩියෝ එක මගෙ ගෙදරත් මං පුලුවන් හැම වෙලාවකම ලස්සන කරනවා තිර රෙදි එම්බොයිඩර් ⁣කරපු මේස රෙදි විතරක් නෙමෙයි අවන් එක මල්ටි කුකර් එක වසාතබන රෙදිත් මං ලස්සනට රිබන් එම්බොයිඩර් වලින් වැඩ දාලා ලස්සන කරගෙන තියනවා මල් හිටවලා මිදුලත් ලස්සනට තියාගන්නවා ගොඩක් දේවල් අවශ්‍ය නෑ ගෙදර තියන දේවල්ම නිර්මානාත්මකව පිලිවෙලට සරස ගන්න පුලුවන් අවශ්‍ය කරන්නේ උත්සාහයයි කැමවීමයි ආශාවයි විතරයි
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් සතුටුයි ...අපිට බාන්න fan page එකට පින්තූර එවන්න 😊
@sumududissanayaka2787
@sumududissanayaka2787 Жыл бұрын
ඔයාගේ කුස්සිය හැමදාම ලස්සනයි අක්කේ...ඒකට ඔයා කරපු වෙනස නිස තවත් ලස්සනක් වගේම පිළිවෙළක් ඇවිත්.😊ඔයා හොඳ අනාගත ආයෝජනයක් අක්කා...🤗සතුට කියන්නෙ අනාගතේට ඉතිරි කරන්න ඕනි දෙයක් නෙවෙයි.ගෙවෙන හැම මොහොතකම විදින්න ඕනි දෙයක් කියලා අපිට කියලා දෙන්නෙ ඔයා...😍😍ඒ වෙනුවෙන් ස්තූතියි අක්කා..❤️පරිස්සමින් ඉන්න.තෙරුවන් සරණයි ...!!
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@nadeekasubashini5818
@nadeekasubashini5818 Жыл бұрын
ගොඩක් වැදගත්,හැමදේටම සල්ලි ඕන නෑ තමන්ට තියෙන දෙයින් හැකියාව තියෙනවානම් ටිකක් කල්පනා කරල හිතලා බලන්න පුලුවන්නම්,මේ video වලින් ඉගෙනගන්න ඕන තරම් දේවල් තියෙනවා ජීවිතෙට,ඕන කරන්නේ පොඩ්ඩක් කැපවීමයි,උනන්දුවයි,ගෙයක් ලස්සන කරගන්න සල්ලිම ඕන නෑ,අයින් කරන plastic බෝතලෙත් ඇති නිර්මාණාත්මකව හිතුවොත්
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 ලස්සන අදහසක්
@nadeekasubashini5818
@nadeekasubashini5818 Жыл бұрын
@@DoveGreens ❤️
@pavithra_home_made
@pavithra_home_made Жыл бұрын
ජීවිතය රහට කියා දෙන ඔබට ස්තූතියි .දහස් වාරයක් 🙏🙏🙏
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@sudarshaniperera2237
@sudarshaniperera2237 Жыл бұрын
මං අක්කගෙ වීඩියෝ හැමදාම බලනවා.. ඒවයින් හුගක් දේ ඉගෙන ගන්නවා.. ඔයාට ගොඩක් ස්තූතියිඅක්කා.. ආදරෙයි 👍❤️❤️❤️❤️
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි
Ouch.. 🤕
00:30
Celine & Michiel
Рет қаралды 42 МЛН
Советы на всё лето 4 @postworkllc
00:23
История одного вокалиста
Рет қаралды 5 МЛН
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 49 МЛН
Ouch.. 🤕
00:30
Celine & Michiel
Рет қаралды 42 МЛН