Konara එක්ක Food Challenge | කන්න විඳපු දුකක්

  Рет қаралды 148,912

Magic Compass

Magic Compass

3 жыл бұрын

මෙච්චර කල් කෑම කන්න ගෑරප්පුව පාවිච්චි කරපු විදිය කොච්චර වැරදියිද කියලා තෙරෙයි මේ වීඩියෝ එක බැලුවට පස්සෙ. අද Food Challenge එක ඔයාලා හැමෝම ආදරය කරන KONARA VLOG KZbin Channel එකේ කෝණාර එක්ක. වීඩියෝව ගැන ඔයගෙ අදහසුත් කියාගෙනම යන්න හොඳේ.
----------
SUBSCRIBE TO OUR CHANNEL :
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ yashi_memobook
----------
MUSIC :
Track: Green monster is so refresh - Seoul June [Audio Library Release]
Music provided by Audio Library Plus
Watch: • Green monster is so re...
Free Download / Stream: alplus.io/GreenMonsterSoRefresh
----------
THANK YOU!
#Food_Challenge #Konara_vlog

Пікірлер: 750
@KONARAVLOG
@KONARAVLOG 3 жыл бұрын
අම්මොහ් එහෙම කෑමක්
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ආයෙ දවසක කමු හොඳේ. 😍❤️😍
@nisanisa7001
@nisanisa7001 3 жыл бұрын
Konara hina weddi lssani orwan inna epa hlo nala dathakuth tiyano🙄 pennala hina wenna 😁😁
@nadeedilrukshi2830
@nadeedilrukshi2830 3 жыл бұрын
@@nisanisa7001 ඒකනේ අනේ 😁
@nisanisa7001
@nisanisa7001 3 жыл бұрын
@@nadeedilrukshi2830 😁😁😁
@shadowhirushow3818
@shadowhirushow3818 3 жыл бұрын
Ara katha kota kalu mahatha konara yata bannna ewunta hoda wadeee uba yakek aderei konaaaa ekenma adereuiii
@Binario12
@Binario12 3 жыл бұрын
අම්මෝ මේක මරැ 😅😅❤️. අපිට ඕනෙ මේවා තව වැඩි වැඩියෙන්😍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
තැන්කූ සෝ මච් මචන්ලා. දෙනවා දෙනවා නොනවත්වාම දෙනවා චැලෙන්ජස්. 😍❤️😍
@dc9322
@dc9322 3 жыл бұрын
දවසකය binario 12 අක්කිටයි අයියටයිත් food challenge එකක් දෙන්න ඕනී හරියට trawal with wife චමරි අක්කිටයි කසුන් අයිටයි දුන්න වගේම🙈♥️🌸...
@rovindumadurasingha3918
@rovindumadurasingha3918 3 жыл бұрын
B12 ❤️❤️
@denethanjana6317
@denethanjana6317 3 жыл бұрын
@@dc9322 aniwa
@kaushalyakaushi6891
@kaushalyakaushi6891 3 жыл бұрын
❤❤❤❤
@LeonsFamily
@LeonsFamily 3 жыл бұрын
දෙන්නා අක්කයි මල්ලියි වගේ,,, කෑමත් ඒ වගේමයි ☺️ වෙලාවට ඇත්තටම අක්කයි මල්ලියි උනේ නැත්තෙ 😀 එහෙනම් ඉතිං අනුරාධට හැමදාම කෑම දිහා බලාගෙන තමයි ඉන්න වෙන්නෙ
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
හම්බේ සිරා කතාව. හිතන කොටත් ඇඟ හීතල වෙලා ගියා. මෙහෙම බඩවල් දෙකක් පුරවන්න මට මුළු සසරම මදි වෙයි එහෙනම්. 🙈🙈😂😂😂😂
@LeonsFamily
@LeonsFamily 3 жыл бұрын
Magic Compass 😁
@akila1820
@akila1820 3 жыл бұрын
අඩේ ස්ටාර්ට් එක 😂😂😂 මරන්න එපා බොලා අපිව 🖤🇱🇰😂
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
දැක්කනෙ මගේ අසරණ කම 😜 ඩුකයි ඩුකයි ඩුකයි 🙈
@vileshkadelivera3234
@vileshkadelivera3234 3 жыл бұрын
Niyamai...video eke patan gaththe widiya maruu😀👌...konara patta kemakne kewe...😂🔥🔥video eke hamedame wage niyamaii ♡♡♡ #MagicCompass #konara
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ඒකනෙ කියන්නෙ. කෝණාර මාර කෑමක් කාගෙන කාගෙන ගියානෙ. යශිත් කොර උනා ඒ කෑමට. 🙈 ගොඩාක් ස්තූතියි නංගී හැමදාමත් වගේ අපේ හිතට මේ හයිය දෙනවට. 😍❤️😍❤️😍
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 3 жыл бұрын
නියමයි නියමයි... පටන් ගත්ත විදිය මරු😉☺️ වීඩියෝ එකෙන් වීඩියෝ එකට වෙනස්ම දෙයක් කරනවා... love u akkah& aiyah❤️❤️🇱🇰
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔයි දෙන්නටම. මේ අගය කිරීම අපිට ලොකු ශක්තියක්. ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️😍❤️😍
@mddulee4409
@mddulee4409 3 жыл бұрын
නියමයි අනේ,,, ඔයාලගෙ වීඩියෝ හැමදාම බලනවා,,,, ඔයාලා දෙන්නගෙ ෆුඩ් චැලේන්ජ් එකක් ඊලඟට ඕනෙ අප්පා,,,
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි අපිත් අපිව මේ වගේ දිරිගන්නනවට. අපි දෙන්නගෙ චැලෙන්ජ් එකකුත් ඉස්සරහට කරන්නම්. ❤️😍❤️😍
@prasansaliyanage9491
@prasansaliyanage9491 3 жыл бұрын
6 weni comment eka,lassanai,balanna kalin kiuwe oyala karana hamadema lassani akki and aiye,❤️❤️❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී මේ වගේ අපිව දිරිගන්නනවට. ❤️😍❤️
@abroadlife6558
@abroadlife6558 3 жыл бұрын
ලස්සනයි වීඩියෝ එක. කෝනාර කියනනේ අගය කළ යුතු චරිතයක්. දෙගොල්ලටම ජයෙන් ජය.
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අනිවාර්‍යයෙන්ම. සුපිරි චරිතයක්. 😍 ගොඩාක් ස්තූතියි. ❤️
@mishuwimansa826
@mishuwimansa826 3 жыл бұрын
Introduce එක දැකලා Sensitive වෙන්න ඕන වුනත් හිනාගියා අඩේ..😂😂 ඒ චැලෙන්ජ් එකත් පට්ට! 💃🌟
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
දැක්කා නේද. ඒ කියන්නෙ මගේ කේදනීය ඉරණමටනෙ ඒ හිනා වෙලා තියෙන්නෙ. 🙈🙈😂😂😂 හෙ හේ... ගොඩාක් ස්තූතියි හොඳේ. 😍❤️😍
@mishuwimansa826
@mishuwimansa826 3 жыл бұрын
@@MagicCompass 😂😂🙏🙏🙏🙏🙏🙏😍
@sumedalihini2604
@sumedalihini2604 3 жыл бұрын
Wenada wagema supiri akkiyoo ath akki palada unane 😭😭.ath wade niyamai akki .❤️❤️❤️❤️😍😍😍😍😍. degtama food challenge k wade wadeyen labewa akki ayye.budu saranai .
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ජයග්‍රහණයට වඩා සහභාගී වීමයි වැදගත් කියලා හිත හදාගන්නවා නංගී. 🙈🙈🙈 ගොඩාක් ස්තූතියි ප්‍රාර්ථනාවට. 😍❤️😍
@MK-hi1fv
@MK-hi1fv 3 жыл бұрын
Ayye... oylge videoes mara funny😍😍😍💯💯💯...සුපිරි ❤️❤️❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි මල්ලි. මේ වචන අපිට ලොකුම ලොකු හයියක්. ❤️😍❤️
@kanchanapremachandra9366
@kanchanapremachandra9366 3 жыл бұрын
Vlog eka lassanai..yashiyo oyala me kanna widina duka piti passe table ekaka kattiya balan hitapu heti dekka do...
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
හෙ හෙ හේ... එයාලා බලන්න ඇති මොන් පිස්සො දෙන්නෙක්ද මේ කියලා. 🙈🙈😂😂😂
@thushanshalindashalinda9907
@thushanshalindashalinda9907 3 жыл бұрын
Adath patan gaththa... oyalage vedio balanna.maru aneee..... matath asai ane ohoma....😋😋😋😋😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😘😘😘😘😘😘😘😘😘😘😘😘😘adari oyala dennata...
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි අපිත් හැමදාමත්. 😍❤️😍❤️😍❤️😍🤗🤗🤗🤗🤗🤗🤗🤗
@vinochamith3755
@vinochamith3755 3 жыл бұрын
කෝනා කෑවේ තන කොල කපන මැසිමක් ස්ටාර්ට් කරා වගේ .වැඩේ පට්ට 😍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
එහෙම කාලත් පරාදයිනෙ. ඒකනෙ කේස් එක. 🙈🙈😂😂 තැන්කූ සෝ මච් අගය කිරීමට. 😍
@ledras2ledras249
@ledras2ledras249 3 жыл бұрын
නියමයි anae oyalaga kama weda satahan tika mamanam harima asai..thanks
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි. මේ අගය කිරීම් අපිට ගොඩාක් වටිනවා. 😍
@HiruandAshen
@HiruandAshen 3 жыл бұрын
shoi shoi.. badaginith una kama dekala..🤤 adarei akki & aiya... ❤️😘
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අපිත් ආදරෙයි ඩබල. 😍❤️😍
@Keesh99
@Keesh99 3 жыл бұрын
Video එක පටන් ගත්ත ගමන් අනුරාධ අයියා දැකලා හිනා ගියේ මට විතරද 🤣🤣, අනේ අම්මෝ මෙහෙමත් කෑමක්, ඔය එක plate එකක් මට තුන් වේලකටම ඇති දෙයියනේ 😂😂, මොනවා වුණත් කෝණාර අයියා නම් නියම change එකක් වුණ අක්කිට නම් 👌👌, ඔයාලා දෙන්නටම ගොඩක් ආදරෙයි ❤️😘, පරිස්සමෙන් ඉන්න 😊😊, බුදු සරණයි 🙏🙏
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
බලන්න ඉතින් මගේ කේදනීය ඉරණමටනෙ හිනාවෙලා තියෙන්නෙ. 🙈🙈😁😁😂😂 ඕව් මේකනම් අක්කා හිතුවෙවත් නැති විදියට කෝණාර කාගෙන කාගෙන ගියේ. 😊 ගොඩාක් ස්තූතියි නංගී. ආදරෙයි අපිත්. 😍❤️😍
@sadaruwanpradeep3733
@sadaruwanpradeep3733 3 жыл бұрын
ඇත්තටම ඔය දෙනගෙ ් වැඩේ මරැ ඔයවිදියට දිගටම කරගෙන යන්න සර්තක වේවි ඔය දෙන්නට බුදු සරනයි....ඉංදු🎋🎋🎋🎋🎋🎋🎋🎋
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි. මේ වචන අපිට ලොකුම ලොකු ශක්තියක්. 😍❤️😍❤️😍
@vishuqeen8250
@vishuqeen8250 3 жыл бұрын
අයියා challenge කරන්නෙ නැත්තෙ ඇයි අනෙ🤔 අක්කි පව් අප්පා😢 අයියගෙ challenge එකක් ඕනී............ ආදලෙයි දෙන්නටම😍😘💐
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
වීඩියෝ එක හරියට කරගන්න අමාරු නිසයි මන් චැලෙන්ජ් එකට නොයා අක්කම යන්නෙ. බලමු. ඉස්සරහට මොකක් හරි ක්‍රමයක් බලන්නම් මාත් චැලෙන්ජ් එකට සෙට් වෙන්න. 😍 ආදරෙයි නංගී අපිත්. ❤️😍❤️
@podipriya9291
@podipriya9291 3 жыл бұрын
අඩ්ඩෙ කෝනාර පට්ට ආදරෙයි ❤️❤️ඔය හිනාවල් අද තමයි දැක්කෙ ඇත්තටම පට්ට අපි හැමදාම ඉන්නව හොදේ ජයවේවා ආදරෙයි ❤️❤️ අදික කෑම 😂😂😂😂
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අඩේ... පට්ට සතුටුයි හොඳේ අද හැබැහින්ම දැකගන්න ලැබුන එකටත්. 😍❤️😍❤️😍 ආදරෙයි. ❤️
@filmtrailerinsrilanka
@filmtrailerinsrilanka 3 жыл бұрын
Introduction eka patta❤ monawa unath eka video ekaka hari aiyata hithe thibba attha kiyaganna puluwan unada kohida...
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අන්නේකයි. වීඩියෝ එකේ මුවාවෙන් කොහොම හරි ඇත්ත කියාගත්තා. 🙈🙈😂😂😂
@filmtrailerinsrilanka
@filmtrailerinsrilanka 3 жыл бұрын
@@MagicCompass 😂😂😂
@ykingpathum1171
@ykingpathum1171 3 жыл бұрын
😂😂😂😂😂😂 maru..konarage vlogs walatanm wadi kamaththak na..kohoma unath meka maru😎
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි. 😍
@chamiththilini1196
@chamiththilini1196 3 жыл бұрын
Play karapu gaman mn hithuwa wena video ekakdoo kiyala aye back gihin awe.😂😂😂😂😂 superb.❤️❤️❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
හෙ හේ.... කෝණාරගෙ ස්ටයිල් එකට පටන් ගත්තෙ වැඩේ. 😍
@madushannimasha387
@madushannimasha387 3 жыл бұрын
Arambayanam maru aiye,akke.ilaga challenge eka karanna oni aiya.❤️❤️❤️❤️❤️🔥🔥🔥🔥🔥
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
මන් චැලෙන්ජ් එකට ගියොත් වීඩියෝ එක හරියට කරගන්න බැරුව යනවනෙ. ඒකයි එකම කේස් එක. බලමු ඉස්සරහට විදියක්. 😍😍❤️
@madushannimasha387
@madushannimasha387 3 жыл бұрын
@@MagicCompass Hm.akkita bariweida wade hariyata karaganna.
@tharakatharaka1653
@tharakatharaka1653 3 жыл бұрын
Hammooooo maru akkiyooo.good luck...👌👌👌
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි. 🤗❤️😍
@queendil7824
@queendil7824 3 жыл бұрын
Eee aiyee akkai konara aiyai ada matching couple ekane. Balannako t shirts 2
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ප්‍රතිවාදියාව බය කරන්න තමයි රතු පාටින්ම ඇඳන් ඇවිත් තියෙන්නෙ. 😍😂 රතු පාට කියන්නෙ අනතුරුදායකයි කියලා අඟවන පාටනෙ.
@dewmidilthara6213
@dewmidilthara6213 3 жыл бұрын
Woowww lassansii akki aiya ❤️🙊😘🙈 konara aiya ekk ❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි නංගී. මේ අගය කිරීම් අපිට පට්ටෙටම වටිනවා. ❤️😍❤️
@sanjeewanisaram6571
@sanjeewanisaram6571 3 жыл бұрын
Niyami niyamai apith hodatama enjoy kalaa. ❤❤❤❤😙😙😙
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
එහෙනම් එච්චරයි. ඔයාලගෙ සතුට තමයි අපෙත් සතුට. 😍😍❤️
@shsuresh4763
@shsuresh4763 3 жыл бұрын
පට්ට අක්කෙ වීඩියෝ එක ඔයාලට කොහෙන්ද අනේ මෙහෙම අදහස් එන්නේ. කෝනාර නම් මරු💖💖💖
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි මල්ලි අගය කිරීමට. ❤️😍❤️😍❤️😍
@shsuresh4763
@shsuresh4763 3 жыл бұрын
@@MagicCompass 💖💖💖💖💖
@isururanasinghe2664
@isururanasinghe2664 3 жыл бұрын
අම්මෝ පටන් ගත්ත විදිය පට්ට 🤣🤣💔🤗❤🔥
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
හෙ හේ. තැන්කූ සෝ මච් හොඳේ. 😍❤️😍
@ushniiushuu1610
@ushniiushuu1610 3 жыл бұрын
🤣🤣🤣💯
@sukiyasl9539
@sukiyasl9539 3 жыл бұрын
අම්මෝ intro එක 🤣 කෝණාර ය මාර ආතල් 😂. පට්ට video එක ❤😂
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
පට්ටම තැන්කූ හොඳේ. ❤️😍❤️😍❤️
@nethusworldsl5339
@nethusworldsl5339 3 жыл бұрын
Start eka nam maru.. 🔥 hamadama wage Video eka superb ❤️❤️ Much love from akki and Aiya’ s neighbor 😍❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
බොහෝම ස්තූතියි අසල්වැසියාණෙනි. ආදරෙයි අපිත් ගොඩාක්. ❤️😍❤️
@shenuliviha9813
@shenuliviha9813 3 жыл бұрын
Oya maara lucky me wage neighbors la innwa kynne.. athal eke inna plwn 😁😇
@nethusworldsl5339
@nethusworldsl5339 3 жыл бұрын
@@shenuliviha9813 oww Aniwaren.. mn godak lucky akki aiyai Mage neighbors la una ekatai eyalage adare labena ekatai ☺️❤️✨
@shenuliviha9813
@shenuliviha9813 3 жыл бұрын
@@nethusworldsl5339 oww අනිවාර්යයෙන් 🤗 Me wage dennek innwa kynne ithin pattama athal eke inna plwn 🤩
@isharasampath7461
@isharasampath7461 3 жыл бұрын
අම්මෝ විඩියෝ එක පටන් ගැන්ම සුපිරි ඈ...........😂😂😂❤️😘👍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි. 😍❤️😍
@erandisamarakoon4981
@erandisamarakoon4981 3 жыл бұрын
ඊලග පාර අයියව චැලේන්ජ් එකට තියමුකෝ..😁😁😁
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
වීඩියෝ එක හරියට කරගන්න අමරුයිනෙ මාත් චැලෙන්ජ් එකට ගියොත්. ඒකයි කේස් එක.
@gamingtoxic6641
@gamingtoxic6641 3 жыл бұрын
Akkata video krnna kiyla aiya challange ekt
@erandisamarakoon4981
@erandisamarakoon4981 3 жыл бұрын
@@gamingtoxic6641 අන්න හරි..
@shenuliviha9813
@shenuliviha9813 3 жыл бұрын
පටන් ගන්න විදිය මරු 😂 කෝනාර අයියගෙ style එකට 😅😁😋
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි. 😍❤️😍
@sitharasithara4719
@sitharasithara4719 3 жыл бұрын
Patan Gaddi bayath hithuna Denna kanna gihin maragenada kyl amboo video eka ful athal kela gila gila beluwa ettama e kema ekanam fatta rasai wage video eka supiri wenada wagema kohomath ethin oyala Hinda athal eke thamai enne jaya wewa 👍👍👍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අපි ඉතින් කන්න ගියොත් කොහොමත් මරාගන්නවනෙ. හෙ හේ. 🙈🙈 ගොඩාක් ස්තූතියි නංගී. හැමදාම අපිත් එක්ක ඉඳගෙන අපිව මේ වගේ දිරිමත් කරන එක අපිට මාරම විදියට වටිනවා. ❤️😍❤️
@rashmiupeksha5559
@rashmiupeksha5559 3 жыл бұрын
මුල් ටික මරු 🤩🤩 කෝනාරගේ introduction එක.
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
හෙ හෙ හේ... 😀😀😀😁😍
@sumedhamadhumali256
@sumedhamadhumali256 3 жыл бұрын
Aya challenge ekk ikmnta.💓💓💓💕💕💕💞💞💞💞😘😘😘😍😍❤️❤️❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ඊලඟ එක කරපු ගමන්ම දෙන්නම්. 😍❤️😍❤️😍
@arunaanddilini9418
@arunaanddilini9418 3 жыл бұрын
Ammoo 😁😁. Intro eka maru 😀😀😀😀
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
හෙ හේ... තැන්කූ සෝ මච් හොඳේ. 😍❤️
@nandun.t6728
@nandun.t6728 3 жыл бұрын
Ammoh thawapodden akkge husmath hira wenawa hina welama 😂 video eka fun😂 niyamai ❤️🔥👍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
හෙ හේ... තැන්කූ සෝ මව් හොඳේ. 😍❤️😍
@agrabhashinee9084
@agrabhashinee9084 3 жыл бұрын
අම්මෝ කෝනාරයගේ introduction එක🤣🤣🤣 අක්කා හැමදාම ඔහොම කාලා chill එකේ ඉමු
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
සැබෑම සත්‍යය තමයි ඉතින් ඒ ඉන්ට්‍රො එකේ තියෙන්නෙ. 🙈🙈😂😂😂
@ushniiushuu1610
@ushniiushuu1610 3 жыл бұрын
💯🤣🤣🤣
@nimeshikanimeshika215
@nimeshikanimeshika215 3 жыл бұрын
Konara kagena kagena giyane akki pana &Aiya niyamai oyala adarei ❤❤❤
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ඒකනෙ නංගී. මාර කෑමක්නෙ කෑවෙ. 😊😌 ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️😍
@Srinath_Lakshitha
@Srinath_Lakshitha 3 жыл бұрын
රැට්ටාව දවසක ගෙන්නකෝ අක්කා❤️❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
බලමුකො නේද ඉස්සරහා දවසකදි රැට්ටවත් ගෙන්නන්න. 😍❤️😍
@kavindiyarajapaksha8160
@kavindiyarajapaksha8160 3 жыл бұрын
Patangaddima hithuwe yashi akki win karai kiyala. Niyamai😋😉
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
එයත් හිතුවෙ දිනයි කියලා. ඒත් හිතුවෙ නැති විදියට කෝණාර කෑවනෙ. 😊
@sajininawodya
@sajininawodya 2 жыл бұрын
Wow konarana aiya apu eka thami niyama
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍😍😍❤️❤️❤️
@ireshasamarasinghe505
@ireshasamarasinghe505 3 жыл бұрын
Thawa thawath kanna labeewa❤️❤️❤️ hamadama adaren inna ❤️❤️❤️❤️❤️❤️❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි. 😍❤️😍
@fernandomadurika9498
@fernandomadurika9498 3 жыл бұрын
වීඩියෝ එක නම් මරු
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි අගය කිරීමට. 😍❤️😍
@lakshiweerarathne2739
@lakshiweerarathne2739 3 жыл бұрын
මොකද අනා මේ දවස් වල අක්කි බෝලේ හෙන slow...🤔🙂anyway ඊලඟ පාර නම් ඕන් පරදින්න ඔට්ටු නෑ....🙄🙂.දෙන්නටම ගොඩාක් ආදරෙයි පනලා😘😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍👍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍🌹💕
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අක්කව ට්‍රේන් කරවලා ගන්න ඕනේ ඊලඟ චැලෙන්ජ් එකට කලින්. 😊😊😁 ආදරෙයි ගොඩාක්. 😍❤️😍
@veenupeiris5614
@veenupeiris5614 3 жыл бұрын
Ane ow ayye vdo ekak krana oke ......👍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ඉක්මනටම කරන්න ඉන්නෙ. 😍
@heshdsrm3913
@heshdsrm3913 3 жыл бұрын
Ammo eka 🤣🤣🤣🤣 supiri hodeee😘😘😘😘
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
තැන්කූ සෝම සෝ මච් වේවා. ❤️😍❤️
@chazantho5661
@chazantho5661 3 жыл бұрын
Hahaha start eka ammmo😂❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
හෙ හේ... 🙈🙈 ඉතා ඛේදනීයයි නේද? 😂😂
@dinushagunasekara9389
@dinushagunasekara9389 3 жыл бұрын
Aiyooo Niyamaiiii🤗👍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි. ❤️😍❤️😍
@travelwithfamily4
@travelwithfamily4 3 жыл бұрын
Niyamai...kalin videos wagema..
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි. 😍❤️😍
@d.d.s.emesham3464
@d.d.s.emesham3464 3 жыл бұрын
Maru ane..duka kiyanna patan gaththa vitharai akka bellen allala visik kare😂😂😂😂kanawa kanawa ewarayak nalu😂😂😂😂maru maru ....me joduwa mauwe.... Kaudaaaa....
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
හෙ හේ.... ජොඩුව මැව්ව කෙනා දැන් හෙන බයේලු ඉන්නෙ එයාට කන්නත් කෑම නැති වෙයි කියලා අපි මේ කන කෑමෙ හැටියට. 🙈🙈😁😂😂
@d.d.s.emesham3464
@d.d.s.emesham3464 3 жыл бұрын
@@MagicCompass 😂😂😂😂sathutin inna adarei dennatama💜💜💛💛💚💚💙💙
@renukasepali2784
@renukasepali2784 3 жыл бұрын
නියමයිනේ ....
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
😍😍😍❤️❤️❤️❤️
@akxvid7534
@akxvid7534 3 жыл бұрын
Eeka patta බොක්ක ❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
තැන්කූ සෝ මච් හොඳේ. 😍❤️😍❤️
@kavislife-7922
@kavislife-7922 3 жыл бұрын
අම්මෝහ්😂😂 අදනෙ බොලේ මේක දැක්කේ..😂 කෝනාර ඉන්ට්‍රඩියුස් කරන විදිහ යකූ😂😂
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
හෙ හේ.... තව පොඩ්ඩෙන් දිගටම ඒ ප්‍රෝග්‍රෑම් එකම කරගෙන යනවා. 🙈🙈😀
@KadThushan
@KadThushan 3 жыл бұрын
අම්බෝ ඒක 😍😂 සුපිරි 😍😂💪🏻
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
හෙ හේ. තැන්කූ සෝ මච් මල්ලි. 😍😍
@hirushavlogs8881
@hirushavlogs8881 3 жыл бұрын
Maniya එක්ක food challenge ගේන්න අනිවාර්යයෙන් 👍❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ඉස්සරහට කරන්නම හිතන් ඉන්න එකක්. 😍❤️😍
@b.m.senuminethumsa4631
@b.m.senuminethumsa4631 Жыл бұрын
නියමයි🍔🍟
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤😍❤
@amilathushani9853
@amilathushani9853 3 жыл бұрын
පට්ට යකෝ.. Konara🤙🤙😜😜😜
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
හේ හේ. 😍❤️😍
@maduwithlife7661
@maduwithlife7661 3 жыл бұрын
අනේ දෙවියනේ ..හිතාගන්න බෑ..විනාඩි 10 ට කලින් කෑම කන එක ඉවර කලා කියලා...යශී...😮😮😓😓😫😫
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ඒකනෙ කියන්නෙ. කොහොම කාපු කෙල්ලෙක්ද? මෙතන කෑම එකත් ටක් ගාලා බඩ පිරෙනවා. දෙන්නම ඒකයි මගදි නැවැත්තුවෙ.
@gksudath2550
@gksudath2550 3 жыл бұрын
පට්ට අදනම්😍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි. ❤️😍❤️
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 3 жыл бұрын
💎💎💎💎💎💎🥐🥖🥨🥓🥩🍔🍟️🥞🧀🍕🌭🍖🌰🍗🥪🍞🌯🥗🍛🍿🥙🍜🍝️🍠🍱🍳 නියමයි ලස්සනයි ඔයාලා පරිස්සමෙන් ඉන්න ඔයාලට බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️ ආදරෙයි 💖💖💖💖💖💖💖💖💖💖❤️❤️❤️❤️❤️❤️❤️💜️💜️💜️💜️💜️💜️💜️💙💙💙💙💙💗💗💗💗💗💝💝💝💝💞💞💞💞💞
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ආදරෙයි අක්කෙ අපිත් ගොඩාක්. 😍😍😍😍❤️❤️❤️❤️😍😍😍❤️❤️🤗🤗🤗🤗🤗🤗🤗
@nethumtharuka6728
@nethumtharuka6728 3 жыл бұрын
ykoo konage kema.supiri
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
සුපිරි කෑමක් කෑවෙ නේද? 😊
@MusicwithRose
@MusicwithRose 3 жыл бұрын
Keep it up ❤️❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
Thank you so much. 😍❤️😍
@cakebash8862
@cakebash8862 3 жыл бұрын
@ 9.37 I was like "Come on Yashi you can do this! Come on girl" ✌
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
I know right 🙈 It was so filling & I couldn't eat anymore... 😌
@cakebash8862
@cakebash8862 3 жыл бұрын
@@MagicCompass Please do another quiz with Anu with a super-spicy daiya🌶 punishment 😍😄❤
@taniyadunuwila8909
@taniyadunuwila8909 3 жыл бұрын
ඔන්න සබ් කලෝ.good job
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි අපිත් එක්ක අත්වැල් බැඳගත්තට. 😍❤️😍
@nathashafo
@nathashafo 3 жыл бұрын
Maru video ekaaa 😜
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි. 😍❤️😍
@sujinibamunuarachchi907
@sujinibamunuarachchi907 3 жыл бұрын
palaweni paratada koida akkita kaganna beriune hehe,hari shoi ane ,adarei dennatma pelennaaaa
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ඔව් මීට කලින් පැරදුනත් විනාඩි 10ම තරඟෙ හිටියා. මේ පාර තමයි මගදිම බඩවල් ෆුල් උනේ. 🙈 ආදරෙයි අපිත් ඒ තරම්ම. 😍❤️😍
@shakipanagoda6948
@shakipanagoda6948 3 жыл бұрын
Woooow patta challenge eka,,
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි. ❤️😍❤️
@vindyahansamali8626
@vindyahansamali8626 2 жыл бұрын
Lassanai ♥️♥️♥️♥️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤️❤️😍
@MJJNamalDias
@MJJNamalDias 3 жыл бұрын
Nice way to start a video... and fair challenge
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
Thank you soo much. ❤️❤️😍😍😍❤️❤️❤️
@MJJNamalDias
@MJJNamalDias 3 жыл бұрын
@@MagicCompass you are welcome
@dulani3381
@dulani3381 3 жыл бұрын
අක්කියෝ මේ ගමන්ම ජිම් එකටත් යමු නේද අපි.නැත්තම් තව මහත් වෙයි ආදරෙයි හොදේ
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ජිම් චැලෙන්ජ් එකකුත් කරානම් හරි. 😊😌 ආදරෙයි අපිත් නංගී 😍❤️😍
@nilanthirenuka5764
@nilanthirenuka5764 3 жыл бұрын
Huuu...konarata paduna neda.... Jaya wewa teruwan saranai dennatama
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ඒකනෙ කියන්නෙ. ඇපත් නැති වෙන්නම පැරදුනානෙ. 🙈🙈😊
@rashiwikramasinha1736
@rashiwikramasinha1736 3 жыл бұрын
konara kanna dannema na nee🤣🤣🤣 supiri.
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
හෙ හේ... ඩයට් කිය කිය ඉඳලා හොඳට කෑවා. 🙈🙈🙈😁
@ashenmiranda5470
@ashenmiranda5470 3 жыл бұрын
Ammow intro එක.....🤣🤣🤣🤣🤣🤣🤣
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
හෙ හේ... 🙈🙈🙈😁😍
@erandisamarakoon4981
@erandisamarakoon4981 3 жыл бұрын
Start එක මරු🤣🤣🤣
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි. ❤️😍❤️
@sanjeewanisaram6571
@sanjeewanisaram6571 3 жыл бұрын
Aiye hamadama akka withara food challenge krne oyat yannako ane😀
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
මාත් ගියොත් වීඩියෝ එක හරියට කරගන්න විදියක් නැති වෙනවනෙ. ඒකයි කේස් එක.
@wimarshana4592
@wimarshana4592 3 жыл бұрын
yako mama munge eva kochchara blanwda thavama 100000k ave ne ni kattiya ikmnta meyalata 100000k kattiya set venna oni oyla denna patta math danna ayta kiynnam oylav blanna kiyla 👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අඩේ... බොක්කෙන්ම ස්තූතියි හොඳේ. මේ වචනෙත් අපිට හොඳටෝම ඇති. ලක්ශේ ආවත් නැතත් අපි ගැන මෙහෙම හිතන පොඩි පිරිසක් එක්ක උනත් අපිට ලොකු ශක්තියක් දැනෙනවා. 😍❤️😍
@thelifeacer2485
@thelifeacer2485 3 жыл бұрын
A one of best Srilankan food challenge channel..Good luck.Keep it up
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
WOW 😍 Thank you so much for this motivational feedback. Means alot! Stay connected ❤🙌
@thanukagunawardhana4079
@thanukagunawardhana4079 3 жыл бұрын
2nd comment
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
😍❤️❤️😍😍❤️
@sandeepanifernando7920
@sandeepanifernando7920 3 жыл бұрын
Konara nam patta ....man asama youtubr kenek ...
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අපිත්. 😍❤️😍
@nethminimnadi7816
@nethminimnadi7816 3 жыл бұрын
අයියෙ දැන් තේරුම් ගන්න.දැන් අක්කට දිනන්න බෑ.ඊලග දවසෙ අක්ක වෙනුවට අයිය challenge කරන්න.
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ඔව් අප්පා. දැන් අක්කගෙ හැකියාව ටික ටික බැහැගෙන යන කළාවෙ තියෙන්නෙ. හරියන්නෙ නෑ වෙනමම ට්‍රේනින් එකක් දෙන්න වෙනවා. 🙈😊😍
@kevindj1374
@kevindj1374 3 жыл бұрын
Harima asama couple ekak thamai..😍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි. 😍❤️😍❤️😍❤️
@ranjaniarumugam4714
@ranjaniarumugam4714 3 жыл бұрын
Baluwa Baluwa Ane bs otata
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි. 😍
@cakebash8862
@cakebash8862 3 жыл бұрын
Had a good laugh ane 👏👏👏😄😄😄
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
We are glad you enjoyed it 😍 Thank you for watching ❤️🤗
@channelnish4172
@channelnish4172 3 жыл бұрын
ආවා අපිත්
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
සාදරයෙන් පිළිගන්නවා.
@Chamika._x
@Chamika._x 3 жыл бұрын
Konara පටන් ගත්ත විදිහ පට්ට😅😅❤
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
හෙ හෙ හෙ.. 😊😊😍
@hasithjkaushal2426
@hasithjkaushal2426 3 жыл бұрын
අම්මෝ පට්ට ආ ස්ටාර්ට් එක හිනා කාල මැරෙනවා😂
@shadhidilshan5653
@shadhidilshan5653 3 жыл бұрын
ww
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
හෙ හේ. හිනා උනාට කමක් නෑ. හැබැයි මැරෙන්නනම් එපෝ. 😌😌😍
@hasithjkaushal2426
@hasithjkaushal2426 3 жыл бұрын
@@MagicCompass නෑ නෑ මැරෙන්නෙ නෑ ,😂
@Sheharajayasinghe9404
@Sheharajayasinghe9404 3 жыл бұрын
Ane matath aasai oyala denna ekka food challenge ekakta enna😍😍🍕
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
චැලෙන්ජ් මොකටද අනේ. අපි සෙට් වෙලා නිදහසේ කමුකො බඩ පැලෙන්නම. 😍❤️😍
@prasadibogoda6672
@prasadibogoda6672 2 жыл бұрын
මරු😋😋👌👌🤭
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි 😍❤️❤️
@kingmars6977
@kingmars6977 3 жыл бұрын
Ammo eka patta
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
තැන්කූ සො මච් හොඳෙ. ❤️😍❤️
@sajithbandara7975
@sajithbandara7975 Жыл бұрын
Ammo niyamai...🤣
@gayanilakmali2172
@gayanilakmali2172 3 жыл бұрын
Jade එකේ කෑම පට්ට රසයි.මමත් නිතරම ගේනවා.
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ශා.... රස දන්න කෙනෙක්ගෙන් සහතික කිරීමක් ලැබුන එක වටිනවා. ❤️😍❤️
@ireshathanul.budusaranai6166
@ireshathanul.budusaranai6166 3 жыл бұрын
Lassanai akke oya
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි. ❤️❤️😍
@Gossip10482
@Gossip10482 3 жыл бұрын
කෝනාර ඔබගෙන් Reply එකක් බලාපොරොත්තු වෙමි.....🤭
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
😍❤️😍❤️😍
@dulakshenethranjana2172
@dulakshenethranjana2172 3 жыл бұрын
මම බැලුව හැම food challenge එකකම අක්ක පරදිනවනෙ.(මම බලපුවගෙ විතරයි)අක්කට දිනුම දෙන්න දවසක වෙනසකටත් එක්ක..👍👍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අක්කගෙ පෆෝමන්ස් දැන් බැහැගෙන එන්නෙ. ටිකක් පැට්ටිස් කරවලා ගන්න වෙනවා ඊලග ඒවට කලින්. 🙈😊
@dulakshenethranjana2172
@dulakshenethranjana2172 3 жыл бұрын
@@MagicCompass ආ හා..ඉක්මන් ජය පතනවා............👍
@dulakshenethranjana2172
@dulakshenethranjana2172 3 жыл бұрын
@@MagicCompass මම දැන් බැලුවා ඒකේ අක්කා දිනුවා.....ජය වේවා ඇ.
@darshanasdissanayake5218
@darshanasdissanayake5218 3 жыл бұрын
උඹලා දෙන්නට කොලොස්ට්‍රෝල් ශුගර් එහෙම නැද්ද. කන්නම ඉපදිලා තියෙන්නේ ජෝඩුවක්. ඔය කිව්වට මාත් බොලාගෙ පෑන් කෙනෙක්. සුබ පතනවා දෙන්නටම
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි හොඳේ. 😊😍😍
@darshanasdissanayake5218
@darshanasdissanayake5218 3 жыл бұрын
@@MagicCompass adarei marilath payak
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 55 МЛН
VLOG 035 - තෑගිත් අරන් ගෙදරට ආව අමුත්තා
17:00
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 307 М.
VLOG 092 - එයා දැන් ලොකු ළමයෙක්
21:09
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 150 М.