Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 769 | 24th May 2024 | Sirasa TV

  Рет қаралды 704,505

Sirasa TV

Sirasa TV

Күн бұрын

Пікірлер: 309
@KumariApsara-f8n
@KumariApsara-f8n 5 ай бұрын
අනා තමා.පවුලකට ඉන්නම ඕන කෙනෙක්.ඒ චරිතය හොඳටම කරනවා. අම්මගේ චරිතේ නියමයි
@sandeepasanju8721
@sandeepasanju8721 5 ай бұрын
අනා මොකක් හරි දන්නව අනුත්තර ගැන මොකද අනුත්තර මරන්න හැදුවෙ වසන්තගෙ මල්ලි😮
@wak640
@wak640 5 ай бұрын
E unata windya huratal karana eka appuriyai
@upuligamage1277
@upuligamage1277 5 ай бұрын
👍
@dinithwaduge6853
@dinithwaduge6853 5 ай бұрын
​@@wak640ane palayan oy 🙂😂😂
@AdlakshikaAdlakshika
@AdlakshikaAdlakshika 5 ай бұрын
අයිර අමිමත් මම වගේ කිසිම දෙයක් දුර දිග නොබල හැමදේටම කලබල වෙලා හැම හොරයක්ම මුළු ගමටම දැනගන්න ලැබෙනව. ඒ දරුවන්ට ආදරේ වැඩිකමට උනත් ඒක හරිම වානාසයක් කියල මටත් හිතෙනව මේ කතාව බලද්දි.😢😢😢
@nuwanmaduranga5940
@nuwanmaduranga5940 5 ай бұрын
අම්මලා කියන්නේ එහෙම තමයි.
@MenakaMenakadilhani
@MenakaMenakadilhani 5 ай бұрын
Math ehemaii🤭🥺
@anushmadhushanka5697
@anushmadhushanka5697 5 ай бұрын
😅
@nadeetharanga7507
@nadeetharanga7507 5 ай бұрын
welawakata ape ammath😊
@සිතනිවනමග-ඟ1ම
@සිතනිවනමග-ඟ1ම 5 ай бұрын
ඊ ලග සතියේ ආයුෂ්ගේ දවල් හීනේ ගැන දකින්න ඉන්න අය මේ කොනට😂
@KasunWeerakoon-nz7nl
@KasunWeerakoon-nz7nl 5 ай бұрын
😂😂
@iamkavindudilshan1962
@iamkavindudilshan1962 5 ай бұрын
😂
@TharangaDinesh5360
@TharangaDinesh5360 5 ай бұрын
Ammo a heene😮
@PrabathMadushanka-sr2kf
@PrabathMadushanka-sr2kf 5 ай бұрын
අනිවා
@dimu_liyanage
@dimu_liyanage 5 ай бұрын
එකගයි
@MAl-uv3ze
@MAl-uv3ze 5 ай бұрын
මෝනවා උනාත් නිර්වාන් මෙි හැමදේම අනා එක්ක කිවුව එක හොදයි
@sawanacreations9315
@sawanacreations9315 5 ай бұрын
ඒක විනාඩියෙන් කියපු එක ලොකු දෙයක්.මාසයක් විතර අදින්නෙ නැතුව..😅
@AH_DPP
@AH_DPP 5 ай бұрын
හොදයි , කිව්ව තැන තමා ප්‍රශ්නය.රහස් එලිපිට කියනවා.ඕන නැති කතා හැංගිලා කියනවා
@sureshelikewala9600
@sureshelikewala9600 5 ай бұрын
​@@sawanacreations9315hik8iiY
@dillperera
@dillperera 5 ай бұрын
ආයුශ් රට යවලා සමන්දනී හේමාල්ට සෙට් කරලා දාන්න .විශ්ව අයියා ඔයා ඔය කාතාවේ න් අයින් වෙන්න .මිනිසුන්ගෙන් බැනුම් අහන්නෙ නැතුව .ඔයා ඔච්චර කල් තියාගෙන හිටිය තත්ත්වය නැති වෙනවා..චාටර් කාතාවල රගපාලා
@amaratungaperera4554
@amaratungaperera4554 5 ай бұрын
Aniwaryenma👌
@thisarisamadi9545
@thisarisamadi9545 5 ай бұрын
සිරාවටම
@jagath8888
@jagath8888 5 ай бұрын
Oyalage oya adahas matha thama kathawa duwane
@SudarshiSandamali
@SudarshiSandamali 5 ай бұрын
ඇත්තටම
@anandika4567
@anandika4567 5 ай бұрын
ඇත්ත
@kushi784
@kushi784 5 ай бұрын
ඊලග ට නිර්වාන් අමාරු වෙ වැටෙන්නේ නේහා නිසා ..දිගැසි එක්ක ඉදියා නම් හොද සන්තෝසෙන් ඉන්න තිබ්බා.නිර්වාන් ට පින නෑ
@deepikachandani952
@deepikachandani952 5 ай бұрын
අනුත්තර ගැන දැනගත්ත ගමන් මොකක් හරි මතක් උනා වගේ අයිරාට 😮😮
@sandeepasanju8721
@sandeepasanju8721 5 ай бұрын
එකනම් ඇත්ත නේහ ඔක්කොටම එහා ඇනයක් වෙයි නිර්වාන්ටත් හොද වැඩේ වටේ යන්න ගියාට
@KuwaitKuwait-c6g
@KuwaitKuwait-c6g 5 ай бұрын
Hmm aththa thama
@hashinikaushalyapulasinghe89
@hashinikaushalyapulasinghe89 5 ай бұрын
ඔව් එක ඇත්ත
@RavindraSadaruwan
@RavindraSadaruwan 5 ай бұрын
එහෙම වෙන්නෙ නෑ. නිර්වාන් කිරිත් එක්ක සමහන් බොනවනේ.😂😂😂
@NethmiSinethma
@NethmiSinethma 5 ай бұрын
දිගැසිට දීපු ගින්දර ටික ටික පත්තු වෙනව ,අහිංසක කෙල්ලන්ගෙ ජීවිත සෙල්ලමට ගන්න එපා කියන්නෙ ඒකයි,කොයි වෙලේ හරි ඒ පව් පස්සෙන් එනවමයි ,කතාවක් වුනත් සැබෑ ජීවිත වල වෙන්නෙත් ඔහොම්ම තමයි
@samanmaleemalkanthi1403
@samanmaleemalkanthi1403 5 ай бұрын
😀😁😂😂😂
@dinushanilakshi5865
@dinushanilakshi5865 5 ай бұрын
Aththatam... Kathaw... Aththa.... Ehem karan ayat... Samawaknam na.... 🌺🌺🌺🌺🌺🌺🌺
@learn8831
@learn8831 5 ай бұрын
Eka atta mage 1st love ek scl eke eyai mai 8 wsre indl. Aurudu ganak awa .mm karapu waradak nisa a kella videuwa mara vidiht eth mta a warada hadanna oni una but eya kmti une na.taniym inw jevit klem kiw. Eth eya hodt igen gtta eyath dan teacher kenek English. Ammage bala kirinata 10 wenid eya mry kla. Eth mm adatath hmdema nati krn vidwnawa. Mm dannwa dan mata mehem une a kellge wednwa nisa.
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 5 ай бұрын
ඒක තමයි ගිනිපෙට්ටි ගනන් අඩු වුනේ , ඇයි නිර්වාන් ලග 🔥 තියනවනෙ ඔක්කොම ඇවිත් නිර්වාන් ගෙන් 🔥 ගන්නවා. අපරාදෙ සල්ලි .😃
@Education69578
@Education69578 5 ай бұрын
😂
@prasadralalage9720
@prasadralalage9720 5 ай бұрын
අපි නොදකින ජීවිත ඇතුලේ තමුන්ගේ ජීවිතේ හොයන්න ගිය මිනිස්සු ජීවිතේ හැමදාම තනි උනා..
@anushikamadhuwanthi2973
@anushikamadhuwanthi2973 5 ай бұрын
මුල් අදියර ටික පෙන්නුවම කථාවට ආපු එළිය.....😊 කෝකටත් නිර්වාන් ගොයියො පරිස්සමින්,නේහත් රෙජිස්ටාර් නෝනෙක් ළඟට එක්ක යාවී....එහෙම කලර් එකක් තියෙන්නෙ...
@ireshawarnakula
@ireshawarnakula 5 ай бұрын
Saththai akanàm
@MaliKk-u3z
@MaliKk-u3z 5 ай бұрын
මොනවා උනත් නිර්වාන් පව් ස්නේහා තමා නිර්වාන්ව අමාරුවේ දැම්මේ
@tharu9351
@tharu9351 5 ай бұрын
😮Isneha nirwanwa amaruwe dAmma.
@dilharisenevirathne5162
@dilharisenevirathne5162 5 ай бұрын
නිර්වාන් බබා නෙවෙයි නේ ....දිගැසියි ත් එක්ක යාළුවෙලා ඉන්න ගමන් සල්ලි පස්සේ ගියේ නිර්වාන් නේ ....
@malkavithanage6023
@malkavithanage6023 5 ай бұрын
නිර්වාන් ට ඕන උනෙ දිගැසිට පේන්න ලොකු අතු අල්ලන්න යන්න.අන්තිමට උනෙ නිර්වාන්ට පස්ස බිම ඇන ගත්ත.හොඳ වැඩේ.
@Demassina25
@Demassina25 5 ай бұрын
කලේකට පස්සේ ඉස්සර නිර්වාන් දැක්කා
@sadamali46
@sadamali46 5 ай бұрын
ස්නෙහාා හිටපු කාලේ කොටස් ලස්සනයි අප්පා🥺
@dinithwaduge6853
@dinithwaduge6853 5 ай бұрын
🙂😂😂
@MAl-uv3ze
@MAl-uv3ze 5 ай бұрын
අනේ නේහේයා ඔයවිදිහට කතකරනකෝට අප්පිරියායි හරියට කසාද බැදපු ගැනියේක් වගේ කතාකරන්නේ
@tharu9351
@tharu9351 5 ай бұрын
WAdi wAdi hodatama wAdii
@MaduShani-lo6sj
@MaduShani-lo6sj 5 ай бұрын
👍👍👍
@teclawijenayake6470
@teclawijenayake6470 5 ай бұрын
අම්මෝ අනා තමයි දවසකටවත් අනා.අනාගෙ සද්දෙට අම්මයි ලොකු පුතයි කටවහ ගත්තු ලස්සන.අපිනම් ඔය අනාට බයවෙයි කියලද හිතන් ඉන්නෙ.
@chanchalakalyani3169
@chanchalakalyani3169 5 ай бұрын
කොච්චර ලස්සන කතාවක්ද නිර්වාන් ස්නේහා අයින් කරලා කෑවේ...
@DilhariDisna
@DilhariDisna 5 ай бұрын
ආයුශ්ගෙ හීනෙ තමා හීනෙ 😂😂😂😂
@samanmaleemalkanthi1403
@samanmaleemalkanthi1403 5 ай бұрын
🦂🤣🤣🤣🤣🤣
@kalpaniapsara3377
@kalpaniapsara3377 5 ай бұрын
😂😂
@nayanalakshitha9910
@nayanalakshitha9910 5 ай бұрын
අයරාට සම්මානයක් දිය යුතුමයි
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 5 ай бұрын
ආයුශ්ගේ හිත කැත නිසා සමන්දිනි හේමාලුයි යාළුයි කියලත් හීනෙන් පේනවද කොහෙද😡😡😡😡
@jagath8888
@jagath8888 5 ай бұрын
Nohithapu peththak
@EroshaKinkini
@EroshaKinkini 5 ай бұрын
නේහා වගේ තමයි දැන් කෙල්ලෝ ඒකයි ඒ චරිතෙන් පෙන්නන්නේඑ❤❤🎉
@ImayaNethmi-ts2wt
@ImayaNethmi-ts2wt 5 ай бұрын
දිගැසිට ඇමතිගෙ පුතා සෙට් උනොත් තමා මරු 😂
@KsKsKsKsKs-t4m
@KsKsKsKsKs-t4m 5 ай бұрын
ඔව් 😂
@queensanku5615
@queensanku5615 5 ай бұрын
ඇමැති පුතා කිව්වෙ අර ස්කූල් කෙල්ල පස්සෙ ගිය කොල්ලද 🙄
@ImayaNethmi-ts2wt
@ImayaNethmi-ts2wt 5 ай бұрын
@@queensanku5615 නෑ නේහට කැමති කොල්ලා
@ImayaNethmi-ts2wt
@ImayaNethmi-ts2wt 4 ай бұрын
@@queensanku5615 නෑ නෑ නේහට කැමති කොල්ලා
@Nimmi-h2m
@Nimmi-h2m 5 ай бұрын
අැයි ගෙදර දේවල් එලියට වෙලා කෑ ගහන්නෙ ...නිර්වාන්ගෙ අම්මා ගෙවල් එතර පැත්තෙන්ම .වටේම ඉන්න මිනිස්සුන්ට අැහෙනව නේද😂
@hashinikaushalyapulasinghe89
@hashinikaushalyapulasinghe89 5 ай бұрын
අනාව නම් මරන්න එප මෙ කතාවෙන්
@gneiraleenaashraff4981
@gneiraleenaashraff4981 5 ай бұрын
අමිමට රගපානවා සුපිරියි.award එකක් දෙන්නම ඹනේ
@kushi784
@kushi784 5 ай бұрын
නේහා තාත්තා කියන දේ අහලා යන්න තාත්තා එක්ක...ඔයාගෙ නිර්වාන් අය්යා ව නම වෙනස් කරලා ගන්න බැරියෑ රටට
@blabala867
@blabala867 5 ай бұрын
නිර්වාන්ගේ කරුමේ හැටියට නම වෙනස් කරන්න ගිහින් අනුත්තර කියලා හිතලා හිරේ යන්නත් බැරි නෑ
@alengaming8084
@alengaming8084 5 ай бұрын
😂
@AH_DPP
@AH_DPP 5 ай бұрын
ඒක ඇත්ත
@inokarajapaksha3914
@inokarajapaksha3914 5 ай бұрын
Ow neda dan penumath wenas nisa ahuwena ekak ne
@RavindraSadaruwan
@RavindraSadaruwan 5 ай бұрын
කමක්නැද්ද දන්නෙ නෑ
@Pathnikaimarshi
@Pathnikaimarshi 5 ай бұрын
ආයුෂ්ගෙ ප්ලෑන් එකෙ කොටසක් වෙයි.මොකද සමන්දිනිගෙ වරදක් අල්ලන් ආයුෂ් රටින් යන්නයි හදන්නෙ මට නම් හිතෙන්නෙ ඒක.සමන්දිනිව අතඇරලා දායි.බලමු හීනයක් වෙන්නත් පුලුවන් ආයුෂ් දකින
@dusanthakumara6372
@dusanthakumara6372 5 ай бұрын
අනා නිසා තමා කතාව ගොඩ යන්නෙ
@upuligamage1277
@upuligamage1277 5 ай бұрын
👍🌟
@SLDhaniya
@SLDhaniya 5 ай бұрын
අර නෙහාගේ මහා එකා Lap ඒක off කරන් මොනාද බං ඔබන්නේ
@seethakasthuri7771
@seethakasthuri7771 5 ай бұрын
@HariniThathsara
@HariniThathsara 4 ай бұрын
😂
@manjulakusumkumarigunapala5441
@manjulakusumkumarigunapala5441 4 ай бұрын
😂
@ravindusamarakoon897
@ravindusamarakoon897 5 ай бұрын
එන සතිය හීන සතියක් විදිහට ගමන යයි 🤪❤
@lalithapadmini4557
@lalithapadmini4557 5 ай бұрын
අම්මා චරිතය කවදාවත් අමතක වෙන එකක් නෑ❤️❤️
@sasudass1392
@sasudass1392 5 ай бұрын
අම්මා කෙනෙකුගෙ දරු දුක කියා pana**Aira** 👍👍👏👏💐💐👍👍💞💞💞💞💞💋💋💋💋
@isharadanushka984
@isharadanushka984 5 ай бұрын
Airage අඳෝනාව epa wela.
@bandaranayake441
@bandaranayake441 5 ай бұрын
නිර්වාන් දකින දකින ගෑනු පස්සේ් යනවට හොදම බෙහෙත ඇමතියගේ පුතාගෙන් හම්බ වුනානම් හරි.
@evon-ze6nw
@evon-ze6nw 5 ай бұрын
කතාවට වුනත් නේහා තමයි එඩිතර කෙල්ල නිර්වාන්ව මැරි කරොත් ආයෙ නිකන් හදලා ගනියි නියම පිරිමියෙක් විදිහට
@sherinaasanthi174
@sherinaasanthi174 5 ай бұрын
නේහාත් මහා එපා කරපු එකියක්නෙ, මේකිටත් ඕනෙ ප්‍රශ්න ඇති කරන්න ,
@Chamithbandara-yw9es
@Chamithbandara-yw9es 5 ай бұрын
අනා නිසයි බලන්නේ❤
@chulabhayadamithameepegama123
@chulabhayadamithameepegama123 5 ай бұрын
පළවෙනි කොටසෙ ඉඳන් නොදැවී සිටින අනර්ගටයි දිගැසිටයි උත්තමාචාරය 🤣 ඊ ළඟ සැරේවත් ඩ්‍රාමා එකට කන්ට්‍රෑක්ට් සයින් කරල ගන්න... දිගටම බලන ඔයාලටත් තෙරුන් සරණයි 😂❕
@AH_DPP
@AH_DPP 5 ай бұрын
ඇත්තෙන්ම
@prasannapushpakumara6402
@prasannapushpakumara6402 5 ай бұрын
අයිරගෙ ඔව ඇක්ටින් වෙලාවකට එපා වෙන්වා..
@moganraj4831
@moganraj4831 5 ай бұрын
නේහා ගොඩක් ලස්සනයි ❤❤❤
@Madusha985
@Madusha985 5 ай бұрын
Ithin beda gnnko ehenm
@samithnishshanka
@samithnishshanka 5 ай бұрын
ආයුශ් හීනයක් දකිනවා වගේ😂😂😂
@Bamb188
@Bamb188 5 ай бұрын
ලංකාවේ ගැනු 90%ක්ම අයිරා වගේ,නියම වට්ටි අමිමලා
@පිනිබ්න්දු
@පිනිබ්න්දු 5 ай бұрын
එකත් දැන් ඔනාට වැඩියි
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 5 ай бұрын
ඒක ඇත්ත සාමාන්‍ය ජීවිතෙත් ඔහොමද දන්නෙ නෑ .
@maheshamadhuwanthi
@maheshamadhuwanthi 5 ай бұрын
අනා වගේ සහෝදරයෝ හරි අඩුයි.මටත් හිටියා...කුඩ්ඩෝ න්ට විරුද්දව කතා කරලා ඒවා හොයපු අයියෙක් 🥲🥲🥹🥹🥹
@NadeeshaNilmini-pp6hx
@NadeeshaNilmini-pp6hx 5 ай бұрын
මටත් හිටියා එහෙම මල්ලියෙක් අදට එයා අපිව දාලා ගිහින් මාස දෙකයි💔🥺
@maheshamadhuwanthi
@maheshamadhuwanthi 5 ай бұрын
@@NadeeshaNilmini-pp6hx මගෙත් අයියා මාස 9 ක් වෙනවා මාව දාලා ගිහිං .අදටත් පොලීසියට බැරි උනා හොයා ගන්න.මහජනතාවගේ සහය ඉල්ලලා හෙව්වා ඒත් නෑ.පොලීසිය ත් විකිනිලා
@anushaliyanage4092
@anushaliyanage4092 5 ай бұрын
That’s why it’s funny nerwan trying to take care of his sister husband, but he don’t take care of his problem. The girl who lie he lie. Oh my goodness did he told his heart he’s falling love with that otherwise why she’s forcing him ha ha ha
@KuwaitLine-u1s
@KuwaitLine-u1s 5 ай бұрын
එමොකක්ද බන් එන සතියේ වෙන්නෙ අයුෂ් සැක කරපු දේ හරිගියාවත්ද මේක අයුෂ් දකින හිනයක් වෙන්න බැරිද...
@tharushirandika5301
@tharushirandika5301 5 ай бұрын
නේහාට තියෙන්නෙ තාත්තාගෙ ගතිගුණ නෙවෙයි අම්මගෙ ගතිගුණමයි ..
@Hishani1985
@Hishani1985 5 ай бұрын
ඔව් .. ඒක ඇත්ත .. නිර්වාන් බැන්දත් නිවාර්වාන්ට වෙන්නේ නේහගේ තාත්තට උන දේම තමයි .. 😊
@KsKsKsKsKs-t4m
@KsKsKsKsKs-t4m 5 ай бұрын
අයුෂ්ගේ කැත හිත 😏
@tharindumangala5800
@tharindumangala5800 5 ай бұрын
E lage සතියේ ආයුෂ්ගෙ හිනෙ😂😂😂😂
@ramyamandalawaththa9129
@ramyamandalawaththa9129 5 ай бұрын
ඇඩ් නම් බොහොම වැඩියි දැන්.
@theresejohn6108
@theresejohn6108 5 ай бұрын
ආනාට වෙඩි තියන්ඩ ටිකක් කල්යයි වෙලා යයි 😂🤣😂🤣😂🤣
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 5 ай бұрын
අනා වගෙ අයියා කෙනෙක් මට නෑනෙ 😊😊😊
@avishkadilini4085
@avishkadilini4085 5 ай бұрын
මොකද්ද මේ නිර්වාන්ගේ අලුත් කතාව කතාව තව පැත්තකට යනවා වගේ😌
@poornimafernando8517
@poornimafernando8517 5 ай бұрын
10:04 ඉස්සර 🥺❤️
@Srilankaaaa
@Srilankaaaa 5 ай бұрын
ඉවරෙන්න ලගයිද නිර්වාන් සේරම කිව්වෙ ?
@yamuna.roshani
@yamuna.roshani 5 ай бұрын
අනේ ලොකු දෙයක් එහෙම වෙනවා නම් 🙏🏻🙏🏻🙏🏻🙏🏻කතාවක් unat❤️ඉක්මනට iwara. වෙනවා නම් හොදයි 🤣🤣❤️❤️
@anulathundeniya5440
@anulathundeniya5440 5 ай бұрын
😮⁸.😮​@@yamuna.roshani
@vimalkaniroshani
@vimalkaniroshani 5 ай бұрын
Vindayata nehage thththwa set karannakoo
@සුද්දි-ජ8ඝ
@සුද්දි-ජ8ඝ 5 ай бұрын
හොද වෙලාවට මන් වගේ වෙන කවුරුත් නැත්තෙ 😂😂😂😂😂😂
@paramisansala6789
@paramisansala6789 5 ай бұрын
ලැප්ටොප් එකේ Display එකහ්හ් 🤣🤣🤣
@anomakanthi634
@anomakanthi634 5 ай бұрын
බලාගෙන ගියාම අයිරා අම්මට ඵක දරුවෙකුගෙන් වත් සැනසීමක් වත් නැ
@ishanasali
@ishanasali 5 ай бұрын
එදිරි මුනිට ස්නෙහගෙ යාලුවා අමතක වෙලා හරිනි
@pramilaharshai923
@pramilaharshai923 5 ай бұрын
අයිරාට ස්නේහා ලොකු වෙලා දිගැසිව පෙන්න බැරි උනා......අන්තිම ට උනේ මොකද ....ඊළඟට අමාරුවේ වැටෙන්නේ නේහා නිසා....නෙහාගේ තාත්තාට උනා වගේ තමයි නේහා නිසා නිර්වන්ට වෙන්නේ .... නේහගේ තියෙන චණ්ඩි කම ......
@tharu9351
@tharu9351 5 ай бұрын
Hm neha chandi wAdi thama
@jagathgunasinhe2111
@jagathgunasinhe2111 5 ай бұрын
ලැප් එක ඔන් කරලා වැඩ කරපන්
@inokarajapaksha3914
@inokarajapaksha3914 5 ай бұрын
🤦‍♀️🤦‍♀️🤦‍♀️🤦‍♀️🤦‍♀️
@dineshjayasekara-ny8jb
@dineshjayasekara-ny8jb 5 ай бұрын
අනාගේ අක්කා සමන්දිනී පව් හෙට මොනා වෙයිද එයාට මේකත් ආයුශ්ගේ සෙටින් එකක් කියලා මට හිතෙන්නෙ ...
@TharangaT-l6c
@TharangaT-l6c 5 ай бұрын
අයිරා නම් අම්මා උනාට හරකෙක්😂😂
@jagath8888
@jagath8888 5 ай бұрын
Amma kiyanne ekata
@TharangaT-l6c
@TharangaT-l6c 5 ай бұрын
@@jagath8888 අම්මා කියන්නේ ආදරේ කියලා ,ඔහොම රහස් එහා ගෙදරට ඇහෙන්න කියෝනවට නෙවෙයි ,,සමහර අම්මලා නිසා දරුවෝ මරු කටට යන්නේ
@AsankaSanjeewaDayaratne
@AsankaSanjeewaDayaratne 5 ай бұрын
අම්මා උනත් ඔහොම හොරෙන් දරුවෙකුගේ කතාවක් උනත් අහන උන් නම් පේන්න බෑ😅
@chandaniperera5734
@chandaniperera5734 5 ай бұрын
නිර්වාන්ගේ තියෙන මනමාල කමට කවුරැවත් පලිද
@anandahennayake7297
@anandahennayake7297 5 ай бұрын
අපරාදේ කියන්න බෑ අයිරා මේක කොහේ හරි කෙල පිඩ හෙලනවා....අම්මා උනත්
@NilminiNilmini-ve2zw
@NilminiNilmini-ve2zw 5 ай бұрын
Ana oya niyamai❤❤❤❤
@Joodhaa-oe4st
@Joodhaa-oe4st 5 ай бұрын
අයිරා අම්මා මේ අනුත්තර,නිර්වාන් නිවුන්නු කියලා දන්නවා.... එයා කෙනෙක් පොඩි කාලේදීම දීලා ඇති ... 😢😢😢😢😢
@සතුන්ගේ.Travels
@සතුන්ගේ.Travels 5 ай бұрын
Laptop ඒක ඔබන කොට එකනවා වැඩ දන්නේ නෑ කියලා 😅😅
@chaminilakmali2652
@chaminilakmali2652 5 ай бұрын
ඉන්න නවක අයගෙන් චමදරි තමයි ලස්සන.natural beauti ,acting වුනත් හොදයි
@sanh3523
@sanh3523 5 ай бұрын
අනේ සද්දා කිය කිය බණ කියන අයට මතක නෑ එයා underworld එක run කරන කෙනෙක් කිය්ල. එයා අනාට සප් එක දෙන්නෙ නිකම් නෙවෙයිනේ . මීයක් කඩන්නේ අත ලෙව කන්න නෙවෙයි.
@senithalochana3689
@senithalochana3689 5 ай бұрын
Neha paw anne ❤❤❤❤❤😢😢😢😢
@avishkadilshan4489
@avishkadilshan4489 5 ай бұрын
අප්පෝ මේ ඇඩ් නම් වදයක් අප්පා
@1MasterVlog
@1MasterVlog 5 ай бұрын
අම්මා පව්
@KW-tb5nw
@KW-tb5nw 5 ай бұрын
Anaa nisa kathwa lassanai
@upuligamage1277
@upuligamage1277 5 ай бұрын
💐
@amithsadaruwan8248
@amithsadaruwan8248 3 ай бұрын
Sirasa tv kiya denna adare tharam episode
@හිතුවක්කාරහිත
@හිතුවක්කාරහිත 5 ай бұрын
අනා ❤️❤️
@SayuriNimshara
@SayuriNimshara 5 ай бұрын
සමන්දනී මොකක්ද ඒ වුණේ
@sumedhafernando3251
@sumedhafernando3251 5 ай бұрын
ඒක හීනයක් ආයුශ් දකින..🤔😋
@chameshfranandu4941
@chameshfranandu4941 5 ай бұрын
Hinayak
@AH_DPP
@AH_DPP 5 ай бұрын
සමන්දිනී එහෙම නරක කෙනෙක් නම් ආයුශ් මුණගැසුණු මුල් කාලෙම ආයුශ්ගෙ නෝනා වෙනවා.එයා හොදට නිසානේ කාලයක් යනකම් තනියම හිටියේ
@RavindraSadaruwan
@RavindraSadaruwan 5 ай бұрын
ඇයි දන්නෙ නැද්ද ඈ🥴
@samiramadhusanka-w5k
@samiramadhusanka-w5k 5 ай бұрын
නිර්වාගෙ අක්කාට ලොකු අමාරුවක් තියෙ වගෙ 😂😂
@SriyaniPunchihewa
@SriyaniPunchihewa 5 ай бұрын
Heenayak
@AH_DPP
@AH_DPP 5 ай бұрын
ඔය වගෙ හිතන එක කැතයි.ස්නේහටනම් ලොකු අමාරුවක් තිබුනා මුල් ඉදලම
@emmadevni8039
@emmadevni8039 5 ай бұрын
@@AH_DPP 😡😡😡😠😠😠
@Uwani-mt8cr
@Uwani-mt8cr 5 ай бұрын
මුලින් හේමාල් කැමති උනෙ නෑ සමන්දිනිව ආයූශ් බදිනවට කොහොමහරි හෙමාලුයි ආයුශ්ගෙ තාත්තයි ආයුශ්ගෙ ඔලුව වෙනස් කරා සමන්දිනි අයින් කරන්න හේමාලුයි ආයුශ්ගෙ තාත්තයි සමන්දිනිට හිතවත් වගෙ රගපෑව..පස්සෙ ආයුශ් උන්ගෙ ප්ලෑනකට තමා සමන්දිනිට මෙහෙම කරනව ඇත්තෙ කොහොමහරි සමන්දිනිව දාලා ආයුශ් මිනා ඉන්න දිහාට පනී සමන්දිනිට නැති වැරද්දක් පටවලා 🥹
@nrvedios600
@nrvedios600 5 ай бұрын
ඒ මොකද්ද අප්පා ඒ අන්තිමට දැක්කේ 😮😮
@madhushanipriyanka3214
@madhushanipriyanka3214 5 ай бұрын
Maka hinayakma wanna one paw samandani❤😢
@ShilokaHandlage
@ShilokaHandlage 5 ай бұрын
අනේ,,මන්දා හැමදාමත් ,ප්‍රශ්න 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
@aivandenis2063
@aivandenis2063 5 ай бұрын
ලබන සතියේ දවල් හීනේ
@hasithamax4487
@hasithamax4487 5 ай бұрын
Katawe aulma tana nirwange chariteta wena ekek damma eka
@strongwoman946
@strongwoman946 5 ай бұрын
අම්මෝ අපරාධ plan. රටටම හොඳයි අැමතියො
@inokakadahapola1474
@inokakadahapola1474 5 ай бұрын
Sneha ඇත්තටම adare කරා ....nirwan boru karapu nisa වෙනස් unaa
@emmadevni8039
@emmadevni8039 5 ай бұрын
So true. 💯💯💯
@madushanishadi7857
@madushanishadi7857 5 ай бұрын
Ayushge heene 😂😂😂
@Keviz2026
@Keviz2026 5 ай бұрын
ඕයි ලැප් එක ඕෆ් නේ 😂 2:26
@isharaudeshkumara1280
@isharaudeshkumara1280 5 ай бұрын
Ara superb nanaluwek ain karala ponnayekwa Nirawan charicheta dapu eka waraddak bro. Anaura kumarayawa wage😂
@sarathamunugama4975
@sarathamunugama4975 5 ай бұрын
Matath hitiya ana wage malli kenek.ita passe u banda 😂😢
@s.s.3584
@s.s.3584 5 ай бұрын
නේහා එක්ක නිර්වාන්ට රට යන්න බෑනේ. නිර්වන්ගේ පාස්පෝට් එකට අනුත්තර රට ගිහින්නේ තියෙන්නේ. හොද වැඩේ නිර්වාන්ට. දිගසිට කරපුවට
@jagath8888
@jagath8888 5 ай бұрын
Kuduth ekka thama pathale gaman karanne. Hebei ana wage oya kisi deyak care karan nethuwa baya kiyana eka gewila nethi minissu lankawe nethuwa neme
@geethadisanayakageetha981
@geethadisanayakageetha981 5 ай бұрын
ආයුශ් දකින්නේ හීනයක්.පව් සමන්දෙනිය සැක කරන එක
@LovelyCentaur-df3pv
@LovelyCentaur-df3pv 5 ай бұрын
දැන්නමි අපිපිරියයි
@ChithraDewage
@ChithraDewage 5 ай бұрын
අනා ෙග් කටට අමිමයි අයියයි ෙදන්නම බයවුනා❤ නිර්වාන් අනාට කියපු එක නමි ෙහාදයි ❤❤ ස්ෙනහා ව ෙග්ම තමා ෙන්හත් නිර්වාන් දිගැසි අතහැරලා ස්ෙනහා පස්ෙසන් ගියා ඒක තමා නිර්වාන්ට වැරදුන තැන දැන් ෙනිහා නසා ජිවිෙතත් නැතිෙවයිද දන්නැ 😢
@maduharshini63
@maduharshini63 5 ай бұрын
ආයුශ් දකින්නෙ හීනයක්
@samiramadhusanka-w5k
@samiramadhusanka-w5k 5 ай бұрын
🤲 කතාවෙ ආතිතයෙ ගියාම අර නිර්වාන් දාපුවාම මෙ නිර්වාන් ආපුවාම වරතම මානෙට හරියන්නෙ නැ වගෙ 😣😅
@samanmaleemalkanthi1403
@samanmaleemalkanthi1403 5 ай бұрын
😮😊
@Hasiduprasade
@Hasiduprasade 5 ай бұрын
දෝණී කේස් 😂😂😂😂
@seelaganegoda9077
@seelaganegoda9077 5 ай бұрын
මේ පවුලට පුදුම අපරාධයක් වෙලා තියෙන්නෙ..මේ අම්මට වත් පවුලේ කිසිම කෙනෙකුට සැනසීමක් නැද්ද අහක යන කුන්ඩවාල නේ පැටලෙන්න..
@yashaniimalka
@yashaniimalka 5 ай бұрын
Hapoo Dan Inna Nirwan nam Melo wadak na
@RasalBandara
@RasalBandara 5 ай бұрын
ඒ කෝ බී කෝ... සී තියෙනවා ඩී කෝ... නේහාගේ තාත්තා ටයිප් කරන විදිහ... මේමා තමයි මම Audit firm trining යනමුල් කාලේ මගෙන් supervising member ඇහුවේ
@KuwaitLine-u1s
@KuwaitLine-u1s 5 ай бұрын
මටනම් හිතෙන්නෙ මේ අයුෂ් දකින හිනයක් කියාලා
@buddhikacabral8833
@buddhikacabral8833 5 ай бұрын
Ira dakshatama niliya/minister dakshatama naluwa🎉🎉
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 108 МЛН
Disrespect or Respect 💔❤️
00:27
Thiago Productions
Рет қаралды 36 МЛН
ТЫ В ДЕТСТВЕ КОГДА ВЫПАЛ ЗУБ😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 3,1 МЛН
lalai lilai lai final
0:45
Mahiru Minsitha
Рет қаралды 46 М.
Ջիմի-Ջիմի, Սերիա 1 / Jimi-Jimi
31:25
PanArmenian TV
Рет қаралды 635 М.
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 108 МЛН