වීඩියෝව අතරතුර ලකාගෙන් සිකාට කාර් එකක් තෑගී.."මේක යූටුබ් සල්ලිනම් නෙමෙයි"

  Рет қаралды 496,480

KONARA VLOG

KONARA VLOG

2 жыл бұрын

#KonaraVlog #3zeroStudio #AvishkaVirajKonara
වීඩියෝව අතරතුර ලකාගෙන් සිකාට කාර් එකක් තෑගී.."මේක යූටුබ් සල්ලිනම් නෙමෙයි"

Пікірлер: 922
@Hataraman593
@Hataraman593 2 жыл бұрын
හරියන්න ඕන සහෝදරයා ඔයාලට.... ආදරෙයි හදවතින්ම ❤️
@chanukaravishan1370
@chanukaravishan1370 2 жыл бұрын
❤️❤️
@senuradilshan2385
@senuradilshan2385 2 жыл бұрын
❤️
@ruwanruwan9564
@ruwanruwan9564 2 жыл бұрын
Galle💛💚💙
@Blackashadow4378
@Blackashadow4378 2 жыл бұрын
ඔයාලත් එහෙමයි සහෝදරයා
@sampathmadusanka7496
@sampathmadusanka7496 2 жыл бұрын
@@senuradilshan2385 rguqhca
@deepthikajayasinghe6152
@deepthikajayasinghe6152 2 жыл бұрын
ලක්මාල් කියන්නෙ මනුස්සකම පිරිච්ච මනුස්සයෙක්. වගකීමෙන් කියන්නෙ. මම ඔහුගේ දරුවන්ගේ විතරක් නෙවෙයි ඔහුගේ බිරිදගේත් ගුරුවරියක්. 👍👍
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
හුස්ම ඉල්ලලා ජීවිතේ වෙනුවෙන් සටන් කරන සියලුම කොරෝනා රෝගීන් සුවපත් වේවා.🙏🙏🙏
@uditharajapaksha.786
@uditharajapaksha.786 2 жыл бұрын
මෙහෙම හිත් ලස්සන මිනිස්සු ලංකාවෙ හැමතැනම ඉන්නවනම් ලංකාව දියුනු කරන එක අමාරු නෑ... තුන් දෙනාම එහෙම අය ලකා සිකා & කෝනාර අයියා ආදරෙයි ඔයාලට..♥️
@DWMPC51381
@DWMPC51381 2 жыл бұрын
🤣 Rash comedian 🤣ආතල් කොමඩි ටිකක් බලමුද.අලුත්ම කොමඩි චැනල් එක..ඇබ්බැහි වෙනවා..අනිවා..😆පෙහෙලි බාර් කිවුවලු..😆රෙදි නෑ..
@slpicca2711
@slpicca2711 2 жыл бұрын
බලපනේ නිහතමානීකම. කතා කරන හික්මීම ඒ වැදගත් කම මිනිහෙක් උනාම අන්න එහෙමයි බන් ඉන්න ඕනි. හැමෝම මේ විදිහට හැසිරෙනවනම් කොච්චර ශෝක්ද 👌❤
@redabro-6701
@redabro-6701 2 жыл бұрын
*අඩෝ පවු බන් ඌ හෙන හොද කොල්ලෙක් දැක්කාම කියන්න පුළුවන් හරි අහිංසක හදවතක් සිකා..❤️😊*
@sl8732
@sl8732 Жыл бұрын
එක ඇත්ත
@RaMoDwithCOOLSTEPS
@RaMoDwithCOOLSTEPS 2 жыл бұрын
ලකයි සිකයි 😍♥️
@dtvacademy2120
@dtvacademy2120 2 жыл бұрын
ඇස් දෙකට කඳුලු ආවා කාර් එක දෙද්දි සිකාගෙ රිඇක්ශන් එක දැකලා. හරිම අව්‍යාජ චරිතයක්. ආදරෙයි ලකයි සිකයි දෙන්නට වගේම කෝනාරටත් 🥰
@roadmicsl
@roadmicsl 2 жыл бұрын
සහෝදර බැදීම් සැමදාම ශක්තිමත් " ලකයි සිකයි " ඔබ දෙනාට ජය 😍 ! ඒ වගේම කෝනාර ඔබට තවත් ජයග්‍රාහී ගමනකට ජය ! 🕹️🎤
@user-js3xe5df6l
@user-js3xe5df6l 2 жыл бұрын
අඩෝ රෙඩ් මන් ආසම එකා බන් උබ.උබත් හරකෙක් වෙද්දී පට්ට දුකයි බන්🥲😥
@t.g.smadushan840
@t.g.smadushan840 2 жыл бұрын
ලංකාවෙ මිනිස්සුන්ගෙ හැටි ඕනෙම දෙයක් පටන් ගන්නකොට බනින එක..සිකාට එදා බැන්නට අද ඔක්කොම ආදරෙයි 😌❤️ good luck ලකා & සිකො
@ayishaayisha7009
@ayishaayisha7009 2 жыл бұрын
ඇත්තටම මේ වීඩියෝ එක බලපු මගෙ ඇස්වලිනුත් කදුලු ආවා.තවත් කෙනෙක්ට දෙයක් ලැබෙනකොට හදවතින් සතුටු වෙන්න හැමෝටම බෑ.පුදුම සතුටක් දැනුනා.කෝනාර මල්ලි ඔයාට තෙරුවන් සරණයි
@anjalipathirana2581
@anjalipathirana2581 2 жыл бұрын
Unsubscribe කරල සිකා ගෙ acting හන්දම ආපහු subscribe කරපු කෙනෙක් මම.ඉතා කෙටි කලකින් විශාල දියුණුව ක් ලද සුපිරි නලුවෙක්.පිටුපස සිටි ශක්තිය ලකා තමයි ඉතින්.
@chandimaseneviratne7632
@chandimaseneviratne7632 2 жыл бұрын
I did the same
@talentedpeople6376
@talentedpeople6376 2 жыл бұрын
Sirawata ban හැබැයි පට්ට චරිතේ
@brahmanageshantha9342
@brahmanageshantha9342 2 жыл бұрын
මෙවැනි දේ දැකීමත් පිනක්...තෙරුවන් සරනයි හැමෝටම....❤❤❤
@sunandhasunandha9585
@sunandhasunandha9585 2 жыл бұрын
ආදරඉ ඔයාලට
@thusithaindika444
@thusithaindika444 2 жыл бұрын
"මම රංගනය ගැන මොකුත්ම හදාරලා නෑ කෝනාර ". ඔය කතාවෙ පට්ට ගැඹුරක් තියෙනව. එහෙව් උඹව අද ඉන්න තැනට ගෙනාවේ ලකා අයියා කියන එක නොරහසක්. කලින් සිකාත් අද ඉන්න තැනට ආවේ කොහොමද කියලා අපි දන්නවා. අවාසනාවකට ඌට ඒක අමතක වුණා. ජය වේවා ලකයි සිකයි. ජය වේවා කෝනාර.
@DWMPC51381
@DWMPC51381 2 жыл бұрын
දාපු ගමන් බලනවා.අපි අස කරනම චරිතම තමා ඉතින් කෝනාර ගේන්නේ..මරු..👌 maruuuuuuu😍😍😍😍😍😍😍
@indunil7746
@indunil7746 2 жыл бұрын
ඇත්තටම ඇස් වලට කඳුළු ආවා... ලකයි සිකයි තිබ්බා හෝ නැතා හෝ ඔය සහෝදර කම හැමදාටම තියාගන්න... ❤❤❤
@kaushalyamadubashini5434
@kaushalyamadubashini5434 2 жыл бұрын
Aththama thama kadulu ava matath 😍😍😍.
@thetraveler9272
@thetraveler9272 2 жыл бұрын
කතා කරන වචන වලින් පවා සිකාගේ ආතල් එක දැනෙනවා..😀😀 ආදරෙයි ලකයි සිකා ❤️
@shiranmadhushanka9825
@shiranmadhushanka9825 2 жыл бұрын
ශානා උබේ ගමන සුබයි.. උබට වරදින්නෑ..එදා වගේම අදත් උබේ ඒ යාළුකම අඩුවක් නෑ.. ආදරෙයි ඒ නිහතමානි කමට..🤗💝🤘😍
@chathuranuwan7946
@chathuranuwan7946 2 жыл бұрын
ලකා අයියේ සිරාම වැඩක් කළේ... දිනෙන් දින දියුණු වේවා...❤️
@tharukarashmi3828
@tharukarashmi3828 2 жыл бұрын
මටනම් හිත ගියේම ඒ නිහතමානී කමට 🥰 හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන ❤️
@shashikaudara1989
@shashikaudara1989 2 жыл бұрын
දස දහස් වාරයක් සමා වෙන්න.. මේ වචන ටිකෙන්ම උබ හොද මනුස්සයෙක් වෙලා ඉවරයි.ජය වේවා ඉදිරියට යමු අනීවා විඩියො බලනව ශෙයාර් කරනව. තව දෙයක් නෙක්ස්ට් ජෙන් වැඩක් විදියට දුමින්ද ඇතුල ඔයාලගෙ දෙන්නගෙ අලුත්ම විඩියො එකක් බලා පොරොත්තු වෙනව..
@komaryy8820
@komaryy8820 2 жыл бұрын
අනේ දෙවියනේ පටිටම සතුටුයි, ඒනමි මාරම අහිංසකයෙක්, අනේ මටත් ඒ වගෙ මල්ලි කෙනෙක් හිටියනමි,, මම කොහොමත් සිකාගෙ ඇක්ෂන් වලට කැමති, මාරම පfන් එයාගෙ ඇක්ෂන්, ඇස් දෙකට කදුලු ආා මල්ලියො සතුට වැඩකමට, සුදුස්සාට සුදුසු දෙ ලැබිය යුතුය, අනෙ මල්ලියො ඔයාට ජයෙන් ජය වෙිවා, තෙරුවන් සරනයි
@erab7588
@erab7588 2 жыл бұрын
මිනිස්සුන්ට හරියනවා,ඒ වුනාට පැවැත්මක් තියෙන්නෙ හිත හොද මනුස්සකම් වලින් පිරුණු අයට විතරයි 😍
@virajsandaruwan2515
@virajsandaruwan2515 2 жыл бұрын
කියන්න වචන නෑ එතරම් නිහතමානී චරිත තුනක් ආදරෙයි හැමෝටම.....බුදු සරනයි....❤️❤️👍
@palithaudaya3188
@palithaudaya3188 2 жыл бұрын
සිකා නම් මොකුත් නොකියම හිනා උනත් හිනා යනෝ. ඇත්තටම ආසාවෙන් බලන්නෙ සිකාගෙ සීන්. ආදරෙයි දෙන්නටම.
@ishikaranga
@ishikaranga 2 жыл бұрын
සිකාට ආදරේ අය කෝ? ❤️❤️❤️❤️❤️
@buddhidilshan7418
@buddhidilshan7418 2 жыл бұрын
සිකා කියන්නේ සුපිරි නළුවෙක්......පරන සිකා ගියත් අලුතෙන්ම ඇවිල්ලා දුන්න චරිතයට උපරිම සාධාරණයක් කරපු දක්ෂයෙක්......ආදරෙයි ලකා සිකා......🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤❤❤🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍
@DWMPC51381
@DWMPC51381 2 жыл бұрын
🤣 Rash comedian 🤣ආතල් කොමඩි ටිකක් බලමුද.අලුත්ම කොමඩි චැනල් එක..ඇබ්බැහි වෙනවා..අනිවා..😆පෙහෙලි බාර් කිවුවලු..😆රෙදි නෑ..
@MrMashi1984
@MrMashi1984 2 жыл бұрын
ආදරෙයි ලකයි සිකයි❤️❤️ පට්ට බන් ලකා..ගරුත්වය ඇගයීම දෙන්න ඕනේ වෙලාවටම දෙන නිහතමානී මනුස්සයෙක්....ජයවේවා!!! කෝනාරටත් ජයම වේවා!!!❤️❤️❤️❤️
@BuddhikasAn
@BuddhikasAn 2 жыл бұрын
ඇත්තටම නියමයි.. සුදුස්සාට සුදුසු දේ සුදුසු වෙලාවෙදි ලැබෙනවා කියන එකට හොඳම උදාහරණයක්.... ජය වේවා...
@rashikakumara3831
@rashikakumara3831 2 жыл бұрын
තවත් දක්ෂයො දෙන්නෙක් තමයි 'ලකයි සිකයි' ඉදියටම යන්න ජය පතමි. සහෝදර ඔයාලා දෙන්නටත් දෙන්නගෙම පවුල් සැමටත් සුභ අනාගතයක් පතනවා.
@sehanert65
@sehanert65 2 жыл бұрын
අපි සිකාට මාර ආදරෙයි කෝණාර අයියෙ, බොහොම ස්තූතියි සිකාවත් konara vlog එකට ගෙනාවට. සිකාගේ ඇක්ටින් නම් මරු😍😍 ඊලග පාර ලකා ඔතනට ගේන්න😍😍😍
@lakmalsewwanda8409
@lakmalsewwanda8409 2 жыл бұрын
ලක්මාල් අයියේ මම පළවෙනි ජෝබ් එකේ ඉන්නනකාට අයිය ඩබින් අතරතුර පහලට තේ එකක් බීල එන්න ගියාම මාත් එක්ක කතා කරපුව අදටත් ගොඩක් වටිනව ඔයා හරිම හොද අති දක්ශ මනුස්සකම පිරුණු මනුස්සයෙක් මේ වීඩියෝ එකට මාත් සංවේදී වුනා ගොඩක් හරිම ආදරෙයි අයියේ සිකාට සුබ පැතුම් ලක්මාල් අයිය වගේ හොද මනුස්සයෙක් එක්ක එකට වැඩ කරන්න ලැබීම සිකාගේ වාසනාවක් ඇත්තටම සුබ පැතුම් ලකයි සිකයි ආදරෙයි ලක්මාල් අයිය වගේ මිනිස්සයෙක්ට කවදාවත් වරදින්නෙ නෑ මේ මනුස්සකම නිසා .❤️❤️
@sandzbern
@sandzbern 2 жыл бұрын
මිනිසුන් අතර මනුෂ්‍යයෝ ❤🙏 ආදරෙයි ලකා, පට්ටයි සිකා ❤ ජයවේවා...!!
@UK-rw8ll
@UK-rw8ll 2 жыл бұрын
පිදිය යුත්තන් කුහක නොවී පිදිය යුතුමය්. Respect ✊ ලකා. 🤝🤝🤝🤝
@sandakelumanuradha4467
@sandakelumanuradha4467 2 жыл бұрын
කිසිම ආඩම්බරකමක් නැති සුපිරි ඩයල් දෙකක් තමයි. අහම්බෙන් හම්බවුනත් වචනවක් හරි කතා කරල යනවා ඒ තරම් නිහතමානියි. ආදරෙයි අයියලා දෙන්නටම. 💖💖💕💕
@rusiruranasinghe5146
@rusiruranasinghe5146 2 жыл бұрын
ඒ කාලේ ඉදලම ආසම අය ඉන්නවද ? අදටත් අඩුවක් නැතුව...
@dinoz9009
@dinoz9009 2 жыл бұрын
හරියන්නම ඕනෙ බැඳීම් මේවා.. Respect ❤️
@mwasana6081
@mwasana6081 2 жыл бұрын
ඇත්තටම පරණ සිකාට වඩා මම ආසම අලුත් සිකාට...ඒ හිනාව දැක්කම දැනුත් හිනා යනව 😁
@slcric3065
@slcric3065 2 жыл бұрын
ඔවු බන් සිරාවටම
@rashikachandima7840
@rashikachandima7840 2 жыл бұрын
මාත්
@nalakawijerathne281
@nalakawijerathne281 2 жыл бұрын
Athama kuvoth parana sika kisima wadak nha . Boruvata muna abul krna eka vitharai vanasakata thiyanea
@mwasana6081
@mwasana6081 2 жыл бұрын
@@nalakawijerathne281 ඒක ඇත්ත.එකම විදිය.අලුත් සිකාගෙ ඇක්ශන් මරු 😌👍
@bhaagyaambanpola2737
@bhaagyaambanpola2737 2 жыл бұрын
True ! really like your acting. superb !
@samaanishaa2835
@samaanishaa2835 2 жыл бұрын
ආසම කොල්ලෙක්..ආදරෙයි ලකයි සිකයි දෙන්නටම...ලක්මාල් හදපු සිකා තමයි සුපිරිම සිකා.......👍👍👍
@DWMPC51381
@DWMPC51381 2 жыл бұрын
🤣 Rash comedian 🤣ආතල් කොමඩි ටිකක් බලමුද.අලුත්ම කොමඩි චැනල් එක..ඇබ්බැහි වෙනවා..අනිවා..😆පෙහෙලි බාර් කිවුවලු..😆රෙදි නෑ..බලන්න ,හොද නැතිනම් බනින්න ..යාලුවනේ ❤️‍🔥
@chamilekanayake2685
@chamilekanayake2685 2 жыл бұрын
මං දන්න හොදම නිහතමානී චරිතයක් තමයි ලකා කියන්නේ සිකා එක්ක හොඳ දෙයක් කරන්නේ දෙන්නට ජය
@piyalweerakkodi8139
@piyalweerakkodi8139 2 жыл бұрын
ගාල්ලේ අපේ ආදරනීය සහොදරයො දෙන්නෙක්. සුභ පැතුම් අපේ
@lapaisipai6653
@lapaisipai6653 2 жыл бұрын
ලකා අයියා කොච්චර හිත හොද මනුස්සයෙක්ද කියලා අද තමයි දැනගත්තේ. ආදරෙයි ඔයාලා හැමෝටම. ❤️❤️
@gunikagunika5880
@gunikagunika5880 2 жыл бұрын
අවන්කවම සුපිරි ඇක්ටින් සිකාගෙ නියම සාදාරනයක් ඉටුකරනවා..ආදරෙයි දෙන්නටම.❤️❤️❤️
@nelumdck6168
@nelumdck6168 2 жыл бұрын
හිත් ලස්සන මිනිස්සු ❤️ එහෙම යාලුවො සහෝදරයො හම්බෙනවා අඩුයි රැකගන්න යාලුකම හැමදාම ❤️😘
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
අලුත් සිකාට ආදරෙයි..🇰🇷👍😍
@smarttv644
@smarttv644 2 жыл бұрын
ලකා කියන්නේ හොද මැනේජ්මන්ට් ස්කිල් එකක් තියෙන . සුපිරි අදහස් තියෙන වැඩ්ඩෙක්
@dilharapriyasad8666
@dilharapriyasad8666 2 жыл бұрын
මාත් බැන්න එකෙක් බන්.ඒත් මම දැන් ලැජ්ජ වෙනවා.ඒ මම වැරදී.උබට ජය බන් සිකා..........
@jagathnandana7657
@jagathnandana7657 2 жыл бұрын
බලන්නෙ ලකයි සිකයි, ජනයි ප්‍රියයි විතරයි අනිත් ඒව බලන්නෙ නෑ.බලපු ඒවම අයෙත් බලනව ලකාගෙයි සිකාගෙයි. ❤️❤️❤️❤️
@bakesbysandu677
@bakesbysandu677 2 жыл бұрын
සහෝදර බැදීම් සැමදාම ශක්තිමත් " ලකයි සිකයි " ඔබ දෙනාට ජය 😍 !
@Rapidcooking1
@Rapidcooking1 2 жыл бұрын
ලකයි සිකයි කියන්නේ බ්‍රන්ඩි එකක් පට්ටම ආදරෙයි ..ඒ වගේම කෝනර මල්ලි උබ වැඩ්ඩෙක් මම හැම විඩියෝ එකක්ම ස්කිප් නොකර හදවතින්ම බලන චැනල් එකක් ..මොකද හැම විඩියෝ එහෙකින්ම ගන්න චුටි හෝ දෙයක් තියනවා අන්න ඒකටම තමයි 🙏 මේ විඩියෝ බලන හැමෝටම කියන්නේ මේ විඩියෝ වෙලින් මොනවහරි දෙයක් ගනින් ජීවිතය ගොඩදාගන්න පුලුවන් අනිවාර්යයෙන් 🙏❤️
@gihaninimmika8393
@gihaninimmika8393 2 жыл бұрын
හරිම නිහතමානී දෙන්නෙක් ලකයි සිකයි... ❤ කරන කියන හැමදේම සාර්ථක වෙන්න ඕනි දෙන්නගෙම.. 🙏 බුදුසරණයි 🙏🙏
@DWMPC51381
@DWMPC51381 2 жыл бұрын
🤣 Rash comedian 🤣ආතල් කොමඩි ටිකක් බලමුද.අලුත්ම කොමඩි චැනල් එක..ඇබ්බැහි වෙනවා..අනිවා..😆පෙහෙලි බාර් කිවුවලු..😆රෙදි නෑ..බලන්න ,හොද නැතිනම් බනින්න ..යාලුවනේ ❤️‍🔥
@nishanthaedirisinghe6519
@nishanthaedirisinghe6519 2 жыл бұрын
බැනලා තියනවා උඹට හොදටම...දැන් ආදරෙයි ඒ වගේ දෙගුණයක්. උඹ වැඩ්ඩෙක් කියල දැන් දන්නවා.😍
@ssvideos343
@ssvideos343 2 жыл бұрын
❤️ ඇස් දෙකට කදුලුත් ආවා. හැමදාම සතුටින් ඉන්න . බුදුසරණයි "ලකයි සිකයි"
@abitofmyday7997
@abitofmyday7997 2 жыл бұрын
චූටි මල්ලියි පොඩි මල්ලියි😍 ජනයි ප්‍රියයි😍 ලකයි සිකයි 😍 මාරම බැඳීමක්.. ❤️❤️ පරණ සිකා ත් ආදරෙන් මතක් කරන්න ඕනි 😍
@lithiraamarapala
@lithiraamarapala 2 жыл бұрын
ලකා - සිකා, හැමදාමත් ආදරෙයි...😍❤️
@sarangadilshan7476
@sarangadilshan7476 2 жыл бұрын
පරණ සිකාටත් පට්ට ආදරෙයි...😌💝 අලුත් සිකාටත් පට්ට ආදරෙයි 😌💝 ලකාට කොහොමත් ආදරෙයි 😌💝 අද දවසට දෙවි වීඩියෝ එක දාපු කොනාරට අයියටත් ආදෙරෙයි😌💝🤘💪🏻
@DWMPC51381
@DWMPC51381 2 жыл бұрын
🤣 Rash comedian 🤣ආතල් කොමඩි ටිකක් බලමුද.අලුත්ම කොමඩි චැනල් එක..ඇබ්බැහි වෙනවා..අනිවා..😆පෙහෙලි බාර් කිවුවලු..😆රෙදි නෑ..බලන්න ,හොද නැතිනම් බනින්න ..යාලුවනේ ❤️‍🔥
@sanukaliyanage1064
@sanukaliyanage1064 2 жыл бұрын
Kolukarayei
@rukshanbandara4041
@rukshanbandara4041 2 жыл бұрын
ඒ සහෝදර බැදිම.. ඒකට අාදෙරයි අනිත් හැමදේටම වඩා... ජය ⁣වේවා.. ලාකා අයියට සිකා අයියාට වගේම කොනාරයාටත්..❤️❤️❤️
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 2 жыл бұрын
ලංකාවේ comedy නම් ඉතින් ලකයි සිකයි, ජනයි ප්‍රියයි, චූටි මල්ලියි පොඩි මල්ලියි, විනී production තමයි ඉතින්. හැමදාමත් මේ සෙට් එකට පට්ටම ආදරෙයි
@DWMPC51381
@DWMPC51381 2 жыл бұрын
🤣 Rash comedian 🤣ආතල් කොමඩි ටිකක් බලමුද.අලුත්ම කොමඩි චැනල් එක..ඇබ්බැහි වෙනවා..අනිවා..😆පෙහෙලි බාර් කිවුවලු..😆රෙදි නෑ..බලන්න ,හොද නැතිනම් බනින්න ..යාලුවනේ ❤️‍🔥
@adimaliya
@adimaliya 2 жыл бұрын
@@DWMPC51381 oya kiyana tharam hodai nm, subcribes, views higa kanna epaa, hodai nm subla wadi wei
@DWMPC51381
@DWMPC51381 2 жыл бұрын
@@adimaliya තෑන්ක්කු මචෝ..උපදේසෙට....
@travelwithdamith6067
@travelwithdamith6067 2 жыл бұрын
සිකාගේ හිනාවටතමයි ආසම ❤❤❤❤එ හිනාව දැක්කාත් ඇති මටනමි
@sldrummer8989
@sldrummer8989 2 жыл бұрын
පරණ සිකා අය්යත් මේකෙ comment එකක් දැම්මනම් තමය් වටින්නේ ❤️
@lakshithamadhushan5842
@lakshithamadhushan5842 2 жыл бұрын
හරිම අහිංසක හිනාවක් තියෙන්නේ ෆට්ට අයියා සිකාට ලැබෙන්න ඕනි දේ ලැබුනා ❤️
@singhaderana6861
@singhaderana6861 2 жыл бұрын
මමත් ලකාට බැනලා චැනලය unsubscribe කරලා පස්සෙ ආපහු subscribe කරපු කෙනෙක්..මොකද අපි ප්‍රෙක්ෂකයෝ..චැනල් එකේ අඩු පාඩු වලට වඩා චැනලය දියුණු වෙනකොට, මිනිස්සු ආදරයෙන් ආපහු වැලද ගන්නකොට තමා අපිට තේරුනේ ලකා කරලා තියෙන්නේ වැරැද්දක් නොවන බව.. ජයවේවා
@gayaneranga6030
@gayaneranga6030 2 жыл бұрын
#ලකා සොඳුරු හදවතක් ඇති, අපූරු සහෝදරයෙක් ....... ජය වේවා තිදෙනාටම....
@shenayaa.8332
@shenayaa.8332 2 жыл бұрын
හරිම හොද කොල්ලෙක් වගේ.....වැඩසටහන පුරාම හරි සංවේදි කෙනෙක් දැක්කේ...❤️🥺
@helthyfood5887
@helthyfood5887 2 жыл бұрын
ඒ මනුෂ්‍යත්වය හරිම ලස්සනයි .ගොඩාක් නිහතමානීව ඉදිරි ගමන යන්න ඔබ දෙපලට හදවතින්ම සුබ පතනවා ...❤️
@shehanigamage9521
@shehanigamage9521 2 жыл бұрын
ලකයි සිකයි වගේම රනාත් නියමයි හොදේ.👍👍👌👌
@DWMPC51381
@DWMPC51381 2 жыл бұрын
🤣 Rash comedian 🤣ආතල් කොමඩි ටිකක් බලමුද.අලුත්ම කොමඩි චැනල් එක..ඇබ්බැහි වෙනවා..අනිවා..😆පෙහෙලි බාර් කිවුවලු..😆රෙදි නෑ..බලන්න ,හොද නැතිනම් බනින්න ..යාලුවනේ ❤️‍🔥
@Chapter99
@Chapter99 2 жыл бұрын
ලොකූ කැමත්තක් සහ ආශාවක් තියෙනවා ලකයි සිකයි සහ කෝණාර ඔබවයි දවසක මුන ගැහෙන්න 😊
@asankaprasad6660
@asankaprasad6660 2 жыл бұрын
කලින් සිකාවත් මතක් කරන්නම ඕන මොකද අපිව හිනාස්සවපු වාර අනන්තයි..... ඇත්තටම මුගේත් අමුතුම ගැම්මක් තියනවා ගූඩ් ලක්‌ ලක්මාල් අය්යේ 🙏🙏🙏❤❤
@samitha_lakmal
@samitha_lakmal 2 жыл бұрын
Eka aththa habai . සිකාලා දෙන්නටම චරිතෙට සාදාරනයක් කරා 🖤✌️
@pubudukalansooriya521
@pubudukalansooriya521 2 жыл бұрын
Congratulations සිකා. අයියා නම් අයියා ලකා.. ජය
@chinthakafernando3430
@chinthakafernando3430 2 жыл бұрын
ආව දවස් වල උබට ගල් ගහලා, චැනල් එකත් unsubscribe කරපු එකෙක්, ඒත් උබ දවසින් දවස වැරදි හදා ගද්දි ආයෙත් එකතු උනා, මිනිස්සු බැන්නේ උබට නොවෙයි, සිකාට ආදරේ මිනිස්සු. උබ පට්ට නිහතමානි චරිතයක්. ✌ ජය. කෝනාර තොගේ ලබ්බ බැහැලද ?
@niroshanrodrigo2281
@niroshanrodrigo2281 2 жыл бұрын
' ලකයි සිකයි' ජය වේවා දෙන්නටම හදවතින්ම සුබ පතනවා ❤️❤️❤️ කෝණාර සහෝදරයා ඔයාටත් ජය වේවා ❤️❤️❤️❤️
@frikifiraz
@frikifiraz 2 жыл бұрын
ඇත්තටම මටත් කදුලු ආවා ❤️ ආදරෙයි 🇱🇰
@uditha4865
@uditha4865 2 жыл бұрын
"ඉස්සෙල්ලම රිවර්ස් කරන්න එපා හොඳේ ඉස්සරහට අරන් ඉඳපන්" මේ කියමනේ ලොකු කතාවක් තියෙනවා. අපි හැම විටම ඉදිරියට යන්න තමයි පුරුදු වෙන්න ඕන. බාධක කම්කටොලු මැඩගෙන ගමන ඉදිරියට...
@amilabrolk
@amilabrolk 2 жыл бұрын
පොසිටිව් මයින්ඩ් තිබුනෙම බස් එකෙ කොන්දොස්තර ළඟ . . . . හැමදාම කිවුවෙ මැද පොල්ල අල්ලං ඉස්සරහට යන්න.. කියන දේ විතරයි..
@janakawijethunga2450
@janakawijethunga2450 2 жыл бұрын
@@amilabrolk 😂😂😂😂
@dishart8977
@dishart8977 2 жыл бұрын
මේ යාලුකම් හැමෝටම හම්බවෙන්නේ නෑ ඒකටත් පින ඕනේ 💖 ඒත් එක්කම මම මතක් කරනවා ලකා අයියේ ඔබට සුභ උපන්දිනයක් වේවා ! 😊💙
@niroshanarjuna225
@niroshanarjuna225 2 жыл бұрын
me lakagema malli neda
@DWMPC51381
@DWMPC51381 2 жыл бұрын
🤣 Rash comedian 🤣ආතල් කොමඩි ටිකක් බලමුද.අලුත්ම කොමඩි චැනල් එක..ඇබ්බැහි වෙනවා..අනිවා..😆පෙහෙලි බාර් කිවුවලු..😆රෙදි නෑ..බලන්න ,හොද නැතිනම් බනින්න ..යාලුවනේ ❤️‍🔥
@maheshiperera849
@maheshiperera849 2 жыл бұрын
මාර නිහතමානී චරිතයක් සිකා අයියා අාදරේයි..💯❤💐
@chathumiusic9043
@chathumiusic9043 2 жыл бұрын
කෝණාර අයියේ උබ නම් පට්ට අයියේ ජය වේවා ❤️💪
@namaljayakody1966
@namaljayakody1966 2 жыл бұрын
ඇත්තටම සිකා නිහතමානී චරිතයක්..ගොන් හැත්ත කිසිම දෙයක් නොදැන බැන්නෙ අහිංසකයෙකුට..සම්බන්ධතා කොච්චර බිදෙනවද..ඒවට හේතු කිසිම දෙයක් දන්නැතිව බනින එක කොච්චර අසාධාරණයක් ද..?
@dilruwanwijesinghe1443
@dilruwanwijesinghe1443 2 жыл бұрын
දුමින්ද අයියට ආදරෙයි එ වචන ටික😥❤
@SBanda
@SBanda 2 жыл бұрын
ඉස්සර කමෙන්ට් නොකර බැන්නා තමයි ...හැබැයි සිකා සිරාවටම දැන් මේ දේ ලබන්න 100%ක් සුදුසුයි...ජය ❤💪
@kavishnakalhara
@kavishnakalhara 2 жыл бұрын
බොක්කෙ යාලුවො දෙන්නක්. Congratulations ...❤️❤️❤️
@cheythi
@cheythi 2 жыл бұрын
හදවතින්ම සුභ පතනවා ඉදිරි වැඩ කටයුතු සාර්ථක කරගන්න ලැබෙන්න කියලා. මම ආසම චරිතයක් සිකා.. මං මේ සිකා ආවට පස්සේ තමයි ලකයි සිකයි බලන්න ගත්තේ.. අයියා මරු හරිම තාත්වික ව act කරනවා.. හැමදේකට සුභ පතනවා ලකයි සිකයි.. 🌸
@satheeshyasindu1934
@satheeshyasindu1934 2 жыл бұрын
කලින් සිකා වගේ නෙවි... මේ සිකාට ගොඩක් ආදරෙයි.. මොකට පොරගෙ රගපෑම ඇත්තටම තාත්විකයි
@vihanganawijenayaka2883
@vihanganawijenayaka2883 2 жыл бұрын
මම කැමතිම ජනයි ප්‍රියයි,, ආදරෙයි ලකයි සිකයි .........👊😊 ඒ නිහතමානීකමට අපිත් ආදරෙයි සිකා💞 අදත් ලස්සන Program එකක් කෝණාර අයියා❤ Thnkz ..... KONARA Vlog🌼
@nethushapramodh1702
@nethushapramodh1702 2 жыл бұрын
❤️🔥😘🌼
@buddikanuwan9992
@buddikanuwan9992 2 жыл бұрын
හ්ම්ම් ✌
@Traveleveryday9764
@Traveleveryday9764 2 жыл бұрын
ආදරෙයි මනික 🙈
@nimeshasanjeewani7475
@nimeshasanjeewani7475 2 жыл бұрын
Oyath awilla 😘
@sanduntharanga1573
@sanduntharanga1573 2 жыл бұрын
ඒකනම් වචන වලින් එහාට ගිය මාරම එකක් කෝණාර..මේක බලද්දි සිකා සතුටු වෙන තරමටම හිතට ආවේ මාරම සතුටක්..වචන නෑ
@hasanthanadeera3710
@hasanthanadeera3710 2 жыл бұрын
සුපිරි තමන්ගේ හිතවතා ගැන හිතන රත්තරං හදවතක් ඔහොම හිත මිනිසුන් හරිම අඩුයි සුපිරි බුදු සරණයි
@LakTubeRemixOfficial
@LakTubeRemixOfficial 2 жыл бұрын
එකෙන්ම නිහතමානී චරිතයක්... Respect... 💗✌
@akmusiccovers1635
@akmusiccovers1635 2 жыл бұрын
අඩෝ 🥺 ජයම වේවා ලකයි සිකයි ❤ කෝණාර ❤ හරියන්නම ඕන චරිත තුනක්..ආදරෙයි
@houseforluxurylife9899
@houseforluxurylife9899 2 жыл бұрын
ජය වේවා . ආදරෙයි දෙන්නටම. දියුණුවෙන් දියුණුවටම පත් වේවා ලකයි සිකයි.
@hr.w9865
@hr.w9865 2 жыл бұрын
අපි ගොඩක්ම ආදරේ කරන කට්ටිය .මෙහෙම හරියනකොට ගොඩක් සතුටුයි.හැමදාම එකමුතුවෙන් ඉන්න .බුදුසරණයි ❤️❤️❤️❤️
@formycountry373
@formycountry373 2 жыл бұрын
මෙහෙම සහෝදරයන් දැකීමත් සතුටක් ❤
@PmS-ln1vj
@PmS-ln1vj 2 жыл бұрын
මරු හැමෝන්ටම වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ කෝනාර ලකා සිකා ජයවේවා
@DWMPC51381
@DWMPC51381 2 жыл бұрын
🤣 Rash comedian 🤣ආතල් කොමඩි ටිකක් බලමුද.අලුත්ම කොමඩි චැනල් එක..ඇබ්බැහි වෙනවා..අනිවා..😆පෙහෙලි බාර් කිවුවලු..😆රෙදි නෑ..බලන්න ,හොද නැතිනම් බනින්න ..යාලුවනේ ❤️‍🔥
@user-ij5sg2lv5p
@user-ij5sg2lv5p 2 жыл бұрын
Lakai sikage video okkoma blnwa♥️♥️💥aadareii😘.. konara aiyage videoth warddanne nthuw blnw☺️.. good job. Good luck 😋🤞
@sasankaperera3044
@sasankaperera3044 2 жыл бұрын
ජය වෙවා ලකා සිකා උබල වැටුනේ නෑ බන් .....කවුරු ගියත්.උබල හොද ආදර්ශයක් හැමෝටම....කොනාර උබටත් ජය වේවා...❤️❤️
@tharushalakshan8533
@tharushalakshan8533 2 жыл бұрын
ඇස් වහක් නම් වදින්නෙපා ඒ සහෝදර බැදීමට ආදරෙයි ❤❤❤ 😍
@amilaaravinda7466
@amilaaravinda7466 2 жыл бұрын
උබ සුපිරිම කොල්ලෙක් සහෝදරයා❤️ ජය වේවා!
@prabathmadhushan6232
@prabathmadhushan6232 2 жыл бұрын
බුදුසරණයි ඔයාල හොඳ මිනිස්සු හරියන්නම ඕන සතුටින් සැනසීමෙන් ජීවත් වෙන්න ලස්සන බැදීමක් ආදරෙයි සල්ලි දේපල වලට මාරගන්න සහොදර බැඳීම්වලට වඩා මේ බැඳීම සහෝදර කම හරි ශක්තිමත් හැමෝටම ලැබෙන්න ඕන මෙහෙම සහෝදරවරු සහෝදරියෝ මගේ අය්යත් මට එහෙමයි පට්ට අය්යෙක් හැමෝම මතක තියාගන්න ලේ නෑකම් තරම් ශක්තිමත් බැඳීමක් මේ ලොකේ කොහේවත් නැ හැබැයි ඒ බැඳීමට සල්ලිවත් දේපලවත් ලොකු කරගන්නේ නැති තාක් පාප මිතුරන් මිතුරියෝ ජීවිතේට ලන්කරගන්නේ නැති තාක් හැමෝටම ශක්තිමත් ජීවිත ලැබෙන්න ඕන මේ වගේ සහෝදර මිතුරු සහජීවන බැඳීම් එක්ක මනුස්සකම් උතුරන්න ඕන බුදුසරණයි
@kishanthaabeysinghe6662
@kishanthaabeysinghe6662 2 жыл бұрын
සුපිරිම ඇගයීමක්. සියලු දෙනාටම සුභ පැතුම්!
@abirubandara6449
@abirubandara6449 2 жыл бұрын
හදවතින්ම සුබ පැතුම් ඔය දෙන්නටම ... ඔය මිතුදම හැමදාම තියෙන්න ඕන ...
@qadirali5588
@qadirali5588 2 жыл бұрын
Thank you Konara, for this valuable content with Sika✌️😊
@samanthigunathilaka549
@samanthigunathilaka549 2 жыл бұрын
හැමදාමත්ම හරියන්න ඕනේ මේ සහෝදරකමට ....තෙරුවන් සරණයි.....
@user-sn9zx5xr8h
@user-sn9zx5xr8h 2 жыл бұрын
මමත් බැනලා තියෙනවා සිකා සමාවෙන්න හැබැයි දැන් නම් පට්ට ආදරෙයි.😘😘😘😘
Lakai Sikai - Game Komlo | ලකයි සිකයි - ගමේ කොම්ලෝ (Monthly Special - January)
23:57
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 7 МЛН
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 29 МЛН
Ritzbury Jolly Jamboree (ජොලි ජම්බෝරි) | Sirasa TV
1:44:38
දැන් බොමු | Royal Taprobanian
56:44
Royal Taprobanian
Рет қаралды 391 М.
Lakai Sikai - Love Secuirity | ලකයි සිකයි - ලව් සිකුරිටි
16:17
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 2,4 МЛН
Мировой Рекорд по Засыпанию (@DazByron )
0:30
Голову Сломал
Рет қаралды 11 МЛН
ЖЕСТКИЙ ШАПАЛАК👋
0:33
RFC Fighting Championship
Рет қаралды 179 М.
Ах как прекрасно
0:17
Флюр Хафизов
Рет қаралды 29 МЛН
как пройти скулбоя за 36 секунд?
0:22
Holy Baam
Рет қаралды 1 МЛН