‪@TripPisso‬

  Рет қаралды 53,710

Magic Compass

Magic Compass

2 жыл бұрын

Trip Pissoයි කෑම පිස්සොයි එකට හමුවුන මොහොතක්.
The Octa එකේ කරපු වීඩියෝ එක:
• ඇස් කඩන් යන කෑම | The ...
----------
අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
/ kuchiandbuchi
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ yashi_memobook
/ anuradhaslk
----------
FOLLOW US ON TIKTOK
vm.tiktok.com/ZS4EW3Fq/
----------
THANK YOU!
#Food_Challenge

Пікірлер: 346
@TripPisso
@TripPisso 2 жыл бұрын
අපි ආතල් එකේ ඉමු මචංලා මචීලා 😍🙏
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අනිවා මචන්ලා... ට්‍රිප යමන් ලඟදිම. ❤️😍❤️
@user-bb2dl7br8g
@user-bb2dl7br8g 2 жыл бұрын
Thrip pisso tika maru...😁😁😁🤩
@HithumatheJAPAN
@HithumatheJAPAN 2 жыл бұрын
කෑම නම් යශී තමා 😍 නියම collaboration එකක් ❤️ Much love Trip Pisso & Magic Compass
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි ඩබල. ❤️😍😍❤️
@craftyyyyy111
@craftyyyyy111 2 жыл бұрын
Trip පිස්සො කියන්නෙනම් පට්ටම සෙට් එකක් තමා❤️😻 පට්ට හිත හොද කොල්ල සෙට් එක 🇱🇰💖🫂
@sonalisilva3814
@sonalisilva3814 2 жыл бұрын
Adath ලස්සනයි niyamai 😚😚😚😚😚 අයියාලගේ පවුලේ අයත් එක්ක food challenge එකක් කරන්නකෝ🙏👍👍💜️💜️👍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ලඟදිම ගේන්නම් එකක්. 😍❤️😘
@chethanapiyumi638
@chethanapiyumi638 2 жыл бұрын
Niyamayi niyamayi hode🤗🤗 adarayai akki ayiye pi bs athal hode video eka me wage video oniii😍😍😘😘😘👌👌
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️❤️😍😍❤️❤️
@twwubandara9951
@twwubandara9951 2 жыл бұрын
හැමදාම වගේ අදත් සුපිරිම සුපිරි..... නියමයි. අයියා අවසන් කරපු වචන ටික මරු....ජයෙන්. ජයම වේවා...
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️😍❤️
@DuniAndGarden
@DuniAndGarden 2 жыл бұрын
Trip pisso එක්ක ලස්සන විඩියෝ එකක්. අම්මෝ අක්කි කනවා කෑමක්. නියමයි අක්කී😍 ඊලග food challenge එකත් අක්කිම තමයි දිනන්නේ🤗 අයියා ඔයත් කන්නකෝ🤭
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️😍❤️
@vimarshanivipulika2256
@vimarshanivipulika2256 2 жыл бұрын
අද වීඩියෝ එකත් සුපිරී.ගොඩක් කාලෙකින් වීඩියෝ එකක් බැලුවෙ.සතුටින් පරෙස්සමෙන් ඉන්න බුදුසරණයි 🥰❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍😍❤️❤️😍😍
@anupamawickramaarachchi7142
@anupamawickramaarachchi7142 2 жыл бұрын
Supiri adanm ... challange ekata buchi aiya wath dwsaka one 😍❤ wasthila wa genna dwasaka ...
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤️❤️😍
@thanurikoshila6731
@thanurikoshila6731 2 жыл бұрын
As always superb😍😍pls do a food challenge with Travel with wife again🤗
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️😍😍❤️😍😍❤️
@hiruugamlath1294
@hiruugamlath1294 2 жыл бұрын
Ada nm enna parakku una akki...adarei akkai aiyatai dennatama gdaaak kochchara weda thibbath parakku wela hri enawa mage aiyai akkai balala ynna ithin ❤️❤️❤️❤️❤️😘😘😘
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍
@suga3572
@suga3572 2 жыл бұрын
අද කුචීගේ සතුට අම්මෝ කොල්ලො 3ක් පරාද කරානේ... 🤣.... ආදරේයි හැමෝටම ❤️❤️😘😘😘😘... බුදු සරණයි
@parameebhagya5779
@parameebhagya5779 2 жыл бұрын
හරිම ලස්සනයි විඩියෝ එක...ගොඩක් ආසාවෙන් බැලුවා
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️😍😍❤️
@k.g.tharindumadusanka8712
@k.g.tharindumadusanka8712 2 жыл бұрын
Amboo maru adanam 4k challenge akakata niyamai.bs JP parissaman Inna sathutin Inna adarei palanna jayawawa 🥰😘🤩🤗😷🙏 athal aka imu 👋👋
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 2 жыл бұрын
නියමයි පට්ට 👌👌👌👌 ජය වේවා ඔයාලා සියලුම දෙනටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි ❤️😍❤️
@rashmianuththara995
@rashmianuththara995 2 жыл бұрын
Creamy pasta kiyala kiyapu gamanma dana gaththa ape akka thama dinanne kiyala.hamadama wage niyamai video eka.budusaranai akke aiye.adarei.❤❤👍👍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අපිත් නංගි හැමදාමත් ❤️😍❤️
@amithshihan8856
@amithshihan8856 2 жыл бұрын
Man asamaaa joduwaaaaa godaaak adareiiii aiyee oyalge balapu ewath man hina vevei aye aye balanawaa jeevithe vidina joduwakk
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍😍😍❤️❤️😍😍😍
@sumithrapriyadarsani9181
@sumithrapriyadarsani9181 2 жыл бұрын
සුපිරිම පිස්සෝ හය දෙනෙක්. පරිස්සමින් ඉන්න. දිර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි.
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍😍😍❤️❤️❤️
@bhagyahalpawala8879
@bhagyahalpawala8879 2 жыл бұрын
අදත් මරු 😍❤️❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤️❤️😍
@nalindanilsha8885
@nalindanilsha8885 2 жыл бұрын
Yashi akki oyatayi anurada aiyatayi dennatama dirgayusa labewa....budu saranaii dennatama oyala mara hitha hoda dennek bs......akki and aiyaa
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි ❤️😍❤️ ඔයාටත් එසේම වේවා 🙏🙏
@thisharathathsaranisilva98
@thisharathathsaranisilva98 2 жыл бұрын
අම්මෝ සුපිරි සුපිරි අක්කි දිනයි කියලා හිතුවෙ නෑ හැබැයි මරු මරු සුපිරි ආතල් එකේ ඉමු🥰🔥❤. කන දිහා බලන් ඉන්න අයියා වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් මගෙන් ☺
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
හෙ හේ... දැන් බලන් ඉන්නවා කියන එක ගානක් නැතුවම ගිහිල්ලා. 🙈🙈😀😀😍❤️❤️😍
@bgcharuka1400
@bgcharuka1400 2 жыл бұрын
මරු මරු අද.ආසම තුන්දෙනා ඇවිත් ඉන්නෙ ආදරෙයි ගොඩාක්
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@sprinkles6170
@sprinkles6170 2 жыл бұрын
සුපිරි චැලේන්ජ් එක. මම ආසම කුචී බුචී චැනෙල් එකට 💓
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️😍❤️
@ahalyaruwanmini9197
@ahalyaruwanmini9197 2 жыл бұрын
Maru set eka ආදරෙයි ❤️😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍
@prabodashashi2102
@prabodashashi2102 2 жыл бұрын
Notification eka awa gaman mg ekak dammmme.....❤❤❤😘😘😘
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤️❤️😍
@chutibuhuti
@chutibuhuti 2 жыл бұрын
Gammak thamai itin....
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤️😍
@sasanidilharawickramasingh4341
@sasanidilharawickramasingh4341 2 жыл бұрын
අදත් සුපිරි......... ❤️❤️❤️ නුවර පැත්තෙ එහෙම එන්නෙ නැද්ද ඈ...
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
එන්න ආසම පැත්තක්. 😍❤️😍
@sandharekaprithimali4623
@sandharekaprithimali4623 2 жыл бұрын
අදනම් හරිම විනොදයෙන් බැලුවේ ..නියමයි හැමොම 👍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️😍😍❤️
@apsarasewminisewmini7995
@apsarasewminisewmini7995 2 жыл бұрын
ශාආආආආආආ ......................................නියමයි හිතුවෙ නැති කට්ටියක් ..😃 පිස්සොන්ට පිස්සෝ හොදට ගැලපෙනවා..🤣 ජය වේවා..නියම කට්ටිය සුපිරි food challenge එකක්...
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි 😍❤️😍
@pushpaliyanage2305
@pushpaliyanage2305 2 жыл бұрын
Yashi akka kettu wela hrim lassni 😻😻ayy ithin kohomth handyne 😌❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
තැන්කූ වේවා ❤️😍❤️
@dilhaniwathsala438
@dilhaniwathsala438 2 жыл бұрын
යශීට චැලේන්ජ් කරන්න ලේසි නෑ.. good work darling...👍 ට්‍රිප් පිස්සො කොහෙවත් ගියෙ නෑ නේද ලගදි. ඉක්මනින් කුචී බුචී එක්ක කෑම්පිං වීඩියෝ එකක් ගේන්න.. good luck gyz.
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
සෑහෙන්න කාලෙක ඉඳන් එහෙම ගමනක් ප්ලෑන් කරන්නෙ. බලමු මේ අවුරුද්දෙ යන්න පුලුවන් වෙයිද කියලා. 😍❤️😍
@sachithranishadani9984
@sachithranishadani9984 2 жыл бұрын
කවුරු ආවත් ඉතින් අපේ අක්කා තමයි වැඩ්ඩා😁💪කෑම නම් ඉතින් කූචී තමයි🤗🤗අදත් නියමයි වැඩේ.ආදරේයි අක්කි අයියා❤❤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤️😍
@jananimadhushani9099
@jananimadhushani9099 2 жыл бұрын
Kama ekka akkata tiynne aiye athmiya badimak 👍👍❤️😘😘
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආයෙත් අහලා 😀😀😍
@ns6705
@ns6705 2 жыл бұрын
Lassana kollek video eake pitipasse eadan balagena eannawa.🤪🤪🤪🤪
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😀😀😀
@virajsathsara96
@virajsathsara96 2 жыл бұрын
Callenge එක නියමයි .......❤️😍🤗 කොහොමද අක්කා ඔච්චර ඉක්මනට කන්නේ.....ගෙමක් නැ ඉතින් 😉😋🤣
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආසම කෑමත්නෙ මේ .😀😀😍❤️😍❤️
@bhagyaranasinghe8939
@bhagyaranasinghe8939 2 жыл бұрын
Adat pattai honde.oylage chutta ekka food challenge akak gennako aiye
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගේන්නම් ලඟදිම එකක්. ❤️😍❤️
@kanchanasubhashini5973
@kanchanasubhashini5973 2 жыл бұрын
11:32 අනුරාධ, උඹ නම් මාර ගෑණියෙක් බැදලා ඉන්නෙ ... 😄😄😄😋 ආතල් වීඩියෝස් දීලා අපේ stress එක නැතිකරන එකත් ලොකු පිනක් ...
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
🙈🙈🙈😀😀😍😍😍❤️❤️❤️❤️
@thilinapethum3976
@thilinapethum3976 2 жыл бұрын
Aiye maru ilaga challenge eke loku polkatu hendakin karannako🤣🤣💗💗💗💗
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😀😀😍😍❤️❤️
@melishaanthony3910
@melishaanthony3910 2 жыл бұрын
Ada nm maru challenge eka trip pisso th ekka👍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️😍❤️
@sanjiwanipiyanka3234
@sanjiwanipiyanka3234 2 жыл бұрын
Niyamai akkath ekkanam lesine
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️😍❤️
@kingmars6977
@kingmars6977 2 жыл бұрын
නියමයි 👍👍👍👍❤️❤️❤️❤️😍😍😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️😍❤️
@niludarshi9275
@niludarshi9275 2 жыл бұрын
අම්මෝ yashi ඔයා නම් මරැ...😍😍😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤️❤️😍
@Freetimesoflife
@Freetimesoflife 2 жыл бұрын
ammoh trip pisso maruu..🤣. Ada niyamai challenge eka
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️😍😍❤️
@inushashen846
@inushashen846 2 жыл бұрын
Yashi gemak nh nda.niyamai maru budu saranai
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️😍❤️😍❤️
@AkDJ581
@AkDJ581 2 жыл бұрын
පිස්සොත් එක්ක කාපු සුපිරිම කැමක් අක්කිත් චැලෙජන් එකක් දෙන්න කවුරැත් නැ නියමයි 👆😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍😍❤️❤️😍😍
@wasanasewwandi1624
@wasanasewwandi1624 2 жыл бұрын
Supiri challenge ekaka aha akka hamdama dinunmne ❤❤❤😋🤗 aiya kiwwade atha tama udeta kawe nathm dawlta kanna bha tama, maru ayeth me wage challenge gennon😋😋❤🤗
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ඔව් අනේ.. ගොඩාක් වෙලා නොකා ඉඳලා ඉඳලා ගොඩක් එක සැරේ කන්න අමාරුයි.😀😀 😍❤️❤️😍
@wasanasewwandi1624
@wasanasewwandi1624 2 жыл бұрын
@@MagicCompass ekne ane
@arunaanddilini9418
@arunaanddilini9418 2 жыл бұрын
ඒකනම් මරේ මරූ❤️❤️❤️❤️❤️❤️❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤️❤️😍
@kalhari992
@kalhari992 2 жыл бұрын
Niyamai kuchi,buchi
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️😍😍❤️
@nimeshdezoysa1076
@nimeshdezoysa1076 2 жыл бұрын
පිස්සො පිස්සො කෑමකට හරි සෙට් වෙනවනෙ🤩🤩 හැබැයි යශි අක්කා එක්ක ඔය වගේ challenge කරනව කියන්නේ බොරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක්🤪🤪🤪 එන ඔක්කොම ඕක දැනගෙන තමයි එන්නේ මයෙ හිතේ😂😂 ඒ උනාට වැඩේ නියමයි 👍👍 ආදරෙයි නිහතමානී පිස්සු ඩබලට🥰🥰
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ඒ උනාට කාලයක් එයා එක දිගට පැරදීගෙන ගියා.. මේ අවුරුද්දෙ මට පේන්නෙ ඒවට රිටර්න් එක දීගෙන එනවා වගේ... හෙ හේ... ආදරෙයි මලයා. 😍❤️😍❤️
@chamiladharmapala9401
@chamiladharmapala9401 2 жыл бұрын
Niyamai aneee
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤️😍
@hansanikavi7925
@hansanikavi7925 2 жыл бұрын
නියමයි අනේ දෙන්නම සතුටින් ඉන්න❤️🙈
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️😍❤️
@samanalamusic.100k
@samanalamusic.100k 2 жыл бұрын
@@MagicCompass mt post ekak akki
@rasanjaleeamanda4405
@rasanjaleeamanda4405 2 жыл бұрын
කට වටෙත් ගාගෙන 😂 අම්මෝ මරු ❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😀😀😀😍
@jayanththaweerawarnakula4808
@jayanththaweerawarnakula4808 2 жыл бұрын
frist comment eka magen sahoooo 💖
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍😍❤️❤️😍
@laknikapadmaperuma4126
@laknikapadmaperuma4126 2 жыл бұрын
නියමයී .ආතල් සෙට් එකක්.ආතල් එකේ ඉමූ🌹❤🎈
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️😍😍❤️
@user-cp6dj5cy5h
@user-cp6dj5cy5h 2 жыл бұрын
සුපිරි
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤️😍
@isharapathirana7726
@isharapathirana7726 2 жыл бұрын
Ammo hinawela pana ynw...maru....
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤️😍
@sachiirandunu4783
@sachiirandunu4783 2 жыл бұрын
Trip pisso nm kiyl wedkne marai💓ewagem akki aiyyai gdk shoooii 💓☺
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️❤️😍😍❤️❤️
@TripPisso
@TripPisso 2 жыл бұрын
🥰🙏
@sadunichathurangani-yb3nk
@sadunichathurangani-yb3nk 3 ай бұрын
Akke maru
@MagicCompass
@MagicCompass 3 ай бұрын
❤️😍🥰
@maheshilakmini722
@maheshilakmini722 2 жыл бұрын
Niyamai lassanai 👍❤️❤️❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤️❤️😍
@indikasanjeewani718
@indikasanjeewani718 2 жыл бұрын
අනිවා එනවා ඔයලා දෙන්නව බලලා යම්න
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
එන්න එන්න 😍❤️😍
@AkDJ581
@AkDJ581 2 жыл бұрын
ලස්සනයි අක්කි&අයියා ❤❤❤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි මල්ලි 😍❤️
@pinchi8246
@pinchi8246 2 жыл бұрын
lassana pisso tika niyama foods challenge eke yashi
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍😍❤️😍😍
@chasigaming9901
@chasigaming9901 2 жыл бұрын
adanam mulinma balawana......godak kal left wela hitiye loku weda wageyak tibunu nisa .aye parana widiyata.......... ekamutuwa hitiya ayath taraha karawala yawanne ..maru hebei🤩🤩🤩😁
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
හෙ හේ... ආයෙ යාලු කරවලා යැව්වෙ. 😀😀❤️😍
@foodshowsl2353
@foodshowsl2353 2 жыл бұрын
patta
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤️❤️😍
@dilkitharushika4241
@dilkitharushika4241 2 жыл бұрын
අම්මෝ ආසම සෙට් එකක් එක්ක
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️❤️😍😍❤️❤️
@dilrangirathnayaka4908
@dilrangirathnayaka4908 2 жыл бұрын
පිස්සො බලන පිස්සෙක් උනු මන් අදරෙයි අක්කා අයියා
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@hashanikasewwandi181
@hashanikasewwandi181 2 жыл бұрын
akke oya hitiyata wada mahath wela ayya dipu birthday gift eken exercise karanne nadda
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
🙈🙈🙈🙈
@aluthpatabandigepathmipath1471
@aluthpatabandigepathmipath1471 2 жыл бұрын
අයියේ ආපහු Food challenge එකක් කරන කාලයක බෝතල් මූඩි වලින් කන්න දේන්න 😄😋
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ඒකත් ලිස්ට් එකේ තියන් ඉන්නෙ. ටොනික් පියනෙන් කෑවා එකපාරක්. 😀😀😍
@ChaththaVlogs
@ChaththaVlogs 2 жыл бұрын
❤❤❤ patta kamaka aaaaa
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍😍❤️❤️😍😍
@Malshi992
@Malshi992 2 жыл бұрын
Frist like comment magen
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍🥰❤️🤗
@dilinidinethma6245
@dilinidinethma6245 2 жыл бұрын
Wow super challenge ❤️❤️❤️❤️❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️❤️😍😍❤️❤️
@hashinihashara5188
@hashinihashara5188 2 жыл бұрын
Sha මාරු anee.dekkam බඩගිනි thawa wedi wenawa....kema කොහෙද akka ayya එතැන .😍😍😍😍😍😍😍😍😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️❤️❤️😍😍😍😍
@chandrikasenanayake6413
@chandrikasenanayake6413 11 ай бұрын
දැන් උඹ 4 .. .. . . .මරු කතාව ......👍😂
@hasithaekanayake9420
@hasithaekanayake9420 2 жыл бұрын
දවසක බන්ඩාවත් ගේන්නකෝ මල්ලි.නියම ෆුඩ් චැලේන්ජ් එකක් බලන්න පුළුවන් වෙයි......
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
බණ්ඩට තමයි මුල්ම චැලෙන්ජ් එකටම කතා කලේ... තාම උත්තරයක් හම්බුනෙ නෑනෙ.
@kaveeshaparami8551
@kaveeshaparami8551 2 жыл бұрын
Maru😘
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️😍❤️😘😘
@gayansanjeewa2220
@gayansanjeewa2220 2 жыл бұрын
Akkage kamanam supiri honde.
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️😍😍❤️
@nawira2353
@nawira2353 2 жыл бұрын
නියමයි
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️😍❤️
@srimathibanagalage2281
@srimathibanagalage2281 2 жыл бұрын
good idea❤❤❤❤❤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️😍😍❤️
@nethusworldsl5339
@nethusworldsl5339 2 жыл бұрын
අම්බෝ නියම Challenge එකක් නේ..😅🤣🤩🤩🤩😍 අයියාත් නියමෙට ගැලපෙනවා ඒ කට්ටිය එක්ක ඇදුමත් එක වගේ... ඔයාට යන්න තිබ්බෙ Challenge එකට වෙනසකටත් එක්ක...😅😬😅 හැබැයි අක්කා තමයි වැඩේට නියම කෙනා...දිනන්න ඕනේ නම් අනිවා අක්කා තමයි 🙌🤩🤩😍❤️😌 අක්කා එතනට ආවම තමයි Screen එකම ලස්සන උනේ..👌🤩🤩 අම්බෝ මං කිව්වෙ..😅😅👌 අක්කා දිනුම්...🙌🎊️😍❤️🤩👌😂😂😂 විනාඩි 5ක් විතර දුන්නා නම් ඇති challenge එකට..😂😂😅 ඒකත් වැඩි 😅😂🤣🤣 Challenge එක නියමයි ❤️❤️💫🤗 ආදරෙයි ගොඩාක් ❤️❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අක්කගෙ කැමතිම කෑමනෙ අද සෙට් උනේ... ඒක තමයි වාසියට හිටියෙ.. ඕක ඇල්පෙනෙත්තෙන් කන්න කිව්වත් කන සීන් එකේ හිටියෙ. හෙ හේ.. ආදරෙයි හැමදාමත් 😍❤️😍
@kalpaking1992
@kalpaking1992 2 жыл бұрын
Aiya pau ane...yashi akki nethuwa aiyawa daala food challenge ekak krnnakoo....පරිස්සමින් ඉන්න...බුදුසරණයි!!...❤️❤️
@kalpaking1992
@kalpaking1992 2 жыл бұрын
vinilawa gennakoo
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
එතකොට වීඩියෝ එක කරන්න කෙනෙක් නැතුව යනවනෙ. 😍❤️😍
@hasanwaidyarathne8127
@hasanwaidyarathne8127 2 жыл бұрын
Kollo thun දෙනෙකුට අභියෝග karapu apeeee kella 👍👍👍👍👍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😀😀😍😍❤️❤️🤗🤗
@xx-cj6sl
@xx-cj6sl 2 жыл бұрын
❤️🔥
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️😍
@tharikasoyza6201
@tharikasoyza6201 2 жыл бұрын
Pasta favorite 😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤️😍
@hash_fernan
@hash_fernan 2 жыл бұрын
සා😍😍😍අද මරු ආ..මේ ඒක නෙවේ, ඔයාලා trip එකක් ගියොත් මට කෝල් එකක් දීලා එක්ක යන්න හොදේ😁
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ඒ සිරාවට කාලෙකින් සෙට් උනෙත් නැ නේ?
@hash_fernan
@hash_fernan 2 жыл бұрын
@@MagicCompass මටනම් පුලුවන්..ඔයාලා තමා නැත්තේ
@virajedirisinghe447
@virajedirisinghe447 10 ай бұрын
Trip picco 😎❤🥰🔥
@pabasarapabasara5743
@pabasarapabasara5743 2 жыл бұрын
ආදරේයි හැමදාම සතුටින් ඉන්න
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි අපිත් ගොඩාක් ❤️❤️
@sunethjayawardene3997
@sunethjayawardene3997 2 жыл бұрын
🔥🔥🔥♥️♥️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍😍❤️❤️😍😍
@user-zt7jj9zr2h
@user-zt7jj9zr2h 2 жыл бұрын
♥️🌼
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤️❤️❤️❤️😍
@indikasanjeewani718
@indikasanjeewani718 2 жыл бұрын
අම්මෝ අම්මෝ යශි අක්කා... අපිත් එක්කත් දාමුකෝ
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️😍
@crishanisanjula3025
@crishanisanjula3025 2 жыл бұрын
🤩🤩🤩
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤️😍
@sanjeefoodvlog3264
@sanjeefoodvlog3264 2 жыл бұрын
Super 👍👍👍👍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤️😍
@rasikapriyadharshani3683
@rasikapriyadharshani3683 2 жыл бұрын
චමා එක්කත් food challenge එකක් කරන්නකෝ🙏🙏🙏🙏🙏🙏
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤️😍
@chanukiperera7243
@chanukiperera7243 2 жыл бұрын
Maru
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤️😍
@hashinimadushani3161
@hashinimadushani3161 2 жыл бұрын
❤️😘😘
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤️😍
@sesathdeenuka4566
@sesathdeenuka4566 2 жыл бұрын
අනේ අපිත් t'shirt හදමුද?? ඔයාලගේ logo එක දාලා ,,, ඈ කුචී,බුචී💖💞
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආසාවක් තියෙනවා එහෙම. ❤️😍❤️
@sesathdeenuka4566
@sesathdeenuka4566 2 жыл бұрын
එහෙනම් හදමු 💪🥰 මටත් ඕනි හොදේ 😁😊🤩
@isharamadhurangi1530
@isharamadhurangi1530 8 ай бұрын
අපි ආතල් එකේ ඉමු 👍❤️❤️
@MagicCompass
@MagicCompass 8 ай бұрын
😍😍❤️😍😍
@rashiliyanage1434
@rashiliyanage1434 2 жыл бұрын
❤️😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@oshanioshani6474
@oshanioshani6474 2 жыл бұрын
🥰😍😘
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️😍😘
@chamudimaleesha2151
@chamudimaleesha2151 2 жыл бұрын
😍😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤️😍
@jayanidulanjali5812
@jayanidulanjali5812 2 жыл бұрын
👍👍🤩
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️😍❤️
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 79 МЛН
WHAT’S THAT?
00:27
Natan por Aí
Рет қаралды 14 МЛН
VLOG 078 - ප්‍රෑන්ක් කරපු උපන්දිනේ
38:41
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 124 М.
VLOG 037 - මව්වරු වෙනුවෙන් දූවරු
11:00
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 148 М.
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 79 МЛН