KOLAM KUTTAMA || Episode 339 || කෝලම් කුට්ටම || 21st November 2023

  Рет қаралды 597,706

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 452
@nishanthamallawaarachchi3191
@nishanthamallawaarachchi3191 Жыл бұрын
ඕනිම කලු චරිත ඇතුලේ අති සංවේදී මනුශ්‍යයෙක් ජීවත් වෙනවා. චූට ඒකට හොඳම උදාහරණය . අද චූටගෙ රංගනය හිත සසල කරා. නාටකේ ප්‍රබල තැනක් ඒක.
@sujathat.s6869
@sujathat.s6869 Жыл бұрын
මෙ කතාවෙ මම ආසම චුටාගේ මෙ මනුස්සකමට එතකොට නම් ඇත්තටම මාර ගැම්මක් දැනෙන්නෙ 🙏🌟💛
@vishulab5533
@vishulab5533 Жыл бұрын
Sirawata saho.. kochchara mara gaththath u hoda ekek
@bestofonq
@bestofonq Жыл бұрын
එකෙන්ම එතන මාරම ලස්සනක් තියෙන්නෙ
@shiranmallikarachchi7820
@shiranmallikarachchi7820 Жыл бұрын
ඉක්මනට කේන්ති යන නාහෙට අහන්නේ නැති උන් ලග මනුස්සකම පිරිල..උන්ගේ හිත් හරි සංවේදීයි..උන් හරිම ආදරනීයයි..ඒ වගේ මිනිස්සුන්ට ඕනේ ආදරේ..චූටත් ඒ වගේම කෙනෙක්.ඒ දෙබස් ටික අහනකොට ඇග හිරි වැටුන..මේ නාට්ටියේ මම දැකපු ලස්සනම දෙබස් ටික සහ රූප රාමුව..❤
@d.n.k.rajapaksha8787
@d.n.k.rajapaksha8787 Жыл бұрын
අනිවාර්යයෙන්ම ඌ හොදට ඒක කරනවා
@SunilPonseka-pp9yp
@SunilPonseka-pp9yp Жыл бұрын
​@@shiranmallikarachchi7820😢😢😢😢😢😢😢😢😢😢😢
@chamuka_maduwantha
@chamuka_maduwantha Жыл бұрын
කතාවට පොඩි හරි පනක් දෙන්නෙ දොලේ මහත්තයා ❤
@PasinduDil2003
@PasinduDil2003 Жыл бұрын
"මේක ඩිලිට් කරලා තෝවත් ඩිලිට් කරනවා" අම්මෝ මට බෑ ඕයි 😂 සම්පත් ජයවීර (දොල්පීල්ල) තමයි මේකේ හොදම චරිතෙ කියන අය මේ කොනට 😂❤
@Wasantha-pv9wf
@Wasantha-pv9wf Жыл бұрын
කෝ සෙනාල්ගේ car එක
@jithairoshima7876
@jithairoshima7876 Жыл бұрын
හපොයි ඔයා 👌😄
@vimuSt_M
@vimuSt_M Жыл бұрын
ඔව් ඈ පට්ට චරිතේ❤️
@rasikavinodani7077
@rasikavinodani7077 Жыл бұрын
😂😂😂 delete karanooo life long 😂😂😂😂
@chamara4833
@chamara4833 Жыл бұрын
​@@Wasantha-pv9wfහැමදාම රෙන්ට් කරන්නද යකෝ කියන්නෙ 😅
@wasantikumari8885
@wasantikumari8885 Жыл бұрын
අද කතාව හරිම ලස්සනයි චූටා ඔයා තමයි හොඳටම කෙරේ❤❤❤❤❤❤❤❤
@or8140
@or8140 Жыл бұрын
සිතට මාරම දුකක් අවා චූටාගෙ වචන ටික .මොනතරම් ගහ මරා ගත්තත් ඒ වචන ටික හදවතටම දැනුනා❤
@thaksarabawantha9259
@thaksarabawantha9259 Жыл бұрын
හිරුනි එපා මේ කතාවට අයින් කරන්න
@pradeepkumara8474
@pradeepkumara8474 Жыл бұрын
Hitunita dekata nawala puke ariyanam ewarai
@dinucartoon2168
@dinucartoon2168 Жыл бұрын
Ow bn
@AkDJ581
@AkDJ581 Жыл бұрын
*_හිරුනි මේ කතාවට එපා කියන අය කෝ_*
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 Жыл бұрын
Apooo wikharey😬😬😬😬🇦🇪🇱🇰
@dharmasirikumarasinha8909
@dharmasirikumarasinha8909 Жыл бұрын
හිරුනිගේ රඟපෑමහරිමසාර්තකයි හිරුනියිහෝකන්දරයිදොලේමහත්තයයිනැත්තංවැඩක්නැහැ
@kelummadu1249
@kelummadu1249 Жыл бұрын
අම්මප
@ruwanpriyadarshana3693
@ruwanpriyadarshana3693 Жыл бұрын
💯
@janitharathnayaka3375
@janitharathnayaka3375 Жыл бұрын
අනිව
@darshanapathmalal
@darshanapathmalal Жыл бұрын
හීරුනීට කට්ටීය බැන බැන හරී බලන නීසා තමා දොලේගේ ආතල් ටීකක් හරී තීයෙන්නේ එලවන්න හදන්න එපා😂
@chathuradasanayaka2156
@chathuradasanayaka2156 Жыл бұрын
චූටට කැමති සෙට් එක කොනකට.උගෙ රගපෑම ❤🙏🙏සුපිරී
@nishanthamallawaarachchi3191
@nishanthamallawaarachchi3191 Жыл бұрын
නංගිගෙ මගුලටයි, සෙනාල්ගෙ මගුලටයි හොඳටම උදව් කරන්නේ චූට. ඒක හොඳ අවසානයක්
@chandrikaekanayaka4130
@chandrikaekanayaka4130 Жыл бұрын
චුට අද ගොඩක් හොද ළමයෙක්
@samindaperera4777
@samindaperera4777 Жыл бұрын
චුටා හොද මිනිහෙක් වෙන්නයි යන්නේ… අද කතාවේ අන්තිම ටික පට්ට ! අර අහිංසක කොල්ලෙක්වනේ මේ ශිවා අයියයි, සද්දා අයියයි එකතු වෙලා අමනුස්සයෙක් වගේ අපිට පෙන්නුවේ…
@nuwandanushka3094
@nuwandanushka3094 Жыл бұрын
චූටා..💓 නියම කොල්ලෙක්.💓
@PrabhathDharshana-vq2mw
@PrabhathDharshana-vq2mw Жыл бұрын
මේ කතාවේ ජිනා,සෙනාල් Phone පාවිච්චි නොකරන එක හරිම අතාත්විකයි..
@sumedhakolitha312
@sumedhakolitha312 Жыл бұрын
Ara policiya hoyana prasne nisa...ph use karanna une nane...eka ehemama itin yanwa
@Kasunchamara1129
@Kasunchamara1129 Жыл бұрын
චුටගේ කොටස දෙපාරක් බලපු අය මේ කොනට🥰
@lakshithaMax-u2j
@lakshithaMax-u2j Жыл бұрын
හිරුණි අප්පිරියයි එපා වෙලා 🥵
@pubudusahan6654
@pubudusahan6654 Жыл бұрын
ඉස්සර හිනා වේවි බලපු කතාව දැන් දුකින් බලනවා හ‍රි සරලයි 😒
@virangaarunuwan5791
@virangaarunuwan5791 Жыл бұрын
ඊලඟ කොටසෙ නිකන් සුද්දි ගැනත් හරි ආරංචියක් ලැබෙයි කියලා හිතේනනෙ මට විතරද.. චූටා මොනාම හරි දන්නවා..😊 ජිනාගෙ වැඩෙත් ගොඩ වගේ...😊
@gossiplokaya7418
@gossiplokaya7418 Жыл бұрын
දොලය මොලේ කල්පනා කරලා වැඩක් කෙරුවමද කොහෙද 😂❤ හොඳම වැඩේ හිරුණිට 😂😂😂😂
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 Жыл бұрын
😮 දැන්නම් හිරුණිගේ චරිතය ඇති විකාරයි විශාල කරදරයක් වෙලා තියෙන්නේ ඒ චරිතය අපිට 😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮
@creativelanka2779
@creativelanka2779 Жыл бұрын
චූටා උබ පට්ට බං... ❤
@ajithkumaraherath1894
@ajithkumaraherath1894 Жыл бұрын
දොලේ නිසා තමයි කතාව බලන්නේ..🤣🤣 අනික විපුලන්ත පුතා සුපිරි චරිතයක්
@shenushadee7724
@shenushadee7724 Жыл бұрын
කවුද විපුලන්ත 😅
@asankafernando990
@asankafernando990 Жыл бұрын
හිරුණි කියන්නේ මහම මහා පිස්සෙක්😂😂😂😂😂
@anulamanike2913
@anulamanike2913 Жыл бұрын
Jo
@prtygrl5077
@prtygrl5077 Жыл бұрын
දොලය පො!න්සියෙක් ඒකයි 😂 හිරුනි කෘතිම ප!යියක් දාල ඇරල යන සීන් එකක් තියෙන්නෙ
@DanushkaChanaka-z6u
@DanushkaChanaka-z6u Жыл бұрын
owww eki maha pissun huththak..
@chandurajapaksha7099
@chandurajapaksha7099 Жыл бұрын
ජිනා ,සෙනාල් කියන්නේ original කොල්ලෝ..කෙල්ලෙක් පස්සේ යන එකෙයි පස්සේ වැටෙන එකෙයි වනස හොදට කියලා දෙනවා...❤❤
@slbusworld-d8h
@slbusworld-d8h Жыл бұрын
හිරුනි නම් ලැට් එකක්😅.. එච්චරයී......
@deshanchanuka9792
@deshanchanuka9792 Жыл бұрын
නියම කතාව බන්...රගපාන ඔක්කෝටම ජයවේවා! ❤️❤️❤️❤️❤️
@gihans97
@gihans97 Жыл бұрын
හොඳට මතක තියාගනින් එදිරිමුනි ට වඩා හපන් සද්දා කියල තිර රචකයෙක් මේ ලංකාවෙ ඉන්නව කියල 😂😂
@slchinthaka6465
@slchinthaka6465 Жыл бұрын
මුන් දෙන්න ගියොත් නම් කතාව එපා වෙනවා.colomba කැල්ලක් හරි ඕන දෙන්නගේ ❤
@ශානිකාමදුවන්ති
@ශානිකාමදුවන්ති Жыл бұрын
ආදරෙයි චූටො❤
@sakineero9053
@sakineero9053 Жыл бұрын
චූට කොච්චර කිව්වත් හිත හොද එකා....
@mr_darshana
@mr_darshana Жыл бұрын
අපේ ජීවිතේ කාලේන් කාලේට හාම්බෙන මිනිස්සු මිට පාස්සෙ අපේ ජීවිතේට කාවදවත්ම ආයේ හාම්බෙන්නෑ හැබැයි යිතිම් සමහාර මිනිස්සු අපේ මාතකේ යිදියි සමහර අය මතකේනුත් මෑකිලා යායි හැබෑයි සමහාර මාතක හැමදාටම අපේ හිත් වල රාජකරායි ❤🤧
@اميرهاميره-ظ3ج
@اميرهاميره-ظ3ج Жыл бұрын
චූටාගේ කතාව නං අද මාර සතුටුයි මට
@Lahiru--1891
@Lahiru--1891 Жыл бұрын
කතාව එන්න එන්න චාටර් වෙනවා යන්න යන්න හොද වෙනවා කතාව එහෙම නැත්තම් මගේ කමන්ට් දාටර් 😂😂😂
@janiya...7
@janiya...7 Жыл бұрын
චුටාට එකෙන්ම Respect.✌️😽
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha Жыл бұрын
අනේ දෙයියනේ මේ හිරුනි පරට්ටි අප්පිරියයි සික්
@samanthakomary7907
@samanthakomary7907 Жыл бұрын
අනේ හොද වැඩේ හිරුනිට
@SLfishing106
@SLfishing106 Жыл бұрын
හිරුනි අයින් කරන්න ඇති දැන් හිරුනිගෙ ගොන් ආතල් බලලම එපා වෙලා ඉන්න්නෙ
@nisanthapupakumara2045
@nisanthapupakumara2045 Жыл бұрын
චූටාගේ කොටස බලද්දී ඇඩුනේ මට විතරද.. හරිම සතුටකුත් එක්ක
@sriLanka-er7ru
@sriLanka-er7ru Жыл бұрын
සෙනාල් (චාමර) අයියෝ නිකම් සවුත්තු වෙනවා මේ බාල කතාව නිසා..ඇයි වැදගත් කමක් නැති මේකේ තවත් ඉන්නේ.ගමෙන් යන්නෙත් නෑ ඉදල වැඩකුත් නෑ.ඔය වගේ පොඩි දේටත් විශ්වාස නැති මිනිස්සු අතර ඉන්න එක ගොන්කමක්. භග්‍යා,සබීතා,ජිනා රන්මුතු, විතරයි වැදගත් චරිත.අනික්වා සවුත්තු යි
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 Жыл бұрын
නන්දනය කරාමෙ වහන්න ගිහින් මේ පාරනම් ගෙදරම තමයි.මේක හිරුනිගෙ ගැටවලට හැමදාමත් මාට්ටු වෙනවනේ යකූ.මන් කියන්නෙ බොරුද,මේ කතා රචකය මේ කතාවෙ පිරිමි මස්ත බාල්දු කරනව ඉවරයක් නැතුව😂
@viroshanifonseka8181
@viroshanifonseka8181 Жыл бұрын
සෙනාල් ජිනා ආයෙත් ගමෙන් යන පාටක් නෑ.. 😄
@amilapriyantha9163
@amilapriyantha9163 Жыл бұрын
😢
@tharangarathnayaka109
@tharangarathnayaka109 Жыл бұрын
මේක ඩිලිට් කරලා තෝවත් ඩිලිට් කරනවා අම්මෝ ඒක😂😂😂😂😂
@kamalwijayantha
@kamalwijayantha Жыл бұрын
බලු වැඩේ කරපු එකා පොලිස් කූඩුවේ කියලා පැහැදිලි කරලා දෙන්න ජිනාගෙ කටේ පිට්ටුද...??
@buddhikashirantha5295
@buddhikashirantha5295 Жыл бұрын
Ay kiwwe... Chuta qwa ethakota thoge bana apita epa kiyala 😊
@ajithekanayake26
@ajithekanayake26 Жыл бұрын
E kathawa kalin eke kiwane,
@manuwarnafernando7243
@manuwarnafernando7243 Жыл бұрын
මේ කතාවේ හැම චරිතයක්ම සම්පූර්ණයෙන්ම අද සමාජයේ බහුලව දක්නට පුළුවන් චරිත එක චරිතයක් හැර හිරුනි ඔයතරම් පජාත ගන්ධප්ප ගඳ ගහන චරිතයක් මම දැකලා නැහැ ඒ වගේ චරිත දැකලා තියෙනවා ගුජරාටයේ චිත්‍රපට ටෙලිනාට්‍ය වල ලෝකයේ අන්තිම කෑම වේල කන ගෑනු වගේ අසුචි හැලි පිරිමි නැති තැනක ඔය වගේ අසුචි ගෑවුණා ගෑනු චරිත දොලේ මහාත්තයා පට්ට සුපිරි චරිතයක් රඟපාන්නෙ චරිත මවලා සුපිරි
@randeniyarasika8981
@randeniyarasika8981 Жыл бұрын
චුටාගේ සාමාන්‍ය ජිවිතේ වගේ ඒ වචන ටික ඒක ගොඩක් වැදුනා හොදේ
@kasuncool8408
@kasuncool8408 Жыл бұрын
ඇත්තමයි මෙ හිරැනි කතාවෙන් අයින් කරනවා නම් මෙ කතාව ලස්සනයි ගොඩක් 🤔🤔
@චුටිපුතා-චුටියා
@චුටිපුතා-චුටියා Жыл бұрын
අදනම් කථාව ලස්සනයි හේතුව කොඩියගෙ වෙනස් වීම ❤️❤️❤️හදවතටම වැදුනා ඒ වචනටිකනම්
@sanjeewanihemachandra7827
@sanjeewanihemachandra7827 Жыл бұрын
අනේ සෙනාල් පව් එයාට මේ කතාවේ හරි අසාදරනයක් උනේ එයා හොද දක්ස නලුවෙක්
@priyanathbandara4243
@priyanathbandara4243 Жыл бұрын
මට කාල යන්ත්‍රයකින් අතීතෙට යන්න පුලුවන් උනොත් ..., මම ඉස්සරෝම වෙනස් කරන්නෙ දොලේ මහත්තයට පාරෙදි හිරුනිව හම්බෙලා හොටෙල් එකේ වැඩට එන්න කියපු එපිසෝඩ් එක......
@escafewithshan
@escafewithshan Жыл бұрын
දොලයා තමා හොදම.....😍😍😍
@dhanushkaishan8824
@dhanushkaishan8824 Жыл бұрын
හිරුනි වගේම මහම මහ වදයක් තමා ඉද්දමල්ගොඩ, අයින් කරනවනං දෙන්නවම අයින් කරන්න ඕනි
@TharukaDilushan-vh8mw
@TharukaDilushan-vh8mw Жыл бұрын
කතාව අවසන් කරන්නද කොහෙද යන්නේ❤
@kumaripathirana3655
@kumaripathirana3655 Жыл бұрын
ජිනාගේ පුදුමාකාර අහිංසක පෙනුමක්,කථාවක් තියෙන්නේ, සර් පව්, යහපත් මිනිස්සුන්ට අද කාලේ තැනක් නැහැ. ලංකාවේ එහේම තමා. දොලේ මහත්තයාට සමන්ත එක්ක වැඩකරනවාට වෙනම ගානක් දෙන්න ඕන. හැමෝම හොදට රඟපානවා. ආ💗💗💗💗💗💗💗💗
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha Жыл бұрын
මේ පාරත් මුන් දෙන්නට යන්න වෙන්නෙ නෑ 😂😂😂
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 Жыл бұрын
😂😂😂😂🇦🇪🇱🇰
@padminijayamanna1799
@padminijayamanna1799 Жыл бұрын
අඩේ චූට .....😮හිතාගන්ඩවත් බෑ බං උබ ගැන ,එල එල
@pubudukumara4106
@pubudukumara4106 Жыл бұрын
අදනම් චුටා හෝද එකෙක් වෙලා සින් එක සම්පූර්ණ අනිප්පැත්ත හැරෙන්න වගේ යන්නෙ 😅
@thilinadilshan9630
@thilinadilshan9630 Жыл бұрын
කතාවක් උනාට කමක් නෑ " ඉද්දමල්ගොඩයා "බලපිටියේ පැත්තෙනම් සෙට් වෙන්න තියන්න එපා පුතේ 🙏
@sanjulaimasha2650
@sanjulaimasha2650 Жыл бұрын
චූටා නියමයි අද❤️
@lokugamagechamika6581
@lokugamagechamika6581 Жыл бұрын
හිරුණි හාන්සි කරලා ඉද්දි මරු😅
@rohanchandana1619
@rohanchandana1619 Жыл бұрын
කුට්‍ටම පෙන්‍නලා ඉවර කරන්‍නද යන්‍නෙ 😅😂
@sadunnishantha9484
@sadunnishantha9484 Жыл бұрын
මේ කතාවෙ හොදම දිග හැරුම ආරම්භ වන බව පෙනී යයි.
@dissanayakeherath3510
@dissanayakeherath3510 Жыл бұрын
හිරුණි කියන්නෙ දකිද්දිත් හොම්බ තලන්න හිතෙන්නෙ
@Neha-m7gm7g
@Neha-m7gm7g Жыл бұрын
මට හිතෙන්නෙ චූටා සුද්දිව ආපහු එක්ක එයි සෙනාල් ලගට❤❤❤
@chamindakumara3409
@chamindakumara3409 Жыл бұрын
සබීතගෙ පුතා වගේම ගමෙ පොරක් ඉන්නවනෙ..😅
@sachinthalakshan3467
@sachinthalakshan3467 Жыл бұрын
ඇත්ත තමයි.......😂
@suresure627
@suresure627 Жыл бұрын
දොලයා විතරයි කියලා අපි හිතුවෙ .තව උන් කෙලලා. සෙන ගොබ්බයා සෙනගේ ගැනි 🙏
@madhu_music0805
@madhu_music0805 Жыл бұрын
Like වැඩියෙන් ගන්න.හොද coment එකක් කල්පනා කරන මම😁😂😒💔
@adquick3105
@adquick3105 Жыл бұрын
සෙනත් එක්ක පරණ පෙට්ටි ටික අස්පස් කරන දෙන්නා,එතන ඉන්න පොඩි පැටව් දෙන්නාගෙ ඇත්තම තාත්තලා දෙන්නා කියලා මට හිතෙනවා.
@කවඩියාකවඩියා
@කවඩියාකවඩියා Жыл бұрын
Matath oka hithuna e denna eka wage
@Neha-m7gm7g
@Neha-m7gm7g Жыл бұрын
මටත් හිතුනේ ඒකම තමා❤❤
@Neha-m7gm7g
@Neha-m7gm7g Жыл бұрын
මට හිතෙන්නෙ චූටා සුද්දිව එක්කන් එයි ආපහු සෙනාල් ගාවට
@isuruindunil9823
@isuruindunil9823 Жыл бұрын
Hmmm
@chathrubandara5279
@chathrubandara5279 Жыл бұрын
හරිම ලස්සනයි 🌹
@loveandpeacemagictricksrev5031
@loveandpeacemagictricksrev5031 Жыл бұрын
Heart touching moment 😢❤ චූටා ❤
@andersonsrilanka-dj3vh
@andersonsrilanka-dj3vh Жыл бұрын
දැන්නම් හෝකන්දරයයි හිරුනියි දැක්කත් අප්පිරියයි 😂
@Silvester720
@Silvester720 Жыл бұрын
හිරුනිර කෙල වෙන ඒව දන්න ආතල් 😂😂
@diludesilva6029
@diludesilva6029 Жыл бұрын
මට හිතෙන්නේ හිරුනි කතාවේ රඟපානවට සද්ධාට අතින් සල්ලි දෙනවද කොහෙද😂 ඒකයි තියාගෙන ඉන්නේ 🤭🤭
@_pramod_jayapadma
@_pramod_jayapadma Жыл бұрын
ඇයි බන් මේ ආසාවෙන් බලපු කතාවක් මිනිස්සුන්ට එපා කරවන්නේ 😒💔
@lifeabroadmusic
@lifeabroadmusic Жыл бұрын
අනේ කතාව ලියන මහත්තයෝ පින් සිද්ද වෙයි හිරුනිගේ චරිතේ තවත් එපා.
@Kevinlakshan1
@Kevinlakshan1 11 ай бұрын
ඒ කොටසෙ චූටා අපිව පිස්සු වැට්ටුව නේද 😍❤️
@sandun_wimukthi
@sandun_wimukthi Жыл бұрын
මං හිතන්නෙ සේනය නෙවෙයි කොල්ලගෙ තාත්ත.. අර කන්නාඩි දාගෙන ඉන්න අනිත් පොර 😁
@masterwasimify
@masterwasimify Жыл бұрын
Matath hithuna
@chandimashan9573
@chandimashan9573 Жыл бұрын
කාතා හදන්න එපා බං මිනිසුන්ට .
@DineshFernando-h5x
@DineshFernando-h5x Жыл бұрын
සබීතට ඇහුනා නම් හොදට අහගන්නවා.. 😂😂😂
@d.n.k.rajapaksha8787
@d.n.k.rajapaksha8787 Жыл бұрын
ඔව් එකා ඌ වාගේමයි සබීතා හොරෙන් මූත් එක්ක නිදාගෙන. පව් සේනයාට
@Thenukiapsara
@Thenukiapsara Жыл бұрын
Ado chuta adarei❤ marama hitha hodai monwa unath porage ❤
@nalingashiran4293
@nalingashiran4293 Жыл бұрын
හිරුනිට මූණට කිරිටික් කෝ😅😅😅😅😅
@slpuusa1161
@slpuusa1161 Жыл бұрын
එ ආස්සෙ බෝතල් පත්තරෙත් යනො 😂
@charithlakmal8627
@charithlakmal8627 Жыл бұрын
අනේ පිං සිද්ද වෙයි හිරුනිව මරපන්කෝ අපිට පව් පුරවන්නේ නැතිව
@Createofnatures8571
@Createofnatures8571 Жыл бұрын
අද පොඩි බලාපොරොත්තුවක් අවා චුට පොඩි කතාවක් දුන්න
@Nipunayesh2
@Nipunayesh2 Жыл бұрын
හිරුනි වේසිට හොද වැඩේ😂😂
@indrajithwishman482
@indrajithwishman482 Жыл бұрын
හිරුනි නිසා දැන් කතාව බලන්න එපාවෙලා.ඊට කලින් අද බැලුවම ආයෙ හෙට කොටස බලනකන් ඉවසිල්ලක් නෑ.දැන් වෙලාව තිබ්බොත් බලනව.ඒකත් හිරනි ඉන්න කොටස් skip කරල බලන්නෙ..
@uththarakumarasena
@uththarakumarasena Жыл бұрын
Senal aprade me කතාවේ ඉන්නේ aying වෙන්න
@gunathilakaranjithranjith545
@gunathilakaranjithranjith545 Жыл бұрын
උබකියන දේවල් නම් පට්ටම පට්ටය් ජිනා අපි කොච්චර නිවැරදි උනත් හොද කරත් අපිට නොහොදමය් කියන්නෙ අව්ලක් නැ ඔහොම යන්
@NadeeraLakshani
@NadeeraLakshani Жыл бұрын
Chuta thamai niyama charithe.... den thamai kathawa patan gaththe❤❤❤❤❤
@dsgapacc0132
@dsgapacc0132 Жыл бұрын
හිරුනිට බැන්නට පස්සේ තෙරෙයි හිරුනි සුද්දිව එලවන්න try කරන එක හොදයි කියලා
@NilukaPriyadarshani-g4j
@NilukaPriyadarshani-g4j Жыл бұрын
Dole mahattayanam maru😂😂
@ShameeraIdunil-zy7pk
@ShameeraIdunil-zy7pk Жыл бұрын
අද කතාව නමි සුපිරියක්
@anuraanura944
@anuraanura944 Жыл бұрын
එපා වෙනව අප්පා අද හොද වෙයි හෙට හොදවෙයි කියල දැන් 339.ක්. බැලුව.තාමත් එතනමයි. කෝලම්කුට්ටම අවසන්කලේ ගල් ඉන්නක් හිටවල මේකත් ඒවගේ වෙයිද ?😮
@asokaindumati4191
@asokaindumati4191 Жыл бұрын
සේනගේ ගෙදර ඉදන් කතා කරන කන්නාඩි දාගෙන ඉන්න කෙනාගේ පුතා වෙන්න ඇති කන්නාඩි දාගෙන ඉන්න පුංචි පුතා එක වගේමයි දෙන්නගේ මුහුණු දෙක 🤔🤔🤔🤔🤔
@tharangiserasinghe6109
@tharangiserasinghe6109 Жыл бұрын
Eye katahada
@asankaprasad4071
@asankaprasad4071 Жыл бұрын
දොලයා න්ම් පට්ට බන්
@gadgetzmart
@gadgetzmart Жыл бұрын
Mekata like 100k one❤❤
@smithrajapaksa7820
@smithrajapaksa7820 Жыл бұрын
ඇත්ත
@smithrajapaksa7820
@smithrajapaksa7820 Жыл бұрын
මේ ලෝකය පාලනය කරන්නේ පැරණි ස්තීර යහපත් සම්ප්‍රදාය නැති කරන අය.
@ajaaja7708
@ajaaja7708 Жыл бұрын
අයියෝ සද්ධා .අරබැල්ලිිව අයින්කරපන්කෝ මේ කතාවෙන්
@mr_darshana
@mr_darshana Жыл бұрын
ආ තාව දෙයාක් මන් ආපාහු ඉස්සරවගේ කෝල් මෑසේජ් කරාන් නෑතියි වේයි...😢
@harshanadilan8198
@harshanadilan8198 Жыл бұрын
Ada teleya marama gathi chuta supiri...❤
@සුද්දි-ජ8ඝ
@සුද්දි-ජ8ඝ Жыл бұрын
හිරුනිගේ කොටස් මම යවලා බලන්නෙ 😆😆😆😆
@udenika5732
@udenika5732 Жыл бұрын
ජිනා පව් 😢😢😢😢
@koreanPisso0
@koreanPisso0 9 ай бұрын
කතාව එක දිගටම බලලා මගදි මග ඇරුනා ආයි යව යව බලනවා ආදරේ මහ පුදුමයි 😢
@koshiranasinghe2179
@koshiranasinghe2179 Жыл бұрын
Nha maget oya okkoma kopa venava me magul kata kanapita ghana kota 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
JURALIYA || EPISODE 37 || ජුරාලියා || 16th January 2025
20:20
Caleb Pressley Shows TSA How It’s Done
0:28
Barstool Sports
Рет қаралды 60 МЛН
IP Address Sinhala Part1
3:24:42
AL ICT
Рет қаралды 107 М.
Caleb Pressley Shows TSA How It’s Done
0:28
Barstool Sports
Рет қаралды 60 МЛН