No video

Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 808 | 19th July 2024 | Sirasa TV

  Рет қаралды 653,002

Sirasa TV

Sirasa TV

Күн бұрын

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZbin නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#KiyaDennaAdareTharam #KDAT #SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 486
@chandrikawickramasurriya214
@chandrikawickramasurriya214 Ай бұрын
අනා ගේ නම විකුණලා හරි හොද වැඩක් කලා සෙබ්බා 😆😆😆😆❤️
@renukagunawardana8335
@renukagunawardana8335 Ай бұрын
Hmmmm
@renukakumari5890
@renukakumari5890 Ай бұрын
😂😂
@ChamilaKumuduni-to2cx
@ChamilaKumuduni-to2cx Ай бұрын
😂😂😂
@rmn5371
@rmn5371 Ай бұрын
,😂😂😂😂😂
@user-jz3ld7on5l
@user-jz3ld7on5l Ай бұрын
😂😂😂
@TA120-x9h
@TA120-x9h Ай бұрын
සෙබා ත් එහෙනම් ආනා වගේ උනා 😂 රෙස්පෙක්ට් Mr.සෙබා 👍👌සෙබා ට ආදරේ අය 👍 කරන් යමුද කට්ටිය. ඔය ආයුෂ් කියන එකාව කොහොම හරි නතර කරන්න ආනා අක්කා වෙනුවෙන් පුළුවන් ඔයාට ඒ දේ කරන්න
@Cutegirl-f3u
@Cutegirl-f3u Ай бұрын
💯
@inokakumari1
@inokakumari1 Ай бұрын
Balen thiyan monatada,samandinita hodama de ain wena eka,hari yana mahulak nemei oka.
@KumariManage-cg4sw
@KumariManage-cg4sw Ай бұрын
Seba mrune ada
@santanahdi4149
@santanahdi4149 Ай бұрын
❤❤❤❤❤❤
@samanthifernando2284
@samanthifernando2284 Ай бұрын
ඔව්..ඒකෙල්ලට කරන්න පුලුවන් නින්දා ඔක්කෝම තාත්තා කරලා..මූපස්සෙන් ගිහින් දැන් එපාවෙලා.ඌ හොද එකානේ..කල් වැඩී අප්පා..නවත්තන්න ඕකව.කෝ පෙන්නනවා කියන කොටස පහුවදාට නැ නේ....
@KAVINDADILSHAN-uk6dl
@KAVINDADILSHAN-uk6dl Ай бұрын
සෙබ්බගෙ දෙනියායෙ වැඩ වලට ලයික් එකක් ඔනි🥺😍❤️
@upuligamage1277
@upuligamage1277 Ай бұрын
👍
@user-jo3wb9du3o
@user-jo3wb9du3o Ай бұрын
සෙබාගේ දෙනියාය වැඩ පාර බලන්න ආපු කට්ටිය මේ පැත්තට
@dhammikmanel2660
@dhammikmanel2660 Ай бұрын
👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻💪💪💪🏿💪🏿💪🏿💪🏿
@kushaniweerasinhe7350
@kushaniweerasinhe7350 Ай бұрын
😂
@SampathChathuranga-tg3gq
@SampathChathuranga-tg3gq Ай бұрын
Ai ube arinada
@shayanianuththara6410
@shayanianuththara6410 Ай бұрын
ඇයි මෙ අපෙ දෙනියායට අපහස ආ...
@Keviz2026
@Keviz2026 Ай бұрын
දෙනියායෙට ලග සෙට් එක 😌❤
@nawanjialwis9340
@nawanjialwis9340 Ай бұрын
බලන් යද්දී මේ කතාවේ හරි ගියේ සෙබ්බා මාමාට විතරයි නේ...😂😅😊
@manorilakmali7539
@manorilakmali7539 Ай бұрын
මේ තියෙන prashne මදිවට ee pawuleth prashne බලන්න වෙයිද දන්නේ නැහැ 😂😂😂
@MadusankaSilva-qm1ei
@MadusankaSilva-qm1ei Ай бұрын
😂😂😂
@user-ku7uh9ev1h
@user-ku7uh9ev1h Ай бұрын
😂😂
@petmedicinesrilanka7863
@petmedicinesrilanka7863 Ай бұрын
සෙබාගේ කොටස් මරැ කියන අය කෝ බලන්න ❤ සෙබානම් මරැ ❤
@BuddikaPathirage-sl3yc
@BuddikaPathirage-sl3yc Ай бұрын
Hodai😅
@santanahdi4149
@santanahdi4149 Ай бұрын
❤❤❤❤❤❤
@sehansajayalath5481
@sehansajayalath5481 Ай бұрын
කියා දෙන්න ආදරේ තරම් අද තමා හරියටම දැක්කේ සුභ මංගලම් සෙබා මාමේ
@upuligamage1277
@upuligamage1277 Ай бұрын
Sweet Scene..
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 Ай бұрын
සෙම්බා තමයි හොඳටම කරේ😂😂සෙබ් අයියට ජයසිරි මංගලම්.❤❤💐💐💐
@maliduindika417
@maliduindika417 Ай бұрын
අප්පටසිරි සෙබ්බ දියුනු වෙලා තියෙන තරම් මරු මරු සෙබ්බා ඒකත් ජය සිරි මන්ගලම් වගෙයි
@inoshasewwandi1439
@inoshasewwandi1439 Ай бұрын
ත්‍රීවිල් මල්ලිගෙ හිනාව ලස්සනයි
@GKProduct1985
@GKProduct1985 Ай бұрын
වීල් මල්ලිගෙ හිනාවට වශීකෘත උනා😊😊
@klasanthaklasantha7414
@klasanthaklasantha7414 Ай бұрын
කොල්ලගෙ හිනාව මාරු..😅😅
@Jsameera
@Jsameera Ай бұрын
සෙබා තනියන් ඉන්න නිසා බන්ගලාව කොල්ල කන්න කෙල්ලෙක් ආවා වගෙයි
@user-tf3hz5es4u
@user-tf3hz5es4u Ай бұрын
පතිරාජ වගෙ මිනිස්සු දුක් විදින දවස කවදද
@RavinduDilshan-cb1cy
@RavinduDilshan-cb1cy Ай бұрын
Never
@KumaraKumara-gn3xm
@KumaraKumara-gn3xm Ай бұрын
Laga lagama enawa
@geekkolla3929
@geekkolla3929 14 күн бұрын
සැප්තැම්බර් 21 පස්සේ
@MayumiIparna-tf8zs
@MayumiIparna-tf8zs Ай бұрын
සෙබා මාමා මොනා උනත් රගපාන එක සුපිරියටම රගපානවා ❤😊
@ksmdamayanthi2297
@ksmdamayanthi2297 Ай бұрын
සෙබ්බා අයියාට හරි ගියා එහෙම නම් ❤
@LahiruDimanka
@LahiruDimanka Ай бұрын
😢😅
@elenawickrama2281
@elenawickrama2281 Ай бұрын
අනේ සාදු සාදු සාදු 🙏🙏🙏
@sameeraasanka5487
@sameeraasanka5487 Ай бұрын
❤❤❤❤❤😊😊😊😊😊😊
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 Ай бұрын
සෙබ්බට හරි ගියා නෙවි,කෙලවෙයි වගේ..😂😂😂
@blabala867
@blabala867 Ай бұрын
සෙබා මාමේ අනා හින්දා ජයසිරි මංගලම්😂
@lankadesilva.7446
@lankadesilva.7446 Ай бұрын
😮😮😂😂😂😂🍻🍻🍻🍻🍻❤️
@upuligamage1277
@upuligamage1277 Ай бұрын
🤭
@user-nimasha24
@user-nimasha24 Ай бұрын
සෙබ්බා අයියටත් ඒකත් ජය සිරි මංගලම් වගේ 😂❤❤ මරු තමයී...
@grahamdesilva9992
@grahamdesilva9992 Ай бұрын
පතිය නියෙමෙට 225 ම නියොජනය කරනවා...super acting !!!!
@hasithhasith2120
@hasithhasith2120 Ай бұрын
අනේ මගේ දරුවේක් වගේ හදා ගත්ත මගේ පිංකී කේල්ල දාහත් වෙනිදා නැති උනා අසනිප වේලා අනේ එයාට හොද ආත්මයක් ලැබේවා කියලා හැමොම පිං දේන්න එයා වෙනුවෙන් හැමදේම කරනවා හැමොගෙන්ම ඉල්ලන්නේ එයාට පිං දේන්න කියලා එයා නැති අඩුව කියලා නිම කරන්න බැරිතරම් දෙයියනේ 😭🙏
@ThiliniMendis
@ThiliniMendis Ай бұрын
අනේ එයාට හොඳ මිනිස් ආත්මයක් ලැබේවා .....!!!!
@dinushadinu7683
@dinushadinu7683 Ай бұрын
E wedanawa math widala tiyenawa..eya ayeth manussa athmayak labala oya gawatama ewii
@user-is8rk1yi6q
@user-is8rk1yi6q Ай бұрын
මේකත් වෙනම ගේමක් කියලා හිතෙන අය තවත් ඉන්නවද
@pathumpabasara7092
@pathumpabasara7092 Ай бұрын
Sira
@gayanikumari7696
@gayanikumari7696 Ай бұрын
අනේ වාසනාවන් සෙබ්බා මාමට හරි ගියා එහෙනම් 👍
@user-sj8lt5un2c
@user-sj8lt5un2c Ай бұрын
අනිවාර්යය
@ChampikaKuruppu-rq4ox
@ChampikaKuruppu-rq4ox Ай бұрын
Yess
@shamaliedissanayake8267
@shamaliedissanayake8267 Ай бұрын
ගම දෙනියායෙ උනාට ගෑණු ගැටවලට සෙබ්බ අහුවෙයි වගේ .
@renukagunawardana8335
@renukagunawardana8335 Ай бұрын
අනේ මං දන්නෑ😮😮😮
@asanthikalakmali9187
@asanthikalakmali9187 Ай бұрын
මටත් එහෙම සීන් එකක් තමයි හිතුනේ
@samanthifernando2284
@samanthifernando2284 Ай бұрын
ආයුශ්ට කනට දෙකක් දෙවෙනි ගහනකන් බලන් ඉන්නේ මම.
@dilrukshideepashika345
@dilrukshideepashika345 Ай бұрын
ඇයි මන් ☺️☺️
@NiranjalaShiromani-ig4jg
@NiranjalaShiromani-ig4jg Ай бұрын
සෙබා චන්ඩියෙක් එහෙනමි අන්න එහෙම තමයි ඉන්න ඔි හරිම සතුටුයි ❤❤❤
@EroshaKinkini
@EroshaKinkini Ай бұрын
සදුදා නේහාගේ අම්මා මැරෙනවාද හරි ඒ පවුලත් අයින් උනා එහෙනම් 😂😂 මරු 😂
@raviravindra889
@raviravindra889 Ай бұрын
Thaatha hireta yawai Neha redimola wattata yai wage
@renukagunawardana8335
@renukagunawardana8335 Ай бұрын
@@raviravindra889 hmmm ahem weiwage
@AH_DPP
@AH_DPP Ай бұрын
කතාවෙ එයාගෙ චරිතෙ හැටියට ඇමතියගෙ කෙරුවාව දැනගෙන මැරුනනම් හොදයි
@nishanthilakmali9308
@nishanthilakmali9308 Ай бұрын
වීල් මල්ලිටත් හිනා 😊😊😊😊
@upuligamage1277
@upuligamage1277 Ай бұрын
😅
@renunilushanilusha5098
@renunilushanilusha5098 Ай бұрын
අම්මො ලොකු දෙයක් ජයමංගලම් සේබ්බො හිනයක් නෙවේය නේ 😂
@DayaniSamarakkodi
@DayaniSamarakkodi Ай бұрын
සෙබා මමා කොබා වෙලා අද 😂
@user-oh1vr7mw2d
@user-oh1vr7mw2d Ай бұрын
සෙබ්බගෙ හීනෙ හරිම ලස්සනයි ❤❤❤
@buddikasriyanthi2810
@buddikasriyanthi2810 Ай бұрын
වීල් එකේ මල්ලිගෙ හිනාව...❤
@nandaniranasingha2248
@nandaniranasingha2248 Ай бұрын
අම්මෝ..සෙබ්බා දිහා මල්සරා බැලුවා ජයමංගලානි.....
@kushaniweerasinhe7350
@kushaniweerasinhe7350 Ай бұрын
දෙනියායේ සෙබ්බට ගිය කල.❤
@anuradikarathnayaka7805
@anuradikarathnayaka7805 Ай бұрын
Hmm Deniyaye sebba ❤
@kumariekanayaka9727
@kumariekanayaka9727 Ай бұрын
සෙබ්බා මාමාටත් හරි ගියා එහෙනම්
@withanagelalani7866
@withanagelalani7866 Ай бұрын
මේ සිරසෙ කතා පෙන්නන කොට හැමවෙලේම Screen එකේ අර මී මැස්සෙක් යන හේතුව යන්තන් හොයාගත්තා. 26 වෙනිදා නීල පබළු ඉවර උනාට පස්සෙ එන අලුත් කතාවේ නම මීමැස්සා ලු. ඒක තමයි ඔය කොයි වෙලෙත් Screen එකේ මී මැස්සෙක් යන්නේ😅😂😊
@hansiprabodani3821
@hansiprabodani3821 Ай бұрын
කව්ද කිව්වේ😁 හරි කරදරයක් මී මැස්සා කූං ගානවා 😄
@NiroshaDahanayake
@NiroshaDahanayake Ай бұрын
යාන්තම් ඇති තැන්කියු 😂
@Hansanipiyumika-wz6ux
@Hansanipiyumika-wz6ux Ай бұрын
😂😂😂
@dasunikalakshani5349
@dasunikalakshani5349 Ай бұрын
Rahas police wagene oya😮
@sadunitharaka3118
@sadunitharaka3118 Ай бұрын
අම්මෝ 😂
@s.w.jayakody6286
@s.w.jayakody6286 Ай бұрын
එහෙනම් දෙණියායේ සෙබ්බාට ජය මංගලම්😂❤
@poojaapsarani1154
@poojaapsarani1154 Ай бұрын
සෙබ්බට කෙල්ලෙක් සෙට් වෙලා..❤❤❤...ඒකත් ජයසිරි මංගලම්...❤❤❤...
@bettertomorrowwithenglish7221
@bettertomorrowwithenglish7221 Ай бұрын
කෙල්ල එක්ක සෙබා රෙදිමෝල වත්තට බහින එක කොහොම වෙයිද 😅
@darshaniimbulagoda4630
@darshaniimbulagoda4630 Ай бұрын
සෙබ්බටත් මගුලක් හරියන්න වගේ ....😂😂
@renukagunawardana8335
@renukagunawardana8335 Ай бұрын
@@darshaniimbulagoda4630 මඟුලක්ද ගිනිගොඩ ඇත දන්නේ නෑ
@deepikasubhashi8792
@deepikasubhashi8792 Ай бұрын
මේකත් heenayakda danna 😂
@user-ev3cu8bq3n
@user-ev3cu8bq3n Ай бұрын
තව එක්කෙනෙක් බයවෙන්න එපා ආණ්ඩුව පෙරලුනත් මෙක ඉවර නෑ
@upuligamage1277
@upuligamage1277 Ай бұрын
🤦
@user-kn9or5dw6i
@user-kn9or5dw6i Ай бұрын
සෙබ්බා මාමටත් මගුලක් හරි ගියා එහෙනම් 😂😂
@NilanthiYapa
@NilanthiYapa Ай бұрын
සෙබාට හරි ගියා දෙයියනේ
@slchinthaka6465
@slchinthaka6465 Ай бұрын
දැවත් අනාගේ නමට තියෙන ගැම්ම බලපන් සෙබ්බෝ.උබ නම නිසා බෙරුනා 😂
@k.shanikadilhani
@k.shanikadilhani Ай бұрын
සෙබ්බටත් එහෙනම් කෑල්ලක් සෙට් වුණා වගේ
@kumariekanayaka9727
@kumariekanayaka9727 Ай бұрын
මම දෙනියායෙ සෙබ්බා හරියැ 😅😅😅
@King_Kusal
@King_Kusal Ай бұрын
කැතයි ලැජ්ජයි හිරිකිතයි... දෙනියායෙ සෙබ්බට එයාව සෙට් වෙයි කියන අය මේ කොනට 😁
@IcecremrollsinSRILANKA
@IcecremrollsinSRILANKA Ай бұрын
අනාට අඩරෙඅය කො ලයික් එකක් ඩන්න ❤❤❤
@user-qu3si1nm3z
@user-qu3si1nm3z Ай бұрын
අම්මෝ මට බැ සෙබ 😂😂
@nalakaanhana6281
@nalakaanhana6281 Ай бұрын
සෙබ්බටත් හරි ගියා එහෙනම්
@aselabandara2081
@aselabandara2081 Ай бұрын
සෙබ්බා මාමා ON FIRE 😮😮😮😮😮😮
@upuligamage1277
@upuligamage1277 Ай бұрын
👍
@manikebmunuge2889
@manikebmunuge2889 Ай бұрын
අනේ පව් නේහාගෙ අම්මා ..අහුවුණා .එහෙනම්.ඇමැතියට.එයත් ..ඉවරයි ..
@anulaanula8699
@anulaanula8699 Ай бұрын
ගයත්‍රී 🤔🤔🤔🤔නිළ පබළු 🤔🤔🤔🤔
@jaybz462
@jaybz462 Ай бұрын
ආදරෙයි සෙබ්බ මාම ඔයාට..අනේ ඉතින්....හයියෝ හයියෝ..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@tsampath815
@tsampath815 Ай бұрын
ඔන්න ඔන්න ඉතින් කතාව ලේවකන්න පටන් ගත්ටා අනා ආයුශ් හම්බෙන්න යන කොටස පෙන්නුවේ ගිය සිකුරාදනේ ඒක තාම නෑ එපා කරවන්න එපා ඉයා බන් 😂😂
@TharukshiPrasansa
@TharukshiPrasansa Ай бұрын
සෙබාව උන් අන්දවලා අර ගෑණි ගෙට රිංගගන්න ගහපු ගේමක්ද මන්දා 😢
@cytravel2737
@cytravel2737 Ай бұрын
😂😂😂කතාව විනාඩි 2 න් බැලුව ,,සුපිරි
@fgyggg3117
@fgyggg3117 Ай бұрын
දැන් කොහොමත් පව්ල කැඩෙන්න දෙයක් නැහැ .අද හෙටම ඒක වෙයි.ආයුෂ් බොරුවෙන් සමන්දිනීව අන්දලා ඉවරයි.
@mallikadamayanthi7773
@mallikadamayanthi7773 Ай бұрын
සමන්දිනීගෙ කට ඇරෙන්නෙ ගෙදර අහිංසකයින්ට විතරයි . ආයුශ් ගාව ගොළු වෙලා .
@shiranishirani945
@shiranishirani945 Ай бұрын
සෙබස්තියන්ටත් ශ්‍රී සුභ මංගලම් 😍😍 සෙබාගෙ දරුවොත් බලලම සමාප්තිය බලාගන්න පුලුවන් 😊😊
@NipunaBuddhika-ve3nv
@NipunaBuddhika-ve3nv Ай бұрын
සෙබා පැටලුනු කෙල්ල කරන්නේ බොරුවක් වගේ,, වෙනම් ගේමක් යයි වගේ
@sudathrohana8931
@sudathrohana8931 Ай бұрын
සාවිත්‍රි ඇමතියට පලල් කරල පඩිපෙල බැහැපු ලස්සන.
@ShaniShani-fe1jf
@ShaniShani-fe1jf Ай бұрын
😂😂😂
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Ай бұрын
සෙබා මාමාත් ඒ කියන්නේ වැඩ්ඩෙක් 😊😊😊😊
@DarshaniDarshani-m4n
@DarshaniDarshani-m4n Ай бұрын
ඇමතියට දෙකක් අනිනකම් බලන් ඉන්න මං🥰
@hansiprabodani3821
@hansiprabodani3821 Ай бұрын
සෙබාටත් හරිගිය එහෙනම්
@renukagunawardana8335
@renukagunawardana8335 Ай бұрын
සීයයිඩිකාරියක්ද පවුලේ විස්තර දැනගන්න😮😮😮😮😢😢😢
@hansiprabodani3821
@hansiprabodani3821 Ай бұрын
@@renukagunawardana8335 wennath puluwan neda
@anuradhawijewardhana90
@anuradhawijewardhana90 Ай бұрын
අනාගෙ නම විකුණලා හරි සෙබ් අට හොඳ කලක් උදාවුනා
@Ireshageethanjali-f1b
@Ireshageethanjali-f1b Ай бұрын
Samandini hemal ekka set wenawata kamathi Aya kooooo❤❤
@lakshmaneindika3445
@lakshmaneindika3445 Ай бұрын
සිරාවටම අද කතාවෙි රහ සෙබා මාමා❤❤❤❤
@KuwaitKuwait-x7v
@KuwaitKuwait-x7v Ай бұрын
සෙබ්බෝ...මරු ඈ...❤❤
@senithalochana3689
@senithalochana3689 Ай бұрын
Sebha mama nam superi ❤❤❤❤❤❤❤❤❤❤
@ShilokaHandlage
@ShilokaHandlage Ай бұрын
අම්මට සිරි සෙබ්බා,,මාමා මරු නෙහ් 😂👊😘
@raveesera8663
@raveesera8663 Ай бұрын
අඩො සෙබ්බා ඉදලා ඉදලා අල්ලපු එක බලහන්කො 😂😂😂
@RRRiiiiiii
@RRRiiiiiii Ай бұрын
"කවුරුම හරි මගේ ලඟ ඉන්න ඕනි" කියලා මට දැනුන හැම තැනකදිම' මම හිටියෙ තට්ට තනියම.. 🚶🏼‍♂️🥀♥️ '
@AnuuAnuradika
@AnuuAnuradika Ай бұрын
ඒකත් ජයසිරි මංගලම් කිව්වලූ.. 😂😂😂 සෙබ්බා
@vghost1420
@vghost1420 Ай бұрын
මේ මී මැස්සා මොකෝ හැම කතාවකම යන්නේ🤔🤔🤔🤔🤔
@user-mm5dw1gj5t
@user-mm5dw1gj5t Ай бұрын
Ow appa
@DayaniSamarakkodi
@DayaniSamarakkodi Ай бұрын
ඇයි ඔයා දන්නෙ නැද්ද ශීලංකා රක්ෂණ සනස්තාවෙන් තමයි මී මැස්සා එව්වෙ 😂😂😂
@user-pk2kn7cw8g
@user-pk2kn7cw8g Ай бұрын
වදෙ බදින්න😂
@vghost1420
@vghost1420 Ай бұрын
@@DayaniSamarakkodi 😄😄😄
@dineshveera1546
@dineshveera1546 Ай бұрын
කැමරාවේ වද බැදලා 😂
@dilanlakshan5931
@dilanlakshan5931 Ай бұрын
අම්බෝ සෙබ්බා තමයී සෙබ්බා 😂😂😂
@Stuntchamiya22
@Stuntchamiya22 Ай бұрын
සේබටත් හරිගියා එහෙනම් 👍😂❤️❤️❤️❤️❤️❤️😌
@shyamaleeshamalee7057
@shyamaleeshamalee7057 Ай бұрын
සෙබ්බා අහු උනා වගේ හොද උගුලකට
@user-ur9ye6vh5w
@user-ur9ye6vh5w Ай бұрын
Ammoo. Pathi 😂 Mahansi vage 😂 Savittti 😂 ekka ottu vela🤣🤣
@SujaniNisansala-gp2yn
@SujaniNisansala-gp2yn Ай бұрын
අනෙසෙබ්බාමාමාගෙමනමාලකම😅😅😅😅
@Uday27108
@Uday27108 Ай бұрын
සෙබ්බා මාමගේ මනමාල හිනාව. එකත් ජයසිරි මංගලම්.Music ඒක දැන්මේ කුච් කුච් හෝතා හේ 😂
@manjula6212
@manjula6212 Ай бұрын
අද දවසේ විරයා සෙබා මාමා❤❤😅
@chandrikaliyanage1099
@chandrikaliyanage1099 Ай бұрын
Sebbatath jaya mangalam 👍🤗💐
@sonyabanda6543
@sonyabanda6543 Ай бұрын
ෂාන්ති හරි වින්දයා බිත්තිය දිගේ යනවා අනා එක්ක !!
@ctthrakumarihami9452
@ctthrakumarihami9452 Ай бұрын
සමනාදිනීට රෙදිමෝල වත්තෙම පැලවෙන්නයි වුවමනාව තිබුනේ. ඒකයි නුවරට පදිනචියට නොගියේ.
@user-ny1lc5fy1y
@user-ny1lc5fy1y Ай бұрын
Randeniya bangalawa මංකොල්ල කන්න ගහපු gatayakda කොහේද
@perera6392
@perera6392 Ай бұрын
අ මාත් කාලෙකින් හිනා වුණා අම්මෝ සෙම්බා ආයෙමත් මල් සරා ආවා
@GAMINGHIRUYT9242
@GAMINGHIRUYT9242 Ай бұрын
සෙබ්බා ගොඩ එහෙනම් මේක බලන උබයි මායි තාමත් තනිකඩයි😅
@priyawarnakulasooriya7780
@priyawarnakulasooriya7780 Ай бұрын
සෙබ්බා අයියට හරි ගියා එහෙනම් ❤❤
@renukajay1068
@renukajay1068 Ай бұрын
සෙබා නම් සුපිරික් තමා ඉතින්.❤❤❤❤❤❤
@nilangapradeep2962
@nilangapradeep2962 Ай бұрын
Anath rede galawaganna niyamitay😂😂
@NiroshaShamali-uj2jf
@NiroshaShamali-uj2jf Ай бұрын
සෙබ්බා මරු ❤❤❤
@user-dm2es2ip8b
@user-dm2es2ip8b Ай бұрын
ෙසබිබා විරයා උනා අනාෙග් නම කියලා හරි ෙකල්ලව ෙබිරගත්තා❤❤
@user-ur9ye6vh5w
@user-ur9ye6vh5w Ай бұрын
Patita godak amaru vage😂 avidinat amaruven😂 Savitri madi nokiyanna dila😂
@kalumalli984
@kalumalli984 Ай бұрын
අර බබරද මී මැස්සද මොකාද එකා පතිරාජ එක්කම කමරෙට ගියේ ඇයි මං අහන්නේ 😂
@nethu225
@nethu225 Ай бұрын
අප්පට සිරි සෙබ්බා ගොයියා 🤭🤭
@randikathusara9228
@randikathusara9228 Ай бұрын
අම්මොා් සේබිබා අයියා අනාගේන් වැඩක් ගත්තා ඇැැැ ආදරේයි ...😎💞😎💞😎
@SHAMISHKA
@SHAMISHKA Ай бұрын
Nehage amma hodata hukagena wage😂
@funbabytv3344
@funbabytv3344 Ай бұрын
අහින්සක සෙබ්බට ජය..❤❤
@nalaniramani8848
@nalaniramani8848 Ай бұрын
ශෙබ්බටත් ජයසිරි මන්ගලම් .අනාගෙ නම විකුනල හරි සෙබ්බට හරිගියාඅ එහෙනම් ❤
@EMrider88
@EMrider88 Ай бұрын
මොකාද අර මීමැස්ස 😂
@kingav-ch8cu
@kingav-ch8cu Ай бұрын
Ado aru ta enm sira mangalam 😂❤
@isurudushan680
@isurudushan680 Ай бұрын
අම්මො සෙබ්බා❤️
@UkwattageUkwattage
@UkwattageUkwattage Ай бұрын
සෙබ්බ මාමා අද කලෙ wery good වෙඩක් සොබා මාමට සුබ මන්ගලම්❤❤❤
@MSSWSIRIWARDHANA
@MSSWSIRIWARDHANA Ай бұрын
නේහගේ අම්මට හොද වැඩේ 😂
Yummy Lifehack 😋 @artur-boy
00:19
Andrey Grechka
Рет қаралды 4,5 МЛН
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 6 МЛН
Glow Stick Secret Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 18 МЛН
Yummy Lifehack 😋 @artur-boy
00:19
Andrey Grechka
Рет қаралды 4,5 МЛН