"නැති වුන ආදරේ නිසා මහණ වුනා?" ආදරේ ගැන මෙහෙණින් වහන්සේ කියන වෙනස් කතාවක් විනාඩියක් අරගෙන බලමු

  Рет қаралды 469,558

KONARA VLOG

KONARA VLOG

Күн бұрын

ආදරේ ගැන මෙහෙණින් වහන්සේ කියන වෙනස් කතාවක් විනාඩියක් අරගෙන බලමු

Пікірлер: 1 000
@Tharuka_Dhananjana--_--
@Tharuka_Dhananjana--_-- 3 жыл бұрын
O/l ලිවුවහම ඔක්කොම හරි 😍 A/l ලිවුවහම ඔක්කොම හරි 😍 විශ්ව විද්‍යාල ගියහම ඔක්කොම හරි 😍 ජොබ් එකක් කරලා පවුලක් උනහම ඔක්කොම හරි 😍 ඇත්තටම ඔක්කොම හරිද 🤔 එතනින් ඉවර ද එතනයි පටං ගැනීම 😑. අන්නේකයි කියන්නේ ඉපදීම දුකකි කියලා ... අපි අසරණ වෙලා වගේ .... කියන්නේ අන්නේකයි ✋
@sandiimeeshaa4275
@sandiimeeshaa4275 3 жыл бұрын
එනු ක්‍රිස්තියානි තුල නැවත ඉපදීමක් නොමැත එවිට දුකක්ද නැත ,,,, 😍
@captainprice1317
@captainprice1317 3 жыл бұрын
හ්ම් එකනෙ බන්
@captainprice1317
@captainprice1317 3 жыл бұрын
@@sandiimeeshaa4275 චබිට අපහස කරන උබ නොදකින්
@captainprice1317
@captainprice1317 3 жыл бұрын
Pin කරල උබෙ කමෙන්ට් එක 😍😍💪😎
@sandiimeeshaa4275
@sandiimeeshaa4275 3 жыл бұрын
@@captainprice1317 එන්න ඔබලා පවසන ආකාරයටට , ඉපදීම දුකකි එනමුත් කිතුනු දහම තුළ ඉපදීම නැත එනිසා සදාකාලික සතුට ... එන්න වැළඳ ගන්න කතෝලිකත්වය
@wasanawasana8492
@wasanawasana8492 3 жыл бұрын
මෑණියනේ ඔබවහන්සේට උතුම් නිවන අවබෝධ වේවා!!!!
@EmpowermentVibes-n1k
@EmpowermentVibes-n1k 3 жыл бұрын
Yaluvane mama Philippinayen mama Simhala video karanava oyala kamatinam balala mage Simhala hodada kiyala kiyanna
@madupemarathna141
@madupemarathna141 2 жыл бұрын
Oba wahansege aramunata ynnalebewa niwan sepa lebewa
@HasalakaTV
@HasalakaTV 2 жыл бұрын
සාදු සාදු සාදු
@NaWdo-tl1st
@NaWdo-tl1st Жыл бұрын
මටත් මේ වගේම හිතෙනවා😔.කිසිදෙයක් ඉවරයක් නෑ.ඉගෙනගන්නවා,හම්බ කරනවා,වගකීම් යුතුකම් ඉශ්ට කරනවා ඒත් කවදාවත් සැනසීමක් නෑ 😔. මං ගොඩක් ආසයි මහන වෙන්න .හේතුවක් දන්නේ නෑ .ඒත් මට හිතෙනවා මේ දුවන ජිවීතේට වඩා හරි සැනසීමයි කියලා එතන♥️
@sumithahalwathurage758
@sumithahalwathurage758 3 жыл бұрын
පින්වන්ත දියණිය. පින්වන්ත මෙහෙණින් වහන්සේ. 120ට 220 ක්‌ ආයු බෝ වේවා. උතුම් නිවනම අවබෝධ කර ගනිත්වා. 🙏🙏🙏
@HasalakaTV
@HasalakaTV 2 жыл бұрын
සාදු සාදු සාදු
@nadishagn6979
@nadishagn6979 2 жыл бұрын
Sadu
@infinitygirl1699
@infinitygirl1699 3 жыл бұрын
අපි මේ සසරේ නොලැබූ සතුටක් මෙන්ම නොලැබූ දුකක්ද නෑ. *මේ ආ සසර ගමනේ නොකළ එකම දේ නම් චතුරාර්‍ය සත්‍ය අවබෝධය යි. ☸️💛🌼🙏*
@EmpowermentVibes-n1k
@EmpowermentVibes-n1k 3 жыл бұрын
Yaluvane mama Philippinayen mama Simhala video karanava oyala kamatinam balala mage Simhala hodada kiyala kiyanna
@piyumiuthpala6396
@piyumiuthpala6396 2 жыл бұрын
Sahathik aththa
@sirilee139
@sirilee139 2 жыл бұрын
kzbin.info/www/bejne/qWTGpY2LfZuVm9U
@yashom306
@yashom306 2 жыл бұрын
ඇත්තම ඇත්ත සාදූ සාදූ සාදූ......!!
@shalithaperera6887
@shalithaperera6887 Жыл бұрын
​@@EmpowermentVibes-n1k😊9
@hashmusic8231
@hashmusic8231 3 жыл бұрын
"පෙමතෝ ජායතී සෝකෝ" ප්‍රේමය කියන්නෙම දුකක්... 💔🥺
@golden9426
@golden9426 3 жыл бұрын
👍👍👍👍👍👍
@HasalakaTV
@HasalakaTV 2 жыл бұрын
ඒක නම් ඇත්තමයි
@SanduniNimeshika-um1qx
@SanduniNimeshika-um1qx 6 ай бұрын
මා දන්නා පමනින් මෙතන ප්‍රේමය කියා අදහස් කරන්නෙ ආදරයයි..නමුත් අප දන්නා පරිදි ප්‍රේමය කියන්නෙ සියලු ලෝක සත්වයාටම කරන ප්‍රේමය...ඇලීමකින් තොරව විශ්ව වාසී සියල්ලටම ප්‍රේම කිරීම දුකක් නොවේ.එය මෛත්‍රිය කියා මම හිතනවා.
@nhimashasewwandi6728
@nhimashasewwandi6728 3 жыл бұрын
පැවදි වෙන්නත් පෙර පින් ඕනෙ කරපු කුමක් හෝ පිනක් පල දීලා මටත් පුලුවන් වෙනවා නම් 😔
@lakshanilakshani7196
@lakshanilakshani7196 3 жыл бұрын
matath dan ek hithenw
@sirilee139
@sirilee139 3 жыл бұрын
පෙරපින් මතුකර ගන්න අපිට මෙම බුද්ධෝත්පාද කාලයේදීම පුලුවන්. මහණ වෙන්න කලින් මෙම ධර්මතාවය අවබෝද කර ගත්තොත් ඔබ දිනුම්. ඉතාම පැහැදිලිව දේෂනා කරන ගිහි පැවිදි කීප දෙනෙක්ම දැන් ඉන්නවා. ඉසිපතනයේ මිගදායේ ( Zoom ) දේෂනා අහල හෙමින්, හෙමින් ඒම මග තමන් අවට ඉන්න අය සමග භාවිතයට අරගන බලන්න මොකද වෙන්නේ කියලා. දවස් 7න් මෙම සිරි සත්ධර්මයේ වටිනා කම තේරැම් ගන්න පුලුවන්. සැහැල්ලු මණසින් ධර්මය අහන්න. මග අනුගමනය කිරීමට ඔබට තෙරැවන් ගේ අාශිර්වාදයත් මණසේ අැති ශක්තියත් අඩුවක් නැතිව ලැබේවා. යහපතක්ම වේවා.
@samithapriyadarshani325
@samithapriyadarshani325 3 жыл бұрын
@@sirilee139 me thana koheda thiyenne
@dilhara2702
@dilhara2702 3 жыл бұрын
🙋 matath
@sirilee139
@sirilee139 3 жыл бұрын
@@samithapriyadarshani325 මේ මැදවච්චියේ ඉසින් බැස්ස ගල රජ මහා විහාරයයි. පස්වග මහනුන්ට ධර්මය දේශනාකරනවා ඒම විශාල ගල පාමුල අැති අරහන්තක ගුහාවේ බිත්තියේ චිත්තරයට නගලා තියනවා. සම්මුක චෙෙත්තය ලග සිරි පතුලක් තියනවා. ගල මුදුනෙත් සිරි පතුලක් තියනවා. බොදීන් වහන්සේ ලග බුදු පිලිම වහන්සේ වඩා හිදුවලා තියෙන්නෙත් සිරි පතුලක් උඩ. දේෂනා කරපු ධර්මය You Tube ඒකෙන් අහන්න. ඔබට යහපතක්ම වේවා.
@hashmusic8231
@hashmusic8231 3 жыл бұрын
"කැම්පස් ගියාම ඔක්කොම හරි" කියන කතාව ටියුෂන් මාස්ටර්ලා,ගමේ ඇන්ටිලා එහෙම කියන ප්‍රසිද්ධ බොරුවක් නේ. 😓♥️
@captainprice1317
@captainprice1317 3 жыл бұрын
හ්ම්ම්
@comments7039
@comments7039 3 жыл бұрын
@@captainprice1317 ඔයා මගෙ මැණික දැක්කද
@chamarasilva466
@chamarasilva466 3 жыл бұрын
ඇත්ත....ටියුෂන් සර්ලා තමා... ඔය කතාව කියන්නෙ... 😄💔
@captainprice1317
@captainprice1317 3 жыл бұрын
@@comments7039 ඔව් 😂😂😂
@comments7039
@comments7039 3 жыл бұрын
@@captainprice1317 හ්ම් දැක්කා ,🖐️🖐️. i go 👍
@niroshanideepika5961
@niroshanideepika5961 2 жыл бұрын
ආසයි මටත් මේ කැම්පස් ගමන ගිහි ජීවිතය අතෑරලා පැවිදි වෙන්න... හීන පස්සේ දුවන මේ ජීවිතේ සසනයට පූජා කරන්න. O/l, A/L, campus පහු කරනවා වගේම ඊට පස්සේ job, family මේ අතර කොහෙද සැනසීම.. job එකට ගිහින් අවුරුදු 55 60 වෙනකම් ජීවත් වෙන මිනිස්සුන්ට කොහෙද ජීවිතයක්.. හැමදාම බැදීම් මහ ගොඩක් එක්ක ජීවත් වෙන එකයි ජීවිතය කියන්නේ ගොඩක් අය. ගොඩක් වටිනා විඩියෝවක්... ආසයි මේ හැම බැදීමකට ම තිත තියලා චීවරයක් දරන් පැවදී වෙන්න.. එහෙම අවස්ථාවක් ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා..
@SanakaMalith
@SanakaMalith Жыл бұрын
⁣ලංකාවෙ ඔක්කොම මිනිස්සු මෙහෙම හිතුවෙත් හුලං බීල පස් කන්න වෙන්නෙ.ලෙඩ උනාම මේ අයත් දොස්තරල ලඟට යන්නෙ.කන්න කඩවල්වලින් ගන්නෙ.ඉන්න ගෙවල් දොරවල් ලස්සනට හදාගෙන ඉන්නෙ.දුක නෙවෙයි ඔතන සැප තියෙනවා .
@sirilee139
@sirilee139 3 жыл бұрын
මුලින්ම අාදරය කල යුත්තේ තමන්ට බව හරියටම හරි. මෙහෙනින් වහන්සේට නිවන් පුර්න කර ගැනීමට හැකිවේවා. තෙරැවන් සරනින් යහපතක්ම වේවා.
@user-bm6hn2co5x
@user-bm6hn2co5x 3 жыл бұрын
ප්‍රාර්ථනාවෙන් නිවන් ලැබිය නොහැකියි එය අවබෝධයෙන් ලබාගත යුතුයි
@sirilee139
@sirilee139 3 жыл бұрын
@@user-bm6hn2co5x තෙරැවන් සරනයි.
@user-bm6hn2co5x
@user-bm6hn2co5x 3 жыл бұрын
@@sirilee139 ඔයාටත් තෙරුවන් සරණයි
@piyumiuthpala6396
@piyumiuthpala6396 2 жыл бұрын
Ek aththa
@sirilee139
@sirilee139 2 жыл бұрын
@@piyumiuthpala6396 පිරිසිදු චේතනා පාදයි වාසනා.
@sewshanii
@sewshanii 2 жыл бұрын
බැදීම් කියන්නෙම දුකක් .... සියලු බැදීම් අතහැර සදාකාලික සැනසීම කරා යන්නත් පෙර පිනක් තියෙන්න ඕනේ. සසරේ බියකරු බව දැක හැකි පමන පින් දහම් වලට සියලු සිත් යොමු වේවා 🙏
@wasanagamage8270
@wasanagamage8270 3 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් මෑණියන් වහන්සේට🙏🙏 මමත් ආසම දෙයක් තමයි මහණ දිවියට යන එක 🙏🙏. මේ ආත්මයේ පින් මහිමයක් තිබුනොත් ඒ දේ ඉටු වෙනවානම් 🙏🙏
@agnisandamini2380
@agnisandamini2380 3 жыл бұрын
හොයපු ප්‍රශ්නෙකට නිවැරැදි පිළිතුරක් ලැබුණා කිව්වොත් ගොඩක් හරි....🙏ඔබට පින් මෑණියනී .....
@inokachathurangani2579
@inokachathurangani2579 3 жыл бұрын
මෑනියනී ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය්සත්‍ය ධර්මය මැනවින් අවබෝධ වී උතුම් නිවන අවබෝධ වේවා!
@HasalakaTV
@HasalakaTV 2 жыл бұрын
බුදු සරණයි
@pasindumanoj182
@pasindumanoj182 3 жыл бұрын
මෙහෙණින් වහන්සේට නිවන් දැකීමට අවශය ශක්තිය දෛර්‍ය ලැබේවා.🙏🙏🙏
@user-ny3fn9bf3b
@user-ny3fn9bf3b 3 жыл бұрын
පේරේමය කියන්නෙ මහා දුකක් මෑනියනි ඔබ වහාන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා තෙරුවන් සරණයි
@hashanchathuranga6641
@hashanchathuranga6641 Жыл бұрын
මමත් මේ මොහොතෙ කල්පන කර කර ඉන්නකොට බලන්න ඕන කියල හිතුන තව නොබොහො දිනක් යන්න කලින් මමත් මේ තීරනය ගන්නව බැදීම් කියන්නෙම දුකක්මයි
@chelseawijayasantha249
@chelseawijayasantha249 3 жыл бұрын
සියලුම දුකෙන් මිදිය හැකි මාර්ගය සියලුම දෙනාට අවබෝධ වේවා.... 🙏
@HasalakaTV
@HasalakaTV 2 жыл бұрын
🙏
@guwaniguwani311
@guwaniguwani311 2 жыл бұрын
ප්‍රශ්න ගොඩාක් කාටවත්කියා ගන්න බැරිව විද්ව විදව ඉද්දි දැකපු හිත සනසපු වීඩියෝ වක්.ගොඩාක් දෙ තේරුම් ගත්තා .ගොඩාක් පින්
@kavindadissanayake9147
@kavindadissanayake9147 2 жыл бұрын
😔
@piyumiuthpala6396
@piyumiuthpala6396 2 жыл бұрын
😔
@shinydesilva982
@shinydesilva982 3 жыл бұрын
උතුම් අමා මහ නිවන ලැබේවා මෙහෙණින් වහන්ස🙏
@shanalinayanthara3407
@shanalinayanthara3407 3 жыл бұрын
මේ මෙහෙනින් වහන්සේගේගිහි කාලෙ හිටපු තැනමයි මං දැන් ඉන්නෙත්.මට දැන් හිතෙන දේවල්මයි මේ මෙහෙනින් වහන්සේට ගිහි කාලෙ හිතිලා තියෙන්නෙත්.තමන් මුලින් තමන්ව හෙයාගෙන තමන්ට ආදරේ කරලා ඒ ආදරෙන් තවකෙකු සුවපත් කරන්න කියපු දේ සෑහෙන්න දැනුනා.හරිම වටිනවා කෝණාර අයියෙ මේ වීඩියෝ එක.
@dilharakulathunga4391
@dilharakulathunga4391 3 жыл бұрын
Mamath
@duleedk4527
@duleedk4527 3 жыл бұрын
Hmmm
@nadishagn6979
@nadishagn6979 2 жыл бұрын
හ්ම්
@geethmasenuri6077
@geethmasenuri6077 3 жыл бұрын
ජීවිතයේ සැබෑ යතාර්තය සොයාගිය ගමනක් ..තෙරැවන් සරණයි .🙏🙏🙏🙏🙏
@_chuti_5328
@_chuti_5328 3 жыл бұрын
පුංචි කාලෙ ඉඳන්ම ඔලුවට දානවා ජීවිත් වෙන්න ඉගෙන ගන්න ඕනිමයි කියලා😒.අපිත් ඉගෙන ගන්නවා😌.ඒත් සමාජෙ ඉන්නවද ඉගෙන ගත්ත පලියට සතුටින් ඉන්න මිනිස්සු🖐😌.ජීවිතේ කියන්නෙ පොත පතම නෙවෙයි.ජීවිතේ කියන්නෙත් ඉගෙනීමක්🙂.ඒක ඉගෙනගෙන ඉවර කරන්න බැහැ සංසාරෙ ඉවර වෙනකන්ම🙏❤
@gishanj1563
@gishanj1563 3 жыл бұрын
industry ekak patan gatthoth, better than campus.
@DineshikaLakshani-ow8ev
@DineshikaLakshani-ow8ev Ай бұрын
Hm. Aniwarenma ipadenawa Loku wenawa. I Gena gannawa. Kempus yanawa. Job karanawa. Kasada badinawa. Daruwo hadanawa. Apassata herila beluwama kisima senasimak ne jiwithe. Duka witharai widala thiyenna. Kasaden passe thamai me hema Dena wetahenne. Budun giya margaye yanna hitha hada ganna be. Petau denna nisa . Daru denna Loku unama mage gamana Mama yanawa .
@SachiSamarasekara-x5y
@SachiSamarasekara-x5y 26 күн бұрын
මාත් මහන වෙන්න ආසයි මගේ පිනක් තියේනම් එ තැනට යන්න ශක්තිය ලැබෙන්න බුදු හාමුදුරුවනේ 🙏
@ravindiweerapperuma3756
@ravindiweerapperuma3756 3 жыл бұрын
මටත් ඔබතුමියට වගේම ඒ දේ දැනුනා,අපි ජිවත් වෙන්න දඟලනවා මිසක් ජීවත් වෙන්න නෑ.😧
@HasalakaTV
@HasalakaTV 2 жыл бұрын
හරි දේ හිතන්න
@nadishagn6979
@nadishagn6979 2 жыл бұрын
ඔබට ජීවිතේ දවසක හරියනවාමයි
@ruwansl622
@ruwansl622 3 жыл бұрын
ආදරය තමයි මේ ලෝකෙ මාව අතරමං කරපු එකම අකුරු හතර. ජීවිතය තේරුම් යද්දී සියල්ල වී හමාරය .ජීවිතය වෙනස් කල හැකි එකම දර්ශනය ඇත්තේ බුදු දහම තුලින් පමණි .තෙරුවන්ගේ සරනයි මෙහෙනින් වහන්ස.🙏🙏🙏
@user-wq6ev4eh7k
@user-wq6ev4eh7k 3 жыл бұрын
මටත් එහෙම යි
@kumarikumrii4919
@kumarikumrii4919 3 жыл бұрын
මට
@user-yp3xw9fm6r
@user-yp3xw9fm6r 3 жыл бұрын
@@kumarikumrii4919 ඒ ඇයි කුමාරි .මොකො උනෙ
@user-yp3xw9fm6r
@user-yp3xw9fm6r 3 жыл бұрын
@@user-wq6ev4eh7k ඇයි මොකො උනෙ
@nayomiweerasinha5258
@nayomiweerasinha5258 3 жыл бұрын
Me too
@dynamite9615
@dynamite9615 3 жыл бұрын
බුදුන් වහන්සේගේ ධර්මය සත්‍යයි...කුසල් ඇත්තෝ ධර්මය අවබෝද කරගනිත්වා...🙏
@HasalakaTV
@HasalakaTV 2 жыл бұрын
සාදු සාදු සාදු
@travelwithsonsugirl4763
@travelwithsonsugirl4763 3 жыл бұрын
ආදරයෙන් පැරදුණු විදවපු අය මානසික රෝහල් වලට...සාසනේට..ඇබ්බැහිවීම් වලට..සිපිරිගෙදරට සීමා වෙද්දි කීයෙන් කී දෙනාද ආදරේ නිසා අවංකවම සතුටක් ලබල ජීවත් වෙන්නෙ😊💕💥
@lionheart904
@lionheart904 3 жыл бұрын
Very true
@pradeepapriyadarshani1481
@pradeepapriyadarshani1481 3 жыл бұрын
Owu eka sahathika aththa
@sldubi3707
@sldubi3707 3 жыл бұрын
අනිවාර්යයෙන් ඒක ඇත්ත .ආදරය විඳවන්නෙ තවත් කෙනෙක්ට ආදරය කළ නිසා නේද .හැබැයි ඒ ආදරය කරපු දෙන්නම විඳවන්නෙ නෑ.එක්කෙනෙක් විතරයි විඳවන්නෙ .මොකද දෙන්නම ආදරය කළානම් එක්කෙනෙක් විඳවන්නෙ කොහොමද .එක්කෙනෙක් සතුටින් .එයා වෙනම තැනක ආදරය විඳිනවා .ඒ දුක තමා දරාගන්නම බැරි දුක .එතකොට ඇත්තටම ආදරය කරපු කෙනා විඳවනව.බොරුව කරපු කෙනා තවත් කෙනෙක් ගාව සතුටින් ඉන්නවා .මම දැකපු ඇත්ත ඕක .අත්දැකීම් වලින් කියන්නේ .බුදු සරණයි .
@nethminideshani6736
@nethminideshani6736 3 жыл бұрын
Hmmmmmmmmm😊
@surajisewwandi6995
@surajisewwandi6995 3 жыл бұрын
Mm adare kala anthimata aya sathutin paula una mge jivithe boruven kala kanni kala ath vayira karanne mt a deyin therune jivithe kala kirima vitharayi
@suniljayalath4891
@suniljayalath4891 3 жыл бұрын
පින් අැති අයගේ කෙලවර දහම වේ පවි අැති අයට සිපිරිගෙය කෙලවර වේ
@virajdesilva6108
@virajdesilva6108 3 жыл бұрын
පින්වත් දස සිල් මෑණියන් ට සුවසේම පාරමීදම් පුරා පාර්ථනා කරන්නා වූ බෝධියකින් අමා මහ නිවන් සුව ලබා ගැනීමට වාසනාව ලැබේවා ! 🌸🙏
@dilkitharushika4241
@dilkitharushika4241 3 жыл бұрын
හරිම ලස්සනයි ...මමත් ලගින්ම ඇසුරු කරන කල්‍යාණ මිතුරු මෙහෙණින් වහන්සේ නමක්...තෙරැවන් සරණයි ඔබ වහන්සෙට
@nisansalaudayangani8660
@nisansalaudayangani8660 3 жыл бұрын
Me arameta yana vidiya kiyanna puluwanda
@newlyupdates4282
@newlyupdates4282 3 жыл бұрын
@@nisansalaudayangani8660 Meth Bo Sevana
@sltrakShort_356
@sltrakShort_356 3 жыл бұрын
යාලුවනේ ධර්මාවබෝදය ලබාගන්න කැමතිනම් මේ පැත්තටත් එන්න පුළුවන්නම්
@dananjanipathirana8046
@dananjanipathirana8046 3 жыл бұрын
Me arame address eka gnna puluwnida
@thilininisansala8729
@thilininisansala8729 3 жыл бұрын
Number eka dennko
@nilanijayathilake689
@nilanijayathilake689 3 жыл бұрын
අපි අසරනවෙලා වගේ, හිතට දැනෙනවා.....බුදුහාමුදුරුවනේ....
@HasalakaTV
@HasalakaTV 2 жыл бұрын
🙏
@ramanipushpakanthi2145
@ramanipushpakanthi2145 3 жыл бұрын
ජීවිතය අවබෝධ කරගත් ඔබවහාන්සේට ....සදාතනික හදවතෙ සුවය ... තවතවත් ලැබේවා...🙏
@renukakumarasinghe9789
@renukakumarasinghe9789 3 жыл бұрын
ඔබ වහන්සේට ඉක්මනින්ම සත්‍ය අවබෝධ වේවා !🙏🙏🙏
@ishwo230
@ishwo230 2 жыл бұрын
ප්‍රේමය කියන්නේ ඇත්තටම පුදුමාකාර දුකක් මෙහෙනින් වහන්ස......❤ඒ ආදරෙන් පැරදුණු මටත් වෙලාවකට හිතෙනවා මහන වෙන්න........
@DasunRavindranath
@DasunRavindranath 9 ай бұрын
Adaren paraduna kiyala mahna wenna epa.hethuwak hadagena mahana wenna epa.therum aran mahana wenna.❤
@naleena2865
@naleena2865 3 жыл бұрын
සියලු සැප අතහැරිමේ මග අැත්තෙ බුදු දහමේ සියලු දුක නැසිමෙි මග අැත්තෙ බුදු දහමේ සියලු දෙයට විසදුම් කියාදෙන්නෙ බුදු දහමේ පවු කරන්නාට අගයක් නැ මේ දහමේ
@prabhathdissanayake9013
@prabhathdissanayake9013 3 жыл бұрын
ආදරය කියන්නේ සිතුවිල්ලක්. පරාජය වගේම ජය කියන්නෙත් සිතුවිලි. ඒක තමන්ට දැනෙන හා දනවගන්න එකක්. මේ හැම එකක්ම තමන්ගේ හිතේ සිතුවිල්ලක් කියලා දැනුනම, ඒ මායාවෙන් ඉවත්වෙන්න පහසුයි. ඒත් ඒ එඩිතරකම හැමෝටම නැහැ. එතුමියට නිවන් දොරටු විවර වේවා.
@srst8028
@srst8028 3 жыл бұрын
අඩෝ...කෝනාර තරහකින් නොවේ කියන්නේ..ආදරෙටයි..මෙහෙනින් වහන්සේට ඇයි ඔබ කියලා කියන්නේ.. ඇයි නරකද මැනියෙනි කියලා කිවිවනම්..මම වැඩිය කියන්නේ නැ..වැරද හදාගන්න..සුතුතියි...
@anjanakavishka6749
@anjanakavishka6749 2 жыл бұрын
Mekage okam tami waradd.kiwuwt ahanne na
@surangikawshalya2896
@surangikawshalya2896 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@nadeeramadhu8769
@nadeeramadhu8769 Жыл бұрын
අනිවාර්යෙන්ම
@chandrika8657
@chandrika8657 11 ай бұрын
ඔව් ඇත්තටම prasna අහද්දි ඔයිට වඩා ටිකක් සංවර වුනා නම් හොදයි නේද...
@shakyaags8006
@shakyaags8006 3 жыл бұрын
ආදරය නිසා කී දෙනෙක් නම් විදවනවාද 😔💔🙏
@chandanathusithkumara8743
@chandanathusithkumara8743 3 жыл бұрын
එකනම් aitta tamae
@chajanipriyankara8763
@chajanipriyankara8763 3 жыл бұрын
Mata adare nisa vidavana kenek...budu saranay
@lkmali7740
@lkmali7740 3 жыл бұрын
හ්ම්ම්
@rashjayamaha2134
@rashjayamaha2134 3 жыл бұрын
Eknm athth
@dilharakulathunga4391
@dilharakulathunga4391 3 жыл бұрын
Hmmm aththtm
@indhumadhurika1784
@indhumadhurika1784 3 жыл бұрын
අද මට දැනෙන්නෙ මම මෙ ලෝකෙ මොන තරම් තනි වෙලාද කියලා.මෙහෙනින් වහන්සෙ වින්දින මානසික සුවය මටත් ලබෙවා.
@jayavirakristhina1433
@jayavirakristhina1433 2 жыл бұрын
Me to
@HasalakaTV
@HasalakaTV 2 жыл бұрын
සාදු සාදු සාදු
@nadishagn6979
@nadishagn6979 2 жыл бұрын
ඇයි අපි ඉන්නෝ
@sanjayadanushkas5051
@sanjayadanushkas5051 3 жыл бұрын
ඔබ වහන්සේ ට ඉක්මනින්ම නිවන් අවබෝධ වේවා බුදු සරණයි .සාදු සාදු සාදු
@sadunihimansha9193
@sadunihimansha9193 3 жыл бұрын
ජිවත් වෙන්න දගලනවා මිසක් ජිවත් වෙන්නේ නැහැ අනගි වදනක් සිත සුවපත් වෙන දහම් වදනක් 🙏👍🙏🙏🙏🙏🙏
@ireshadilrukshi3090
@ireshadilrukshi3090 3 жыл бұрын
පන්සල ලග බුදු දහම ලග තියෙන සැනසුම කිසිම කැම්පස් එකක් තුල නැ...... 😔🙏🙏🙏
@HasalakaTV
@HasalakaTV 2 жыл бұрын
එක නම් ඇත්ත
@vidasnaarandara2745
@vidasnaarandara2745 3 жыл бұрын
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ!!!!!තෙරුවන් සරණ වේවා!☸️❦︎❤︎
@kumaripuspara9102
@kumaripuspara9102 3 жыл бұрын
ගරුතර මෙහෙනින් වහන්ස මට ඔබ වහන්සේගේ දුරකථන අංකය සදහන් කරන්න මම කුවෙට් වල පුෂ්පා මෙහෙනින්වහන්සේට ජයසිරි මහ බෝ සමිඳුන්ගේ පිහිට ආසිර්වාදය රැකවනය නිදුක්නීරෝගී සුවය දීර්ඝායුෂ සැප බල ප්‍රජ්නාව ලැබේවා... සාදු 🌹🙏සාදු 🌹🙏සාදු 🌹🙏
@wishminishanjalee7152
@wishminishanjalee7152 2 жыл бұрын
😊හොයපු තැන හම්බුණා 😊ගොඩක් ඉක්මනින් පෙර කුසල් පල දීමෙන් යතාර්තය සොයා ගන්න හේතූ වාසනා ලැබේවා
@HasalakaTV
@HasalakaTV 2 жыл бұрын
🙏🙏🙏
@anushakulathunga5130
@anushakulathunga5130 3 жыл бұрын
මටත් මේ ගිහි ජීවිතෙන් ඈත් වෙන්න ඕනේ .ජීවිතයේ අවබෝධ කරගෙන මෙහෙණින් වහන්සේ නමක් වෙන්න ඕනේ .මේ සසර කෙටි කරගන්න ඕන
@nadishagn6979
@nadishagn6979 2 жыл бұрын
ඇයි අනේ එන්ගේජ් එකක් අරන් සතුටින් ඉන්න ආස නැත්තෙ ඔයා
@Senulya386
@Senulya386 3 жыл бұрын
මාත් හොයන්නේ එහෙම සතුටක් කවුරු හිටියත් නැතත් .....විදින්න පුලුවන්..උතුම් නිර්වාණයම අවබෝධ වේවා..🙏🙏මෙහෙණින් වහන්සේට ...🙏🙏🙏❤
@tharuanu2570
@tharuanu2570 3 жыл бұрын
මට වෙලාවකට හිතෙනවා කෝනාරා අයියත් දවසක ගිහි ජීවිතේ අත් හරීදෝ කියලා ..🙄❤ වීඩියෝ එක හරිම වැදගත් අයියේ👌
@ariyarathnekaushalya9408
@ariyarathnekaushalya9408 3 жыл бұрын
මේ වගේ පින්වන්ත භික්ෂු භික්ෂුනීන් වහන්සේලා සමඟ සිදු කරන මේ සාකච්ඡා මා ඉතාමත් අගය කරනවා..උන් වහන්සේලාගේ ජීවිත කතා හා මහණ දිවියේ ඇති අසිරිමත් ස්වභාවය විස්තර කිරීමෙන් ගිහියන් වන අපිට යහපත් මාර්ගයක ගමන් කිරීමට මෙන්ම තවත් අයෙකුට සියල්ල අත්හැර මහණ දිවියට යෑමට මෙය මහෝපකාරක්...🙏🌸❤️එයට නුඹට අනේකවාරයක් පින්...නමුත් සොයුර නුඹ ස්වාමීන් වහන්සේලා සමඟ සන්වාදයේ යෙදෙන විට,අසුන් ගන්නා විට,අතපය හසුරුවන විට නිතරම මතක තබා ගන්න උන්වහන්සේලා කවුරුන්ද යනවග...ඒ අඩුපාඩුවත් හදාගත් කල මෙය පරිපූර්ණ දැහැමි සංවාදයක් සේ දකිමි 😇😇තෙරුවන්සරණයි..නුඹට ජය
@yamunadilhani5441
@yamunadilhani5441 3 жыл бұрын
නිවන්දමිි පුරන්නම මෑණියන්ට ශක්තිය වාසනාව ලැබේවා
@IreshaDilrukshi-gj5dd
@IreshaDilrukshi-gj5dd Жыл бұрын
පින්වත් මෙහෙණින් වහන්සේට අප මහා ගෞතම සම්මා සම්බුදුරජාණන් වහසේගේ ගේ මෙම බුද්ධෝත්පාද අවධියේ දීම ප්‍රඥාව හා වීර්යය වඩමින් උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම මේ පින් පාරමිතාවක්ම වේවා...🙏
@samurdhiagraja2
@samurdhiagraja2 3 жыл бұрын
තෙරුවන් සරණයි මෑණියන් වහන්ස... පැවැසූ සියල්ල සත්‍යයකි. ඔබ වහන්සේට උතුම් වූ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීමට හැකියාව ලැබේවා! තෙරුවන් සරණයි!!!
@HasalakaTV
@HasalakaTV 2 жыл бұрын
තෙරුවන් සරණයි
@koekloeren1707
@koekloeren1707 2 жыл бұрын
උතුම් වු නිවන් මග අවබෝධ කරගන්න මා කල පින්ද මෙහෙණින් වහන්සේ ට අනුමෝදන් වේවා!!!! නිරොගි සුව දිර්ඝායු වෙවා තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස සාදු සාදු සාදු 🙏🏽🙏🏽🙏🏽
@premasenalunugama1390
@premasenalunugama1390 3 жыл бұрын
පිංවත් මෙහෙණින් වහන්ස ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි!!තෙරුවන් සරණයි!!!!
@kavindyamuthuperera2786
@kavindyamuthuperera2786 3 жыл бұрын
උතුම් වූ නිර්වාණ සම්පත්තිය ඔබ වහන්සේට ලබා ගැනීමට හැකිවෙත්වා...!!
@HasalakaTV
@HasalakaTV 2 жыл бұрын
උතුම් ප්‍රාර්ථනාවක්
@manorisamanthika4705
@manorisamanthika4705 2 жыл бұрын
🙏🙏🙏
@sagarikasandamali8231
@sagarikasandamali8231 3 жыл бұрын
ප්‍රේමය නොලැබුනු කල දුකකි..ලැබුනු කල දරාගත නොහැකි සතුටකි.නමුත් ප්‍රේමය කල යුත්තේ තේරුම් ගෙන මිසක් අනාවබෝධයෙන් නෙවේ..ඒකයි ඇත්ත..බුදු දහම සදාතනික තුන් කල් දැක්මක්..මේ විදියට බුදු දහම වැලද ගැනීමම ආශිර්වාදයක්..අධ්‍යාපනය මේ ආත්මය පමනක් නොව මතු ආත්මයත් බලපානවා.ඉගෙන ගන්න දෙයක් අපතේ යන්නැ..ඔබ වහන්සේට දීර්ඝායු වේවා.
@malshavihari9906
@malshavihari9906 3 жыл бұрын
මටත් ලොකූ අසාවක් කැමැත්තක් තියෙනවා හිතේ මහණ වෙන්න.. ඒත් මං ඒකට මේ ආත්මෙදි පිං කරලා නෑ කියලයී මට හිතෙන්නෙ...🙏🙏😔
@malshavihari9906
@malshavihari9906 3 жыл бұрын
මේ වගේ වැඩසටහන් වලට unlike දාන්න තරම් ඇයි හිත් වල කුහක කම්...
@vihangianuththara6196
@vihangianuththara6196 3 жыл бұрын
Hmmm mtath 😪
@dilumikaanjalee4102
@dilumikaanjalee4102 3 жыл бұрын
හ්ම් මටත් ආසාව තියෙනව සංඝ ශාසනයට එකතු වෙන්න 🙏🙏 ඒත් පින මදි මට 😒😒🥺🥺
@madhusankapiyathissa5645
@madhusankapiyathissa5645 2 жыл бұрын
මේ වගේ සංවාද වල ඔබේ මං දැකලා අහලා තියේ බූට් එකක් කාලද ආවෙ මහන වෙන්න කියලා ඔබතුමා අහනව. පැරදීම ආදරෙන් විතරක්ම වෙනව අපි සමහර අය ජයග්‍රහකයෝ. ඔයා තීරණය ගැනීම අපි සංවාද කරනවටත් වඩා අසීරුයි. ඒනිස වැඩියෙන් ගරු කරලා කත කරන්න. සම අසුන් වලින් බහින්න. ගොඩක් හොඳ වැඩසටහන් කරන හොඳ චරිතයක් ඔබ. ඔබට ජය.
@nethu3838
@nethu3838 3 жыл бұрын
Mn katholika. Ath budda darshanaya mage hitha suwapath karanawa . 🤍🤍🤍🤍🤍🤍🤍🤍
@nirashadissanayaka9091
@nirashadissanayaka9091 3 жыл бұрын
Mama bawdda kenek.eth katholika agama mage hitha godak suwapath wenawa.🙏
@nethu3838
@nethu3838 3 жыл бұрын
@@nirashadissanayaka9091 🤍🤍🤍🤍 Budu saranai oyata.☸✝️💪
@nirashadissanayaka9091
@nirashadissanayaka9091 3 жыл бұрын
@@nethu3838 oyatath jesu pihitai
@legendkillergaming7843
@legendkillergaming7843 3 жыл бұрын
බුදුසරණයි ඔයාට
@nethu3838
@nethu3838 3 жыл бұрын
@@legendkillergaming7843 Oyatath budu saranai ☸🤍✝️ jesu pihitai 🙏
@nawodyakalpani1722
@nawodyakalpani1722 2 жыл бұрын
ආසාවක් කැමැත්තක් විතරක්ම තිබිලා මදි..පිනක් තියෙන්නම ඕන..ඔබ වහන්සේට ඒ පින තිබුනා..සසර ගමන කෙටි වේවා..තෙරුවන් සරණයි ඔබ වහන්සේට...
@vihangianuththara6196
@vihangianuththara6196 3 жыл бұрын
මටත් ඔබතුමිය වගේම දැනුනා.. මටත් වඩා විශ්වාස කරපු අය විශ්වාසය කැඩුවා.. හිත් රිදවපු අය හිටියා. වෙනස් වෙන්නෙ නෑ කියල හිතපු අය වෙනස් උනා.. හැමදාම හිතට සතුටක් සැනසීමක් වුන අය ඒ සතුට නැති කරා... ඔබතුමිය ආපු ගමන වගේම ගමනක් එන්න මටත් ආසයි. ඒත් ඒකට පිනක් නෑ කියලයි මට හිතෙන්නෙ...🙏🙏🙏
@shavindishavindi7854
@shavindishavindi7854 3 жыл бұрын
aniwarenma
@upekshashesani6976
@upekshashesani6976 Жыл бұрын
Pina nawai wadagat utsahaya
@ShashikalaEdirisinghe-xc5dk
@ShashikalaEdirisinghe-xc5dk 3 күн бұрын
නමස්කාරය වෙිිවා පින්වත් මෑනියන්වහන්සේට
@sadathraka9472
@sadathraka9472 3 жыл бұрын
කෝනාර සම ආසනවල ඉන්න එපා සමාජයට ආදර්ශයක්"වෙනින් මොකද ඔබට පහාත වාඩිවෙන එක මදිපුoචිකමක් වගේ දැනෙනවා ඇති එක මමත්වය ඔබේ නමුත් බලන අයට ඔබ අදර්ශයක් වෙනින් පින්සිද්ද වෙයි
@hemakurugala4645
@hemakurugala4645 3 жыл бұрын
ekanam eththa thamai mahatath ekama hituna
@sadathraka9472
@sadathraka9472 3 жыл бұрын
@@hemakurugala4645 කියලා වැඩක් නැහැ තියෙන මොඩකම
@nuwansameeragamage3575
@nuwansameeragamage3575 3 жыл бұрын
Sama ආසන නෙමෙයි ...එකටම idi...
@indraninoragalla1094
@indraninoragalla1094 3 жыл бұрын
මට හිතුණා
@tanishaprabodani8601
@tanishaprabodani8601 3 жыл бұрын
අනිවාර්‍යෙන්ම
@upekshasewwandi5614
@upekshasewwandi5614 3 жыл бұрын
O/L, A/L ,Campus, me dewal walin witharakm jiwithe maninna be .jiwath wenwa kiyanneth padamak.බැදීම් ඇති වෙන්නේත්, නැති වෙන්නේත් මේ ජීවිත ගමනේදීමයි. .jiwithe hri lassanai, hari widiyat a jiwithe widinawanam.මැණියනි ඔබ වහන්සේට තෙරුවන් සරණයි.🙏🙏
@isharamadusanka2200
@isharamadusanka2200 3 жыл бұрын
ජීවිතේ කියන්නෙ දුකක්. මේ ගමන මාත් යනව ඉක්මනින්ම 🙏🙏🙏 සාදු සාදු සාදු
@amaliamali3593
@amaliamali3593 3 жыл бұрын
අැත්ත පින්වත් මෑණියනි මමත් ජීවන කතරෙ මෙිතාක් දුර අාව ඉගනගත්ත විවහ උනා දරුවන් ලැබුව සතුට සැපය මෙි කිසිවක ලැබිල නැ. ගිහි ජීවිතය නානාපුකාරයි .කිසි දිනක නිම නොකරන සංසාර ගමනක්.එ්කා කාරීයි අැතිවීමක් නැ මෙි ජීවිතෙ.ටත් දැන් ගිහියෙක්ව හිටියත් එපාම වෙලා.මමත් ධර්මය අහන හැම මෙහොතකම පතන පැතුම ඔබ වහන්සේලා මෙන් නිවන සොයන ගමන යන්න පෙරපින් මතු වෙිවා.මගේ ගමනට එ්පින් ඉවහල් වෙිවා. දැනටමත් මම පැවිද්ද ලබන්න පුලුවන් අාරාමයක් සොයන ගමන් ඉන්නෙ.අපේ මෑණින් වහන්සේට සොයන නිර්මල නිවන සංසාර දුකින් නිවීමෙි මාර්ගය ලැබෙිවා. සාදු සාදු සාදු.
@madushiabeywickrama662
@madushiabeywickrama662 3 жыл бұрын
මෙතුමිය සම්බන්ධ කරල දෙන්න ලොකු පිනක් මම ගොඩක් කැමතියි මහණ වෙන්න ඒත් අම්ම තාත්තා කැමති නැහැ අනේ උදව් කරන්න
@kusumkusum838
@kusumkusum838 3 жыл бұрын
අනේ පුලුවන් කෙනෙක් ඉන්නවනම් මට මේ මෙහෙණන් වහන්සේව සම්බන්ධ කරගන්න පෝන් නම්බර් එකක් දාන්නකෝ . මම පොඩි කාලේ ඉදලම ගොඩාක් ආසාවෙන් ඉන්නේ මහණ වෙන්න . අනේ මට ඒකට උදව් කරන්නකෝ . ඔයාලට ලොකු පිනක් .
@madushiabeywickrama662
@madushiabeywickrama662 3 жыл бұрын
@@kusumkusum838 matatg
@jayanthamanel7637
@jayanthamanel7637 3 жыл бұрын
ඇයි අනේ ඔයාලාව ආදරෙන් කවුරැහරි රැවැටිටුවාද ,ගොඩාක් අයට ජීවිතේ කලකිරීමක් ඇති උනාම මුළු ලෝකෙම එපා වෙලා මැරෙන්න හිතෙනවා ,මැරෙන එකත් පවු වැඩක් කියලා හිතුනම හිත හිත නිදහසේ කාටවත් කරදරයක් නැතිව ජීවිතේ ගෙවන්න ,වගේම සංසාරේ කෙටි කර ගන්න තියෙන එකම මග නේද මෙි මෑනියෝ යන්නේ කියලා හිතුනා නේද ,ඇත්තටම හොදයි මහනවෙලා ආවාසයක් කරගෙන දහමි පාසලක් එහෙම කරගෙන ඉන්න පුලුවන් ගොඩාක් පිං ,නමිබර්නමි මම දන්නේ නෑ නිකමට ඔයාට චුටිටක් කතා කලේ bs
@kusumkusum838
@kusumkusum838 3 жыл бұрын
@@jayanthamanel7637 Prema sambandayakata newei . Itath eha giyapu bedimak meka . Mage Pana mawa dala gihin masa thunak wenna enawa . E mage chooti mami . Eya mahana wela hitiye. Eya mata puduma adarayak thibune. Mage hemadekatama puduma widihata haiyak wela hitiye. Katawath hithagannawath be e bedima mona wage ekakda kiyala. Eya hitapu gamanma mawa dala giya. Mamai mage sadu mamiyai yaluwo wage hitiye. Ekata kisima ledak thibune ne guru vidyalayata online clz kara kara iddin nethi une. Mage chooti mamith ekkala dayakayooo godaak aya tharahen hitiye udin hinawela hitiyata eyawa mara ganna oni wela thibune e minissunta . Eth api mona kiwath mage chooti mami kawadawathma eyata hathurukam karapu ayawa awishwasa kale ne . E hema kenekutama pihita una thaman genawath hithnnethuwa. Anthimata e minissu jaya gaththa mage sadu mamiwa maragena. Mge Pana chooti mami kiyanne. Mata mage amma thaththatawath kiyanna beri onema deyak mage jeewithee hemadeyakma mage chooti mamita kiyanna pulwan. Mage chooti mamita wayasa awurudu 33k . 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢 Ane danna kenek innawanam mata me mehenin wahansege number eka hoyala dennakooooo. Oyalatath eka lokuuuuuu pinak. 😢😢😢😢
@madushiabeywickrama662
@madushiabeywickrama662 3 жыл бұрын
@@jayanthamanel7637 අනේ නැහැ බදින්න අයිය කෙනෙක් ඉන්නවා බැදීම් නිසා හරි ප්‍රශ්නෙකින් පැනල යන්න හරි ගන්න තීරණයක් නෙමෙයි
@lashinipinsarani1987
@lashinipinsarani1987 3 жыл бұрын
ආදරේ විදින කෙනා ආදරෙ විදිනවා..♥️ ආදරෙන් විදවන කෙනා ආදරෙ විදවනවා..💔 😏
@user-ny3fn9bf3b
@user-ny3fn9bf3b 3 жыл бұрын
Ow ane eka aththa
@sldubi3707
@sldubi3707 3 жыл бұрын
අනිවාර්යයෙන් ඒක ඇත්ත .ආදරය විඳවන්නෙ තවත් කෙනෙක්ට ආදරය කළ නිසා නේද .හැබැයි ඒ ආදරය කරපු දෙන්නම විඳවන්නෙ නෑ.එක්කෙනෙක් විතරයි විඳවන්නෙ .මොකද දෙන්නම ආදරය කළානම් එක්කෙනෙක් විඳවන්නෙ කොහොමද .එක්කෙනෙක් සතුටින් .එයා වෙනම තැනක ආදරය විඳිනවා .ඒ දුක තමා දරාගන්නම බැරි දුක .එතකොට ඇත්තටම ආදරය කරපු කෙනා විඳවනව.බොරුව කරපු කෙනා තවත් කෙනෙක් ගාව සතුටින් ඉන්නවා .මම දැකපු ඇත්ත ඕක .අත්දැකීම් වලින් කියන්නේ .බුදු සරණයි .
@shanifernando7974
@shanifernando7974 3 жыл бұрын
Oya deka maru wenwa inpsse
@sldubi3707
@sldubi3707 3 жыл бұрын
@@shanifernando7974 නෑ ඒක වෙන්නේ කොහොමද .
@lankatimes24
@lankatimes24 3 жыл бұрын
ආදරය කියන්නේ ලිංගිකත්වය? මුලදි බැන්ද ආදරේ කැඩිලා යන්නේ ඇයි? | Ama Dissanayake | අමා දිසානායක kzbin.info/www/bejne/rovZh39jib5jbpY
@maleeshashamal5280
@maleeshashamal5280 3 жыл бұрын
සාදු සාදු සාදු මේ අවබෝද උනාවු සත්‍ය මටද අන් සියලු දෙනාටද අවබොද වේවා...🙏🙏🙏
@hiruhiru2600
@hiruhiru2600 2 жыл бұрын
Esema wewa
@ishu393
@ishu393 3 жыл бұрын
උතුම් නිරාවරණය සුවසේ අවබෝධ වෙවා !තෙරුවන් සරණයි පින්වත් මෙහෙනින් වහන්ස.!
@shshiniwathsala9594
@shshiniwathsala9594 2 жыл бұрын
මෑනියනී මෙ ලෝකේ තියන්නේ දුක ගොඩක් දුරට..මටත් මෑනියන් වහන්සේ වගේ ජිවිතෙ තෙරුම් ගන්න ඔනී.මට මැනියෝ ඉන්න තැනට කවදා හරි ඇවිත් මෙ හැමදේම අවබෝද කර ගන්නව..🙏🙏
@HasalakaTV
@HasalakaTV 2 жыл бұрын
සාදු
@sandakelumlakmal7276
@sandakelumlakmal7276 3 жыл бұрын
තෙරුවන් සරණින් සසරින් එතෙර වීමට ශක්තිය වාසනාව ලැබේවා!
@maleedesilva6061
@maleedesilva6061 3 жыл бұрын
බුදු සරනයි සසර කෙටිකරගන්න හොදම මාර්ගයක් තමයි සසුන් ගතවීම මෑණියන් වහන්ස ,ඔබවහන්සේට බුදු සරණින් එය අවබෝධ වෙවා
@ruwikshainduni7469
@ruwikshainduni7469 2 жыл бұрын
නිවන අවබෝධ වේවා! උතුම් මෙහෙණින් වහන්සේ, තෙරුවන් සරණයි ....! 🙏🙏🙏🙏
@diluperera3300
@diluperera3300 3 жыл бұрын
මමත් ආසයි මහන වෙන්න ඒත් මට ආදරයක් තියනවා එයාව තනි කරන්න තරම් ශක්තියක් නැහැ. එයාගේ ජිවිතේ තව කෙනෙක් විනාශ කරොත් කවදාවත් මට සැනසීමක් ලැබෙන්නේ නැහැ. පුළුවන් තරම් පිං කරලා එයාට හොද බිරිදක් වෙලා ඉන්න තීරණය කරා. යම් දවසක එයා මාව දාලා ගියොත් එදාට මම හැමදෙයක්ම අතාරිනවා. 🙏
@sithuminiwarnakulasooriya8226
@sithuminiwarnakulasooriya8226 3 жыл бұрын
මහණ වෙන්න එපා... නිවන තියෙන්නෙ ඇඳුමක නෙවෙයි.. හිතේ..
@panasonic99
@panasonic99 3 жыл бұрын
එහෙම ආසාවට මහන වෙන්න එපා.ආදරේ කරන කෙනෙක් ඉන්නවනම් එයාට දුකක් දීලා ඇවිල්ලා මහන වෙලා සැනසීමේ ඉන්න බෑ. අනික ජීවිතෙ හොදට ගතකරන්න මහන වෙන්නම ඕනෙ නෑ ඔය අවබෝධයෙන් ජීවත් වෙනවනම් ඒ ඇති බුද්ධ දර්ශනයට අනුව ජීවත් වෙනවා නම් ඒ ඇති. මේ වීඩියෝ වලින් හොද වගේම අනවශ‍ය දේවලුත් සමාජගත වෙනවා. අර කලිම් වීඩියො එකෙ ඉදපු මෙහෙනින් වහන්සෙ හොද හස්බන් කෙනෙක්ව අතෑරලා ඇවිත් තිබුනෙ ඒක වීර ක්‍රියාවක් නෙමේ. මොකද ජීවිතේට ඒවගෙ අය හම්බ වෙන්නෙ කලාතුරකින්.
@imalisathsara6260
@imalisathsara6260 2 жыл бұрын
මාත් ආදරේ කලා ...පස්සෙන් ගිහින් හොයලා බැලුවා..කොටින්ම කිව්වොත් මට මම ගැන හොයාගන්න තරම් වත් වෙලාවක් නැති උනා .ඒ තරම්ම ආදරේ පස්සෙ ගියා..අවසානෙ තේරුනා...මෙහෙණින් වහන්සේ කිව්ව වගේ අපි ඉස්සරලා අපිට ආදරේ කරලා ඉන්නෝනි කියන එක..🙏🙏🙏🙏
@indunilsudeshika5193
@indunilsudeshika5193 3 жыл бұрын
නිවන් අවබෝධ වේවා ඔබ වහන්සේ ට❤️
@thamarapriyanthi4118
@thamarapriyanthi4118 Жыл бұрын
පිං වත් මෙහෙනින් වහන්ස ,ඔබට මේ සසර මග කෙටිකර ගැනීමට දිරිය ශක්තිය වාසනාව ලැබේවා !!!තෙරුවන් සරණයි !
@user-rm3cp2gi4r
@user-rm3cp2gi4r 2 жыл бұрын
මාත් වැඩි දවසක් නැ බුදුන් සරන යන්න ජිවිතේ කියන්නේ වේදනාව දුකක් විතරයි 😥😥😥
@prathibhawitharana7195
@prathibhawitharana7195 3 жыл бұрын
ගොඩක් හොඳ අනුශාසනාවක්.හැකිනම් සම ආසනයක අසුන් ගැනීමෙන් වලකින්න.ගිහියෙකුට කැප නැත.
@littleliontv7207
@littleliontv7207 3 жыл бұрын
Seriously im waiting for this!
@priyandinie2207
@priyandinie2207 3 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු ☸️🙏 මෑණියන් වහන්සේ නිදුක් නිරෝගී දීඝායු වේවා තෙරුවන් සරණයි ☸️🙏☸️🙏☸️🙏
@kusumkusum838
@kusumkusum838 3 жыл бұрын
මගෙත් හීනේ ඩොක්ටර් කෙනෙක් වෙන එක තමයි . ඒත් මට ඒ ඔක්කොම අතඇරලා දාලා මහණ වෙන්න තමයි ආසාවෙන් ඉන්නේ . අනේ පුලුවන් කෙනෙක් ඉන්නවනම් මට ඒකට උදව් කරන්නකෝ . මට මේ මෙහෙණන් වහන්සේව සම්බන්ධ කරගන්න පෝන් නම්බර් එකක් දාන්නකෝ . ඔයාලට ලොකු පිනක් .
@malindaprasad3561
@malindaprasad3561 3 жыл бұрын
Hodata hithala balanna.. aaasawatawath, prasna nisawath pewidi wennepa. Eka gdak awabodayen krannona deyak.. oya hithana de aththatama yana thenath nathi unoth?? Aththatama ooka bawthikawa yanna oona gamanak newey.. Loku awabodayakin dewal nokaloth gelawenna beri prasneka petalenna puluwan
@nisansalamarasinghe8257
@nisansalamarasinghe8257 3 жыл бұрын
Cantact number ekak thiyenawada
@KamalChaminda-ci2wz
@KamalChaminda-ci2wz Жыл бұрын
මුලින්ම තමන්ට ආදරේ කරන්න.ලස්සනම කතාවක්.කෙනෙක් තමන් ගැන හිතන්නෙවත් නැතිව තව අය වෙනුවෙන්ම වැඩ කරනව.එහෙම කරපු කෙනා කාලයක් යද්දී තමන් ගැන නොබැලුව නිසා වැරහැලි වෙනව,දුක් විඳපු ස්වාභය ඉබේම ඉස්මතු වෙලා පේන්න ගන්නව.ඒත් උදව් ගත්ත අය ලස්සනට බැබලි බැබලි ඉන්නව.ඒ ඔවුන් දුක් වින්ද නැති නිසා.ඒත් ඔවුන් වෙනුවෙන්ම වෙහෙසුන කෙනා ඔවුන් දැකල සතුටු වෙනව.මට නැතිවට මම නිසා ඒ අය හරි ලස්සනට ඉන්නවනෙ කියල.ඒත් අන්තිමට සමහරක් ඒ ලස්සන අයම අර තමන්ට උපකාර කල කෙනා වැහැරිලා නිසා එයාව හලල දානව.එතකොට අනුන් වෙනුවෙන්ම වෙහෙසුන කෙනාට පුදුම කලකිරීමක් සහ ඔවුන් ගැන අපහැදීමක් ඇති වෙනව.ඒත් මොනවා කරන්නද දැන් ආපසු යන්න බෑ.මුලින්ම තමන් තමන්ටම ආදරේ කලා නම් මෙහෙම වෙයිද.මගෙ අදහසක් පමණි.🙏❤️
@samanwaduge67
@samanwaduge67 3 жыл бұрын
"මෝක්ෂය ළඟා කරගැනීමට වාසනාව උදාවේවා..!!!"
@chandimabandara2138
@chandimabandara2138 2 жыл бұрын
මම එනවා දවසක suwaminwahanse bahadakinna. සංසාර re බවේ දුකක්. Mehenin වහන්සේ ta නිදුක් නිරෝගී ජීවිතය yak ලැබේවා .sadu sadu sadu
@pubudurajapaksa8254
@pubudurajapaksa8254 3 жыл бұрын
සුන්දර... දර සුන් වෙනකොට ගින්දර වැඩිවෙනවා... ආ දර, සුන් දර, කර දර.... ඉන්ද්‍රියන් 5 න් ම පෝරනුවට දානවා... ගින්දර ඇවිලෙනවා... දැවෙනවා තැවෙනවා.. මුලින්ම පිටින් ඇතුලට දා ගන්නා දර නැවැත්විය යුතුයි..ගින්දර අඩු වූ පසුව.. ඇතුලේ අගුරු ඇදලා දාලා නිවීම ලගාකර ගන්න පුලුවන්..ඒ නිවනයි...
@gimhanisaradasamarasinghe6995
@gimhanisaradasamarasinghe6995 3 жыл бұрын
ඇත්ත,,,
@rohinimabarna9183
@rohinimabarna9183 2 жыл бұрын
ඇත්තටම සතුට එනව යනව මේ එකම තැනක නෑ හැමදාම නෑ ඔබ වහන්සේ ස්තිර සතුට සොයා ගත්තා ඔබ වහසේ දිනුවා උතුම් නිවන සාක්ශාත් වේවා!
@supunsandika5455
@supunsandika5455 2 жыл бұрын
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස. උතුම් නිර්වාණ අවබෝදයම වේවා ඔබවහන්සේට !
@vinu3074
@vinu3074 3 жыл бұрын
අදරෙ කරන කලෙකදී නෙවෙයි ,femily life එකක් ගෙවද්දි තමා මහන වෙන්න තරම් කලකිරිම් එන්නෙ
@blackangle3083
@blackangle3083 2 жыл бұрын
Math ekagai
@nadishagn6979
@nadishagn6979 2 жыл бұрын
හ්ම්
@yashom306
@yashom306 2 жыл бұрын
සාදු සාදු සාදු.. පිංවත් මෙහෙණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා....!!!
@isuboyyy1061
@isuboyyy1061 3 жыл бұрын
ආදරෙ කියන්න ලෝකු වෙදනවනක් .🙏🙏🙏🙏🙏
@user-wq6ev4eh7k
@user-wq6ev4eh7k 3 жыл бұрын
Hm 😥😥
@hiruhiru2600
@hiruhiru2600 2 жыл бұрын
Aniwaremma.math e duka nisa widawanawa
@amashaperera2043
@amashaperera2043 2 жыл бұрын
Ov 🙁🙁
@cdewmini6140
@cdewmini6140 2 жыл бұрын
ඔව් ඒක දන්නේ ආදරේ වගේ ම ජිවිතේම ආදරේ කරගත්ට කෙනෙක් විතරයි
@pathmaranjani4389
@pathmaranjani4389 2 жыл бұрын
යන ගමන හරියට ම හරි මම උනත් අභිධර්මය දැන ගෙ තිබුණි නම් කවදාවත් බදින්නෙ නෑ සසර ගමන කෙටි කරගන්න හොඳ ම මග මෑණියන් යන ගමන සාර්ථක වී උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා
@captainprice1317
@captainprice1317 3 жыл бұрын
බුදු සරණයි 🙏🙏
@SanduniAbeywickrama
@SanduniAbeywickrama 7 ай бұрын
ඔබ තුමියට නිර්වානය අවබෝධ වේවා.
@truthoflife1158
@truthoflife1158 3 жыл бұрын
අපේ චූටි මෙහෙණින් වහන්සේ🙏🙏🙏
@nisansalamadushani603
@nisansalamadushani603 3 жыл бұрын
මෑනියනී ඔබට උතුම් නිවන අවබෝද වේවා 🙏🙏🙏
@theboniyaa1847
@theboniyaa1847 3 жыл бұрын
පලවෙනි ලයික් පලවෙනි කමේන්ට්😍🤙
@nuwangurusinghe300
@nuwangurusinghe300 3 жыл бұрын
Hambhooo....
@Minod-f2w
@Minod-f2w 2 жыл бұрын
@@nuwangurusinghe300 අඩෝ බල්ලෝ තෝ නම් යකො
@nuwangurusinghe300
@nuwangurusinghe300 2 жыл бұрын
@@Minod-f2w ai bn..oma baninne ?
@atthiligodagamagebhagya9066
@atthiligodagamagebhagya9066 2 жыл бұрын
අතහැර ගිය එකේ වටින කම අඩු වෙනව අපේ ගරු මෙහෙණින් වහන්ස මේ මාර්කටින් කාරයන්ට අහු උනහම.අපරාදෙ.ඒ ඒ අය ඒ ඒ අයගෙ දිවියට වග කියාවි.ඔබ වහන්සේ එම අරමුනේ ම වැඩ ඉන්න.බුදු සරණයි!
@DEEGHAYU1202
@DEEGHAYU1202 3 жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 15 МЛН
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 6 МЛН
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 43 МЛН
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 15 МЛН