No video

How to make kithul flower | kithul mal kapima | කිතුල් මල් කැපිම | kithul ra | Rauma wate

  Рет қаралды 74,827

Rauma Wate

Rauma Wate

Күн бұрын

#rauma #wate #Rauma_wate #kithul_malkapima #Raumawate
Rauma wate,
Raumawate,

Пікірлер: 90
@tmns-qm7li
@tmns-qm7li 11 ай бұрын
ඔබ තුමාට ගොඩාක් පිං .බෙහෙත් ලිස්ට් එක දාන්න පුලුවන්ද
@thecardsomi8053
@thecardsomi8053 3 жыл бұрын
ගොඩක් පින් මේ දැනුම සමාජගත කරාට., ගස් නැගල video එකක් කරාට...... 🙏🙏💪💪👌👌
@mr_adhi__3876
@mr_adhi__3876 5 ай бұрын
Sir please tell me medicine list' in kannada or English
@apivikunamu4550
@apivikunamu4550 3 жыл бұрын
බොහොම ස්තුතියි..මේ දැනුවත් කිරීමට ...
@shehandilshanka6492
@shehandilshanka6492 2 жыл бұрын
මගෙ තාත්තා කිතුල් මලක් හැදුවා මම පිරිසුදු රා හැමදාම බොනවා ඒ වාසනාව ගන්න ටිකක් ආමාරුයි
@priyankagayan8136
@priyankagayan8136 3 жыл бұрын
අපි ලජ්ජා නෑ.මමත් රජයේ සේවකයෙක්.දෙදෙනාටම පිං.
@user-on8op7qv2u
@user-on8op7qv2u 5 ай бұрын
Oyalata godak pin apita meka kiyaladunnata❤❤❤
@djdhananjaya8004
@djdhananjaya8004 2 жыл бұрын
ඔබ මේ කරන අනර්ඝ සේවයට ගොඩක් ස්තුතියි ජේසු පිහිටයි ඔබ දෙපළට
@LasithaWijekoon
@LasithaWijekoon Жыл бұрын
T
@user-xg8ft5nl3l
@user-xg8ft5nl3l 2 жыл бұрын
ස්තුති ඔබ දේදේනට දැනුවත් කිරිමක් කරාට.
@nandulaathapaththu6323
@nandulaathapaththu6323 Жыл бұрын
පැහැදිලි කිරිම ගොඩක් හොදයි ස්තුතියි ඔබට
@HettipathiraAnura-pm5vy
@HettipathiraAnura-pm5vy Ай бұрын
දෙවෙනි මලට (පතුරට ) හාරලා බෙහෙත් තියන ඕනිද දණ්ඩේ හුණු ගාල අව්වේ දෙම්ම මා මදි ද
@bxbxxvb
@bxbxxvb 3 жыл бұрын
Budusaranai kolloo
@DPWARUNAYTChannel
@DPWARUNAYTChannel 3 жыл бұрын
කිතුල් කඳේ සිදුරක් හදල බෙහෙත් පුරවල කරන ක්‍රමයක් තියෙනවද?
@kanishkamaldeniya5017
@kanishkamaldeniya5017 3 жыл бұрын
Kithul l laaa malak isharahin kedunot behet tibata teligga ganna beida wede asartahaka wenawada
@danushkanpremadasa568
@danushkanpremadasa568 3 ай бұрын
Male jel eka wage enawane kola baheth tibbe.kudu mirissa ahema .karalla kapala adata dawas.3i.thildiya bothalayak watenne..thelijja suduwenawa aya jel ekawage enawa e bath bora neda.eka natarakaranne kohomadaa
@Raumawate
@Raumawate 3 ай бұрын
සමහර මල් මුලින්ම බෙහෙත් හරියට සෙටි උනේ නැතිනමි එහෙම වෙන්නත් පුලුවන්,එවගේම ගොඩක්ම මල තැමිබුනාමත් වෙන්න හැකි
@chamindadilhan7417
@chamindadilhan7417 3 жыл бұрын
Wahina kaleka mala haduwata kamak nadda.
@Raumawate
@Raumawate 3 жыл бұрын
Wassa kaleta mal hadanna amarui, mala hariyata tambaganna ba. Mal kapala palapurudu kenekutanm haki, et me kale malak tiyenam try karanna
@shanikaanuradi7374
@shanikaanuradi7374 2 жыл бұрын
Aiye.mata japalai.arankaha saha ankanda kiyana Behetha aduran ne.mata ewage kola athuwela pahadili photo ewanawada.
@sanjeewakumara4131
@sanjeewakumara4131 2 жыл бұрын
එල බොඩේ කැඩුණු මලකටත් මේ ක්‍රමය හරිද?
@Raumawate
@Raumawate 2 жыл бұрын
මෙි ක්‍රමය එකට සාර්ථක නැ
@jayanthijayanthi4350
@jayanthijayanthi4350 Жыл бұрын
Japala Natuw a wanuwata tiyanna monwada kiyanna puluwanda
@priyankagayan8136
@priyankagayan8136 3 жыл бұрын
මමත් මලක් ඇල්ලුවා අද නෙමේ කලිං දවසෙ ඉරුවෙ(ඉරිද )මට ගැටලුවක් තියනව,ඔය හාරන බෙනේ කනදන්ඩෙ මැද හරිය වැඩිය හාරගන්නෙ නැද්ද.දෙපැත්තයි,උඩයි යටයි විතරද හාරන්නෙ.මට පෙනුන විදියට මැද වැඩිය හාරන්නෙ නෑ වගේ.
@Raumawate
@Raumawate 3 жыл бұрын
විඩියො එකේ එ ගැන පැහැදිලිව කියනවා, වටෙන්ම අගල් තුන් කාලක් ගනකමක් ඉතිරි කරල හාරගන්න ඔිනි,ආයි එ මල හාරන කොටස විතරක් තව එක පාරක් බලන්න.
@priyankagayan8136
@priyankagayan8136 3 жыл бұрын
මමත් රජයේ රැකියාවක් කරනව වැඩේ හරියයි කියල හිතනවා.හරි ගියොත් ඕනිම.කෙනෙක්ට කියල දෙනවා.ඔයාල දෙන්නට ගොඩක් පිං පිරෙන්න ඕනි.මේක අඩුවක් නැතිව කියාදීම ගැන.⁣වැඩක් ගන්න කෙනෙක්ට හොඳ අත්වැලක්.නැවතත් කියනවා,ඔබ දෙපල කරනකියන හැම දෙයක්ම සාර්තක වේවා.⁣ප්‍රතිපල දාන්නම් ලගදිම.තෙරුවන් සරණයි!
@Raumawate
@Raumawate 3 жыл бұрын
බොහොම ස්තුතියි දිරිමත් කලාට, හරියටම විඩියෝ එකේ ඇති ආකරයටම කරන්නකො,මුලින්ම පදම ආවෙි නැතත් හිත පිරෙන්න දෙයක් ලැබෙයි,
@mr_adhi__3876
@mr_adhi__3876 5 ай бұрын
Sir please tell me medicine list' in kannada or English please
@priyankagayan8136
@priyankagayan8136 3 жыл бұрын
අද මලට බේත් තිබ්බා,ඔයාල දෙන්නට පිංසිද්ද වෙන්න.අර ඔහු පාර හරියට ගහන්න බැරිඋනා ප්ලාස්ටික් මිටතියන නියනක් තිබුනෙ.ඒක කරකවන කොට මිට කැරකැවුන.ඇතුලට ඇනල ටිකක් හාරගත්ත.ජාපල නෑ මෙහෙ අනික් හැමදේමතිබුන අවුලක් වෙයිද?කරෝලත් එබුව.
@Raumawate
@Raumawate 3 жыл бұрын
නැ ජපාල නැ කියල,අනිත් දේවල් හරිනමි අවුලක් වෙන්නේ නැ, ඔහු පාරනමි බලපැමක් වෙන්න හැකි තරමක.ඔය විදියටම කරානමි අනිවා සාර්ථකයි, බලන්නකො
@manjuasenarath2584
@manjuasenarath2584 3 жыл бұрын
Godak loku udawwak ayye
@djdhananjaya8004
@djdhananjaya8004 2 жыл бұрын
තෙලිජ්ජ බත් බොර වෙන්නෙ ඇයි කියල කියල දෙන්න පුළුවන්ද
@nandulaathapaththu6323
@nandulaathapaththu6323 Жыл бұрын
ජාපල කොහොමද හදුනා ගන්නෙ
@eroshanlahiru2066
@eroshanlahiru2066 3 жыл бұрын
ගන්න බෙහෙත් ටික ලිස්ට් එකක් දන්ට හැකිද
@Raumawate
@Raumawate 3 жыл бұрын
kzbin.info/www/bejne/rXWwp6qNbKeKhKc
@rukshanthorawathura7996
@rukshanthorawathura7996 6 ай бұрын
Nambar 1a danawada
@user-jf2fm7ho3j
@user-jf2fm7ho3j 8 ай бұрын
Upadeshaka mahatha sambnda kragnna pulwan phn nomr 1k denna puluwanda..
@Raumawate
@Raumawate 7 ай бұрын
දැනට එයා ලංකාවෙි නැ,මගේ උඩින් තියෙන අනිත් කිතුල් මල් කැපිම විඩියෝවෙි තව කෙනෙකුගේ අංකයක් තිබෙනවා
@sarathgunarathna2172
@sarathgunarathna2172 Жыл бұрын
මේ ගහට නගින්න මැසින් එකාක් හදන්න බැරිද වටිනවා එත් දැන් ඉන්න අය කම්මැලි
@Raumawate
@Raumawate Жыл бұрын
ගන්න තියෙනවා නේද එ වගේ එවා
@chamindadilhan7417
@chamindadilhan7417 3 жыл бұрын
Mala kapala hadissiye aka dawasak kapanna bari unoth mala sauththu wenawada.
@Raumawate
@Raumawate 3 жыл бұрын
Ou godak durata mala natara wenna puluwan..ehema nowena awastat tiyenawa
@kavindajayawardana1027
@kavindajayawardana1027 Жыл бұрын
පොල්ලෙලි ලාම්පුතෙල් දාල පුච්ච ගත්තට ප්‍රශ්නයක් නැද්ද
@Raumawate
@Raumawate Жыл бұрын
Epa samaniya wdiyata karaganna
@monraj8671
@monraj8671 3 жыл бұрын
කිතුල් මලෙ ලියට සහ කැරලට පෙහෙත් ගන්නැද්ද
@Raumawate
@Raumawate 3 жыл бұрын
නැ මේ ක්‍රමෙිදි එහෙම කරන්නේ නැ, එහෙම කරන අයත් ඇති .
@user-jf2fm7ho3j
@user-jf2fm7ho3j 5 ай бұрын
Mala baheth tiyena kenaage phone no 1k laba denna.
@shanikaanuradi7374
@shanikaanuradi7374 2 жыл бұрын
Mama oya kiuwa vidihata anith beth dalamalak haduwa.bothal 3k enawa.eka aduwenneth ne.wedi wennethne.anith Behetha damma nethi nisa wena athi
@Raumawate
@Raumawate 2 жыл бұрын
නැ ඔයා සතියක් විතර මල දවසට 3 න් වතාවක් මදින්න ,ඉට අමතරව මලේ දඩු කෙටසේ විටට ගන්න හුණු ගාන්න
@shanikaanuradi7374
@shanikaanuradi7374 2 жыл бұрын
Hodai aiye.
@shanikaanuradi7374
@shanikaanuradi7374 2 жыл бұрын
Muluwannam pahadiliwa.thawa dawsaka Behetha warga deka ewanna.damma one ne
@dinipasadaruwan5837
@dinipasadaruwan5837 2 жыл бұрын
Lima kiyanne gadahadahi kiyanne awadha
@user-wu1hs5il9y
@user-wu1hs5il9y Жыл бұрын
දවස් 4 බෙහෙත් තිවුවට අවුලක් නැද්ද
@Raumawate
@Raumawate Жыл бұрын
අවුලක් නැ
@janakaruwan8607
@janakaruwan8607 Жыл бұрын
මලේ..උඩුපැත්තෙන් බෙහෙත් තිබ්බට කමක් නැද්ද
@Raumawate
@Raumawate Жыл бұрын
Epa
@sadarukawinda6554
@sadarukawinda6554 3 жыл бұрын
Ape pathe kudu miris ja pala na ewenuwata Monada danta puluwan
@Raumawate
@Raumawate 3 жыл бұрын
එ දෙකම නැතිනමි තව ලුණු ටිකක්.මිරිස් ටිකක්..විනාකිරි තේ හැදි 2ක් විතර ගන්න
@sadarukawinda6554
@sadarukawinda6554 3 жыл бұрын
Pas pagiri walin thibboth mal hariyan nathiwei da
@Raumawate
@Raumawate 3 жыл бұрын
Meka tma me kramayata hariyanama neheta
@sadarukawinda6554
@sadarukawinda6554 3 жыл бұрын
Me Agal bagayak haruwoth mala mereida beheth sarata
@sadarukawinda6554
@sadarukawinda6554 3 жыл бұрын
Oka balala Malak haduwa baga yak witharai watune mala ebenawane
@Raumawate
@Raumawate 3 жыл бұрын
Mala thambila wadi, behet sara wadi wela, male danda waten kesel pathu badinna
@sadarukawinda6554
@sadarukawinda6554 3 жыл бұрын
Mala Haruwa wdi hindada danna ne
@chamarasandaruwan3945
@chamarasandaruwan3945 3 жыл бұрын
Mala morala wedi
@lalindapriyamantha820
@lalindapriyamantha820 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@user-rk8hq8xr5v
@user-rk8hq8xr5v 3 жыл бұрын
වෙන බෙහෙත් වර්ගයක් නැද්ද ලෙසියෙන් හොයා ගන්න.කැප්පෙටියා ජාපාල නැ මෙහෙ
@Raumawate
@Raumawate 3 жыл бұрын
බෙහෙත් වර්ග තයෙනවා, එත් එවා මෙිතරමිම සාර්ථක නැ, මම චැනල් එකේ එ බෙහෙතත් දාල තියෙනවා, බලන්න
@user-rk8hq8xr5v
@user-rk8hq8xr5v 3 жыл бұрын
මම තව විඩියො එකක් බැලුවා.එකෙ බෙහෙත් තියෙන තැන පහලට විදින්නෙ නැ ගහට හානි වෙනවා කියලා.උඩ අතට විතරයි විදින්නෙ.
@sameeralakmalsameetv3469
@sameeralakmalsameetv3469 3 жыл бұрын
Oyala mona palatheda
@Raumawate
@Raumawate 3 жыл бұрын
මහනුවර දිස්ත්‍රිකයේ
@roshanrajapaksha599
@roshanrajapaksha599 3 жыл бұрын
ජාපාල වෙනුවට වෙන බෙහෙතාක් ණැද්දා? ජාපල ඔනෙමද?
@Raumawate
@Raumawate 3 жыл бұрын
එ දෙය විතරක්ම අඩු උනාට ලොකු අවුලක් නැ
@pradeepsamaranayake9159
@pradeepsamaranayake9159 2 жыл бұрын
කොට්ටෝru මල් කියන්නේ මොනවාද
@Raumawate
@Raumawate 2 жыл бұрын
සමාවෙන්න එ ගැන දැනුමක් නැ
@upekapabasara4397
@upekapabasara4397 3 жыл бұрын
Malak hada yanda thama baluwe. Gedarin kamathina.🤣
@Raumawate
@Raumawate 3 жыл бұрын
මුලින්ම උස ගස්වලට යන්න එපා කඩෙ ගන්න තියෙනවා sefty belt එකක් අරන් නගින්න
@jayanthijayanthi4350
@jayanthijayanthi4350 Жыл бұрын
Mata Sri number Dan puluwanda
@priyankagayan8136
@priyankagayan8136 3 жыл бұрын
සිමෙන්ති නොගා කොහොල්ලෑ හොඳනැද්ද.
@Raumawate
@Raumawate 3 жыл бұрын
එපා එක අසාරඑකයි,සිමෙන්ති ගාන්න ඔිනි එතන කාන්දුව නවත්තන්න බැරිමනමි විතරයි
@anil_abeynayaka
@anil_abeynayaka 3 жыл бұрын
ලේලිච්ච අඩුයානේ
@sumududarshika3385
@sumududarshika3385 2 жыл бұрын
Ane oyage 4n no akak dannako plizz
@Raumawate
@Raumawate 2 жыл бұрын
0777639928
@gemingcosthasl5227
@gemingcosthasl5227 3 жыл бұрын
ජාපා daddhi bada රිදෙයි
@Raumawate
@Raumawate 3 жыл бұрын
🤣🤣
@chamaranadun9206
@chamaranadun9206 3 жыл бұрын
unlike karapu eun JVP
@slmnm9146
@slmnm9146 2 жыл бұрын
කිතුලෙ මුල් අදින කාලයට වැටෙන්නෙ නෑ කියන්නෙ ඇත්තද
@Raumawate
@Raumawate 2 жыл бұрын
එකේ තරමක සත්‍යතාවයක් තියෙනවා
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 4 МЛН
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
කැස්පර් වලින් කිතුල් මලක් හදමු  |  How To Make Kithul Using Casper
39:06
Kithul Flower Making   කිතුල් මලක් හදන හැටි.
25:31
Lahiru Ranaweera ලහිරු රණවීර
Рет қаралды 53 М.
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 4 МЛН