“සියලු සමාජශාලා ශාසනයට පුදන්න යන ක්ලබ් වසන්තගේ ඇත්ත කතාව" මම මේ කතාව අද තමා මුලින්ම කියන්නේ..

  Рет қаралды 396,324

KONARA VLOG

KONARA VLOG

Күн бұрын

#KonaraVlog #3zeroStudio #AvishkaVirajKonara

Пікірлер: 543
@sampathmendis1691
@sampathmendis1691 2 жыл бұрын
නියමයි වසන්ත අයියේඔබ කරපු පින් බලෙන් මතු ආත්මෙදිත් ඔබටඒ වගේම ලැබෙන්න ඕන සුදු බෝලෙ ටආදරේ
@sasindudeshan6464
@sasindudeshan6464 2 жыл бұрын
Club වසන්තගෙ පුතාට කවියක් සිංදුවක් කියන්න කිව්වම ... කලේ බුදු ගුණ සිහි කිරීම 🙏 ...පිංවන්ත දරුවෙක් ❤
@kkandy6327
@kkandy6327 3 ай бұрын
අද ලංකාවෙි පොඩි උන් ගාථාවක් කියන්න කිව්වොත් කියන්නේ සිංදු.ඒවත් අහන් ඉන්න පුළුවන් ඒවා නෙවෙයි.ඒත් මෙි පුංචා සිංදුවක් කවියක් කියන්න කිව්වම කිව්වෙි ගාථා... ඇත්තමයි රත්තරනේ බුදු සරණයි පුතේ... පරෙස්සමට ඉන්න 💟
@shantharanaweera4741
@shantharanaweera4741 2 жыл бұрын
ඒ පුතාගේ වටිනාකම කියලා නිම කරන්න බෑ මටනමි.. අද කාලයේ හැදෙන දරැවන්ට වසන්ත මහත්තයා ගේ පුතා අභියෝගයක් . ඔබතුමා ට තවත් වටිනා දරැවෝ තුන්දෙනෙක් ඉන්නවා . ඒ ඔක්කොමලා ගේ හයියත් එක්ක ඔබ තුමා රජෙක් වගේ කෙනෙක්. හොද හයියක්ඔබතුමාට තියෙනවානේ දරැවෝ නිසා . අපිත් සුබ පතනවා ඔබතුමා ගේ දියුණුවට. තව බොහෝ කාලයක් අප රටට සේවය කරන්න ඔබතුමා ට ශක්තිය ධෛර්යය ලැබෙිවා.
@galappaththiguruge7701
@galappaththiguruge7701 2 жыл бұрын
වසන්ත අයියේ ., ඔබට දීර්ඝායුෂ ලැබේවා .බුදුසරණයි .පරිස්සමෙන් ඉන්න .හිත හොඳ මනුස්සයෙක් .😊❤️🙏
@VenJaelaVijayadewaThero
@VenJaelaVijayadewaThero 2 жыл бұрын
පුංචි පුතා ගැන හුගාක් සතුටුයි බුදුරජාණන් වහන්සේගේ සරණින් තොර වෙන සරනක් නෑ , පෙර පින තමයි ...
@ronenlakshan5731
@ronenlakshan5731 2 жыл бұрын
සින්දුවක් කියන්න කිව්වම ගාථාවක් කියන්නම් කිව්ව.ඒකනම් මාරයි.හිතාගන්න බෑ.වසන්ත අයිය ආදරෙයි ඔයාට හැමදාමත්. බුදුසරණයි konara vlogs ඔබටත් ජයෙන් ජයම වේවා තෙරුවන් සරණයි
@chamikangishan8912
@chamikangishan8912 2 жыл бұрын
මොන ජරා වැඩේ කරත් මිනිසුන්ට උදව් කරන හොද මිනිහෙක්.. සුදු බෝලෙට ආදරෙයි ❤
@pgukweerasinghaweerasingha1553
@pgukweerasinghaweerasingha1553 2 жыл бұрын
පුතා ගැන පුදුම නෑ ඔතන ඉපදුණේ පිණට එ පීණ තවත් පැහැදිලි උනා.. ස්තුතියි අවංක කමට.....
@sachiwithanage2027
@sachiwithanage2027 2 жыл бұрын
ආසම චරිතයක්.සල්ලි නෙවෙයි හදවත තමයි එයාගෙ ලස්සනම සුන්දරම.එයාගෙ විඩීයෝස් බලද්දි ඒක තේරෙනවා🥰🙏
@zonebag5326
@zonebag5326 2 жыл бұрын
"මෙකේ ඉන්ව මාර වෙස් ගත්ත වෙස් නැටුමි කන්ඩායම් ටිකක්.... ඔයා යම් දෙයකට අැලෙනවද එ් හා සමානව ඔයා දැනගන්න ඔන එකෙන් ගැලවෙන්න.... " මාරම වටින අදහස් ටිකක් ජයවේවා ඔබතුමාට...
@rajapaksharajapaksha7861
@rajapaksharajapaksha7861 2 жыл бұрын
නිහතමානී මනුෂ්‍යත්වය වසන්ත අයියා සහ පවුලේ හැවමා්ම,🙏❤❤❤❤
@chandralatharohini7750
@chandralatharohini7750 2 жыл бұрын
ලංකාවේ බොහෝ මිනිසුන් අතර හිත හොඳ මිනිසෙක් ජයවෙවා අයියා ඔයා ඇතුළු පවුලේ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා ජෙසු පිහිටයි 🌹🙏♥️
@upullakshman4950
@upullakshman4950 2 жыл бұрын
වසන්ත මහතාගේ දිහා බලලා අපිට දුන් motivation එකට thanks පතමි ඔබට නිරොගි ජීවිතයක්
@kirthibandara111
@kirthibandara111 2 жыл бұрын
හොද උදාහරණ ටිකක් දුන්නා හැදෙන මිනිස්සුන්ට බොහොම ස්තුතියි බුදුසරණයි
@Leo-mq5pe
@Leo-mq5pe 2 жыл бұрын
මිනිස්සු කොච්චර නරකයි කිවුවත් එහෙම ඇද හොය හොය බනින මිනිස්සුන්ට මේවගේ චරිතෙකින් ගන්න සෑහෙන දේවල් තියෙනව ❤️
@ranykk3912
@ranykk3912 2 жыл бұрын
බුදු සරනයි දෙව් පිහිටයි ඔබ තුමාට ජයෙන් ජයම වෙවා ජයවේවා
@හොරණකොල්ලෝ
@හොරණකොල්ලෝ 2 жыл бұрын
මම නම අහල තිබ්බට අද තමා මනුස්සකම තියන හොද මනුස්සයෙක් කියල තේරුම් ගත්තේ ...හිත හොද මනුස්සයෙක් ...නිදුක් නිරෝගි සුව ලැබේවා ...
@maduwithcountryfoods3054
@maduwithcountryfoods3054 Жыл бұрын
කැපවීමෙන් ජීවිතේ දිනපු සුපිරි මනුස්සයෙක්. ඒ ඔවදන් නැගිටින්න බලාපොරොත්තුවෙන් ඉන්න කාටත් වටිනවා ❤ ජීවිතේ හරි අපූරුවට විදින පව්ලක් බුදුසරණයි.
@redabrogaming
@redabrogaming 2 жыл бұрын
*මනුස්සයෙක්ගේ පිටතින් නෙවෙයි ඇතුලාන්තෙන් ආශ්‍රේ කරලා බලපන් සුපිරිම හදවතක් ♥️♥️🔥🔥 Mr.Wasantha perera ♥️*
@lbnadiranga5814
@lbnadiranga5814 2 жыл бұрын
සුදු බෝලේ හරිම ලස්සනයි ගාථා කියනවා 🙏♥️. රට හමුවේ පවතින ආර්ථික ප්‍රශ්නයට සුපිරි පිළිතුරක්...
@sandhyrathnayake1617
@sandhyrathnayake1617 3 ай бұрын
ප්‍රශ්නෙ තියෙන්නේ ජරා වැඩ කරලා හරි දෙනවා නම් හොදයි ද ...වැඩක් නැහැ ඔය කියන ජරා වැඩක් නොකර හිටියා නම් ..ඉටු වඩා යහපත් සමාජයට ..කොහොමත් ජරා වැඩ කරන මිනිසුන් ප්‍රසිද්ධ ව දන් දෙනවා . මහන්සියෙන් උපයන මුදල් නෙවෙයි.. ඒකයි එයාලා දෙන්නේ... වැරදි සාධාරණ කරන්න එපා. අද ගම්පහ මහානාම හාමුදුරුවො ලෙස හිටියා නම් ..😢😢😢😢😢😢
@galappaththiguruge7701
@galappaththiguruge7701 2 жыл бұрын
ජයවේවා වසන්ත අයියේ .සුදු බෝලේ බුදුසරණයි මැණික .❤️
@D더샨
@D더샨 2 жыл бұрын
දරැ හිත් ඇත්තෝ ඇතුලති බොහොම හැගිම් බයිනේද හැබැයි මනුස්සයෙක් මේවගේ සතුටින් තමගේ තැන හදාගේන තමංගේ ගමන යන මනුෂ්‍යයෝ දකිද්දිත් හරිම සතුටුයි. තවත් ඔබලාගේ දියුණු ව ලැබෙනවා යමේක් වැරදි වැඩක් කරනවා ඇති ඔහුගේ වැරැද්ද ම නොදැක ඒක හොදක් දකින්න හැකි නම් එක මනුෂ්‍ය කම. බලන්න තමාගේ දරැවාද පංසිල් පද පහා හරි නිවැරදිව උගන්වලා තියෙනවා එක ගොඩක් වටිනවා සර්.
@chinthaimbuldeniya6558
@chinthaimbuldeniya6558 2 жыл бұрын
හරියට ම හරි තෙරුවන් සරණයි නිදුක් නිරෝගි වේවා
@manelrohin4011
@manelrohin4011 2 жыл бұрын
හිත හොදනම් කාටත් වට්ටන්න බැ.ඉදිරියත් ඔබට ජයම වෙවා .සියලුම දෙවියන්ගේ ආශිර්වාදයෙන් .තව තවත් වැඩිදියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .ඔබ ඇතුලු පවුලේ සැමටම තෙරුවන්සරණයි . සුදු බොලේට ආදරෙයි පැටියෝ.
@siyomaths5412
@siyomaths5412 2 жыл бұрын
ගැම්මක් තමා අයියේ ලංකාවට ආඩම්බරයක් ඉතින් 🙏🙏
@chamodeshan4473
@chamodeshan4473 2 жыл бұрын
කෝණාර අයියට ගොඩක් ස්තූතියි මේ වගේ වටින් මනුස්සයෙක් එක්ක ලස්සන කතාවක් අපිට දුන්නට🙏💓
@SNalin1986
@SNalin1986 3 ай бұрын
😂
@pcboom2897
@pcboom2897 2 жыл бұрын
බුදුසරණයි වසන්ත අයියා..දිනෙන් දින දියුණු වෙන්න ඕන❤️🔥
@tfhdcddgfdfbdhfdcfsss5393
@tfhdcddgfdfbdhfdcfsss5393 2 жыл бұрын
ඔබතුමාට තව තවත් ඉදිරියට යන්න ධෛර්යය ශක්තිය ලැබේවා බුදු සරණයි අවංකව කතා කරන එකට අපි ආදරෙයි 👍👍👍🙏🙏🙏🙏
@danuka6641
@danuka6641 2 жыл бұрын
කෝනාර අයියට ගොඩක් ස්තූතී අපට දෙයක් ගන්න පුලුවන් මනුස්සයො මේවට ගේනවට
@aveeshsanjaya3431
@aveeshsanjaya3431 2 жыл бұрын
ආදරේ කරන චරිතයක්.මිනිස්සු වුනාම අන්‍යොන්‍ය සුහදත්වයක් තියාගන්න ඕනේ.මන් ඉගෙනගන්න කෙනෙක් තාම.මන් ඉගෙනගන්න හේතුවක් තමයි නැති බැරි අයට උදව් කරන්න.ඒ සතුට වචන වලට පෙරලන්න බැරි තරම් සතුටල්💯
@isurusampath8756
@isurusampath8756 2 жыл бұрын
👍✋ මමත්
@nishanthapadmaairi8554
@nishanthapadmaairi8554 2 жыл бұрын
මම ආසම චරිතයක් මම පොඩි වියාපාරිකයෙකු වුවත් ඔබතුමාගේ මග යනනේ වසන්ත මහත්යයෝ මට ඔබ දකින හැම මොහොතේම අපේ කෙනෙක් දන්න කෙනෙක් වගේ හැගිමක් දැනෙන්නෙ
@bashinigunasekara7551
@bashinigunasekara7551 2 жыл бұрын
ජයවේවා! වසන්ත අය්යේ. හදවතේ පිරිසිදු අදහස් වචන වෙලා එලියට ආවා. අපේම කෙනෙක්.ආඩම්බරයි. බුදුසරණයි පව්ලේ සැමටම.නිදුක් නීරෝගී සුවපත් වේවා!💐♥️🙏
@anandathilakarathne9127
@anandathilakarathne9127 2 жыл бұрын
කෙලින් කතා කරන පුද්ගලයෙක් තම මහන්සියෙන් හම්බ කරන පුද්ගලයෙක් හැටියටත් ආගම වෙනුවෙන් සහ පින් දහම් කරන්නත් එතුමාගේ තියෙන අදහසත් හොද දෙයක් දරුවන් කොහොම හරි ආගමට හුරු කිරිම අගය කරනවා ❤️👍✌
@sdvlog69
@sdvlog69 2 жыл бұрын
ලංකාවේ මිනිස්සු බලන්නේ බාහිර පෙනුම. ඔබතුමා තුළ මතුපිටින් පෙනෙන චරිතය වඩා ගැඹුරු පුද්ගලයකු ජීවත් වෙනවා කියලා මම දැනගත්තේ අවුරුදු ගාණකට ඉස්සෙල්ලා
@darshiperera7692
@darshiperera7692 2 жыл бұрын
ආදරෙයි චූටි පුතාට , පුතත් තාත්තා වගේම දියුණුවෙන් දියුණුවට පත් වේවා !!
@chamodeshan4473
@chamodeshan4473 2 жыл бұрын
ලස්සන හදවතක් තියෙන අපේ රටට වටිනම, රටට වැඩක් කරල පෙන්නල තියෙන නියම මනුස්සයෙක්. 🙏💓
@වෙලඅද්දර
@වෙලඅද්දර 2 жыл бұрын
කලු ඇදගෙන සුදු ඇවිදින්
@dhammihshkzms1854
@dhammihshkzms1854 2 жыл бұрын
තෙරුවන් සරණයි සුදු පුතේ හරිම පින්වන්ත දරුවෙක් තාත්තාගෙ අඩි පාරේ යන්න වසන්ත මලිලිටත් පවුලේ සැමට තෙරුවන් සරණයි
@BusinessGuruhttps
@BusinessGuruhttps 2 жыл бұрын
හැකියාවෙන් දියුණු උන මනුෂ්‍යයෙක් මේවා බලන් ඉන්න බැරි කාලකන්නිත් ඉන්නවා අපේ රටේ,උන් නිකං කන්න බලන් ඉන්න ජාතියක්, මහන්සි වෙලා වැඩ කරන්න කැමති නෑ, දියුණු වෙන හැමොම කුඩු විකුණන්නෙ නෑ, මේයා සමාජශාලා දැම්මා කියලා එවාට මිනිස්සුන්ව බලෙන් ගෙන්න ගත්තේ නැහැ නේද,මේ මගේ අදහස මහන්සි වෙලා වැඩ කරපල්ලා මේ විදිහට ඉන්න බැරි වෙන්නෙ නෑ ජය වේවා ❤️🙏
@storyteller9876
@storyteller9876 2 жыл бұрын
Samaajashaala thiyena hindhane ballo minissu ewata yanne.Ane ube boru bana gihilla kiyapan konde bandapu cheennunta
@malaniweerasekara2995
@malaniweerasekara2995 2 жыл бұрын
ඊර්ෂ්‍යාව කුහකකම,සිංහල ජාතියේ උරුමයක් ද මන්දා.
@storyteller9876
@storyteller9876 2 жыл бұрын
@@malaniweerasekara2995 irisiyawa nowa.adha bebadhdho hamathanama.maha loku jaathiya aagama kiyagena ka gahana ewun okkoma hawasa bar polime inne.jaathiyata kelawela thiyenne budhdha dharmaya nopilipadima nisa.mata me minihath ekka paudhgalika tharahak na.habai hithanna. math wathura wikunala,ganika niwasa nadaththukarana pirisa jathiyata,ratata karana aparadhaya.Ai thamuselata mewwa therenne naththe.umbalge olugediwala thiyenne goo dha? mewwa kiyana kota kiyai apita irisiyawa kiyala.
@diasvidu2298
@diasvidu2298 2 жыл бұрын
මෙය තමයි මං දැකපු සල්ලි තියෙන නිහතමානී මනුස්සයා මෙයාගෙ පවුලේ ඔක්කොම මෙයාගෙ දුවත් හර් චාම් සුදු බෝලේ එහෙම හරිම ෂෝයි හරිම හුරතල්❤️ සල්ලි තියෙනවා කියල ලොකුකම නැහැ හරිම හොද්‍යයි මිනිස්සුන්ට දේවල් දෙන්ව ❤️ හැමදාම හරි යන්න ඕනි චරිත යක් පවුලේ ඔක්කෝටම අත්ම්මට දිගායුෂව පතනව ❤️
@shantharanaweera4741
@shantharanaweera4741 2 жыл бұрын
අපේ කෙනෙක් මෙි වගේ සාර්ථක ගමනක් යන එක ගැන ඉතාම සතුටුයි. ඔකකෝටම කලින් ශරිර සෞක්‍ය ගැන හිතන්න . හැබැයි බොන්න එපා. අපි ඔබට ආදරේ නිසා කියන්නේ.
@nadunmatharage5847
@nadunmatharage5847 2 жыл бұрын
Ha thanks
@kavindudeshan5707
@kavindudeshan5707 2 жыл бұрын
😂
@SNalin1986
@SNalin1986 3 ай бұрын
😂
@pradeepcarillion2710
@pradeepcarillion2710 2 жыл бұрын
ඇත්තට මේවගේ පුතෙක් gana ආඩම්බරයක් මොකද wena ළමයින් kiyanne නොගැළපෙන සිංදු මමත් harima ආසයි god bless පුතේ
@hsytzt1869
@hsytzt1869 2 жыл бұрын
සුන්දර හදවතක් අවන්ක ආදරනීය චරිතයක් තෙරුවන් සරණයි !!
@arunakumari6028
@arunakumari6028 2 жыл бұрын
ඔබටත් පවුලෙ සියලු දෙනාටත් හරිම ආදරෙයි!!!! නිහතමානීයි.
@bandarabandara3426
@bandarabandara3426 2 жыл бұрын
යම්දේකට ඔබ කොයිතරම් ඇලෙනවද ඒ හා සමානව දැනගන්න ගැලවෙන්න පට්ටයි❤️❤️❤️❤️
@Chanuka_D
@Chanuka_D 2 жыл бұрын
කෝනාර අයියෙ අනෙ මන්දා ඔයා නිසා මම මාර විදිහට motivation වෙලා ඉන්නේ. දවසින් දවස ඉහලට යන්න කියලමයි හිත් කියන්නේ. @konara විඩියෝ නිසා අද කොච්චර නම් හිතේ දයිර්යයෙන් නැගිටපු මිනිස්සු ඇත්ද. ඉදිරියෙන් ඉදිරියටම යන්න සුබ පතනවාපතනවා🤟🔥🔥
@rangachamara9634
@rangachamara9634 2 жыл бұрын
මෝටිවේසන් වෙච්ච පාර චූ සුට්ටකුත් ගිහින් 😂😂
@Chanuka_D
@Chanuka_D 2 жыл бұрын
@@rangachamara9634 ela
@dlak
@dlak 2 жыл бұрын
ගොඩක් වටිනවා ඇත්තටම තරුණයන්ට දුන්න උපදෙස් ටික ❤️
@2003Api
@2003Api 2 жыл бұрын
කොනාර අයියේ ඔයා පට්ට 🔥❤️ කෙලින් කතා කරන දෙන්නයි දැකලා තින්නෙ ඒ ඔයයි හෙශිත අයියයි 🌸❤️👀 දෙන්නටම ආදරෙයි
@krishnalakmali946
@krishnalakmali946 2 жыл бұрын
සාසනෙට දෙනවනම් අැත්තටම ඔබ තුමන්ට හොදක් වෙයි මත් පැන් වෙලදාාමෙන් හම්බ කරොත් අනෙක දුක් මතු සසරෙත් හොද දේවලින් ගොඩ යන්න සර්.
@herbatmendis6240
@herbatmendis6240 2 жыл бұрын
නිහතමානී චාරිතයක් ජයවේවා ඔබ‍ට 👍
@madumanika2010
@madumanika2010 2 жыл бұрын
නියමම කොල්ලෙක් තාත්තට වඩා දුර ගමනක් යනව අනිවාර්යයෙන් ම.ඔබට ජය😘😘😘
@donj.christy2308
@donj.christy2308 2 жыл бұрын
ක්ලබ් සංගයාට නියමයි දෙන්න අතුරලියෙ රතනට ගලබොඩ ඤනසාරට..කොටූවෙ මොඩයට ඒ වගෙ තව සෙට් එකක් ඉන්නවනෙ..ඒ අයට තමයි දියයූතූයි...
@indikapriyandani8213
@indikapriyandani8213 3 ай бұрын
කොටුවෙ හරකට ගැලපෙනව 14 -15 කෑල්ලක් එක්ක දුන්නනං කට කපනව කියයි ක්ලබයට පින්දුන්නැත්තං 😂
@samiramadusanka2354
@samiramadusanka2354 2 жыл бұрын
ගොඩක් හොඳ කෙනෙක් බුදු සරණයි වසන්ත අයියා .
@dilankagunarathne7336
@dilankagunarathne7336 2 жыл бұрын
නුවරඑළියේ සුපිරි චරිතේ වසන්ත අයියා .
@sinhalatube9006
@sinhalatube9006 2 жыл бұрын
වසන්ත මහත්තයාගේ පුතා, මහා පින්වන්ත දරුවෙක්. අනාගතයේ බොහෝ මිනිසුන්ගෙන් පිදුම් ලබන බොහෝ දෙනෙක්ට සෙත සලසන මහා උත්තමයෙක්. සාදු සාදු සාදු !!!
@chari3634
@chari3634 2 жыл бұрын
වසන්ත uncle කියන්නෙ නිහතමානි චරිතයක්💙💪
@shanakap077
@shanakap077 2 жыл бұрын
කිසිම ලොකුකමක් නැති නිහතමානි මනුස්සයෙක් ❤️❤️❤️😘
@iranganiperera6034
@iranganiperera6034 2 жыл бұрын
Godak pin me mehevarata
@NimalRathnayaka-ic8pm
@NimalRathnayaka-ic8pm 3 ай бұрын
ඔබ තුමාගේ දරැවන්ට දළදා සමීදු සරනයී දරැවනේ ඔයාලට
@disnashyamalidissanayaka
@disnashyamalidissanayaka 3 ай бұрын
රත්තරං පුතා.පරිස්සමෙන් ඉන්න වාසනාව ලැබේවා ලැබේවා‼️ 🍁තෙරුවන් සරණයි මගේ රත්තරං වස්තුවට...සුදු බෝලේට තිස්තුන් කෝටියක් දෙව්යන්ගේ ආශිර්වාදය රැකවරණය ලැබේවා‼ආදරේයි මැණික
@sriyaniqwarfordt3764
@sriyaniqwarfordt3764 2 жыл бұрын
ශුභ අළුත් අවුරුද්ද ක් වේවා! උත්සාහවන්තයා ජයගනී. සිය පවුලටම තෙරුවන් සරණයි ♥️පතන්නේ ස්වීඩනයේ සිට
@hshshzhzshh3762
@hshshzhzshh3762 Жыл бұрын
අයියෝ මහත්තයෝ සාසනයට දීලා හොර හාමුදුරුවෝ පෝසත් කරන්න එපා දුශ්කර පලාත්වල දුප්පත් පවුල් බලලා ඉන්න හිටින්න නිවසක් නැති අයට නිවාස හදලා දෙන්න උදව් කරන්න අසරන අයට ඒක ඔබතුමාට මහපිනක්
@sadamalisada2865
@sadamalisada2865 3 ай бұрын
Aneda kiyanne sasaneta dila twat ewa oya hamuduruwo bihi katai kisima deyak sasaneta denna epa duppat minissu inna tank nati minissu etalata denna
@roycearthur8060
@roycearthur8060 2 жыл бұрын
Wonderful talk Sir!. Respect to You!! & God Bless All. 👌❤💐😇🎊
@anulaamarasooriya4546
@anulaamarasooriya4546 2 жыл бұрын
Thanks konara sundara family ekak. Mr Wasantha kiyanne wadivisthara epa hodama answer eka pinwath podi putha dunna.👌💖🌹Ada kale brusobana English song sing Kare nathiwa harima lassanata pinwath grandma yana mawata munupurata Deela thibenawa theruwan saranai Siyalu denatama 🙏🌹💐💐💐💖💖💖💖💖
@storyteller9876
@storyteller9876 2 жыл бұрын
KZbin interview ekakata awilla ,pansil kiwwa kiyala pinwath wenne na.rate lokko adha koti ganan gilinneth, zahran balla eda bomba gahuweth deiyyo wadala kiyala mathaka thiyaganin.
@sanjeewadon4521
@sanjeewadon4521 2 жыл бұрын
එයාගේ කතා විලාසය හරිම ලස්සනයි හිතට වදින චරිතයක් ආසයි දවසක ඔබ තුමාව දැකලා කතා කරන්න බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න ආදරේ හිතෙනවා ඔබට
@kusumsirimanneweerakoon7819
@kusumsirimanneweerakoon7819 2 жыл бұрын
පැටිය තෙරුවන් සරණ ගිය එක බොහොම වටිනවා. ආදරෙයි පුතේ! ආදරණීය පවුලට තෙරුවන් සරණයි!
@deraniyagaladhammasarather5347
@deraniyagaladhammasarather5347 2 жыл бұрын
ඔබතුමාව සම්බන්ධ කර ගන්න බොහෝ කාලයක් උත්සහ කළා..ඒත් සම්බන්ධ කර ගන්න බැරි උනා..පේජ් එකට මැසේජ් එකක් දැම්මා.. හැකි නම් සම්බන්ධ කර ගන්න විදියක් කියන්න..
@MONSTER-ik8br
@MONSTER-ik8br 2 жыл бұрын
ආදරෙයි ඒ නිහතමානී කමට ❤️❤️❤️
@dayanijayasinu8643
@dayanijayasinu8643 2 жыл бұрын
තෙරුවන්සරණයි..💐💐
@liyanagamagenishanthi53
@liyanagamagenishanthi53 2 жыл бұрын
තෙරුවන් සරනයි චුටි පුතා
@Business-goal
@Business-goal 2 жыл бұрын
මහන්සියෙන් දියුණු උන මනුස්සයෙක් කාලයක් කට්ට කාලා තැනකට ආපු කෙනෙක් ..👍❤️
@susanthlakmal4261
@susanthlakmal4261 2 жыл бұрын
Uba dakkada?nodanna magul nokiya idpn buruwa.
@favoritekaraoke7460
@favoritekaraoke7460 2 жыл бұрын
Sira
@මනෝද්බණ්ඩාර
@මනෝද්බණ්ඩාර 2 жыл бұрын
ක්ලබ් දාන්න වෙන්න ඕනි මහන්සි ය මොකදද් කියල නොදන්න කෙනෙක් කියල දෙනවද
@s.isuranga7543
@s.isuranga7543 Жыл бұрын
දෙමව්පියෝ සල්ලි කාරයෝ යකෝ
@roycearthur8060
@roycearthur8060 2 жыл бұрын
Well Said Sir!. Wonderful talk 👌👏🤗🥳❤💐
@nilukasanjeewani7273
@nilukasanjeewani7273 3 ай бұрын
අද හිත හොද මනුස්සයෙක් ජිවතුන් අතර නැහැ හැමෝම හොද වෙවි මොහුට අපහාස කරනවා ඔහු මිනීමරුවෙක් නෙමේ ඔහු හොද මනුස්සයෙක් නයිට් ක්ලබ් කරා කියලා මනුස්සයෙක් නරක මනුස්සයෙක් වෙනවද
@yohandananjaya9764
@yohandananjaya9764 3 ай бұрын
ඇත්ත මට පේන විදියට ඔක්කොම දෙශපාලකයන්ගෙ ගේම්
@gayantharuka3619
@gayantharuka3619 2 жыл бұрын
රටට ආදර්ශමත් චරිතයක් 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
@jagathkuruppu9556
@jagathkuruppu9556 3 ай бұрын
සාසනයට අඩු සමාජ ශාලාව විතරයි දැන්.ඒකත් පූජකරපුවම මරේ මරු.
@melajfernando1234
@melajfernando1234 2 жыл бұрын
මම හදවතින්ම ආදරය කරන චරිතයක්❤️ නමුත් වයස 19 දී තරු තුනේ hotel එකක් තනිව හදුවා කියන එක විශ්වාස කරන්න බැහැ 👍
@BeWalk97
@BeWalk97 2 жыл бұрын
බ්ලැක් මනී.මෙයා ජපානෙ හිටියෙ.ඔය සුදු බෝලෙ ගාන පොඩි එකාත් ජපන් පැටියෙක්
@BeWalk97
@BeWalk97 2 жыл бұрын
@rock ane uba hukahan gihin me minissu hamba karala hariyata tax gewwanam mehema wenne ne pako
@yulia9589
@yulia9589 2 жыл бұрын
@@BeWalk97 e kiyanne sudu bole meyage lamayek da
@melajfernando1234
@melajfernando1234 2 жыл бұрын
@rock mama meyage negombo thiyana club akakat giya fun akak ganna kiyala , ethana suran kanawa minissu hamba karana salli , eliye wikunanna 6000 bottle aka club aka athule 20,000 ganak , ithin ee wage authu lesa ganna aka waradi neda, ganak thiya ganna ona eth ohoma🖕 eth api gatta
@correcttoclarify1586
@correcttoclarify1586 2 жыл бұрын
ඇත්තටම අර දරුවා. සින්දුවක් කියන්න බෑ කියල ගාථාවක් කියපු වෙලාවේ ඇස් දෙකට කඳුළු එනවා .. මේ වෙලාවේ ඒ තාත්තගෙ ඇස්වලත් පුදුම ආදරණිය සංවේදී බවක් පෙනෙනවා .... මෙන්න මේකයි හොඳම ආදර්ශය මේ කතාවේ ... හදවතටම වැදිච්ච.හරිම පිරිසිදු කවදාවත් අමතක නොවන සිද්ධියක් . තුනුරුවන්ගේම සරණයි . හැමදෙනාටම.
@kusumsirihandun2578
@kusumsirihandun2578 2 жыл бұрын
Silva vary Nice you son Thanks Roma Italy
@beautyoftheworld3314
@beautyoftheworld3314 2 жыл бұрын
ගැම්මක් තමයි bro ,කොහොමත් ඔයාගෙ money දැං හොද buisness වල විතරක් සල්ලි invest කරන්න
@shaniabewardana2257
@shaniabewardana2257 2 жыл бұрын
ඒ නිහතමානීකමට ඇත්තටම ආදරෙයි ❤
@walteredwards9432
@walteredwards9432 2 жыл бұрын
සම්මා සම්බුදු සරණයි.
@mohamedminhaj5400
@mohamedminhaj5400 2 жыл бұрын
කාට කොහම උනත් මටනම් සුපිරි චරිතයක් 🔥🔥🔥🔥🔥🔥🔥
@nilanthithilakarathna7345
@nilanthithilakarathna7345 2 жыл бұрын
මහත්මයා තවත් මුදලාලිලා බිහිනොකර සියල්ල විකුනා කුසලය එකතුකර වනගත වෙන්න (මම දර්මසිරි )
@sanjeewadon4521
@sanjeewadon4521 2 жыл бұрын
සාසනේට නෙවෙයි අනේ නැති බැරි දුප්පත් මිනිසුන්ට දෙන්න ඒක ජාති ජාතිත් පිං ඔබ තුමාට බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න ආදරෙයි හැමදාටම
@punsaracable6453
@punsaracable6453 2 жыл бұрын
Yes.
@ratnatangkad3681
@ratnatangkad3681 2 жыл бұрын
සමහර සාසන ගිහි සැප හොයනවා.කොච්චර දුන්නත් ආ සාවෙ අඩුවක් නැ.ගිහියන්ට අතරින්න කියලා එයාලා අල්ලගන්නවා.අනෙ මන්ද දුප්පතුන්ට පිහිටක් උනානම් ඒක ඔබ තුමාට ගොඩක් පින්.තෙරුවන් සරනයි ජෙසු පිහිටයි
@madushaniweerasingha2616
@madushaniweerasingha2616 2 жыл бұрын
බුදු සරනයි
@iranganiayabaddage792
@iranganiayabaddage792 2 жыл бұрын
ආසයි අපේ කමට... බුදුසරණයි
@sanjulamanoharaanuradha3603
@sanjulamanoharaanuradha3603 2 жыл бұрын
නිහතමානී වසන්ත අයියා❤️
@pubudurajapaksa8254
@pubudurajapaksa8254 2 жыл бұрын
Very good wasantha, කල යුතුම දෙයක්...👍👍👍😀😀😀😀😀 අපේ රටේ බුද්ධගෝස ගේ සාසනයට අඩු සමාජශාලා පමනයි.... හොරු බොරු කාරයෝ, කේවට්ටයෝ, තක්කඩි කුපාඩි සමග ප්‍රාඩෝ මොන්ටෙරෝ ඔක්කෝම තියෙනවා... බුදුරජානන් වහන්සේට අස්ස කරත්තයක් වත් තිබුනේ... උන්නාන්සේ .... ක්‍රියාවෙන්ම... චරත භික්කවේ චාරිකං බහුජන හිතාය... බහුජන සුකාය.... හැබැයි සිද්ධාර්ත කුමාරයාට ඔය හැමදේම තිබ්බා... බුක්තිවින්දා.... එපාම උනා අතෑරියා...ගියා... ඒකටත් එක්ක දැන් ඉන්න හතර කේන්දරේ පාලු හිගන්නෝ....😉😉😉😉
@shehansacithudara38631
@shehansacithudara38631 2 жыл бұрын
විවෘතව ඇත්ත කියන නිහතමානී සුපිරි චරිතයක් තමයි ❤️💪
@Mwrixx_kay
@Mwrixx_kay 2 жыл бұрын
නියම මනුස්සයෙක් කතා මරා මදි,පේනවට වැඩිය මනුස්සකම් තියන කෙනෙක් page එකෙන් දැනගත්තෙ😍🍾
@isharadilshan8095
@isharadilshan8095 2 жыл бұрын
සුපිරි යක් තමයි සහො 😃😃😃
@jayapudi6256
@jayapudi6256 2 жыл бұрын
බුදු සරණයි පවුලේ සැමට
@vihangathineth6348
@vihangathineth6348 2 жыл бұрын
ගොඩක් ආදරෙ කරන චරිතයක් ❤️ වසන්ත අයියා ඔයා කරන කියන හැම දේම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ත්නා කරනවා ඒ වගේම කෝනාර මල්ලිටත් එසේම වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ත්නා කරනවා බුදුසරණයි .. ❤️❤️🥰🥰🙏🙏
@gayankanishka7038
@gayankanishka7038 2 жыл бұрын
ආසම චරිතයක්❤
@chathuraprasad1690
@chathuraprasad1690 2 жыл бұрын
සෑම් මහත්තයගෙ interview එකක් කරන්න..👌
@tikiriwijetilaka325
@tikiriwijetilaka325 2 жыл бұрын
I like you very much. Because you are very helpful and honestly talk.good luck. Tikiri wijetilake
@ishankachamara2866
@ishankachamara2866 2 жыл бұрын
Wasantha uncel ne සුපිරි චරිතයක්❤️
@upulsamarasinghe6474
@upulsamarasinghe6474 2 жыл бұрын
Sudu....bole..yaaa,,,budusaranai,,,,wasantha...ayya....budusaranai...adarey...oyalata
@avishkarangana1752
@avishkarangana1752 2 жыл бұрын
කවද හරි ගෙනෙයි කියල හිතුව පුද්ගලයෙක් ❤️
@suga3572
@suga3572 2 жыл бұрын
ආදරෙයි වසන්ත අයියා ..... 💛💛
@nethmi.249
@nethmi.249 2 жыл бұрын
බෝලේගේ පන්සිල්...❤️❤️❤️❤️❤️
@sajithpererakas
@sajithpererakas 2 жыл бұрын
Excellent wasantha ayya respect you Sudu bole ❤️❤️❤️
@dhanushkamanathunga1808
@dhanushkamanathunga1808 2 жыл бұрын
ජීවිතේට ඉගන ගන්න ගොඩක් දේවල් ගන්න පුලුවන් පුද්ගලයෙක්,අනේ මට බැ බෑ කිය කිය ඉන්න අයට මෙයගෙන් ගන්න පුලුවන් දේ බොහෝ තියනව 🙏🙏🙏
How to whistle ?? 😱😱
00:31
Tibo InShape
Рет қаралды 16 МЛН
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 34 МЛН
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 343 М.
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 65 МЛН
Danuta kiyanna! | Featuring - Surendra Wasantha Perera  (Club Wasantha)
28:38
Daily Mirror Online
Рет қаралды 19 М.
ක්ලබ් වසන්තගේ බලය බින්ද හාමුදුරුවෝ
33:02
How to whistle ?? 😱😱
00:31
Tibo InShape
Рет қаралды 16 МЛН