KOLAM KUTTAMA || Episode 239 || කෝලම් කුට්ටම || 04th July 2023

  Рет қаралды 650,911

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 571
@travelaloneLK
@travelaloneLK Жыл бұрын
සුද්දි ගේයි සෙනාල් ගේයි සින් ටික ස්කිප් කරලා බලන අය ඉන්නෙ මන් විතරද​.. Math ඉන්නේ කුවේට් මෙහේ ඉදන් ලබන සතියේ POLAND යනව​.. විස්තර චැනල් එකේ දන්න හිතන් ඉන්නව​. කැමති අය සෙට් වෙල ඉන්න​ 😊
@padminijayamanna1799
@padminijayamanna1799 Жыл бұрын
මේ හුන 😁
@යථාර්ථයසොයා
@යථාර්ථයසොයා Жыл бұрын
Man
@gayanibuddhika8068
@gayanibuddhika8068 Жыл бұрын
නෑ නෑ මමත්
@bandarabandara3200
@bandarabandara3200 Жыл бұрын
mn
@walidisa4203
@walidisa4203 Жыл бұрын
මමත් 😂
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ Жыл бұрын
මේ හිරුනි වගෙ දුවෙක් කිසිම අම්මෙක්ට තාත්තෙක්ට හම්බ වෙන්න එපා 😂 ඒ දෙන්නට කතා කරන්න දන්නෙ නැහැ 🙁
@malshasrimali3145
@malshasrimali3145 Жыл бұрын
නාඩගම්කාරයෝ එකේ ලොකු හාමුදුරුවො ප්‍රධාන චරිතයක් .... ඒ චරිතෙ හොදට හිතට වදින විදියට තිබුනා... ආදර්ශමත් කතා ගොඩක් ඇහුනෙ ලොකු හාමුදුරුවොන්ගෙන් ...ඒ ලොකු හාමුදුරුවොමයි මෙතන ඉන්නෙත්.. ඒත් මේ චරිතෙ බර අඩු කරලා... ඒ චරිතෙ තව ටිකක් ප්‍රමෝට් උනා නම් හොදයි .... මොකද මේ කතා දෙක ලින්ක් වෙන්නෙ එතනින්නෙ... තාමත් මිනිස්සු නාඩගම්කාරයොන්ට ආදරෙයි ....
@ruwankumara3206
@ruwankumara3206 Жыл бұрын
Aniwaaaa
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@buddhikanuwan7814
@buddhikanuwan7814 Жыл бұрын
මොනවා උනාත් මේවා විනාඩි 5න් බලන්ඩ පුළුවන් නාට්‍ය සරලව 😁
@OshanMadusanka-d6s
@OshanMadusanka-d6s Жыл бұрын
a kathawe rasawindaya.winadi 5thamai ape rate aththa☺️
@jayanidesilva7282
@jayanidesilva7282 Жыл бұрын
Yes I Agree
@koasalapradeep7366
@koasalapradeep7366 Жыл бұрын
කතරගම දොවියනි මගෙ අම්මා සුවකරදෙටමගෙපමුවමගෙඅම්මා දෙවනුව මගෙ සුද්දි මට එයත්ලාබාදෙනු මැනවි කතරගංදෙවිදූනිඔබවහසෙගෙසතතිබෙනවාමගෙ පැතුම ඉටුවෙනවා. දෙවි පිහිටයි
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 Жыл бұрын
😂දොලේ තමයි දොලේ සුද්දිට සිංහලෙන් කතා කරනවා සිංහල මනුස්සයාට ඉංග්‍රීසියෙන් කතා කරනවා අම්මෝ දොලේ දෙන ආතල් 😂😂 සුපිරි කතාව පට්ටම සුපිරි ❤❤❤❤❤❤❤❤
@kumariceylon9667
@kumariceylon9667 Жыл бұрын
අම්මෝ හ❤
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 Жыл бұрын
@@kumariceylon9667 🌹🤣🌹🤣
@DinaDina-ep3lg
@DinaDina-ep3lg Жыл бұрын
🤠🤠🤠🤠🤠🤠👌😅😅😅😅💋🇱🇰🇰🇼
@charulathaindeewari5765
@charulathaindeewari5765 Жыл бұрын
😀😀😀😀
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 Жыл бұрын
@@charulathaindeewari5765 😂😂😂😂
@kasunprabath1626
@kasunprabath1626 Жыл бұрын
අද කතාවේ වැදගත්ම දේ තමයි පලතුරු වට්ටි ගැනයි, හොර කපුවො ගැනයි ජිනා කියපු කතාව..💯💯👌👌
@anushaamsams982
@anushaamsams982 Жыл бұрын
ජිනා සුපිරි චරිතයක්
@අනුවා-ච2ද
@අනුවා-ච2ද Жыл бұрын
හුම්ම් මම රෝසා කතාව බලන ගමන්.. ඔයා ඒක බලනවද
@irstfirst7844
@irstfirst7844 Жыл бұрын
18:01 18:08
@priyangasampath6531
@priyangasampath6531 Жыл бұрын
හිරුනි කියන්නේ පිස්සු ම්ගුලක්.🥰😰😰😂👍
@arjun4733
@arjun4733 Жыл бұрын
ජිනාගේ දේව කතාව ගැන තේරුම් අරන් අපේ ගොන්නු යමක් තේරුම් ගත්තනම් නියමයි ඉතින්...😊
@life90945
@life90945 Жыл бұрын
KZbin karayo hora kapuwoi kapu genui gena karana videos wala thiyena boru therun ganda me kathawa niyamai. Ape Lankawe inna modayo melwawath balala hedunoth hodai.
@SaraApsi
@SaraApsi Жыл бұрын
අලුතින් ආව කෙල්ලට කියලා තෙල් ටිකක් ගා ගනින්. කොහොමද මනමාල හිනාව
@chandrachandra1654
@chandrachandra1654 Жыл бұрын
දොළේ මොකද මේ ඉංගිරිසි කතා කරන්නේ සිංහල මනුස්සයාta ........😂😂😂😂😂
@MilmaAkka-jj2jv
@MilmaAkka-jj2jv Жыл бұрын
චූටාගේ නංගිට ginnata හිත ගිහින් වගේ❤
@nuwankalubowila8564
@nuwankalubowila8564 Жыл бұрын
උඹට හිත ගියේ නෑ ඩ්ඩ්
@dinithwaduge6853
@dinithwaduge6853 Жыл бұрын
Ginna kawuda oy 🙂😂😂
@lakmalprasad3099
@lakmalprasad3099 Жыл бұрын
හිරුනි චරිතේ කතාව අදින්න ගෙනාව චරිතයක්
@shamalperera4875
@shamalperera4875 Жыл бұрын
කෝලම් කුට්ටමේ එපාම කරපු චරිතේ ,,සුද්දී කියන ගොං පඩත්තර මල හෝන්තු ව. ??
@travelaloneLK
@travelaloneLK Жыл бұрын
Ou eka athta undge love eka gon sin wadi
@akasaakasa6009
@akasaakasa6009 Жыл бұрын
එකෙන්ම
@niroshanniro854
@niroshanniro854 Жыл бұрын
Ai ruvini
@sitharaperera2277
@sitharaperera2277 Жыл бұрын
ඒක ඇත්ත. පිස්සු මගුලක් .මෙලෝ රහක් නෑ...🙄🙄🙄🙄🙄🙄
@ka.s.s.a
@ka.s.s.a Жыл бұрын
4:01 wedding එක ගන්නෙ hotel එකේ හනිමූන් යන්නේ phone එකේ
@niroshaperera7601
@niroshaperera7601 Жыл бұрын
ජිනා යන්න හදන්නේ චූටගෙ නන්ගි බලන්න 😂😂
@lakshithakasun8905
@lakshithakasun8905 Жыл бұрын
Hariyata hri
@sriyanigamage9859
@sriyanigamage9859 Жыл бұрын
මළමිනි walta dum alanwa 😂😂
@ranifrando
@ranifrando Жыл бұрын
ලස්සනයි අදත් ❤️❤️ කෝලම් කුට්ටම ❤️‍🔥❤️‍🔥
@ajithkumaraherath1894
@ajithkumaraherath1894 Жыл бұрын
කපු පූජා..සුපිරිම කතාව ජිනා 👌👌👌
@DiyanMalith-ox5cw
@DiyanMalith-ox5cw Жыл бұрын
ලෝකෙටම අයිතිකරු ගැලවුම් කරූ ජේසු වෙයි 🎉❤😂🎉😢😮😊😊😅❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chamathrashmika7709
@chamathrashmika7709 Жыл бұрын
Pk
@යථාර්ථයසොයා
@යථාර්ථයසොයා Жыл бұрын
Ai daiyane hama dakatama agmak adala gannae
@UKGපුකේඅමාරිස්-l7e
@UKGපුකේඅමාරිස්-l7e Жыл бұрын
පිස්සු නැත්තම් හොදයි. 😂😂😂😂😂
@vidurangamahesh1458
@vidurangamahesh1458 Жыл бұрын
Ha hodamai
@pushpakumari2822
@pushpakumari2822 Жыл бұрын
ලොකේට අයිති කාරයො නැ ...කාවවත් කාටවත් විමුක්තියක් දෙන්න බැ ..තමා තමයි තමන්ගේ ගැලවුම් කරු.....
@Asl510
@Asl510 Жыл бұрын
Dolege hotels 🏨 ake seen vetharak balana kateya kooooo❤😂❤😂
@ranganamuthukumari7116
@ranganamuthukumari7116 Жыл бұрын
මේ කතාවේ දරුවෝ දෙමාපියන්ට කතා කරන විදිය සංවර උනා නම් හොඳයි .
@jayanidesilva7282
@jayanidesilva7282 Жыл бұрын
yes
@diliniliyanage7984
@diliniliyanage7984 Жыл бұрын
Ambalangodaneeeee
@ranganamuthukumari7116
@ranganamuthukumari7116 Жыл бұрын
ආ ඔව් ඒක තමයි
@asokaindumati4191
@asokaindumati4191 Жыл бұрын
කවුද බැලුවේ සුද්දිගේ (කාවින්දියාගේ )වෙඩින් එක 🌹🌹
@Randi-v7v
@Randi-v7v Жыл бұрын
බලන කතා වලින් වැඩිපුරම ස්කිප් කර කර බලන කතාව මේක 🤣
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 Жыл бұрын
ඇයි දැන් "කියාදෙන්න........" කතාව .
@ssn2450
@ssn2450 Жыл бұрын
ජිනාට හරියන්නෙ සුද්දිගෙ යාලුවා... ඒත් ජිනා නංගිට try වගේ චූටාගෙ 😂
@tharindugihan1824
@tharindugihan1824 Жыл бұрын
දොලයා ඉංගීසි කතා කරනවා අහන් ඉදලා ඉංග්‍රිසි මලපොතේ දෙයක් බැරුව හිටිය මටත් දැන් ඉංග්‍රිසි කතා කරන්න පුළුවන් 😂
@DinaDina-ep3lg
@DinaDina-ep3lg Жыл бұрын
😂😂😂😂😂😂🇱🇰🇰🇼
@DinaDina-ep3lg
@DinaDina-ep3lg Жыл бұрын
👌👌👌👌👌👌👌🇱🇰🇰🇼
@ميريميري-ث5ظ
@ميريميري-ث5ظ Жыл бұрын
පුහු ගිය දවස් වල සුන්දරාලා නැනිව කට්ටිය කුවා එදෙන්නා නැනිව කනාව පලුයි කියලා දෙන් කියනවා සිදරයි සුද්දි. යන කොටස් ඉස්කිප් කරනවා කියලා පිස්සු නියෙන්නෙ මේ බලන අයට😂😂අයට
@k.a.p.jayasinghepathmasiri5866
@k.a.p.jayasinghepathmasiri5866 Жыл бұрын
දොලේ මහත්තයා නියමයි සුපිරි ❤❤❤
@sdhd6319
@sdhd6319 Жыл бұрын
දොලේමහත්තයයි සමන්තයිනිසා මම ආසාවෙන් බලනවා ඒදෙන්නාමරැ
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ Жыл бұрын
අර මනුස්සයා සිංහලෙන් කතා කරද්දි දොළේ ඉංග්‍රීසියෙන් කතා කරනවා 😂 කුරුදු කටින් 😅
@DinaDina-ep3lg
@DinaDina-ep3lg Жыл бұрын
🤠🤠🤠❤❤❤😅😅😍😍🇱🇰🇰🇼
@travelwithajithbro1051
@travelwithajithbro1051 Жыл бұрын
ජිනාට චුටාගේ නංගී සෙට් වෙයි වගේ👍
@chamika.s.k.
@chamika.s.k. Жыл бұрын
ආව ගෙස්ට් අනිවාර්යයෙන්ම පොලිස්
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 Жыл бұрын
කලින් ආපු සුද්දි වෙන්නැති එවල ඇත්තෙ.........
@sumiyawithkorea
@sumiyawithkorea Жыл бұрын
දෙලේ මහත්තයගෙ ඉංග්‍රීසි මරැ👍Sumiya with Korea
@siba908
@siba908 Жыл бұрын
දොලේ මහත්තයා ගාව රස්සාවක් කරන්න තියනවා නම් කියලා හිතෙන උන් කො බලන්න 😂
@DinaDina-ep3lg
@DinaDina-ep3lg Жыл бұрын
😍😅🤠🤠👌👌👌👄❤❤❤🇱🇰🇰🇼👀
@BestBuyBeacon
@BestBuyBeacon Жыл бұрын
ඌ අවුලක් නෑ හිත හොද එකා
@travelinCambodia2023
@travelinCambodia2023 Жыл бұрын
කපුවො නිකන් පොල් සහ පලතුරු කන්න හඩපු ප්ලන් එක මරු. 😂
@Kumari-kq1py
@Kumari-kq1py Жыл бұрын
ජිනා. ගේ කතාව හරි😂😂😂😂 පලතුරු ❤❤❤
@Thushara1056
@Thushara1056 Жыл бұрын
දෙයියෝ කියලා ජාතියක් නැහැ මනස්ගාත තනිකර 😂😂😂
@kumara.kumarakumara5618
@kumara.kumarakumara5618 Жыл бұрын
තොපි කොහොමත්. ඉතින් බයිබල් නේ. කොහොමත් තොපිට දෙයියෝ විස්වාස නැ
@RoseRose-nu8bd
@RoseRose-nu8bd Жыл бұрын
එහෙම කියන්න එපා දෙවියන් ගැන විස්වායෙන් යමක් කලොත් හරියනවා සිංහල අලුත් අවුරුද්දට එහෙනම් ඇයි සියලු දෙවි දෙවතාවන් සිහිකරගෙන හැම දෙයක්ම කරන්නේ ආගම කියන්නේ විස්වාසය ඒක නැත්නම් වැඩක් නැහැ මොකක්හරි වෙන්න ඕනේ දෙයියෝ සිහිවෙන්න
@ajanthasperera6452
@ajanthasperera6452 Жыл бұрын
🎉 දෙවියෝ කියලා ජාතියක් නෑ කොඨටාෂයක්නේ දේව කියන්නේ 😮
@pubudusanjiwa9938
@pubudusanjiwa9938 Жыл бұрын
දොලේ මහත්තයා ගේ කොටස් විතරක් බලන මම
@mihidas2434
@mihidas2434 Жыл бұрын
සෙනාල් සේනානායකගේ ඇක්ටින් නම් හරි කෘත්‍රිමයි..මෑන්ට රඟපාන්න තව සෑහෙන්න ඉගෙනගන්න වෙනවා..
@shamalperera4875
@shamalperera4875 Жыл бұрын
උගේ වාහේ..අන්තිමයි
@dhanushkaishan8824
@dhanushkaishan8824 Жыл бұрын
සුද්දිගෙ ලස්සනම හිනාව දැක්කෙ අද තමයි 😊 මේ දවස් ටිකේ හරි සතුටින්නෙ ඉන්නේ 🙂😃
@OshanMadusanka-d6s
@OshanMadusanka-d6s Жыл бұрын
bdalne☺️
@ka.s.s.a
@ka.s.s.a Жыл бұрын
කලින්ම හනිමූන් ගිය නිසා වෙන්න ඇති
@අනුවා-ච2ද
@අනුවා-ච2ද Жыл бұрын
අපි ඉතිම්ම්ම් මේක බලන වෙලාවට කවුරුත් නෑ....🥲🥲🥲
@hettigenilushika4406
@hettigenilushika4406 Жыл бұрын
හ්ම්
@අනුවා-ච2ද
@අනුවා-ච2ද Жыл бұрын
@@hettigenilushika4406 ඒකනේ
@kavindadasun270
@kavindadasun270 Жыл бұрын
සමන්තගෙ ලැජ්ජව 😂 එද තනෙ මිරිකන්න හොදයි ,බෙල්ලෙ තෙල් ටිකක් ගා ගන්න තමා බැරි 🤣🤣
@niroshanmadusanka3886
@niroshanmadusanka3886 Жыл бұрын
🤣🤣
@kumarajagath6842
@kumarajagath6842 Жыл бұрын
Dole, Samantha, ta adarei Aya koo ban❤❤❤
@snowwhite587
@snowwhite587 Жыл бұрын
අඩේ.....අලුතින් ආපු කෙල්ල ට කියලා තෙල් ගාගන්න කිවුවම සමන්තගේ අමුතු හිනාව බලපල්ලකෝ....🤭🤭
@RaviJayatunge
@RaviJayatunge Жыл бұрын
ජිනාත් එක්ක සෙට් වෙන හරිම කෙල්ල නම් කර වටිනා ත්‍යාගයක් දිනා ගන්න... 😅🤣
@dasun_zz
@dasun_zz Жыл бұрын
😂
@TNCREATIONS6
@TNCREATIONS6 Жыл бұрын
චූටාගෙ ලොකු නංගි
@dilharalakshinidil
@dilharalakshinidil Жыл бұрын
මම😂
@darshninadeeka8568
@darshninadeeka8568 Жыл бұрын
ටීචර්ද චුටගෙ නන්ගිද මිනිමුතුගෙ යාලුවද 😂😂😂
@sarathilini5523
@sarathilini5523 Жыл бұрын
Churches nangi😂
@janakavijjaroopa7335
@janakavijjaroopa7335 Жыл бұрын
අද දවසේ ලස්සනම ටික..හොටෙල් එකට ආපු මහත්තයා සින්හලෙන් කතාකරනකොට දොලේමහත්තයා ඉන්ග්‍රීසියෙන් කතාකිරීම.🤣.ජිනා දේව පූජාව සම්බන්ධව කියපු දේත් හරි
@padminijayamanna1799
@padminijayamanna1799 Жыл бұрын
ජිනා දේවාල ගැන කියපු දේ නම් පට්ට ඇත්ත හලෝ
@ChanakaChanaka-ue5jx
@ChanakaChanaka-ue5jx Жыл бұрын
Aka atta katawa
@nrpkkrpn2804
@nrpkkrpn2804 Жыл бұрын
😂අනේ දෝලේ නියමයි 😂😂😂😂😂
@GayanMunasinha
@GayanMunasinha Жыл бұрын
කතරගම දෙවියන් ගැන විශ්වාසය වැඩිඋනා
@ruwanshanaka1207
@ruwanshanaka1207 Жыл бұрын
Habai dewale horakam unama kapuwo viswasa kale piciye unwa
@KelaniyeHamuduruwo
@KelaniyeHamuduruwo Жыл бұрын
😂
@dilukchristianfernando8517
@dilukchristianfernando8517 Жыл бұрын
😂😂😂😂😂 හුත්තො
@asankaprasad6660
@asankaprasad6660 Жыл бұрын
පිස්සු හු..
@Vishvaaloka
@Vishvaaloka Жыл бұрын
Eww mod http
@hansakabro1082
@hansakabro1082 Жыл бұрын
අඩො දැන් අපෙ ඇයො යාවි දෙවාලෙ 😂
@pereraperera8792
@pereraperera8792 Жыл бұрын
Ammo 😂😂
@YfGf-mf1vm
@YfGf-mf1vm Жыл бұрын
😂😂😂😂😂😂
@madhuwavlog
@madhuwavlog Жыл бұрын
දොලෙගේ කොටස විතරක් බලන මම
@DilhariDisna
@DilhariDisna Жыл бұрын
මමත්
@gayanlakmal3494
@gayanlakmal3494 Жыл бұрын
මේ කතාවෙ මන් බලන්නෙ දොලේ බොසාගෙ කොටසයි හිටපු ගමන් රන්මුතුගෙ සීන් එකයි විතරයි😅අනිත් සීන් මල විකාර😂එක්කො මේක කරන කෙනා ඒ කොටස් ටිකත් දොලේ බොසා එක්ක සම්බන්ද වෙන විදිහට හදහල්ල.නැත්නම් ඒ කොටස් නිකන් කේක් එකක් ලුණු මිරිසක් එක්ක කෑව වගේ 😂😂
@SLliveHits
@SLliveHits Жыл бұрын
සල්මනයගෙ තේරීම 😒😂
@nuwanranga2693
@nuwanranga2693 Жыл бұрын
සෙනාල් කියන ගොං චරිතෙට වඩා...රන්මුතු...චූටා....චරිත හොදයි...
@liyanageliyanage6195
@liyanageliyanage6195 Жыл бұрын
සුද්දි ගියේ මේ ඔපිසර් ගෙන්නලා වගේ 🙆‍♀️
@kalyanirajapaksha7825
@kalyanirajapaksha7825 Жыл бұрын
ඇවිත් ඉන්නෙ CIDOfficer කෙනෙක් වත්ද? එහෙම උනොත් දොලයා ඉවරයි😂
@KkMm-xz2bc
@KkMm-xz2bc Жыл бұрын
පාළු ගේ කීවට දැන් බලනකොට ගෙවල් දෙකක්ම තියෙනවා
@ddmpraveen3167
@ddmpraveen3167 Жыл бұрын
ජිනා තමා දවසකට හරි මිනිහා 😂
@Bulletone29
@Bulletone29 Жыл бұрын
ෆෙයාර් ඇන්ඩ් හැන්ඩ්සම් රෝල් කරලා ගහගනිං පුකේ ඇඩ් දාන පක්කු 😂😂😂😂
@janakaprasad5294
@janakaprasad5294 Жыл бұрын
සෙනාල්ගෙ චරිතෙ පට්ට අව්ල් සද්දාමංගල මහත්තයෝ. මේ කතාවෙ අනිත් චරිත සියල්ලම වගේ චරිත සාදාරනයට ලක්වෙලා තියෙනවා.. සෙනාල්ගෙ චරිතෙ සහ මිනිමුතූගෙ චරිත රගපාන්න වෙන අය ගත්තනම්.. ඒ චරිත රගපෑම මූසල පාටයි.
@aseladesilva8943
@aseladesilva8943 Жыл бұрын
එකෙන්ම
@pushpakumari2822
@pushpakumari2822 Жыл бұрын
ඔවු එ චරිත දෙක හරියට ගොඩ නැගිල නැ..සුද්දි ට වෙන කෙනෙක් ගත්තා නන් මේ අවුල නැති වෙන්න ත් තිබුනා .. මේ කාවින්ද්‍ය දුල්ශානිට රගපාන්න තෙරෙන්නේ නැ ....
@wmswijesinghe9607
@wmswijesinghe9607 Жыл бұрын
Not agree
@wmswijesinghe9607
@wmswijesinghe9607 Жыл бұрын
Not agree
@darshanasampath109
@darshanasampath109 Жыл бұрын
දොලයා නැත්තාන් මේකාතාව මේලොරහක්නැ
@nimalimadushika9777
@nimalimadushika9777 Жыл бұрын
ඌ දිගටම කතාකලේ සිංහලෙන් ,ඇයි සර්ට තේරුනෙ නැද්ද ......😆😆😆😆😆🤣🤣🤣🤣
@maleeko4875
@maleeko4875 Жыл бұрын
සෙනාල් ටත් වැඩිය මිනිමුතු මේ චරිතයට ගැලපෙන්නේ නෑ...ඇත්තටම ස්කිප් කරලා බලන්නේ එයාලා ඉන්න කොටස්...
@shamalperera4875
@shamalperera4875 Жыл бұрын
නිලිය මෙලෝ රහක් නෑ..😮
@nalinindika2936
@nalinindika2936 Жыл бұрын
ඇත්තටම මේ සුද්ද සෙනාලි අයින් කරන්න බැරිද මේ කතාවේ😮😅😅
@susantha7901
@susantha7901 Жыл бұрын
කොටස් 100ක් මගහැරු නත් 1ක් බැලුවොත් මුලු කතාවම හිතාගන්න පුලුවන් මාරයි නේද ?
@ruwanasela4276
@ruwanasela4276 Жыл бұрын
ජිනා චූට⁣ගෙ නංගිට ලයින් 😂😂
@damayanthiperera8528
@damayanthiperera8528 Жыл бұрын
කලින් ඇඳක් නැතුව බිම නිදාගත්ත මේදෙන්නට දැන් පාළු ගෙදර ඇඳකුත් පහලවෙලා. කතාව ලියන අයටයි අධ්‍යක්ෂකටයි මුල මතක නැතිවෙලා.
@chamikadushantha366
@chamikadushantha366 Жыл бұрын
අනේ සුද්දි ඉක්මනට සෙනාල්ට කැමති වෙලා බදින්න..අපිට කතාව බලන්න ඕනෙ ඒකයි
@life90945
@life90945 Жыл бұрын
Dole nam maru.😅😂😅😂 Kiyala wedak nehe me charithe. Harima lassanata ragapanawa.😂😅😂😅. Mata issara penda beri naluwek. Dennam kemathi me charithaya nisa. 😂😅😅😂
@lasavijaya2
@lasavijaya2 Жыл бұрын
දොලේ ගෙ කෑල්ල විතරයි අද බැලුවෙ.😂
@kvtbro2724
@kvtbro2724 Жыл бұрын
සුද්දිට මුකුත් තේරෙන්නේ නෑ පව්😅😅😅😅😅😅😅😅
@gameingfanda3378
@gameingfanda3378 Жыл бұрын
ජිනාට චුටගෙ නංගි ගැන මොනවා හරි හිතිලා වගෙ 😅😂😂😂
@thanujasilva3130
@thanujasilva3130 Жыл бұрын
Jina chutage nangilawa dakkada kawadahari?
@لاتاونسلتا
@لاتاونسلتا Жыл бұрын
ජිනාගෙ කතාව හරි දොලේට බාසාවත් අමතකයි ගෙටිල ආවම සින්හල කතාකරන අයට ඉන්ග්ලිශ් දෙක මාරැකරල වෙලා පවූ සමන්ත හැබැයි ලස්සනට අදිනව
@chamodsenarathne7902
@chamodsenarathne7902 Жыл бұрын
ඔය කොහොම කීවත් ජිනායි සුද්දියි, සෙනාලුයි හිරුණියි, චූටයි බාග්‍යයි, කොඩියයි චූටගෙ නංගියි ,හෝකන්දරයි සභීතයි සෙට් වෙන්නේ ❤️😏
@nalinkoshala8182
@nalinkoshala8182 Жыл бұрын
සුද්දිගේ සෙනාල්ගේ විනාඩි 5 ක් විතර කාලය අපරාධයක්
@AnuraAjithCooray
@AnuraAjithCooray Жыл бұрын
😂 මට ඔයවගේ දූවෙක් හිටියනම් ගෙදරදි දෙමව්පියන් ඉදිරියේ කරන කතා වලට කන පැලෙන්න ගහනවා.රචකයාගේ වැරදි රචනාවක්?
@shamalperera4875
@shamalperera4875 Жыл бұрын
මේවා බලන දරුවෝ වැරදි ආදර්ශ ගන්නවා ??
@Bsking-si1np
@Bsking-si1np Жыл бұрын
කෝ අර පන්සලේ අනික් ගනය නෑනේ දැන් 🙈🙈
@sriyanigamage9859
@sriyanigamage9859 Жыл бұрын
Dolle mathaya මොකද ma මනුෂ්‍ය ta english වලින් කතා karenna ....amooo dolle mathaya ... සිංහල english හඳුනා ganna ba😂😂
@mangalikaranasinha7401
@mangalikaranasinha7401 Жыл бұрын
කතරගම දෙවියන්ගෙ පිහිට මටත් තියෙනව.මාව දුරම රටකට යවන්න කිව ඉතිං මං තාම එ දුර රටෙ තමා වාසය කරන්නෙ
@deepikarathnayaka9819
@deepikarathnayaka9819 Жыл бұрын
සෙනාල් සුද්දි ජිනා මුන් 3 දේනා නිසා කතාව බලන්න එපා වේනවා
@සුදුඅම්මි-ශ3ඨ
@සුදුඅම්මි-ශ3ඨ Жыл бұрын
මිනිමුතු ගේ කොටස් මං බලන්නෙම නැ ඒකෙන් සෙනාල්ගෙ කොටස් එහෙමත් skip කරනවා කෙහෙන්මල☹️
@shamalperera4875
@shamalperera4875 Жыл бұрын
මහ හුම්තිගේ එකියක්
@neranjanaserasinghe2759
@neranjanaserasinghe2759 Жыл бұрын
මම හිතන්නේ ෂෙනාල්ගේ ඞයිවර් කියමින් ඉන්නේ චූටගේ නංගී කෙනෙක් ගැන අදහසක් නෙවෙයිද පුන පුනා කියමින් ඉන්නේ ඵහෙම නැත්නම් ඵ්ක කතාව ලියද්දී වෙච්ච වරදක් මට හිතෙනවා සද්ධා මහත්තයෝ සද්ධාට සදා ජය ආදරෙයි සද්ධා මහත්තයා
@shanikachathurangani151
@shanikachathurangani151 Жыл бұрын
ශෙනාල් එයාගෙ චරිතෙ හොදට කරනවා එයාව නම් අයින් කරන්න එපා.
@roshankumara2325
@roshankumara2325 Жыл бұрын
සුද්දී කියන එකිවයි,ශෙනල් කියන පොරයි මේ කතාවෙන් අයින් කරන්න අපි මොනවද කරන්න ඔනි🤣🙏
@dineshnuwan2750
@dineshnuwan2750 Жыл бұрын
කතාව බලන් නැතිව ඉදපන්
@ncsnipergaming4873
@ncsnipergaming4873 Жыл бұрын
සුද්දිගෙ සහ සෙනාල්ගෙ චරිත වලින් කිසිම සාදාරනයක් වෙන්නෙ නැහැ. ඒ කොටස් ස්කිප් කරලම තමයි බලන්නෙ අනික දොලේ බොස් හිරුනිට ඔයිට වඩා දරුණු විදිහට බෙල්ලෙන් මිරිකලා වගේ කියන්න ඕනි උඹවත් අර ගෑනි යවපු තැනට යවන්නද . වදයක් නොවී පලයන් යන්න ඇටකටු ප්‍රශ්නය කා එක්ක හරි කියලා තිබුනොත් එදාට මම උඹව මරනවා කියලා ඒ වුනාට හැමදාම එකම දේ කියන්නෙ එලවනවා ආයෙ පහුවදා එනවා ආයෙත් ඒ විදිහට කී වතාවක්ද . එතන වෙනස් කරන්න ඕනි. එහෙම නොකර දැන් කරගෙන යන්නෙ මේ ඔක්කොම අල්ලගෙන කතාව දිග්ගස්සන එක. කතාව දවසින් දවස අලුත් නොවී ම තුල කතාවේ රසය අඩුවෙනවා
@Sinhalamovieclips
@Sinhalamovieclips Жыл бұрын
මට හිතිනවා වොලිබෝල් මැච් එකටත් නාඩගං කාරයෝ සෙට් එකත් ඇවිත් ආයෙමත් ගමවල් දෙක මාරු වෙයි වගේ.😂😂😂😂
@sltec5301
@sltec5301 Жыл бұрын
🤣🤣🥲
@A.m.cBandara
@A.m.cBandara 8 ай бұрын
කෙ ාා කොලමි කුටිටම
@Asl510
@Asl510 Жыл бұрын
Mathara bath kadai Nimmeyai. 😂 Tom and jerry wage 😂😂😂
@NSJ_HUB
@NSJ_HUB Жыл бұрын
දැන් නම් හිරුණි මහා වාතයක් 😂😂😂
@upulpriyantha4129
@upulpriyantha4129 Жыл бұрын
පට්ට අතාත්ත්වික එදා වේල චරිත ටිකක්..
@YfGf-mf1vm
@YfGf-mf1vm Жыл бұрын
ඔක්කොම එකයි
@drdg5007
@drdg5007 Жыл бұрын
කතාවනමි දැං මෙලෝ රහක් නැතිවීගෙන එන්නෙ නෙහ්🥹🥹
@chandanikk9563
@chandanikk9563 Жыл бұрын
ඉංගිරිසි නියමයි දොළ පිල්ලේ
@පුෂ්පකුමාර-බ9න
@පුෂ්පකුමාර-බ9න Жыл бұрын
Hiii
@chandanikk9563
@chandanikk9563 Жыл бұрын
hii
@wasantikumari8885
@wasantikumari8885 Жыл бұрын
මේ මැනේජර් දෙන්නා පට්ට වාතයක්
@dineshbro1801
@dineshbro1801 Жыл бұрын
කතරගම දෙයියි මං කියන දේ ඇහුවනෙ 😂😂😂මුං කොතෙන්ටද මේ සමාජෙ ගෙනියන්නෙ
@pawanthimira55
@pawanthimira55 Жыл бұрын
කෝ දැන් පාලුගෙයි ඇදකුත් තියෙව.
@e233su
@e233su Жыл бұрын
ආදර කතා වලට දෙරනෙ ඉන්න අලුත් නිලියො ගනින් මුන් මොනුන්ද
@milhanmilhan4486
@milhanmilhan4486 Жыл бұрын
සත පහේ දූවට ගියපු අය ඉන්නවද....
@d.msenevirathne7431
@d.msenevirathne7431 Жыл бұрын
හාමුදුරුවෝ දෙනවා කිව්වම පුදුමයි board දාගෙන ඉල්ලා ගන්නෙ තුනුරුවන් සරනයි කියලා
@xavierquinner1342
@xavierquinner1342 Жыл бұрын
There are so many Buddhist Monks who give back so many things to people and society. But unfortunately those things will not be reported . Only wrong doings of monks are reported.
@joshapnissantha9136
@joshapnissantha9136 Жыл бұрын
මුන්ට සම්මාන දෙනව නමි සමිමාන දෙන උන් ගන්ජා ගහලා ඉන්න ඔනේ සුමති සමිමාන දෙන උන්ට කියන්නේ
@uk-slvlog3790
@uk-slvlog3790 Жыл бұрын
Great 👍
@candra3042
@candra3042 Жыл бұрын
ජිනයි,චුටගෙ නංගීයි සෙටි වෙයි වගෙ 😁
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 25 МЛН
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 290 МЛН
I Turned My Mom into Anxiety Mode! 😆💥 #prank #familyfun #funny
00:32
🔴 කෝලම් කුට්ටම අවුරුදු Special
1:03:40
Swarnavahini TV - Live
Рет қаралды 397 М.