Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 768 | 23rd May 2024 | Sirasa TV

  Рет қаралды 795,186

Sirasa TV

Sirasa TV

Күн бұрын

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZbin නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#KiyaDennaAdareTharam #KDAT #SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 363
@Amishadilrukshi
@Amishadilrukshi 4 ай бұрын
විපුලයට ඕන පිලිකන්නට එක්ක ගිහින් හරි තාත්තටත් දෙකක් අනින්නමයි 😂😂 අම්මෝ විපුල අනාට වගේම දැන් ඔයාටත් ආසයි අපි 🥰
@azmilkais
@azmilkais 4 ай бұрын
Sirawatama 😂 u wenama chandiyek ❤
@user-wb4be2bj9y
@user-wb4be2bj9y 4 ай бұрын
😂😂😂😂
@VinithaVinitha-he6cw
@VinithaVinitha-he6cw 3 ай бұрын
Lol no no by😊 kills it Nodrmayaobayi KO is nu​@@azmilkais
@Uday27108
@Uday27108 4 ай бұрын
චමදරී කියන්නේ හරිම හොද යාලුවෙක් හැමෝටම හම්බ වෙන්න ඕනි එහෙම කෙනෙක් 😊
@isurusampath2026
@isurusampath2026 4 ай бұрын
ඇත්ත ඒකනම්
@DilshaniRadi
@DilshaniRadi 3 ай бұрын
ඇත්තටම eya harima hoda yaluwek
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 4 ай бұрын
ශාන්ති වගේ එකියක් ඇති මුලු ගමක් ගිනි තියන්න. අනාට වින්ද්‍යා කියන්නෙ සහෝදරියක් ව්තරමයි.
@MenakaMenu-zg3cw
@MenakaMenu-zg3cw 4 ай бұрын
ඔව් එලවලා දාන්න ඕනේ
@MadonaMadona-fi6kq
@MadonaMadona-fi6kq 4 ай бұрын
ඇත්තමයි මට එකිට ගින්දර තියන්න හිතෙනවා
@user-wb4be2bj9y
@user-wb4be2bj9y 4 ай бұрын
E unata vindyat ana diha balance wena widihakata ne 😅😅😅😅😅
@user-wb4be2bj9y
@user-wb4be2bj9y 4 ай бұрын
E unata vindya ana diha balanne wena widihakata ne.😅😅😅😅😅
@anushaliyanage4092
@anushaliyanage4092 4 ай бұрын
No now she have feelings about him 😂
@dilinimadushika1862
@dilinimadushika1862 3 ай бұрын
වින්ද්‍යාට නම් අනාව ජෝඩු කරන්න එපා ඩිරෙක්ටර් අය්යේ වදින්නම් ඈ😂😂😂
@ShamaliPiyadarhani
@ShamaliPiyadarhani 4 ай бұрын
වින්ද්‍යා හිතලම බත් බෙදුව වගේ අනාට 😁😁😁😁😁
@RukmalBandara-o7p
@RukmalBandara-o7p 4 ай бұрын
😂😂😂😂😂
@RukmalBandara-o7p
@RukmalBandara-o7p 4 ай бұрын
siraavatama vindaya supirima aathal ekak gatthe aaaaaaaaaaaaaaaaaaaa
@AyomiHathurusingha
@AyomiHathurusingha 3 ай бұрын
Ou ban digasi pau
@SuwiniMadushika
@SuwiniMadushika 3 ай бұрын
Vindya 😡
@kushi784
@kushi784 4 ай бұрын
සීසර් වසන්තලාගෙ ගෙදර වගෙ කට්ටිය ඇත්තටම ඉදියා නම් අනුන්ගෙ ප්‍රශ්න විසදන්න.මේ ලොකේ ගොඩක් සුන්දර වෙන්න තිබ්බා😂
@dusanthakumara6372
@dusanthakumara6372 4 ай бұрын
අනිවාර්යයෙන්ම
@telephone2454
@telephone2454 4 ай бұрын
අවංකම ඇත්ත කතාව
@JayasingheJayamal
@JayasingheJayamal 4 ай бұрын
Ow ane ......matath eka hithuna.....
@sumanaperera9226
@sumanaperera9226 4 ай бұрын
Aaaaa
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 4 ай бұрын
ඔවු ඒකනම් ඇත්ත
@pookkolla.1522
@pookkolla.1522 4 ай бұрын
චමදරීගේ චරිතෙ පට්ට තැනට සුදුසු නුවණ එළ..ගෑනු හිතින් හිතාගෙන මැරෙන්න හදනවා අනා මෙලෝ දෙයක් දන්නෙ නෑ ඌට ඒවා අදාල නෑ..ඒක පට්ට
@RashmiPerera-yk3hv
@RashmiPerera-yk3hv 4 ай бұрын
වසන්ත-අනා-විපුල අනාගෙන් පස්සෙ ඊළඟ සීසර් වසන්ත විපුල 😃❤️
@TheVnv23
@TheVnv23 4 ай бұрын
වින්ධ්‍ය තනිවෙන්නෙ නෑ මැරෙනකල් 😂😂
@SunethraMeegasthenna
@SunethraMeegasthenna 4 ай бұрын
Chamadari වගේ යාලුවෙක් හැමෝටම ලැබෙන්න ඕන අනේ කරුණා කරලා වසන්ත ගේ waif අනාගෙන් ඇත් කරන්න එහෙම නේද යාලුවනේ ❤️❤️
@nishaminieanuradhika2892
@nishaminieanuradhika2892 4 ай бұрын
අසීමිතව කාලකන්නින්ට කඹුරපු දැගැසිලයි, අසීමිතව දුක් විඳින සමන්දිනීලයි කොච්චර නම් සැබෑ ලෝකේ ඇතිද..
@KasunPradheep
@KasunPradheep 4 ай бұрын
වසන්තයගෙ ගෑනි අනාට වෙන අතක් බලන්න දෙන්නෙම නෑ වගේ පුතෝ බේරියන් අනෝ....
@manjulakusumkumarigunapala5441
@manjulakusumkumarigunapala5441 3 ай бұрын
😂
@pushpikadesilva1224
@pushpikadesilva1224 4 ай бұрын
එකපාරක් හරි ශාන්තිට හොඳ දෙකක් කියන්න ඕන මේ වින්ද්‍යා. හරිම කුහක ගෑනියෙක්. චික්...
@dmnskdissanayeka3076
@dmnskdissanayeka3076 4 ай бұрын
අනාගේ හිතේ කාගැනවත් ආදරයක් නැතිපාටයි
@TheVnv23
@TheVnv23 4 ай бұрын
අනේ මේ මුකුත් නොතේරෙන්න ඌ බබානෙ. 😂😂
@ViraSha-jq9nx
@ViraSha-jq9nx 4 ай бұрын
Hitha gann be ane 😂
@godageeamilasavinda1883
@godageeamilasavinda1883 4 ай бұрын
Anata love karanna ba ne komath,u inna awadanama u dannawa ne..
@user-wb4be2bj9y
@user-wb4be2bj9y 4 ай бұрын
Ou aththatama
@Kkk31-q3m
@Kkk31-q3m 4 ай бұрын
අනාගෙ හිතේ වින්ද්‍යව අක්ක වුනාට ,වින්ද්‍යට නම් මල්ලිට වඩා වැඩි දෙයක් හිතේ තියනවා වගේ.එහෙම බලන් යද්දී ශාන්ති හිතන ඒවයේ ඒ හැටි වරදකුත් නෑ වගේ
@HemanthaFonseka-gw4bb
@HemanthaFonseka-gw4bb 3 ай бұрын
ගැහැණු කියන්නේ තවත් ගැහැණියකගේ හිතක් හිතා මතාම රිදවන කට්ටියක්.
@dinusgachathurangi464
@dinusgachathurangi464 4 ай бұрын
චමදරී ඔයානම් මරු කෙල්ල
@සුද්දි-ජ8ඝ
@සුද්දි-ජ8ඝ 4 ай бұрын
මෙ ගැණුන්ට තියෙන්නේ දෙවනි ගැන අමුතුම ඉරිසියවක් 😂😂😂😂
@mallikamudiyanselage4859
@mallikamudiyanselage4859 4 ай бұрын
මටත්
@champikamanoj1633
@champikamanoj1633 4 ай бұрын
චමදරි වගේ යාලුවො,හැමොටම ඉන්න ඔනි..
@priyankara00
@priyankara00 4 ай бұрын
අඩෝ වසන්තයගෙ පවුල අනා කෙල්ල එක්ක කෝල් එකේ ඉද්දී කුප්ප වැඩක් කරේ ඈ...😂
@ChanakaMadushanVidanagamage
@ChanakaMadushanVidanagamage 4 ай бұрын
Sirawatm bn
@gayanianuruddhika1683
@gayanianuruddhika1683 4 ай бұрын
ඒක හිතලමයි කරේ..
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 4 ай бұрын
වින්දයට.කොහොමත් හිත අනා.ගැන නේද
@ireshsandaruwan4361
@ireshsandaruwan4361 4 ай бұрын
මටත් ahema හිතෙනවා
@currentaffairs1875
@currentaffairs1875 4 ай бұрын
අනිවා
@NishaSahee-hi3gr
@NishaSahee-hi3gr 4 ай бұрын
මරු අනා ඉන්නවා කියලා දැනගත්තම භය වෙච්ච තරම් 😅😅😅
@kavishkaakalanka9089
@kavishkaakalanka9089 4 ай бұрын
❤❤❤❤gamma
@yamuna.roshani
@yamuna.roshani 4 ай бұрын
එක තමයි සුපිරි සීන් එක 🤣🤣🤣🤣❤️❤️❤️♥️
@s.s.3584
@s.s.3584 4 ай бұрын
මේ ගෑණු ටික ඔක්කොම අනාට පොරකනවා වගේ 😂😂😂😂😂😂
@kushi784
@kushi784 4 ай бұрын
අනා දැන් ඔයත් ගානට වැඩි .වින්ද්‍යා එක්ක වැඩි වැඩ ඕන නෑනේ ඇත්ත ටම.එක අතකට වසන්තගෙ ගෙදර වැඩ ට ඉන්න ගෑනි කතා කියන එක සාධාරණ යි
@anushikamadhuwanthi2973
@anushikamadhuwanthi2973 4 ай бұрын
👍👍👍👍👍👍👍
@AH_DPP
@AH_DPP 4 ай бұрын
ඔව් අවශ්‍ය දේ ඇරෙන්න ඕනවට වඩා දුක් බෙදාගන්න ගියොත් කාටත් ලෙඩක් තමයි.සීමාවන් තියාගත් යුතුයි ජීවිතේ එතකොට ප්‍රශ්න අඩුයි
@pethummexmex1908
@pethummexmex1908 4 ай бұрын
අනා අයියාගෙ නම ඇහුනත් ඇති සෙට් එකගෙ මුනවල් ටික 😂😂😂
@nipunjayasekara8134
@nipunjayasekara8134 4 ай бұрын
චමදරි හරිම හොඳ යාලුවෙක්
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 4 ай бұрын
තමන් අවංකවම ආදරේ කරන අය.එයාලට ලැබෙන්න ඕන❤❤🤲🤲වෛරය ක්‍රෝධය නැතිවෙලා ගිහින්.හිතන පතන හැම දෙයක් මිස්ට වෙන්න ඕන🤲.දිගැසී.අයියයි මල්ලි මත්තේ මැරෙන්නැතුව.වෙන කෙනෙක් හොයාගන්න.මම වගේ නං ඔය ගෙවල් පැත්ත බලලා බත් කන්නේ.නෑ.වින්දයටත්.අනා ගැන හිත ගිහින් වගේ.
@sandeepasanju8721
@sandeepasanju8721 4 ай бұрын
හැමෝම විපුලව ලේසියට හිතුවට විපුල අර අගසව් දෙනමට වඩානම් වැඩ්ඩෙක්
@amithadasanayaka2886
@amithadasanayaka2886 4 ай бұрын
මේ කතාවෙ ආයුෂ්ට මුලදි හැමෝම ආදරේ කලා එයාගෙ චරිතෙ කෑව හැමෝටම එපා වෙන තරමට. දැන් අනාට කරන්නෙත් ඒ ටිකමයි.
@NilakshikaDilhani
@NilakshikaDilhani 4 ай бұрын
වින්දයා ඒ කැම බෙදුවෙි ඔිනමයි කියලා ඒක කැත වැඩෙිි😂
@suwineethasuranjinee1378
@suwineethasuranjinee1378 4 ай бұрын
අයීයෝ හැමදාම දිගැසිව අඩවන්නැතුව සතුටින් තියන්නකෝ
@asankaweerakoon7606
@asankaweerakoon7606 3 ай бұрын
Ithin eki balenne adanna hethu hadan thiyennee...😂😂😂😂
@pavithrananayakkara1189
@pavithrananayakkara1189 4 ай бұрын
දැන් කතා ඔක්කොම run කරන්නෙ ගැනු දෙන්නෙකුට පිරිමියෙක් මැදි කරලා .. නැත්නම් ඒකෙ අනිත් පැත්ත.. ඒක තමයි trend එක
@champhajewarani7271
@champhajewarani7271 4 ай бұрын
අනා ඕනවට වැඩි මොකට වින්ද්‍යා ගේ ගේ ඇතුලට වෙලා කකා බිබි
@chalanagothami5299
@chalanagothami5299 4 ай бұрын
😂😂😂
@RelaxationVibes223
@RelaxationVibes223 4 ай бұрын
Eke assemai baluwoth attan 😂
@lalitamaleni8996
@lalitamaleni8996 4 ай бұрын
අනේ,චමොදරි වගෙ යාළුවො අපි හැමෝටම ඉන්නවනම්...??
@ThulaniNeththasinghe
@ThulaniNeththasinghe 4 ай бұрын
විපුල මං ඔයාට ආදරෙයි ඈ❤❤❤😊
@RashmiLanka-c5d
@RashmiLanka-c5d 4 ай бұрын
මේ කතාවත් ඉක්මනට ඉවර උනානම් හරි වගේ හැමදාම එකම තැන
@dinuamantha01
@dinuamantha01 4 ай бұрын
වින්ද්‍යා අනාට කැමතිවත්ද.ඒ අස්සේ ආයිත් වසන්ත ආවොත් තමයි මගුලක් වෙන්නේ😂😂
@සුදුනෝනා-ප4ය
@සුදුනෝනා-ප4ය 4 ай бұрын
මේ වගෙ ප්‍රශ්න විසදනෝ දැකල නැද්ද
@RuuDilshi
@RuuDilshi 4 ай бұрын
ශාන්ති වගෙ කුණු ගෑනියක් මොකට දැන දැනම තියන් ඉන්නවද දන්නෙ නෑ 😒
@pushpakumaravithanage3622
@pushpakumaravithanage3622 4 ай бұрын
චමදරි සුපිරි යාලුවෙක්
@සුම්මා
@සුම්මා 4 ай бұрын
උබේද
@pushpakumaravithanage3622
@pushpakumaravithanage3622 4 ай бұрын
@@සුම්මා නැ
@samiramadhusanka-w5k
@samiramadhusanka-w5k 4 ай бұрын
අනත් ගැනු නලවන්න දන්න හොදට 🫤
@senithalochana3689
@senithalochana3689 4 ай бұрын
Vindhya අක්කා nam superi ❤❤❤❤❤❤❤❤❤
@sandeepasanju8721
@sandeepasanju8721 4 ай бұрын
වින්ද්‍ය අක්කට පුදුම අමාරුවක් තියෙන්නෙ අනාට කවා ගන්න😂😂😂 මුකුත් නොකියත් බෑ කියලත් බෑ
@yayodhaprabodinie3091
@yayodhaprabodinie3091 4 ай бұрын
විපුලයනම් සුපිරී😂😂
@mnera942
@mnera942 4 ай бұрын
වින්දයාට තියන කැහිල්ල
@UdariLakshika-sd5oo
@UdariLakshika-sd5oo 4 ай бұрын
ඊලගට අනාව බෙදා ගන්න බැරුව ....❤❤❤
@roshansampath2117
@roshansampath2117 4 ай бұрын
නැත්තන් දෙන්නෙ කන කීන් කීන් ගාන්න...😂😂😂😂😂
@kanchanasewwandi8748
@kanchanasewwandi8748 4 ай бұрын
අනා බබා පව්...වින්ද්‍ය අක්කට උන ද?.😅
@MayuraKrishnajith-sn9fi
@MayuraKrishnajith-sn9fi 4 ай бұрын
දිගැසි පව්. අද මම නොලැබෙන දෙයක් දිහා බලාගෙන ඉන්නවා වගේ දිගැසිත් එහෙම තමයි.
@janiduperera8757
@janiduperera8757 4 ай бұрын
Math ehemai😢
@chandimaudayanthi7441
@chandimaudayanthi7441 4 ай бұрын
Math ehimai😢😢
@indufernando-q2l
@indufernando-q2l 4 ай бұрын
මේ ශාන්ති ගෑනිට මාසෙ පඩිය හම්බවෙනව නම් මදිද...වින්ද්‍යායි අනයි ජීවත් වෙන්න ඕනා වැඩකාරිට ඕන විදියටද...ග/හ/ලා පන්නන්ඩ ඕන..
@Kkk31-q3m
@Kkk31-q3m 4 ай бұрын
අනාගේ හිනාව❤❤❤
@radikasuranji9271
@radikasuranji9271 4 ай бұрын
ආදරේ ගින්දරක්..💔
@Never.life4
@Never.life4 4 ай бұрын
අනට් වෙන්නෙ අයිය්ට වෙච්ච එකෙ අනිත් එක
@mrxboxritzwin
@mrxboxritzwin 4 ай бұрын
වින්දයා හිතලමයි කලේ බත් බෙදන එක
@Pnp9278
@Pnp9278 4 ай бұрын
මටත් හිතෙනවා චන්ඩි රැජිනක් වෙන්න.. ශෝයී නේ... 😁😁😁
@Priyadarsni
@Priyadarsni 4 ай бұрын
විපුලගෙ චරිතයත් හොදයි❤
@strongwoman946
@strongwoman946 4 ай бұрын
අනර්ඝත් ඉතින් ඔච්චර නරක් කරන්න එපා. අාුෂ්වත් කෑවා.. . බලාගෙන ඔය නෝනා ම ඉරිසියාවට දිගැසිලාට මොකුත් කරයි
@supuneranga450
@supuneranga450 4 ай бұрын
පුදුම ඉරිසියාවක් තියෙන්නේ වින්ද්‍යා අක්කාට.. අනා වෙන කාටවත් අයිති වෙයි කියලා 😮
@GaminiPremathilaka-qy6om
@GaminiPremathilaka-qy6om 4 ай бұрын
චමදරි පට්ට කෙල්ලෙක්
@Crazyboy-pu6gh
@Crazyboy-pu6gh 4 ай бұрын
අනර්ගගෙ ගැම්ම කොහමද💪🏻💪🏻💪🏻💪🏻💪🏻💪🏻💪🏻💪🏻
@dhonibaba4934
@dhonibaba4934 4 ай бұрын
දිගැ සිට කවදා නම් සතුටින් ඉන්න ලැබේ යිද මනදා පව් අසරන අවන්ක කෙල්ල හැමදාම දුකින් .
@sachithragunasekara1006
@sachithragunasekara1006 4 ай бұрын
ඔක තමයි අපි කිව්‍වෙ සද්දා මීයක් කඩන්නෙ අත ලෙවකන්න නෙවෙයි නෙ
@strongwoman946
@strongwoman946 4 ай бұрын
කතාවෙ මුල එකක්.. දැන් තව එකක්...කොහෙද දන්නෙ නෑ අාදරේ කියා දෙන්නෙ
@janakawijewickrama2829
@janakawijewickrama2829 4 ай бұрын
මැද
@anomakanthi634
@anomakanthi634 4 ай бұрын
මෙ විද්‍යාව මට පේන්න ම බැරි ගැනියෙක් මොනවද මෙ ඵපා වෙනව මෙ කතාවත් ඵක්ක
@sudeshindika3349
@sudeshindika3349 4 ай бұрын
අනා අනාගනී වගේ😜
@sumsungsumsung3701
@sumsungsumsung3701 4 ай бұрын
ශන්ති හෝදායි ලෝකෝ ගිනිතියාන්න
@janakawijewickrama2829
@janakawijewickrama2829 4 ай бұрын
මරු වගන්තිය
@achininisansala5910
@achininisansala5910 4 ай бұрын
පව් දිගැසි...අනාත් දැන් සෙට් නෑ...එයාගේ කොලිටි බැහැලා
@lakmalikumari5843
@lakmalikumari5843 4 ай бұрын
දිගැසි පව්😢
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn 4 ай бұрын
කන්න දෙන අත හපා කන්නේ මෙන්න මේ ගෑනු නකින් ❤❤❤cyprus
@nandaniranasingha2248
@nandaniranasingha2248 4 ай бұрын
වින්ද්‍ය අනා කෙල්ල ගේ තාත්තා කරගන්න හදන්නේ
@chamilahemanthi2472
@chamilahemanthi2472 4 ай бұрын
ශාන්ති වගේ අම්මණ්ඩිලා කොච්චර ඉන්නවද මේ ලෝකේ 🤣
@AH_DPP
@AH_DPP 4 ай бұрын
ඔව් ඉන්න තරමක් ඒ වගේ.ගෑනු දහයක් ගත්තොත් නමයක්ම එවැනි ගෑනු තමයි.
@dilkiwathsala5708
@dilkiwathsala5708 4 ай бұрын
Digasi ලස්සන wela
@RelaxationVibes223
@RelaxationVibes223 4 ай бұрын
Ow harima lassanai❤
@nawodya7739
@nawodya7739 4 ай бұрын
Vindyage acting superb. Piumi botheju khmath daksha actress knk
@chathupremachandra2288
@chathupremachandra2288 4 ай бұрын
අනාට පස්සෙ විපුල තමයි ඉතින් චරිතෙ😁❤
@rosekumari7760
@rosekumari7760 3 ай бұрын
කියා දීපු ආදරයක් නම් නෑ බලපු මෙතෙක් කාලෙකට .....ආදරේ ගින්දරක් නම් තියෙන වා දැක්කා එච්චරයි .......💔💔💔💔
@lalithapadmini4557
@lalithapadmini4557 3 ай бұрын
දිගැසිගෙ වේදනාව තේරුම් ගන්න අනාට බැරි අනාගෙ හිතේ දිගැසි ගැන බැදීමක් නැති හින්දා.වේදනාව විතරයි හැමදාම දිගැසිට😥😥😥
@evon-ze6nw
@evon-ze6nw 4 ай бұрын
අන්න ශාන්ති බලාගෙන හිටියා දැන් ඉතින් ගිනි තියයි ගමටම
@ChandimaChandima-hx6oi
@ChandimaChandima-hx6oi 3 ай бұрын
Chamadari wage yaluwek innawa kiyanne aththatama. ❤️❤️❤️
@hashinikaushalyapulasinghe89
@hashinikaushalyapulasinghe89 3 ай бұрын
වින්ද්‍යා නම් හිතෙ මොනව හරි තියගෙන ඉන්නෙ අනා ගැන
@niranjanlal9096
@niranjanlal9096 4 ай бұрын
Digasitath පිස්සුනේ අය්යා yaddi malli අල්ලන්න හදන්නේ
@sdhd6319
@sdhd6319 4 ай бұрын
චමදරී හරිමහොද යාළුවෙක්
@MaliKk-u3z
@MaliKk-u3z 4 ай бұрын
දිගැසිට වෙන කොල්ලෝ ඇත්තෙම නැද්ද
@shaniwasanasaniwasana
@shaniwasanasaniwasana 4 ай бұрын
විපුල තමයි හොදම
@nilanthigunathilaka9081
@nilanthigunathilaka9081 3 ай бұрын
දැන් ඇති ශාන්තිව ගෙදර තියාගත්ත එයාව වෙන තැනකට ටාන්සර් කරන්න ❤❤❤❤
@Phone-gb3oq
@Phone-gb3oq 4 ай бұрын
Me shanthi gedarin elawanna thiyenne 😂
@rmtharu158
@rmtharu158 4 ай бұрын
අනා බබානෙ ඔච්චර නොතේරෙන්න..වින්දයාගෙ හිතේ තියෙන දේවල් ..වින්දයත් මාර අමාරුවකින් ඉන්නෙ
@udayanidadallage-ge6tf
@udayanidadallage-ge6tf 3 ай бұрын
මේ ශාන්තිනම්...අපේ ගමේ ගෑණු ටික වගේ 😂
@බුදුසසුනබැබලේවා-ග3න
@බුදුසසුනබැබලේවා-ග3න 3 ай бұрын
අනර්ඝ ගිරෙට අහු උනු පුවක් ගෙඩිය වගෙයි..😂
@Adhithyanatharasinha
@Adhithyanatharasinha 4 ай бұрын
Windhaya nam maru❤❤❤❤❤❤
@batuwitamaithri9789
@batuwitamaithri9789 4 ай бұрын
රටේ ගනන් කාරයෝ බිහිකරන්නේ දේශපාලකයන් විතරයිද? අද ඔය උද්ගොෂන පිකටින් කරල ගෙවල් ගිනිතියන්නේ නිතියටමද?
@UdayasiriHerath
@UdayasiriHerath 4 ай бұрын
ගෑනු මාර ඊරිසියයි තව කෙනෙක්ට හරියනවට.පිරිමින්ටවත් නෑ එචිචර මොලයක්.
@Skwsamanthi
@Skwsamanthi 4 ай бұрын
ශික් ශාන්ති කැත හිත...😢
@sonyabanda6543
@sonyabanda6543 4 ай бұрын
අනා අය්යට එහා පෙන්දෙක් වගේ !!!
@ayuarana3061
@ayuarana3061 4 ай бұрын
ඔය වැඩකාරි හරිම බයානකයි ගම ගිනි තියනවා
@EroshaKinkini
@EroshaKinkini 4 ай бұрын
දිගැසි එල්ලගත්ත ගමන්මයි 😂
@හිතුවක්කාරහිත
@හිතුවක්කාරහිත 3 ай бұрын
විපුල තමා චරිතෙ ඉතිම් 😊❤️❤️
@ransikaeldriny4494
@ransikaeldriny4494 3 ай бұрын
අනා පේන ව්දිහට අක්කගෙ ගෙදරට ම වෙයි වගේ😂😂
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 4 ай бұрын
නිර්වාන් අර රහස අනාට කියලද කොහෙද..අපොයි අයිරා ගිනි තියයි..
@umeshpunchihewa-nd3qd
@umeshpunchihewa-nd3qd 4 ай бұрын
Mona rahasada
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 4 ай бұрын
@@umeshpunchihewa-nd3qd අනුත්තරගේ CID කේස් එක ගැන...
@prabodhamaduranga
@prabodhamaduranga 4 ай бұрын
විපුලයා 💖
@chathudias-pt5pu
@chathudias-pt5pu 4 ай бұрын
Adaree kiyanne maha puduma deyak.kochchara kiwath hitha giya thana maligawa kiyanawane.digasith ehema thama.
@upalisenadeera6972
@upalisenadeera6972 4 ай бұрын
චමදරී.ලස්සනකවඩ්‍රයිව්පාරක්.ගැව්වා.තේරුනේකාටද.හා
@Sewwandidissanayak
@Sewwandidissanayak 4 ай бұрын
Ohoma yaluwo lebenne pinata
@kalyanikhm1701
@kalyanikhm1701 4 ай бұрын
මමත් මේ කල්පනා කරන්නේ ඇයි සද්දෙ අයියා මේ තරම් උදව් කරන්නේ කියල . අනා.... පරෙස්සම්න් . ❤❤❤
@niroshini15
@niroshini15 4 ай бұрын
අනාට ත් ආදර කතාවක් දාන්න. ඔක්කොම නිර්වාණට පටලන්නේ නැතුව.
@mahindakumara8378
@mahindakumara8378 4 ай бұрын
Api deta kapagena anunge ad balannath welane machanla
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 58 МЛН
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 51 МЛН
🎬 ද Family ප්ලෑන්   : Movie Review Sinhala | Movie Explanation Sinhala | Sinhala Movie Review
23:32