No video

විනී කෑම කඩේ කවුරුත් නොදන්න ඇත්ත කතාව මෙන්න? Vini Production | konara vlog

  Рет қаралды 159,201

KONARA VLOG

KONARA VLOG

Күн бұрын

#KonaraVlog #3zeroStudio #AvishkaVirajKonara

Пікірлер: 313
@namalarana5170
@namalarana5170 Жыл бұрын
මම විනීලගෙ videos වැඩිය බලලා නෑ ඒත් බලපු ටිකෙන් තේරුනේ කුනුහර්ප නැතුව හිනස්සන එක. ඒක අද කාලයේ advantage එකක්. ආදරෙයි vini production.
@mrchathuwa4745
@mrchathuwa4745 Жыл бұрын
මාගේ ගමේ කොල්ලෝ ටිකට ජය වේවා ❤විනී❤ පදවිය , වැලිඔය ප්‍රදේශයේ ඉපදිලා මෙච්චර දුරක් ආපු මාගේ කොල්ලෝ ටිකට ආදරේයි ❤❤❤
@sudeep_rasitha
@sudeep_rasitha Жыл бұрын
අපි වෙහෙරතැන්න ගම ...දන්නවද එහෙ
@mrchathuwa4745
@mrchathuwa4745 Жыл бұрын
@@sudeep_rasitha ඔව් දන්නවා වෙහෙරතැන්න ගම
@loveislife7956
@loveislife7956 Жыл бұрын
Mama padaviya janakapura
@ido8983
@ido8983 Жыл бұрын
අනේ උබලට කවදාවත් වරදින්න එපා…හීන හිතේ තියන් හීන දකින කම්මැලියෝ අස්සේ කාටවත් ගින්දරක් නොදී ගමේ කම තියාගෙන මේ අපු ගමන හරි ලස්සනයි!මුල මතක තියාගෙන උදව් කරන කරපු හැම මනුස්සයවම හිතේ තියාගෙන ගමන යන්න කවදාවත් වරදින්නෑමයි! ජය!!!
@ranudipamosha3176
@ranudipamosha3176 Жыл бұрын
_"උපරිම ආසාවෙන් කරන වැඩේ ඒක..ඒක එක💥.."_ අන්න ඒකයි වටින්නෙ😍💖👍🏼..විනීලගෙ දඩ fan කෙනෙක් හැටියට මොනා කරත් ජයෙන් ජයම වෙන්න ඕනි කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා😌❤💯..
@isururukshan2338
@isururukshan2338 Жыл бұрын
Aniwa.jaya වේවා.
@tharukaakalanka4586
@tharukaakalanka4586 Жыл бұрын
දැවැන්ත මිනිස්සු හැදුනේ පොඩිම තැනකින්❤,ආදරෙයි විනී❤
@G.G.F.MEDIA123
@G.G.F.MEDIA123 Жыл бұрын
පොඩ්ඩක් බලපං අර අනුෂ්කගේ කතාවෙ තියෙන උද්දච්ච කමයි විනීලගෙ කතාවයි දිහා ඒකයි විනී ට පට්ට ආදරේ.
@slart4148
@slart4148 Жыл бұрын
KZbinr's ලා ඔක්කොම කඩ දැන්මත් කමක් නෑ .එයාලා ඒකෙන් දියුනු වෙන නිසා.මන් නම් මේ වෙඩේට මාරම කැමතියි.හැබැයි youtube එක අමතක කරන්නත් හොද නෑ .
@kivithkaranayaka753
@kivithkaranayaka753 Жыл бұрын
Vini Production හැදෙන්නේ 2014 Wasthi production 2016 එතකොට කිසිම කොපියක් මේකේ නෑ,කෑම කඩයක් දාපුවම copy වෙනවනම් අනේ මන්ද ඉතින් අපේ මිනිස්සුත් 🤣, වස්ති වේගෙන් ගමන ගියා විනී හෙමීට ගමන ආවා කොහොම හරි අද වෙද්දි දෙගොල්ලොම තම තමන්ගෙ ගමන යනවා 🧡
@priyankaraasitha006
@priyankaraasitha006 Жыл бұрын
වස්තිලා පට්ට කුහකයි 😂
@pasinduthushan155
@pasinduthushan155 Жыл бұрын
වස්තිලා කඩයක් දැම්මොත් විතරයිද හොද විනිලා දැම්මා කියලා මොකද වෙන්නේ හැමෝම මිනිස්සු බන් කෙනෙක් දියුනු වෙනවට සතුටු වෙන්න ඕන නැතුව වචන කියන්න නෙමේ හැමෝම දක්ශ උන් ❤️
@sparrowhawk4036
@sparrowhawk4036 Жыл бұрын
විනී වස්ති,......,......,මේ ඔක්කොම හොදයි .....සමහරු හිතන්නේ වස්ති විතරයි කඩ දාන්න ඕන කියලා......එක එහෙම නැ..කෝකටත් පුලුවන් බං.....
@ranidukeshan2464
@ranidukeshan2464 Жыл бұрын
අනිවාර්යයෙන්ම,,,,
@sfSanuga
@sfSanuga Жыл бұрын
@wishwa sancharaka kauda ithin baa kiwwe🤨
@ssgamingsl7323
@ssgamingsl7323 Жыл бұрын
කෝකටත් තෛලය😋
@sltrendingboy1332
@sltrendingboy1332 Жыл бұрын
Copy karanna epa kiyala kiyanne ban😊
@dinaldilshan7083
@dinaldilshan7083 Жыл бұрын
අනේ යකො හොදට පේනව වස්තිලාව හොවටම කොපි කරන්වා කියලා අංක 1 තමා උන් දාපු ප්‍රඩක්ශන් කෑල්ල උනුත් දැම්මා දැන් උන් දාපු කඩෙ මුනුත් දානවා😂😂😂😂
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 Жыл бұрын
දිනෙන් දින දියුණුවට පත්වේවා දිගු ගමනක් යන්න ශක්තිය ධෛර්යය තව තවත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා විනී සියළුම දෙනාට 🙏❤❤❤❤❤❤❤❤❤
@sujanikadula8910
@sujanikadula8910 Жыл бұрын
තමන්ට ඕනි දෙයක් කරන්න තමන්ට පුළුවන් වෙන්න ඕනි. ඒක කාටවත් කරදරයක් නෙවෙයි නේ. ගමේ කොල්ලෝ ටිකක්. ජය වේවා ....... 🌹❤🌹❤
@user-yw2er8co8e
@user-yw2er8co8e Жыл бұрын
ජයවේවා!! වීනී මහත්තුරු ටිකට❤❤❤
@user-yw2er8co8e
@user-yw2er8co8e Жыл бұрын
@wishwa sancharaka 😊👍
@shanedirisinha6134
@shanedirisinha6134 Жыл бұрын
වීනි ඇත්තටම සතුටුයි අද ඉන්න තැනට ඔයාලා හැබැයි වස්තිලා වගේ මුල අමතක කරන්න එපා මිනිස්සු නිසා ඔයාලා අද මේ තෑන ඉන්නේ එක නිසා මසෙකට එක විඩිඔ එකක් හරි දන්න වස්තිලා නම් දැන් මිනිස්සු අමතක කරලා ඔයාලා එහෙම කරන්න එපා ජය වේවා වීනි ආදරේයි
@Baki_hanma_25
@Baki_hanma_25 Жыл бұрын
එහෙමද🤣💔💔
@HowIThink-kf9eh
@HowIThink-kf9eh Жыл бұрын
@shashininikeshala1365
@shashininikeshala1365 Жыл бұрын
Vini නියමයි... ඇත්තම විහිලු තියන ගමෙන් ආපු කොල්ලෝ ටික...❤❤❤ තව තවත් දියුනු වේවි.. මොකද කාටවත් මොකුත්ම නොකියා හරිම නිහතමානීව හැම මනුස්සයටම කන්න බොන්න පුලුවන් තැනක් හැදුවට..❤❤❤ all the best vini❤
@Achindu_Madushan
@Achindu_Madushan Жыл бұрын
වන්නියේ ඉඳන් ඇවිත් අද වෙද්දි උඹලා ඉන්න තැන මරු බන්. ❤ Good Luck ❤
@kusumalathadisanayaka561
@kusumalathadisanayaka561 Жыл бұрын
Wanniya tiyene kohethe Sri Lankaweda nathnam????😦😦😦😦
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 Жыл бұрын
ඇයි බන් වන්නිය තමයි මේ කොල්ලො අපමණ දුකක් වින්දා ඒ පැත්තෙ මිනිස්සු එල්ටීටීඊය යුද ගැටුම් අවදියේ කොච්චිර දුකක්ද වින්දෙ ආටි වැටෙනවා ගෙවල් වලට ඒ තරම් කටුකයි මේ කොල්ලො ඉදපු විදිය අනික මෙතන වන්නිය කියලා තියෙන්නේ ඇත්තටම ලංකාවේ තමයි වන්නිය තියෙන්නේ එහෙම නගරයක් තියෙනවා මෙතන කියන්නෙ වෙන විදියකට ද
@Achindu_Madushan
@Achindu_Madushan Жыл бұрын
@@sameerasandaruwansameerasa7777 Correct. 👍
@hjssrilanka
@hjssrilanka Жыл бұрын
​@@sameerasandaruwansameerasa7777 🎉
@NAVINDU11
@NAVINDU11 Жыл бұрын
වන්නියෙ කියන්නෙ ඇයි
@danushkadanushka-tk5tu
@danushkadanushka-tk5tu Жыл бұрын
විනීලගේ අනාගත දැක්ම මරු.
@physicswithrandika
@physicswithrandika Жыл бұрын
බිංදුවෙ ඉදන් පටන් ගෙන මේ තැනට අපේ කොල්ලෝ සෙට් එකට හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා ඉදිරියටම යන්න. ❤
@Malintha_Rathnayake
@Malintha_Rathnayake Жыл бұрын
විනීලට කැමති අය මේ කොනට ❤
@SajithSameera-gp4ec
@SajithSameera-gp4ec Жыл бұрын
🎉
@renukanishanthi8040
@renukanishanthi8040 Жыл бұрын
👍🏻👍🏻👍🏻👍🏻👍🏻
@wijerathnebanda3706
@wijerathnebanda3706 Жыл бұрын
Ane hukapan
@ishanudayanga5913
@ishanudayanga5913 Жыл бұрын
Koi konatada bn
@naughtyd1660
@naughtyd1660 Жыл бұрын
පිටරට වල එකෙක් ඇන හදන කම්පැනියක් හැදුවොත් අනිකා ඒකට ගැලපෙන මුරිච්චි හදන කම්පැනියක් දානවා.ලන්කාවෙ එකෙක් ඇන හදන්න ගත්තොත් අනිත් එකා ඊට වඩා ලොකු ඇණ හදන්න ගන්නවා😅 ඕකයි තත්වෙ🥲
@dineshshanaka7380
@dineshshanaka7380 Жыл бұрын
Sira machan 😂🤣😂
@anushimihirangi9929
@anushimihirangi9929 Жыл бұрын
උට පුලුවං ඇණ හදන්න විතරක්නම් ආස ඇණ හදන්න විතරකනම් මොකද කරන්නේ . අනික් එකා හැදුවා කියලා නොහදා ඉන්නද
@naughtyd1660
@naughtyd1660 Жыл бұрын
@@anushimihirangi9929 බෝල්ට් හදනවා😂
@Indikapiyantha91
@Indikapiyantha91 Жыл бұрын
ඇත්තටම මටනම් පට්ට සතුටුයි ඒගැන කියන්න වචන නෑ ❤❤❤ආදරෙයි විනී ඇතුලු කෝනාරට
@user-tk1cn4gd2j
@user-tk1cn4gd2j Жыл бұрын
ලංකාවේ ඕනිම කෙනෙක්ට කඩ දාන්න පුලුවන් කිසිම කෙනෙක්ට ඊරිෂියා කරන්න එපා එකමුතු වෙලා හැමෝම ගමන යන්න ජය වේවා කොල්ලනේ ❤
@SLNiro7
@SLNiro7 Жыл бұрын
විනීල කවදත් කරේ වෙනසක් තමා . Good luck කොල්ලනේ ❤😊🎉
@dinushagamage8690
@dinushagamage8690 Жыл бұрын
මෙච්චර දුරක් ආපු මාගේ කොල්ලෝ ටිකට ආදරේයි ❤❤❤
@NV-Gaming
@NV-Gaming Жыл бұрын
*හැමදාම වගේ අදත් සුපිරි වීඩියෝ එකක්...කෝණාර අයියට ජය වේවා...විනී සෙට් එකටත් ජය වේවා...😁💗✨️*
@IrukaTv
@IrukaTv Жыл бұрын
ජය වේවා ❤️🥰😍🙏 ෆට්ටම සතුටුක් . එක . ඔහොම channel එය shop දාගෙන යනකොට ..... තව අය පටන් ගමු එකත් පට්ටම වෙනසක් 😎 ආදරෙයි ... හඳවතින්ම සුබ පතනවා ... set ekatama
@MediatvSriLanka
@MediatvSriLanka Жыл бұрын
Vini Brand ❤️❤️👍
@Crazyfox96
@Crazyfox96 Жыл бұрын
විනිල වස්තිල දෙගොල්ලොම මරු ❤️
@sanjupradiya4660
@sanjupradiya4660 Жыл бұрын
ආදරෙයි විනී team එකේ අයියලා හැමෝටම 🙂❤️🙏
@shehanwijesuriya4600
@shehanwijesuriya4600 Жыл бұрын
Vini කියන්නේ brand එකක් කොනාර අයියා 😍😍😍😍😍😍😍😍😍😍
@user-on2tc5og2d
@user-on2tc5og2d Жыл бұрын
Vinilata ගොඩක් ආදරෙයි හොඳ ගමනක් යනව hadawathinma suba pathanawa
@ravindunirosh1212
@ravindunirosh1212 Жыл бұрын
ආසම යු ටියුබලා විනි ♥️♥️♥️
@SCOPECREEP.
@SCOPECREEP. Жыл бұрын
වහනවා කියලා විව් ගන්නවා නේ 😂
@nishanthahemachandra7578
@nishanthahemachandra7578 Жыл бұрын
විනී⁣ සෙට් එකට තමයි 💗 1
@renukanishanthi8040
@renukanishanthi8040 Жыл бұрын
Yes.
@WisdominSeconds99
@WisdominSeconds99 Жыл бұрын
ජය වේවා අයියලා සෙට් එකමටම බුදු සරණයි 💚 දැමදාම දියුණුවෙන් දියුණුවේවා 😘
@bandaappuwa1748
@bandaappuwa1748 Жыл бұрын
අමල් අයියා එක්ක video එකක් කරන්න පුලුවන් ද, ඇයි vini එකේ නැත්තේ කියලා
@ashenakash2005
@ashenakash2005 Жыл бұрын
Wish you all Have a great future❤Vini production ✌️
@sashinibalasooriya8778
@sashinibalasooriya8778 Жыл бұрын
Supiri wini production . Set ekatama Jayawewa.🔥♥️
@dulipsanjeewa3682
@dulipsanjeewa3682 Жыл бұрын
සරල චරිත සුපිරි වැඩ 👌👌👌
@kalumvlogs716
@kalumvlogs716 Жыл бұрын
කෝනාර මල්ලි නියමයි වැඩේ සුපිරියට යනවා විණි
@iresharajapaksha3992
@iresharajapaksha3992 Жыл бұрын
Wasthila restaurant eka damme ihala panthiye minissunta kanna,namuth sathutui vinila mula amathaka nokara samanya manussayekta yanna puluwan restaurant ekak open karapu ekata,jaya wewa.👍🔥🙏
@extremebp8891
@extremebp8891 Жыл бұрын
නියමයි කෝනා කෝනා අපේ කෝනා අපේ ❤️ කෝනගෙ මම අගය කරන ලොකුම දේ තමයි සමාජයේ තාම හට ලක්වෙන උණුසුම් මාතෘකා ඒ මොහොතෙම සංවාදයට ලක් කිරීම 👏👏👏👏👏👏
@nish99.
@nish99. Жыл бұрын
ට්‍රැක ද හුත්තො😂
@himashaabisheka8879
@himashaabisheka8879 Жыл бұрын
මොන චැනල් තිබුනත් මොනා තිබුනත් හදවතෙ අන්ක එක විනී ආදරෙයි හැමදාම ජයවේවා❤🎉
@pasiduchamara-xi6md
@pasiduchamara-xi6md Жыл бұрын
අනුෂ්ක අයියා පටන් ගත්ත විතරයි මුං ඔක්කොම ඒක කරන්න ගත්තා යකෝ වෙනස් විදියේ අලුත් දෙයක් කරපල්ලා බං මේක කියන්නේ youtube කරන ඔක්කොටම බං අපි උඹලා ඔක්කොටම ආදරේ බං ❤️
@arjunarajagura3250
@arjunarajagura3250 Жыл бұрын
😂😂😂😂😂😂😂 දුකද
@dayyaa84
@dayyaa84 Жыл бұрын
උබලා උන් youtubers ල කියලා හිතන එක නවත්තල උන් කෑ ම කඩයක් කරනවා කියලා හිත්හල්ලකෝ... එතකොට උබලට අව්ලක් නැනේ.... අනික බං උන් නේද මුලින්ම channel එකක් පටන් ගත්තේ එතකොට මුන්ගෙන් copy කරලද අරුන් පටන් ගත්තේ.... එයයි මෙයයි ඒවා හොයන්නේ නැතිව ඔයය්ලත් කෑම කඩයක් කිරන්නකෝ
@pubududilshan6697
@pubududilshan6697 Жыл бұрын
ජය වේව විනී සෙට් එක❤❤
@chamaradilshan2260
@chamaradilshan2260 Жыл бұрын
වස්ති ආවෙ නැද්ද පුතා
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 Жыл бұрын
විනී එකෙන්ම ආදරෙයි ❤
@nejaroshani202
@nejaroshani202 Жыл бұрын
Congratulations VINI .... Thanks Konara...!!!
@Evertruebaby7965
@Evertruebaby7965 Жыл бұрын
හදවතින්ම සුභ පතනවා ❤️
@songmusicprabash1856
@songmusicprabash1856 Жыл бұрын
වස්තිට කෙලවපන් මල්ලි 😂😂😂 ඒක තමයි ලංකාවේ ට්‍රෙන්ඩ් එක 😅😅
@Tharusha_rashmika
@Tharusha_rashmika Жыл бұрын
වීනී NO 1
@krishankrishan2413
@krishankrishan2413 Жыл бұрын
විනී රෙස්ටුරන්ටි විකුණනන් කනවා මුං.😂
@iacreation9719
@iacreation9719 Жыл бұрын
සුපිරියක් විනී
@coolgajen
@coolgajen Жыл бұрын
video balanna thambnail eka wrong dana eka weradi. it's not decent for best artist and youtubers. so it's irritated
@rangaprasanga8452
@rangaprasanga8452 Жыл бұрын
වස්තිලගෙ වීඩියෝ බලන එක නතර උනේ එයාලගෙ ගොඩක් වීඩියෝවල තියෙන්නෙ කුණුහරුප. මනුස්සයෙක්ව හිනස්සවන්ඩ කුණුහරුප පාවිච්චි කරනව කියන්නෙ. ඒ අයගෙ තියෙන ප්‍රේක්ෂක ප්‍රතිචාරය එන්ඩ එන්ඩම අඩුවෙනවා කියන එක.
@erangalakmal7765
@erangalakmal7765 Жыл бұрын
හැමදාම විනිලට ආදරෙයි
@Milinda-mi2mb
@Milinda-mi2mb Жыл бұрын
Vinila patta set ekk💖mata klin wdiy video set une ne ithin 😑ekk dekk blnn gttama hby supiri set ekk kiyala hithuna💕elm vini💖🥰
@hasankesandaru3558
@hasankesandaru3558 Жыл бұрын
ජය වේවා විනි සහෝදරවරු ❤👊
@dilipmaduranga4134
@dilipmaduranga4134 Жыл бұрын
විනී ජයවේවා ❤❤❤
@impassionofmusic7270
@impassionofmusic7270 Жыл бұрын
කොනාර ස්පා එකක්වත් දාන්න 🙂👍
@shashadissanayake7150
@shashadissanayake7150 Жыл бұрын
Vinilata suba pathanawa diunuwen diunuwatama path වේවා !!!!!!❤️👍
@achalarathnayaka9929
@achalarathnayaka9929 Жыл бұрын
ජය වේවා...විනී...❤❤😍
@shanthapramachandra4127
@shanthapramachandra4127 Жыл бұрын
නියමයි කෝනාර
@chanuldevdisa5091
@chanuldevdisa5091 Жыл бұрын
ජය වේවා 🎉❤😊
@sameerasandaruwan591
@sameerasandaruwan591 Жыл бұрын
වැලිඔය අපේ උන් අඩම්බරයි උබලා සෙට් එක ගැන
@jananimadushani4375
@jananimadushani4375 Жыл бұрын
ජයවේවා විනී❤️
@HiranAvishka.
@HiranAvishka. Жыл бұрын
විනිලගෙත් කැම කඩයක් තියෙනවා කියලා අදයි යකො දන්නෙ 🙄😐.. තව කවුරු හරි එහෙම ඉන්නවද 😂
@Chamika9465
@Chamika9465 Жыл бұрын
Hmmm
@anuruddapushpakumara521
@anuruddapushpakumara521 Жыл бұрын
Wasthilage wage pada sho na ela patta ජයවේවා ..wasthilage eken kanna puluwan hoda salli thiyanaeunta witharai....
@memsathal7927
@memsathal7927 Жыл бұрын
වස්තිලාගෙ විඩියො එකක්වත් බලන්නවත් බැ හොද නැ නෙමෙ තනිකර කුනුහරප යන්නෙ වස්ති එකෙ එක නිසා එපා වෙනවා විනීලා එහෙම නැ එක නිසා මම කැමති විනීලට 😊
@nerukaidea88
@nerukaidea88 Жыл бұрын
අරුන් වගේ විඩියෝ කරන එකනම් නවත්තන්න එපා ❤️
@pathumkuma2595
@pathumkuma2595 Жыл бұрын
Boru Head line Nodammanam Thawa Hodai.
@love-arthome1
@love-arthome1 Жыл бұрын
ව්නී ආදරෙයි 🥰🤜🤛
@daw-tv7388
@daw-tv7388 Жыл бұрын
We love Konara from Maliyadeva College
@udayakumara3361
@udayakumara3361 Жыл бұрын
Niyamai kollane jayen jayama wewa
@dasindudamsith556
@dasindudamsith556 Жыл бұрын
Oya mokakin wasthi idiriyen hitiyath comedy walin wasthi ta wada hodatama karanne vinilai ekai vini mechchara dura awe kunuharapa nathuwa sadaranawa hina gassuwa ogollonata budu saranai
@anushajanaka3962
@anushajanaka3962 Жыл бұрын
සුබපැතුම් kollane wattana hadana minessunta penna නැගිටින්න .
@HowIThink-kf9eh
@HowIThink-kf9eh Жыл бұрын
මන් මේකෙන් කෑවා කෑම රහයි. සර්විස් අන්තිමයි. යන හැම එකාම කියන්නෙ ආයේ යන් නෑ කියලා.... වැඩේ හොදට කරනවනම් පෙට්ටි කඩයක් වුනත් කමක් නෑ ගොඩ දාගන්න.
@buddhikasandaruwan7828
@buddhikasandaruwan7828 Жыл бұрын
Patta
@lakshithakaushalya
@lakshithakaushalya Жыл бұрын
Gammak niyamai
@maheshikakumari88
@maheshikakumari88 Жыл бұрын
දියුණු වෙන කෙනා ඔහොම තමයි
@chameeralakshan5618
@chameeralakshan5618 Жыл бұрын
විනී වස්ති,හදවතේ උන්...උබලා වගේ අවස්තා වාදියො නෙවෙයි උන්
@pasindudilshan6656
@pasindudilshan6656 Жыл бұрын
Supiri bro jayawewa hamotama❤
@hasidudilshan8379
@hasidudilshan8379 Жыл бұрын
විනි කියන්නේ brand ekak ❤️❤️❤️
@niroshanichandima224
@niroshanichandima224 Жыл бұрын
maga.game.mallila.tikata.jayawawa.supiri.
@hemaldolawatta6489
@hemaldolawatta6489 Жыл бұрын
Kama hodai cheese kottu eka hbai set Madi
@ashengeeth_123
@ashengeeth_123 Жыл бұрын
Oya,kavru kivvath vinila hodayi❤❤
@sujeewa1421
@sujeewa1421 Жыл бұрын
Pattai vini kollo tika
@thilinamaduwantha5472
@thilinamaduwantha5472 Жыл бұрын
Vini boy Ubalata jaya wewaa ❤❤❤
@maheshkumara7063
@maheshkumara7063 Жыл бұрын
One kenekta hoda deyak karanna පුළුවන් 👍👍👍
@diwyanjali7929
@diwyanjali7929 Жыл бұрын
විනී .. it's a brand ❤
@lokawasiya
@lokawasiya Жыл бұрын
niyamai..jaya wewa machan,,,,la
@lahiruridmal3173
@lahiruridmal3173 Жыл бұрын
Vini ❤️
@slbeachessrilanka
@slbeachessrilanka Жыл бұрын
Gossip nam Konara,Konaranam gossip 😅😅😅
@amiladayarathne6363
@amiladayarathne6363 Жыл бұрын
Maru viniz 😍😍
@DGDGDGDGDDGDGDGSGD
@DGDGDGDGDDGDGDGSGD Жыл бұрын
උබත් දාපන් කෝනාර රෙස්ටුරන්ට් එකක් දාලා ගහපන් ඕපදූප රෙස්ටුරන්ට් කියල.
@KasunTharaka-is8ki
@KasunTharaka-is8ki Жыл бұрын
Konarya akka akkahu venna apa venelata jaya Lokema allanpan kollo tika
@Geminshaggya
@Geminshaggya Жыл бұрын
අඩෝ මත් යන්න ඔනේ බන් මාත් කඩුවෙල තාමා 🤟🤟
@Geminshaggya
@Geminshaggya Жыл бұрын
♥️
@sahandhananjaya7978
@sahandhananjaya7978 Жыл бұрын
vinilage wade niyamai.konarage thumbnail eka nam aul..hodatama aul giya dakka gaman.views ganna ehem wada karanna epa konara😕
@thivainsaswidu
@thivainsaswidu Жыл бұрын
Good luck vini ❤❤❤
@sisirapriyantha6569
@sisirapriyantha6569 Жыл бұрын
ජයවෙිවා විනි
Lakai Sikai Travelthiyaduwa - LS vs Vini
16:54
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1 МЛН
Look at two different videos 😁 @karina-kola
00:11
Andrey Grechka
Рет қаралды 14 МЛН
الذرة أنقذت حياتي🌽😱
00:27
Cool Tool SHORTS Arabic
Рет қаралды 17 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 138 МЛН
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 41 МЛН
හිච්චි උපාලි | Hichchi Upali | Vini Productions - විනී
23:56
Vini Productions - විනී
Рет қаралды 5 МЛН
කට්ට කපිල | Katta Kapila | Vini Productions - විනී
27:54
Vini Productions - විනී
Рет қаралды 8 МЛН
රංකිරා වෙද මහතා | Rankira Weda Mahatha | Dr.Rankira - Vini Productions
25:46
Kaldherage awurudu (Vini Productions - විනි) 2016.05.03 HD
10:36
Vini Productions - විනී
Рет қаралды 1 МЛН
10K Meeting | Vini productions
8:53
Vini Productions - විනී
Рет қаралды 2,1 МЛН
පම්පෝරි ජනක 02 | Pampori Janaka 02 | Vini productions
7:55
Vini Productions - විනී
Рет қаралды 3,1 МЛН
තොටවත්තගේ හෙලිකොට්ට | Thotawaththa | Vini Productions
7:50
Vini Productions - විනී
Рет қаралды 2,1 МЛН
උද්ඝෝෂණය | Picketing | Vini Productions
21:00
Vini Productions - විනී
Рет қаралды 8 МЛН
Look at two different videos 😁 @karina-kola
00:11
Andrey Grechka
Рет қаралды 14 МЛН