Mount Everest Base Camp Trek - part 01 | Kathmandu to Namche Bazaaa | World’s Most Dangerous Airport

  Рет қаралды 111,732

Dinesh A Pathum

Dinesh A Pathum

Күн бұрын

Пікірлер: 703
@travelwithwife
@travelwithwife 8 ай бұрын
මේ Vlogක එනකන් බලන් හිටියේ. යන්න ආසාවෙන් ඉන්න ගමනක්. ජයෙන් ජයම වේව!!
@DineshAPathum
@DineshAPathum 8 ай бұрын
ගොඩාක් ස්තූති.. ඇත්තටම යන්න වටින ලස්සන ගමනක්.! ❤️🇳🇵
@dush_95
@dush_95 8 ай бұрын
@kapilasarachchandra6131
@kapilasarachchandra6131 8 ай бұрын
Base camp යන්න යන වියදම කොහොමද
@gmeye6503
@gmeye6503 8 ай бұрын
@travelwithwife සෙට් වෙලා යමු😍
@DasuniDeSilva
@DasuniDeSilva 7 ай бұрын
@@DineshAPathumbro me tour ekata kiyak giyada full package eka
@Chamila_J007
@Chamila_J007 8 ай бұрын
එවරස්ට් වීඩියෝ එක එනකල් බලන් හිටපු අය කෝ❤️
@DineshAPathum
@DineshAPathum 8 ай бұрын
ගොඩාක් ස්තූතී
@pushpakumara1813
@pushpakumara1813 8 ай бұрын
Ai uba pop corn kada karayek da
@Chamila_J007
@Chamila_J007 8 ай бұрын
@@pushpakumara1813 owww kadayak neme kada thunakama😊❤️
@anilwijerathna9588
@anilwijerathna9588 8 ай бұрын
Uba paduve hitapan harida podi eka
@gihandhanushka216
@gihandhanushka216 8 ай бұрын
ගගේ.වතුර.කොල.පාට.වගේ.ඇයි?
@nadeekalakmali1641
@nadeekalakmali1641 8 ай бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හදවත් සොරකම් කල සංචාරකයා.තවතවත් ශක්තිය ධෛර්යය ලැබේවා අයියේ ඔයාල ට. බුදු සරණයි.සියළු දෙවි රැකවරණයි.
@subunitenderamulla2325
@subunitenderamulla2325 8 ай бұрын
දිනේෂ් ඔබ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් සාමන්‍ය මනුෂයකුට යාමට අපහසු එවරස්ට් කදු තරණය ඔබ මෙන්ම ශ්‍රිලකිකයකු ලැබු මහදු භාග්‍යක් එය ලෝකයාටද පෙන්වා දිම ඔබ ලබන මහත් වු පිනක් ඔබට ලොකු පිරිස් දෙදෙනාට බුදු සරණයි සැමදා ඔබ දෙදෙනාගේ හැකියාවන් වැඩිදියුණු වේවා.
@Chandana-g1v
@Chandana-g1v 8 ай бұрын
හැමදාම කියනවා wage niyamai සහෝදරයා .me ගමනට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි
@manoj_perera
@manoj_perera 8 ай бұрын
එවරස්ට් base camp වීඩියෝ වලින් බලපු හොඳම සිංහල වීඩියෝව..... ❤❤❤❤
@desertgreen23
@desertgreen23 8 ай бұрын
Film එකක් බලනව වගේ feeling එකක් එන්නේ මට විතරද😍🌝💚
@anushanilmini6778
@anushanilmini6778 8 ай бұрын
ඇත්තටම මාර අත්දැකිමක් . මෙහෙම video කරන අය අඩුයි . තෙරුවන් සරනයි ඔබ කරන මේ මෙහෙවරට .❤
@djkaush90
@djkaush90 8 ай бұрын
ලුක්ලා වලට බැස්ස එකම ගැම්මක් බ්‍රෝ...ලෝකේ භයානකම ගුවන්තොටුපලක්...ගැම්මක් බ්‍රෝ එකෙන්ම ජය❤
@somalatha3761
@somalatha3761 8 ай бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා පුතාල දෙන්නටම අපිට සිහිනයක් වුන එවරස්ට් තරනය විශාල මුදලක් වැයකර සියළු කැපකිරීම් කර අපිට ඒ ගමනෙහි සියළු දේ දැකබලා ගැනීමට සැලසීම ගැන බොහොම පින් ඒ වගේම ස්තුතියි
@akilathiraj
@akilathiraj 8 ай бұрын
ඇත්තටම EBC කියන්නේ කදු තරණය කරන්නෙකුගේ ලොකුම හීනයක්. ඒ වාසනාව මටත් මීට වසර ගණනාවකට පෙර හිමි උනා. සම්පුර්ණ ගමන දින 21 පා ගමණින්. එයින් දින 18 පා ගමනින් ජීරී කියන ගම්මානයේ සිට කලපාතාර් EBC වලටත් එතැනින් නැවතත් පා ගමනින් දින 3 ලුක්ලා ගුවන් තොටුපලට. පසුව ලුක්ලා වලින් ගුවනින් කත්මන්ඩු වලට. මේ විඩියෝව බලද්දී ඉතින් ඒ සොදුරු අතීත මතකය නැවත නැවත් මතක් කරලා දුන්නට දිනේෂ් ඔබට ගොඩාක් ස්තුතියී. දීනක ඔබට එවරස් කදු මුදුන තරණය කරන්න ශක්තිය ලැබේවා. ඔබට දිර්ඝායුෂ. තෙරුවණ් සරණයි.
@chinthanaruwan8913
@chinthanaruwan8913 8 ай бұрын
I am seeing a dream seen by many European hikers so proud to see our own srilankans walk through the same pathway pathway same stopovers, lodges,food scenes ❤
@rusiruhasaranga5053
@rusiruhasaranga5053 8 ай бұрын
කවදා හරි එයි කියල හිතේ තිබ්බ එකක්. Notification එක දැක්කාම ඉබේටම හිනාවක් මූනට ආවා 😊 ජය ❤
@Planet361Stories
@Planet361Stories 8 ай бұрын
මේ ළගදි මම ගියා Changi Airport එකට යාළුවෙක්ව දාන්න. එන ගමන් මුණගැහුණා USA වල ඉදන් එන traveler කෙනෙක්. එයා එක දිගට යන 5 වෙනි රට තමයි සින්ගප්පූරුව. පටන් අරගෙන තිබ්බෙ නේපාලෙන්. Everest base camp එකටත් ඇවිත් තිබුණා. මට ඒක කියද්දි ඔයාව මතක් වුණා. කොහොමහරි ඒ ගමන ඉස්සරහට ඇවිත් 6 වෙනි රට විදියට ඉන්දුනීසියා යන ගමන් සින්ගප්පූරුවත් බලාගෙන යන්න ඇවිත් තිබ්බේ. මම නිකමට ඇහුවා ජොබ් එක මොකක්ද කියලා. ජොබ් එකක් කරන්නෙ නෑ කිව්වා. ගොඩක් රටවල ඇවිදලා තියනව කිව්වා. ඒ වගේ ජීවිතයක් අපට කවදා ලැබෙයිද....
@AutomotivewithVIDU
@AutomotivewithVIDU 8 ай бұрын
America is America 🦅
@wijebaragama4444
@wijebaragama4444 6 ай бұрын
භාරයක් වෙන
@wijebaragama4444
@wijebaragama4444 6 ай бұрын
භාරයක් වෙන්න
@traveldiary113
@traveldiary113 8 ай бұрын
රුප රචනාව පුරාම සිහිනයක් ඉටුවිමේ සතුට දිනේෂ් ගේ වචන වල රැදිලා තියෙනවා ❤❤
@Wild_UD
@Wild_UD 8 ай бұрын
එවරස්ට්❤ සුපිරියක් තමා දිනේෂ් අයියේ👍 ආසාවෙන් බැලුවා (බුදු සරණයි)🙏
@nisansalaranasinghe655
@nisansalaranasinghe655 8 ай бұрын
දැන් තමයි දෙවනි වතාවටත් විඩියෝ එක බැලුවෙි නිදහසේ. ඇත්තටම මමත් ගියා වගේ 🥰 එත් විඩියෝ එක තව ටිකක් දිග උනා නමි කියලා හිතුනා. මොනවා උනත් බොහොම ස්තුතියි බොහොම පිං අපිටත් එ අත්දැකීම ලබා දෙනවාට රූප රාමු තුලින්.. ඉතිං ජය වෙිවා.. ඉතිරි ටිකත් ඉක්මනින් ගෙන්න ❤
@ST.vlog-1
@ST.vlog-1 8 ай бұрын
අපිට යන්න බැරි තැන් වලට අපිව එක්කගෙන ගිහින් අපිට ඒ ලස්සන පෙන්නනවට දිනේශ් අයියටත් ලොකු පීරිස්ටත් බොහොම පිං ❤
@naviyaff7991
@naviyaff7991 8 ай бұрын
ආයුබෝවන් මම දිනේශ්. ඒ වචන ටිකේ තියෙන ගතිය❤️
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 8 ай бұрын
දිනේෂ් අයියේ ලොකුපිරිස් අයියේ ... ගොඩාක් ආඩම්බරයි ඔයාලා දෙන්නා ගැන. මේ ස්භාවදහම ඔයාලා දෙන්නා නිසා ගොඩාක් අපේ හදවතට සමීප වුනා. කොහේ කොතනක ගියත් මේ ස්භාවදර්මයෝ අපේ හදවතට ලං වෙනවා. සැබෑම ලෙස මේ ලෝකයේ සොදුරු සුන්දරත්වය විදිමින් ජීවිතය විදින අපූරත්වයෙන් පිරිපුන් නිහතමානි අවංක නිරහංකාර ආදරණීය දෙදෙනෙක් ඔයාලා ❤❤❤ ජයෙන් ජයම වේවා ! 🙏
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
ආ ආසාවෙන් හිටියේ video ටික එනකන්. ජයම වේවා මල්ලී ♥️
@dinuki757
@dinuki757 8 ай бұрын
I can’t explain how beautiful this video is!!
@prasannafashion9720
@prasannafashion9720 8 ай бұрын
බොහොම පිං දිනෙෂ් අයියණ්ඩිටයි ලොකු අයියටයි , මෙ තැන් වලට යන්න හිතන්නවත් බැරි අපිට මෙහෙම අත්දැකීමක් අපිට දෙනවට. එ වගෙම දිනෙෂ් අයියගෙ අම්මා , අප්පච්චි , ලොකු අයියගෙ අම්මා අප්පච්චිටත් ගොඩක් පිං සොදුරු සංචාරකයන් දෙපලක් ලක් මැණීට දායාද කලාට ❤️❤️❤️❤️ ඇත්තටම හීනයක් දකිනවා වගෙ අයියෙ මට නම් මෙ සංචාරය 😇😇😇 මානසිකව ලොකු අව්ල් තත්වෙක ඉන්න වෙලාවෙ මට බලන්න හම්බ උනෙ, ඇත්තටම හීනයක අතරමං උනා වගෙ ❤❤❤❤❤ ආදරෙයි දෙන්නටම . අපේ රටෙන් එවරස්ට් හීනය දකින්න යන ඔයාලට ලැබෙන්න ඔනි ශක්තිය නොඅඩුව ම ලැබෙන්න කියලා පාර්තනා කරනවා ❤❤❤❤❤ දවසක අනිවාර්යයෙන් ඔයලව හම්බ වෙන්න එනවාමයි ❤️❤️❤️ ආයුබෝවන් එහෙනම් දිනෙෂ් ආසිරි පැතුම්ට සහා සාගර ලොකු පීරිස් දෙපලට ❤❤❤❤❤
@kaushalyanethmini95
@kaushalyanethmini95 8 ай бұрын
මේ රූපරචනාවත් එනකම් හරිම ආසාවෙන් බලාගෙන හිටියේ දිනේශ් අයියේ🥰 ඔයාගේ මේ ඉශ්ඨ වුණ බලාපොරොත්තුවට සුභ පැතුම්,ලොකු පීරිස් අයියාටත් දිනේශ් අයියටත් තෙරුවන් සරණයි.හැමදාමත් පරිස්සමින් ඇවිද යන්න❤❤
@WildTVSrilanka
@WildTVSrilanka 8 ай бұрын
Hi tanji 😂 niyamai dinesh aiya thanks lot❤❤❤
@asankaperera9682
@asankaperera9682 8 ай бұрын
හරිම ලස්සන ගමනක් අය්යේ ගොඩක් සතුටුයි ඔයාගෙ එ සිහිනය සැබෑ කර ගත්ත එක ගැන හැමදාම පරිස්සමෙන් ඉන්න හදවතේ සංචාරකයා aderei බුදු සරණයි 🙏 😘🧔❤️
@devikaranasinghe6968
@devikaranasinghe6968 8 ай бұрын
හරිම අාසවෙන් බලන් හිටපු වීඩියෝ එකක්. සුබ පැතුම් දිනේශ්, ලොකූ.👌👍👍👍❤️❤️❤️❤️❤️
@sllivebeat
@sllivebeat 8 ай бұрын
Wow ලස්සන එහෙ🥺❤️‍🔥
@lilanipriyangika8687
@lilanipriyangika8687 8 ай бұрын
හරිම සුන්දර චාරිකාවක් ,
@sudmudmud357
@sudmudmud357 8 ай бұрын
Me and my sister did the track to EBC in 2017 Dec. it was an awesome experience.
@nethahinsa3570
@nethahinsa3570 8 ай бұрын
Wow 😲 විනාඩි විසි ගණන් වල ගල් මැදින් යන පාරේ ලස්සන 😊 වතුර වල නිල් පාට 😍 ස්තූතියි මේ රෑප රචනා වලට❤
@indunilyohan3855
@indunilyohan3855 8 ай бұрын
❤ අපිට කවදාවත් යන්න හිතන්න බැරි උනාට ඔයත් එක්ක අපිත් මේ ගමන යනවා වගේ දැනුනා ❤ ස්තූතී මේ සොදුරු සංචාරකයන් දෙදෙනාට 💖💖💖💖 තෙරුවණ් සරණයි💖💖💖💖
@sewwandiwijerathne-q8k
@sewwandiwijerathne-q8k 8 ай бұрын
අපිට යන්න බැරි තැන් වලට එක්කගෙන ගිහින් පෙන්නන එකට ගොඩක් පින් . ආසාවෙන් බලාගෙන හිටියෙ vedio එක එනකල්
@AselashampathAsela
@AselashampathAsela 8 ай бұрын
එනකන් බලන් හිටියෙ අයියේ.එත් අද බලන්න වේලාවක් තිබ්බේ.කවදා හරි දවසක හිතේ තියන ලොකුම හිනයක් එවරස්ට් කියන්නේ.❤❤❤❤
@dilshikadilhani7025
@dilshikadilhani7025 8 ай бұрын
හරිම ලස්සනයි. කියන්න තේරෙන්නෙ නෑ. ලගට ගිහින් බලන්න බැරි දේ මේ විදියට අපට අපි එවරස්ට් ගියා වගේ දැනෙන්න ඒ රූප රාමු ගෙනාවට ගොඩක් පිං ❤❤❤
@Cookandcook-i2p
@Cookandcook-i2p 8 ай бұрын
නියමයි අයියේ.පට්ට ලස්සනයි .පරිස්සමෙන් බුදුසරණයි !!!!
@geethanganisadalatha2205
@geethanganisadalatha2205 3 ай бұрын
ලෝකය පුරා සංචාරය කරන්ට ඔබට වාසනාව ලැබේවා.නිදුක් නිරෝගී සුවපත් ජීවිතයක් හිමිවේවා.........මන්ද? ඔබ යන්නේ අපිවත් එක්කගෙනනේ.ජයවේවා.
@pasindulakshan9038
@pasindulakshan9038 8 ай бұрын
Outstanding!!
@user-Shene92
@user-Shene92 8 ай бұрын
හරිම සුන්දරයි.ඉවසිල්ලක් නෑ අනිත් රූපරචනා ටික බලනකන්.
@BeautifulSoul17
@BeautifulSoul17 8 ай бұрын
අනේ ඔයාලගේ ලොකුම හීනය මේ වීඩියෝ එක බලන්න නොවිසිල්ලෙන් හිටියේ🥹🥰❤️🙏 දිනේෂ් අයියා ,ලොකු අයියා ගොඩාක්ම ආඩම්බරයි , ගොඩාක්ම සතුටුයි ඔය දෙන්නා ගැන.👬🇱🇰 ඔය දෙන්නගේ මේ බැදීමට කරන්න බැරි දෙයක් නෑ🙌 මේ වගේ රටට ආඩම්බරයක් ගේන වීර පුතුන්ට අම්මගේ , තාත්තාගේ ආශිර්වාදයත්, සොබාදහමේ ආරක්ෂාවත් හැමදාමත් තියනවා. කොච්චර දුෂ්කර වුනත් ඒ අභියෝගය අද සතුටින් සාර්ථකව ජයගෙන තියනවා. හැම හීනයක්ම හීනයක් නොවී හැබෑකරගන්න ශක්තිය ලැබෙන්න කියලා හදවතින්ම සුභ පතනවා. 🙏 පරිස්සමෙන් හැමදාමත්. තෙරුවන් සරණයි.🙏❤️🌿
@ArtOfWorld661
@ArtOfWorld661 6 ай бұрын
මගෙත් හිතේ උඩින්ම තියන හීනයක් තමා එවරස්ට් කියන්නෙ 😊
@hashinidilsha7592
@hashinidilsha7592 8 ай бұрын
අපිට යන්න නොහැකි වුනත් ඔබේ දෙනෙතිනි දකිමි අයියේ ඔයාට සහා අනෙක් අයටත් බුදු සරණයි ❤❤❤❤🎉
@TharinduAdvania
@TharinduAdvania 8 ай бұрын
Huge respect to Loku Peries for always being the strength to this man. Beautiful souls
@KasunGunasekara9716
@KasunGunasekara9716 8 ай бұрын
EBC යන්න පොඩ් කාලේ ඉදලා පුදුම ආසාවක් තියෙන්නේ තියන Documentaries පොත් ෆිල්ම් ඔක්කොම වගේ බලලා ඇති ලංකාවේ එකෙක් මෙහෙම දෙයක් කරනවා දැක්කම ගොඩක් සතුටුයි ❤ ජය ✌
@IsuriUpeksha-g5m
@IsuriUpeksha-g5m 8 ай бұрын
හරිම ආසාවෙන් බලපු රූප රචනාවක්..... අපිත් වීඩියෝ එකෙන් වින්දා ඒ ලස්සන සොබාදහම ...... දිනේෂ් අයියා ලොකු පීරිස් අයියා ඔයාලා දෙන්න හරිම වාසනාවන්තයි ... අපිත් වසන්වන්තයි ඔයාලා විඳපු ඒ ලස්සන මේම බලන්න ලැබීමම... බොහොම ස්තූතියි ❤️🙏 හැමදාමත් වගේ ජයෙන් ජය පතනවා පරිස්සමින් බුදු සරණයි 🙏🙏🙏 ❤️💙💚⛰️🌿
@hashanbanu1309
@hashanbanu1309 8 ай бұрын
යන්න ආසම තැනක්.. ⛰️😍🤍🍃 ලස්සන රෑප රචනාවක්.. තවත් වැඩි වැඩියෙන් කදු නගින්න ලැබේවා.! DAP ♥️🙌🏼
@supunnethsara8
@supunnethsara8 8 ай бұрын
කාශ්මීරයේ සුන්දරත්වය බලන්න යන්නත් වාසනාව ලැබේවා ❤
@VirdanRach
@VirdanRach 8 ай бұрын
Fascinating Episode, Astonishing sites.. Those who really wish to reach at least the base camp, wud find this very much interesting
@dineshmadhusanka
@dineshmadhusanka 8 ай бұрын
නියමයි කියන්න වචන නෑ. උඹලා දෙන්නට බොහොම පිං මචං. මගේ ප්‍රාර්ථනය අපේ සිරීපාදේ හැටන් පාරත් මේවගේම නිහඩියාව තියෙන පිරිසිදු කදුකර මාර්ගයක් වෙන්න කියලා.
@sujathamallika3562
@sujathamallika3562 8 ай бұрын
නොදැකපු තැන් සියසින් දැක ගැනීමට හැකි වීම ඇත්තෙන් ම ගොඩක් ම සතුටුයි. සිය දහස් වාරයක් ස්තුතියි. ඒ වගේ ම ඔයා ඇතුළු සැමට සියලු දේවාරක්ෂාව ලැබේවා! තෙරැවන් සරණයි!! දෙවි පිහිටයි!!! ❤️
@chathuridhanapala9244
@chathuridhanapala9244 8 ай бұрын
අද තමයි වෙලාවක් හොයාගත්තෙ වීඩීයෝ එක බලන්න. එක හුස්මට බැලුවා. කියන්න වචන නෑ. පුදුම තරම් ලස්සනයි. ආදරෙයි D ♥️
@nilmiHR
@nilmiHR 8 ай бұрын
හරිම ආසාවෙන් බලපු වීඩියෝ එකක්..ගෙදර හැමෝටමත් පෙන්නුවා...හරිම ලස්සනයි..සුබ පැතුම් 🏔💚
@travelwiththarusha2526
@travelwiththarusha2526 7 ай бұрын
මට තාම වයස 19 යි.මගෙත් කවදහරි දවසක හැබෑකරගන්න ආස හීනයක් එවරස්ට් කන්ද කියන්නෙ ..මාත් සොබාදහම විදින්න ..කදු නගින්න ගොඩක් ආස කෙනෙක්..එනකල් බලන් ඉදිය වීඩියෝ එකක් ..බොහොම ස්තූතියි දිනේශ් අය්යා මේ රූපරචනා වලට...ඒ අත්දැකීම මාරම සුන්දරයි.❤️🍃🏔️ .ජය වේවා
@Sapnashiwanthi9698
@Sapnashiwanthi9698 8 ай бұрын
Video එක දානකන් බලන් හිටියේ ...... ❤
@Vihanagarukshan
@Vihanagarukshan 8 ай бұрын
මේක නම් අපිට සැහෙන්න වටිනවා.. ❤❤❤ ගොඩක් තොරතුරු යන අයට වැදගත්...
@zowmyaahamedzowmya931
@zowmyaahamedzowmya931 8 ай бұрын
Wish you All the best,, 🌹🌹🌹🌹
@laknikapadmaperuma4126
@laknikapadmaperuma4126 8 ай бұрын
මේක නම් සුපිරියක්.❤❤ soo proud of you dinesh aiya ❤❤🎉🎉
@sujithmadusankaNaNayakkara
@sujithmadusankaNaNayakkara 8 ай бұрын
එක දශමයක්වත් skip කරේ නෑ ඊලග එකත් ඉක්මනින්ම දෙන්නෝ මාර ලස්සනයි රූප රචනාව ❤️🙏
@pasinduy2k879
@pasinduy2k879 8 ай бұрын
අම්මේ පෙරුම්පුර පුර හිටියේ වීඩියො එක දානකන අයියේ......ආදරෙයි බුදුසරණයි ❤️😍😘
@thiliniliyanage4089
@thiliniliyanage4089 8 ай бұрын
වීඩියෝ එක එනකම් මග බලන් හිටියත්, බලන්න වෙලාවක් ලැබුනේ දැන්... ඒකෙත් හොදම දේ කියන්නේ ඔයාලගේ හෙලිකොප්ටර් ගමන් බැලුවේ හයිවේ එකේ වාහනේ එන ගමන්, හෙලිකොප්ටර් අද්දැකීම ලැබුනා වගේ උනා 😊😊😊 "යෙටී" film එකකුත් තියනවා.. චීස් කතාවත් කියන්න.... එක තප්පරේකට හිතුනා "නම්චි බසාර්" වල සදහටම ජීවත් වෙන්න ලැබුනනම් කියලා ❤❤❤ ඔයාලා දෙන්නගේ මූණුවල තියන සන්තෝසේ දැක්කහම දැනෙනවා අයියේ "හීන කියන්නේ, හීනම නෙමෙයි කියලා" ආදරෙයි ඔයාලා දෙන්නටම ❤❤❤❤❤❤
@dhammikathushara5431
@dhammikathushara5431 8 ай бұрын
ඔබ දෙපලට සුභ අලුත් අවුරුද්දක් වේවා තෙරුවන් සරණයි🙏
@ManelManel-n2g
@ManelManel-n2g 8 ай бұрын
Aubowan malli.oya enakal tamai api balan hitiye.❤❤wow ලස්සනයි oya karana vlog ලස්සන නැත්තෙ මොනවාද ❤😊
@KumuduniWicramasooriya
@KumuduniWicramasooriya 8 ай бұрын
ගොඩක් සතුටු යි ඒ වගේම තමයි ගොඩක් ආඩම්බරයක් ඔයාලව මෙහෙ ම දකින එක
@SabeethaDunukara
@SabeethaDunukara 8 ай бұрын
නියමයි❤🎉
@shakthiruwanerangabandara6318
@shakthiruwanerangabandara6318 8 ай бұрын
බලාගෙන හිටපු වීඩියෝ එකක්. දිනේෂ් මල්ලී මේ හැම දෙයකටම ගිය වියදම් ගැනත් කතා කරන්න. ඒක හුඟාක් වටිනවා.
@DroneManAerialPhotography
@DroneManAerialPhotography 8 ай бұрын
බලන්න ආසාවෙන් හිටපු vlog ☝ ජය වේවා💪👍☝🙏❤️
@designlk2687
@designlk2687 8 ай бұрын
ඉක්මනට Part 2 දාන්න... මේකනම් මගබලන් ඉන්න පුලුවන් Vlog එකක් නෙමෙයි ඉවසීම බින්දුවයි.... හෙටම දාන්න දෙවනි එකත්.... ගොඩක් Thnx Bro.....
@sanjayabandara4666
@sanjayabandara4666 8 ай бұрын
යන්න ආසාවෙන් බලාගන ඉන්න ගමනක්❤
@sajeevikasenevirathna2128
@sajeevikasenevirathna2128 8 ай бұрын
ලස්සන සංචාරයක්...❤
@dennaekka
@dennaekka 8 ай бұрын
මාරම අත්දෑකිමක් අපිත් එක්ක share කරගත්තට බොහෝම ස්තුතියි මචන් ❤
@ceylontravelers69
@ceylontravelers69 8 ай бұрын
හරිම ලෝබයි දකිනකොටත්. කඳු නගින අයගෙ හීනයක්. බලපු ව්ලොග් සීරියස් එකේ එක තප්පරක් ස්කිප් නොකර බලපු එකම වීඩියෝ එක මේක. ඉතුරු ටිකත් ඉක්මණටම ඕනෙ. ජයම වේවා ඒ ගමනට♥️
@DineshAPathum
@DineshAPathum 8 ай бұрын
ගොඩාක් ස්තූති
@hikingfirst
@hikingfirst 8 ай бұрын
Vlog එකක් කරන ගමන් එවරස්ට් නගිනව කියන්නෙම පට්ට ගේමක් ජය වේවා දිනේශ් අයියෙ. ලුක්ලා එයාපොට් එක ශර්පාස්ලා යක්ලා වගෙ දේවල් අපිත් දවසක හැබැහින් දකී එදාට එකෙන්ම දිනේශ් අයියව මතක් වෙයි. ❤අපිට යන්නත් දිනේශ් අයියාගෙ මේ vlogs ටික සපෝට් එකක් දෙයි අනිවාර්යයෙන්.සුබපැතුම් අයියලා දෙන්නටම❤
@Kavishkamadumal12
@Kavishkamadumal12 8 ай бұрын
මේක නිකන්ම විඩියෝ එකක් නේ වේ film එකක් ❤️ හදවතේ සංචාරකයා ❤️❤️❤️💚💚💚💚💚Dinesh A Pathum ❤️
@shashikamalshan6244
@shashikamalshan6244 8 ай бұрын
මේක එනකන් බලන් හිටියේ😍❤️
@mahelaserasinghe
@mahelaserasinghe 8 ай бұрын
දවස් ගානක් බලාගෙන හිටියේ වීඩියෝ එක එනකන් ❤
@Govibima4656
@Govibima4656 8 ай бұрын
ඕගොල්ලන්ගේ පිටිපස්සෙන් මාත් ආව වගේ දැනුනෙ ☺️ ඊලග video එකත් ඉක්මනින් ඕනෙ 💚
@maleeshanavod6212
@maleeshanavod6212 8 ай бұрын
🍃🥺 ආසාවෙන් බලන් හිටපු රූපරචනාව...හදවතේ සංචාරකයා
@yamankohehari
@yamankohehari 8 ай бұрын
බලාගෙනම හිටපු එක...😢😢❤❤ සුපිරියක් දිනේශ් අයියේ ❤
@renukasepali
@renukasepali 8 ай бұрын
DAP @ loku peris ta ikmata එවරස්ට් තරණය කිරීමට හැකියාව ලැබේවා...🎉🎉🎉ටැංජි ලස්සනයි.. අද වීඩියෝ එක මාරම ලස්සනයි මමයි පුතාලා දෙන්නයි ආසාවෙන් බැලුවා.
@anusha902
@anusha902 8 ай бұрын
Godak asawen baln hitiye me vedio eka enkl...bohoma sthuthi oyala dennata...vivekya bohoma adui...viveka lada pamanin full vediyowa balanwa...theruwan sarani dennatama...adareiiiii mehema ahri apith evarest arn ynwata....
@manojmadurangapbm115
@manojmadurangapbm115 8 ай бұрын
ලස්සන ගමනක් ❤ හදවතේ සංචාරකයා ❤
@darshanaabey3323
@darshanaabey3323 8 ай бұрын
ඔබට පින් 🙏 කවදාවත් අපට යන්න නොලැබෙන ගමනකට මේ ආකාරයට සහභාගි කර ගත් එකට.ඔබගේ සියලුම බලාපොරොත්තු ඉටුවේවා ❤️🙏
@sagarikasilva7204
@sagarikasilva7204 8 ай бұрын
උතුම් දළදා සමිඳු පිහිට බෙලෙන් නිදුක් නිරෝගි සුව ගමනක් නිමාකර ශක්තිය ධෛර්යය ලැබේවා පුතේ මමත් හරිම ආසාවෙන් බැලුවා
@judithp125
@judithp125 7 ай бұрын
විශිෂ්ට වීඩියෝවක්, ඔබ අපව EBC වෙත රැගෙන යයි. ගොඩක් ස්තුතියි.
@HansiChathu-p9s
@HansiChathu-p9s 8 ай бұрын
Hammmoooo .....❤❤❤ den thamai sahanayak denune...
@chitraniramyalatha6242
@chitraniramyalatha6242 8 ай бұрын
පුතුනි ඔබලාගේ සිහිනය ඉක්මනින් ඉටුවේවා
@hashi5213
@hashi5213 8 ай бұрын
වීඩියෝ එක එනකම් බලාගෙන හිටියේ...❤😍
@ishanijayakody7265
@ishanijayakody7265 8 ай бұрын
අසාවෙන් බලන් හිටපු දවසක්. බලන ගමන් දැන් . 💚🥰😘
@champikasilva2997
@champikasilva2997 8 ай бұрын
හරිම ආසාවෙන් උනන්දුවෙන් බලා හිටියේ හරිම ලස්සන ගමනක් බලද්දී අපිත් ගිහින් ආව වගෙ හැගිමක් දැනුනෙ ⁣ලොකු පීරිස් පොඩි පීරිස් හරිම ආදරෙයි ඔබ දෙපලට තෙරුවන් සරණයි ❤️ජේසු පිහිටයි
@sharlinicooray3325
@sharlinicooray3325 8 ай бұрын
Thank you so much for sharing all these aiya.....A dream..God Bless you'll.
@achinthavimukthiliyanage710
@achinthavimukthiliyanage710 8 ай бұрын
සුපිරී විඩියෝ එක.🔥❤️😍
@umaliweerasuriya489
@umaliweerasuriya489 8 ай бұрын
Great brothers Really felt that v r also there Thank you Bless to go to peak some day 🎉🙏 F
@manojtharindu5358
@manojtharindu5358 5 ай бұрын
සුන්දරයි අය්යෙ .මන් දැකපු ලස්සන වීඩියෝ එකක්.ඩබල් සැලුට් 🫡🫡🫡❤💪💪💪
@samanmaj1196
@samanmaj1196 8 ай бұрын
ඒක නම් හරි අපූරු සංචාරයක් සහෝදරයා ..💜️ අපිත් ගියා වගෙ තමයි...😌😍
@ChaRuX
@ChaRuX 8 ай бұрын
මරු ❤❤❤❤සුපිරි😍
@Dharana_perera
@Dharana_perera 8 ай бұрын
ඇත්තටම සතුටුයි.. හරිම ලස්සනි❤පරිස්සම් ගිහින් අවට ඉට වඩා සතුටුයි 😊බුදු සරණයි boys 🙏🏼🫡
@wishwawishwaheshan6589
@wishwawishwaheshan6589 8 ай бұрын
Aiya video ek dankn balan hitiye jaya wewa! & happy new year 🫶
@orith589
@orith589 8 ай бұрын
හරිම ලස්සන ගමනක් පැයකට වඩා විඩියෝ එක අවසන් වුනා දැනුනෙවත් නැහැ .ගමන පුරාම දකින්න තියෙන පරිසරය පුදුමම ලස්සනයි .එවරස්ට් ඉඳලා ගලාගෙන යන ගඟ ඒවගේම තමා අවට වටපිටාව කියන්න වචන නැහැ ඇත්තටම වෙනස්ම සංචාරයක් තමා..තෙරුවන් සරණයි හැමෝටම..🙏🙏🙏🙏
@upalislk6553
@upalislk6553 6 ай бұрын
❤ what a beautiful journey... Even though it's beautiful still i feel the most beautiful heavenly place is my mother land sri lanka. We are the most blessed people on earth..thank you brother God bless you 🙏🙏🇱🇰🇱🇰🇸🇦🇸🇦🇸🇦🇸🇦
@udarapathum5213
@udarapathum5213 8 ай бұрын
ජීවිතේ කියන්නේ කාටවත් කරදරයක් නොකර නිදහසේ ජිවත් වෙනඑක 💜️ ඔයාට සොබාදහම ආශිර්වාද කරනවා අයියේ ඔයා යන මේ ගමනට. 💜️
@nimeshbandara3940
@nimeshbandara3940 7 ай бұрын
Niyamai ayya mn issr suddonge doucmentry baluwa ada thma iyge ek set une niyamai
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
Jayanthi Kuruuthumpala | Uda Ire Sahurdaya
43:17
Charana TV
Рет қаралды 15 М.
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН