KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
KOLAM KUTTAMA || Episode 193 || කෝලම් කුට්ටම || 01st May 2023
20:32
ජනපතිගේ අද නම් රතු කට්ට පනලා
20:01
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
00:50
Этот бой - Самое большое РАЗОЧАРОВАНИЕ за всю КАРЬЕРУ БУАКАВА!
01:00
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
00:38
KOLAM KUTTAMA || Episode 192 || කෝලම් කුට්ටම || 28th April 2023
Рет қаралды 696,755
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,5 МЛН
Swarnavahini TV
Күн бұрын
Пікірлер: 816
@mobilegameshub8432
Жыл бұрын
දොලයා කියන්නේ සුපිරි චරිතයක් .😊😊😊සම්මාන නැතත් මගේ නම් කැමතිම ඇක්ටර් කෙනෙක්😢😢😮
@earandatihamamalipussapaku6876
Жыл бұрын
Ubuntu Dan niymai
@hashinitharaka7759
Жыл бұрын
මගෙත්..❤️❤️
@rhm7493
Жыл бұрын
Mageth
@chamilajeewanthi5607
Жыл бұрын
@@rhm7493 repmmrmrwmiweiqwewiiipiwepewegefipifipmwiifmpewelteriwysyaifiaise💞🥅🤞🏑🎊♠️😝😨😨✌️🥈🤪♦️😒✋😭👋😍💝💔😉💚😘😊😊😘💚😉💔😉💝😍👋👋🗨️🗨️🥈🥈🥈🤪♦️😒😭😭😝♠️💚🤪🏑😉🤞🥅💞💞🤍🎊🤍😨🗯️🥺🥺🤭🤫😇🤫🤫😙😋😙😙😙🤔🙄😶😶🤭😛
@chamilajeewanthi5607
Жыл бұрын
Rmrm😃😄😁😆😃😍😂🙂😅😉😛😗😒😝😴🤨😌😴🤤😔🤤🤐🤪😛😘🤔☺️😒🤫🤑🤫😝🤫🤑😛😛😗😝🤔😗🤔🤔😝🤔😝🤔😝🤔🤫🤑🤫😝🤔🤔😝🤫☺️🤫🤑🤑🤫😝😋😘🤤😔🤤😴😌😷
@nalikadayananda8380
Жыл бұрын
සේනලා වගේ වැඩිය පේන්න නැති දක්ෂ කලා කරුවන්ට අවස්ථාව දී ඉදිරියට එන්නට අත දෙන සද්ධාමංගල සර් ඔබ විශිෂ්ඨයි...🙏
@MadhawaWijesekara
Жыл бұрын
මයුර කාංචන කියන්නේ ඉතින් සුපිරිම නළුවෙක් තමයි.
@shanthiswarnalatha4167
Жыл бұрын
සිරා කතාව
@Arosha446
Жыл бұрын
💖💖 කෝලම් කුට්ටම කතාව හැමදාම බලන අය මේ කොනට 💖💖
@Arosha446
Жыл бұрын
💕
@Arosha446
Жыл бұрын
අපිට ලයික් නැද්ද 😔😔💕
@bandulahemakumara5625
Жыл бұрын
❤❤❤
@chamilajeewanthi5607
Жыл бұрын
ෆදයදයදයදයධෆදයදයරයලෟෟඤයදයදෑංත
@pathum_kaushalya
Жыл бұрын
සේන රගපානව කියලා හිතා ගන්නවත් බෑ ❤🎉 සුපිරියක්❤🎉
@chamika.s.k.
Жыл бұрын
😂😂😂
@indikadinesh121
Жыл бұрын
මයුර පෙරේරා
@ivannawtv8240
Жыл бұрын
උබට පීස්සුද බං ...උගෙ සෑබෑ තත්වය ඔකයී 🤦🏿♀️😁😁😁🐒🐒🐒🐒😂🤣🤣😂😂🇱🇰🇳🇵🇱🇰🇳🇵🌹
@indikadinesh121
Жыл бұрын
@@ivannawtv8240 🤣🤣🤣අමු බේබද්දා
@dinithwaduge6853
Жыл бұрын
Daksha naluwek
@inigam6739
Жыл бұрын
සේනගේ වෙරි පාට් එක නම් සුපිරි 😊
@earandatihamamalipussapaku6876
Жыл бұрын
Ou ana
@පිනිබ්න්දු
Жыл бұрын
ඌ නම ඇත්තටම් බ්ලා සබිතාගෙ පට් රොල්
@chamika.s.k.
Жыл бұрын
😂😂😂
@SACHIN-sg2lr
Жыл бұрын
ඉයා, ඌ නම් මහ ගොබ්බයෙක්
@inigam6739
Жыл бұрын
@@SACHIN-sg2lr එහෙම කියන්න එපා ඉතිං ඔනාවට වඩා සබීත උනත් බනින්න හේතුව මොකක්ද කියලා දැන් හොයාගත්තේ ඌ නෙමෙයි ද 😙
@dilharalakshinidil
Жыл бұрын
Episode සේරම යුටියුබ් එකෙන් බලපු මන් වගෙ අය ඉන්නවද 😍😍😍
@sureshpriyankara9740
Жыл бұрын
Innoo
@sheshanlaksitha-gy9hu
Жыл бұрын
Ou mat ahmi
@sahangunawardena357
Жыл бұрын
ai baba math balanawa hema dama haada🖤❤🖤
@nethmamihin2617
Жыл бұрын
Pk baluwa
@shalu-rojerofficial
Жыл бұрын
ඔව් ඔයා වගේම මැණික 😄❤🇱🇰🇲🇾🇲🇾
@chandrasirisreepal9509
Жыл бұрын
රජයේ ආයතනවලට ගහනව සුපිරියට😂😂....මොනව උනත් කියන ඉන්න්කොම ඇත්ත...❤❤❤❤
@madusanka_wijewardana
Жыл бұрын
මාරුවෙන් මාරුවට ප්‍රධාන දෙපක්ශයට කඩේ ගිහිම් පත්වීම් ගන්න නුසුදුස්සො එක සෙට් එකක් එක්සත්, ජාතික වගේ නම් වලින් පටන් ගන්න වෘත්තීය සමිති අටවගන්නවා..අනික් උන් ශ්‍රි ලන්කා, නිදහස්, පොදුජන වගේ නම් වලින් පටන් ගන්නවා..තමන්ට රස්සාව දුන්න එකා විපක්ශයේ ඉද්දී ආන්ඩුව අස්ථාවර කරන්න වර් ජන කරනවා
@chandrasirisreepal9509
Жыл бұрын
@@madusanka_wijewardana ඇත්ත💗
@sampathabeysingha3287
Жыл бұрын
මේ කතාවේන් අපේ රටේ සියළුම අඩුපාඩු හොදටම පෙන්නලා දෙනවා🥺❤ සිරිමාන්න මහත්තයා නම් සුපිරි රජයේ නිළධාරියා..ඇත්තම කිව්වා😂❤
@ude3333
Жыл бұрын
බම්බුව. මේ කතාව ලියන එකාට රජයේ සේවකයොත් එක්ක ඇරියස් එකක් තියෙන්නේ.
@Mr_pappa29
Жыл бұрын
මේකෙ කියන තරමට රජයෙ ඔෆිස් වල නිදහස නෑ 😂 මේ කියන කතන්දර ඔච්චර නෑ
@sachinthashamal9735
Жыл бұрын
Ubath raje job ekakda karanne...nidahasa nathi office ekak kiyannako😂😂😁
@Mr_pappa29
Жыл бұрын
@@sachinthashamal9735 Identity card office, passport office, RMV gihin balapanko nikanda inne kiyala 😂
@shermilagayani4186
Жыл бұрын
Ane me koheda ohoma office thiyenne meke kathawa liyana miniha rajaye sewakayan ekka puduma tharahak thiyenne.ara kivva wage Id office,passport office walata gihin balannna lide inna gemba wage inne nethuwa
@carhub90
Жыл бұрын
මිනිමුතුගෙ කොටස් ස්කිප් කරල කතාව ඉක්කමනට බලන මම😌🤐👌😍
@miurangalakshan4031
Жыл бұрын
අඩේහ්.....මාත්....🙃
@sisithajayarangana2952
Жыл бұрын
🙂🙂🙂
@wmswijesinghe9607
Жыл бұрын
මිණිමුතු තමයි හොඳම
@ka.s.s.a
Жыл бұрын
මිනිමුතු 'උක්කුං' කියද්දී මට හිනායනවා ඕයි
@darmapalak.a70
Жыл бұрын
රාජ්‍ය සේවය ගැන ඇත්තකියන නියම නිලධාරියා සිරිමාන්න මහත්තයා. මරු 👍👍👍👍👍👍
@masterwasimify
Жыл бұрын
Translate eke deela mea comment eka balanna 😂😂😂
@Sanv123
Жыл бұрын
දෙන මත එහෙමම ගිලිනවා නේද? බුද්ධිමත් සිරිලංකන් පීපල්ස්ලගේ ලක්ෂණයක් 😂😂. ඕකත් මතයක් තක්කඩි දේශපාලකයන් හදන මතයක් .. මම කියන්නේ ප්‍රෂ්නය නෙමෙයි හේතුව ගැන.. අපේ මිනිස්සු ඵල වලට බැන බැන ඉන්නවා හේතුව නොසොයා.. 😂😂 රාජ්‍ය සේවය අකාර්යක්ෂමයි.. ඒක එහෙම කරපු දෙයක් .. තක්කඩි දේශපාලකයන් කැමතී අපි මිරිකිලා ඉන්නවට, එතකොට අපිම ඕව ගැන වාද කර කර ඉන්නකොට 😂😂 මේ දැං වගේ.. ඔය තක්කඩි දේශපාලකයන් රටේ හොරාකාපුව ස්ත්‍රී දූෂණය කරපුවා, ජඩ අමන මැර වැඩ කියනවාද? කුඩු බාර් කසිප්පු ගැන කියනවාද? අර කුඩු කන්ටේනර් නිදහස් කරගන්න රේගුවට ලියුං දීපු අගමැති ගැන දන්නවද? පොලිස් ගිරවා අජිත් රෝහණ කිව්ව අර දුමින්ද සිල්වා වෙලේසුදා ගේ ගනුදෙනු ඊටපස්සේ කියනවා ඇහුනද? අර මිනීමරුවෙක්ට චන්දෙ දෙන්න කිව්ව ජනාධිපතිල ඉන්න රටේ, සුද්දව මරලා සුද්දිව දූෂනය කරල හිරේ හිටපු එකාව නිදහස් කරපු ජනාධිපතිලත් හිටිය එකේ, පාස්කු බෝම්බෙ ගැන හොයන්නැතුව ඉන්න රටේ ඔය මහා තඩි දාර මොලගෙඩියෙන් හිතන්න බැරිද ඔය රාජ්‍ය සේවයට කෙලවල තියෙන්නේ මුංම තමයි කියලා ? ඔය රාජ්‍ය නිලධාරීන් ලොකු ලොකු තනතුරු වගේම තානාපතිකම් කරන්නේත් ඔය තක්කඩි දේශපාලකයන්ගෙ පවුලේ අම්මා තාත්තා අයියල අක්කල මල්ලිලා නෑනලා මස්සිනාලා තක්කඩි යාලුවෝ බිස්නස් කාරයෝ හෙංචයියලා තමයි ඉතින් .. අර්ජුන රණතුංග වරාය ඇමැති වෙනකොට මල්ලි ධම්මික රනතුංග සභාපති. My3 ජනාධිපති වෙනකොට උගෙ අයිය ටෙලිකොම් සභාපති . ඔය උදාහරණ ටිකායි.. උංට හොරාකන්නයි විකුනන්නයි තමයි ඕව කරන්නේ ... රාජ්‍ය සේවය පිරෙව්වෙ රාජ්‍ය නිලධාරීන්ද?
@ude3333
Жыл бұрын
ඒත් හැමෝම එහෙම නැහැ. අවංකව වැඩ කරන මිනිස්සුත් ඒ ගොඩට දාන එක අසාධාරණයි.
@chamindapremarathna5171
Жыл бұрын
@@ude3333 අවංක වුන් ඉන්නවද බං රාජ්‍ය සේවයේ
@ude3333
Жыл бұрын
@@chamindapremarathna5171 ඉන්නවා බං
@lakmi393
Жыл бұрын
සේනගෙ රගපෑමනම් නියමයි.රගපානවා කියලා හිතන්නවත් බෑ
@dileepadulshan5837
Жыл бұрын
😢
@Lakmal23-y5p
Жыл бұрын
😂
@senabro8470
Жыл бұрын
දොලයයි සමන්තයි කියන්නේ ආත්මීය බැඳීමක් හරියට ගෑනියි මිනිහයි වගේ,දොලයාට මොකක් උනත් අන්තිමට කියන්නේ ඒ ඒ සමන්ත සමන්තෝ😂😂
@ayeshamissayesha7909
Жыл бұрын
😅😅😅🇱🇰🇦🇪
@සුදුසුදු-ඛ5ග
Жыл бұрын
😂හරියට නිකන් මේ රට මන් ඉන්න ගෙදර මැඩම් වගේ එයත් කොයි වෙලාවෙත් නමකිය කිය කතා කරනවා😂😂😂 මට නින්දෙනුත් ඇහෙනවා මැඩම් කතා කරනවා😂😂
@ayeshamissayesha7909
Жыл бұрын
@@සුදුසුදු-ඛ5ග iyoo qhemada math ahema thami 😄😄😄🇱🇰🇦🇪
@rupasinghemeegamuwage3262
Жыл бұрын
සමන්ත බද්ධ
@nuwansanjeewanuwan949
Жыл бұрын
😂
@wasantharupasingha3960
Жыл бұрын
සේනගෙ acting මරු ❤❤❤
@gayanidissanayake1407
Жыл бұрын
Ow..Mayura ayyawath epa wenawa Senage character eka nisa neda
@wasantharupasingha3960
Жыл бұрын
@@gayanidissanayake1407 👍
@roshankumara2325
Жыл бұрын
සුද්දි කියන එකීගේ love සීන් එක නම් හෙන ගොන් බං🤣🤣ඉට වැඩිය පට්ට සබිතාගෙයි,දොලයගෙයි love එක
@kuwenisuraj3487
Жыл бұрын
සිරාවටම
@malshasrimali3145
Жыл бұрын
ඒක තමයි සුපිරිම ලව් එක
@roshankumara2325
Жыл бұрын
ඇත්තටම ආදරේ කරන කෙනා පස්සෙන් යන්නේ නෑ,අවංකවම ආදරේ කරපු උන් තමයි වෛරයක් පෙන්නගෙන ජිවත් වෙන්නේ,එත් එතන මැරෙනකල්ම ආදරේ රැදිලා තියනවා
@supunviduranga6006
Жыл бұрын
Ou oi 😂
@shamikarasanjana9453
Жыл бұрын
M
@IndikaRuwankumara-y1j
Жыл бұрын
සෙනගේ චරිතයක් සුපිරි පට්ට මෙහෙම රගපාන්න පුළුවන් ද
@akilameegodacc4842
Жыл бұрын
ප්‍රදාන නිලිය ඉන්න කොටස් අතඇරලා බලන අනිත් කොටස් සුපිරි නාට්ටියක්
@shenirathnayaka7444
Жыл бұрын
ඊයෙයි අදයි කතාවේ විශිෂ්ඨතම රංගනය සේනගේ ඇක්ට්එක, සුපිරි👍
@shalinyavishmi
Жыл бұрын
සේන , දොලපීල්ල චරිත දෙක මරු ♥️
@TheVnv23
Жыл бұрын
“ගෝඨාභයගෙ අත කැඩෙන්නැතුව තියේයැ අර නටවපු නැටවිල්ලට “ නොදැනී දැනෙන්න දුන්නා නෝණ්ඩියක් 😂
@gayanidissanayake1407
Жыл бұрын
Eka nam aththa thanikarama ruukadayakma kalane
@kapilaindika817
Жыл бұрын
කතාවේ අප්පිරියම ටික තමයි සුද්දි කියන දෙබස් ටික
@Ruhii.4567
Жыл бұрын
ඔව්, ඒ චරිතෙට පණ්ඩිතකම වැඩියෙන් දාල කැත කරල තියෙන්නෙ. පහුගිය දවස්වල සෙනාල්ට කියපුව එහෙම 🙄 කරදරේකදි අසරණ උනාම ඌ තම උදව් කරේ ඒත් queen වගේ කතාව
@gayanidissanayake1407
Жыл бұрын
Suddita yaluwo inna ekath pudumayak 😂
@dimeshkumarajayathilaka1040
Жыл бұрын
සිරාම ඕයි
@maheshmadusanka4763
Жыл бұрын
ඒකිට රගපාන්න බැ මැස්සා ටෙලිනාට්‍යයෙන් අයින් කලා
@Herath_
Жыл бұрын
ගෝඨාභය නටවපු නැටිල්ටයි නටපු නැටිල්ලටයි අපිව තමයි යකෝ දෙකට ඉරුනේ😂😂
@sudathsankalpa2111
Жыл бұрын
🤣🤣
@purnikalianage6352
Жыл бұрын
😂😂❤
@priyadarshanibalasooriya9678
Жыл бұрын
අනෙඩ කියන්නේ .😂
@chamuka_maduwantha
Жыл бұрын
සේනයා තමා සුපිරිම . ස්සේන ඇවිල්ලා ඉන්නෙ ස්සේන 😂
@shamalperera4875
Жыл бұрын
❤භාග්‍යා ගේ ලස්සන... ❤❤❤
@Thinuka12
Жыл бұрын
දොලයට ආස අය මේ පැත්තට ❤😅
@silviakanthi9773
Жыл бұрын
මේ ගොඩ සුද්දි එපා වෙලා තියෙන්නේ අප්පිරියයි බාග්‍යා ලස්සනයි
@dkdrums1830
Жыл бұрын
කතාවේ කැමතිම දොලේ බොස්ටයි සමන්තටයි 😁♥️
@Koshithaashen7668
Жыл бұрын
Yes
@lakmalprasad3099
Жыл бұрын
අම්බෝ සේන තමා හොදටම කරන්නේ 🤣🤣
@senabro8470
Жыл бұрын
යකෝ සේනයාගේ වෙරි බැස්සනේ දොලයට ගල් පාර ගැහුවට පස්සේ,ආපු සේනයා නෙමෙයිනේ යද්දි ගියේ😂😂
@MalaGirawi
Жыл бұрын
😀😁
@padmajaye1598
Жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@sisilabandara7732
Жыл бұрын
මේ කතාවේ ඉන්න ලස්සනම නිලිය සහ හොදම රග පෑම භාග්‍ය
@සුදුසුදු-ඛ5ග
Жыл бұрын
ඒ අස්සේ සමන්ත දෙන ආතල්😂😂😂
@thelover.giftyoutube
Жыл бұрын
අඩේ සමන්තට නම් සම්මානයක් ඔනේ මේ පරා නම් හොදේ.
@kasuncool8408
Жыл бұрын
සෙන තමයි හොදටම කරෙ සකබුම් 😂😂😂😅😅🤣🤣🤣
@sportsc6211
Жыл бұрын
සේන සුපිරිම සුපිරි ඇත්තටම වෙරි වගේ.හිතාගන්නවත් බෑ.නියමෙටම කරනව.
@manelrathnayake5849
Жыл бұрын
සේනයා නම් මරු ඇක්ටින් 👍👍👍❤️🔥❤️🔥 මෙන්න මේ හිරුනි කියන ගෑනි මල කරදරයක් ,ගහලා එලවලා දාන්න ඕනේ
@sureshwarnapura5833
Жыл бұрын
❤️❤️දොලේගේ අවසානය ❤️❤️
@අම්මාසදකි-ච3ළ
Жыл бұрын
නන්දන ඉස්සරහට ආපූ විදිහට මම හිතුවේ වැදුනේ නන්දනට කියලා 😂
@gamingsauron9049
Жыл бұрын
😮
@nalindapradeep2906
Жыл бұрын
කවුද නන්දන කියන්නෙ
@අම්මාසදකි-ච3ළ
Жыл бұрын
@@nalindapradeep2906 සිකුරුටි
@අම්මාසදකි-ච3ළ
Жыл бұрын
@@gamingsauron9049 😃
@nalawattagepinto3939
Жыл бұрын
මල කෝලමක් මේ මිනිමුතු
@mudiyanselage1065
Жыл бұрын
මම කෑමනි චරිතය තමයි සමන්ත❤
@dumij3888
Жыл бұрын
සේන සුපිරි රඟපෑම්❤❤
@malimapa2006
Жыл бұрын
රාජ්‍ය සේවය නම් හරියටම හරි 😂😂
@madusanka_wijewardana
Жыл бұрын
මාරුවෙන් මාරුවට ප්‍රධාන දෙපක්ශයට කඩේ ගිහිම් පත්වීම් ගන්න නුසුදුස්සො එක සෙට් එකක් එක්සත්, ජාතික වගේ නම් වලින් පටන් ගන්න වෘත්තීය සමිති අටවගන්නවා..අනික් උන් ශ්‍රි ලන්කා, නිදහස්, පොදුජන වගේ නම් වලින් පටන් ගන්නවා..තමන්ට රස්සාව දුන්න එකා විපක්ශයේ ඉද්දී ආන්ඩුව අස්ථාවර කරන්න වර් ජන කරනවා
@udararukshan7073
Жыл бұрын
සේනගෙ රංගනය නියමයි.......
@WorldCuties.
Жыл бұрын
සිරිමාන්න තමයි හොදම රජයේ නිලධාරියා 😂💔ළඟ ඉන්න එකත් සුපිරි 😂😂💔💔
@madusanka_wijewardana
Жыл бұрын
මාරුවෙන් මාරුවට ප්‍රධාන දෙපක්ශයට කඩේ ගිහිම් පත්වීම් ගන්න නුසුදුස්සො එක සෙට් එකක් එක්සත්, ජාතික වගේ නම් වලින් පටන් ගන්න වෘත්තීය සමිති අටවගන්නවා..අනික් උන් ශ්‍රි ලන්කා, නිදහස්, පොදුජන වගේ නම් වලින් පටන් ගන්නවා..තමන්ට රස්සාව දුන්න එකා විපක්ශයේ ඉද්දී ආන්ඩුව අස්ථාවර කරන්න වර් ජන කරනවා
@danushkalakmal7830
Жыл бұрын
භාග්‍යා තමා හොඳම ❤
@sanjulaimasha2650
Жыл бұрын
සේනා දෙනවා ඒක ලෙසටම🤘 සුපිරි ඇක්ටින් ❤
@Imtheboss6905
Жыл бұрын
06:15 ගෑනියෙක් ලු....හිනා ගියේ මට විතරයි ද 😂😂😂
@avinduimesh9197
Жыл бұрын
ඔ ව් උබට විතරයි😂
@sujeewakumarapeli
Жыл бұрын
@@avinduimesh9197 😂😂
@Imtheboss6905
Жыл бұрын
@@avinduimesh9197 එල එල 😂
@nisansalassdamali9016
Жыл бұрын
සේනා මරූ අඩො ගැනූ හොරා 😂😂😂😂😂😂😂😂😂 සෙනයා තමයී හොදටම කලේ 😀
@raveenshavinda5932
Жыл бұрын
සමන්ත ආතල් එකක් තනිකරම 😂😂
@MRSHan230
Жыл бұрын
දෙලේ තමා මරැ ❤️
@darmapalak.a70
Жыл бұрын
සුද්දි ඉක්මන් වැඩියි.ලගදිම එයත් අමාරුවෙ වැටෙයි හරි හිතුවක්කාරයි
@tharidudilshan1110
Жыл бұрын
සෙනයා බැහාලා ඉන්නෙ දැම් බොඩරෙට 😂
@අම්මාසදකි-ච3ළ
Жыл бұрын
වැදුනා නේද ගල්පාර😂 කාටද බනින්නෙ තමුසෙටද😅
@danushakamadushanka6035
Жыл бұрын
🙄🙄🙄🙄🙄
@malkilokuge1498
Жыл бұрын
සේන ගේ රඟපෑම නියමයි.😂😂😂
@jagathjagath3035
Жыл бұрын
සුද්දිගේ චරිතය නම් අනේ මන්දා ටග් ගාලා එයාගේ ටික යවනවා
@vishmivijendra2232
Жыл бұрын
සමන්තයා මරු 😹💔
@dammika157
Жыл бұрын
මමනම් කැමතිම සුද්දිගෙ යාලුවට 😛😛
@arush1798
Жыл бұрын
සුද්දිගේ part...skip skip..😂
@Dilshansandu
Жыл бұрын
සිරිමාන්නයා රජයේ සේවකයෝන්ට මාර හින්ට් එක් ගහන්නේ😂❤
@sajanmanujaサジャン
Жыл бұрын
සුද්දි ට වැඩිය මටනම් භාග්‍යා ලස්සනයි😅
@buddikachathuranga215
Жыл бұрын
අඩෝ සේනයගේ රගපෑම බලපං මාර තාත්විකයි.ඌ චරිතයේ ජීවත් වෙනවා රගපානවා නෙවෙයි
@uvindudissanayake
Жыл бұрын
සේන ගැම්මක් තමයි ❤❤❤
@darshninadeeka8568
Жыл бұрын
සේන ඇව්ල්ලා ඉන්නෙ සේන😂😂😂😂😂සේන මරු අනේ
@අනු-ස5ච
Жыл бұрын
සමන්ත තමා මරු ❤️
@manjulaprasanga6390
Жыл бұрын
Hi
@lasanthasampath6702
Жыл бұрын
සේන..... සේනට බඩු වැඩි වෙලා...😂😂😂🤣🤣🤩🤩🤩😲
@champikagunawaradan2964
Жыл бұрын
සේනගෙ ඇක්ටින් සුපිරි
@kyoutubechannel2555
Жыл бұрын
භාග්‍යා.ආදරෙයි ඔයාට.
@kaveeshagayanjala6216
Жыл бұрын
සේන මරු නියමයි සුපිරි ❤️
@ausilanka7081
Жыл бұрын
රන්ඩු වෙවි ඉන්නවා යාලුවා..සැබැ යාලුවෙක් භාග්‍යා❤
@maduraranaweera1
Жыл бұрын
බාග්‍යා ලස්සනයි සුද්දිට වඩා
@HaszRathnayaka
6 ай бұрын
CJKJJ1234
@asankaathapaththu5953
Жыл бұрын
බොක්කෙ යාලුවෙක් බාග්‍යා👌💖
@chamika.s.k.
Жыл бұрын
ඒක ඇත්ත සිංහයෝ වෙන්න හදනවා පොඩ්ඩක් බීපු ගමන් 😂😂😂
@d-7498h
Жыл бұрын
ගල වදින සද්දෙ තමා මරැම. 😂 ගහගත්තත් ඕකමයි 😂
@kekelittleadvetures
Жыл бұрын
සේන සහ දෝලේ මහත්තයා සුපිරි❤️
@priyanthasobaniw.m529
Жыл бұрын
රාජ්‍ය සේවය නම් මාරයි තමා 😢
@mtkumuduni6855
Жыл бұрын
සේනගේ ඇක්ටින් එකනම් වැඩක් නේ කියලා ආයේ නම් සුපිරි කියන්නෙ පට්ට සුපිරි 😂😂😂😂
@dharshanidharshani4392
Жыл бұрын
ලස්සන යි අදත් ආසාවෙන් බැලුවා.❤❤❤❤
@dammika157
Жыл бұрын
සමන්ත ඔපිස් කාමරේ ලාච්චුවෙද අහනව තෙල බෝතලේ 😂😂
@priyanthasobaniw.m529
Жыл бұрын
සේන රඟපෑම් නියමයි 😊ඇත්තටම මත්පැන් වලින්ද රඟන්නෙ😅
@sumith978
Жыл бұрын
මත්පැන් වලින් රගන අයත් ඉන්නවා...😆😆😆
@ajithkumaraherath1894
Жыл бұрын
සේන කියන්නේ ඉතින් සුපිරියක් තමයි ❤❤❤️👌
@mudushanathapaththu9019
Жыл бұрын
කෝලම්කුට්ටමේ සියලු චරිත නියමයි.ලාංකවේ රාජ්‍යසේවයට වගේම රටෙ මිනිසුන්ටත් දෙයක් කියලා දෙනවා.එක නියමයි.
@SasankaDumidu
Жыл бұрын
මරු හැමදාම බලනවා😎❤
@priyanthypriyanthy7778
Жыл бұрын
සමන්ත දෙයියෝ ඉක්මනටම බේහෙත් ගෙන්න 😀😀😀😀😀
@amilapriyantha9163
Жыл бұрын
භාග්‍යා ❤❤❤
@avavaaasssd
Жыл бұрын
සුපිරි රජයේ නිළධාරියා සිරිමාන්න මහත්තයා
@nuwanpradeep5010
Жыл бұрын
ජිනා හීනයක්ද මන්ද දැම්මෙ 😂😂
@siba908
Жыл бұрын
සෙනයා මීයා වාගේ ඉදලා දැන් මාර අතල් එකක් දෙන්නේ 😂
@Lakilk68069
Жыл бұрын
සමන්ත උබෙි චරිතේ සුපිරි බං
@padminijayamanna1799
Жыл бұрын
ශිට් මේ සුද්දි අපේ කාලෙ කනව,
@Thushara1056
Жыл бұрын
දොලයා,සමන්ත ආත්ම බැදීමක් 🤣🤣
@dushanmalinga6850
Жыл бұрын
සේනයා දගලනවා වැඩී 😂 දොලයා කොටියා සමන් දමලා ගෙමක් දෙයි වගේ
@kasunthilanka2741
Жыл бұрын
කතාව එපා වෙන්නෙ මේ සුද්දි කියන ගොන් ගෑනි නිසා
@tbsriyanipadmalatha7284
Жыл бұрын
මෙිහේ මත් පිරිමි මෝඩකම තමන්ගේ ගැනි ට ලැජජා කරනවා 😢😢😢😢
@ivannawtv8240
Жыл бұрын
භගයා මම ඔයාට ආදරෙයි...මෙක දැකල මට කියනවද....මගෙ පණ...ඔයා හිනෙනුත් පෙනව ඔයාව 😭😭😭😭😭😭😭❤️💯💯💯🌹🌹🌹🇳🇵🇱🇰🇳🇵🇳🇵🇱🇰🇱🇰🇳🇵🇳🇵🇳🇵💯💯🇳🇵🇳🇵🇳🇵🇳🇵💯💯💯🌹❤️😊
@buddikadanansooriya512
Жыл бұрын
😹😹😹
@shamalperera4875
Жыл бұрын
මගේ කෙල්ල...
@kumariwickramasinghe6326
Жыл бұрын
❤
@kuwenisuraj3487
Жыл бұрын
සුද්දි පය තියන තැනක් ඇත්නම් මුසලයි හරිනේ අමරුව දැන්
@Dathabrew
Жыл бұрын
භාග්‍යාට පිස්සුද මන්දා අර කට කැත ගෑනිගෙන් බැනුම් අහගෙන තවත් පස්සෙන් යන්නෙ
@shamalperera4875
Жыл бұрын
කට පුක වගේ...😂😂ඇත්තටම.
@sithumgamage3643
Жыл бұрын
ගෝටාබයගෙ අත කැඩිලා 😜😜😜😜😜 ඕකගෙ කැඩෙන්න තිබුණේ බෙල්ල 😜😜😜😜😜😜😜😜
@niroshalwis7525
Жыл бұрын
ගොටාබයගෙ අතක් කැඩිල...😂😂😂😂😂
@hasikulathunga8794
Жыл бұрын
කොච්චර බැලුවත් epa වෙන්නේ nethi kathawak❤❤
@RoyRoy-px1cr
Жыл бұрын
සමන්ත දෙන ආතල් මරු
@sandyapriyadarshani6443
Жыл бұрын
සමන්ත prasna අහන්න එපා mage දෙයිය🤣
@manojbandara2927
Жыл бұрын
සේන...👌❤️
20:32
KOLAM KUTTAMA || Episode 193 || කෝලම් කුට්ටම || 01st May 2023
Swarnavahini TV
Рет қаралды 637 М.
20:01
ජනපතිගේ අද නම් රතු කට්ට පනලා
LassanaLokaya
Рет қаралды 48 М.
36:55
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
bayGUYS
Рет қаралды 1,9 МЛН
00:50
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
Nikita Zdradovskiy
Рет қаралды 7 МЛН
01:00
Этот бой - Самое большое РАЗОЧАРОВАНИЕ за всю КАРЬЕРУ БУАКАВА!
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 2 МЛН
00:38
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
ГЛЕНТ
Рет қаралды 2,4 МЛН
11:18
මේක දැකලා ඇස්වලට කදුලක් ආපු නැති කෙනෙක් නැති තරම්සුභ ගමන් ප්‍රියා සුරියසේන කලාකරුවානනි
The Life Traveler
Рет қаралды 43 М.
LIVE 🔴Hiru Senehase Naththala | හිරු සෙනහසේ නත්තල | 2024-12-25
Hiru TV LIVE
Рет қаралды 2,3 М.
3:21
කාසි වාසි | Kaasi Waasi Film Trailer | Impirial Talkies Production
STVProduction
Рет қаралды 15 М.
12:23
කටුසු රැවුලා බන්ධනාගාරයට? නීතියෙන් වැඩ වරදියි! (Explained)
KALUM VLOGS
Рет қаралды 140 М.
21:38
KOLAM KUTTAMA || Episode 257 || කෝලම් කුට්ටම || 28th July 2023
Swarnavahini TV
Рет қаралды 739 М.
14:41
ජනපති සහ කැබිනට් මණ්ඩලය රැස්වෙයි. රට ගොඩගන්න සුපිරි තීරණ රැසක් ගනී. මෙන්න සුභම සුභ ආරංචි ගොඩක්
Aluth Thorathuru
Рет қаралды 24 М.
7:28
ඔක්කොම දාලයද්දි මහින්දලග ඉතුරුවුණු හමුදා සාමාජිකයා | Kanin Konin | Neth News
Neth News
Рет қаралды 11 М.
20:32
KOLAM KUTTAMA || Episode 207 || කෝලම් කුට්ටම || 19th May 2023
Swarnavahini TV
Рет қаралды 637 М.
25:51
ශවේන්ද්‍ර සහ බඩු සමග හමුදාපති ගෙදර | SUDAA STUDIO
Sudaa Studio
Рет қаралды 291 М.
20:29
KOLAM KUTTAMA || Episode 194 || කෝලම් කුට්ටම || 02nd May 2023
Swarnavahini TV
Рет қаралды 649 М.
36:55
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
bayGUYS
Рет қаралды 1,9 МЛН