Kiththane Kinaththe කිත්තානේ කිනත්තේ - රාවන අවුරුදු ගීතය Ravana New Year Song by Ravana Brothers

  Рет қаралды 2,931,493

Ravana Brothers

Ravana Brothers

Күн бұрын

Пікірлер: 1 400
@Imasha_Welivita
@Imasha_Welivita 9 ай бұрын
කෑරිය මංගල්ලෙන් පස්සෙ මේක අහන අය ඉන්නවද? දුකයි රටට වෙන දේ ගැන 😔
@traditionalnatureshealers1393
@traditionalnatureshealers1393 4 жыл бұрын
රාවණා සොයුරනි, ඔබේ සියලු නිර්මාණ අපේ සිංහලකම අවදි කරන අර්ථවත් ගීත.. රාවණා පරපුරෙන් පටන් ගත් අතීත විශ්මිත සිංහල පාරම්පරික වෙදකම් ගැනත් ගීතයක් නිර්මාණය කරන්න .. අපේ දේ රැකගන්නා ඔබ සැමට තෙරුවන් සරණින් මෙවන් තවත් විශිෂ්ඨ නිර්මාණ සිදුකරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා ...
@RavanaBrothers
@RavanaBrothers 4 жыл бұрын
ස්තූතියි! හොඳ යෝජනාවක්.
@traditionalnatureshealers1393
@traditionalnatureshealers1393 4 жыл бұрын
@@RavanaBrothers බොහොම ස්තූතියි.. තෙරුවන් සරණයි ..
@sadeepanirathnayake7182
@sadeepanirathnayake7182 5 жыл бұрын
රාවන පරපුරෙක උලෙළ බුදුන්ගෙ දේශේ❤️😍
@ginithajayakoon6746
@ginithajayakoon6746 4 жыл бұрын
Meya thahawuru weva.
@hasithmadushanka8795
@hasithmadushanka8795 4 жыл бұрын
සිරා අයියා
@KavishanSupun
@KavishanSupun 4 жыл бұрын
රවණ තාලේ 😍😍😍😍
@madsquirrelgaming4077
@madsquirrelgaming4077 4 жыл бұрын
@@kamal6737 අපේ ඉතිහාසය හංගන්න උදව් කරන්නේ අපේම අය තමයි .
@shehanperera6989
@shehanperera6989 2 жыл бұрын
රාවණ තලේ
@wimalmhg1198
@wimalmhg1198 5 жыл бұрын
සලඹ හඬ, යක් බෙරයේ හඬ... මොකක්දෝ ගතියක් මතු කරනවා මනස තුළ...
@thegravity7063
@thegravity7063 4 жыл бұрын
දිෂ්ඨියක් බං 😂
@o.f.g2484
@o.f.g2484 4 жыл бұрын
@@thegravity7063 😂🔫
@hasithmadushanka8795
@hasithmadushanka8795 4 жыл бұрын
ඔව් අයියා..
@Thisara1424
@Thisara1424 4 жыл бұрын
Yak beree hadhata hadawath gahenawaa!😍
@sameerasampathwilmon4292
@sameerasampathwilmon4292 4 жыл бұрын
යක්කු ඇහෙරෙනවා.. ❤
@pathumtharidu3696
@pathumtharidu3696 4 жыл бұрын
අලුත් දඩි බිඩි සංගීතයට ඇලුම් කරන උන් අර මොකක්දෝ එකක දැකලලු මේක දැක්කේ..හිතාගනිල්ලකෝ එතකොට උන් අහන සංගීතේ ගැන..මේ සිංදුව රිලීස් කරනකොටම මම ඇහුවා..මේවා හැංගිලා යනවා නෙවේ,අපේ පරම්පරාව මේවාගෙ ගැලවෙලා යනවා.ඒකයි ඇත්ත..
@nstravelwithbikeeverything1543
@nstravelwithbikeeverything1543 4 жыл бұрын
සක්විත්තන් හිරුට වැන්ඳ සිංහල දීපේ..❤ ගම්මානේ ගිඟුම් දිදී සිංහල නාදේ❤️ රාවණපරපුරක උළෙල බුදුන්ගෙ දේශේ...🇱🇰☸️🙏❤️ අම්මෝ.... මාර ගැම්මක් එන්නේ..... ස්තූතියි රාවණ සොයුරෝ ❤️ මං සුභ පතනවා
@dilminiyashodara4638
@dilminiyashodara4638 5 ай бұрын
2024 අහන අය නැද්ද 🔥
@charu65
@charu65 Жыл бұрын
මේ වගේ තව නිර්මාණයන් කිරීමට අවශ්‍ය දැනුම සහ අනෙකුත් සියලුම දේ ලැබේවා❤️🙏🇱🇰
@techshop2855
@techshop2855 4 жыл бұрын
සුපිරි නිර්මාණයක්.... මෙරට ජනමාධ්‍ය මෙවෙනි නිර්මාණවලට තැනක් දෙන් නැතුව තේරුමක් නොමැති ගීත වලට ප්‍රධාන තැන දීම දුකට කරුනක්.
@nishanrangana83921
@nishanrangana83921 3 жыл бұрын
බුදුන් නොවැඩි උපන් ජම්බුද්දීපේ...
@NaveenNimsara-z3r
@NaveenNimsara-z3r 4 ай бұрын
2024 අහන්නෙ කව්ද❤❤
@Imeshasathsaranimenikpur-vu4bc
@Imeshasathsaranimenikpur-vu4bc Жыл бұрын
රාවණ පරපුරක උරුමෙ බුදුන්ගෙ දේශේ ❤❤❤❤❤❤❤❤❤💪💪🇱🇰🇱🇰🇱🇰
@VihingaRajapaksha
@VihingaRajapaksha Жыл бұрын
❤❤
@bimalkanadeeshan8522
@bimalkanadeeshan8522 4 жыл бұрын
ඒ වචන..😍😍😍❤ සක්විත්තන් හිරුට වැන්ද සින්හල දීපේ, මද්දාරා මදාරා පරසතු පිපෙනා.. දෙව්ලෝකේ මෙහේනේ දෙවිවරු වසනා, රාවණා පරපුරක උලෙළ බුදුන්ගෙ දේසේ..
@nadeekadilshan4226
@nadeekadilshan4226 4 жыл бұрын
🥰❤️☸️🇱🇰🙏
@Imasha_Welivita
@Imasha_Welivita 9 ай бұрын
🥺❤
@lakiiiisha_
@lakiiiisha_ 4 жыл бұрын
මේක‍ ඇහෙද්දී ඇඟේ ලේ කකියන්නේ මගේ විතරද?..🙄 මාරම ලස්සන සිංදුවක්. Thank you RAWANA BROTHERS for this priceless masterpiece! 🙏🏼❤️ මල් සින්දු 1000 කට වඩා මේ සින්දුව වටිනවා මට 💯😊 තවත් මේ වගේ ලංකාවටම වටින නිර්මාණ කරන්න පුළුවන් වේවා කියල මං ප්‍රාර්ථනා කරනවා.. 👌🏼😍 MAY GOD BLESS YOU ALL! 😇
@Imasha_Welivita
@Imasha_Welivita 4 жыл бұрын
මට ත් . ඇඩෙනවා 🙏
@shehanperera6989
@shehanperera6989 2 жыл бұрын
අපේත් එහෙමයි
@Angel_thaaru
@Angel_thaaru 2 жыл бұрын
Matath adenawa❤
@amilachathuranga9904
@amilachathuranga9904 6 жыл бұрын
සිංදුව අහනකොට අමුතුම ගැම්මක් දැනෙන්නේ... ජය වේවා... 🏆
@RavanaBrothers
@RavanaBrothers 6 жыл бұрын
ස්තූතියි!
@chitrakapuge3071
@chitrakapuge3071 4 жыл бұрын
මම අද බැලුවෙ අවුරුද්ද කට පස්සෙ
@SujaniMenaka-sy6hf
@SujaniMenaka-sy6hf 10 ай бұрын
මේක සිංහල බෞද්ධ රටක් ආඩම්බරයි ඒ ගැන...☸️🇱🇰✊️
@anuradhikat2001
@anuradhikat2001 6 жыл бұрын
කීමට ඇත්තේ මෙපමනකි නුඹලාට ආවඩා ආයුභෝ වේවා!තෙරුවන් සරනයි!
@RavanaBrothers
@RavanaBrothers 6 жыл бұрын
තෙරුවන් සරනයි!
@shehanchethiyarajapaksha9155
@shehanchethiyarajapaksha9155 11 ай бұрын
මේ සින්දුවේ අර්ථය තේරුම් ගන්න පුලුවන් ඕනිම කෙනෙක්ට හිතාගන්න පුලුවන්, මේ හෙල දීපය තමයි සියලු බුදුවරුන් පහළ වෙන සහ සියලුම සක්විත්තන් හෙවත් සක්විති රජවරුන් පහළ වෙන එකම දීපය වග.... බලි තරු රාවණ ආදී සියලුම රජවරු... මහා සම්මත මනු රජු හෙවත් ශාක්‍ය වංශයේ පළමු රජු තමයි ගොතම බුදුන් වහන්සේ. ගොතම බුදුන්ගේ බෝධිසත්ව භවයක් තමයි මහා සම්මත රජු... ලෝකෙන් උතුම් ම දීපය අපේ හෙල දීපය යි.... නමෝ බුද්ධාය! ස්වස්ති සිද්ධම්!
@nethminakalum7287
@nethminakalum7287 4 жыл бұрын
කියන්න වචන නෑ ඒ තරම් සුපිරි. 😱 රාවණ පරපුරෙක උලෙල බුදුන්ගේ දේසේ.ඇග හිරිවැටෙනවා.❤❤ සුපිරි වැඩක්. හිතේ තියෙන දේ කියාගන්න බෑ ඒ තරම් සුපිරි ඇයි මේ වගේ නිර්මාණ මෙච්චර කල් හැන්ගිලා තිබ්බේ 😱😍😚😘
@onlinenaturelovers2387
@onlinenaturelovers2387 6 ай бұрын
2024 රස විදින තවත් අය සිටිත්ද❤
@dilkinayoma7502
@dilkinayoma7502 4 жыл бұрын
මේ සිංදුවට පිස්සු වැටුනා.අපේ ලේ වල හැංගිලා තියෙන වීරත්වය මේ සිංදුව ඇහෙනකොට ඉස්මතු වෙන බව දැනුනා.ඒක අමුතුම හැගීමක් .
@madushansanjeewabandara4277
@madushansanjeewabandara4277 4 жыл бұрын
රාවණා සහෝදරයන්ගේ 😍වශවත තාණ්ඩව, සිව් හෙලේ රණ ගීතය 😍 තමයි තාමත් ආසම
@anuradha493
@anuradha493 4 жыл бұрын
දෙවොල් බෙරයෙන් උපදින ඒ ගුප්ත, ගාම්භීර හඬ ..❤️
@achalaudayantha2533
@achalaudayantha2533 Жыл бұрын
මේ ගීතයේ තේරුම නොදැන ,මේ ගීතයට ආතල් වීඩියෝ , නොගැලපෙන නැටුම් අනන්තවත් දැක්ක . ඉතින් කිත්ති කතාව නොහොත් අපේ හත්මුතු පරම්පරාවේ කතාව කියන්න දැන් කාලයයි . මේ අවුරුදු කාලෙම ධම්මික හෙට්ටිආරච්චි මහතානෙනි මේ ගීතයේ තේරුම ඔබ තුමා විසින්ම පහදා දෙන්නේනම් වටී...
@ankavindtravel
@ankavindtravel 4 жыл бұрын
teen voice එකේ අහලා හොයන් ආවේ....කොච්චර ලස්සන දේවල්ද මේ අපෙන් හැන්හිලා යන්නේ...
@Sathyasoyair
@Sathyasoyair 4 жыл бұрын
සිරාවටම බම්
@thisarakavinda3370
@thisarakavinda3370 4 жыл бұрын
සිරාවටම💔
@kanishkamaduranga9036
@kanishkamaduranga9036 4 жыл бұрын
ලස්සන කමෙන්ට් එකකුත් දාල තිබ්බෙ
@tharushannethsara7175
@tharushannethsara7175 4 жыл бұрын
Maath ehemai
@charithsilva238
@charithsilva238 4 жыл бұрын
මේ වගේ තවත් ඇති බන්.ඇයි බන් මේවා උඩට එන්නේ නැත්තේ😌
@upulkumarakuk4900
@upulkumarakuk4900 Жыл бұрын
හෙල අබිමාන ගීතයක් ජය ශ්‍රී හෙලයට
@chameerasampath5279
@chameerasampath5279 8 жыл бұрын
lassanaii සිංහල කම හොදට හිතට දැනේන ගිිතයක් ගොඩක් ලස්සනයි ජය වෙිවා
@RavanaBrothers
@RavanaBrothers 6 жыл бұрын
ස්තූතියි!
@kalana.eranda
@kalana.eranda 4 жыл бұрын
The voice බලලා මෙතනට ආවේ. අපි නොදන්න ගොඩක් ලස්සන සින්දු මේ ලංකාවේ වැලලිලා තියෙනවා බලන් යද්දි😥
@සංජීවදිසානායක-ධ3ථ
@සංජීවදිසානායක-ධ3ථ 4 жыл бұрын
අනිවාර්යයෙන්
@RavanaBrothers
@RavanaBrothers 4 жыл бұрын
Teen Voice එකේ කිත්තානේ වීඩියෝවට හෝ එය බෙදාගත් කිසිවෙකුට අප Copyright claim කර නැත. Cover Version සඳහාද ගැටලු නැත. කොතැන හෝ මේ ගීතයට නර්තනාංගයක් සකසා ඇත්නම් එය ඉදිරිපත් කරද්දී වීඩියෝ කර පලකොට ඇත්නම් එයද ගැටලුවක් නැත. ස්තූතියි ! රාවන සොයුරෝ
@mahimaherath6511
@mahimaherath6511 4 жыл бұрын
Aurudu 5 meka dala ath api dakinne voice teens aken passe mechchara hoda geethayakata ada thanak nane. Niruwath rupayak dammanam trending ai dawasin. apoi ape helayata giya kalak.
@sapi9273
@sapi9273 4 жыл бұрын
@@mahimaherath6511 😢😭😤😖😰😓😪😠
@lakinduperera7099
@lakinduperera7099 4 жыл бұрын
මං අහපු සුපිරිම සිංදුවක්.👹️😁✌
@naturelsl
@naturelsl 4 жыл бұрын
Appreciate brother 👍
@dilzbro5040
@dilzbro5040 4 жыл бұрын
Ravana Brothers ඇත්තටම Respect කරන්න ඕන දෙයක් ඒක,❤✌ ලංකාවේත් මෙහෙම අය ඉන්නවා දකින්න ලැබුනු එක සතුටුයි,😍😍
@IromaWimansaneeGalgoda
@IromaWimansaneeGalgoda 4 жыл бұрын
ලංකාවේ මිනිස්සු කොච්චර මොඩර්න් වෙන්න වෙස්ටනයිස් වෙන්න හැදුවත් ගැටබෙර යක්බෙර සළඹ හඬ අපේ ඇගේම තියෙන දෙයක් හදවතේ දෙයක් කියලා ඔප්පූ වෙනවා ...❤️
@dilanchathuranga7239
@dilanchathuranga7239 4 жыл бұрын
මොන පොශ් එකත් බෙරපද දෙක වදිද්දී නැටවෙනව 😂😂 පිස්සෙක් වගේ.dj වලට අපි හිතලනෙ නටන්නෙ.
@senkadagala5634
@senkadagala5634 4 жыл бұрын
@@dilanchathuranga7239 ඇගේ හිරිගඩු පිපිලා ලේවලටම දැනෙන්නෙ අපේ තාලෙට හැර වෙන මොන තාල ආවත් ගන්න බෑ යක්කයිනි ❤❤❤❤
@isuraumayanga6863
@isuraumayanga6863 4 жыл бұрын
මොන මොන බෙර පාට් තිබ්බත් යක් බෙරේට ඔක්කොම සැලන්ඩර්
@nadeekadilshan4226
@nadeekadilshan4226 4 жыл бұрын
Iroma ❤️🇱🇰
@hasitharajapakshsa8651
@hasitharajapakshsa8651 4 жыл бұрын
අපේ ජානවල තියෙන්නෙ සහෝ..ඇත්තටම ඇඟේ තියෙන දෙයක් ඒක.. 😍😍
@dimuthuprabath5296
@dimuthuprabath5296 7 жыл бұрын
දිගටම රාවන සහොද්‍රයෝ වැජබේවා...... දිගටම කරගන යන්න බුදු සරණයි
@RavanaBrothers
@RavanaBrothers 6 жыл бұрын
බුදු සරණයි!
@paasiya6606
@paasiya6606 4 жыл бұрын
අර නංගි කිවිව සිංදුව අහලා බලන්න ආපු සෙටිඑක කෝ ❤️😍
@සුදුමැණික-ඵ8ධ
@සුදුමැණික-ඵ8ධ 4 жыл бұрын
Eka lassanai
@ireshacathu5500
@ireshacathu5500 4 жыл бұрын
E nangi kiuwa vidiya lassanai
@lakshan_21
@lakshan_21 4 жыл бұрын
මම
@kasunchandika2219
@kasunchandika2219 4 жыл бұрын
මමත් ඉන්නවා
@afuwbro6205
@afuwbro6205 4 жыл бұрын
Math👌
@Nimankaj
@Nimankaj 8 жыл бұрын
සක්විත්තන් හිරුට වදින සින්හල දීපේ රාවණ පරපුරක උළෙල බුදුන් ගේ දේශේ 2010 වගේ ඉදන් ඔයාලගේ ගීත අහනවා හෙළයෝ වෙච්චි අපි ගැන මහත් අභිමානයක් දැනෙන්නේ. අදටත් මගේ ප්‍රියතම ගීය "සතන් සෙත් බිම මගේ " ගීතයයි.
@RavanaBrothers
@RavanaBrothers 6 жыл бұрын
ස්තූතියි!
@antonwishwa332
@antonwishwa332 4 жыл бұрын
Sirasa teen voice එකෙන් මේක අහලා හොයන් ආපු අය like එකක් දාන්ඩෝ.✌️🇱🇰❤️
@ruuabayathunga2067
@ruuabayathunga2067 4 жыл бұрын
❤❤❤👊🏼👊🏼👊🏼👊🏼👊🏼
@piyumiekanayaka6185
@piyumiekanayaka6185 4 жыл бұрын
🙋🙋🙋🙋🙋🙋🙋🙋
@nisansalafernando5569
@nisansalafernando5569 4 жыл бұрын
👍👍👍👍👍
@tharindisupunsara429
@tharindisupunsara429 4 жыл бұрын
👍👍👍
@dhanushkaakuressage7922
@dhanushkaakuressage7922 4 жыл бұрын
❤️
@riz5781
@riz5781 4 жыл бұрын
සිංහල කම හොඳට දැනෙන සින්දුවක්, සිංහලයෙක් වෙලා ඉපදුනානම් කියලා හිතෙන ලස්සන සින්දුවක්
@saniduucsc
@saniduucsc 4 жыл бұрын
සිංහලකම හිතට දැනෙනවනම්, සිංහලයන් එක්ක එකතුවෙලා, සිංහලයෙක් විදියට ජීවත් වෙන්න පුලුවන් නම් මේ රටේ. ඒ වගේ අයට සිංහලයෙක් කියලා කිව්වට වරදක් නෑ (උපත කොහොම වුනත්)
@kavindurukshan5200
@kavindurukshan5200 4 жыл бұрын
අම්මෝ ඒක නම්ම්ම්...💪❤️❤️
@SRekha-nd1kd
@SRekha-nd1kd 4 жыл бұрын
රටට ඇත්තටම ආදරෙයි නම් ඒ පුද්ගලයා සිංහලයෙක් තමයි. ඒකට සිංහල වෙලාම ඉපදෙන්නම ඕන නෑ. උපන් මවුබිමට අම්මට වගේ සලකනවානම් එතනයි සිංහලකම තියෙන්නේ. සිංහල විදියට ඉපදිලත් රටට ආදරයක් නැති මිනිස්සුන් කොච්චර නම් ඉන්නවද ? අනික තමන් මොන ආගමක ඉපදුනත් තමන්ගේ ආගමටත් , අනෙක් ආගම් වලටත් ගරු කරන්න. මොකද කිසිම ආගමක වැරදි දෙයක් මිනිසුන්ට උගන්වන්නේ නෑ. නමුත් පසු කාලීනව මිනිසුන් මේ වටිනා ආගම් වලට නොගැලපෙන දේවල් එකතු කරගනිමින් තමන්ගේ අවශ්‍යතා ඉටු කරගැනීමට යොදාගැනීම නිසා විවිධ ආකාරයෙන් මත ගැටුම් නිර්මාණය වෙනවා . ඇතැමුන් ආගම ආයුධයක් කරගන්නවා තමා වාසි සදහා. එය ඇත්තටම කණගාටුවට කරුණක්. අපි කවුරුත් කවදාහරි මැරෙන මිනිස්සු. ඒක කවදාහරි සිද්ධ වෙනවා. වැදගත් වෙන්නේ මොන ආගමේ , මොන ජාතියේ ඉපදුනත් තමන්ගේ ආගමට වගේම අන් ආගම් වලට ගරු කරමින් මවුබිමේ සෑම වැලි කැටයකට පවා ආදරය කිරීමත්, රැකගනිමත්ය. සිංහල රටේ ඉපදුන එකගැන ආඩම්බර වෙන්න.
@vinodmalitha5938
@vinodmalitha5938 4 жыл бұрын
මේ රටේ නම ශ්‍රී ලංකාව නෙමෙයි. මේ රටේ නම සිංහලය. මම සිංහල බෞද්ධ. උඹ සිංහල ඉස්ලාම්
@upzk7752
@upzk7752 4 жыл бұрын
Lankave ipaduna okkoma sinhalu.. lokko jathake venas karanna haduvata..
@minolinimeshka2434
@minolinimeshka2434 4 жыл бұрын
ඇත්තෙන්ම මං මේ සින්දුව අහුවෙ අහම්බෙන් මේ වගේ ලස්සන අපේ කම දැනෙන සින්දුවක් මන් ඇහුවමයි මේ සින්දුව හැදුව කවුරු උනත් අපි වෙනුවෙන් මේ කරල තියෙන දේට අපි ගොඩක් ගෞරව කරන්න ඔනී ඒ වගේම එ සින්දුව හරි විදියට රස විදින්නට ඕනි මොකද අද කාලේ ගොඩක් අයට අපේ කම ඒ රස වින්දනය නැති වෙලා අපි මේ වගේ අපේ දේ රැක ගන්න අයට හැකි අයුරින් සහය දෙන්න ඕනි මොකද එයාලා කරන්නෙ අපිට කරන්න බැරි වුන දෙයක් නිසා ඉදිරියටම කරන්න යන්න ඔබලාට මං ආයු බෝ වේවා යැයි පතනවා!!!!!!!
@kawindayadeshani6468
@kawindayadeshani6468 4 жыл бұрын
කියන්න තියන්නෙ මෙච්චරයි සිoහල වෙලා ඉපදුනු එක මට ආඩම්බරයක් ඒ වගේම ඒකෙත් බෞද්ධයෙක් උනු එක ඊටත් වඩා තවත් දෙයක් නෑ මගේ රට ජාතිය ආගම ගැන මට මහත් අභිමානක් දිවි පුදා හෝ මේ මව්බිම සුරකිනවා ආදරෙයි ලක් මව්නි මගේ
@senkadagala5634
@senkadagala5634 4 жыл бұрын
❤❤❤❤🔥
@janithherath8409
@janithherath8409 4 жыл бұрын
❤❤
@udariudari9490
@udariudari9490 4 жыл бұрын
🤝🤝🤝🤝👍👍👍
@madsquirrelgaming4077
@madsquirrelgaming4077 4 жыл бұрын
🔥 සහෝ
@shehanperera6989
@shehanperera6989 2 жыл бұрын
අනිවාර්යයෙන්
@gitanjaliemkaluarachchi2900
@gitanjaliemkaluarachchi2900 4 жыл бұрын
ඇස් ඇට මස් නහර ලේ වලටම දැනුණා අපේ කම ❤
@threeshows4179
@threeshows4179 3 жыл бұрын
යක්බෙරය අපේ මනස තුළ ජාතිකාභිමානයක් අැති කරනවා.... රාවණ පරපුරට ඡය... 🙏🙏🙏💓
@Warfighter007
@Warfighter007 2 жыл бұрын
"රාවන පරපුරක උලෙළ බුදුන්ගෙ දේශේ" Felt it 🖤🖤🖤
@RavanaBrothers
@RavanaBrothers 2 жыл бұрын
ස්තූතියි!
@ChaniraDulanjayaR
@ChaniraDulanjayaR 4 жыл бұрын
ලෝක වාර්තාවක් තැබීම හිතනා තරම් ලේසි පහසු කටයුත්තක් නොවේ. ඒවා සඳහා දහස් ගණන් ජනයා එකමුතු වනවා අප දැක ඇත්තෙමු. නමුත් එකම දවසක එකම වෙලාවකට වැඩ කරන රටක් නම් ඒ ඔබෙත් මගෙත් රට පමණකි. සූර්ය දේව වන්දනාව සිදු කරන මගේ රට, දෙව්ලොව පමණක් පිපෙන මල් ද පිපෙන මගේ රට ලොව ඉපැරණි ම දේශයයි. මේ සිරිත් විරිත් අපි සැමදා රකිමු. මේ රාවණා පරපුරේ උළෙලයි. ධම්මික හෙට්ටිආරච්චි මහතාගේ හැඟුමට, පබලු විජේගුණවර්ධන මහතාගේ සංගීතයට, යොහාන් රණසිංහ මහතාගේ හා මලින්ද විජේකෝන් මහතාගේ ගායනය කැවුම් කොකිස් කිරිබත් පිරි අවුරුදු කෑම මේසයකට සමානය. හෙළ කම රකින රාවණ සොයුරන්ට තුති! හැඟුම - චනිර දුලංජය රණතුංග
@madsquirrelgaming4077
@madsquirrelgaming4077 4 жыл бұрын
රාවණා දෙවියන්ගේ පිහිටයි ඔබට
@dilmimanthika5363
@dilmimanthika5363 4 жыл бұрын
හැගුම""" තනමල්විල කොල්ලා...
@shehanperera6989
@shehanperera6989 2 жыл бұрын
අනිවාර්යයෙන්
@SadahamRanawake
@SadahamRanawake 4 жыл бұрын
මේ සිංදුව ගොඩක් පරණ සින්දුවක්. රාවණ සොයුරන් ගේ... අපි දන්න කාලේ ඉදලම මේ සිංදුව රස විදිනවා.
@mcbhagya2561
@mcbhagya2561 4 жыл бұрын
මුලු සිංදුව ම ලස්සනයි. 2:13 ඉඳන් වස්සානේ පටන් ගන්න ටික මාර ගති..... මම සින්දුවේ ගොඩක් ම ආස කොටස ඒක .... Voice teen එකෙන් පස්සෙ තමයි සිංදුව ගැන දැන ගත්තෙ.
@Kasun_Ish
@Kasun_Ish 2 жыл бұрын
මාර විදිහට දැනෙන සින්දුවක්, ඒ වචන ටික, music එක, බෙර සද්දය වෙනමම රහක් 🎶❤️
@smweerasingha1219
@smweerasingha1219 4 жыл бұрын
දැන් මේ සින්දුව අහන්න කට්ටිය පෝලිමේ එයි 🤪❤️❤️
@alwayscalm1225
@alwayscalm1225 4 жыл бұрын
😆😆😆😆
@Sathyasoyair
@Sathyasoyair 4 жыл бұрын
අනේකයි
@gayanwickramasinghe347
@gayanwickramasinghe347 4 жыл бұрын
Epada enda 🤣
@prabath.madushan9125
@prabath.madushan9125 4 жыл бұрын
එන්න එපාද
@kgshemamali
@kgshemamali 4 жыл бұрын
ඔබ සැබවින්ම නිහතමානි රාවණ පුත්‍රයන් බව ඔබගේ අදහස් වලින් පෙනී යනවා. මේ අතිවිශිෂ්ට පදමාලාවට හරියන තනුව ම ඔබ විසින් නිර්මාණය කරලා තිබීම විශිෂ්ටයි.බහුතරයක් ජනප්‍රිය තාලයේ ගීත රසවින්දනය කරත් මේ වගේ විශිෂ්ට ගීත රස වින්දනය කරන පිරිසක් ලංකාවේ ඉන්න බව පෙනී යනවා. මමත් ඒ අතරින් කෙනෙක්. ඔබට මෙවැනි නිර්මාණ තව තවත් වැඩි වැඩියෙන් එළිදැක්වීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.
@chamoddilshan3596
@chamoddilshan3596 4 жыл бұрын
රාවණ පරපුරෙක උළෙල බුදුන්ගෙ දේශේ❤️🔥
@nadeeshaabeygunasekara6075
@nadeeshaabeygunasekara6075 4 жыл бұрын
රාවණ පරපුරක උලෙළ බුදුන්ගෙ දේශේ..❤️🙏 සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා හෙලයන්ට..බුදුසරණයි
@wtcdesilva9111
@wtcdesilva9111 4 жыл бұрын
The voice හින්දා කනට වැටුනේ,සුපිරිම සුපිරි අපේකම පිරිච්ච සිංදුවක් 💕
@madsquirrelgaming4077
@madsquirrelgaming4077 4 жыл бұрын
ගොඩක් අය මේ සින්දුවට අපහාසයක් වෙන විදිහට මේක විහිලුවට අරන් තියෙනවා, ඒක හරියට අපේ ජාතිය ආගම විහිලුවට ගත්තා වගෙ දෙයක්, කොහොම වුණත් මේ සින්දුව අහද්දි දැනෙන හැඟිම වචනයෙන් විස්තර කරන්න බෑ, මම නම් අඩුම ගානේ දවසට ඒක පාරක් හරි මේ සිනදුව අහනවා, මොකද මේකෙන් කියවෙන්නේ අපේ අතීත සංස්කෘතිය ගැන, ගොඩක්ම ස්තුතියි රාවණා සහෝ.
@i.u.g5222
@i.u.g5222 4 жыл бұрын
සින්දුව published කරල තියෙන්නෙ 2014. ඒත් දැන් තමා මේ වගේ සින්දු හිට් වෙන්නෙ. 👍👍
@ashaekanayaka5515
@ashaekanayaka5515 Жыл бұрын
බෙර හඩට සලඹ හඩට ඇගේ හිරිගඩු පිපෙනවා ❤️❤️
@kavindyaswijesinghe8780
@kavindyaswijesinghe8780 6 жыл бұрын
ඇට මස් ලේ වලටම දැනෙනවා සිංදුව..👍👍👍
@RavanaBrothers
@RavanaBrothers 6 жыл бұрын
ස්තූතියි!
@chathura1398
@chathura1398 4 жыл бұрын
@Sulakshi මං එකගයි ඒ කතාවට..
@samanmanohra3500
@samanmanohra3500 4 жыл бұрын
Aniwa
@yasithganegoda1627
@yasithganegoda1627 4 жыл бұрын
Adarei godak sudu nangi
@shan_a4064
@shan_a4064 3 жыл бұрын
RAVANA raju yali paminewaaa !!!!
@hirankavishka3475
@hirankavishka3475 5 жыл бұрын
මේක නම් මාරම ලස්සනයි ...... බුදුසරණයි !
@badboy-uc2fp
@badboy-uc2fp 4 жыл бұрын
2020 අන්තීම දවසෙත් මේක බලන්න ආව. මාර ලස්සනයි.
@SachiiAriyarathna
@SachiiAriyarathna 4 жыл бұрын
Voice teens එකෙන් පස්සෙ අය කෝ බලන්ඩ කෝ බලන්ඩ.. මේක සින්දුවක් නෙමෙයි දේව ගායනයක්❤
@dulanjaligunathilaka1207
@dulanjaligunathilaka1207 4 жыл бұрын
Voice teen බලල ආවත් මේ ගීතය ඊට සම කල නොහැක සිංහල කම දැනෙන ගීතයක් විශිශ්ට නිර්මානයක් ❤️❤️
@නිම්සරානිම්සරා
@නිම්සරානිම්සරා 5 жыл бұрын
හෙළයිනි ඇයිද මෙවැනි හෙළ සිහලකම අමතකලන්නේ කොපමන ආඩම්බරද එකල මා සිටියාදෝ මටම හැගේ හඳගැස්ම
@dilrukshihettiarachchi2670
@dilrukshihettiarachchi2670 4 жыл бұрын
wassane dasanthe first take voice eka harima lassani. anith voice ekath lassni. tv program ekata wada man asama mekata. amuthu sathutak hithata enawa. bohoma sthuthi.
@sameeramadushanka4278
@sameeramadushanka4278 4 жыл бұрын
ලංකාවේ සින්දු වල නව ගමනක්. සිරස the voice වලින් තමා අැහුනේ
@Sathyasoyair
@Sathyasoyair 4 жыл бұрын
සිරාවටම
@keshanravinathperera
@keshanravinathperera 4 жыл бұрын
එක පිස්සුවක්.....පපුවට දැනෙන අඩම්බරය ඇහෙ කඳුළුවලින් පිටවෙනවා..
@iroshashashi4059
@iroshashashi4059 4 жыл бұрын
මේ සිංදුව තියෙනවා මීට අවුරුදු කීපයකට කලින් අපි ගත්තු අවුරුදු ගීත cd එකක.මම නිතරම මේ සිංදුව අහනවා ඒකෙන්.
@jothihamuduruwo199
@jothihamuduruwo199 4 жыл бұрын
හරිම අපූරුයි. තෙරුවන් සරණයි!
@chamilayoungblood670
@chamilayoungblood670 4 жыл бұрын
සිංහලයන්ට විතරයි මේකේ හැගීම දැනෙන්නේ......❤️
@SonerMasterLK
@SonerMasterLK 6 ай бұрын
රාවණ පරපුරක උරුමෙ බුදුන්ගෙ දේශේ
@tharindux
@tharindux 4 жыл бұрын
Voice teens එකෙන් මේ සින්දුව ඇහුනේ. මේ වගේ සිංදු ගායනා කරනවට පිං. පට්ට ලස්සනයි. 🤙❤️
@sanjuwhs1286
@sanjuwhs1286 4 жыл бұрын
අපේ දේ... හදවතට දැනෙනවා හොදටම... සිරස program එකේ නන්ගියා ලස්සනටම ගායනා කරනව...
@thili_nii
@thili_nii 4 жыл бұрын
sirasa voice teens නිසා මේ සිංදුව දැන් හැමෝම හොය හොය බලනව ❤
@sahelkresh4211
@sahelkresh4211 4 жыл бұрын
මෙච්චර ලස්සන සින්දුවල් මෙච්චර කල් හැන්ගිලා තිබ්බෙ ඇයි.මරු
@manjulaliyanaarachchi8063
@manjulaliyanaarachchi8063 4 жыл бұрын
පුදුම ලස්සන අර්ථාන්විත ගීතයක් 👏🏻 හෙළයට ජය!!
@chamodsakun
@chamodsakun 4 жыл бұрын
රාවණ පරපුරක උළෙල බුදුන්ගෙ දේසේ.....❤️
@shamikamadusanka783
@shamikamadusanka783 6 жыл бұрын
ඇබ්බැහි උනා හොදටොම💜💜
@chathuchathu5327
@chathuchathu5327 4 жыл бұрын
👍
@sithushaa3432
@sithushaa3432 4 жыл бұрын
Oune appa....ada thamai ahuwe
@sanki7750
@sanki7750 Жыл бұрын
නියම අවුරුදු ගීතයක්❤😍
@kcsouthsrilanka9362
@kcsouthsrilanka9362 4 жыл бұрын
මේ තමයි අපේ නියම සිංහලකම, ලේ වලටම දැනෙන සින්දුවක්. නියමයි සහෝ . දිගටම මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා
@hemamaliranepura5914
@hemamaliranepura5914 4 жыл бұрын
මාර ගැම්මක් හිතට එනවා...
@chamilayoungblood670
@chamilayoungblood670 4 жыл бұрын
බුදුන් උපන් අපේ රට.
@sachithmadusanka4284
@sachithmadusanka4284 4 жыл бұрын
හැමදේම හොඳට ම නිර්මාණය කරපු, ඇඟේ මවිල් කෙලින් වෙන සුපිරිම සින්දුවක්. සිංහල නාදෙට ජයවේවා. බුදු සරණයි.....!!!!
@iworter
@iworter 4 жыл бұрын
අර වොයිස් ද මොකක්ද එක බලලා මෙතනට ඇවිත් එහෙව් දේසයක් තිබුනද කියලා හිතෙන එකත් ලොකු දෙයක් . මේදක්වා බලපු හැම කෙනාටම හදපිරි ස්තුතියි .මෙහි ස්තුතිය ,පිං දිය යුත්තේ රාවන සොයුරන්ටයි .මමත් ඔවුන්ගේ රසිකයෙක් පමණි පදරචනය සංගිතය දායකත්වය දැරැ සියලුදෙනාට පිං මෙච්චර කාලයකට සැගවි තිබු මැණික් මතුවෙන කාලයකුත් එයි ..🙏
@upzk7752
@upzk7752 4 жыл бұрын
Agaya karanna e podi un mehema barasaara sindu ratatama ahenna kiyanavata.. rahasema hangila yanna nodi..
@iworter
@iworter 4 жыл бұрын
Upz K මොනවා අගය කරන්නද කියන්නේ මේචචර කල් මෙහව්⁣ ගිතයක් මෙහව් දේශයක් තියනවාද කියලා වගේ වගක් නැතිව හිටපු එකද අගය කරන්න කියන්නේ ... . මෙවගේ දේශයක් මැකියන එක පුදුමයක් නෙමයි සියල්ලම තමන්ගේ කටට අතට ගෙනත් දානකන් බලන් ඉන්න කම්මැලි බහුතර උන්දලා ඉන්නකොට .. ඒකට උදම් අනන අය වැඩිමනම් තව ටික දොහෙකින් මේක අමතක කරයි .ඔබ හිතන්නේ මේ ගිතය පසුගිය අවරැදු පුරාවට දවසකට කිපාරක් අහනවා කියලද මම. මේ ගිතය ඇසෙන ඇසෙන වාරයක් පාසා හදවත විනිවිද යනවා .. එහෙව් දේසයක් ගැන අද කාලේ උන්දලා එය විකුනන් කන එක ගැන ... එක එකාව සතුටු කරන්න හදන තැටමිල්ලටයි ප්‍රසිද්ධයට අද කාලේ මිනිස්සු වහල් වෙලා මෙච්චර අවුරැදු ගානක් මෙවැනි ගිත තිබුනාදවත් කියලා නොදන්න උන්දලා එක එකාට වහල් කම් කරන එකටද අගය කරන්න කියන්නේ .ඔබත් මමත් දන්නවා ඔය තරගය මුදල් මතම පදනම්ව ප්‍රසිද්ධය සදහා විකාශය වන්නක් බව.. ඒ ගැන දන්නැත්ම් රියැලිටි තරග කියන ව්‍යාපාරය ගැන හොද විපරමක් කරලා බලන්න ... අපේ රටේ ඉන්න මේ වගේ මහ උන්දලා වරද වරද විදියට නොදැකින නිසා තමයි මෙච්චර දුරක් මෙරටට වින කෙටුනේ ... අරවගේ දක්ෂ දරැවන්ව ප්‍රසිද්ධ යන තේමාව යටතේ නොමගට යවන්නෙත් .... ඉස්සෙල්ලා සීහෙළ දීපයේ නිවැරදි ඉතිහාසය සොයන්න උත්සුක වෙන්න එතකොට තේරෙවි මොක්කද අදහස් කලේ කියලා එහෙම නැතුව කටට එන්නං වාලේ වචන පිටකරන්න එපා .එහෙව් දුර දිග බලපු මුතුන් මිත්තන් අපිට හිටියා එ උදවිය තමන්ගේ යුතුකම ඉටුකර ගියා .ඔවුන් දන්නවනං අද නටන බහුරෑ කොලං ගැන මෙහෙව් දේශයක පරපුරකටද අපි පණ දුන්නේ කියලා කණගාටුවට පත්යෙනවා
@beautifulworld3255
@beautifulworld3255 4 жыл бұрын
M addicted to this original voice n words. as a Sri Lankan m proud of this .. much love Sri Lanka 🇱🇰
@gayanpdesilva7641
@gayanpdesilva7641 7 жыл бұрын
ජය වෙවා... බුදු සරනයි... රාවණ දෙවි පිහිටයි.....
@RavanaBrothers
@RavanaBrothers 6 жыл бұрын
බුදු සරනයි!
@sanjanasadhakalumjayaveera2543
@sanjanasadhakalumjayaveera2543 4 жыл бұрын
Godak lassana katahadak.jathiya ,agama ,srilaankika ithihasaya gena kiyavena niyama sinduvak.
@ABCDEF-vt6ek
@ABCDEF-vt6ek 4 жыл бұрын
හෙල වංශයේ කතාව කොහොමහරි හොයාන හරියට දැනගෙන මේක අහද්දි ඇගට දැනෙන හැගීම වචන වලින් නම් කියන්ට බෑ.අනිත් උන්ටනම් මේක නිකම්ම නිකම් සිංදුවක් විතරයි
@bhanukagunarathne4964
@bhanukagunarathne4964 4 жыл бұрын
Sirasa voice nisa minissu meeka danagathyhe godakma.eeth parakku vela Hari meeka minissunta ahenna labuna eka vatinava.apee hela buumiye yatagiyaava gana aththa lagadima danaganna hambei.Api aai godanagemu mee looke balavathma rata vidihata💪🏻
@pasindunavinda1681
@pasindunavinda1681 2 жыл бұрын
මේක අහද්දි ඇගේ මයි කෙලින් වෙනව. ඒ තරම්ම මාර ගැම්මක් එන්නෙ.💪
@laksirisudasinghe6714
@laksirisudasinghe6714 4 жыл бұрын
අපූරු නිර්මාණයක් -බෙහෙවින් අගය කරමි.--රාවණ පුවත පිළිබඳ මේ වනවිට පවතින විවිධ මත හා වාද විවාද සමඟ පැටලෙන්නට කිසිසේත් අදහස් නොකරන නමුත් රාවණ සොයුරන්ගේ කලා නිර්මාණ නම් ඉතාම විශිෂ්ඨයි.තවද වර්තමානයේ මෙම නිර්මාණ වෙනත් පාර්ශව භාවිතා කිරීමේදී මෙම නිර්මාණ වල මුල් හිමිකරුවන්ගේ හිමිකාරත්වයට ගරු කිරීමත් එම නිර්මාණවල ගරුත්වයට හානිකර වන අයුරින් භාවිත නොකිරීමටත් ප්‍රවේශම් විය යුතු යැයි මම අදහස් කරමි.
@CINEflixSL
@CINEflixSL 4 жыл бұрын
The voice teens එකෙන් සින්දුව අහලා මේක අහන්න ආව අය කව්ද ❤
@maleeshamaleesha258
@maleeshamaleesha258 4 жыл бұрын
රාවණා ඔබ යලි වඩින්න සදහම් දීපේ...... දෙනෙත් පුරා බලා හිදිමි සාදු කියමිනේ🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🙏🙏🙏🙏
@DataWar
@DataWar 4 жыл бұрын
The Voice Teens Sri Lanka බලලා ආපු උන් ටික කෝ බලන්න.
@thilinamadhushan8323
@thilinamadhushan8323 4 жыл бұрын
Innooo
@පුෂ්පාකුමාරි-ඬ6ත
@පුෂ්පාකුමාරි-ඬ6ත 4 жыл бұрын
Le kakiyanwa me sinduwa ahunama....රාවණා ලෙයින් උපන් දරුවන් බිහි wenu අනාගතේ ....ස්වස්ති siddam
@ishaniranaweera6608
@ishaniranaweera6608 2 жыл бұрын
සිව්හෙලයේ ඇත්තන්ට මේ ගීතය උපහාරයක් ම වේවා...අවුරුදු 17500ක් ආපස්සට ගිය කාලයක්..!
@suchinthajayasooriya7128
@suchinthajayasooriya7128 4 жыл бұрын
original song ekanam okkotama wada supiri
@jaimevasquez51
@jaimevasquez51 4 жыл бұрын
Buen ritmo saludos desde México 🔥🔥
@ashadeepthi5780
@ashadeepthi5780 4 жыл бұрын
මේක අහනව වගේම මේ වචන වල තේරුම් හොයන්න...ඒකයි වටින්නෙ...ලස්සනට විතරක් හදපු සිංදුවක් නේවේ මේක
@randikachathurani7731
@randikachathurani7731 4 жыл бұрын
මෙම ගීතයට යොදා තිබෙන ඉපැරණි හෙළ බසෙහි තේරුමත් හොයා ගන්න ඇහැක් වුනනාම් කදිමයි
@sub0414
@sub0414 4 жыл бұрын
Rythme of the local heart beat!!! Well done!!! ආවඩා ආයුබෝ වේවා!!!
@sasindumalith5283
@sasindumalith5283 3 жыл бұрын
බුදුවරු/ සක්විති රජවරු පහලවෙන බෝධි මණ්ඩලය පිහිටි මධ්‍ය මණ්ඩලයෙ මධ්‍ය දීපය අප ජීවත් වෙන මේ සිහෙල දීපයයි.🙏❤️
@dulajrathnayake3446
@dulajrathnayake3446 4 жыл бұрын
Sirasa teen voice eken balanna ava kiyala mekonata nm enna epa.Api me sinduva hadapu davase idan balana un yko 😍😍😍👌
@reda3101
@reda3101 4 жыл бұрын
Voice teen එකෙ එකට වඩා Original එක මාර ලස්සනයි❤ මේ තව සිංදු කරන්න හැකියාව ලැබේවා❤
@buddhikasampath7792
@buddhikasampath7792 4 жыл бұрын
යක් බෙරයයි සලඹ හඬයි ඇහෙද්දී පද පබැඳුමත් එක්ක දෙසවන් වෙනතක යන එක ඉබේම නවත්වන්න තරම් ප්‍රබල ගීතයක්
@madu6142
@madu6142 4 жыл бұрын
රාවණ පරපුරක උළෙල බුදුන්ගේ දෙසේ.... සිංහල ලේ 😎😏
@kgshemamali
@kgshemamali 4 жыл бұрын
රාවණ පරපුරක උළෙල බුදුන්ගෙ දේසේ..අති විශිෂ්ට නාද මාලවක් තනුවක්..ඇත්තමයි භාවෝදිදීපනය උනා අහුවම.අපේ රටේ පැරණි ගීතවල තියෙන රසය ඇයි දැන් කාලෙ ගීත වල නැත්තෙ කියල හිතමින් ඉන්නකොට මේක අහන්න ලැබුණේ.ළද බොළඳ දේවල් අතර මෙවැනි ගීත බිහි වීම මාරම ආඩම්බර යක්..
Mahaasen Thandawaya Full Song මහාසෙන් තාණ්ඩවය
11:08
Kiththane KInaththe Sahangi Hansanjali The voice tean
2:33
Sahangi Hansanjali
Рет қаралды 338 М.
БАБУШКА ШАРИТ #shorts
0:16
Паша Осадчий
Рет қаралды 4,1 МЛН
24 Часа в БОУЛИНГЕ !
27:03
A4
Рет қаралды 7 МЛН
අංගම් කෙළිය / Angam Keliya Lyrics Video
3:41
Pabalu Wijegoonawardane
Рет қаралды 1 МЛН
ravana song- Song for king Ravana by Ravana Brothers
11:07
Ravana Brothers
Рет қаралды 369 М.
БАБУШКА ШАРИТ #shorts
0:16
Паша Осадчий
Рет қаралды 4,1 МЛН