No video

විනීලා කොළඹ දාපු අලුත් රෙස්ටුරන් එකේ ගහපු පලවෙනි වීඩියෝව | Vini Restaurant Malabe - Productions

  Рет қаралды 369,878

Nilame

Nilame

Күн бұрын

කාටවත් හිතාගන්න බැරිවෙන්න එක පාරටම ඕපන් කරපු අලුත් රෙස්ටුරන්ට් එක ගැන පළමුවරට විනීලා කිව්ව කතාව
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#nilame #ViniRestaurant #ViniHotel
විනීලා කොළඹ දාපු අලුත් රෙස්ටුරන් එක | Vini Restaurant Malabe - Vini Productions
Vini flavor street

Пікірлер: 741
@Nilame
@Nilame Жыл бұрын
අපි වීඩියෝ එක ගහන්න උදෙන්ම ගිය නිසා ගොඩක් කෑම හදන්න පටන්ගෙන තිබුනේ නෑ ඒ නිසා ඒවගේ විඩියෝස් ගන්න අපිට බැරිවුණා
@Sscube256
@Sscube256 Жыл бұрын
😂
@RGE9
@RGE9 Жыл бұрын
අයියත් දාන්න ඕනේ හොදේ හොටෙල් එකක් නුවර අනිවාර්යෙන් දාන්න... අපි එනවා අපේ එකෙක් නිසා සන්තෝසයි අයියා ගැනත්, youtube එකේ ඉන්න සුපිරීම සිල්වෙස්තර මහත්මයෙක් වීමත් අපේ පාසලට හොද ආඩම්බරයක් අයියා ගෙන ඒම ගැනත් මං නිහතමානිව සතුටු වෙනවා ❤❤❤❤ ජය වේවා අයියා 🙏🏿
@kevinbhai1995
@kevinbhai1995 Жыл бұрын
වස්ති ට respect
@madushidivya-md5bf
@madushidivya-md5bf Жыл бұрын
Okata ithin posath minissunta ara apitanm yanna wasanawa na 🙂 kade diha balan innawa misak 🙂
@harshakumara970
@harshakumara970 Жыл бұрын
යකෝ ජැකිගේ ආප්පේ 200 කියලා තමයි අපේ උන් ඒ දවස් වල කෑ ගැහුවේ. දැන් අනික් උනුත් ඒ ගානම තමයි
@Travelingworlds153
@Travelingworlds153 Жыл бұрын
කවුරු උනත් දියුණු වේනවන්ම් හදවතින්ම සුබ පතනවා විනී,අනිත් යු ටියුබ්ලා වගේම දියුණු වේන්න කියලා ❤
@Amith_Gihan
@Amith_Gihan Жыл бұрын
දුශ්කර ගමක ඉදලා කොළඹට ගිහින් රෙස්ටුරන් එකක් open කරන තැනට එනව කියන්නෙ වෙනම එකක් ❤
@sihinaanuhas2615
@sihinaanuhas2615 Жыл бұрын
Aniwa gemma
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
හදවතින්ම සුභ පතනවා ! වගේම තවත් දියුණුවෙන් දියුණුවට පත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😍😍😍
@lahiru2002
@lahiru2002 Жыл бұрын
ගිනි ගණන්නම් නෑ හැබැයි...❤️👌සුබපැතුම් සෙට් එකට❤️‍🔥
@geethapriyangani1803
@geethapriyangani1803 Жыл бұрын
තරුණ අය එකතු වෙලා උත්සාහයෙන් ජයගන්නකොට හරිම සතුටුයි ලොකු ගමනක් යන්න වාසනාව ලෙබෙවා බුදුසරණයි පුතේ ඔයාලට 👍👍👍👍
@jayaminiherath8754
@jayaminiherath8754 Жыл бұрын
හරිම සතුටුයි .....ඔබලා ආව ගමන පිළිබදව ....දුෂ්කර ගමක කොල්ලෝ ටිකක කොළඹ ආක්‍රමණය කරාට......හදවතින්ම සුබ පැතුම් ....හරිම සතුටුයි .......ආදරෙයි කොල්ලෝ සෙට් එකටම .......
@madhumadhawaabeykoon6210
@madhumadhawaabeykoon6210 Жыл бұрын
දිනෙන් දින දිව්නුවටම පත්වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා... 🙏🙏🙏🙏🙏🙏
@sujithsujithka2732
@sujithsujithka2732 Жыл бұрын
උඹලා කොළඹ ආවාට අපිට කමක් නැහැ ගමේ ආතල් එක හැමදාම ඕන 💖💖💖💖
@anjulamaduwantha9692
@anjulamaduwantha9692 Жыл бұрын
මේක ඇත්තටම සුපිරි වැඩක් කමක් නෑ රැල්ලක් උනාට මොකා උනත් දියුණු වෙන්නෙ අපේ උන් හෙට සිරිල් අයිය අනිද්ද රැට්ට ලොකු පොඩි හැම එකාම මෙහෙම දියුණු වෙනව කියන්නෙ ලංකාවට ආයෙ දේශපාලනයක් ඕනිම නෑ පට්ට සතුටුයි ස්තූතී වස්ති රැල්ලකට මුල පිරුවාට....සුභ පැතුම් විනී පටන් ගත්තු අලුත් ගැම්මට🙏🙏🙏🙏
@vihangafernando1959
@vihangafernando1959 Жыл бұрын
wasthi m, pissuwk bn un nm brand ekk dn
@prasadvithanage153
@prasadvithanage153 Жыл бұрын
Restaurant demmata koheda ban ratak diunu wenne ,street foods hadala, rata develop wenne nehe .owners la develop wenna puluwan.
@malikamalshani2940
@malikamalshani2940 Жыл бұрын
ලංකාවේ මොන කොනේ ඉන්දලා ආවත් එ ලංකාවේ කොල්ලෝ සෙට් එකක් 😍... වෙන උන් වගේ කිසිම තැනක තව එකෙක් පහත් කරලා කාතා කිරිල්ලක් දැකලම නෑ ❤️... මේ වගේ හිත හොද හැම එකාටම හරියන්න ඕනී 🙌.. ආදරෙයි වීනී අපි හැමදාම ඔයාලත් එක්ක ඉන්නවා Good luck 😘☀️
@prabha5885
@prabha5885 Жыл бұрын
ආදරෙයි විනී සහෝදරයන්ට❤️ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා❤️ අලුතින් දේවල් කරන හැමෝම හොයන් ගිහින් ඔවුන් දිරිමත් කරන නිළමෙටත් හදවතින්ම සුබපතනවා සහෝදරයා 👍
@mmobil8144
@mmobil8144 Жыл бұрын
මම විනීලගෙ හැම වීඩියෝ එකක්ම බලනව. ඉතින් ලංකාවට ආපු දවසක එනව ඔයාලගෙ රෙස්ටුරන්ට් එකට. හරිම සතුටුයි. දියුණුවෙන් දියුණුවට පත්වේවා කියල හදවතින්ම සුබ පතනව. ජයවේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kalumrangana1273
@kalumrangana1273 Жыл бұрын
අර හිච්චි උපාලි රට ගියේ..ඒ වගේ අපේ කොල්ලෝ කෙල්ලෝ ටිකකට රට ජොබ් එකකට යන්න විනී රෙස්ටුරනට් ලෝකේ හැමතැනම බිහිවේවා! සුබ පැතුම් හැමෝටම හදවතින්ම.
@rasangika123
@rasangika123 Жыл бұрын
Lankawe sampath rata yawanna epa ethakota api kanne monawada 😢
@niranjalasarojani635
@niranjalasarojani635 Жыл бұрын
😂 ehem unoth hodt thiyei
@roshanmunasinghe1085
@roshanmunasinghe1085 Жыл бұрын
සමහර KZbins ලා Hit වෙලා Restaurant දානවා... අන්තිමට Video production නෑ, එහෙම නොවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා... අපි කැමති Vini Videos වලට. Good luck "Vini"
@pahantharu9242
@pahantharu9242 Жыл бұрын
ආදරෙයි විනි කොල්ලනෙ....දියුණු වෙන් දියුණුව ටම යන්න ලැබෙිවා...නිලමෙි අයියටත් බුදු සරණයි ජයම වෙිවා
@learnyoutube1
@learnyoutube1 Жыл бұрын
ඇත්තෙන්ම සතුටුයි විනීලා මේ ඉන්න තැන ගැන තව තව දියුණු වෙන්න ඕනා 😌❤️‍🔥👋
@sanjupradiya4660
@sanjupradiya4660 Жыл бұрын
අපි ඉන්න තැන තියෙන්නේ ජයවේවා 🙂❤️විනී අයියලා හැමෝම දිනෙන් දින දියුණු වේවා ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි 🙏🙏🙏
@RF9_LEVIN.
@RF9_LEVIN. Жыл бұрын
බඩපැපෙන්න කන්න පුලුවන් එහෙනම්
@SakunthaDeshan
@SakunthaDeshan Жыл бұрын
ලංකාවේ කොල්ලො ටිකක් උස්සාහයක් මහාන්සියෙන් දියුනු වෙන්න ඔනා gammak❤️‍🔥
@Money12126
@Money12126 Жыл бұрын
තේරුවන් සරණයි ! දේවි පිහිටයි ! දියුනුවෙන් දියුනුවට පත් වෙවා !
@teamwiki_wikiplayys
@teamwiki_wikiplayys Жыл бұрын
Market එකේ තරඟය වැඩි වෙන තරමට රටක් දියුණු වෙනවා ජය වේවා ✌️
@wishwajithsubhawickrama9090
@wishwajithsubhawickrama9090 Жыл бұрын
💜️💜️💜️💜️💜️💜️ ආදරෙයි විනී හැමදාමත් ඉදිරි සියළු වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ජය වේවා විනී
@gimhanikaushalya5936
@gimhanikaushalya5936 Жыл бұрын
තබන තබන පය ඉදිරියට ම යන්න ලැබේවා විනී! ජය ම ලැබෙන්න ඕනෙ සෙට් එකක් තමයි ❤️🥰
@rohanfernando1333
@rohanfernando1333 Жыл бұрын
ජේසුස් වහන්සේගේ පිහිටෙන් ඔබගේ සියලු බලාපොරොත්තු සහ උත්සාහයන් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා විනි ❤
@hansana1034
@hansana1034 Жыл бұрын
😂 රැල්ලට restaurant දානවා කියන උන්ට කියන්නේ, අනේ ගස් හිපාටුවනි උබලට අඩුම ගානේ රැල්ලට තියා හුලගටවත් youtube channel එකක් කරලා famous වෙලා මෙහෙම වැඩක් කරන්න බැරි උනානේ, ඒක නිසා අනුන්ගෙ වැඩ වලට ඊරිසියා නොකර හිටපන්, හොද කියන්න ඕනි නෑ කට වහන් ඉදපන් ඒ ඇති.... GOOD LUCK VINI ❤️✨️
@jukiproductions5737
@jukiproductions5737 Жыл бұрын
අන්න ඒකයි 😂❤
@imashahansini6369
@imashahansini6369 Жыл бұрын
Ekanam aththa...👍
@Hewages.m5662
@Hewages.m5662 Жыл бұрын
ඇත්ත
@gayanipriyadarsani4963
@gayanipriyadarsani4963 Жыл бұрын
Ane ekanam.attha oya kiyana unta rallata thiya hulagatavath mokuth baruva athi
@dileepdilshan303
@dileepdilshan303 Жыл бұрын
රැල්ලක මුල් පුරුක " වස්ති " 💪❤
@rasikagayani8572
@rasikagayani8572 Жыл бұрын
විනී... 🙏🙏🙏 සුබ පතනවා ඔයාලට.. ඔයාලගෙ අවංක නිහතමානී කමට අපි ගොඩක් ආදරෙයි . ජය වේවා හැමෝටම. ❤️🥳🙏
@dilushamadushan618
@dilushamadushan618 Жыл бұрын
මේ සියල්ලගේම නිර්මාතෘ වස්ති ❤️❤️සුපිරි වැඩක් විනී ආදරෙයි ❤️❤️
@sumobro9487
@sumobro9487 Жыл бұрын
අපි වගෙ පොඩි අයගෙ ඉඩලා❤ 4:35
@maleeshatharushi2932
@maleeshatharushi2932 Жыл бұрын
Thank you wasthi ❤️ youtubers ලට resturant දාගන්න ඔයාගෙ concept එක දුන්නට.
@jukiproductions5737
@jukiproductions5737 Жыл бұрын
පට්ටම ගොන් කතාව 👍🤣🤣
@Chathu...287
@Chathu...287 Жыл бұрын
අම්මෝ මේ මොකද 😂
@Chathu...287
@Chathu...287 Жыл бұрын
@@jukiproductions5737 ඇත්ත😅🤭
@Lazy570
@Lazy570 Жыл бұрын
Ithim wasthilata ay methana awith thanks karanne😂😂wasthila me comments kiyawanawada moda ganiye🤣🤣
@naduninimesha5769
@naduninimesha5769 Жыл бұрын
​@@Lazy570 😹😹oi 😹😹
@Achindu_Madushan
@Achindu_Madushan Жыл бұрын
අලුත් වැඩේට Good Luck Vini ❤
@chathuraprasad1690
@chathuraprasad1690 Жыл бұрын
ඒකේ ගනන් නම් සාදාරන පාටයි..❤😊
@ashengeeth_123
@ashengeeth_123 Жыл бұрын
අම්මෝ.ගැම්මක් තමයි,0 ඉදලම නැගිට්ට සෙට් එකක්, විනීලා,, ගැම්මක් තමයි අනේ... හැබැයි ඔයාලගේ වීඩියෝස් ඕනි විනී හැමදාමත්
@sujisaman7899
@sujisaman7899 Жыл бұрын
දිනෙන් දින දියුණුවේවා... අායේ අපිට ගමේ වැවේ පංසලේ කුඹුරේ හේනේ වැඩක් කරන අපිට සතුටක් ගෙනෙන තොල්ලෝ ටික නැතිවෙයි වගේ.. කොළඹට අාවා කියන්නේ. ඉතිං.
@ujithapriyankara8147
@ujithapriyankara8147 Жыл бұрын
අඩේ විනී.... පට්ට ආදරෙයි හොදේ... මම නම් හිතුවෙම අප්‍රේල් 1st දාපු video එක සිරාවටම joke එකක් කියල... පට්ට ආඩම්බරයි හොදේ... උනුසුම් සුබ පැතුම්... 😍😍😍😍💪💪💪💪
@ravididesilwa5609
@ravididesilwa5609 Жыл бұрын
High quality foods normal prices , friendly staff Highly recommend 💯
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
විනීලා තවතවත් දියුණු වෙවා ❤❤❤❤ තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@damika_official
@damika_official Жыл бұрын
විනිලට ආදරේ අය මේ පැත්තට❤️😻
@InspiremeNow2759
@InspiremeNow2759 Жыл бұрын
😊
@sam69xxx1
@sam69xxx1 Жыл бұрын
කොනට? 😂 මොන කොනටද?
@sltech9403
@sltech9403 Жыл бұрын
පිස්සුද උට්ටෝ කොන් වලට යන්න😂😂
@Dabalproductionofficial
@Dabalproductionofficial Жыл бұрын
✋මම
@hiranthajayakody8129
@hiranthajayakody8129 Жыл бұрын
Api api 😍😍😍😍😍😍
@nilameproductions8156
@nilameproductions8156 Жыл бұрын
නියමයි කොල්ලෝ ජයවේවා ✌
@ChampikaWeerasinghe-mk8bl
@ChampikaWeerasinghe-mk8bl Жыл бұрын
Start එකේ ඉදන් හැමදාම හොද දේ දෙන්න. ඔයාලට වරදින්නෑ. සුභ පැතුම්!
@sajithdilshan6761
@sajithdilshan6761 Жыл бұрын
වස්තිලා තමයි හැමෝටම යන්න ඕනී පාත් එක මුලින්ම පෙන්නලා දෙන්නේ..ඒක දිගේ ගිහින් සේරම ගොඩ යන එක සතුටුයි..ඒක හොද දෙයක්.. තව තවත් දියුණු වෙන්න ඕනී හැමෝම...❤
@Chathu...287
@Chathu...287 Жыл бұрын
සමහර Comments වලට අනුව.. , විනීලා විතරයි මේ ලෝකේ තව කෙනෙක් කරපු දෙයක් කරලා තියෙන්නේ..😅අල්ලපු ගෙදර අය බබාලා හැදුවොත් අනිත් ගෙදර අය හදන්න හොඳ නෑ..මොකද එකම Concept නේ😀🤭
@Lazy570
@Lazy570 Жыл бұрын
Oo😂😂
@Chathu...287
@Chathu...287 Жыл бұрын
@@Lazy570 😅🤪
@stefanevanzz698
@stefanevanzz698 Жыл бұрын
අල්ලපු ගෙදර බබාලා හැදුවා නොහැදුවා අදාලා නැත.. තමන්ට බබෙක් හදලා කන්න බොන්න දෙන්න පුලුවන්ද කියන එකයි බලපාන්නේ 😂 ඒක නොදැන අල්ලපු ගෙදර එකා හදපු විදියටම බබාලා 4ක් හදන්න යන එකයි මිනිස්සුන්ගේ වැරැද්ද 😂😂 ඉතින් මෙ හුගක් උන් කරලා තියෙන්නේ ඒක 😏😏
@Chathu...287
@Chathu...287 Жыл бұрын
@@stefanevanzz698 මන් අදහස් කරේ කෙනෙක් අම්මා කෙනෙක් උනාම තව කෙනෙක්ට එහෙම වෙන්න බෑ වගේ කතාවක් කියලා.අනිත් ගෙදර හදන ගාන ගැන නෙවෙයි කීවේ..කොහොමත් විනීලා කරේ එයාලට පුළුවන් විදියට විතරයි..
@sandeepperera3552
@sandeepperera3552 Жыл бұрын
ගෞරවයෙන් බුදුසරණයි ❤️
@rashanishihara4710
@rashanishihara4710 Жыл бұрын
හදවතින්ම සුභ පතනවා....දිනෙන් දින දියුණුවට පත් වේවා..❤❤🥀(vini )
@sudathbandara3471
@sudathbandara3471 Жыл бұрын
නියමයි. ඕක තමයි වෙන්න ඕන. අලුත් දෙයක් වෙනස් දෙයක්. ජාතික නෙවෙයි. ජාත්‍යන්තර මට්ටමේ සුපිරි වැඩක්. ස්තුතියි නිළමේ.
@rajithamadusankauoc
@rajithamadusankauoc Жыл бұрын
Wenas deyak koheda bn meka
@ex2240
@ex2240 Жыл бұрын
Aluth deyak kohed hutto😂
@nathashafernandez342
@nathashafernandez342 Жыл бұрын
😂😂😂
@sadu.chathurika21.s.chathu7
@sadu.chathurika21.s.chathu7 Жыл бұрын
හදවතින්ම සුභ පතනවා.ජය වෙවා.
@herathchandra4082
@herathchandra4082 Жыл бұрын
වාසනාවන් !!!:🌷🌷උත්සාහ වන්ත දරුවන්👌👍💪 දවසින් දවස දියුණු වේවා පුතේ !!!🙏
@yr-rp3tw
@yr-rp3tw Жыл бұрын
නිහතමානී සෙට් එකක් ,මුල්ම vedioes ඉදලම බැලුවා..views අඩු කාලේ ඉදන්ම..වැදගත් විදියට හැමදාම vedioes කලේ..අද ඉන්න තැන ගැන සතුටුයි ..බොරු සෝභනේ නැති නිසා ගොඩක් අය එයි..අපිත් එනවා..
@DumiduThenuwara
@DumiduThenuwara Жыл бұрын
Restaurant KZbinr ට දැන් කාලාවක් වෙලා. හරිම චාම් වැඩිය වැඩ කැලි නැති පොට් එකක්. ඇදන් ඉන්න ඇදුම පිටින් උනත් ගිහින් කාලා එන්න පුළුවන් ❤😘
@chamaskiha3779
@chamaskiha3779 Жыл бұрын
ඇත්තටම පට්ට සතුටක් මෙහෙම දකිනකොට කුහක මුකුත් කරගන්න කඩේකින් ආප්පයක් කන්න සල්ලි නැති වුන් මේවට එක එක ඒවා කියයි සුභ පැතුම් මගේ සෙට් එක
@greenarrow5546
@greenarrow5546 Жыл бұрын
ගොඩක් සතුටුයි අපේ කොල්ලො ටිකට
@dinna7996
@dinna7996 Жыл бұрын
ජය වෙිවා නිළමෙි...ආදරෙයි ❤❤❤
@prbodasampath3366
@prbodasampath3366 Жыл бұрын
සුබපැතුම් විනි❤❤❤
@sajithmadushan5370
@sajithmadushan5370 Жыл бұрын
මේවා තමයි ලංකාවට ඕන කොපි කරත් නැතත් ව්‍යාපාර තියෙන්න ඕනේ රටේ කොපි කරත් නැතත් Money circle එක වෙන්න ඕනේ රට ඇතුලේ.
@prasadvithanage153
@prasadvithanage153 Жыл бұрын
🤣🤣🤣
@sajithmadushan5370
@sajithmadushan5370 Жыл бұрын
@@prasadvithanage153 පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද ඔබ දන්න දේ..?
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විශිෂ්ඨයි ජයශ්‍රී. 👍🏾🇱🇰👍🏾💪🏽💪🏽💪🏽💪🏽💪🏽 WAW SUPIRI.🇱🇰🇱🇰🇱🇰👍🏾👍🏾👍🏽👍🏽 දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් වේවා. නිලමෙට ගොඩක් ස්තුතියි මේ වගේ වටිනා වැදගත් ආදර්ශමත් ශ්‍රී ලංකාවේ දේවල් පෙන්වා දීම ප්‍රශංසනීයයි.
@karokehubsl1136
@karokehubsl1136 Жыл бұрын
නිළමෙත් දාමු රෙස්ටුරන්ට් එකක්..
@christhinesepalika
@christhinesepalika Жыл бұрын
ගොඩක් සතුටුයි VINI ❤😍
@AbilasH8
@AbilasH8 Жыл бұрын
අශේන් - බික වස්ති - වස්ති රෙස්ටුරන්ට් විනී - විනී රෙස්ටුරන්ට් නියමයි 🙂❤👍 congratulations brothers 🥳🎉
@geek_sLc
@geek_sLc Жыл бұрын
සුපිරියක් තමා අයියේ Vini ලට හැමදාමත් ආදරෙයි 🇱🇰❤
@sampathsenevirathne542
@sampathsenevirathne542 Жыл бұрын
නියමයි විනී..
@kasiyabro
@kasiyabro Жыл бұрын
1 like 1 comment 😍😁✌️ 12 second 😁 ඊලඟ Restaurant එක මොකද සෙණ්කඩගලට ගෙනාවොත් 😁✌️
@Deveni.
@Deveni. Жыл бұрын
හොද දේවල් ඉතිං රැල්ලට ගියාට අවුලක් නෑ ඒක හොදයි, ජයවේවා!!!❤️ වස්තිලාගේ රැල්ල❤️❤️
@neeliyaauwardt6510
@neeliyaauwardt6510 Жыл бұрын
ඔයාලා හරිම නිහතමානීයි.ඒකයි මම කැමති.ලංකාවට ආවම එනවාමයි කන්න .photo එකකුත් ගහගන්නත් එක්ක 😁
@YtGayan-ho9cl
@YtGayan-ho9cl Жыл бұрын
විනිලගේ වැඩේ හොදයි❤ ඒත් හැමෝම මේක පටන් ගත්තේ වස්තිලාගෙ restaurant එක දැම්මට පස්සේ
@todaylk6206
@todaylk6206 Жыл бұрын
අඩෝ.. එන්න බෑ දුරයි.... අපි ලොකු මිනිස්සු නෙවෙයි හැබැයි බස් එකේ හරි ඇවිල්ල කාලා යනෝ සපෝට් එකක් විදිහට අනිවාර්යයෙන්ම දැකපු නිහතමානීම සෙට් එක නිසා
@sachinthalakvidu1220
@sachinthalakvidu1220 Жыл бұрын
ජය වේවා විනී සෙට් එකටම අදරෙයි ❤️❤️❤️
@ChanchalaChanchala-hh4qc
@ChanchalaChanchala-hh4qc 6 ай бұрын
සුබපැතුමිි මල්ලි...ඔය යාලුකම හැමදාම තියා ගන්න...සුබපතනවා මම ඔයාලගෙ ගමනට....තව ලොකු දුරක් යන්න ලැබෙන්න ඔයාලට හැමෝම එක්ක...බුදුසරනයි...
@shenalipanditha5440
@shenalipanditha5440 Жыл бұрын
හදවතින් ම සුභ පතනවා විනීලට 💖💖 බොහොම දක්ෂ පිරිසක් විනී team එක 👍ජය වේවා ! සුභ අනාගතයක් වේවා ! 🙏😇💐🌺🌼
@userbandara8362
@userbandara8362 Жыл бұрын
මීලග resturent එක open කරන youtuber නම් කර වටිනා තෑග්ගක් දිනාගන්න
@Lazy570
@Lazy570 Жыл бұрын
Na ona na😂
@azmilkais
@azmilkais Жыл бұрын
Ratta or dino ද 😂
@erandamaduwantha6600
@erandamaduwantha6600 Жыл бұрын
Jayen jayama wewa.... vini production... a wagema nilame... nihathamani sri lankikaya...
@Amila_suresh
@Amila_suresh Жыл бұрын
අනුශ්ක අයියෙ..ඔයා මාර පොරක් බ්න්.🤗 කොපි කරන් උන්ටත් හොද අදහස් ගන්න පුලුවන් ඔයාගෙන්.. ☺️ ගැම්මක් අනුශ්ක උදාන.. ටිපර් නම් පාක් කරන්න එපා.🤣
@kumarathungavijewardhana7940
@kumarathungavijewardhana7940 Жыл бұрын
😂👻
@colombospareparts-gm2eh8pw3
@colombospareparts-gm2eh8pw3 Жыл бұрын
නිකන් පල.ඩෝ යන්න කොපි කරන්න උන් පොරවල්ද පකෝ
@Amila_suresh
@Amila_suresh Жыл бұрын
@@colombospareparts-gm2eh8pw3 උබට වඩා පොරක් 🤣
@st-bk5tq
@st-bk5tq Жыл бұрын
එකගයි.... 👍
@st-bk5tq
@st-bk5tq Жыл бұрын
එකගයි.... 👍
@BusinessGuruhttps
@BusinessGuruhttps Жыл бұрын
නිලමෙතුමා ඔයාලත් වෙනසක් කරමු නේද ❤👍
@methum4084
@methum4084 Жыл бұрын
ඕකෙත් කතාවක් හැදුවනම් හරි🤟🤟😂
@kumakuma3154
@kumakuma3154 Жыл бұрын
දියුණුවෙන් දියුණුවටම පත්වෙන්නම ඔනී....බුදු සරණයි සියලුම දෙනාටම.රැවුල නානා එක්ක ඉක්මනටම Video එකක් ඔනී.ඔයාලගේ යාලුවො ඔක්කොම Video වල ඉන්න එක පට්ටම ගැම්මක්..❤
@chamindasampath1856
@chamindasampath1856 Жыл бұрын
ඇත්තටම සතුටුයි මගේ කෙනෙක් දිව්නු උනාවගේ හැගීමක් එන්නේ
@SamanKumara-jh4fs
@SamanKumara-jh4fs Жыл бұрын
ආදරෙයි.තවතවත්.දියුනුවෙන්න.
@Nadeesha680
@Nadeesha680 Жыл бұрын
විනීලගෙ වීඩියෝස් ඔක්කොම වගේ බලල තියන අය දාමු බලන්න ලය්ක් එකක්
@harshakumara2832
@harshakumara2832 Жыл бұрын
congratulations vini කොල්ලෝ ❤❤❤❤❤
@shehanminimom8690
@shehanminimom8690 Жыл бұрын
අඩෝ පට්ටම ලාබයිනෙ 😍😍😍
@user-fz5fw9tc7t
@user-fz5fw9tc7t Жыл бұрын
Vini කියන්නේ සුපිරියක් තමයි අදරෙයි පැලෙන්න 🥰
@user-on2tc5og2d
@user-on2tc5og2d Жыл бұрын
අපි මුලදී ඉඳන් ආදරෙ කරන .akama පවුල vinil jayen ජයම වේවා ඔබ සැමටම theruwan saranai හැමෝටම ආදර්ශයක්
@lalsamarasinghe9577
@lalsamarasinghe9577 Жыл бұрын
ජයවේවා 👍👍👍👍👍💐💐💐💐💐😀😀😀😀💐❤❤❤❤❤❤
@maduumsirimanna3646
@maduumsirimanna3646 Жыл бұрын
මේ කමෙන්ට් එක කියවලා ටිපර් වෙන්ඩ එපා.. මට දැනෙන දේ මම කියන්නේ.. වස්ති රෙස්ටුරන්ට් එකේ කන්සෙප්ට් එකම එහෙමම කොපි කරලානේ.. 😂😂❤ .. රෙස්ටුරන්ට් එකක් දැම්මට කමක් නෑ විනීලා කන්සෙප්ට් එක වෙනස් උනානම් වැඩේ සුපිරි.. විනීලා උපරිම වස්තිලාව කොපි කරනවා වගේ.. හෙට අනිද්දා විනීලාත් ස්ටෙජ් නැගලා උඩ පැන පැන සිංදුත් කියයි 😂😂😂😂❤❤ .. ටිපර් වෙන්ඩ නම් එපා.. දැනන දේ කෙලින් කිව්වේ.. පට්ට් කොපි .. ක්‍රියේටිව් අයිඩියාස් නෑ විනිලාට.. 😂😂❤❤
@maleeshatharushi2932
@maleeshatharushi2932 Жыл бұрын
Aniwaren ow
@lakshankumara8521
@lakshankumara8521 Жыл бұрын
Aniwaaa
@jukiproductions5737
@jukiproductions5737 Жыл бұрын
කුහක කොමෙන්ට් 👍🤣🤣ගොන් වස්තියෝ ටිපර් කොමෙන්ට්මයි දාලා තියෙන්නෙ 💀🤣
@dsds9978
@dsds9978 Жыл бұрын
අනිවාර්යයෙන් එනවා vini බන් එකක් කාලා යන්න ..නියමයි ඉදිරියටම කරන් යමු නිලමේ ඔබටත් ස්තූතිය 👌👌👌👌❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Ware_malli
@Ware_malli Жыл бұрын
කොලඹින් පස්සේ ආයෙ දානවනං ගාල්ලට තමා ඉතින් 😊❤
@mmsamankumara7522
@mmsamankumara7522 Жыл бұрын
විනී කියන්නේ ඉට්ජිම් ෆට්ට හදවතිම්ම සුබ පතනවා අපෙ උන්ට❤❤❤❤❤❤❤ ජයෙන් ජයම වෙවා❤❤❤❤
@malithudara7557
@malithudara7557 Жыл бұрын
ජනයී ප්‍රියයිත් කඩයක් දැම්මොත්😂 අම්මෝ සැප තමා 🤩😂😍
@wnpprasad8088
@wnpprasad8088 Жыл бұрын
ගමේ කොල්ලො ටිකක් නිසා ගමේ දුප්පත් මිනිස්සුන්ට කන්න පුළුවන් මිලකට විකුණුවොත්නම් වටිනවා . දිගටම පවති එහෙම වුනොත්. වස්ති පකයලාගේ කඩෙන් කෑම වේලක් ගන්න වෙනම ජොබ් එකක් කරන්න වෙනවා
@yashodarasandamali5439
@yashodarasandamali5439 Жыл бұрын
Ehema wenne na.api giyoth walan thamai hodala enna wenne.
@Amila_suresh
@Amila_suresh Жыл бұрын
ඉතින් උබ සයිවර් කඩේකින් කාපන් කො..😂 පිනට දෙන්නෑ ඉතින් .
@samanthijayamanna2802
@samanthijayamanna2802 Жыл бұрын
@@Amila_suresh sira
@ashanfernando9443
@ashanfernando9443 Жыл бұрын
Thota salli na kyla apit pukada ballo
@jukiproductions5737
@jukiproductions5737 Жыл бұрын
@@Amila_suresh ඇයි උබ හෙන සල්ලි කාරයාද ගොන් වස්තියා 🤣🤣
@manoriudarika9897
@manoriudarika9897 Жыл бұрын
හදවතින්ම සුභ පතනවා විනීලට.දියුණුවේ ඉහලටම යන්න.kandyත් දාමුද රෙස්ටූරන්ට් එකක්. හැබැයි වීඩියෝ දාන්න අමතක කරන්න එපා ඕකේ..
@harshaljayasinghe5692
@harshaljayasinghe5692 Жыл бұрын
දියුණුවෙන් දියුණුවට පත් වේවා සහෝදරයෝ සෙට් එක 😍❤️🔥 තෙරුවන් සරණයි
@tektok6630
@tektok6630 Жыл бұрын
වස්ති / බි.ක / විනි කැම කඩ රැල්ල සමාරම්භය 👍
@artcraftwithyashi1297
@artcraftwithyashi1297 Жыл бұрын
විනිලට ආදරෙ අය කෝ...♥️
@hirandesilva1019
@hirandesilva1019 Жыл бұрын
වස්ති....සම්ප්‍රදාය අතික්‍රමණයට කියන්නේ නිකන් නෙවෙයි කියලා මේවගෙන් පෙනවා...වස්තිලාගේ වගෙම photos,menu එක දාලා...අවුලක් නෑ හැබැයි credit එක වස්තිලාට දුන්නා නම් තමයි උඹලා නියම මිනිස්සු වෙන්නේ...මොනවා උනත් කොල්ලා ටිකක් නෙහ්...ජය වේවා....!!♥️♥️
@jayzhjjhdfxse
@jayzhjjhdfxse Жыл бұрын
තෝ කියන් විදියට ලන්කාවෙ තියෙන්න පුලුවන් එක resturant එකයි 😂😂😂😂😂 ගෝත්‍රිකයෙක් නේද් උබ
@hirandesilva1019
@hirandesilva1019 Жыл бұрын
@@jayzhjjhdfxse හරකෙක්ට සිංහල උගන්වන්න බෑ නෙහ්....😂😂..ගොනා කියලා මරන්න බෑ නෙහ්..උම්බෑ කිය කිය ඉදපන් ගෝතයා...😂😂
@jayzhjjhdfxse
@jayzhjjhdfxse Жыл бұрын
මොකක්ද බන් වස්තිලගේ සම්ප්‍රදාය අතික්‍රමනය කියන්නේ? 😂😂😂😂😂🐒🐒🐒🐒🐒🐒🐒🐒
@chanukajayasena1682
@chanukajayasena1682 Жыл бұрын
@Jzz99 ඕනෙ තරම් restaurat දාන්න පුලුවන් බං.ඒ වුනාට අරුන්ගෙ concept ටික එහෙම්ම copy කරාට පස්සෙ මාර creative කියන්නද උබ කියන්නේ?
@jayzhjjhdfxse
@jayzhjjhdfxse Жыл бұрын
@@hirandesilva1019 අපේ පැත්තෙත් අලුතෙන් රෙස්ටුරන්ට් එකක් දැම්මා එකේ , මෙනු කාඩ් එකක් නෑ එතකොට වස්තිලගෙ වගේ වෙනවනේ, ඒ නිසා මෙනු එක වේටර්ගෙ පුකේ ගැහුවා....සම්ප්‍රදාය අතික්‍රමනය කරා ඉහලින්ම 🐒🐒🐒
@damithjayakody6458
@damithjayakody6458 Жыл бұрын
ජයවේවා vini❤🎉
@user-vu5io1jw4q
@user-vu5io1jw4q Жыл бұрын
විනිිලගේ වාසනාව 😊😊
@sudeshsoyza8489
@sudeshsoyza8489 Жыл бұрын
අදරෙයි විනි ඔක මොරටුවටත් ගෙන්නො ඔබට ජය 🙏🙏❤️❤️❤️❤️❤️👍👍👍
@valuables
@valuables Жыл бұрын
Congratulations boys ❤️
@kumaridehigama4293
@kumaridehigama4293 Жыл бұрын
ජය වේවා, තෙරුවන් සරණින් යහපතක්ම වේවා 👌👍🌹🌺💖
@knmixlk
@knmixlk Жыл бұрын
ජයවේවා vini..කොළඹ ආව දවසක අනිවා එනවා ඔන්න
@krsooriyabandara853
@krsooriyabandara853 Жыл бұрын
Suba pathnawa Vini.thanz bn podi miniha halapu nathi eka ❤🎉
@anjalikariyawasam9073
@anjalikariyawasam9073 Жыл бұрын
ජය වේවා !🙏💪💪💪🥰🥰
හිච්චි උපාලි | Hichchi Upali | Vini Productions - විනී
23:56
Vini Productions - විනී
Рет қаралды 5 МЛН
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 3,5 МЛН
The Joker saves Harley Quinn from drowning!#joker  #shorts
00:34
Untitled Joker
Рет қаралды 67 МЛН
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 16 МЛН
а ты любишь париться?
00:41
KATYA KLON LIFE
Рет қаралды 3,1 МЛН
බිරිඳ සොයා | Birida Soya | Vini Productions - විනී
18:39
Vini Productions - විනී
Рет қаралды 4,8 МЛН
බෝම්බය | The Bomb | Vini Productions - විනී
25:56
Vini Productions - විනී
Рет қаралды 6 МЛН
බික හදන හැටි.🥘
13:16
Ashen Senarathna
Рет қаралды 558 М.
මල ගෙදර 03 | The Funeral Home 03 | Vini Productions - විනී
23:26
Vini Productions - විනී
Рет қаралды 4,4 МЛН
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 3,5 МЛН