KOLAM KUTTAMA || Episode 336 || කෝලම් කුට්ටම || 16th November 2023

  Рет қаралды 657,881

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 323
@Raans_world
@Raans_world Жыл бұрын
ආසයි බයයි... දැනී නොදැනී ආදරය ප්‍රකාශ කරන විදිහ ඉගෙන ගන්න ඕනි රන් මුතුවාගෙන්ම තමා...
@hailaa4912
@hailaa4912 Жыл бұрын
ඉද්දමල්ගොඩයට හොදවැඩෙි කියන අයකෝ
@roshansampath2117
@roshansampath2117 Жыл бұрын
ඕකට ඔහොම වෙලා මදී..
@nokaSir
@nokaSir Жыл бұрын
සාදරය කවදා හරි ජ්ය ගන්නවාමයි අනිවාර්යයෙන් .❤
@kamalananayakkara4709
@kamalananayakkara4709 Жыл бұрын
හොඳම හොඳ වැඩේ
@UrapolaSanasa
@UrapolaSanasa Жыл бұрын
​@@roshansampath2117❤❤❤
@voiceofpeople1st
@voiceofpeople1st Жыл бұрын
පට්ටම වැඩේ
@RuwanBandara-z4w
@RuwanBandara-z4w Жыл бұрын
ජිනාගෙ love ❤එක නම් කඩන්න එපා
@ajithkumaraherath1894
@ajithkumaraherath1894 Жыл бұрын
ශෙනාල්ගෙ කතාව හරියටම හරි 👌👌👌
@Loku.malli.production
@Loku.malli.production Жыл бұрын
ඉද්දමල්ගොඩයට හොඳවැඩේ. හිරුනිටත් ඔයවගේ දෙයක් උනානං අපිට සැනසිල්ලේ ඉන්න පුළුවං කනක් ඇහිලා..😂😂
@hsumithmadushan15
@hsumithmadushan15 Жыл бұрын
අම්මෝ ඔවු😁
@sriyasrimali4400
@sriyasrimali4400 Жыл бұрын
හිරුනිටත් ඔය වගේම ගෙමක් දුන්නා නම් හරි
@shamakaluarachchi5007
@shamakaluarachchi5007 Жыл бұрын
😂😂😂
@Ranadeshkumar-cr8bv
@Ranadeshkumar-cr8bv Жыл бұрын
ඔව් අනේ
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 Жыл бұрын
😂😂😂😂😂😂
@SamKwt-sy2jf
@SamKwt-sy2jf Жыл бұрын
ආවි....ආවි....රන්මුතුගෙයි භාග්‍යාගෙයි Love එක.😊😊😊😊😊
@chanukapramod
@chanukapramod Жыл бұрын
මේ කතාවේ සුපිරිම කපල් එක රන්මුතු භාගයා ❤❤
@ranganaprasad5632
@ranganaprasad5632 Жыл бұрын
ඔව්
@Mali-s3n
@Mali-s3n Жыл бұрын
@slpirate3886
@slpirate3886 Жыл бұрын
ekath hari wage ne
@kalumsampath6293
@kalumsampath6293 Жыл бұрын
@Tharusha_798
@Tharusha_798 Жыл бұрын
Nope,senal bhagya😂❤
@lukamario5943
@lukamario5943 Жыл бұрын
රන්මුතුවා භාග්‍යාට වචනේ දැම්මා වාගේ... 😊
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 Жыл бұрын
😂ඔහොමම මල්ගොඩ අයින් කරලා දාන්න මොකද දැන් පරවෙලා ඉවරයි 😂😂 මොනවා උනත් ජිනයි සෙනාලුයි කියපු කතාව ඇත්ත ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SellP-x8t
@SellP-x8t Жыл бұрын
රන්මුතුවා ... 😂😂 භාග්‍යා ට ගිණි තියයි වගේ.... මොනවා උනත් රන්මුතුවා හිත හොද එකා.. භාග්‍යත් එහෙමයි... ජීවිතේ එහෙම සැබෑ චරිත වලට ම එකතු වෙන්න ලැබේවා...!!!
@Beeta-k9i
@Beeta-k9i Жыл бұрын
දොලයලට ඕක සෙට් කරන්න ඒයි ❤❤
@sanssiriwardana2376
@sanssiriwardana2376 Жыл бұрын
ඇත්තටම සෙනාල්ට ගැලපෙන්නෙ භාග්‍යා 🙂🙂
@ude3333
@ude3333 Жыл бұрын
රන්මුතුවා ඒකට කොටන්න යන්නේ
@manelhenake9522
@manelhenake9522 Жыл бұрын
ඉද්දමල්ගොඩයට.හොද.වැඩේ.ජිනාගෙ.love.එක.නවත්තන්න.එපා😮
@RangaSanjeewa-wc9me
@RangaSanjeewa-wc9me Жыл бұрын
සුද්දිගෙ යාලුවයි... රන්මුතුවයි සෙට් වෙයි කියන අය කෝ...❤😂😢😮
@සුද්දි-ජ8ඝ
@සුද්දි-ජ8ඝ Жыл бұрын
රන්මුතුයි බග්ගයායි එකතු වෙයි ❤❤
@k.a.p.jayasinghepathmasiri5866
@k.a.p.jayasinghepathmasiri5866 Жыл бұрын
ඉද්දමල්ගොඩ දුන්න ගින්දර පත්තු වුනා 😂😂😂😂
@Saman707
@Saman707 Жыл бұрын
ජිනා නිසා සෙනාල් බෙරැනා. බොරැවට තැනක් නැ😊😊😊😊😊
@DileepaSathyanga
@DileepaSathyanga Жыл бұрын
ඉස්සර නම් කතාව ලස්සනයි. මේ ඉද්දමල් ගොඩයෙක් දාලා කතාව කෑවා.
@bluetoothsleepingheadphone8729
@bluetoothsleepingheadphone8729 Жыл бұрын
සුද්දි ගියා විතරයි ... කොහෙන් හරි කෑල්ලක් බස්සනවා නේද...? 😂😂 අපිත් කට ඇරගෙන බලනවනෙ ඉතින්....😂😂😂
@Niranjilaperera2378
@Niranjilaperera2378 Жыл бұрын
😂😂😂😂 ow අජූතයි දැන්නම්. බලන්නත් කම්මැලියි.
@KumaraKumara-b8w
@KumaraKumara-b8w Жыл бұрын
ඉද්ද මල් ගොඩ එක්ක ම මේ හිරුනි වත් යවන්න බැරිද අද්‍යක්ෂක මහත්තයෝ 🤣🤣🤣
@Tinoshapabodi-if1fc
@Tinoshapabodi-if1fc Жыл бұрын
ඉද්දමල්ගොඩයට හොද වැඩේ🤣
@dinurarukshan6618
@dinurarukshan6618 Жыл бұрын
දොලේට ගැලපෙන්නෙ මේ නෙදර්ලන්ඩ් කෙල්ල තමයි❤
@anushkaerangi6745
@anushkaerangi6745 Жыл бұрын
ඉද්දමල් ගොඩට හොඳ වැඩේ කියන අය කෝ...😊😅
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 Жыл бұрын
ස්තූතියි ස්වර්නවාහිනී
@ude3333
@ude3333 Жыл бұрын
😂🤣
@be_good_person
@be_good_person Жыл бұрын
රන්මුතු තමා චරිතෙ..
@Mrdevil-gx3fc
@Mrdevil-gx3fc Жыл бұрын
තමන් කපපු වලේම තමන්ම වැටුණ 🥲☝
@darmarathnadissanayaka225
@darmarathnadissanayaka225 Жыл бұрын
අද තමයි සතුටු ඉද්ද මල් ගොඩට වෙචිච දේට
@kasunjayalal917
@kasunjayalal917 Жыл бұрын
සුබ ගමන් පිච්චමලයො ... ඔය වගෙ අර හිරුණි ගැනිවත් යවපල්ලකො .. නිදහාසෙ කතාව 👀 බලන්න 👀 😊
@gurularomenia
@gurularomenia Жыл бұрын
ඉද්දමල්ගොඩ හෙවත් කෝපිකඩේ සුවඳා 😊😊
@ama5290
@ama5290 Жыл бұрын
අඩේ .ඒ සුවදද අදුරන්න බෑනෙ
@Mrdevil-gx3fc
@Mrdevil-gx3fc Жыл бұрын
එක කරදරයක් ඉවරයි 🥲 ඊළඟට හිරුනි. පැපුවා නිව්ගිනියාවට හරි කමක් නෑ යවන්න එයාවත්
@imanthaudhakara7524
@imanthaudhakara7524 Жыл бұрын
ඇත්ත..😂
@Ranadeshkumar-cr8bv
@Ranadeshkumar-cr8bv Жыл бұрын
කියල වැඩක් නෑ
@hsumithmadushan15
@hsumithmadushan15 Жыл бұрын
😂😂😂😂
@kusumratnayaka1334
@kusumratnayaka1334 Жыл бұрын
කියලා වැඩක් නෑ
@pradeepawijesena1169
@pradeepawijesena1169 Жыл бұрын
aa oyath dannawa papuwagini rata gana
@ruwanpradeep867
@ruwanpradeep867 Жыл бұрын
අද තමයි සතුටින්ම කතාව බැලුවේ මොකද අර හිරුනි 🤮🤮 කියන මල 💩 ජරාව පේන්න නැති වුන නිසා 😍
@sajjaroxtv1183
@sajjaroxtv1183 Жыл бұрын
අපි හිරුනි කියන චරිතයට විතරයි අකමැති රගපාන නිලියට නෙමේ
@HaneezHaroon
@HaneezHaroon Жыл бұрын
ඒ කියන්නේ චරිතේ හොදට කරනවා
@sajjaroxtv1183
@sajjaroxtv1183 Жыл бұрын
@@HaneezHaroon අනිවා අපි බයිනවා කියන්නෙ එයා චරිතෙට බැහැල කරන නිසයි
@slpasi4198
@slpasi4198 Жыл бұрын
ඉද්ද මල් ගොඩයට යසයි 😀😀
@gayannimantha3773
@gayannimantha3773 Жыл бұрын
රන්මුතුවා ඔලුවට දැම්ම විස 😂
@srilanka6361
@srilanka6361 Жыл бұрын
රන්මුතු වා පට්ට😊
@karunasenaraigamaarachchi8684
@karunasenaraigamaarachchi8684 Жыл бұрын
හිරුනි එක්ක අපිට තරහාක් ඇතිවෙන්නෙ ඇයගේ ර්න්ගන දක්ෂතාවයනිසා හිරුනි ගේ චරිතයට සාධාරණයක් ඉටුවී ඇත
@malith1210
@malith1210 Жыл бұрын
ඒක ඇත්ත.ඒත් කන්කරච්චලේ😂ඉවසන්න බෑ
@dishanidishani795
@dishanidishani795 Жыл бұрын
ඉද්දමල්ගොඩට හොද වැඩේ.අනුන්ට දුන්න ගින්දර ඌටම පත්තු උනා.
@kumarans-s7c
@kumarans-s7c Жыл бұрын
කොන්ට්‍රොල් කරන්න පුළුවන් ,,,,,, කොන්ට්‍රොල් වෙනවනම් ..... 😂😂😂😂😂
@ShanthiKarunanayake
@ShanthiKarunanayake Жыл бұрын
😂
@kanthikan5145
@kanthikan5145 Жыл бұрын
රන්මුතු තමයි හොදම චරිතෙ ආදරෙයි රන්මුතු රෑකඩ කලාව රන්මුතු හොදට කරයි අලුත් විදියට
@wasantikumari8885
@wasantikumari8885 Жыл бұрын
යසෝදරාගේ ජනාගේ ආදරේ ලස්සනයි ඒක කඩන්න ඉඩ දෙන්න එපා
@srilankarailtube8896
@srilankarailtube8896 Жыл бұрын
දොලේට ත් ජය සිරි මංගලම් වගේ❤
@RangaSanjeewa-wc9me
@RangaSanjeewa-wc9me Жыл бұрын
හිරුනි අපිට එපාවෙනව කියන්නෙම... එයා එයගෙ චරිතෙ හරියටම කරනව...
@pradeepkumara9061
@pradeepkumara9061 Жыл бұрын
ඉද්දමල්ගොඩ පන්ඩිතයට හොඳ පාඩමක්
@jayanthaub3345
@jayanthaub3345 Жыл бұрын
අනේ සද්ධාමංගල මහත්තයො චිවිනියට වදින්නම් ඔය හිරුනි කියන ගලිබව්සර් එක ඔය කතාවෙන් අයින්කරපන් මචං කියන තැනකට වදින්නම්
@tmnalani8066
@tmnalani8066 Жыл бұрын
දොලේ මහත්තයට කරපි දේවල්වලට දඬුවමකුත් දීලම අයින් කරන්න .
@sunethrapusparani3621
@sunethrapusparani3621 Жыл бұрын
ඉද්දමල්ගොඩ අනුන්ගෙ දේ හොයන්නෙ හිරුනි අනුන්ගෙ දේ හොයන්නෙ හෝකන්දර හොයන්නෙ අනුන්ගෙ දේ මරු අප්පා
@pushpapriyanthi5098
@pushpapriyanthi5098 Жыл бұрын
ඉද්දමල්ගොඩ ඕකව හිරේට දාන්නම ඕනේ
@slbus6585
@slbus6585 Жыл бұрын
සුද්දී ට ගැලපෙන්නේ නයෝමි. සේනාල් ට ගැලපෙන්නේ නයෝමි.
@paka3249
@paka3249 Жыл бұрын
දවසෙ කතාව සූකිරිගෙන්..😂😂❤❤
@InoIno-g1u
@InoIno-g1u Жыл бұрын
දොලේ මහත්ටයට මගුලක් සෙට් වෙයිද ගෙස්ට් කැමති දොලේ මහත්තයා එක්ක තනි වෙන්න.නැත්තම ඒකි හෙන හෙරක්ද දන්නෙ නෑ 😂
@malki2307
@malki2307 Жыл бұрын
නියමයි නියමයි අද 🌹💞🌸💞
@chirathdissanayake1541
@chirathdissanayake1541 Жыл бұрын
ඉද්දමල්ගොඩ එනකොට පොලීස් ජීප් 1ක තිබුනෙ ලිප්බොක්කෙද...😢
@dilharalakshinidil
@dilharalakshinidil Жыл бұрын
කෝ බලන්න කේලම්කුට්ටම බලන්න ආපු සෙට් එක❤😂
@indikapriyadarshana3851
@indikapriyadarshana3851 Жыл бұрын
Awa live chat nene
@thilantharaka671
@thilantharaka671 Жыл бұрын
Hi
@thusharakalum9560
@thusharakalum9560 Жыл бұрын
Set aka me huttiya polimak dapalla
@ChandraWelikumbura
@ChandraWelikumbura Жыл бұрын
ජයවේවා දොලේ මහත්තයා
@kumudupramilachandani4958
@kumudupramilachandani4958 Жыл бұрын
හොද වැඩේ ඉද්දමල්ගොඩයාට
@ajanthaweeratunga6167
@ajanthaweeratunga6167 Жыл бұрын
Senage Acting very natural.
@nesasworld2442
@nesasworld2442 Жыл бұрын
කතාවක් ලස්සන මිනිස්සු ආස එකක් උනාම ඒක දිග්ගස්සගෙන හම්බකරන් කන්න ගියාම මිනිස්සුන්ට එපා වෙන්න ගන්නවා. අපි මෙහෙම කිව්වට කතා හදන්නේ සල්ලි හම්බකරන්න තමයි.ඒත් කතාවක් එපා වෙනකම් අදින්නේ නැතුව නියම කාලෙදි නැවැත්තුවා නම් මිනිස්සු තව කතාවක් ඉල්ලනවාමයි...
@cybertechlk3618
@cybertechlk3618 Жыл бұрын
කූබියෝ වගේ ❤
@ChamalshaDewmith-cb5ne
@ChamalshaDewmith-cb5ne Жыл бұрын
හිරුනි ඊයේ හිටියේ නෑ ඊයේ කතාව හොදයි අද ටිකක් හොදයි
@nethufernando6999
@nethufernando6999 Жыл бұрын
Heruni ghin shalinige birthday akata😂
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha Жыл бұрын
දැන් මේ කතාව ගැන ලියන්න දේකුත් නෑ ඒ තරම් අප්පිරියයි 😂😂
@piyalweerakkodi8139
@piyalweerakkodi8139 Жыл бұрын
අනේ ඒ රන්මුතුගේ ආදරය
@DulithaSamararathna
@DulithaSamararathna Жыл бұрын
දැන්නම් මේ කතාව එපාවෙලා තියෙන්නෙ ඉස්සර නම් එක කොටසක්වත් මිස් නොකර බැලුව
@kumariranjeni2400
@kumariranjeni2400 Жыл бұрын
අනේ සාදු සාදු කලකමිපලදේවා
@dgpastry9425
@dgpastry9425 Жыл бұрын
හිරුනිව නොපෙන්නු එකට මගේ හදපිරි ස්තුතිය
@thilinamadusanka8679
@thilinamadusanka8679 Жыл бұрын
ඉද්දමල්ගොඩයව අර ගෙවල් දෙකටම එක්ක ගිහිල්ලා ඒ මිනිස්සුන්ට පෙන්නල ගියානම් වටිනව
@Voiceofthegod
@Voiceofthegod Жыл бұрын
Dolayaa and aluth suddi💕💕💕💕❤️❤️
@lasithaalwis
@lasithaalwis Жыл бұрын
සුවඳට හොඳ වැඩේ 😂😂😂😂
@panchayt8606
@panchayt8606 Жыл бұрын
😂😂😂suwada nam hodai.iddamal goda nam jarawak😂😂
@Anudeesithseya
@Anudeesithseya Жыл бұрын
කව්ද සුවද
@Ramesh-ow8pf
@Ramesh-ow8pf Жыл бұрын
මේ කොමැන්වල ඇයි බං මේ කොනට ඒ කොනට කියලා සෙට් එකක් ඉන්නෙ 😂😂😂😂
@ajithajayasuriya2809
@ajithajayasuriya2809 Жыл бұрын
@lakshanr.p.d.t2662
@lakshanr.p.d.t2662 Жыл бұрын
නාඩගම් කාරයෝ දෙවෙනි කොටසක් එනව කියල ආරංචියක් නැද්ද 🤔🤔 මේකත් එක්කම ඒකත් තිබ්බනන් මරු.
@madushan9647
@madushan9647 Жыл бұрын
Me okkotama wadiya bagya lassanai echcharai ❤
@danushkalakmal7830
@danushkalakmal7830 Жыл бұрын
රන්මුතුවා ටෝක් කරනවා භාග්‍යාට
@rishanindrajith4318
@rishanindrajith4318 Жыл бұрын
හොකන්දර හොටල් එකට වැඩ කරන්න ගියාවත්ද😂😂
@TheVnv23
@TheVnv23 Жыл бұрын
ගමේ ඉදලා වැඩක්නෑ යන්නෝන යන්නෝන ග ගා හැමදාම එකම දෙබස් කිය කිය අපිට අප්පිරිය වෙන්නෙ නැතුව පලකො සෙනාලයෝ..
@Thenukiapsara
@Thenukiapsara Жыл бұрын
ඉද්දමල් ගොඩ ගැළපෙන්නේ යම රජ්ජුරුවන්ට 😂 ඒ ඇස් ඒ රැවුල් ඒ නම් යම අයියාමයි😂
@RenukaWickramaarachchi-fs8zc
@RenukaWickramaarachchi-fs8zc Жыл бұрын
රන්මුතු +භාග්‍යා..❤️
@SujaniSujani-r4r
@SujaniSujani-r4r Жыл бұрын
අනුන්ට අංචි ඇදපු ඉද්දමල්ගොඩයට හොදම වැඩේ ආයේ ඒ වගේ වැඩ නොකරන්න
@mashiC-MC
@mashiC-MC Жыл бұрын
රන්මුතුවා එනපොට හරි නෑ වගේ 😒😅
@SujaniSujani-r4r
@SujaniSujani-r4r Жыл бұрын
ජිනාගේ කතාව ඇත්තම ඇත්තයි
@nelumkumari5303
@nelumkumari5303 Жыл бұрын
අනුන්ට කපන වලේ දවසක තමුන් වැටෙනවා කියලා මතක තියාගන්න
@sumeda9886
@sumeda9886 Жыл бұрын
ඉද්දමල් දෙනියට දිට්ට දම්ම වේදනිය කර්මය පල දූන්න
@thimiradileepa3828
@thimiradileepa3828 Жыл бұрын
දක්ශ නලුවො මෙලෝ රහක් නැති ගානට ඇදල දාන්න හැමෝටම බෑ. හැබැයි සද්ධා මාම ඒක ලස්සනට කරනව😊 ඉද්දමල්ගොඩයෙක් ගෙනල්ල කතාව කොටස් ගානක් එකතැන ඇද්ද. ඉද්දගෙ දුව තව ට්කක් ඇද්ද.(ඒකි දැන් කොහෙද මන්දා..) සුද්දි රට ගියපු නිසා දැන් කලු සුද්දියක් ගෙනත් මේ දවස්වල ඇදගෙන යනව. අනේ අනේ සද්දා මාමෙ..මෙ නලුවො පව් අෆ්ෆා.😂😂
@DishaniPererainmylife
@DishaniPererainmylife Жыл бұрын
හිරුණි අප්පිරියයි අප්පා
@ceylonnewsfast
@ceylonnewsfast Жыл бұрын
ඔන්න ඔය ඉද්දමල් ගොඩය වගේ හිරුණිවත් අයින් කරන්නකෝ කතාවෙන්
@suwrnalathagood1825
@suwrnalathagood1825 Жыл бұрын
ඇයි හැමොම හිරැනිට බනින්නේ . කතාවක ආරවන්තයෝම ඉන්න ඔිනිද නැනේ මෙි කතා බලන අය නවකතාවක් ජිවිතේට බලලා නා ඇයි අප්පා කතාවකට හතුරෙක් ඉන්න ඔිනි ඒකටනේ කතාවක් කියන්නෙ
@kanthikan5145
@kanthikan5145 Жыл бұрын
අපේ සමන්දිනී මරැ අනේ
@ranilkumara565
@ranilkumara565 Жыл бұрын
අනුරාධගෙ සුගර් ඩැඩී
@pushpikapushpika9515
@pushpikapushpika9515 Жыл бұрын
හොදම හොද වැඩේ මල් ගොඩට
@nimalkajayakody8320
@nimalkajayakody8320 Жыл бұрын
ඇත්තටම කුඩු පැකටි ඒකක් වත් දලා බැරිද මේ ඉඩමි නඩුව අවසන් කරන්න•දැන් මේක සුපිරි වාතයක්🙈
@janarst1802
@janarst1802 Жыл бұрын
බලන් ගියාම මෙ කතා එකම බ්ලොක් එකේ කතා,, කලීන් සරාගේ වාඩියේ කුඩු කෙස් එකක් දාල කතාව අදිනව
@siranjanarodrigo9808
@siranjanarodrigo9808 Жыл бұрын
Agree
@udayasiriedirimanna3577
@udayasiriedirimanna3577 Жыл бұрын
ඉද්දමල්ගොඩයට උන දේ බලන්නද මන්දා විව්ස් යනවා හෝ ගාලා
@SujaniSujani-r4r
@SujaniSujani-r4r Жыл бұрын
මේ hokandarayata වෙලා තියෙන දෙයක් හැබැට 😂😂😂😂😂
@chamuka_maduwantha
@chamuka_maduwantha Жыл бұрын
රන්මුතුවා වචනෙ දැම්මා 🌝
@KinsliJayawardhana
@KinsliJayawardhana Жыл бұрын
❤❤❤❤😂Runiiii❤❤❤❤❤❤😂
@express6468
@express6468 Жыл бұрын
අනේ මේ හුත්ත සද්ධාමංගල මෙන්න මේ හිරුනි බඩ්ඩගේ මගුල අයින් කරලා දානවකෝ හලෝ කතාවෙන්. මෙලෝ රහක් නෑ. ටිකක් හොඳ සීන් වලට ඉන්නවා නම් කමක් නෑ. අර නිකන් පොඩි ලමයි චූටි කාලේ සෙල්ලම් කරනවා වගේ බාල සීන් තියෙන්නේ 😂 සීනි බෝල කතාවක් කරනවනේ ඕයි මේකත්. සමන් එදිරිමුණි හොඳයි කියලා හිතෙනවා වෙලාවකට😂😂😂😂
@wasithasubashana7125
@wasithasubashana7125 Жыл бұрын
ඉද්දමල්ගොඩ කියන්නේ කෝපි කඩේ සුවඳද?😊
@SanjuSanjeewani-oh1nq
@SanjuSanjeewani-oh1nq Жыл бұрын
පිච්චමල් ගොඩ හොද වැඩේ
@Nuwanranasingha2
@Nuwanranasingha2 Жыл бұрын
ඉද්දමල්ගොඩ පව් අහිංසකයා 😢😢
@sarangasaranaga5767
@sarangasaranaga5767 Жыл бұрын
හොද වැඩේ ඉද්දමල්ගෝඩ
@GnanawathiRanasinghe
@GnanawathiRanasinghe Жыл бұрын
Ane. Ranmuthui. Baggyai niyamai
@sltagshownew
@sltagshownew Жыл бұрын
♻️ මේ කතාව බලන අයගේ 6 වසරේ දරුවෝ , 5 ශිෂ්‍යත්ව සමත් සහ පෙනිසිටි දරුවෝ ඉන්නවානම් ඒ අයගේ දෙමාපියන්ට පුලුවන් ඒ දරුවන්ගේ 🔯6 වසර සිට ගණිතය🔯 පාඩම් ලේසියෙන්ම ආවරණය කරගන්න එන්න ✅(උපදෙස් සහ පාඩම් වල ගැටලු සාකච්ඡාව සියල්ලම නොමිලේ ...) ⚠️️ නොමිලේ නිසා වටිනාකමක් නැතිවෙයි ... නිකන් දෙන දේවල් ගොඩක් අයට අගේ නෑනේ... ඒ තත්වෙට වැටෙන්න් එපා... ඒ නිසා දරුවන්ට සමාජසත්කාර ගැන ඒවායේ වටිනාකම පහදලා දෙන්න .. ජය වේවා...❤️❤️❤️
@dalogbbwwp-ur3cw
@dalogbbwwp-ur3cw Жыл бұрын
ගොං ආතල් දැං තියෙන්නෙ😡😡😡
@kavishkamalshan4455
@kavishkamalshan4455 Жыл бұрын
මේ හොටෙල් එකට ඉන්නෙත් එක ගෙස්ට් කෙනයි ඒ කෙනාට නිදහසේ කනක් ඇහිලවත් ඉන්න නෑ😅😂😅
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Ong Bak | Fight Club Scene
15:05
Cinewatch
Рет қаралды 83 МЛН
ජූඩ් Vs බාබූ...
3:34
Hiru TV
Рет қаралды 182 М.
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН