මඤ්ඤොක්කා ලුනු මිරිස් එක්ක කිතුල් රා ගෝනමඩ ගම්මානයෙන් | kithul ra | gonamada rideegama |toddy taping

  Рет қаралды 2,186

lakshitha vlogs

lakshitha vlogs

Күн бұрын

තවත් ලස්සන ගම්මානයක් තමා ගෝනමඩ කියන්නේ ලස්සන පාන් ගල කියන විව් පොයින්ට් ඒක තියෙන්නෙත් මේ ගෝනමඩ ගම්මානයේ , ඉතිං ගම්මානයත් බලලා ඔරිජිනල් ගහේ බඩු තිබුනා, ඒකට හරියන්න මඤ්ඤොක්කා ලුනු මිරිස් කැන්ද කොලේ දාලා කන්නත් තිබුනා
කුරුණෑගල ඇවිදිනවනම් රිදීගම පන්සල, පහන් ගල, පාන් ගල, වගේම නෙල්ලිගල පන්සල ( රිදීගම ), රම්බොඩගල්ල පන්සලටත් යන්න අමතක කරන්න එපා ඔන්න .
-----------------------------------------------------------------------
Contact Us : (+94) 711855503 ( Lakshitha Vlogs youtube channel )
facebook : / @lakshithavlogs
tiktok : / lakshithavlogs
----------------------------------------------------------------------------
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.) @lakshithavlogs
------------------------------------------------------------------
Recommended For You
Thanks For Watching This Video
please subscribe ,like, share & click bell icon
#Lakshitha_Vlogs
#kithul_ra
#toddywith_maniocrecipe
manioc recipe sri lanka, manioc recipe mauritius, manioc recipe sinhala, manioc, cassava, sri lanka
kithul ra kapana hati, kithul ra mandi hadana hati, kithul ra bomu, kithul, kithul mal beheth, itn ,how to make kithul pani,how to make kithul hakuru,kithul pani,kithul hakuru,lankagama,kithul,huney,nature,sri lanka,beautiful srilanka,tasted,tasty food,srilanka authentic food,palm syrup

Пікірлер: 20
@EshaanIpalawaththa
@EshaanIpalawaththa Ай бұрын
නියමයි කෑම ❤ මන් ආස කෑමක් ❤️❤️❤️
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි මල්ලි ❤❤
@fernandosarath4694
@fernandosarath4694 Ай бұрын
Niyamai❤❤❤❤ From Italy
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තුතියි සරත් අයියා ❤❤
@GayanGayan-qu1mf
@GayanGayan-qu1mf Ай бұрын
අපේ ගෙවල් ලග
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
ලස්සන පැත්තක් , හදවතින්ම ස්තූතියි අපිත් එක්ක අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න අපිත් එක්ක ❤❤
@chandracha-yt6sc
@chandracha-yt6sc Ай бұрын
කූඩලු තම්බලා ඉස්සර අපේ කිරිඅම්මා ඔලුවේ ගාලා නානවා සබන් වෙනුවට
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
ගොඩක් අය නොදන්නා වටිනා විස්තරයකින් දැනුවත් කලාට හදවතින්ම ස්තූතියි දිගටම ඉන්න ❤❤
@greshank3695
@greshank3695 Ай бұрын
Super ❤❤❤👍👍👍🥛🥛🍺🍺
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි , දිගටම ඉන්න අපිත් එක්ක ❤️❤️
@スバダハマ
@スバダハマ Ай бұрын
විඩියො බලලා like comment කරලා උදව් කරමු😊
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි මල්ලි ❤❤❤
@chandracha-yt6sc
@chandracha-yt6sc Ай бұрын
අනේ අපි කුරුණෑගල හිටියත් ඔය තැන් දන්නේ නෑ
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
වෙලාවක යන්න රිදීවිහාරේ නොමිලේ ඉන්නත් පුළුවන් ❤❤
@sameerasampathgunasekara9935
@sameerasampathgunasekara9935 29 күн бұрын
13:19 ඔය වගේම දෙහි වර්ගයක් තියෙනව මට හිතෙන විදියට ඒක වෙන්න ඕනි දකුණෙ ගඬා දෙහි කියල කියන්නෙ පොල්සම්බෝල හදද්දි දෙහි වෙනුවට දාන්න ගන්නව අමුතුම රසක් තියෙනව
@lakshithavlogs
@lakshithavlogs 29 күн бұрын
හදවතින්ම ස්තූතියි සහෝ දිගටම ඉන්න ❤️
@wasantakumara5770
@wasantakumara5770 Ай бұрын
මරැ ගමනක් ලස්සන තැනැක් අයියෙ ටිප් එකක් යන්න කියාපු තැනක් වගේ නෙද ලක්සිත අයියෙ❤
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
ඒක ඇත්ත නවතින්නත් නොමිලේම තැනක් ඒ පැත්තේ තියෙනවානේ ඔනී කෙනෙක්ට ඔන්න යනවනම් ට්‍රිප් එකක් , හදවතින්ම ස්තූතියි ❤❤ මල්ලි
@gayankumar8581
@gayankumar8581 Ай бұрын
💝❤️💝💖♥️👍👍👍👍👍
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි ❤❤
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 22 МЛН
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 20 МЛН
WORLD BEST MAGIC SECRETS
00:50
MasomkaMagic
Рет қаралды 53 МЛН
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 65 МЛН
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 22 МЛН