🔴 කෝලම් කුට්ටම අවුරුදු Special

  Рет қаралды 397,123

Swarnavahini TV - Live

Swarnavahini TV - Live

Күн бұрын

Пікірлер: 294
@0wassana0
@0wassana0 Жыл бұрын
අඩෙි නාඩගම්කාරයෝ අවුරැදු උත්සවය මතක් වුනා ✌🙏 ලස්සනයි කොලමිකුටිටම ඔයාලාගේ ❤
@saduvlogs4750
@saduvlogs4750 Жыл бұрын
Aeththm
@shehanmadusanka460
@shehanmadusanka460 Жыл бұрын
කෝලම් කුට්ටම ගග මැද අවුරුදු උත්සවය නියමයි, කෝලම් කුට්ටමේ සියලු දෙනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ❤️🙏
@diane427
@diane427 Жыл бұрын
🙏🙏👍👍👍❤️❤️❤️
@songmusicprabash1856
@songmusicprabash1856 Жыл бұрын
කවුරු මොනවා කීවත් සිංහල දමිළ අලුත් අවුරුද්ද දවස කියන්නේ පවුලේ සැවොම ගමේ සැවොම එකතුවෙලා සතුටු වෙන සුවිශේෂී දවසක් ..තනිවෙලා ඉන්න දෙමාපියන් තමුන්ගෙ දරුවන්ගෙ මූන බලන්න මහගෙදර ට එනකන් මග බලාගෙන ඉන්නෙ හරිම ආදරණීය ව..❤❤❤
@tharindufernando8559
@tharindufernando8559 Жыл бұрын
නාඩගම්කරයෝ දෙක ඕනේ කියන අය like දාගෙන යමු 😊😊😊
@shortmusiccollection5157
@shortmusiccollection5157 Жыл бұрын
ගග මැද්දෙ ප්‍රෙචාරය කරන්නෙ මාලුන්ට ඇහෙන්නද අවුරුදු උත්සවේට එන්න්න කියල 😂
@XCRuSH0505
@XCRuSH0505 Жыл бұрын
සුන්දරා හිටියනම් පීනුම් තරගේ එක ගන්නවා. ජිනත් පව් 😢 ඒ දෙන්නා නැති එක😢
@ميريميري-ث5ظ
@ميريميري-ث5ظ Жыл бұрын
සුබ අලුන් අවුරුද්දක් වෙවා හෙමොටම නඩගම් කරයො එකෙ අවුරුදු උස්සවයට ව්ඩා හොදට නිබ්බා ගග මෙද හින්න්දා ගොඩක් ලස්සනයි අදරෙයි හෙමොටම 👍👍👍👍👍🙏🙏🙏🙏👏👏👏👏❤❤❤
@prasannagunawardana5323
@prasannagunawardana5323 Жыл бұрын
මේ කතාවේ ප්‍රදාන චරිතය ශෙනාල් නොවේ, දොලේ කියලා හිතුනට ඒක ස්තිර උනේ අද. ඇයි ප්‍රදාන කාන්තා චරිතය , සුද්දි නෙවෙයි , සබිතා බවත් දැනගත්තා.
@shamalperera4875
@shamalperera4875 Жыл бұрын
ඒක හරි එහෙනම් කෝලම් කුට්ටම මිනිහුතු සහ සුන්දරා නේද 😅
@TheVnv23
@TheVnv23 Жыл бұрын
@@shamalperera4875 😂😂
@pradeepnihaldecarm7290
@pradeepnihaldecarm7290 Жыл бұрын
මේ ලැබුවාවු අලුත් අවුරුද්ද සියලුම ජාතින් එකමුතුවෙන බැදීම් වැඩිවෙන නව සිතුම් පැතුම් ඉටුවෙන සුබම සුබ අලුත් අවුරුද්දක්ම වේවා!
@nuwanmaduwansha131
@nuwanmaduwansha131 Жыл бұрын
පොඩි අවුලක් තියනවා...බුලත් හුරුල්ලේ viva කියලා ගහන්න බැරිවෙලා
@d-7498h
@d-7498h Жыл бұрын
😂😂😂
@Mix_01_music
@Mix_01_music Жыл бұрын
😂
@ajithkumaraherath1894
@ajithkumaraherath1894 Жыл бұрын
සිරාවට 🤣🤣
@Dehemideepaya4384
@Dehemideepaya4384 Жыл бұрын
මුන් බලෙන් මිනිසුන්ට කිරි පොවන්න හදනවා රටෙි දේශ පාලුවෝ වගේ
@AdeeshaUmayangana-br2dv
@AdeeshaUmayangana-br2dv Жыл бұрын
ow බන්
@shamalperera4875
@shamalperera4875 Жыл бұрын
හෝකන්දර ගේ එනවුස් නියමයි..යකෝ ❤❤😅😅😅😅
@tharushachamod8392
@tharushachamod8392 Жыл бұрын
ඔවු බන් සිරාවටම මරු💔🤣
@mangalikashayama2973
@mangalikashayama2973 Жыл бұрын
ශුබ අලුත් අවුරුද්දක් වේවා සැමදෙනාටම අබියෝග ජය ගෙන ඉදිරියට යැමට ශක්තිය දහිරිය වාසනාව ලැබේවායි එකම සිතින් ප්‍රර්ථනා කරමි
@stilllove108
@stilllove108 Жыл бұрын
ගිය අවුරුද්දෙ අපි බැලුවෙ නාඩගංකාරයෝ එක්ක අවුරුදූ
@demiyanmanoj3897
@demiyanmanoj3897 Жыл бұрын
රටට හරි ගියොත් තමයි අපිටත් හරි යන්නේ❤❤ ඇත්තටම ඔව්
@deepikand5722
@deepikand5722 Жыл бұрын
Athtama eka athta ane me ape amma api ipaduna mathru bumiya nahittauwoth tama api ta nagitinna puluwan ane hamoma rata dala yana kaleka me hamoma ekatuwela me ammawa nagttawamu apita tiyana ekama bumiya තෙරුවන් guna balayen magerata saubagaya udawewa
@nalikadayananda8380
@nalikadayananda8380 Жыл бұрын
අයියෝ සුන්දරයි ජිනයිත් හිටිය නම් ලස්සනයි 😯
@gihantravalin8285
@gihantravalin8285 Жыл бұрын
කෝ ඒ දෙන්න
@nalikamahinda6349
@nalikamahinda6349 Жыл бұрын
ගොඩක් ලස්සන යි ස්තුතියි කොලම්කුට්ටමෙ අයට
@songmusicprabash1856
@songmusicprabash1856 Жыл бұрын
කෝලම් කුට්ටම Team එකට බොහොමත්ම ස්තූතියි 🙏🙏🙏🙏 සුභ අලුත් අවුරුද්ද ක් වේවා
@irazGaming
@irazGaming Жыл бұрын
මාර වැඩේ කියන්නේ නාට්‍යේ රගපාන අය විතරයි හැම තරගෙන්ම දිනන්නේ වාව්😂😂😂
@bashitharajapaksha6550
@bashitharajapaksha6550 Жыл бұрын
සර්වවාහිනියෙන් වැඩක් කරොත් මාරම ලස්සනයි❤ සුබම සුබ අලුත් අවුරුද්දක් වෙවා හැමොටම ❤ රන්මුතු ඔයාට පට්ට ආදරෙයි බම් රුවන් මාලිගාව බලන කාලෙ ඉදන් ඔයට පට්ටම ආදරෙයි බම් මෙ coomet එක දැක්කොත් රන් මුතු අයියෙ reply එකක් දාන්න කො 😢
@nethmidahamsa2168
@nethmidahamsa2168 Жыл бұрын
මෙන්න අවුරුදු උත්සව.ඇත්තටම ලස්සනයි.👌
@gihantravalin8285
@gihantravalin8285 Жыл бұрын
ගියෙ නැද්ද
@merilsumanasekara3619
@merilsumanasekara3619 Жыл бұрын
අවුරුදු උත්සවේ අතාත්වික අවස්ථා 1.සූමනපාල ගුරුන්නාන්සේ සහභාගි නොවීම 2.හෝටලයෝ හිටපු සූද්දිට ලංකාවේ මෙවැනි සංස්කෘතික අංග බැලීමට අවස්ථාව ලබා නොදීම. ඉහත අවස්ථා පිළිබඳ ව කථා රචකයා අවධානය යොමු නොකිරීම ගැන කණගාටු වෙමි.
@sriLanka-er7ru
@sriLanka-er7ru Жыл бұрын
ඒක ඇත්ත
@chandichandi3848
@chandichandi3848 Жыл бұрын
හරිම ලස්සනයි අවුරුදු උත්සවය. අවසානයේ තෑගි දුන්න වීදියත් අපූරුයි...හරිම ලස්සනයි. ❤️❤️❤️❤️
@roshankumara2325
@roshankumara2325 Жыл бұрын
ඉදලා හිටලා හරි බිපු වීවා එකත් මේක නිසා අද එපා උනා සහොදරයා 😂😂
@surekanishani4771
@surekanishani4771 Жыл бұрын
මලත් වීවා නම් බොන්නෙ නැ 🤮🤮🤮🤮🤮
@Sudarshana_music
@Sudarshana_music Жыл бұрын
Viva අවුරැදු උත්සවය හැමතැනම Viva 😁
@NEWSLANKA-b7x
@NEWSLANKA-b7x Жыл бұрын
අදනම් මරුජයමවිවා කෙලන් කුට්ටම
@gihantravalin8285
@gihantravalin8285 Жыл бұрын
මී අඹ තියේද
@kavishkadilshan7101
@kavishkadilshan7101 4 ай бұрын
කෙලන් කුට්ටම නෙවෙයි කොලම් කුට්ටම
@slmusicstudio1122
@slmusicstudio1122 Жыл бұрын
ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබටත් ඔබේ පවුලේ සැමටත් ජයග්‍රහණ සඳහා නොමදව කැපවීමට උපරිම ධෛර්යයක් ලබාදෙන වාසනාවන්ත නිරෝගී වූ සෞභාග්‍යමත් අලුත් අවුරුද්දක් වේවා!🙏
@Zap_02
@Zap_02 Жыл бұрын
Yklujg
@Wingzo590
@Wingzo590 Жыл бұрын
Viva කුට්ටම...😂💔
@lasanthamadushanka4796
@lasanthamadushanka4796 Жыл бұрын
😅😅😅😅😅 hama thanama viva
@ceylonmusicchannel1069
@ceylonmusicchannel1069 Жыл бұрын
රන්මුතුවා කොට්ටපොර ගහන්නෙ බෲස්ලී වගේ🤣🤣🤣🤣
@chandanikk9563
@chandanikk9563 Жыл бұрын
අදනම් මරු
@menurayehan2088
@menurayehan2088 Жыл бұрын
සිරිමාන්නට ආරාධනා කරපු විදියට මම හිතුවෙ ඒ හාමුදුරුවන් ට කියලා...😂❤️
@sadamalibalasuriya4706
@sadamalibalasuriya4706 Жыл бұрын
සුබ අලු අවුරුද්දක් වේවා ,සියලුම දෙනාට ,,,ලස්සනයි
@gihantravalin8285
@gihantravalin8285 Жыл бұрын
එසේම වේවා
@ruwankgc1262
@ruwankgc1262 Жыл бұрын
සුබ අලුත් අවුරුද්දක්
@NEWSLANKA-b7x
@NEWSLANKA-b7x Жыл бұрын
කො සුන්දරා ජිනා
@dabey873
@dabey873 Жыл бұрын
BTW, Mr Hokandara I must say, proved to be a good announcer 🎉🎉🎉🎉
@Mix_01_music
@Mix_01_music Жыл бұрын
කුල්ලත් viva 😂කැව්මෙත් ගැහුවනම් හරි😂
@deepikand5722
@deepikand5722 Жыл бұрын
😂😂😂
@kumarajayarathna4218
@kumarajayarathna4218 Жыл бұрын
දැන් සුවර්නවාහිනි හිගාකන සීන් එකක් තියෙන්නේ
@dilshanmadulakshitha150
@dilshanmadulakshitha150 Жыл бұрын
ඇඩ් දානවා විතරයි 😅කම්මැලිකමට ඒ අතරෙ කතාව ටිකක් පෙන්නනවා..😅
@madhushikalakmali510
@madhushikalakmali510 Жыл бұрын
Lassanai❤
@neelaranjani4768
@neelaranjani4768 Жыл бұрын
Hokandara maru newadanayata😂😂❤❤nadagamkarayo aurudu uthsawayata wada maka maru ❤❤😂😂🎉🎉
@asangafernando3344
@asangafernando3344 Жыл бұрын
ගොඩාක් ලස්සනයි ❤❤❤
@nishanthagayan5067
@nishanthagayan5067 Жыл бұрын
සුපිරි කියන්න වචන නෑ.ජය වෙිවා..❤❤❤🎉
@sachilasithum9895
@sachilasithum9895 Жыл бұрын
Ado E Episode Eka Super
@saduvlogs4750
@saduvlogs4750 Жыл бұрын
හින්නි මහත්තයාට හම්බුන හොදම තැග්ග කම්සේ 😂
@charikamihirani1617
@charikamihirani1617 Жыл бұрын
තනිකරම වීවා ඇඩ් එකක්
@sltravel5469
@sltravel5469 Жыл бұрын
හැමතැනම viva
@priyankara.
@priyankara. Жыл бұрын
කෝලම් කුට්ටම නෙවෙයි වීවා කුට්ටම.
@deepikand5722
@deepikand5722 Жыл бұрын
😅😅😅
@muditharanasinghe8302
@muditharanasinghe8302 Жыл бұрын
ගිරිදේවි නැටුම හරිම ලස්සනයි!
@manelvijay9741
@manelvijay9741 Жыл бұрын
Godal lassanai nartanaya
@chithrachandi4849
@chithrachandi4849 Жыл бұрын
රන්මුතු සුපිරිම සුපිරියි ❤❤❤❤❤❤ කොහොමද කොටිට පොර
@aasim123aasim
@aasim123aasim Жыл бұрын
Menna aurudu uhsawa. Kiri bim na .banis na.kesel na harima lassanai
@newone210
@newone210 Жыл бұрын
මොනා උනත් වීවා එකෙන් ගේම ගහලා තියෙන්නෙ😂😂
@oshadhidewni3773
@oshadhidewni3773 Жыл бұрын
hokandarage nona.....................shoyi..............................................😀😀😀😀
@d-7498h
@d-7498h Жыл бұрын
Viva එපාම උනා 😂 ආයේ වීවා බොන්නෑමයි. තීන්දුයි 🥱
@sumithramanike9071
@sumithramanike9071 Жыл бұрын
ඉස්සරනම් විවා හොඳට තිබුනා දැන් විවා අපේ බල්ලවත් බොන්නෙ නෑ
@pradeepkumara3857
@pradeepkumara3857 Жыл бұрын
අපි නම් කොහොමත් ඕව බොන්නෙ නෑ.... මෙලෝ රහක් නෑ...
@THEGEMER-e8q
@THEGEMER-e8q Жыл бұрын
ඩෙටා කපාගෙන විනාඩි හතලිස් පහක් විතර ඇඩ් බැලුවෙ ඇයි කියලා කල්පනා කරන මන්
@sdpbeatz630
@sdpbeatz630 Жыл бұрын
atta
@chameeras8322
@chameeras8322 Жыл бұрын
Supiri habai viva add eka loku wadi ?
@Silvester720
@Silvester720 Жыл бұрын
එලවුන්ස් එක ගග මැද යන්නෙ මාලුන්ට අහන්නද
@shamalperera4875
@shamalperera4875 Жыл бұрын
ගග දෙපැත්තේ නේ මිනිස්සු ඉන්නේ ??හලෝ😂
@Silvester720
@Silvester720 Жыл бұрын
@@shamalperera4875 ithin ගොඩ බිමේ කරානම් ඉවර නේ ගග අයිනේ ඉන්න මිනිස්සුන්ට විතරනේ ඇහෙන්නෙ
@udeshikachathurangani5928
@udeshikachathurangani5928 Жыл бұрын
Oka kathawak 😂😂😂 අනික මාදු ගඟ ආශ්‍රිතව තමයි කඳුරුගොල්ලේ මිනිසුන්ගේ ජීවනෝපාය මාර්ග තියෙන්නේ ඒකයි ඕකෙන් අදහස් කරන්නේ. ගොඩාක් මිනිස්සු කරන්නේ ඔරු පැදීම, ඉස්සො කොටු, මාළු ඇල්ලීම එතකොට සබීතාගේ කඩේ අවට තමයි කට්ටිය ගොඩාක් ඉන්නේ ඒකයි ඔතන එහෙම අනවුන්ස් කරන එකෙන් පෙන්නන්නේ හැමදේම ඇද හොයන්නෙපා
@Silvester720
@Silvester720 Жыл бұрын
@@udeshikachathurangani5928 එහෙම ඉතින් බාන හැමෝටම හිතෙන්නෙ නැ නේ අනික මිනිස්සු දන්නෙ නැ වැරදි නැති කතා නෑ නේ මේකෙත් වැරදි තියෙනවා
@serimaserima2019
@serimaserima2019 Жыл бұрын
සුද්දී ගේ පැතුම හරි අගේ හොදයි අනේ ඔයා බුදුසරණයි
@manelvijay9741
@manelvijay9741 Жыл бұрын
Enna apita ada godak satuta labuna asawen baluwa ape rata gana afambarai godak stuti from viva adipati tumanta subama suba alut auruddak wewa
@vish-xo12
@vish-xo12 Жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා...❤... [ 1080p] වලින් තිබ්බනම් තව හොදයි
@ajithkumaraherath1894
@ajithkumaraherath1894 Жыл бұрын
හෝක්න්දරයගෙ එනවුස්🤣🤣
@kasunsanjeewa5372
@kasunsanjeewa5372 Жыл бұрын
කතාවනමි කතාව විදියට තියෙන්න ඔන ජිනා සුන්දරා නැති අවුරැදු උත්සව මොකටද කතාවෙ සුපිරිම චරිත 2කක්
@umeshtharanga9024
@umeshtharanga9024 Жыл бұрын
හින්නි මහත්තය ශර්ට් එකක් දාල ඉන්නව දැක්කෙ අදමයි🌝
@hailaa4912
@hailaa4912 Жыл бұрын
එඅස්සේ දොලය සබිතට ලවි කරන්න එනවා යකෝ පුරැද්ද අත හරින්නබැනේ යකෝ මුට
@anuradhasandakalum382
@anuradhasandakalum382 Жыл бұрын
දැන් දැක්කේ යකෝ මේක😮
@wadithalasadara3804
@wadithalasadara3804 Жыл бұрын
Lassanai wada❤❤💚💚
@pattysorasingha5119
@pattysorasingha5119 Жыл бұрын
මාලු ගොඩක් එයි අවුරුදු වුස්සවයට ඇයි වැව මැදන්නේ එලවුස් කරන්නේ 😅😅😅
@lasithaalwis
@lasithaalwis Жыл бұрын
Viva සුභ අලුත් අවුරුද්දක් වේවා......
@channapradeep9443
@channapradeep9443 Жыл бұрын
නාඩගම් කාරයෝ කතාවේ බාල දුබ්ලිකෙට් කතාව තමයි කෝලම් කුට්ටම කතාවත් බාලයි අවරුදු උත්සවෙත් බාලයි🙄🙄🤔🤔😁😁😁😁
@sehansapahandi873
@sehansapahandi873 Жыл бұрын
භාග්‍යාගේ හැඩ 😍
@HAI_1982
@HAI_1982 Жыл бұрын
භාග්‍යා ට දකුණේ ඉන්න කෙල්ල ලස්සනට නටනවා ....එයා ඉන්නවනම් comment එකක් දාන්න ....ලස්සන figure එකක් තියෙන්නෙ ඒ කෙල්ලට ....❤❤❤❤
@sajithranasinghe2862
@sajithranasinghe2862 Жыл бұрын
කාතාව හොදද දැන් හොදයි කියන අය ලයික් එකක් දාගෙන යන්
@dishuradisan2452
@dishuradisan2452 Жыл бұрын
නාඩගම්කාරයො තමෙ මරැ
@janiya...7
@janiya...7 Жыл бұрын
Ai ubada haduwe
@nuwanprasanna2244
@nuwanprasanna2244 Жыл бұрын
මේ මගුලක් දාල මැස්සා නැද්ද අද
@sakuni1406
@sakuni1406 Жыл бұрын
ඒකනෙ පුදුම අවුරුදු සැමරිල්ලක්..
@srilamakwtsrilamakwt6498
@srilamakwtsrilamakwt6498 Жыл бұрын
ඇත්තටම සුන්දරටය් සුද්දටය් මොකද උනේ
@sawenya5321
@sawenya5321 Жыл бұрын
subama suba aluth awruddak wewa oba semata
@kumuducoonjan3714
@kumuducoonjan3714 Жыл бұрын
Natuma lassanai.baqya lassanai.
@AmarakoonArachchilageRuwansiri
@AmarakoonArachchilageRuwansiri Жыл бұрын
සුපිරි
@naradarajakaruna8760
@naradarajakaruna8760 Жыл бұрын
දිල්ශාන්ලෑ බෝට්ටුවත් වගේ 😁
@sriyanikh3964
@sriyanikh3964 Жыл бұрын
මේකෙ තිබුනෙ වෙලද දැන්වීම් ගොඩක් විතරනෙ
@nishanthagayan5067
@nishanthagayan5067 Жыл бұрын
🎊ලැබුවා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද සාමය සතුට සෞභාග්‍යය සපිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !🎉 வந்திருக்கின்ற சிங்கள தமிழ் புதுவருடத்திற்கான சமாதானம் மகிழ்ச்சி சௌபாக்கியம் நிறைந்த புத்தாண்டு வாழ்த்துக்கள்
@thilinakumara3842
@thilinakumara3842 Жыл бұрын
එහෙ බැලුවත් වීවා මෙහෙ බැලුවත් වීවා 😁😁😁😁😁
@slvolgs1112
@slvolgs1112 Жыл бұрын
Aye nadagamkarayo 2 ona kiyana aya me paththata
@comestudio2084
@comestudio2084 Жыл бұрын
Viva එකෙන් කරපු නාට්ටියක් වගේ..😂
@tanamalwelacollak8786
@tanamalwelacollak8786 Жыл бұрын
⁣ලොකු හාමුදුරුවෝ කොහෙද හිටියේ
@hussainmohamed6846
@hussainmohamed6846 Жыл бұрын
Very nice ❤
@thinurahiman1163
@thinurahiman1163 Жыл бұрын
Habai naadagam kaarayo awrudu special e eka wage newe eka super🎉
@bandulamahesh
@bandulamahesh Жыл бұрын
වීවා බීලම බඩත් වෙලුනා බං😉
@udarisamarasinghe9263
@udarisamarasinghe9263 Жыл бұрын
රන්මුතු ....👍
@Dreamwalkerz
@Dreamwalkerz Жыл бұрын
කට්ටියගෙම පිටේ Viva බෝඩ් ටිකක් එල්ලුවා නම් තවත් ලස්සනයි 🙄
@erandajayasinghe7678
@erandajayasinghe7678 Жыл бұрын
😁😁
@amilajayawardene5016
@amilajayawardene5016 Жыл бұрын
Sirawata😂
@malimapa2006
@malimapa2006 Жыл бұрын
අනේ කෝ ශෙනාල් . පීනන තරඟෙදිවත් ඉඳී කියල හිතුවෙ
@indikasampath2489
@indikasampath2489 Жыл бұрын
Sematama suba aluth avuruddk
@dinuksathemina7045
@dinuksathemina7045 Жыл бұрын
🥺🥺 නාඩගම් කාරයෝ😞 දෙන්නකෝ 😩 අනේ ටග්ගලා....
@prabashvamunasinha5325
@prabashvamunasinha5325 Жыл бұрын
Very very beautiful teledrama♥️😃😃👍
@thilinasampath611
@thilinasampath611 Жыл бұрын
Nadagamkarayo waga na lassana
@supunashan1252
@supunashan1252 Жыл бұрын
කිරි බත්,කැවුම් කොකිස් viva da dan na 😂
@dabey873
@dabey873 Жыл бұрын
Kolam kuttama avurudu fabulous Mr Saddha and all the crew. The riverside celebrations was a good change from everybody else’s celebrations on SL KZbin. Despite the mountains of adverts, I did really enjoyed it. 🎉🎉🎉🎉
@dabey873
@dabey873 Жыл бұрын
Oh goodness me, I have made a terrible typo error. I have used two past tense verbs in one sentence. I should have typed “”” I really enjoyed it””” OR. “” I really did enjoy it””” Sorry about the typo.😭😭😭
@akums123
@akums123 Жыл бұрын
නඩගම් කරයො අවුරුදු උස්සව 2 තරම් සෙට් නැ හැබයි මන් නරකමත් කියන්නැ
@dinidupathum2450
@dinidupathum2450 Жыл бұрын
Weri gud 👌 😎 👍 🙌 👏 😋 👌
@inigam6739
@inigam6739 Жыл бұрын
මොන කුණුහරුප ද මේ කුල්ල රතු පාට එකේ නම වීවා 😅 සේනාල් හිරේ සුද්දිට ගානක් වත් නෑ 😂
@sriLanka-er7ru
@sriLanka-er7ru Жыл бұрын
සුද්දි තාම දන්නේ නෑ නේ
@musiccoversongs4782
@musiccoversongs4782 Жыл бұрын
වීවාර්නවාහිනී 😁
@sandhujayasekara4916
@sandhujayasekara4916 Жыл бұрын
ගිය සැරේ නාඩගම්කාරයො අවුරුදු උත්සවය නෙස්ටෝමෝල්ට් වලින් මේ පාර වීවා
@travelinCambodia2023
@travelinCambodia2023 Жыл бұрын
Oru padiddi issarahin yana ayekge passe yanna 70% wadi mahansiyak nathiwa yanna puluwan. Uta mahansi weddi overtake karanna
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
はじめしゃちょー(hajime)
Рет қаралды 35 МЛН
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 25 МЛН
Yay, My Dad Is a Vending Machine! 🛍️😆 #funny #prank #comedy
00:17
Sanuhare - සනුහරේ | Episode 01 | 2024-10-25 | Hiru TV
1:16:47
Ritzbury ජොලි ජම්බෝරි 2023 | Sirasa TV
1:44:38
Sirasa TV Digital
Рет қаралды 256 М.
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
はじめしゃちょー(hajime)
Рет қаралды 35 МЛН