KOLAM KUTTAMA || Episode 337 || කෝලම් කුට්ටම || 17th November 2023

  Рет қаралды 636,464

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 346
@k.a.p.jayasinghepathmasiri5866
@k.a.p.jayasinghepathmasiri5866 Жыл бұрын
දොලේ බොස් ආයේ කැමක් ලගයි වගේ 😂😂😂😂❤❤❤❤
@shamalperera4875
@shamalperera4875 Жыл бұрын
කෝලම් කුට්ටම ,,,❤❤❤ එදාවේල ටුවර්ස් වගේ දැන් ගෙනියන්නේ . ?😂😂😂
@shamalperera4875
@shamalperera4875 Жыл бұрын
😂😂😂
@sanssiriwardana2376
@sanssiriwardana2376 Жыл бұрын
පැණි දොලයට බුදු කෑමක් අත ලග 😂😂 නෙදර්ලන්ඩ් වලින්
@shiranmallikarachchi7820
@shiranmallikarachchi7820 Жыл бұрын
බාග්‍යා රන්මුතු එක්ක සෙට් වෙනවට කැමති අය අත උස්සන්න..ඒ වගේම රන්මුතුව රූකඩ කලාව ඉස්සරහට අරන් යනව ශුවර්..මොකද ඌ කියන දේවල් ඇත්ත..ලෝකෙම අතේ කියල කියපු කතා ටික පට්ට..ජය වේවා රන්මුතුව..❤
@Loku.malli.production
@Loku.malli.production Жыл бұрын
දොලේ මේපාර කන්නේ නෙදර්ලන්තෙන්..😂😂
@Saman707
@Saman707 Жыл бұрын
දෝලේ පට්ට චරිතයක් අපේ මහන්සිය පිඩාව නැති කරනවා.❤❤ ස්වර්ණවාහිණි❤ ලස්සන නිර්මාණ යක්..නාඩගමිකාරයෝ වගෙම අපේ හිත් හොරා ගත්ත ලස්සන කතාවක්.❤❤
@riyalpathuma5454
@riyalpathuma5454 Жыл бұрын
දෙලේ මහත්තයා සුපිරි කියන අය මෙි කොනට කෝ.😂
@ThariduLakshan-m4o
@ThariduLakshan-m4o Жыл бұрын
දොලේ බොසාට බුෆේ දාලා කෑමක් හම්බ වෙයි වගේ නෙදර්ලන්තයෙන් 😂😂😂😂😂😂
@i.anishshanka.970
@i.anishshanka.970 Жыл бұрын
මටත් පේන්නෙ ඒ වගේ..😂😂
@සුද්දි-ජ8ඝ
@සුද්දි-ජ8ඝ Жыл бұрын
දොලෙ මහත්තයටත් සුබ මංගලන් තමයි 😊😊😊😊
@w_a_s_sanju_
@w_a_s_sanju_ Жыл бұрын
ඉයියේ රන්මුතුව දැක්කා මහරගමදී මේකේ වගේමයී ඩයල් එක ඉන්නේ මිනිස්සුන්ට හිනා වෙලා ඔලුව වනලම එපා වෙලා ඇති පොරට😌
@kamalwijayantha
@kamalwijayantha Жыл бұрын
සමන්ත තමයි හොදටම කරන්නේ ❤
@padminijayamanna1799
@padminijayamanna1799 Жыл бұрын
ඇත්තමයි අප්පා iritating 😂
@thusharamuthu1009
@thusharamuthu1009 Жыл бұрын
දොලෙයි රන්මුතුයි නැත්තං මේ කතාවෙ ගන්න දෙයක් නෑ . සම්පත් ජයවීර ඕනම චරිතයක් සුපිරියට දෙනවා. සර්කස් කාරයො එකෙත් එහෙමයි.
@ajithkumaraherath1894
@ajithkumaraherath1894 Жыл бұрын
දොලේ නම් සුපිරි ආතල් තමයි 🤣🤣 ආයේනම් රංමුතුවට හෝටලේ පැත්ත පළාතක එන්ඩ වෙන්නෙ ne
@karunawathiejayalath555
@karunawathiejayalath555 Жыл бұрын
L 😊😊😊😊
@piyasenamahaptuna859
@piyasenamahaptuna859 Жыл бұрын
​@@karunawathiejayalath555ධ
@kteff6179
@kteff6179 Жыл бұрын
මට සල්ලි තිබුනානම් හොටලේ ගේට්ටුව හදලදෙනව හිරැනි එද්දි වහන්න සිරාමයි කියන්නේ 😂😂😂
@sunethraperera5260
@sunethraperera5260 Жыл бұрын
😂😂
@narmadhavilasini6740
@narmadhavilasini6740 Жыл бұрын
😂😂😂
@kasunrashmika5187
@kasunrashmika5187 Жыл бұрын
අතීතය මතක් කරලා දෙනවාට ගොඩක් පිං ස්වර්ණවාහිනී ❤
@N_a_Y_a-v5s
@N_a_Y_a-v5s Жыл бұрын
ඒ ගමන මේ අලුතින් හෝටලේට අපු කෙල්ල කවුද😌💔
@nuwanfernando2216
@nuwanfernando2216 Жыл бұрын
රූකඩ ගුරුන්නාන්සේ ලගදීම කතාවෙන් කැපෙන පාටයි
@Thenukiapsara
@Thenukiapsara Жыл бұрын
Dole patta athl porak😂 ගලන ගග කි ජිවිතේ 😂
@suukiribole8717
@suukiribole8717 Жыл бұрын
දොලෙත් වෙලවකට අමු ගවයා. But ආතල් නම් දොලේ 😜
@senithalochana3689
@senithalochana3689 Жыл бұрын
Dole mahathyage acting nam superi thanks swarawahini ❤❤❤❤❤
@asangafernando3344
@asangafernando3344 Жыл бұрын
පොඩ්ඩො දෙන්නයි සේනයි තමයි නියම 👌👌👌
@madushan9647
@madushan9647 Жыл бұрын
දොලේ මහත්තයා හින්දා තමා කතාව අතල් 😂😮😂
@predeeherath204
@predeeherath204 Жыл бұрын
Attamei
@MadushanMadu-sf2lc
@MadushanMadu-sf2lc Жыл бұрын
මොනා උනත් රන්මුතුගෙ කතාව මාර වැදගත්..ගන්න දේවල් ගොඩාක් තියනව...පිස්සු කෙලියට..
@suwadamala6470
@suwadamala6470 Жыл бұрын
මේ හැම චරිතයක්ම අති විශිෂ්ටයි
@pathum_kaushalya
@pathum_kaushalya Жыл бұрын
හිරැණිවයි හෝකන්දරවයි අයින් කරන්න ඕන කියන අය මේ පැත්තට 😚🤝
@mohomadfahim1995
@mohomadfahim1995 Жыл бұрын
මචං එයාලෙගේ රගපැම අති විශිෂ්ටයි .එකයි සින් එක. මෙක රගපැමක් විතරයි 🍁🤝
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 Жыл бұрын
ඒ දෙන්නම ඕනැ....නැත්නම් මොනවද මේවයෙ බලන්න තියෙන්නෙ......
@sitharaperera2277
@sitharaperera2277 Жыл бұрын
ඔව්.....🤮🤮🤮🤮🤮🤮
@IndunilDeshappriya-cu1wi
@IndunilDeshappriya-cu1wi Жыл бұрын
Un ain krla thoda pako ragapnne pimpiya😂
@krishansjw4771
@krishansjw4771 Жыл бұрын
අනිවා.දැන්නම් එපා වෙලා.ඕනෑවට වඩා ඒ ආතල් වැඩියි
@VishmiGunaratne-de1xl
@VishmiGunaratne-de1xl Жыл бұрын
රූකඩයාගේ ගෙදර ඉන්න අර ගොබ්බ පිනාට සරමක් අරන් දියන් සද්දා මංගලයෝ😂
@chathuranadeeshan5438
@chathuranadeeshan5438 Жыл бұрын
මේ හිරුනි කියන චරිතේ අයින කරලා දාන්නකෝ අප්පා කොහොමත් ඒකි ඉන්න කොටස් ටික අපි යව යව බලන්නේ ඒකයි 🤮🤮🤮
@Nuwanranasingha2
@Nuwanranasingha2 Жыл бұрын
හෝකන්දරලා වගේ චීත්ත කෑලි ඕන්ම ගමක ඉන්නවා
@gimhanperera
@gimhanperera Жыл бұрын
මේ කතාව දැන් නම් කිසි තේරුමක් නැති කතාවක් මේ කතාව බලනවාට අපිට....🤐☹️
@prasadmadusanka4786
@prasadmadusanka4786 Жыл бұрын
නෙදර්ලන්තය…… නෙදර්ලන්තෙට අල්ලපු රටේ‍ ඉදන් කතාව බලන මම😊
@noellisk1071
@noellisk1071 Жыл бұрын
අපේ රටේ දේශීය කලාවන් ගැන අහනකොට මාරම සතුටක් එනනේ
@chamuka_maduwantha
@chamuka_maduwantha Жыл бұрын
දොලයට විරුද්ධව ආයෙත් කුමන්ත්‍රණයක් යනවා වගේ 🥲
@d.msenevirathne7431
@d.msenevirathne7431 Жыл бұрын
වෙස්මුහුණු මහා පරිමානයෙන් කපල විකුනලා ජීවත් වෙන සටනට ඩොලර් ගෙනෙමු
@priyantha9189
@priyantha9189 Жыл бұрын
මෙ පාර තමයි දොලපිල්ල කෙලවා ගන්නේ
@ruwanasela4276
@ruwanasela4276 Жыл бұрын
අපි නෙදර්ලන්ත ටීම් එකට ගැහුවට මේ පාර නෙදර්ලන්තෙන් දොලයට දෙනව කෑමක්. වෙස් මූනු ටික අරකි ඉස්සුවාම දොලයට හිරේ ගියෑකි 😂😂😂
@lasanthakumara9746
@lasanthakumara9746 Жыл бұрын
නෙදර්ලන්තෙ ඉදලා අපු එකිත් cid වැඩකට වගෙ ඇවිත් තියෙන්නෙ කියලා හිතෙන අය ❤ දාන්න බලන්න
@vtchannel2012
@vtchannel2012 Жыл бұрын
@VishmiGunaratne-de1xl
@VishmiGunaratne-de1xl Жыл бұрын
Cid පික්කෝ😂
@shiranmallikarachchi7820
@shiranmallikarachchi7820 Жыл бұрын
සද්දා අයියා බලන්න අවශ්‍යම ඒව පෙන්නන්නේ නෑ..එකපාරටම ජිනාට ගහන්න යන ටික පෙන්නන්න කලින් ජිනා එතනට ගිහින වෙන දෙබස් ටික පෙන්නන්න තිබුන..කුඩු පැකට් එක සද්දා අයියගෙමද දන්නේ නෑ..😂
@ka.s.s.a
@ka.s.s.a Жыл бұрын
මේ ජිනා කියන එකා ඇට සැකිල්ලට සාධාරණය ඉෂ්ඨ කරන අමාරුවක හිටිය බව මේක බලන කාට හරි මතකද.
@sameerasampath2969
@sameerasampath2969 Жыл бұрын
ඔව් එයා ඒක නතර කලේ පොලිසියෙන් ඒගැන හොයන්න ගත්ත නිසා
@ka.s.s.a
@ka.s.s.a Жыл бұрын
@@sameerasampath2969 👍
@chandimaranaweera4727
@chandimaranaweera4727 Жыл бұрын
ඇටකටු සිද්ධියට දොලේ හා සමන්ත පොලිස් කූඩුවේ හිටියා.ඇප පිට නිදහස් වුනා.නමුත් එතනින් පස්සේ ඒ සිදුවීම ඉවරයි.ඊට පෙර සුද්දියෙක් විදිහට ආපු ලංකාවේ කෙනාට වුන දේකුත් නෑ
@mohanmouva7762
@mohanmouva7762 Жыл бұрын
දොලයා නහුතෙටම අර කෙල්ලට කොරවෙලා ඉන්නෙ 😂😂
@senavirathnabandara6118
@senavirathnabandara6118 Жыл бұрын
දොලේ බොසා චීත්තයක් නිසා අන්ධ වෙලා වගේ 😂😂
@rishanindrajith4318
@rishanindrajith4318 Жыл бұрын
නෙදර්ලන්ත මතක් උනා😂😂
@padminijayamanna1799
@padminijayamanna1799 Жыл бұрын
අය්යෝ සමන්ත iritating 😂😂😂😂
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 Жыл бұрын
❤ ලස්සනයි කතාව ගොඩක් ලස්සනයි 💕💕💕💕💕💕💕💕
@ramyananayakkara9763
@ramyananayakkara9763 Жыл бұрын
මල්ලී කොයි පැත්තෙන්ද බැලුවේ අර පවුල් කඩන පැත්තෙන්ද? නැත්තම් පුක පැත්තේන්ද 😂😂😂😂
@JiwanandaJ
@JiwanandaJ Жыл бұрын
ඕක තමයි කියන්නේ නොගැලපෙන සමාජයක් එක්ක ආශ්‍රය කරන්න ගියාම ගැටලු කියලා ඔය සුද්ධිලා.යසෝදරා.වගේ අයගේ මුන කට ලස්සන තිබුනට වැඩක් නැහැ
@nethsiluentertainment493
@nethsiluentertainment493 Жыл бұрын
සිරාම කතාව 👍👍👍
@chandimaranaweera4727
@chandimaranaweera4727 Жыл бұрын
ඇත්ත ගම්වල හුගාක් ම ඉන්නේ හරිම මෝඩ මිනිස්සු අත්දැකීමෙන් දන්නවා
@dinushawanniarachchi9425
@dinushawanniarachchi9425 Жыл бұрын
දොලේ මහත්තයා romantic lover කෙනෙක් වෙලානේ❤❤❤❤
@wnmswkabey7032
@wnmswkabey7032 Жыл бұрын
hokandara's acting is superb too
@dimuthulakshitha1971
@dimuthulakshitha1971 Жыл бұрын
වෙස්මුනු ටික අපේ කලාව කම්බරයක හිරවෙලා 😥😥
@KasunSuranjaya
@KasunSuranjaya Жыл бұрын
නංගිලා කියන්නෙ මල් වගේ ඉන්න අය්යලාව කන්න එන දළඹුවො ජාතියක්. නංගි ගියා විතරයි බලන්කො රන්මුතු ඉන්න අපූරුව.
@actresshot8765
@actresshot8765 10 ай бұрын
හිරුණි වයි හෝකන්දරයවයි කාසාද බන්දලා දීලා නේදර්ලන්තේට හරි ඇමරිකාවට හරි යවන්න බැරිද ජයප්‍රකශ් සිවගුරුනදන් මහත්තයෝ 😂😂
@senavirathnabandara6118
@senavirathnabandara6118 Жыл бұрын
මිණිමුතු චූටට සෙට් කරන්න , භාග්‍ය සෙනාල් ට සෙට් කරන්න , එමලි රන්මුතු ට සෙට් කරන්න , එහෙම උනොත් කතාව ලස්සනයි , මිණිමුතු කොහොමත් සෙනාල් ට ගැලපෙන්නේ නෑ , සෙනාල් අහිංසක වැඩියි
@chandimaranaweera4727
@chandimaranaweera4727 Жыл бұрын
අනිවාර්යයෙන්
@Kumari-kq1py
@Kumari-kq1py Жыл бұрын
C. I D වගේ අලුත් කෙනා දොලය තමයි මරු
@KinsliJayawardhana
@KinsliJayawardhana Жыл бұрын
Runiiii ❤Lassanai ❤❤❤❤❤😂😂
@lahiruchathurangawithanach710
@lahiruchathurangawithanach710 Жыл бұрын
තව අර ඉද්ද මල් ගොඩයත් අයින් කරන්න ඕන,,,, ඌ කොහොම හරි පවුල් දෙකම කෑව,,,,
@sheelakuwt252
@sheelakuwt252 Жыл бұрын
Owu Ane😮😮😮
@ChanukaLakshan-x6g
@ChanukaLakshan-x6g Жыл бұрын
චූටා පාන් කපන්ට වගේ පිහියක් අරන් එන්නෙ 😂😂
@sameerasampath2969
@sameerasampath2969 Жыл бұрын
කෙනෙක් මොනව හරි බොරුවක් කිව්වම හොයන්නෙ බලන්නෙ නැතිව ඒව විශ්වාස කරන අය ඕනෙ තරම් ඉන්නව.එහෙම කරල හොඳ මනුස්සයො නැති කරගෙන පසුතැවිලි වෙනව🫤
@RoseRose-nu8bd
@RoseRose-nu8bd Жыл бұрын
ඒක සහාතික ඇත්ත
@hemauggalla2025
@hemauggalla2025 Жыл бұрын
මේ හෝටලේට එන්නෙම ගේම් කාරියෝ..දොලේ මහත්තයා රැවටෙනවා ඉවරයක් නැහැ .කේලම් කියපු ගමන් මගුල් හබක් .හරිම අතාත්ත්විකයි ..
@samanthipereira7329
@samanthipereira7329 Жыл бұрын
සද්ධා ලස්සනට එක කතාවක් ලියන්නෙ නැතුව ගොඩක් කතා ලියන්නවා එයාට එපා වෙලා සේරම පටලනවා පරන කතා මොන තරම් ලස්සනයිද
@VishmiGunaratne-de1xl
@VishmiGunaratne-de1xl Жыл бұрын
CID පික්කෝ නම් ශාපයක්😂
@SujaniSujani-r4r
@SujaniSujani-r4r Жыл бұрын
දැන් සබිතයි සේනයි ගොඩක් සමගියෙන් නේද
@dilshangamage4089
@dilshangamage4089 Жыл бұрын
Hiruni appiriyaiiii hokandara patta
@kodituwakkurenuka1946
@kodituwakkurenuka1946 Жыл бұрын
දොළෙ බොස්ගෙ මිණිමැරුම ගැන සෙවිම ඉවරයක් නැ වගේ...මෙ පාර අැවිත් ඉන්න කෙනා තමයි හරියට තොරතුරු හොයාගන්නෙ.
@lasanthapiyarathna5292
@lasanthapiyarathna5292 Жыл бұрын
දීපු ලක්ෂන් නයා නටව ගන්නවා උඹට වැරදුණු තැන ජිනා😜
@sameerasampath2969
@sameerasampath2969 Жыл бұрын
උගේ චේතනාවම අවුල්නේ එතන🤐
@sameerasampath2969
@sameerasampath2969 Жыл бұрын
උගේ චේතනාවම අවුල්නේ එතන🤐
@sltagshownew
@sltagshownew Жыл бұрын
♻️ මේ කතාව බලන අයගේ 6 වසරේ දරුවෝ , 5 ශිෂ්‍යත්ව සමත් සහ පෙනිසිටි දරුවෝ ඉන්නවානම් ඒ අයගේ දෙමාපියන්ට පුලුවන් ඒ දරුවන්ගේ 🔯6 වසර සිට ගණිතය🔯 පාඩම් ලේසියෙන්ම ආවරණය කරගන්න එන්න ✅(උපදෙස් සහ පාඩම් වල ගැටලු සාකච්ඡාව සියල්ලම නොමිලේ ...) ⚠️️ නොමිලේ නිසා වටිනාකමක් නැතිවෙයි ... නිකන් දෙන දේවල් ගොඩක් අයට අගේ නෑනේ... ඒ තත්වෙට වැටෙන්න් එපා... ඒ නිසා දරුවන්ට සමාජසත්කාර ගැන ඒවායේ වටිනාකම පහදලා දෙන්න .. ජය වේවා...❤️❤️❤️
@priyanthasports6147
@priyanthasports6147 Жыл бұрын
දොලපිහිල්ල හද නෙදර්ලන්ත කෙල්ල ළඟ නවතීද❤️❤️❤️
@nilanthinilanthi2923
@nilanthinilanthi2923 Жыл бұрын
ලොලපීල්ලගේ හෝටලයට එන හැම ගෙස්ට්ස් කෙනෙක්ම හොරා පොලිස් මෙයත් වෙස්මුහුණු ටිකට විදියි 😂වගේ
@janakavijjaroopa7335
@janakavijjaroopa7335 Жыл бұрын
ජිනා කිව්ව වගේ අපේ ගොඩක් ගහනු පිරිමින්ගේ මෝඩකමක් තමයි කෙනෙක් කියන දේ අහල කලබල වන ගතිය .ඒ වගේ මෝඩයින්ට හොද අවවාදයක් මේ දුන්නෙ
@kasunjayalal917
@kasunjayalal917 Жыл бұрын
දොලෙ බොසා ආ යූ රෙඩී.😊
@kavindaishara5626
@kavindaishara5626 Жыл бұрын
මෙ කතාව නම් දැන් එපා වෙනවා
@KumariKumari-dk3ix
@KumariKumari-dk3ix Жыл бұрын
👌 නියමයි
@mcproductions5316
@mcproductions5316 Жыл бұрын
නෙදර්ලන්තෙ ඉදන්ම වෙස් මුහුණු උස්සන්න ඇවිත් තියෙන්නේ
@d.n.k.rajapaksha8787
@d.n.k.rajapaksha8787 Жыл бұрын
හොද වැඩේ පන්ඩිත ජිනාට
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 Жыл бұрын
කවි සෙවනැලි😅😅😅😅
@Southernlive-h8i
@Southernlive-h8i Жыл бұрын
Dola thuwakku maru ❤❤❤
@sudeeradesilva3253
@sudeeradesilva3253 Жыл бұрын
මේ සැරෙත් රන්මුතු එක්කන් ආව ගෙස්ට් cid කෙනෙක් කියලා හිතෙන්නෙ මට විතරද.
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 Жыл бұрын
හ්ම්........
@slfunnyshow4473
@slfunnyshow4473 Жыл бұрын
cid kese vethth mokk hari horyknm thiyanava
@sudeeradesilva3253
@sudeeradesilva3253 Жыл бұрын
මෙ පාර ජිනාලා යන්නම යයි වගෙ
@VishmiGunaratne-de1xl
@VishmiGunaratne-de1xl Жыл бұрын
CID පික්කෝ😂
@sudeeradesilva3253
@sudeeradesilva3253 Жыл бұрын
@@VishmiGunaratne-de1xl hmmm
@nimmijayasundara3317
@nimmijayasundara3317 Жыл бұрын
දොලේ ආයෙත් දැලේ වගේ😂😂😂
@SujaniSujani-r4r
@SujaniSujani-r4r Жыл бұрын
හෝකන්දරට පිස්සුද දොලේ මහත්තයාට පිස්සුද කියලා තේරෙන්නේ නෑ 😂😂😂😂😂😂
@RoseRose-nu8bd
@RoseRose-nu8bd Жыл бұрын
නැහැ අපිට පිස්සු
@nuwansenanayake8601
@nuwansenanayake8601 Жыл бұрын
මේ නාට්‍ය හින්දා තමයි කෝලම්, රෑකඩ ගැන අවබෝධයක් අාවේ
@NimalJayantha-z7f
@NimalJayantha-z7f Жыл бұрын
දොලේට සුපිරි ගේමක් දෙන්න තමයි හදන්නේ
@amithsenarathna9233
@amithsenarathna9233 Жыл бұрын
සබීතා එපා වෙනවා.. කථාවේ මෙලෝ රහක් නැති චරිතයක්
@ranifrando
@ranifrando Жыл бұрын
ඇට සැකිල්ලට මොකද උනේ 🤭🤭 ජිනා ඇට .සැකිල්ල හොයන එක පැත්තකට දාලා චුටාගෙ නංගී පස්සේ යන්න . ගත්තා දැන් ඉතින් ගම දාලා යන්න හදන්නේ 😂 😂 😂
@Sajith_Uditha
@Sajith_Uditha Жыл бұрын
මේ කතාවෙං මං ඉගෙනගත්තෙ එක දෙයයි. කවදාවත ගමෙ ගොඩෙ කෙල්ලොන්ටනං ලව් කරන්ඩ එපා. උං හෙනම ගොබ්බයි. මොකෙක්හරි කියන කේලමක් චීත්තයක් ඔහෙ අහං ඉදලා ඒක ඔළුව උඩ තියාගෙන දගලනවා ඇත්ත නැත්ත මොකද්ද කියලා හොයන්නෙත් නැතුව. උංගෙත් ආදරෙ කියල කිවවුවට ඇති ලබ්බක් නැ. මොළෙ කලඳක් නැතුව මොන ආදරද 😂
@amithsanjeewa576
@amithsanjeewa576 Жыл бұрын
Bhagya thram beautiful girls kenak me kekawa na mat withrda meka danuna 😊😊 very very beautiful
@chandimaranaweera4727
@chandimaranaweera4727 Жыл бұрын
මේක් අප් දාගත්තම කවුද බන් ලස්සන නැත්තේ
@meragalmalani2016
@meragalmalani2016 Жыл бұрын
Hokandarayage muuna rathu paata karala kathe ba 😂😂😂
@ncsnipergaming4873
@ncsnipergaming4873 Жыл бұрын
කතාව මඩවලේ එකතැන පල්වෙන පොල් ලෙල්ලක් වගේ මේකිත් පොලිසියේද කොහෙද
@eliyatbradley
@eliyatbradley Жыл бұрын
I also think
@chandimaranaweera4727
@chandimaranaweera4727 Жыл бұрын
රහස් පොලිසියේ
@Loku.malli.production
@Loku.malli.production Жыл бұрын
ඒ මගුලටත් බඩු හරි වගේ ... ☹️☹️
@harshadilshandilshan9006
@harshadilshandilshan9006 Жыл бұрын
loku charitha karana ayata wada lassanata podi podi charitha karana aya real.ex..eethipaala..hinni mahaththaya..ukkin
@nalingashiran4293
@nalingashiran4293 Жыл бұрын
ඔබට ඉරිසියාද😅😅😅😅
@Universal_루완
@Universal_루완 Жыл бұрын
ජිනගේ අදරේත් ඉවරයි වගේ.
@pasindudilshan720
@pasindudilshan720 Жыл бұрын
දොලයට ඒ කෙල්ලව සෙට් වෙනවනම් මරු 😇
@darshanasampath109
@darshanasampath109 Жыл бұрын
හොකන්දරයා එලවක් මෙි ල වක් නැති ⁣මෙලොරහාක්නැති එකෙක් තනිකරම ගුගොඩක්
@tharanganirosh5
@tharanganirosh5 Жыл бұрын
හෝකන්දරල වගේ හිරුනිල වගේ අය මේ ගම්වල ඉන්නව.ඒ චරිත වල උන් ජීවත් වෙනව.අපි එහෙම චරිත වලට කැමති නෑ.හැබැයි කතාව ඇතුලෙ ඒ චරිත දෙක නැත්නම් වැඩකුත් නෑ.හොදටම කරනව හෝකන්දර හිරුනිටත් වඩා.
@amswisswatch
@amswisswatch Жыл бұрын
කුට්ටමට වෙච්ච දෙයක් .
@SadhunMadushanka
@SadhunMadushanka Жыл бұрын
දොලයටත් චිත්තයක් පෙන්න බැ 😂😂😂
@Tinoshapabodi-if1fc
@Tinoshapabodi-if1fc Жыл бұрын
දොලේ දෙන ආතල්🤣
@SurangiSamarathunga
@SurangiSamarathunga Жыл бұрын
Hiruni ,hokandaraya hinda kathawa balana ekath epa wela thiyenne.hiruniwa dakiddith tharahai
@chamikamadushan7739
@chamikamadushan7739 Жыл бұрын
මොන හුත්තෙ කතාවක්ද මේක 🤣🤣 එකම දේ කරකවනවා
@suranjikarosini8232
@suranjikarosini8232 Жыл бұрын
නෙදර්ලන්ත නෙවෙයි මේකි CID වගේ දොලය ලොකු අමාරුවක වැටෙයි wagee
@sltagshownew
@sltagshownew Жыл бұрын
සම්න්තයාට දෙන්න ඕන පැනපුගමන් හොම්බට යකෝ කියන මගුල ආයම කිය කිය ඉන්නවා
@HeshanMadurathna-xg2dc
@HeshanMadurathna-xg2dc Жыл бұрын
දොලේ හින්දා කාතාව ඇදෙන්නෙ ❤️
@shiranmallikarachchi7820
@shiranmallikarachchi7820 Жыл бұрын
නැවතත් දොලේට කෙලවෙන්න ලගයි වගේ..
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
2:50
RAAVA MUSIC
Рет қаралды 2 МЛН
Жекпе-жек. Төртінші тур | Екінші топ | Jaidarman 2022
1:6:41
LNS - Khinh thường bạn nghèo khổ || Despise the poor friend #shorts
0:55
аптека этажом ниже панин
0:48
Shorts Master
Рет қаралды 3,3 МЛН
Анаконда келін 2 | Шешімі бар
45:55
Телеканал Алматы / Almaty TV
Рет қаралды 234 М.